වගාවෙන් පමණක් රුපියල් කෝටි 17ක් උපයා ගත් සෝමේ අයියා හම්බ කරපු විදිහ මෙන්න

Ashan's facebook : / ashan.malith. .
Ashan's insta : / ashanmjayat. .
SUBSCRIBE►
Thankyou for Watching the video and Don't forget to Subscribe.!
For Business Inquiries, Official Purpose, Sponsorship & Offers 👇👇👇
Contact - 0774658684
#Helthy_Food #Ashan_online

Пікірлер: 803

  • @mudithaswamendra8558
    @mudithaswamendra85584 жыл бұрын

    කිසිම කෙනෙකුගෙන් සෝමෙ මාමාගේ වගාවට ඇස්වහක් කටවහක් හෝවහක් නොවදීවා...❤️

  • @andyandy7194

    @andyandy7194

    3 жыл бұрын

    බහූ බූත දේවල් ගෙන එනවටවැඩිය මේ දේඅගය කරනවා.

  • @agrilife2534
    @agrilife25344 жыл бұрын

    ගොවිතැන සාර්ථක වෙන්න ප්‍රර්ථනා කරනවා.. සෝම මාමටත් දළදා සමිඳු පිහිටයි

  • @lathalatha7293

    @lathalatha7293

    4 жыл бұрын

    මදුෂන් Latha Latha සබ්ක්‍රයි කරන්න ස්තූතීයී

  • @sumedhashada6389
    @sumedhashada63894 жыл бұрын

    ලීසින් කරලා කාර් කට්ටක් අරන් රගන කොළඹ ගෝතයෝ එක්ක බලද්දි හැමදේම තියාගෙන නිහතමානී සෝමේ අයියා රත්තරන් මනුස්සයෙක් ❤️

  • @dewnaka2674

    @dewnaka2674

    4 жыл бұрын

    සිරාවටම ඒක ඇත්ත

  • @roadlifesrilanka4187

    @roadlifesrilanka4187

    4 жыл бұрын

    👍👍👍👍

  • @tharindunilantha4286

    @tharindunilantha4286

    4 жыл бұрын

    ඇත්ත මචං ඒත් ඔය පොරක් කියල අමුතු රාමුව තුලින් විතරයි බං මිනිස්සුන්ට පිලිගැනීමක් තියෙන්නෙ ඒක වෙනස් කරන්න බැරි තරමට උඩු දුවල. මේ සෝමේ අයිය මේ තරමෙ දෙයක් කරන බව මේකෙන් දැකල එතුමට ගරුත්වයක් දෙනවට වඩා මේවගේ සරල චරිත වලට අපේ රටේ ඇත්තටම වටිනාකමක් දෙන්නෙ නෑ බං මිල මුදල් දියුණුවට හැරුනම

  • @kasunrandhika5878

    @kasunrandhika5878

    4 жыл бұрын

    Sira

  • @upulianuradha5579

    @upulianuradha5579

    4 жыл бұрын

    Sira aththama kathawa

  • @ramyalathamenike4766
    @ramyalathamenike47664 жыл бұрын

    කමිමැලිනැති එක මිනිහෙකුගෙන් පවුල්ගානක් බඩගින්න නිවාගන්නවා ඇස්වහක් වදින්න එපා දෙවිපිහිටයි

  • @isawwa1159

    @isawwa1159

    4 жыл бұрын

    aniwa

  • @sahansam168
    @sahansam1684 жыл бұрын

    ඇත්ත කියන මනුස්සයෙක්. එයාට තිබ්බ ඕනෙ නම් කියන්න වගාවට දාන්නෙ කාබනික පොහොර විතරයි කියන්න.

  • @lahirupriyashan11
    @lahirupriyashan114 жыл бұрын

    මේ මගේ යාලුවෙක්ගේ තාත්තා කෙනෙක්.. මගේ ජීවිතේටම හම්බෙලා තියන අවංක, වගේම උපරිම නිහතමානී පව්ලක්.. එහෙ ගියොත් උස්සගෙන එන්න බැරි තරමට එලවලු පලතුරු අරගෙන එන්න වෙනවා අනිවාර්යයෙන්ම. සල්ලි තියනවා කියලා ලමයි උනත් පිස්සු කෙලින්නේ නෑ..

