අවුරුදු 45ට පසු මඩ වගුරක් සල්ලි කරපු අපූරු ගොවිබිම

අවුරුදු 45කට පසු සල්ලි කරපු මඩ වගුර
👉 Ashan's facebook : / ashanm.online
👉 Ashan's insta : / ashan_online
◼Produce - Voice Digital Advertising
◼Edit - Ashan M
◼Camera - Art J
Our Gear
Gopro Hero 8
Iphone7plus
Canon 6d
Canon 18-55mm kit lens
Canon 50mm lens
Boya Dual channel wirless mic set
Editing Tools
Adobe Premierepro
Adobe Photoshop
Adobe Lightroom
Adobe Audition
For Business Inquiries, Official Purpose, Sponsorship & Offers 👇👇👇
Contact - 0774658684
SUBSCRIBE►
Thankyou for Watching the video and Don't forget to Subscribe.!
Tags -
ashan online,
agri new video,
agriculture,
sojan system,
අවුරුදු 45ට පසු මඩ වගුරක් සල්ලි කරපු අපූරු ගොවිබිම,
nilame,
hari tv,
konara vlogs,
sinhala positive thinking
,nilame new video,
dewani inima,
tv derana,
podhu drama,
motivation video,
sinhala motivation video

Пікірлер: 472

  • @ASHANonline
    @ASHANonline3 жыл бұрын

    මහපොළොවට ආදරේ කරන නියම මනුස්සයෙක්. මෙහෙම මිනිස්සු තව දහස් ගණන් මේ පොලොවේ පහල වෙන්න ඕනේ

  • @KavindaMadhushanCOVERS

    @KavindaMadhushanCOVERS

    3 жыл бұрын

    ❤️🇱🇰💪

  • @asankaupul1541

    @asankaupul1541

    3 жыл бұрын

    Aniwaren

  • @supunsangeeth5162

    @supunsangeeth5162

    3 жыл бұрын

    Aashan aiye mata me mahaththayage contact number ekake ganna puluwan dha ??

  • @madhaya79

    @madhaya79

    3 жыл бұрын

    අපේ ගෙවල් ලග මේ 😍

  • @ajithranasinghe7966

    @ajithranasinghe7966

    3 жыл бұрын

    අශො උඹ ගොවියන් පෙන්වපන් වැඩිම ප්‍රේක්ශයකො උඹටයි මල්ලී

  • @nishanchathuranga7307
    @nishanchathuranga73073 жыл бұрын

    ගරු මහත්මානනි..... වරක්,දෙවරක් නොව දහස් වාරයක් අචාර කරමි.......දීර්ඝආයුශ...!!!බුදුසරණයි...!!!

  • @ranaswanu9449
    @ranaswanu94493 жыл бұрын

    වැඩි වැඩියෙන් ගොවි මහතුන් මෙම පූන්‍ය භුමියෙ පහල වෙවා🙏❤️🤗💪

  • @Nandasenaa
    @Nandasenaa3 жыл бұрын

    රටට වැඩදායි පුද්ගලයෙක් හොද උගත්කමක් දැනුමක් තියෙන මේ වගේ අයට අපේ රට දියුණු කරන්න සුදුස්සාට සුදුසු තැන නොමැති වීම ඉතාමත් කණගාටුයි

  • @shenayarathnayaka834
    @shenayarathnayaka8343 жыл бұрын

    ගමේ ලස්සන මෙහෙම දැක්කම ඇත්තටම සතුටුයි😊 කෝ බලන්න හැම ගමම මේ වගේ ලස්සන වෙනවට කැමති අය ලයික් කරන්න❤️

  • @imalshadodangoda7245

    @imalshadodangoda7245

    3 жыл бұрын

    මේ අපේ ගම මගේ ගෙදර කිට්ටුව හරි ම සුන්දර යි

  • @asanka3968

    @asanka3968

    3 жыл бұрын

    Apith hadamuda mehema govipalak

  • @truth1840

    @truth1840

    3 жыл бұрын

    @@imalshadodangoda7245 koheda me ?

  • @imalshadodangoda7245

    @imalshadodangoda7245

    3 жыл бұрын

    @@truth1840 ගාල්ලේ න් බද්දෙගමට යද්දී තියෙන්නෙ හෝලුව ගොඩ

  • @truth1840

    @truth1840

    3 жыл бұрын

    @@imalshadodangoda7245 thanks sister..we ll visit that farm once we come to sri lanka!

