How to study using past papers (Study tips in sinhala)| Past Papers වලින් හිතාගන්න බැරි Result එකක්!
I was searching for a method to study past papers in a very effective way without just traditionally doing them. I was able to find this method. I really succeeded with this method. Then I developed it, and I'm sharing it with you guys.
How to get ready for the MCQ paper within the last two months: • How to get ready for t...
You can find the syllabus here:nie.lk/selesyll
You can find AL past papers with markings here: slinspire.lk/paper-archive/#page
Last year Papers only: doenets.lk/pastpapers
Пікірлер: 162
𝗘𝘅𝗮𝗺 එකට තව මාස දෙකයි ඒත් පාඩම් කරන්න හිතෙන්නෙම නැ මේ ක්‍රමේ කරලා බලනව 😍❤️
@Lionsboyy
Жыл бұрын
තව දවස් 67😒🥺
@slmemekingkombuwa2521
Жыл бұрын
තව දවස් 45🙂
නියමයි..short note හදන එක ගොඩක් සාර්ථක වැඩක්..thank you 😍
ගොඩාක් වැදගත් වෙයි අයියෙ.. ඒ කරුණු A/L කරන නංගිලා මල්ලිලාට
@learnwithlucky9809
4 жыл бұрын
එක්කෙනෙකුට හරි දෙයක් කරගන්න පුලුවන් වුනා නම් ඇති 😇
අයියේ මං 2021A/L කරන්නේ ,තව මාස දෙකක් වගෙ පොඩි කාලයක් තියෙන්නේ ,මං මේ විදිහට හොඳින් වැඩ කරලා exam ek pass krgnn onii ඔයාට ගොඩක් ස්තුතියි
@heshansandaruwan2224
Жыл бұрын
Den resalt ava ne kohomada
@l.n.a.bandana6174
Жыл бұрын
Results kohomada
Supiri Brother, keep it up. Good work. ❤️
@learnwithlucky9809
4 жыл бұрын
Thank you bro ❤❤
ado good work! keep it up 🔥
@learnwithlucky9809
4 жыл бұрын
Thank you kesh ❤
Thnx aiyah..godaak pin❤
Aadarei aiiyyee 😘😘😘😘
සුපිරි👍❤ අත් අකුරැත් ලස්සනයි.....📖📝✏✏✏
@learnwithlucky9809
4 жыл бұрын
Thank you නංගි! මගෙ අත් අකුරු නෙවෙයි හැබැයි මේ ☺️
අයියෙ ව්‍යුහගත ප්‍රශ්න වලටත් ක්‍රමයක් කියන්නකෝ.Physicsවලට එහෙම..
නියමයි අයියා ❤ හරිම වෙලාවට දැක්කේ...
@learnwithlucky9809
3 жыл бұрын
උදව් කරන්න ලැබීම සතුටක් 😊
Thanks brother,it s very use full vedios to us.😊
@learnwithlucky9809
4 жыл бұрын
I'm really happy if I could help 😊
ගැම්මක් තමයි අයියේ 😍😍😍👍👍👍💪💪💪
Ayye pls reply Geekiyanage sirge phy6 revision short note pothak thiye.eka refer kaloth komada?
Thank you aiye 😊♥️
Thank you so much aiya ...👍👍💜️
Patta patta patta Ayiye 🥰🥰🥰
අයියේ chemistry විශයටත් ඔය ක්‍රමය හරි යයිද..
Keep it up👏
@learnwithlucky9809
4 жыл бұрын
Thank you, I will 😊
Good job mchn....❤
@learnwithlucky9809
4 жыл бұрын
Thank you mchn ❤
Thanks aiye... ✌️
අයියේ technology කරන අයට මේක කරන්න පුළුවන්ද.. Bio Technology walata nam puluwan.. ethakota Science for technology walata.. Ict walata kohomda aiye karanne..😢😢😢
අම්මෝ නියමයී අයියේ බොහෝම පිං
Ane brother, mn second shy commerce karanwa frabrary mn kisima deyk padam karala na mt January mase me vidihata past paper karala mt pass wenna puluwan weida kiynnko nathrhan mt padam karanna ona vidihak kiynna please
Thank u ayye♥️
Thank you aiye🙏🏻🙏🏻
Thank you so much😘
Thank you brother 😍😍
බොහොම ස්තුතියි අයියේ 🙏🏻🙏🏻🙏🏻
@learnwithlucky9809
4 жыл бұрын
උදව් කරන්න ලැබීම සතුටක් මල්ලි!