  • @lathalatha7293

    @lathalatha7293

    4 жыл бұрын

    බොහොම අගේ ඇති පැමිලියක්

  • @pathumsanjana6413

    @pathumsanjana6413

    4 жыл бұрын

    Lahiru De Silva mata me mahattaya sambanda kara ganna phone number akak hoya ganna puluwan weida

  • @superbvideo4164

    @superbvideo4164

    4 жыл бұрын

    සෝමෙි මහතාගේ දුරකථන අංකය හෝ ලිපිනය එවන්න ..

  • @manjusuraweera9618

    @manjusuraweera9618

    4 жыл бұрын

    Machan lahiru de silva mokakda faculty eka..

  • @sameeramandusanka6972

    @sameeramandusanka6972

    4 жыл бұрын

    Lahiru De Silva ඔයාට පුලුවන්ද මට මේ මහත්තයා ගේ නම්බර් එකක් හොයලා දෙන්න

  • @upulnishantha47
    @upulnishantha474 жыл бұрын

    සමාජ මාධ්‍යයකින් වියයුතු වගකීම නිවැරදිව වටහාගෙන ඔබ කරන මෙහෙයට තුති... අව්‍යාජ නිරහංකාර ගොවි මහතාගේ සියලු කටයුතු සාර්ථක වේවා .... තෙරුවන් සරණයි ...

  • @dhanushkafernando8335
    @dhanushkafernando83354 жыл бұрын

    සෝමෙ අයියා සුපිරිම වැඩ්ඩෙක් තමා සොබාදහම ගරු කරනවා නිහතමානි සොබා දහමට ගරු කරන ධර්මයට අනුකූලව ජීවත් වෙන කේසර සිංහයෙක් අන්න ඔරිජිනල් සිංහලයෝ 👍👍👍👍👌👌👌👌👌👌👏👏👏👏👏💪💪💪💪💪

  • @kalabara.19
    @kalabara.194 жыл бұрын

    Unlike කරන එවුනුත් ඉන්නවනේ.. සුද්දොන්ට ජාතක වෙච්ච එවුන්..😢දුකයි.. සෝමෙ මාමා මමනම් දකින්නේ රජෙක් විදිහටයි.. 😊 බුදුසරනයි සෝමේ මාමේ..

  • @reenareenareena6799

    @reenareenareena6799

    4 жыл бұрын

    Lakshitha Viraj ඔව් එක ඇත්ත

  • @kasunwaijayantha9617

    @kasunwaijayantha9617

    4 жыл бұрын

    අම්මපා බන් ඔය අන්ලයික් කරන ගෝතයන්ට කොරෝන හැදෙන්න ඕනි

  • @kalabara.19

    @kalabara.19

    4 жыл бұрын

    Sira

  • @madushankasanjeewa3848

    @madushankasanjeewa3848

    4 жыл бұрын

    Irisiya kaara hetta wenna Ati

  • @ruwanekanayake3161

    @ruwanekanayake3161

    3 жыл бұрын

    ලංකාවේ එවුන්ම නෙමෙයි බන් මේවට unlike කරන්නේ.... සුද්දෝ වුනත් නැමති නැ පුංචි රටක් උඩට එනවට....🙄🙄🙄

  • @renuranawake5807
    @renuranawake58074 жыл бұрын

    දිරිය මිනිසෙක් ආඩම්බරයක් රටට .වෙන ව්චන මොකටද .නිදුක් නිරෝගීව තවත් ඉදිරියටම යන්න ...

  • @udayangakumara2905
    @udayangakumara29054 жыл бұрын

    නිරහන්කාර අව්‍යාජ මනුස්සයෙක් ..බුදු සරණයි..

  • @ayalee4223
    @ayalee42234 жыл бұрын

    ඔක්කොම හොඳයි presenter ගෙ වොයිස් එක මරු කියනදේ තේරෙනව පට්ට ♥️

  • @moragamadhananjanee4751
    @moragamadhananjanee47514 жыл бұрын

    අශාන් ඔයාගේ ප්‍රශ්න කිරීම හරිම ප්‍රවීනයි...👍👍

  • @kumarimanike8806
    @kumarimanike88064 жыл бұрын

    දලදා සමිදු පිහිටෙන් තව තවත් දිවුනු වේවා .

