මෙන්න රියල්ම යක්කු... අක්කර 100ක් දුන්නත් තනියම මැච් එක ගහනවා l Niashantha Waligamage Life Story

ලක්ෂයක පඩියක් තිබ්බ ජොබ් එක දාලා ඇවිත් එළවලු වලින් ගොඩගිය අපේ කාලයේ ගොවියා... එක ගෝවා කන්නයකින් තට්ටු දෙකේ ගෙයක්
මෙන්න රියල්ම යක්කු... අක්කර 100ක් දුන්නත් තනියම මැච් එක ගහනවා
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Contact Us : (+94)77 564 0607 (Nilame)
Email : nilameinfo@gmail.com
Subcribe To Our Channel : / nilame
Find Us On Facebook : / nilameproduc. .
OUR EDITING TOOL- - - - - - - - -
• Premiere Pro CC 2018
• Photoshop CC 2018
OUR TOOLKIT - - - - - - - - -
• Canon M50 Mirror less Camera
• Canon 15-45mm Lens
• Yunteng VCT-998RM Video Tripod
• Panasonic Electret Condenser Microphone
• Boya Dual Omni-Directional Lavalier Mic
• Boya WM4 Digital Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -

Пікірлер: 727

  • @darklord5460
    @darklord54603 жыл бұрын

    හොඳ හිතේ හයියක් තියෙන කම්මැලි නැති මනුස්සයෙක්ට ඕන දෙයක් කරන්න පුළුවන්. අපේ මිනිස්සු කම්මැලි වෙලා නිසයි දියුණු වෙන්න බැරි. ජයවේවා! දියුණුවෙන් දියුණුවට පත් වේවා!

  • @nirmaleepereira3132

    @nirmaleepereira3132

    3 жыл бұрын

    Nilama please tell me this Mr ballgames address and telephone number.

  • @nilukapinnagoda8279

    @nilukapinnagoda8279

    2 жыл бұрын

    aethami asaii dakidii

  • @kumakarate5304
    @kumakarate53043 жыл бұрын

    උපන් බිමත් වැදූ මවත් පියත් සමව සිතන ඔබවැනි පුතෙක් රටේ සැබෑ මිනිසෙකි ජයමවේවා .

  • @malinimunasingha4938

    @malinimunasingha4938

    10 ай бұрын

    Mama වගාවක් dala තියෙන්නේ අක්කර 3 හමාරක්

  • @danhan7869
    @danhan78693 жыл бұрын

    මේ වගේ දියුනු වෙන මිනිස්සු දකින්නත් ආසයි. රටට බැන බැන ඉන්න මිනිස්සුන්ට වඩා කොච්චර ආදර්ශවත්ද?

  • @kanishkaprasad1103

    @kanishkaprasad1103

    3 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @nadirakuwait7315

    @nadirakuwait7315

    Жыл бұрын

    අනිවාර්යෙන්

  • @koreannetwork
    @koreannetwork3 жыл бұрын

    මෙහෙ ඉඩමුත් නැ කාල ගුනෙත් නැ.. ඒත් මාරම විදියට කෘෂිකාර්මය ගැන හිතනවා..ඒත් අපෙ රටේ පට්ට සම්පත් ඉඩම් තිබිලත් මේ වගෙ හිතන අය අඩුයි.. මේවගෙ අය තව තවත් බිහිවෙලා ශක්තිය වැඩිවෙලා රටම සරුසාර වේවා....❤😘❤😘

  • @suga3572

    @suga3572

    3 жыл бұрын

    Hmm.math harima asai me wage wagawak karanna ida nam oni tharam eth wathura thama prashene.habai kawada hari mage me hineta yanawa.

  • @wishes9657
    @wishes96573 жыл бұрын

    තරුණ කොල්ලනේ කෙල්ලනේ, පටන් ගනිව් දැන් වත්, උපාධි තියාගෙන නාකි නොවී. මේ කොල්ලව ආදර්ශයට ගන්න. ගෙදර ඉඩමෙ න් පටන් ගන්න. නිලමේ ට සහ නිශාන්ත ට ස්තූතියි.

  • @ramyaelkaduwa9035
    @ramyaelkaduwa90353 жыл бұрын

    අහන්න දකින්න ආස හිතෙන ,ආඩම්බර වෙන්න පුලුවන් නියම වටින මනුස්සයෙක් .වචනයේ පරි සමාප්ත අර්ථයෙන්ම සිංහලෙයෙක්. ස්තූතියි

  • @SL90DutuNodutu
    @SL90DutuNodutu3 жыл бұрын

    සුපිරි මචන්.... නිලමේ නියමයි...නිශාන්ත උබට යෝධ ශක්තිය ලැබේවා,

  • @krishandhansivlogs

    @krishandhansivlogs

    3 жыл бұрын

    842🖕 ඔන්න ඔයාට මගෙන් අපේ පැත්තට ඇවිත් යන්න ,ඔයාට අමතක වෙන්න ඇති සපොට් එකට ස්තුති බුදුසරණයි😘😘

  • @upulindrajith2972

    @upulindrajith2972

    3 жыл бұрын

    නිලමෙටත් නිශන්ත මහතාටත් ජයෙන්ජයම

  • @user-cl2zu2xi3x
    @user-cl2zu2xi3x3 жыл бұрын

    අනිවාර්යෙන්...... ඒ වචනේ ගැම්ම කොහොමද? ගොඩක් සතුටුයි ඔබ ගැන... ඔබ වැනි තරුණයෙකු මගෙ රටට වාසනාවක්... 🙏❤️

  • @kanthidissanayake5581
    @kanthidissanayake55813 жыл бұрын

    මමත් හරිම ආසයි වගා කරන්න .ඒත් ඉඩම් නහ.ගිය වතාවේ නිවාඩු ගිහින් මාමාලගේ කුබුරක ගෝවා හදලා දුන්නා .ඔබ තුමාට ජයවේවා බුදු සරනයි .