Past papers witharak karama athida exam ekata? Mata eka danganna oni ඉක්මනට. Mata hithenawa ඉලක්ක prashna karana eka boru wadak kiyala
ayye mn me january exam sinhala nm godak durata iwri political bagayak wg habai geo mula idan karanna ona mt district 50 wg enna puluwanda rp plz
Sorry for my high pitch voice. I'm suffering from fever these days. How to get ready for the MCQ paper: kzread.info/dash/bejne/hHtt1rlmn8Szj5c.html You can find the syllabus here:nie.lk/selesyll You can find AL past papers with markings here (Site is developing by a group of volunteers): slinspire.lk/paper-archive/#page Last year Papers only: doenets.lk/pastpapers
@kaveeshawimalasooriya2764
2 жыл бұрын
Please pin this comment 😇
Thank you aiya👍❤️
Aiya MN me weddi maths chem physics mewata BCSmattam wala ine me kale athid hoda results gana oya kramet
Thank you ❤️
මට තේරෙන විදියට මන් chemistry වල s මට්ටමේ වගේ ඉන්නේ 21 a/l වලට තව මාස 6 වගේ තියෙන්නේ..මේ කාලය ඇතුලත හොද results එකකට යන්න Advice එකක් දෙන්නකො.❤️
@achintharuwan300
Жыл бұрын
result කොහොමද මේ පාර
@heshansandaruwan2224
Жыл бұрын
Resalt kohomada
Thank you👍
Thank you soo much❤❤❤❤❤❤😊
Oyage me method eka godak hodai aiye ..thanks
@childoss3690
3 жыл бұрын
Aiye බාහිර උපාධි karanawa nam karanna hoda subject monaada ..a gena poddak kiyannako.arts peththen.
Thank you so much ❤
Thank you sir
Theory note tik hoygen past pprs hryt kroth A ekk gnn පුළුවන් da😢😢😢
Godak godak godak pin teruwan saranayi aiye
Thank u so much❤
Thank you...❤
වැඩිය පාඩම් කරලා නැති කෙනෙක්ට මේ මේතඩ් එකෙන් එක්සෑම් ගොඩදාගන්න පුලුවන්ද
Ane godak thanks aiye
Wow the best method ever keep it up ❤😍
@learnwithlucky9809
4 жыл бұрын
Thank you 😊 sure I will
@harithaseniya9461
4 жыл бұрын
@@learnwithlucky9809 aiye meke past papers link eke pelak marking schemes & papers neh ne p6 wla ehema not available kiyal watenw ewa ganna widiyak nedd
@learnwithlucky9809
4 жыл бұрын
@@harithaseniya9461 තාම එයාලා Site එක හදාගන යන ගමන් මල්ලී. ඔයා මේ link වලට ගිහින් බලන්න www.govdoc.lk/category/education/past-papers/g-c-e-advanced-level-exam-past-papers/ studentlanka.com/2014/05/01/download-al-papers-marking-schemes-and-evaluation-reports/?_gl=1*13qt8g*_ga*YW1wLVc3R2ZqUzZaemx2SjhNWGRjb05zVnh1LTFoZGF3V09TWDZ3RldMMkVOaGJHZXNNSm02YVd6M2lQU0lnSHRkSlU.
Thnq aiye 👏👏
@learnwithlucky9809
3 жыл бұрын
උදව් කරන්න ලැබීම සතුටක්
Thank u very much
Tnq bro❤️🙏
Godark watina video ekak .thank you so much....