  • @user-kg6xz5bd2e
    @user-kg6xz5bd2e4 жыл бұрын

    ඔබතුමාගේ බෝග වගාව සර්වප්‍රකාරයෙන්ම සාර්තක වේවා .තවත් සේවකයන් වැඩි වේවා

  • @arunaweerakoon9419
    @arunaweerakoon94194 жыл бұрын

    ඇස්වහ කටවහ දුරුවේවා බුදුසරණයි ගොවි මහත්තයෝ

  • @samitharavinda946
    @samitharavinda9464 жыл бұрын

    සුභ පතනවා ඔබට.ඇහැට කඳුලුත් එනවා මේ මනුස්සයාගේ උත්සාහවන්ත ජීවිතේ දැකලා.වැඩසටහන නියමෙටම කරනවා බොක්ක උඹ.සාර්ථක වේවා තව තවත්.💖💖💖ය්

  • @chamindamanawadu1230
    @chamindamanawadu12304 жыл бұрын

    සැබවින්ම සෑබෑම ශූර ගොවියෙක්...මමත් ලගදිම වගාකරන පටන්ගන්නවා...සුභපැතුම්.ඉදිරි වඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා.

  • @m.s.peraraperara3581

    @m.s.peraraperara3581

    4 жыл бұрын

    Good luck

  • @seelaganegoda9077
    @seelaganegoda90774 жыл бұрын

    ගොවි බිමටත් සෝමේ මල්ලිටත්මෙය පෙන්නපු චැනල් එකටත් බුදු සරනයි දෙවි පිහිටයි තවත් මෙවැනි පෙන්වන්න

  • @gayanperera8624
    @gayanperera86244 жыл бұрын

    හොඳ වැඩක් හොඳ විදියට පෙන්නුවට Ashan respect Bro

  • @dilumlakshan598
    @dilumlakshan5984 жыл бұрын

    🙂අශාන් අයියේ ඔයා ලස්සනට👌 present කරනවා ලස්සනයි ❤ තවත් මේ වගේ ආදර්ශමත් දේවල් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මන් ප්‍රාර්ථනා කරනවා 🙏🙂බුදු සරණයි ජේසු පිහිටයි

  • @user-mu2ki7od2j
    @user-mu2ki7od2j4 жыл бұрын

    ඔබතුමාගේ වියාපාරය සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා එවගේමයි ඔබතුමාට තවතවත් ශක්තිය ධෛර්යය ලැබේවා කියලත් ප්‍රාර්ථනා කරනවා ඔබතුමාට බූදුසරනයි

  • @ChathuraDissanayaka90611
    @ChathuraDissanayaka906114 жыл бұрын

    සෝමේ මාමාට වැඩි වැඩියෙන් හරියන්න ඕනේ!!!

  • @sumithpriyadarshana7830
    @sumithpriyadarshana78304 жыл бұрын

    බොහොම නිහතමානී ගොවියෙක්.. රටේ වැඩදායි වටිනා මනුස්සයෙක්... හරිම ආඩම්බරයි.. බුදුසරණයි.. 🙏🙏 ජයමවේවා

  • @user-lr9ic5ey7w
    @user-lr9ic5ey7w4 жыл бұрын

    මහ පොළොවේ පය ගහලා ඉන්න මහ පොළොවට ණය නැති මිනිහෙක්..... ආඩම්බරයි.... බුදුසරණයි මාමේ

  • @chanaka.
    @chanaka.4 жыл бұрын

    දියුණුවෙන් දියුණුවට පත් වේවා....

  • @devikagamage9316
    @devikagamage93164 жыл бұрын

    ඔබතුමාට තවත් ධෛර්යය ශක්තිය ලැබේවා 🙏🙏

  • @deshanthanuja2863
    @deshanthanuja28634 жыл бұрын

    හරිම අවන්ක අව්‍යාජ නියහතමානී රටට ණය නැති මිනිසෙක් ..