  • @ranjanafernando9327

    @ranjanafernando9327

    3 жыл бұрын

    ඉඩමක් තියනවා ඔනිනම් දෙන්නම් වගා කරන්න 075 6078553

  • @dmaxaa8114

    @dmaxaa8114

    3 жыл бұрын

    @@ranjanafernando9327 me tiyanawa kiyana idama apita denna kemathi nedda

  • @chandiramogan4791

    @chandiramogan4791

    3 жыл бұрын

    @@ranjanafernando9327 khomada

  • @charithherath7357

    @charithherath7357

    3 жыл бұрын

    Super

  • @Dahamthalawa
    @Dahamthalawa3 жыл бұрын

    නිලමේ මේ මහතාගේ අමුතු විෂේශත්වයක් දකිනව ඔහුගේ වගාවේ බොහෝ තැන් වල බුදු සරණයි කියා දැන්වීම් ගසා තියෙනවා ඇයි කියා ඇසුවානම් වටිනවා

  • @dabanekolla4551
    @dabanekolla45513 жыл бұрын

    නියම කොන්ද පන ඇති මිනිහෙක් , සුබ පැතුම් එතුමට, හොඳ දෙයක් පෙන්නල මිනිසු දිරිමත් කිරීමට නිලමේ ඔයාලටත් ගොඩාක් ස්තූතියි. බුදු සරනයි

  • @KumariKumari-mp6to
    @KumariKumari-mp6to3 жыл бұрын

    බලන්නත් ආසයි. නියමයි අය්යේ.. ඕවාට අත් ගුනෙත් තියෙන්න ඕන ඇති. සමහරු අඩු ගානේ මිරිස් පැලයක් වත් හදාගන්න කම්මැලි. හැම දේම මුදලට ගන්න බලන්නේ. අපිට මේ අය්යව හරිම ආදර්ශයක්. එදිරියටත් ඔයාගේ වැඩ සාර්ථක වෙන්න කියලා ප්‍රර්ථනා කරමු යාලුවනේ.

  • @MediaLifeSL
    @MediaLifeSL3 жыл бұрын

    මාරම චරිතයක්.... මේ වගේ අය තව තව බිහි වුනොත් මේ රට ගොඩ ගන්න බැරි නෑ.... යෝධයා වගේ ඉන්නේ නිළමේ ඔයත් වගාවක් පටන් ගන්න මේ වැඩෙත් කරගෙන යන ගමන්.... ජය වේවා......!!!

  • @tharangaranawaka5326
    @tharangaranawaka53263 жыл бұрын

    පුදුම ආසයි අනේ ගෙපලක් හදාගෙන හේනක් කරන් ඉන්න මාරම සතුටක්‌ තමයි 😍😍😍😍😍 උතම් මිනිසෙක් ඔබ‍ට තෙරුවන් සරණයි

  • @anularajakaruna5645

    @anularajakaruna5645

    Жыл бұрын

    Thru van saranae

  • @sanjeewamadusanka35
    @sanjeewamadusanka353 жыл бұрын

    ජය වේවා නිශාන්ත අයියේ ඔයාට යෝධබල යෝධ ශක්තිය ලැබේවා.තවත් දියුණුවෙන් දියුණුවට පත් වේවා.නිලමේ ඔබටත් ගොඩක් ස්තුතියි.තෙරුවන් සරණයි සියලුම දෙනාට

  • @samanthahettiaeachchi5219
    @samanthahettiaeachchi52193 жыл бұрын

    ඇත්තටම නිලමේ ගොඩාක් ස්තුතියි මේ වගේ වැඩසටහන් පෙන්නන එකට මටත් තියෙනවා ඉඩමක් ලංකාවේ නමුත් හිතේ හරි බයෙන් ඉන්නේ මට මේක කරන්න පුළුවන්ද කියලා නමුත් මේ වීඩියෝ එක දැක්කහම හිතට හරි හයියක් ආවා තෙරුවන් සරණයි සියලුම දෙනාට.

  • @funcreative6778
    @funcreative67783 жыл бұрын

    මෙ එළවලු කොටුවෙන් මම එළවලු අරන් තියනවා. කිසිම ලෝබ කමක් නැ. හරිම අඩු මුදලකට දුන්නා. අැත්තටම එතනට ගියාම අාස හිතෙනවා. තව තවත් දියුනු වේවා.

  • @chalalochanisanketha2746

    @chalalochanisanketha2746

    3 жыл бұрын

    ඒ කාබනික එලවලු ද?

  • @roshanamarasiri892

    @roshanamarasiri892

    3 жыл бұрын

    මේ නුවර කොහෙද ....?