  • @vonararupasingha3685
    @vonararupasingha36853 жыл бұрын

    මේ වගේ අයට රටේ වැදගත් තැනක් දිය යුතුමයි.❤

  • @sampathrukmal9114

    @sampathrukmal9114

    3 жыл бұрын

    4 n number ekk nedda

  • @vonararupasingha3685

    @vonararupasingha3685

    3 жыл бұрын

    @@sampathrukmal9114 kageda?

  • @jayanthiperera6021
    @jayanthiperera60213 жыл бұрын

    හරි ම සුන්දර දර්ශනයක් සුන්දර අදහස් තියන මහත්මයෙක් ඔබතුමාට බුදුසරණයි අතේ ඇගිලි ගානට දේශපාල ක යෝ, ඇති. අනිකක් අය දේශපාලුවෝ . අපේ රට කාපු . මේ සුන්දර දිවයින ට ඔබ වැනි අය මොනතරම් අගයක් ගේනවා ද ...දීර්ඝායුෂ .ලැබේවා තෙරුවන්ගේ සරණයි .

  • @channelk2890
    @channelk28903 жыл бұрын

    Unlike කරලා තියෙන්නෙ කිරිපිටි සමාගම් කාරයෝ ටික 😂

  • @user-sf4tr4ur7o
    @user-sf4tr4ur7o3 жыл бұрын

    හොඳ ගොවිතැන කරන බව පිළිබඳ අගය කරන අප ඔබ ට.සුබ පතනව

  • @amilasadaruwan1727
    @amilasadaruwan17273 жыл бұрын

    අයියේ තව මෙීවගේ වැඩ සටහන් කරමු

  • @dude2759
    @dude27593 жыл бұрын

    නියමයි අශාන් අයියා මේ වගේ වීඩීයෝස් වලින් ගන්න ගොඩක් දේවල් තියෙනව..

  • @amdatv8697
    @amdatv86973 жыл бұрын

    සොබාදහමට ආදරය කරපල්ලා සොබාදහම ඔබට ආදරය කරයී හදවතින් කියන්නේ ගොඩාක් වටින විඩියෝ එකක් ❤️❤️

  • @kalyaniudakanda5058
    @kalyaniudakanda50583 жыл бұрын

    Harima.සතුටුයි .සත්තකින්ම .ලංකාවට වාසනාවකට පහල වුණ.බුද්ධිමත් සහෝදරයා .බුදු සරණයි .

  • @rangani.rangani.4590
    @rangani.rangani.45903 жыл бұрын

    ගොඩාක් ලස්සනයි වැඩ සටහන . දැන් ඉන්නේ මම රට .ඒත් ලංකාවේ ඉද්දි මමත් කාබනික පොහොර හදලා ගෙවතුවගාව කලා .අපි සණස සමිතිය හරහා ගෙවතුවගාව කලේ තරගයට 13 දෙනෙක් හිටියා ලොකූ වගාවක් නෙමෙයි .පාත්ති 12යී.එයාලා දුන්නු එළවලු තමයි හිටවන්න තිබුනේ .ගොඩාක් සතුටින් උනන්දුවෙන් කලා .වගාවට අමතරව දාස්පෙතියා හිටෙව්වා වටේටම .හරිම ලස්සනට හැදුනා පිදුරු වලින් හා සැල්විහිනියා වලින් බිම වැහුවා හරිම ලස්සනට වගාව හැදුනා .කියන්න සතුටුයි මම ඒකෙන් පළවෙනියා උනා ..හැබැයි ඉතිං තරගයෙන් දිනපු කෙනෙකුට විල්බැරෝවක් තමයි දෙනවා කීවේ .ඉතිං ඒක මට ලැබුනා ..ඒක ඉතිං ලොකු තෑග්ගක් නෙමෙයි ..ඒත් ගොඩාක් සතුටුයි ..හරිම ආසාවක් හිතට ලොකු නිදහසක් තියනවා සතුටක් ලැබෙනවා ..ඔබට ගොඩාක් ස්තූතියි ..තෙරුවන් සරණයි ..හරිම සතුටුයි .ඔබගේ සිතුම් පැතුම් ඉශ්ටවේවා .

  • @chathunkadasith4922
    @chathunkadasith49223 жыл бұрын

    මෙච්චර කියලාත් රටේ පාලකයන් ගේ ඇස් කන් පේන්නේ නැතිනම් .. රටේ අවාසනාව තමයි .. රිචඩ් පතිරණ මැතිතුමන් අපිට හුගාක් වටින පුරුකක් ඒ පාරෙම යන්න පුතාටත් ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. ජය

  • @oshadhiliyanage5739
    @oshadhiliyanage57392 жыл бұрын

    ඔබ වැනි උතුම් මිනිසුන් තව තව මේ රටට බිහි වේවා

  • @ukkuralagammehelagedarawij4112
    @ukkuralagammehelagedarawij41123 жыл бұрын

    මේ වැඩ සටහන බොහොම අගෙයි, මේ විදිහට කැප වෙනවා නම් අපේ රට දියුණු කරන්න පුළුවන්... ගොවියන්ට රට ඉදිරියට ගෙනයන්න පුළුවන්.. ඔබතුමාට දීර්ගායුෂ ලැබේවා....!!!