Aiyye man giya awruudde leewe ..mta physics wala awl giyaaa....habaii mn past ppr okkoma wage goda paarak kara....mcq thmaa awl une....wibhagedi nikam okkkoma awl unaa wage.....ekata mkoo karannee
Thank you ayyr
Aiya supiri
@learnwithlucky9809
4 жыл бұрын
Thank you malli 😊
Al pepar class yanne nathuva me krame karoth auldha
Aiye O/L past papers wala links hoyala denna pulwnda
Thank you ayye
@learnwithlucky9809
4 жыл бұрын
My pleasure nangi 😊
Tw masa 2i ane mt tiyenne ex wlt😢 mt krnn hoda method ekk dennko
Tanku aiye
Thank you
Thank you 😊
@learnwithlucky9809
4 жыл бұрын
My pleasure! 😊
karume kiyanne mata me channel eka hambune iiye.mata eka digatama kaloth goda daganna plwn weida aiye?
super
Oyage campus eka peradeniyada
Super
Thnx
👌👌👌
🔥🔥
@learnwithlucky9809
4 жыл бұрын
Thank you mchn 😊
Dodk hoday aiyye mn comz krnne eth mth asa mkda mth asai peradeni university ekata ynna...aniwaren ynwa..loku uduwak me video eka..oyage jaya wewa....
@navodjayawardana2695
4 жыл бұрын
අනිව සහෝදරිය.🤟🤟🤟👌
@learnwithlucky9809
4 жыл бұрын
උදව් කරන්න ලැබීම සතුටක් නංගී 😊
❣️❣️❤️
💯💪
❤️❤️
Tw masa 2i
Godak hodai meka......sarthakai
@learnwithlucky9809
4 жыл бұрын
Thank you nangi!
Ayiye organic inorganic wage lessons walatath me method eka use karanna puluwanda??theory godak amathaka wela inna kenekuta.
@learnwithlucky9809
4 жыл бұрын
ඔව් මල්ලී අහලා තියෙන points ගොඩක් වෙලාවට ඒවම තමා. ඔයාට පුලුවන්නම් මූලික පරිවර්තන ටිකට flash cards ටිකක් හදාගත්තොත් ඔයාට ඒ ටික ලේසියෙන්ම පාඩම් කරන්න පුලුවන්. මාස දෙකක් තියෙනවනේ අදම මූලික පරිවර්තන ටික ඒ විදියට හදාගෙන short note එකත් එක්ක flash cards ටිකත් පාවිච්චි කරන්න. flash cards හදන හැටි මගේ කලින් video එකේ තියෙනවා.
@explore9571
4 жыл бұрын
@@learnwithlucky9809 thnx aiye.very valuable
@learnwithlucky9809
4 жыл бұрын
My pleasure
sir thanks alot combined maths walata mona wage deyak kalothda hoda
@learnwithlucky9809
4 жыл бұрын
Combined Maths වල එක ගානක් ගත්තොත් තියෙන්නේ එකම පාඩමෙන් නේ උදාහරණයක් විදියට පළවෙනි ගාන ගත්තොත් ඒක දිගටම තියෙන්නේ ශ්‍රිත වලින්නේ. ඔයාට ගොඩාක් මේ වගේ මහන්සි වෙන්න ඕනේ නෑ මේ වගේ වර්ග කරගන්න. ඒ වගේ Subject වලට වැඩියෙන් ඕනේ Practice එක. අහලා තියෙන කොටසේ Theory ටික මේ වගේම short note ලියාගන්න. ලියාගෙන පුලුවන් තරම් ගණන් හදන්න තියෙන්නේ. ක්‍රමය මේ කියලා තියෙන එකට වැඩි වෙනසක් නෑ නංගී! Good Luck!
@harinichamathka6086
4 жыл бұрын
@@learnwithlucky9809 thanks aiyee
@fromsrilanka7
Жыл бұрын
(Part A ) 25×10 + 150×5 + (Part B )25×10 + 150×5 = 2000/20 = 100 1500 Marks - 10 Big Question ara 10 eka headlines eka full focus day plan ekak daala ivara karanna full clear venna .ethakota 50 + sure ganna puluwan marks
Description eka koheda Tiyanne
@navodjayawardana2695
4 жыл бұрын
,,video එකේ යට .