  • @funcreative6778

    @funcreative6778

    3 жыл бұрын

    @@chalalochanisanketha2746 ow

  • @chalalochanisanketha2746

    @chalalochanisanketha2746

    3 жыл бұрын

    මම මාතලේ මමත් හැම තැනම කාබනි එලවලු හෙයනවා.ගෙදර හදලා තියනවා නමුත් සමහර දවස් වලට මදි.ඔබ තුමියට බොහොම ස්තුතියි..!!

  • @malaysiabatta7856

    @malaysiabatta7856

    3 жыл бұрын

    Nuwara koheda me කොටුව thiyenne

  • @ranjithbulathsinhala8393
    @ranjithbulathsinhala83933 жыл бұрын

    වැඩෙ නියමයි ..එහෙත් නිලමෙ පුද්ගලයා සිටින තැන සදහන් කරන්න ...මෙම වැඩ සටහන බලන කෙනාත් අසාවෙයි මෙම අයවලුන් තම ඇස් දෙකෙන්ම දකින්න.ඔබතුමාගේ වැඩ සටහන ඉහලයි.ඔබතුමාට නිරෝගී සමිිපත්තිය ලැබේවා .බුදු සරනයි

  • @kpgbandara3750
    @kpgbandara37503 жыл бұрын

    නිලමේ නියම ඔරිජිනල් කොල්ලෙක් මේන්න නියම වැඩසටහන් .සුපිරි ගොවි රජෙක් බුදු සරනයි

  • @ndeep7152
    @ndeep71523 жыл бұрын

    මේ කටත් අන් ලයික් දාන්න තරම් කුහක මිනිස්සු ඉන්නවනේ,මොන දේ කිව්වත් කරත් වාගාව සුපිරියටම කරලා තියෙනව, වැඩි වැඩියෙන්ම සාර්ථක වේවා 👍✅✅ 100%

  • @chaturidanushka7961
    @chaturidanushka79613 жыл бұрын

    අධිෂ්ඨානයයි, හිතේ ධෛර්යයි, තමන් ගැන තියෙන විශ්වාසයයි ගොවිතැනට තියෙන දැඩි කැමැත්තයි එකට කැටිකොට ඔහු ජීවිතය හැම පැත්තෙන්ම ජය ගෙන ඇත.වවන්නෝ දිනන්නෝ කියලා අපේ අතීත ඥාතීන් පැවසුවේ මෙනිසාමය. කාෂ්ඨක මහ පොළව තම අණසකට යටත් කොට ආත්ම තෘප්තිය උපරිමයෙන්ම විදින ගොවි මහතාට නිදුක් නීරෝගී සුවය ලැබේවා. ගොවිතැන් කටයුතු තව තවත් සාර්ථක වේවා! මෙවැනි රටට වැඩදායි මිනිසුන් සොයා යන නිළමේට හදපිරි ස්තූතිය.🙏❤❤❤

  • @krishandhansivlogs

    @krishandhansivlogs

    3 жыл бұрын

    199🖕 ඔන්න ඔයාට මගෙන් අපේ පැත්තට ඇවිත් යන්න ,ඔයාට අමතක වෙන්න ඇති සපොට් එකට ස්තුති බුදුසරණයි😘😘

  • @chaturidanushka7961

    @chaturidanushka7961

    3 жыл бұрын

    @@krishandhansivlogs ඔන්න සබ් කලා.👍

  • @songmusicprabash1856
    @songmusicprabash18563 жыл бұрын

    ඇත්තටම හරිම සන්තොසයි ආඩම්බරයි ඒ හැම වචනයකින් ම කියවුනේ ඇයි බැරි ...කම්මැලි නොවුනොත් අපිට පුලුවන් කියලා ඒක තමයි එතුමා ගෙ දියුනුවේ රහස....කම්මැලිඋන් තමයි ..කොයිවෙලෙත් අපිට නෑ...නෑ..නෑ..බෑ..බෑ...ආන්ඩුවෙන්..නෑ කියන්නේ ......නිළමෙ ගොඩක් වටිනවා මේව තමයි මිනිසුන්ට පෙන්නන්න ඕන positive mind එකක් හැදෙන්නේ එතකොට ..මේ ගොවිපලේ නිශාන්ත මහතා සහ දෙමාපියනට වීර්‍ය් ධෛර්යය ශක්තිය ලැබේවා .බුදුසරණයි 🙏🙏

  • @senkadagala5634
    @senkadagala56343 жыл бұрын

    මේවගේ හීනයක් තමා මගෙත් තියෙන්නෙ වගාව කියන්නෙ දරුවෙක් හදා වඩා ගන්නව වගේ හිතේ සතුටින් කරන්න පුලුවන් මානසික තෘප්තියක් ලබන්න පුලුවන් දෙයක් වගාව තවත් සාර්ථක වේවා බුදුසරණයි නිලමෙටත් ජයම වේවා

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera11493 жыл бұрын

    තමන් කරන දේ ආසාවෙන් කැමැත්තෙන් හරියට කරනවානම් සහ නිතරම හොයල බලලා කරද්දී සාර්ථක වෙනවා මෙතුමා වගාව ආදරෙන් ආසාවෙන් කරන නිසා දියුණුව වගේම සතුට සැනසීම ලැබෙනවා ඔබතුමාට නිදුක් නිරෝගී සුවය ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි

  • @nuwanchathu6763
    @nuwanchathu67633 жыл бұрын

    උත්සාහ වන්ත යා ජය ගනි නිශාන් ත අයියා ඔයා හැමදාම ඉදිරියෙන් ඉන්න ඕනි 👍 👍 නිලමේ අයියා ඔයා නම් හිත හොඳ ලස්සන මිනිහෙක් ජය වේවා 💙❤️💛💚💜️🧡💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💜️💛❤️💕💚💜️💙🧡💙❤️💚💛💜️🧡