  • @rowfernandez8552
    @rowfernandez85523 жыл бұрын

    මේ වගේ වැඩසටහන් දිගටම කරන්න...ගොවි මහතාට සියලු දෙවියන්ගේ පිහිටයි ❣️😍🙏

  • @prasabro3599
    @prasabro35993 жыл бұрын

    අපිත් පුරන් කුබුරු අක්කර 40ක් වගා කරනෝ දැනට

  • @gaminipathiregeperera864

    @gaminipathiregeperera864

    3 жыл бұрын

    JAYEWEWA GODAK SATHUTUIY BUDUSARENAIY OYALA SIYELLU DENATEMA

  • @siranisilva7161

    @siranisilva7161

    3 жыл бұрын

    jaya puthta

  • @somethingdifferent8689

    @somethingdifferent8689

    3 жыл бұрын

    Patta patta kollo

  • @pushpawijerathna7714

    @pushpawijerathna7714

    3 жыл бұрын

    ගොඩක් සතුටුයි .ජයෙන් ජයම වේවා ,සියලු දේ සාර්ථක වේවා .තෙරුවන් සරණයි

  • @kahengamasenavirathna9141
    @kahengamasenavirathna91413 жыл бұрын

    කිසිම විදියකින් ඇස්වහක් කටවහක් වදින්න එපා .තව තවත් වගාබිම දියුණු වේවා .

  • @rmchandralatha5856
    @rmchandralatha58563 жыл бұрын

    එතුමා ගේ අදහස් ඉතා විසිස්ටයි එතුමාට සතරවරමි දෙවියන් ගේ පිහිටයි

  • @sirisenarajapaksha4520
    @sirisenarajapaksha45203 жыл бұрын

    බෝසත් මිනිසෙකි ජය වේවා සොබාදහම හා අවබෝධය ඉමහත් වේ

  • @bandara3838
    @bandara38383 жыл бұрын

    ඉතා ලස්සනට මෙතුමා කතා කරනවා. හරිම බුද්ධිමත් මහත්තයෙක්

  • @WaipareiMai
    @WaipareiMai3 жыл бұрын

    ගමේ සුන්දරත්වය හරි අපූරැවට පෙන්නුව හරියට අපිත් ඒ ගොවි බිමේ හිටියා වගේ දැනුනේ .ආසම concept එකක් .තමන්ගෙ අත්දැකීමෙන් හිතාගන්න අමාරැ දේවලුත් කිව්වනේ වගාව ගැන 🤔 එතුමගෙ සාර්තකත්වයේ රහස වෙන්නැති අවංක නිහතමානී පුත්ගලයෙක් බවනම් විශ්වාසයි ඒ ගොවිබිමනම් අලුත්ම අත්දැකීමක් උනා ඇත්තටම however keep up the good work ashan.අන්තිමට කිව්ව දේනම් හරිම පුදුමයක් 🙏🙏🙏

  • @priyanthakumara7564
    @priyanthakumara75643 жыл бұрын

    මෙිහෙම මිනිස්සුත් ලංකාවෙි ඉන්නාව අද කාලේ ඉන්නේ සල්ලි පසිසේ දුවන මිනිස්සු ඒ අතරින් ඔබ තුමා දිය්‍ය ලෝකෙන් අපු දේවි කෙනෙක්

  • @Nilame
    @Nilame3 жыл бұрын

    හිත ඇත්නම් පත කුඩාද....

  • @ASHANonline

    @ASHANonline

    3 жыл бұрын

    👊❤

  • @tironthushara4018
    @tironthushara40183 жыл бұрын

    ඔබතුමා ගෙ වචන හැදෙන වැඩෙන ඕනෑම කෙනෙකුට ගොඩාක් වටිනාකම් ගන්න පුළුවන් ..🌼🌹🌸🌺🌷

  • @thamaradwijesekara8799
    @thamaradwijesekara87993 жыл бұрын

    මේ වගෙ ජිවිතේ බැ කියන වෙනස්ම...සහ වටින ම පැත්තකින් දිනපු කට්ටය දිනපු හැටි පෙන්නන..අපිටත් පොඩියට හරි අදසහ් ගන්න පුලුවන්...අනික දිනපු අය පෙන්න..තව කෙනෙක්ට දිනන් හිතෙන්න ❤🖖

  • @nilangabamunusinghe6077
    @nilangabamunusinghe60773 жыл бұрын

    ඇත්තටම විශිෂ්ඨ වැඩසටහනක්... තවත් වැඩිපුර මෙවැනි වැඩසටහන් කරන්න... විශේෂයෙන්ම කාබනික වගාව ගැන... බුදු සරණයි...!!!

