Papaya Cultivation Project at Vavuniya - අතමිට සරුකරන වව්නියාවේ Red Lady පැපොල් වගාව

කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් මෙහෙයවන කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘතිය (ASMP) යටතේ වව්නියාව දිස්ත්‍රික්කයේ සින්නතම්බන් ග්‍රාමයේ සාර්ථකව වගාකරන Red Lady පැපොල් ප්‍රබේදය මගින් ගොවින් හට මාසිකව ඉතාමත් හොද අදායමක් ලබාගැනීමට හැකි අතර නවීන තාක්ෂණික වගා ක්‍රම මගින් ගොවියාගේ අස්වැන්න වැඩිකිරීම, වගාවට අවශ්‍ය ජාල කළමනාකරණ පද්දති ලභාදීම, පලිබෝද වලින් ගොවිබිම ආරක්ෂා කරදීමට උදව් වීම සහ ගොවියාට සුදුසු වෙළදපල සොයා දීමට ව්‍යාපෘතිය දායකත්වය දක්වනු ලබයි.
விவசாய அமைச்சினால் ஆரம்பிக்கப்பட்ட விவசாயத் துறை நவீனமயமாக்கல் செயற்றிட்டத்தின் மூலம் வவுனியா மாவட்டத்தின் சின்னத்தம்பன் பிரதேசத்தைச் சேர்ந்த உள்ளூர் விவசாயிகள் ரெட் லேடி (Red Lady) பப்பாளிச் செய்கையின் மூலம் நிலையான மாதாந்த வருமானத்தை ஈட்ட முடியும். நவீன தொழில்நுட்பத்தைப் பயன்படுத்தி அறுவடையை அதிகரிப்பதன் மூலமும், நவீன நீர்ப்பாசன முறைகளைப் பயன்படுத்தி போதுமான தண்ணீரை வழங்குவதன் மூலமும், பூச்சிக்கொல்லிகளிலிருந்து அறுவடையைப் பாதுகாப்பதன் மூலமும், அவர்களின் விளைபொருட்களுக்கு நல்ல தேவையுடன் சரியான சந்தையைக் கண்டறிவதன் மூலமும் ASMP உள்ளூர் விவசாயிகளை மேம்படுத்த முடிந்தது.
Initiated by the Ministry of Agriculture, the Agriculture Sector Modernization Project (ASMP) has been able to enable the local farmers in Sinnathamban area in Vavuniya District to earn steady monthly income through the Red Lady papaya cultivation. The ASMP also has also been able uplift the local farmers by increasing harvest using modern technology, using modern irrigation methods to provide enough water, protecting harvest from pesticides and finding the right market with good demand for their produce as well.
#asmp #lka #srilanka #modernagriculture #modernfarming #proudsrilankan

Пікірлер: 53

  • @sheetasitha8781
    @sheetasitha87812 жыл бұрын

    ඔව් සහතික ඇත්ත මේ ේදශපාලුවන්ගෙන් කිසිම වැඩක් නෑ ... කිසිම ජාති ආගම් බෙදයකින් තොරව අපි ශ්‍රී ලාංකික ජනතාව හැටියට එකට එකතු වී අත්වැල් බැඳගෙන වගා කරගමු... බොහොම ස්තූතියි සර් ට 🙏 මේ ගොවි මහත්ම මහත්මියන්ට අත දීම ගැන 🙏🙏

  • @AParkSriLanka

    @AParkSriLanka

    2 жыл бұрын

    අපි අත්වැල් බැදගමු... යුතුකම ඉටුකරමු. ස්තූතියි ඔබට

  • @prasannaperera5037

    @prasannaperera5037

    2 күн бұрын

    දේවක අයියගේ නම්බරේ දෙන්න පුලුවන්ද

  • @nishantharodrigo6381
    @nishantharodrigo6381 Жыл бұрын

    සංතෝසයි මෙහෙම දකින එකත්

  • @rajurajapaksha1467
    @rajurajapaksha1467 Жыл бұрын

    Teruwan saranai,,, jayen jayama wewa

  • @gehannissanka1252
    @gehannissanka1252 Жыл бұрын

    Very good job congratulations

  • @lahirualuthgedara2689
    @lahirualuthgedara26892 жыл бұрын

    Please promote this channel to a wider audience.