  • @everythings682
    @everythings6823 жыл бұрын

    එක් නිවැරදි කිරීමක්... සිදුහත් කුමාරුටයි රම්‍ය,සුරම්‍ය,සුභ මාලිගා තුන තිබ්බෙ... ❤️

  • @dda711

    @dda711

    2 жыл бұрын

    Buqun..siquhat .qennama. ekkenek

  • @musicx6229

    @musicx6229

    2 жыл бұрын

    @@dda711 උබ දන්න මගුලක් නැ බන්

  • @vimukthimadusanka4268

    @vimukthimadusanka4268

    Жыл бұрын

    සිදුහත් කුමාරයා තමයි බූදු උනේ ඒ නිසා ඒ වචනේ වැරද්දක් හොයන්න ඔනේ නෑ.... ඔන්න ජේසුස් වහන්සේට රම්‍ය සුරම්‍ය සුභ කියලා මාලිගා තුනක් තිබුනනම් ඒක වැරදී......😁😁😂😂🤣🤣

  • @Craftsarefu
    @Craftsarefu3 жыл бұрын

    ගොඩක් isthuti.ගොඩක් sathutan බැලුවා.e දෑතට තව තවත් ශක්තිය දහිරිය ලැබේවා

  • @AbdurRahman-rr4gt
    @AbdurRahman-rr4gt3 жыл бұрын

    அருமை அருமை அருமை சகோதரே நானும்🌴🌿🌳 இயற்கையை🍁🍀🌻🌱 நேசிக்கிரேன் 🌿🌴🇱🇰✔️🎋🌵🌹🌻🌸🌺🏅🥇☀️🎀⭐️💯🇱🇰🇱🇰💯🇱🇰💯🎀

  • @rangafernando606
    @rangafernando6063 жыл бұрын

    මේවගේ දිරිය මිනිස්සුන්ට අනිවාර්යයෙන් රජයෙන් උදව් කරන්න ඕනා රටටම සම්පතක් මේ වගේ රත්තරන් මිනිස්සු මේ නූතන රටේ. ඔබට දීර්ඝායුෂ පතනවා. මේ සූර ගොවියා මුලු රටටම ආදර්ශයක් .❤️❤️❤️❤️❤️

  • @herathgunawardana8863

    @herathgunawardana8863

    Жыл бұрын

    Dont depend on government . Beware of KALUSUDDAS

  • @user-cl2zu2xi3x
    @user-cl2zu2xi3x3 жыл бұрын

    ඔබේ ධෛර්ය ගැන හිතද්දී අපි මේ මොනවද කරන්නේ කියලා හිතුනා... ඔබ‍ට දීර්ගායු වේවා !

  • @user-kg6xz5bd2e
    @user-kg6xz5bd2e3 жыл бұрын

    දියුනුවේ රහස ආත්ම විස්වාසය හා ආත්ම විශ්වාසය බොහෝ දියුනුව ලබා දෙන බව ඔප්පු කර පෙන්ව්වනවා මේ මහත්තයා තෙරුවන් සරණයි

  • @user-rx3px4kc1c
    @user-rx3px4kc1c3 жыл бұрын

    මෙ නම් නියම යකෙක්...සුපිරි යොදයෙක්...මෙවැනි මිනිස්සුන් දහස් ගනනින් මෙ පොලවෙහි පහල වේවා...🙏

  • @Helasaviya

    @Helasaviya

    3 жыл бұрын

    🙏🙏🙏🙏

  • @user-sk9jg4hs7q
    @user-sk9jg4hs7q3 жыл бұрын

    මමත් ආසයි වගා කරගෙන ජිවත් වෙන්න මම දැනට සවුදි ඉන්නෙ මෙහෙත් වගා කරනවා .ඇවිත් ඔබතුමාව හමුවෙලා උපදෙස් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ තෙරැවන් සරණයි දෙපලටම

  • @shamalperera4875
    @shamalperera48753 жыл бұрын

    පුහු වීඩියෝ කාරයෝ කැලේ..... නිලමේ කරන වැඩ දැක්කාම....නිලමේ උබ අපිට වීරයෙක්....

  • @thilakdharmakeerthi6155
    @thilakdharmakeerthi61553 жыл бұрын

    තනියම කළාකියල විස්වාස කරන්න නම් අමාරුයි.කොහොම උනත් ඔබට තව තවත් යෝධ බල ලැබේවා.නිරෝගී සම්පත්තිය ලැබේවා.කතාව ඇත්ත නම් පෙර ආත්මෙ යෝධයෙක් වෙන්න ඇති.

  • @traditionalhelaaurwedic408
    @traditionalhelaaurwedic408 Жыл бұрын

    නියම හෙළයෙක්. මෙන්න හෙළේ යකෙක්... නිරෝගී වේවා...තෙරුවන් සරණයි ..

  • @diliniperera473
    @diliniperera4733 жыл бұрын

    මේවා දකිනකොට ගොඩක් සතුටුයි... සුබ පතනවා ඉදිරි කටයුතු.. තව තවත් සාර්තක වේවා..