Thanks
@learnwithlucky9809
4 жыл бұрын
උදව් කරන්න ලැබීම සතුටක් 😊
Thank you so much
lucky
@learnwithlucky9809
4 жыл бұрын
Kevin bro
❤❤💪
@learnwithlucky9809
3 жыл бұрын
😊
Aiye 3C mattame inna kenekta 3A walata yanna puluwanada.... kohomda wada karnna oni..... plz help me....
@learnwithlucky9809
4 жыл бұрын
ඔයා වැඩ කරන පිලිවෙල මත රඳා පවතිනවා ඒක. අතාරින්න එපා කරගෙන යන්න මහන්සි වෙලා.
@hansikam4357
4 жыл бұрын
@@learnwithlucky9809 dwst 15h wada krla madida....
🥰❤️
Do you have marking sheet of AL Christianity & Past papers?
@learnwithlucky9809
4 жыл бұрын
I have given two links at the description. If not please check here. studentlanka.com/2014/05/01/download-al-papers-marking-schemes-and-evaluation-reports/?_gl=1*13qt8g*_ga*YW1wLVc3R2ZqUzZaemx2SjhNWGRjb05zVnh1LTFoZGF3V09TWDZ3RldMMkVOaGJHZXNNSm02YVd6M2lQU0lnSHRkSlU
❤
Ane ayye mama 2024 a/ l batch eka bio karanna godak aya kiyanawa bio amaruyi phsysics godak amaruyi e nisa karanna epa oyata karaganna beri weyi kiyala mata manasika wadayak wela thiyenne aththatama matath beri weida kiyala ane ayye eth man kemathi bio karala campus gihin e peththen idiriyata yanna ane ayye mata kiyanna man den idala mula idala patan gaththoth mata goda daganna puluwan weida me kale athi weida😥😥😥😪
@ameeshahansamali1953
Жыл бұрын
Anith aya kiyana ewa ganan gnna epa.. mula idalama hodata wada kranna ❤
Ayye bio walatath kiyannakoo
@learnwithlucky9809
4 жыл бұрын
නංගී මම හැම subject එකකටම පොදුවේ වගේ තමා කියල තියෙන්නේ. ඔයාගේ මේ sub දෙකෙන් bio එක විතරනේ වෙනස් වෙන්නෙ.
Aiye mama lakunu 50 wage mattamaka inne cls wla ppr wla...mge 3rd shy eka....wada karanwa aiye..A 3 kata yanna me kale athulatha mage lakunu hadaganna amaru weida aiye
@learnwithlucky9809
3 жыл бұрын
Class වල papers ටිකක් අමාරු වෙන්න නේ අන්තිම කාලවල් වල හදන්නෙ ඒ නිසා පුලුවන් තරම් ප්‍රශ්න කරල ලෑසිති වෙන්න. දැන් papers practice කරන්න
@sriyalatha9870
3 жыл бұрын
@@learnwithlucky9809 thank u aiye
👍👍👍👍
👍👍👍👍👍
Ol wlt thw masayai krgnne khmd 🙃
❤💚💚💚
Syllabus link eka wada karanne neh ne
@learnwithlucky9809
4 жыл бұрын
nie.lk/selesyll me link eka wada malli
@hkdsarath7781
4 жыл бұрын
@@learnwithlucky9809 thank you 😍❤
@learnwithlucky9809
4 жыл бұрын
Hkd Sarath My Pleasure 😊
Aiye 2017 wagema thma 2019 peprs ek. E kiynne giya aueudu walin neda me widihtama digatama ahnne.
@learnwithlucky9809
4 жыл бұрын
past papers වලයි මේ අවුරුද්දේ එන paper එකෙයි ලොකූ වෙනස්කම් වෙන්නේ නෑ මල්ලී. ඒ ප්‍රශ්නම ඒ අහන theory කොටස්ම තමා ආයෙත් අහන්න තියෙන්නේ. පොඩි පොඩි වෙනස්කම් වෙයි.
@Rathnayake56
4 жыл бұрын
@@learnwithlucky9809 aiye oya video eke kiypu widihta mn kra. Wadipurma ahla tiyen ewda pdm krnn oni. Nathnm ahla nathi ewada.. help me..🙏
@learnwithlucky9809
4 жыл бұрын
වැඩිපුර අහලා තියෙන ඒවගෙන් මල්ලි. ඒවා තමා paper හදන sir වැඩිපුර බලාපොරොත්තු වෙන කොටස්.