  • @gemunujayasinghe618
    @gemunujayasinghe6183 жыл бұрын

    අප රටට සම්පතක් වූ මෙම මහත්මා ගැන තොරතුරැ කියා දුන් ඔබට ගොඩාක් තුති. එතුමා සදහන් කළ හිරු ගේ උදාව උපයෝගී කරගෙන වගාවන් කිරීම පිළිබදව වෙනම වීඩියෝවක් කරන්න. ස්තුතියි.

  • @vinujasoyza8162
    @vinujasoyza81623 жыл бұрын

    මේ ගොවිපල නේද දෙරණේ ලෝකය සහ ලෝකයෝ එකට පෙන්නුවේ🤔🤔🤔 wooooooow💪💪💪💪

  • @anesleyfernando3170
    @anesleyfernando31703 жыл бұрын

    කුලියාපිටියේ නිහාල් රනසිංහ මහතා ගැනත් කරන්න පුළුවන් නම් හොඳයි

  • @wajerajayanthi2760
    @wajerajayanthi27603 жыл бұрын

    මේ අපේ ගමේ. තව ලස්සනට දියුනු වෙන්න ශක්තිය ලැබේවා බුදුසරණයි

  • @priyankaraherath1624
    @priyankaraherath16243 жыл бұрын

    උතුම් මනුස්සයෙක් හොඳ වැඩසටහනක් අගය කල යුතුමයි. තමන්ගේ ගෙදරට අවශ්‍ය එළවලු ටික හරි තම තමන් පුළුවන් විදිහට වවා ගන්න හිතුවානම් ගොඩක් ආර්ථික ප්‍රශ්නයන්ට විසදුමක් වේවි. හැමෝම ආදර්ශයට ගත යුතු පුද්ගලයෙක්..

  • @sumith11randeniya
    @sumith11randeniya3 жыл бұрын

    හිත නිවන ගොවිතැන ..500 👍ක මගෙන්..

  • @sisteranneiresha4791
    @sisteranneiresha47913 жыл бұрын

    ඔබ තුමන්ලා රටට ආශිර්වාදයක් . හැම දේටම දැනුමයි අත්දැකීමයි දෙකම තියෙන්න ඕනෙ එහෙම වුණොත් අතින් පාඩු kanna වෙන්න නැහැ ගොවිතැන් කරලා . අපේ රට punchi රටක් . Ida pramaanaya හරිම අඩුයි . Mee ratee idam , කුඹුරු ගොඩක් අපිට දකින්නට ලැබෙනවා පාළුවට යවලා ,puran වෙන්න යවලා. Looke දියුණු රටවල් කොච්චර ida තිබුණත් එයාලා පුදුම විදිහට punchi ඉඩකඩ පවා prayoojanayata ගන්නවා . පිට රටවල් වල වත්තෙ wada කරන මනුස්සයාටත් බොහෝ වේලාවට ඩිප්ලෝමා ekak තියෙනවා. මේ මහත්තයා කියන කතාව ඇත්ත . Hama දේටම ආසාව තියෙන්න ඕනෙ . බැහැ , හරි යන්නෙ නැහැ , මේ පාරත් පාඩු වෙයි kiya kiya දේවල් karana අයට hoda උදාහරණයක් ඔබ තුමා dunne.

  • @rangapradeep947
    @rangapradeep9473 жыл бұрын

    මේක මගේ හීනයක්.. මෙතුවමව මුනගැසෙන්න ආසයි

  • @GindarastudioOfficial
    @GindarastudioOfficial3 жыл бұрын

    විඩියො එක දාපු එකනම් වටිනව ❤️👌

  • @lasanthavolgs504
    @lasanthavolgs5043 жыл бұрын

    තව තවත් දියුණු වෙලා තවත් වගා කරන්න ජොද බල ජොද ශත්තිය ලැබෙවා..

  • @shanjeewantha7349
    @shanjeewantha73493 жыл бұрын

    වීඩියෝ එක මරු.ඉගෙන ගන්න දේවල් ගොඩක් තියනව.