  • @kbanda7866

    @kbanda7866

    3 жыл бұрын

    Hodai

  • @hildathalawegedara819
    @hildathalawegedara8193 жыл бұрын

    හිතේ තියෙන විශ්වාසය තමයි දියුණු වෙන්න පුලුවන්. බුදුසරණයි ඔබට

  • @rangani.rangani.4590
    @rangani.rangani.45903 жыл бұрын

    හොද වටිනා ආදර්ශමත් දෙයක් සමාජයටම දෙන්නේ .ගොඩාක් ආඩම්බරයි ..තෙරුවන් සරණයි

  • @umeshvideotharusha9669

    @umeshvideotharusha9669

    2 жыл бұрын

    සුපිරි කොල්ලෙක්

  • @samwicks4885
    @samwicks48853 жыл бұрын

    ලොකු පුදුමයක් තියනව තනියෙන් කරගන්න එක ගැන. සමහර ගොවියො අක්කර ගනන් හදලත් පාඩුයි. එක්කෝ විකුණගන්න අමාරුයි. මේක පුදුමයි. අනේ මන්ද

  • @slcarombro3789
    @slcarombro37893 жыл бұрын

    සාර්ථක මනුස්සයෙක් ඒවගෙම "නිලමේ" ඔයාටත් සුබ පැතුම්

  • @hemanthajayasekara5695
    @hemanthajayasekara56953 жыл бұрын

    ජය වේවා ඔබතුමාට .අති විශිෂ්ඨ කර්තව්‍යයක්.සුපිරි ....

  • @anoma7450
    @anoma74503 жыл бұрын

    ගොවි මහත්තයෙක්ට වඩා ඉහළ ගිය ගොවි රජෙක් පුතේ නුඹ ජය වේවා තෙරුවන් සරණයි හදවතින්ම සුබ පතනවා කුවේට් සිට

  • @kasunmadushanka7576
    @kasunmadushanka75762 жыл бұрын

    නිලමෙ මේවගෙ විඩියො ගේන්න green house වල හැමෝටම බෑ නේ මේවගේ ප්‍රායෝගික වගාවන් බලන්න හැමෝම කැමතියි

  • @rammyabandara7666
    @rammyabandara76663 жыл бұрын

    Wow ගොවියා යනු ලෝකයේ ඉහළින්ම ඉන්න raaja කියන්න මැලි නොවෙන්න .... ❤ love you dear නිශාන්ත මල්ලි .theruwan saranai

  • @slrasi2553
    @slrasi25533 жыл бұрын

    Niyamai aiye..hoda deyak samajayata dunne..තෙරුවන් සරණයි ඔබට ..

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha23473 жыл бұрын

    මමත් හරිම කැමතියි ලංකාව ඉන්න කාලෙ නන් හැම දේම වගා කරා දැන් රට එපා වෙලා රැකියාව අමාරැ නැහැ නමුත් ගොවිතැන් කරන්නම තමා ආස තෙරැවන් සරණයි දීර්ඝායුෂ

  • @chathurangapradeep437
    @chathurangapradeep4373 жыл бұрын

    මෙන්න නියම ශ්‍රී ලාංකික කම.නිශාන්ත අයියේ ඔබට ලැබේවා.නිලමෙ ඔබට ජය🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @mallikakumari7328
    @mallikakumari73282 ай бұрын

    අප අතරින් වෙන් වු නිශාන්ත අයියා ට නිවන් සුව ලැබේවා !

  • @Nilame

    @Nilame

    2 ай бұрын

    මටත් ආරංචිය ආවා අයියෝ කරගන්න වැඩ

  • @dhanushkakumara2583

    @dhanushkakumara2583

    2 ай бұрын

    මොනවා වෙලාද

  • @luxmansooriyabandara4367
    @luxmansooriyabandara43673 жыл бұрын

    Nilame. නිලමේ. 👇❤️❤️❤️❤️. 👇

  • @dinushanuwanbandaraekanayake
    @dinushanuwanbandaraekanayake3 жыл бұрын

    වැඩ්ඩෙක්.. නිලමේ උඹත් සුපිරි නිග්ගා බ්‍රෝ කෙනෙක්😊❤😌

  • @chandrahermanferdinandez3682
    @chandrahermanferdinandez36823 жыл бұрын

    ඉදිරියටත් ඔබේ සියලු කටයුතු කරගැනීමට තෙරුවන් සරණින් ධෛර්ය ශක්තිය ලැබේවායි පතමු !

  • @dilepliyanage5759
    @dilepliyanage57593 жыл бұрын

    රටක් වටින මිනිසෙක් ආඩම්බරයි ඇත්තටම අයියේ 👍👍🌹🌹 බුදු සරණයි 🙏🙏

  • @Demuni73
    @Demuni733 жыл бұрын

    සතුටුයි... ජයෙන් ජය ලැබේවා. ඇස්වහක් කටවහක් නොවදීවා.. රජයේ නිලධාරීන් ...උපදෙස් කියල වැඩක් නෑ.. මටත් ඉඩමක් තියෙනව වවන්න උත්සාහ කරනවා.. දැනුම මදියි. කෘෂිකරමෙන් උපදෙස් ඉල්ලුව.. ආධාර නෙවෙ..උපදෙස්... ... වැඩක් නෑ කතා කරල... කලකිරෙනව... ඔබතුමාට ජයෙන් ජයම ලැබේවා..