  • @rohanacom4338
    @rohanacom43384 жыл бұрын

    කොච්චර සල්ලී තිබ්බත් ලොකු පොඩි කාටත් හිනා නිහතමානිව කතා කරන අපේ ගමේ මනුස්සයෙක් ...සාධාරණව ජිවත් වෙන්නෙ

  • @ooooo3911
    @ooooo39114 жыл бұрын

    වටිනා වීඩියෝ එකක් ඇත්තටම මමත් හිතා ගෙන ඉන්නේ ලංකාවට ඇවිත් වගා කරන්න තෙරුවන් සරණයි වැඩි වැඩි යෙන් සක්තිය දහිරිය ලැබේවා ඔබ තුමන්ට වගා කට යුතු කරගෙන ඉන්න

  • @lifehunts4725
    @lifehunts47254 жыл бұрын

    වටින video එකක් සහෝ...මේ වගේ දෙවල් ඉස්සරහටත් කරන්න...මේවා දකින්න දකින්න මිනිස්සුන්ට ආසා හිතෙනවා වගා කරන්න... පරිසරේට ආදරේ කරන්න හිතෙනවා...❤️❤️❤️ ජය ජය සහෝ ඔයාට...👌🇱🇰👌

  • @LakshmanKumar-xz7iw
    @LakshmanKumar-xz7iw4 жыл бұрын

    සුපිරිමයි,,, ගොවියත් සුපිරි එවගේම නිවේදක තුමා බොහොම ආකර්ෂණීයයි බොහොම හෘදයාංගමව වැඩේ ලස්සනටම කරා

  • @danushkanayanajith5335
    @danushkanayanajith53354 жыл бұрын

    ඔබගේ ඉදිරි ව්‍යාපාරික කටයුතු අති සාර්ථක වේවා තෙරුවන් සරණයි!

  • @lahirusampath4393
    @lahirusampath43934 жыл бұрын

    මේක පෙන්නලා රජයෙන් මේ අහිංසක මනුස්සයට බදු ගහන්න ගත්තොත් ලොකු පවක්....

  • @tharangagalabada8017

    @tharangagalabada8017

    4 жыл бұрын

    කෘෂි ව්‍යාපාර බදු වලින් නිදහස් මම දන්න තරමින් ..

  • @shanukashasthri5076

    @shanukashasthri5076

    4 жыл бұрын

    රජයෙන් කටන්නෙ එ වගෙ උදව්නෙ 😁😁

  • @ramyalathamenike4766
    @ramyalathamenike47664 жыл бұрын

    ඔයවාගේ කමීමැලි නැති ගොවියෝ ලක්ෂයක් හිටියානමි රට දෙවියන්ගේ පිහිටයි

  • @kumarirangedara4891
    @kumarirangedara48914 жыл бұрын

    Budusaranai .ඇස්වහ වදින්න epa දෙවියනේ ..තවත් වැඩියෙන් දියුණු වෙන් දියුණු වටම පත් වේවා .ආසයි ..අපේ රටේ සම්පත්...බුදුසරනින් බලපොරොත්තු ඉටුවෙන්න ඕනි

  • @maneldammika3775
    @maneldammika37754 жыл бұрын

    ගොඩක් පිං මේ වගේ වැඩසටහන් කරල මිනිසුන් ව දැනුවත් කල ඔබට වගේම ගොවි රජෙක් වූ ඔබට තෙරුවන් සරණයි .

  • @dinidulakshan3988
    @dinidulakshan39884 жыл бұрын

    සෝමෙ මාමෝ තව බස් එකක් ගෙමූ ❤️❤️

  • @slrock1159
    @slrock11594 жыл бұрын

    සෝමෙ මහත්තය ඔබට බුදු සරණයි දෙවි පිහිටයි ගොවිතැන සාර්තක වෙන්න කියල්ල ප්‍රාර්ථනා කරනව

  • @sachinikavindi3198
    @sachinikavindi31984 жыл бұрын

    උබ වැඩ සටහන නියමෙට කරනව බොක්කා❤️

  • @warunafernando1400
    @warunafernando14004 жыл бұрын

    ඔබ තුමාගේ ව්‍යාපාරය සාර්ථක වේවා... ජය 😍

  • @Realeye66
    @Realeye664 жыл бұрын

    මගේ අදහස තියෙන්නෙත් ඔය වගේම යම්කිසි පිටිසර පළාත් bin කැබැල්ලක් අරගෙන ඔය විදිහට වගා කරගෙන ජීවත් වෙන ක්‍රමයක් ඇති කර ගන්ඩ අපිට මේ නගරවල ජීවත් වෙලා පිටරටවල ජීවත් වෙලා ඇතිවෙලා තියෙන්නේ