  • @choolarathnaalwis4197

    @choolarathnaalwis4197

    3 жыл бұрын

    මෙවා දැක්කම මට මගේ රට ගැන දුකයි මගේ මහත්තයෝ

  • @ranjithrajapakshe5649
    @ranjithrajapakshe56493 жыл бұрын

    සුපිරි ..වැඩ සටහනක් .සුපිරි ගොවි මහතෙක් .......අහන්න ආසයි..ලස්සනයි

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi53983 жыл бұрын

    අෂාන් මේ වැඩ සටහන් තව දුරටත් අපට පෙන්වන්නකො.මේ මහතාගෙ කතාවත් අපට වදගත් . ඔබට හා එම මහතා ට නිදුක් නිරෝගී සුවයත් දීර්ඝායුසත් වේවා. ඉන්දිවෙ යන්න ඕනෙ නැහැ .මේ පිං බමේමයි බුදුරජාණන් වහන්සේ වැඩසිටියේ . 🌷🙏 සුවපත් වේවා!!!

  • @slcreative8562
    @slcreative85623 жыл бұрын

    මෙච්චර වටින වීඩියෝ එකට කවුද යකෝ අන්ලයික් කරපු උන් 🤨

  • @gaminipathiregeperera864

    @gaminipathiregeperera864

    3 жыл бұрын

    UNLIKE KERELA THIYENNE WASE VISE GENWENA BHAUJATHIKE SAMAGAM KAAREYO

  • @tribelife7650

    @tribelife7650

    3 жыл бұрын

    Ehematha baul Ballana jiwathwenawa devidathra Paulen apu ?

  • @thelifeacer2485
    @thelifeacer24853 жыл бұрын

    *මේ වගේ දේවල් දිගටම ගේන්න අශාන්...ඒ Motivation එක ගොඩක් වටිනවා....දෙයක් ගන්න පුලුවන් කෙනෙක්ට* Good luck keep it up

  • @alagiyawannapremasiri4882
    @alagiyawannapremasiri48823 жыл бұрын

    මහා පොළොවට සැබෑ ලෙස ආදරය කරන අති සුන්දර මිනිසෙක්. ගොඩක් ආදරෙයි.❤❤🙏🙏 මේ වැඩ සටහන කල අපිව දැනුවත් කල ඒ සියලු දෙනාටත් ගොවි පල අයති ඒ සුන්දර පින් වත් මහතාටත් හදවතින්ම ආදරෙයි... තෙරුවන් සරණයි දෙවියන්ගේම පිහිටයි නිදුක් නිරෝගී සම්පත් ලැබේවා.. මම මැදපෙරදිග සිට..

  • @darshanawijerathna9226
    @darshanawijerathna92263 жыл бұрын

    මෙන්න මේ වගේ සුන්දර මිනිස්සුන්ට තමයි අපේ රටේ කෘෂිකර්ම අමාත්‍ය ධුරය පිරිනමන ඕන.මිනී මරාගෙන කුලල් කාගෙන චන්දෙන් දිනලා ඇමතිකම් ගත්ත අය තමයි අද මේ රටේ කෘෂිකර්ම ඇමති ධූර සෞඛ්‍ය ඇමති ධූර එකී නොකී මෙකී සියලුම ඇමතිධුර දීලා තියෙන්නේ.මෙන්න මේ වගේ මනුස්සයෙකුට කෘෂිකර්ම ඇමැති ධුරය දුන්නා නම් මේ මනුස්සයා අවුරුදු දෙකක් ඇතුළත මේක කෘෂිකර්මය සුරපුරයක් කරයි.මේ වගේ දැනීමක් තියෙන මේ වගේ කෘෂිකර්මයට ආසාවක් තියෙන එනකොට ජාතික ලයිස්තුවෙන් හරි මන්ත්‍රීධූරයක් දීලා කෘෂිකර්ම ඇමති කරන්න ඕන. අශාන් වට ගොඩක් ස්තූතියි මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් කරාට

  • @chamararam
    @chamararam3 жыл бұрын

    අපූරු වැඩ සටහනක් අශාන්. එතුමාව දිගටම සම්බන්ධ කරගන්න වැඩ සටහන් සඳහා.මේවගේ රටට ආදරය කරන ම්නිසුන් අවශ්‍ය කරන මොහොතක් මේක.බුදු සරණයි!!!