  • @lakshmiabeydeera3829
    @lakshmiabeydeera38293 жыл бұрын

    ඔයාව මුන ගැහෙන්න ඕන නාලක සේනාධිර දරුවට සත්තකින්ම හරිම සතුටුයි දරුවො

  • @udanaarunalu1126
    @udanaarunalu11263 жыл бұрын

    හරියටම හරි.. brand එකක්.. වැඩක් කරාට බෑ . හරියටම කරොත් field එක අදාල නෑ ඕන දෙකින් ගොඩ යන්න පුලුවන්... අයියේ ඔයාට තෙරුවන් සරණයි

  • @udanaarunalu1126

    @udanaarunalu1126

    3 жыл бұрын

    මගේ field එකේ උනත් බලන්නකො හරියටම කරනවනම්.. ඕනම දෙ කින් ගොඩයන්න පුලුවන්

  • @ajithuw
    @ajithuw3 жыл бұрын

    මේවගෙ විශේෂ පුද්ගලයන් හොයාගෙන විස්තර ඉදිරිපත් කිරීම හොදයි. නමුත්, ප්‍රශ්න ඇසීම මීට වඩා හොද විදියට සිදුවිය යුතුය. එකම දේ හතර පස් පාරක් අනවශ්‍යය ලෙස කියවෙනවා නමුත් අවශ්‍ය ම කාරනා කතා වෙන්නෙ නෑ. 1. මොන අවස්තාවෙදිද රස්සාව අත හරින්න හිතුනේ 2. කොහොමද පටන් ගැනීම සිදුවුනේ 3. මුහුන දුන් අභියෝග/ පාඩු 4. දිගටම වගාව කරගෙන යන්න අවශ්‍ය උත්තේජනය motivation ලැබුන විදිය 5. අද ගොවියා පාඩු ලබන්නෙ පොහොර පලිභෝද වලට විශාල වියදමක් යන නිසා. ඒ අභියෝගය ජයගත් විදිය.

  • @renukekannangara8646

    @renukekannangara8646

    3 жыл бұрын

    ඇත්ත. හැම ප්‍රෙක්ෂකයෙක්ම බලාන ඉන්න ඇත්තෙ මේ කියපු කාරණා ටික දැන ගන්න. මාත් එහෙමයි. ඒ වුනාට ඒ කිසි දෙයක් ඇහුවෙවත් කියවුනේවත් නෑ. Good initiative. But would have been brilliant had you added these questions to your interview Nilame. Hope you would do that in the future.

  • @hasthiproductions
    @hasthiproductions3 жыл бұрын

    නියමයි නිලමේ අයියා මේ වගේ තවත් අය හොයලා ලෝකෙට දෙන්න...ඒක හෙන ගැම්මක් හැමෝටම 💪

  • @galapitagedera2486
    @galapitagedera24863 жыл бұрын

    ජයවෙිවා බුදු සරණයි ඔබගේ ධෛර්යමත් ගැන ගොඩක් සතුටුයි 🙏🙏🙏

  • @madusankakurera1218
    @madusankakurera12183 жыл бұрын

    මාත් ආසයි වගා කරන්න ,තියෙන පුන්චි කැල්ලක හරි වගා කරන්න තියෙනම් කොච්චර සතුටුද ,හිත හයිය තියෙන කම්මැලි නැති මනුස්සයෙක් ,තව තවත් දියුණු වෙවා කියලා පතනවා ඔබට ජය 👍👍👍🌻🌻🌻

  • @erangamadujeewani2018
    @erangamadujeewani20183 жыл бұрын

    Comment dakkama puduma hithenava.me manussaya kaivaru gahanne sarthaka vela.ekata api garu karanna ona.obata jaya.thanks nilame

  • @jagathpushpakumara2790
    @jagathpushpakumara27903 жыл бұрын

    බුදුසරණයි නිශාන්ත මහත්මයා ඔයාට යෝධබල යෝධ ශක්තිය ලැබෙිවා නිළමෙි ඔයාටත් බුදුසරණයි

  • @amarasenaqatar3634
    @amarasenaqatar36343 жыл бұрын

    ,, රටට ආඩම්බරයක් ඔබ තුමා, ලංකාවේ හොරු, මංකොල්ල,, කාරයෝ, මේවා, බලලා, හැදෙන්න,, ඕනා, නේද,,

  • @indunilmanawaduge3774
    @indunilmanawaduge37743 жыл бұрын

    ඔබ තුමාට තෙරුවන් සරණයි දිර්ඝායුෂ ලැබේවා ගොවියා රජෙක්

  • @chandrapalaalahakoon9767
    @chandrapalaalahakoon97673 жыл бұрын

    ආදර්ශමත් ගොවි මහත්මයෙකු අපෙරටෙ සන් වර්ධනය ට ලොකුම සයින් ඹබතුමාට ජය පතමි

  • @pabuwo6049
    @pabuwo60493 жыл бұрын

    සුපිරි.....අයියේ...🙏🙏🙏

  • @romiokumaraperera6686
    @romiokumaraperera66863 жыл бұрын

    නිසන්ත මත්තයා ඔබට ශික්තිය ලැබෙවා

  • @tharindudilshan8340
    @tharindudilshan83403 жыл бұрын

    මඩ සෝදා ගත් කල ගොවියාද රජ කමට සුදුසු වේ 👍👍❤️

  • @Squad99MotivationSL
    @Squad99MotivationSL3 жыл бұрын

    නිකන් ඇටයක් වැටුනත් පැලවෙන පොළවෙන් නියම වැඩක් ගත්ත මනුස්සයෙක්

  • @mudithagodawelage9110
    @mudithagodawelage91103 жыл бұрын

    රොඩ්නි වර්ණකුල මතක් වෙනව දැක්කම.කතා කරන විදියත් එ් වගේ.දිරිය මිනිසෙක්.මෙහෙම දහ දෙනෙක් හිටියනං අැති රටටම 💪💪💪💪