  • @lathalatha7293

    @lathalatha7293

    4 жыл бұрын

    හොද අදහස මාවත් සබ්ක්‍රයි කරන්න ස්තූතීයී

  • @m.s.peraraperara3581

    @m.s.peraraperara3581

    4 жыл бұрын

    Aththatama

  • @slowmotion2932

    @slowmotion2932

    4 жыл бұрын

    අපිනම් ඒ නිදහස විදිනවා බ්‍රෝ. මේ තරම් සැනසීමක් මට මේ ලෝකේ කොහෙවත් නෑ

  • @jayamuthulisilva5132

    @jayamuthulisilva5132

    4 жыл бұрын

    මමත්

  • @chinthanaekanayake3469

    @chinthanaekanayake3469

    4 жыл бұрын

    උබ එහෙනම් වම්බටු වවපිය ....

  • @tharindudinelka9772
    @tharindudinelka97724 жыл бұрын

    ස්තුතියි සහෝදරයා...සැබ වින්ම ඔබේ Chanal එක.. ජාතියටම මෙහෙවරක් කරනවා..❤❤👍

  • @dineshchaminda2384
    @dineshchaminda23844 жыл бұрын

    ජල බින්දු ක්‍රමය යොදා ගත්තනම් තවත් ලොකු දියුනුවක් තියෙය්, ජලය ගොඩාක් ඉතුරු වෙය්...

  • @travelwithmadhushan8382
    @travelwithmadhushan83824 жыл бұрын

    මගෙ ගම් පළාත. මාර ගැම්මක් ආවා. ජය වේවා සොමෙ මාමෙ...

  • @razakhasan8879

    @razakhasan8879

    4 жыл бұрын

    madhshan me some ayyage waththa koheda kiyannako

  • @wanniarachchigesilva9180
    @wanniarachchigesilva91804 жыл бұрын

    ගොවිතැනක් ආරම්භ කිරීම සදහා උපදෙස් ගන්න පුළුවන් පළපුරුදු, නිහතමානී මහත්මයෙක්. ඔහුගේ දියුණුව තව තවත් සාර්ථක වේවා'යි ඉත සිතින් පතමි.

  • @yookiremixfactory6275
    @yookiremixfactory62754 жыл бұрын

    රටට වටින රත්තරන් මනුස්සයෙක් ... අගය කරන්න ඔන දේ අගයන්න ඔන ඉහටත් උඩ්න්...❤️❤️❤️

  • @NuwanHewage
    @NuwanHewage4 жыл бұрын

    කියන්න වචන නෑ පට්ටම ආස හිතුනා වගා කරන්න

  • @rajithamadusanka3062

    @rajithamadusanka3062

    4 жыл бұрын

    Ammapa bn sira matath hithuna 😍😍

  • @kavinduvisualslk
    @kavinduvisualslk4 жыл бұрын

    මෙන්න වැඩ්ඩෝ🔥

  • @The098765432109
    @The0987654321094 жыл бұрын

    දවසක මගෙත් හීනයක්. විනාඩි 36ක් යනව තේරුනේවත් නෑ. ඉදිරිපත් කිරීම පට්ට 👍 මේ වගේ වටින දේවල් පෙන්නනවට බොහොම පිං .සෝමෙ මාමගෙ ගොවිතැන් තව තවත් දියුණු වෙන්න ප්‍රාර්ථනා කරනව ජය !

  • @kavindukeshara7657
    @kavindukeshara76574 жыл бұрын

    ගොවි රජෙක් බුදු සරනයි♥️💪💪

  • @ruwanigerulat8490
    @ruwanigerulat84904 жыл бұрын

    Tomatoes you can dry it or bottle it.