  • @h.s8600

    @h.s8600

    3 жыл бұрын

    "අශාන්" අශේන් කියන්නෙ යූටියුබ් එකෙන් පන්නලා දාපු පොන්නයට😂

  • @mayawarshawarsha9648
    @mayawarshawarsha96483 жыл бұрын

    ගොඩක් ආඩම්බරයි මෙතුමා ගැන ඇත්තටම ස්ව උත්සාහයෙන් දියණුවෙන්න ඔනී නම් මෙතුමාව ආදර්ශයට ගන්න .ඒකයි කියන්නේ **හිත ඇත්නම් පත කුඩාද **කියලා ස්භාදහමට ආදරේ කරන කෙනාට කවදාවත් වරදින්නේ නැහ ඔබතුමාට ගොඩක් ස්තුති එවගේම මෙම නාලිකාවත් ගොඩක් ස්තුති

  • @asankamudalige9589
    @asankamudalige95893 жыл бұрын

    මේවගේ අය මේ පිං බිමේ තව තවත් පහල වේවා.ඇත්තටම ඇමති කම් දෙන්න ඕන මෙවැනි අයට.

  • @nuwankodikara6360
    @nuwankodikara63603 жыл бұрын

    තවත් මේ වගේ වැඩක් ඔනි , සුපිරි 👌👌 ආදරෙයි ❤️ ,ගොඩාක් දේවල් ඉගනගත්ත 💜️

  • @yaselaisuru3038
    @yaselaisuru30383 жыл бұрын

    අයියගෙ video එකක් නම් අනිවා බලනවා..ලස්සන වැඩ සටහනක්..වටින කියන අදහස් ගොඩක් තිබ්බා ඒ .ගොවි මහත්තයට සුභ පතනවා...බුදු සරණයි..

  • @kuwaitcity9597
    @kuwaitcity95973 жыл бұрын

    සත්‍ය වශයෙන්ම ආඩම්බරයි ්මහතාණෙනි 👌👌👌

  • @melaka1072
    @melaka10723 жыл бұрын

    ගෙවල් ගාව 😍 හැමදාම ඔතනින් යද්දී bike eka slow කරගෙන බලාගෙන යන්නේ..දැක්කම ආස හිතෙනවා ඒ වගාව 😍 ඔයත් නියමයි අයියේ මේ වගේ එකක් විස්තර ඇතුව රටට පෙන්නපු එක.. 💟 ජය වේවා 👏💟

  • @nissankaperera3206
    @nissankaperera32063 жыл бұрын

    මේ වගේ දැන උගත් මහත්මයෙක් අපේ රටෙ කුසිකර්මය දියුනු කරන්න පත්කෙරුවනම් කොච්චර හොදයිද 🤔

  • @onlineenglishlessons918
    @onlineenglishlessons9183 жыл бұрын

    අසල්වැසියෙක්. ඇත්තටම ඔහු ගැන ආඩම්බරයි. කාටවත් කරදරයක් නැතිව ඉදිරියට ගිය මිනිසෙක්. අද ඉන්න තැන ගැන පුදුමාකාර සතුටුයි

  • @isurusenewirathna8177
    @isurusenewirathna81773 жыл бұрын

    අනේ උදේ හවස දැකපු වගේවක් මේවගේ දේවල් අගේ කරන එක වටිනව..

  • @deniscroos7139
    @deniscroos71393 жыл бұрын

    Very good programme keep it up All so God bless this farmer

  • @user-ch5td8wh4w
    @user-ch5td8wh4w3 жыл бұрын

    අපේ ගෙවල් ලග නියම වැඩක් 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @sangeethsandun1981
    @sangeethsandun19813 жыл бұрын

    මේවා තමයි කරන්න ඔන අයියේ වවන්න තමා උනන්දු කරන්න ඕනා.රස්සාවකට වඩා සල්ලි හොයන්න පුලුවන්..😍

  • @nayanakapriyanath5982
    @nayanakapriyanath59823 жыл бұрын

    Jaya Wewa, Ashan ge channel eke hoda standard ekk thiyenawa 💪💪💪

  • @slpubudu8263
    @slpubudu82633 жыл бұрын

    ගොඩක් වැදගත් ඔබට ජයග්‍රහණය වේවා මේ අපේ රට

  • @beautyofhongkong392
    @beautyofhongkong3923 жыл бұрын

    සෝජාන් ක්‍රමය ලංකාවට හඳුන්වාදුන්නේ 2015 කෘෂිකර්මදෙපාර්තුමේන්තුව විසින් ඒ ගැන කෘෂි tv කියන කෘෂිකර්ම දේපාර්තුමේන්තුවේ youtube chanel එකේ තිබෙනව

  • @tironthushara4018
    @tironthushara40183 жыл бұрын

    හරිම අපූරුයි ගොඩාක් වටිනා අදහසක් ...තෙරුවන් සරණයි ...🌷🌺🌸🌹🌼🙏🙏🙏

  • @express6468
    @express64683 жыл бұрын

    වීඩියෝ එක අරන් තියෙන්නේ උදේ පාන්දර වගේ. මීදුම සීතල ගතිය පේනවා හොඳට

  • @manjulanigambo1809
    @manjulanigambo18093 жыл бұрын

    අනේ හරි හොද දෙයක්. මමත් හරිම කැමති වගා කරන්න. ඔබ තුමාව සම්බන්ද කර ගන්න පුළුවන් දුරකථන අංකයක් ලබා දෙන්න.