  • @ammiammi1183

    @ammiammi1183

    3 жыл бұрын

    මම හිතුවෙ එහෙම හිතුනෙ මට විතරයි කියල

  • @sunjeewa2333
    @sunjeewa23333 жыл бұрын

    Nelame kaloth alama tama jayawewaa budusaranayi good luck lak mawata adambarayak sahodaraya budusaranayi jayawewaa

  • @manjulajagath8047
    @manjulajagath80473 жыл бұрын

    අදකාලෙ හැටියට ඔබ සූර ගොවියෙක්ම තමයි......මතට තරුන ජීවිත ගොදුරු වෙලා කාලකන්නි ජීවිත ගතකරන හැම දේම බෑ කියාගත්ත ගමන් ඉන්න අප්පලාට මෙතුමා නිලමෙ තුලින් දෙන්නෙ සමාජයට හොද පනිවිඩයකි......

  • @lakshmiabeydeera3829
    @lakshmiabeydeera38293 жыл бұрын

    තුනුරුවන් සරනයි දරුවො කම්මැලි නැති වාසනාවන්ත දරුවෙක් හදවතින්ම සුබ පතනවා

  • @kuaitkuwait3151
    @kuaitkuwait31513 жыл бұрын

    ජයවේවා .මල්ලි පරිස්සමෙන් .බුදු සරණ යි

  • @laylakaram5007
    @laylakaram50073 жыл бұрын

    මේ තමා නියම හෙලයෝ ස්තුතියි නිලමෙ

  • @sadamalibalasuriya4706
    @sadamalibalasuriya47063 жыл бұрын

    ඇත්තටම ගොඩාක් වටින වීඩියො එකක් බුදුසරණයි දෙවියන්ගෙ පිහිටයි ඔබට!❤❤❤❤❤❤

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran44162 жыл бұрын

    ඇත්ත ටම මෙි ඉනනේ නියම මහන්සියෙන් උත්සාහයෙන් ගොවිතැන් කරන නියම ගොවියෙක් අපේ සමහරක් මිනිස්සු ඉන්නවා ඔළුව ඉදම ගත්ත අසත්පුරැස ගැහැනු පිරිමන්ට වඩා මෙම ⁣ වුතුමිි ගොවි මහත් මයා කාටත් හොඳ ආදර්ශයක් වවන්නො දිනන්නෝය අපි වවමු රට හදමු නිලමෙ අයියා ඔයා ගේ video මම හැමදාම ආසාවෙන් බලන වා බුදු සරණයි සියලු දෙවියන් ගේම පිහිටයි 🙏🌹🙏🌹🏵️💙❤️💚💛💜️🖤💕💖👍🤙🤙😃😍😎🍚💎💎

  • @nipunasankalpa4770
    @nipunasankalpa47703 жыл бұрын

    ඔබලාට ජයවේවා.....!!!!! ආයුබෝහෝවේවා.....!!!!!

  • @darshanawijerathna9226
    @darshanawijerathna92263 жыл бұрын

    නිළමේ මම මේක ඉවර වෙනකම් බැලුවා. නියමයි. ඔබ‍ට ගොඩක් ස්තුතියි 👍👍👍👍👍👍

  • @SL-fe2wx
    @SL-fe2wx3 жыл бұрын

    පට්ට වැඩ්ඩෙක්.. නිලමේ අහන්න්න ඕන ප්‍රශ්න ඇහුවේ නෑ. කෘමිනාෂක, වල්නාෂක, රසායනික පොහොර භාවිතා කරාද,නැද්ද යනවග අහන්න තිබ්බා...

  • @gayanrdo8562

    @gayanrdo8562

    3 жыл бұрын

    Ewa gahanne nathiwa ohoma karanda be ban

  • @rrt5yy648

    @rrt5yy648

    3 жыл бұрын

    Aniwaryan.bahath.gahanwa.nathiwa.ohoma.karanna Ba

  • @galappaththiguruge7701
    @galappaththiguruge77012 жыл бұрын

    ජයවේවා .බුදුසරණයි .තව තවත් දිරිය ලැබේවා .

  • @youcenon
    @youcenon3 жыл бұрын

    සුපිරියි ආ... ⚠️️ ස්තූතියි නිලමේ මේවා දානවට 🙏 වගා කරපු එකාට තවත් ශක්තිය ධෛර්යය ලැබේවා ❤ Unlike කරපු උන්ට ගෝවා කොල පිටින් බඩ පලයං 😂