  • @roshankumara4858
    @roshankumara48584 жыл бұрын

    යකෝ මූ ගස්ලබ්බට විදපු හැටි 😂😂😂😂 එල එල දිගටම මේ වගේ වීඩියෝ ගෙනෙන් බන්. ජොබ් නැති කොල්ලො කෙල්ලන්ට පට්ට මෝටිවේට් එකක් මේක.👍👍

  • @user-qe2ik9ll3u
    @user-qe2ik9ll3u4 жыл бұрын

    පට්ට බූදුසරණයි චූටි දෙයක් දාගත්තා බලමු ලංකවට ඇවිල්ලා

  • @naveendananjana762
    @naveendananjana7624 жыл бұрын

    ඔබතුමන්ගේ ගොවිතැන සහ ඉදිරි වැඩ කටයුතු සියල්ලම සාර්තක වේවා... බුදුසරණයි දෙවිපිහිටයි

  • @rangarangaeranga8753
    @rangarangaeranga87534 жыл бұрын

    ගොවිතැනට නිසි තැන දේන්න ඔනේ ....

  • @chalindanuwan9160

    @chalindanuwan9160

    4 жыл бұрын

    🙏

  • @slsandarumymusicstyle404
    @slsandarumymusicstyle4044 жыл бұрын

    බලන්න මෙතුමාගේ නිහතමානී කම.... දියුණුවේ රහස.. තෙරැවන් සරණයි 🙏🙏🙏🙏තව තවත් දියුණුවෙන් දියුණුවට පත් වේවා❤❤❤❤❤

  • @sanjayaamarathunga4201
    @sanjayaamarathunga42014 жыл бұрын

    අපි හැමෝම ආදර්ශයට ගන්න ඕනි නිහතමානී මනුස්සයෙක්. දරුවො දෙන්නත් ඒ වගේම නිහතමානී. ඔබට තවත් ඉදිරියට යන්නට ශක්තිය ලැබේවා..!

  • @jayanthitheranakon3703
    @jayanthitheranakon37034 жыл бұрын

    Harima sathuti. Theruvan saranai Obathumata sevaka mandalayata

  • @slowmotion2932
    @slowmotion29324 жыл бұрын

    අසාන් බ්‍රෝ උබේ ප්‍රසන්ට් කිරීමනම් එල

  • @pattiyagesirimalpeiris5605
    @pattiyagesirimalpeiris56054 жыл бұрын

    ochchara loku vagavak saththungen bera ganne kohomada? wanduran, relaw, dandu lennu wage saththungen. unta kambi vata prasnayak naha. anika ea pathivala alith innava neda?

  • @pattiyagesirimalpeiris5605
    @pattiyagesirimalpeiris56054 жыл бұрын

    amba, pera, gaslabu vage palathuru berabanna amarui neda wandurangen, relawngen?

  • @jasingstalk9397
    @jasingstalk93974 жыл бұрын

    නියමයි මල්ලි හොඳ ප්‍රෝග්‍රෑම් එකක් .... සෝමෙ අයියා ගැන ආඩම්බරයක්

  • @rajithaict8139
    @rajithaict81394 жыл бұрын

    ඔබේ වගාව දියුණුවෙන් දියුණුවටම පත් වේවා! ඔබට දළදා සමිඳු පිහිටයි!!!

  • @11dedicate
    @11dedicate4 жыл бұрын

    Very nice Ashan great initiative to highlight local farming. Very nicely interviewed and modest. Wish you luck and keep up the great work.

  • @liyanasriyani8531
    @liyanasriyani85314 жыл бұрын

    හරිම නිහතමානී මනුස්සයෙක් .කොතරම් අපූරුවට ඔහුගේ ගොවිබිම කරනවද. දිනෙන් දින ජයම ලැබේවා .

  • @premalalsenanayaka1372
    @premalalsenanayaka13724 жыл бұрын

    දෙවියන් වහන්සේ ආශීිර්වාද කරන සේක්වා සෝමේ අයියා.

  • @darmasiriyapa5366
    @darmasiriyapa53664 жыл бұрын

    රටට විතරක් නොවෙයි ලෝකයටම ආදර්ශමත් ගොවිමහතෙක් ආඩම්බරයි ඔය දෑතට යෝධබල යෝධ ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි.