  • @ishanthakumara9034
    @ishanthakumara90343 жыл бұрын

    Apee gewal gawa thinne meka. Gamma ahh aiyee.💪♥️👌

  • @manjukanchana6730
    @manjukanchana67303 жыл бұрын

    ආසයි අහන්න ආසයි බලන්න බුදු සරණයි

  • @chamindutishan4924
    @chamindutishan49243 жыл бұрын

    අල්ලපු ගම💜

  • @kamaldammika5142

    @kamaldammika5142

    3 жыл бұрын

    Mojakda Gama...

  • @nimasharuwanthisilva6027
    @nimasharuwanthisilva60273 жыл бұрын

    මේ මහතාව සම්බන්ධ කරගන්න දුරකථන අංකයක් දාන්න පුලුවන්ද

  • @subashinisandamali6382
    @subashinisandamali63823 жыл бұрын

    නියමයි .හරිම සතූටුයි.👏👍❤

  • @ashanchamara8415
    @ashanchamara84153 жыл бұрын

    නියමයි අශාන් අයියා සුපිරි. තවත් මේ වගේ වීඩියෝ කරන්න. ජය වේවා.

  • @grlprasi
    @grlprasi3 жыл бұрын

    ජයවේවා...! තෙරුවන් සරණයි...!

  • @nimeshamenu2827
    @nimeshamenu28273 жыл бұрын

    අශාන් පුතේ ඔයා ගොඩක් මහත් වෙලා කැම ටිකක් අඩු කරන්න මම අනිවාරෙන්ම බලනවා l පුතාගේ වීඩියෝ ලස්සනයි පුතා බුදුසරණයි ❤❤❤❤

  • @anurasugath7620
    @anurasugath76203 жыл бұрын

    මේ මහතා ගේ දුරකථන නම්බර එක දාන්න දැන ගන්න ගොඩාක් දේවල් තියෙනවා ගොවිතැන ගැන බුදු සරණයි

  • @shanthadissanayaka266
    @shanthadissanayaka2663 жыл бұрын

    ඔබතුමාට ධිර්ඝායුස ලැබෙිවා තෙරුවන්සරණයි

  • @chanda874
    @chanda8743 жыл бұрын

    🙏🙏🙏🙏 තෙරුවන් සරණයි ඔබ තුමාටත්,අශාන් මල්ලි ඔයාටත්....මහ පොළවට ණය නැති මිනිසුන්.....❤️❤️❤️

  • @manjusuraweera9618
    @manjusuraweera96183 жыл бұрын

    Woww great ♥️♥️♥️ thnx ashan online..

  • @amilasrathnayake741
    @amilasrathnayake7413 жыл бұрын

    Niyamai ashan aiye.. oyage video walin ganna deyak thiyenawa hamadama.govithan karana apita motivation ekak.. jaya wewaa!!

  • @surekasamanmalisurekasaman7505
    @surekasamanmalisurekasaman75053 жыл бұрын

    හරිම ලස්සනයි දකින්න ලැබිම ගැන ගොඩක් සතුටුයි

  • @all-rounder286
    @all-rounder2863 жыл бұрын

    බුදුසරණයි ගොවි මහත්තයා 😊♻️🍃

  • @-xxx5349
    @-xxx53493 жыл бұрын

    මෙ වගෙ මිනිස්සුන්ටනෙ රජයෙන් රටෙ කෘෂිකර්මාන්තය පැත්ත බලා ගන්න දෙන්න ඕන.... මගෙත් දවසක හීනයක් තමයි මෙ ක්ෂෙත්‍රයෙන් ලොකු වෙනසක් කරන එක💪 පුලුවන් නම් වගා කරන්න භාවිතා කරපු තාක්ෂනික ක්‍රම ගැන වෙනම වැඩ සටහනක් මෙතුමාට කරන්න කියන්න.

  • @nuvinashinsa256
    @nuvinashinsa2563 жыл бұрын

    අපේ ගමෙ තමා ඉතින්🌱🌴🌾

  • @liyanangesli3725

    @liyanangesli3725

    3 жыл бұрын

    ඔයා දන්න වද මෙතුමාව නම්බර් එක දෙන්න පුළුවන් ද

  • @kavindamadushan8906
    @kavindamadushan89063 жыл бұрын

    Supirima gowi bimak....niyamai..a wedasata hana nam watinawa aiye hugak..