  • @dilshanviduranga412
    @dilshanviduranga4122 жыл бұрын

    සුපිරි wadak ජයවේවා අයියා

  • @Helasaviya
    @Helasaviya3 жыл бұрын

    නියම හිත හොද මනුස්සයෙක් ... congratulations

  • @ramyalathamenike4766
    @ramyalathamenike47663 жыл бұрын

    නියමම පිරිමියෙක් දෙවිපිහිටයි දිගටම කරගන යන්න

  • @jayanthapadmine5452
    @jayanthapadmine54523 жыл бұрын

    උත්සාහ කලොත් කරන්නට බැරි දෙයක් නැහැ .රටට ආදර්ශයක් .ගොඩක් අය සිහින මවන්නේ පැය අට සේවය කරලා වයසට යනකොට පින් පඩියක් බලාපොරොත්තුව .ඇත්තටම කිව්වොත් නිලමෙ රජයේ සෙවකයන්ට නෙවෙයි පින් පඩි දිය යුත්තේ ගොවියාට .ඇයි එහෙම කලා නම් කවුරුත් බහිනවා ගොවිතැනට ...**මඩ සොද ගත් කල ගොවියා රජකමට වටි** එ අපේ අතිතය ... ඔහුට දිර්ඝ ආයු ලැබේවා .සක්තිය ධර්‍ය් ලැබේවා ..අපේ රටේ නිකරුණේ බොඩ් ලෑලි උස්සන් උද්ඝෝෂණ කරන අයට මේ විඩියෝව ඇහ ගැටේවායි පතමු . නිලමෙ හැමදාමත් හොදම දේ දෙන නිසා ඔහු වාගේම ඔබත් රටට වටි..බුදුසරණයයි .ජ්යෙන් ජයම වෙවා...

  • @shanalex9496
    @shanalex94963 жыл бұрын

    Sinhaluni nagtiw.mewa balla Hama bem agalakma wagakaramu.ratama waga bemak karamu🌹🌷💓🇱🇰🇱🇰🇱🇰🙏🙏

  • @sudeepalakshan4675
    @sudeepalakshan46753 жыл бұрын

    පැහැදිලිකිරිමක්.. බුදුහාමුදුරුවන්ට මාලිගා තිබ්බෙ නැ...❤️

  • @chandiramogan4791

    @chandiramogan4791

    3 жыл бұрын

    Ow

  • @footballcrazy7239

    @footballcrazy7239

    3 жыл бұрын

    Siddarthata kiyaala ethanata daganna

  • @sachinshala461

    @sachinshala461

    3 жыл бұрын

    Siddhrta kumaraya Thami Apa Budu Sadu.,sealu sapasamth maligavl athahrla dala avet tmi Budu Bava Labagtta..

  • @sunjeewa2333

    @sunjeewa2333

    3 жыл бұрын

    Ow eka atta

  • @shanthapremanatha9072

    @shanthapremanatha9072

    3 жыл бұрын

    නිශාන්තට කියන්න ඕනි උනේ ඔහුගේ සාර්තකත්වය , සමාන කලේ සැවොම දන්න දෙයකට.අඩුපාඩු ඇති .

  • @tharindudanushka7484
    @tharindudanushka74843 жыл бұрын

    ශුර ගොවියා🙏🙏🙏🇱🇰

  • @kanthidissanayake5581
    @kanthidissanayake55813 жыл бұрын

    ආව් අපිටත් ආවොත් නවුම් එලවලු ගන්න පුලුවන් වෙයි නේ. දැනුමට වඩා ඔබතුමාගේ අත් ගුනය තමයි .බුදු සරනයි .

  • @aayshashilani3633

    @aayshashilani3633

    3 жыл бұрын

    Hi aiyh super misyou gahnd

  • @shirleyaaron2169
    @shirleyaaron21693 жыл бұрын

    Excellent. I too love gardening. It gives you a great satisfaction.

  • @Nilame

    @Nilame

    3 жыл бұрын

    Yes it does!

  • @anuruddaassajee5441
    @anuruddaassajee54413 жыл бұрын

    යකෙක් තනියම මෙච්වර දෙයක්.කරනවා කියන්නේ යෝද ශක්තිය කැබේවා අයියේ.නිලමේ නියම විඩියෝ එකක්

  • @chandrikajayasinghagodakho2445
    @chandrikajayasinghagodakho24453 жыл бұрын

    මාත් හරි ආසයි. බුදු සරණයි ඔයාලට...

  • @aroshakarshaka3746
    @aroshakarshaka37463 жыл бұрын

    යෝද ශක්තිය දහිරිය ලැබේවා .. තෙරුවන් සරණයි🙏🙏

  • @ifazmarikkar6251
    @ifazmarikkar62513 жыл бұрын

    නිශාන්ත ayya kiwwa athha Nilame denne supiri brand ekkak

  • @maheshchanaka7217
    @maheshchanaka72173 жыл бұрын

    බුදු හාමුදුරුවන් ට ගෙවල් 3ක් තිබ්බේ නැත වැරැද්ද නිවැරැදි කරා පමනි මොහුට නින්දා කරන්න නොවේ

  • @Tharuka_Dhananjana--_--

    @Tharuka_Dhananjana--_--

    3 жыл бұрын

    සිදුහත් කුමරටයි මාලිගා 3 ක් තිබ්බෙ

  • @mudiyanse3217
    @mudiyanse32173 жыл бұрын

    තෙරැවන් සරණයි !!!

  • @dunuwilagelushan5159
    @dunuwilagelushan51593 жыл бұрын

    Expression of exactly provide the confidence to move forward.

  • @user-wl3jb6lf2c
    @user-wl3jb6lf2c3 жыл бұрын

    එකසිය අසු3 ලයික් එක මගෙන් නිළමයෝ

  • @royroy7804
    @royroy78043 жыл бұрын

    ජය වේවා මහත්තයා

Келесі