  • @ruwanigerulat8490
    @ruwanigerulat84904 жыл бұрын

    සුභ අලුත් අවුරුද්දක් වේවා මම ජර්මනියේ සිට කතා කරන්නේ . ජර්මනීයේ වේලපු තක්කාලි අධික මිලකට තමයි මිලදී ගන්නේ . තක්කාලි ගෙඩි පිටින් බෝතල් කර නැතිනම් පූරී කර බෝතල් සකසා වෙළඳ පොළට දැමිය හැක .පැස්ටා සෝස් සෑදීමට ගත හැක . ප්‍රමිතියක් ඇතිව සකසා ගත යුතුය. නැතිනම් marketing department MD එකට හෝ කිස්ට් එකට තක්කාලි භාර දිය හැක. තව ද වැඩිපුර තිබෙන එළවළු සෝදා ප්‍රමිතියක් ඇතිව පැකට් කර අධි ශීතකරණයේ දමා වෙළඳපොළට සකසා දිය හැක. මේ වගේ දේවල් කිරීමට ඔය ගොවිමහතුන් ව දැනුවත් කිරීමට ඔබතුමාගේ වගකීමකි . ඉදිරියට කෑම නැති කාලයක් එනවිට ඔබලා මොකද්ද කරන්නේ. ඒවා වලට දෙවෙනි පියවරක් අරගෙන තිබේද.වට්ටක්කා වගේ දේවල් ද ටින් කර වෙළඳ පොළට දැමිය හැක. ඒවා වලින් කෑම වර්ග සාදා ගත හැක.(පෑන් කේක් ,කේක් වර්ග පුඩින් වර්ග ,.) පාරම්පරිකව එන විදිහටම සිතන්නේ නැතුව නවතම ක්‍රම මේ ගොවි මහත්තුරුන්ට හඳුන්වා දිය යුතුය . මම මගේ රටට ඉතාමත් ම ආදරේ. මේ රටවල් වල තියෙන ක්‍රමයට කරුණාකර ක්‍රම ක්‍රමයෙන් වැඩි දියුණු කරගන්න . ලෝකයක් එක්ක තරග කිරීමට ධෛර්යය දෙන්න. මේ ගොවි මහත්වරුන්ට ඒක තමයි ඔබගේ චැනල් එකෙන් කෙරෙන්න තිබෙන කාරිය.

  • @janakakumara8967

    @janakakumara8967

    4 жыл бұрын

    Oyalata salli tiyena nisa mehe oka pramote karandako podiyata hari

  • @charithshenal8356
    @charithshenal83564 жыл бұрын

    වැදගත් vedio එකක්......සුපිරි

  • @123diamond1000
    @123diamond10004 жыл бұрын

    We Sri-lankans are so happy and proud to see such a hard earned gifted son of Sri-Lanka.Long life .Budu sarani somee aiyata !

  • @myholidaybygihan9339
    @myholidaybygihan93394 жыл бұрын

    What a great legend-proud to be a farmer,thank you ashan sharing this marvelous episode-godbless you all!!🤝

  • @channaholidays7198
    @channaholidays71984 жыл бұрын

    NIYAMAI ASHAN MALLI ATHTHATAMA WATINA VIDEO EKAK...THANKS..

  • @thusharakumudumal8531
    @thusharakumudumal85314 жыл бұрын

    මාර මනුස්සයෙක් ....❤

  • @buddikapathirana8395
    @buddikapathirana83954 жыл бұрын

    අෂාන් ඔන්ලයින්,ඇත්තටම මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේට වඩා ගොඩක් වටිනව,මේ වගේ ධනාත්මක වීඩියෝ තමයි විශේෂයෙන් අපේ තරුණයන් වෙනුවෙන් කරන්න ඕන,,,

  • @tuanrajudeengreasy3689
    @tuanrajudeengreasy36894 жыл бұрын

    Congratulations god bless you

  • @Fusion.5
    @Fusion.54 жыл бұрын

    super!thank you!

  • @routercat5534
    @routercat55344 жыл бұрын

    හිතට හායියාක් අපු video එක්

  • @v.m.damruwan4956
    @v.m.damruwan49564 жыл бұрын

    නියම මනුස්සයෙක් 💕🙏

  • @realinfas2146
    @realinfas21464 жыл бұрын

    One of the best presentation 👍🏼

  • @prabodhharsha5007
    @prabodhharsha50074 жыл бұрын

    God bless you and you may have all the success!!!!