  • @ppkumaralanka159
    @ppkumaralanka1593 жыл бұрын

    අනිත් රටවල්වල තියෙන සම්පත් ගැන කතා කරනව අපේ රටේ මෙච්චර සම්පත් තියාගෙන ඒ කාලේ ඉදන්ම තාම දියුණු වෙමින් පවතින රටක් කිය කිය මෙ රටේ මිනිස්සු අන්දනව එක එකාගේ වාසිය වෙනුවෙන්

  • @dilanmadushanka1736
    @dilanmadushanka17363 жыл бұрын

    පට්ට අයියා❤️

  • @artisticnuwan
    @artisticnuwan2 жыл бұрын

    Superb! I have no words to explain how wonderful your programme is.go head ! Now you are in the correct path!best of luck!

  • @krishansanjula805
    @krishansanjula8053 жыл бұрын

    සුපිරිම වැඩ්ඩෙක්. සුපිරිම වීඩියෝ එකක👌👌👌🙏

  • @somahettiarachchi6801
    @somahettiarachchi68013 жыл бұрын

    ජීවිතේ බලපු වටිනාම වැඩසටහනක්

  • @upullasantha3399
    @upullasantha33993 жыл бұрын

    මෙහි බිමි සැකසිම වගේ මුලික දේ,විස්තර කලානමි වටිනවා,එ් වගේම ඔහුට පිලිතුරැ දෙන්න ඉඩ දෙන්න

  • @kalyanirohini1738

    @kalyanirohini1738

    3 жыл бұрын

    අනිවාර්යෙන්ම

  • @wasanthasampath9822

    @wasanthasampath9822

    3 жыл бұрын

    අනිවාර්යයෙන්ම මමත් බලාගෙන හිටියේ මූලික බිම් සැකසීම kiyai කියලා eth mata අවස්ස දෙ ලැබුණෙ ne😔

  • @kavindugithanjana2384

    @kavindugithanjana2384

    3 жыл бұрын

    Uta kiyanna den nene me yaka

  • @krishanthiperrera551
    @krishanthiperrera5513 жыл бұрын

    අපේකම අමතක කරලා කවදාවත් පුද්ගලයෙක්, රටක් ගොඩ ගන්න බෑ ඒක තමයි මෙතැනින් ගන්න පුළුවන් ආදර්ශය.රට සංවර්ධනය කිරීම මහලොකු දෙයක් නොවෙයි නියම සුදුස්සාට මුල් පුටුටික ලැබුණා නම්.

  • @VirageVlogs
    @VirageVlogs3 жыл бұрын

    Eka nam niyamai..❤️❤️

  • @janukaopatha6126
    @janukaopatha61263 жыл бұрын

    මේ වැඩසටහන වැඩිපුර මිනිස්සු බලන්න FB එකේ share කරන්න. පුලුවන්නම් ඔහු කියන වෙලාවල් වලට වගා කරන්න වෙලාව ගන්නේ කොකොමද කියලා වැඩ සටහනකින් දැනුවත් කරන්න බලන්න. ඒක ලොකු උදව්වක් වෙයි බොහෝ දෙනෙකුට.

  • @isuruprabhath2079
    @isuruprabhath20793 жыл бұрын

    මහා පුරුෂයෙක්❤️

  • @anomashani3664
    @anomashani36643 жыл бұрын

    ඔබතුමා ගෙ පැතුම් ඉටු වෙිවා

  • @rohanmadhulifelove7532
    @rohanmadhulifelove75323 жыл бұрын

    Budusaranai .thawa thawa කෘෂි කර්මාන්ත දියුණු වේවා

  • @nadeekasamarasingha.2431
    @nadeekasamarasingha.24313 жыл бұрын

    නියමයි අශාන් මල්ලි.ලස්සන කතා බහක්.හරිම වටිනවා.

  • @anomashani3664
    @anomashani36643 жыл бұрын

    තෙරැවන් සරනයි මහත්තයා ඔබට

  • @padmasamarajeewa3010
    @padmasamarajeewa30103 жыл бұрын

    So great . Nice to see a successful organic farm. Good luck !

  • @chamiwizz3578
    @chamiwizz35783 жыл бұрын

    Niyamai aiye niyama vedio ekak,mn oyage vedios blnwa eth subscribe kre na,meka balala eka kala😅🤭🤭 niyamai!budhusaranai

  • @santhahewage1510
    @santhahewage15103 жыл бұрын

    නියම සිංහල මහත්තයෙක්.

Келесі