@Rathnayake56
4 жыл бұрын
@@learnwithlucky9809 thanks .. oyage chnel ek ekk api innwa digtma good luck.🙏
@learnwithlucky9809
4 жыл бұрын
නියමයි මල්ලී. ඔයාලට වැදගත් වෙන දේවල් ඉස්සරහටත් කියල දෙන්න බලාපොරොත්තු වෙනවා.
Ayya commerce stream eke past papers nane e link eke
@learnwithlucky9809
4 жыл бұрын
තාම එයාලා Site එක හදාගන යන ගමන් නංගී. ඔයා මේ link වලට ගිහින් බලන්න www.govdoc.lk/category/education/past-papers/g-c-e-advanced-level-exam-past-papers/
@learnwithlucky9809
4 жыл бұрын
studentlanka.com/2014/05/01/download-al-papers-marking-schemes-and-evaluation-reports/?_gl=1*13qt8g*_ga*YW1wLVc3R2ZqUzZaemx2SjhNWGRjb05zVnh1LTFoZGF3V09TWDZ3RldMMkVOaGJHZXNNSm02YVd6M2lQU0lnSHRkSlU.
@sathsaranigallage6586
4 жыл бұрын
Thanks ayya
@learnwithlucky9809
4 жыл бұрын
My Pleasure!
ආයියේ S එක A ආසන්න /B ගන්න පුළුවන් ද මේකෙන්?
@learnwithlucky9809
4 жыл бұрын
මල්ලී Exam එකට එන ලකුන එදා ඔයා paper එක ලියන හැටි, ඒ පැය කීපයේ හිතෙන හැටි වගේ ගොඩක් දේවල් මත තීරණය වෙනවනේ. අපි හොඳට practice කරලා යනවා කියන්නේ විශ්වාසයෙන් ඒ දේ කරන්න පුලුවන් කියන එක. මෙහෙම කලොත් A/B ගන්න පුලුවන් කියන්න මට බැහැනේ. හැබැයි හොඳම පෙර සූදානමක් ගන්න පුලුවන්. විශ්වාසයෙන් සූදානමකින් විභාගය කරනවා කියන්නේ අනිවාර්‍යයෙන්ම හොඳ ප්‍රථිපලයකට යන්න පුලුවන්.
@he9066
4 жыл бұрын
@@learnwithlucky9809 නෑ අයියේ මම කිව්වේ A/B මට්ටම විභාගය ලං වෙද්දී එන්න පුළුවන් ද කියලා. ඒ කියන්නේ විභාගය ට කලින් මාසයේ සමානයෙන් කරන ප්‍රශ්න පත්‍ර වල සමානය ලකුනු 65 / ඊට වැඩියෙන් ගන්න පුළුවන් ද කියලා?
@he9066
4 жыл бұрын
අයියා මේ ඕක කරන්න කලින් හිටියේ මොන මට්ටමේ ද?
@learnwithlucky9809
4 жыл бұрын
S එකේ මට්ටම කියන්නේ 35-55 නේ ඔයා 55 මට්ටමේ ඉන්නවනම් ලකුණු 20ක් වැඩි කරගත්තත් 75යි නේ මල්ලී. ඒ කියන්නේ A/B. ඔයා 35 මට්ටමේ ඉන්නවනම් A එකකට යන්න පුලුවන් මම බෑ කියන්නේ නෑ ඒත් ලකුණු 40ක් එකතු කරගන්න වෙනවා. ඔයා නිකම්ම past papers කරලා වැඩි කරගන්න පුලුවන් ලකුණු 10ක් නම් මේ ක්‍රමය කලොත් අඩුම ලකුණු 20ක් වත් වැඩි කරගන්න පුලුවන්. මම හිටියේ 50-55 Range එකේ මතක විදියට.
Thank you ayye
@learnwithlucky9809
3 жыл бұрын
My Pleasure!
🔥🔥
@learnwithlucky9809
4 жыл бұрын
Thank you very much mchn 😊