  • @travelwithjayantha5679
    @travelwithjayantha56794 жыл бұрын

    රජයෙන් පාරවල් ටික හදලා සොමියට සපෝට් එකක් දෙන්ඩ ඕනේ

  • @lakmallakmal3946
    @lakmallakmal39464 жыл бұрын

    ඔබ තුමා රටට හොද අාදර්ශයක්... ජය වේවා🙏💚❤💜💖💞 අාශාවෙන් බැලුවා ....එල🙏🙏

  • @mdilshan9993
    @mdilshan99934 жыл бұрын

    සුපිරි... වැදගත් වැඩසටහන් පෙන්නනවාට ස්තූති අශාන්....

  • @sachalaindunil9403
    @sachalaindunil94034 жыл бұрын

    ගොඩක් ආසාවෙන් බැලුවේ.....❤️👌

  • @rohinivijesinha3808
    @rohinivijesinha38084 жыл бұрын

    තව තවත් සාර්ථක වේවා . දිරිය මිනිසාට ත්‍රිවිධරත්නයේ පිහිට ආරක්ශාව ලැබේවා බුදුසරණයි

  • @harshanaanuradha4771
    @harshanaanuradha47714 жыл бұрын

    Really, you are god. Thankful to you for harvesting foods .

  • @lazashorts1234
    @lazashorts12342 жыл бұрын

    මේ වගේ දේවල් අපිට පෙන්නන අශාන් අයියෙ ඔයාටත් ගොඩක් ස්තූතියි !

  • @ranirani-ef7sr
    @ranirani-ef7sr4 жыл бұрын

    නෙරැවන් සරනයි යෝද වැර යෝද සක්නිය ලැබේවා ගොවියා නමා හිනහොද මිනිහා කාටවන් කරදරයක් නැනිව පිවන් වෙන්නේ

  • @RSADIS89
    @RSADIS894 жыл бұрын

    niyama video ekak ashen.. thank you... govimahatath budusaranai devi pihitai...

  • @krishanweerarathna4929
    @krishanweerarathna49294 жыл бұрын

    ආදර්ශවත් සුපිරි ගොවි මහතෙක් , වැඩසටහන කරපු sahodayath wadea niyamatama karanawa,,ලංකාව tawath kushikarmayeanma පොහොසත් ratak wana kiyala oba දේපොළ ටත් බුදුන්ගේ සරණයි ...

  • @UNU919
    @UNU9194 жыл бұрын

    හුඟක් නිහතමානී මනුස්සයෙක්. හුඟක්ම වටිනා වැඩසටහනක්. 😍

  • @dulaniobris2518
    @dulaniobris25184 жыл бұрын

    Aththatama hoda vada satahank... Presentation niyama.. Rajek vaga menisek nihathamani... God bless 💕

  • @milanimila212
    @milanimila2124 жыл бұрын

    Well done well done some aiye budusaranai budusaranai obatumata

  • @nuwainkitchen8149
    @nuwainkitchen81494 жыл бұрын

    thankyou for your vedio. i really appreciate your effort.

  • @nalinisrikanti893
    @nalinisrikanti8934 жыл бұрын

    Muladi welada pola Hoya gatte kohomada.welendo nayata elanne nadda. Ape pathe wawanna baha. Rilaunge karadara .mama gampaha mirigama

  • @royalroyal4206
    @royalroyal42064 жыл бұрын

    හොඳ nihathamani wirya වන්ත මහත්මයෙක්

  • @ruworld1430
    @ruworld14303 жыл бұрын

    perawagawa gana visthara madi kohomada hitawanne pala ganne kohomada

  • @chandanabandara4257
    @chandanabandara42574 жыл бұрын

    මේ වගේ මිනිස්සු රත්තරන්, ගොවිකම සුන්දරයි, ලංකාවේ මිනිස්සු ගොවිතැනට වැඩියෙන් යොමු වේවා,

  • @anurakumara5230
    @anurakumara52304 жыл бұрын

    ගොඩාක් වටින විඩියෝ එකක් අයියේ ❤❤

Келесі