  • @yapacreation
    @yapacreation2 жыл бұрын

    Great work 🙏🙏🙏🙏🙏🙏🙏

  • @AParkSriLanka

    @AParkSriLanka

    2 жыл бұрын

    Thank you very much!

  • @Wasantha359
    @Wasantha3596 ай бұрын

    Mama gaslabu waga k kenek mata udawwak denna kenek innawanm katha k mata wathura moter prasnayak thiyenawa.

  • @AParkSriLanka

    @AParkSriLanka

    6 ай бұрын

    ASMP ( කෘෂි නවීකරණ ව්‍යාපෘතිය ) පළාත් ව්‍යාපෘති කාර්‍යාල සම්බන්ධකරගැනීම සදහා පහත දුරකථන අංක භාවිතා කරන්න. • උතුරැ පළාත - 0212216358 • මධ්‍යම පළාත - 0662059190 • නැගෙනහිර පළාත - 0652059190 • උතුරැමැද පළාත - 0252227885 • ඌව පළාත - 0552277830 • ප්‍රධාන කාර්යාලය ( පරිපාළන ) කොළඹ - 0112877550 කාර්යාල දිනයන්හී උදෑසන 10ත් සවස 4ත් අතර කාළය තුල ඇමතුම් ලබාගත හැකිවේ. අධික ඇමතුම් ප්‍රමාණයක් ලැබෙන බැවින් සහ අපගේ නිළධාරීන් ප්‍රයෝගිකව ගොවිබිම් වල තම රාජකාරී කටයුතු ඉටුකරන බැවින්, ඔබගේ දුරකථන ඇමතුම මගහැරී හෝ යම් ප්‍රමාධයක් සිදුවීනම් ඒ පිලිබදව සමාව අයැද සිටිමු. අප නිර්න්තරයෙන්ම ඔබට සහාය වීමට සහ රටට නව කෘෂි තාක්ෂණ නවෝධයක් ඇතිකිරීමට කැප වී සියිමු. ස්තූතියි.

  • @viranchanura3834
    @viranchanura38342 жыл бұрын

    නියම වැඩසටහනක් ඒ මිනිස්සුන්ට කිසිම දේශපාලනය කරන හරකෙක් බලන්නේ නෑ.. අපි අනිවා උදව් කරන්න ඕනේ ජාති ආගම් නොබලා🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🏽

  • @AParkSriLanka

    @AParkSriLanka

    2 жыл бұрын

    ස්තූතියි!

  • @kandiahjegatheesan3906
    @kandiahjegatheesan39062 жыл бұрын

    Super

  • @SignorAveya
    @SignorAveya2 жыл бұрын

    Nice sharing 😊 love it 💓

  • @AParkSriLanka

    @AParkSriLanka

    2 жыл бұрын

    Thank you very much!

  • @dinakuma2342
    @dinakuma23423 ай бұрын

    වැඩෙත් එක්ක එකතු වෙන්න කැමතියි ඒත් සබරගමුවට නෑනේ.

  • @warunikaushalya2078
    @warunikaushalya2078 Жыл бұрын

    👍👍👍👍

  • @user-qp3qe3yr2e
    @user-qp3qe3yr2e9 ай бұрын

    වැඩේනං නරක නෑ අව්ල තියෙන්නෙ අපේ වයඹට ඔය වයාපෘති නෑනෙ....... අපි දැනටත් අපණයන සදහා මෑ පතෝල වගාව වෙන්නෙ ඔය වගේ වැඩසටහන් ඉස්සරහටවත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ තිබ්නං අපිත් ගොඩ රැකියා කීපකුත් දෙන්න පුළුවන්.......

  • @AParkSriLanka

    @AParkSriLanka

    9 ай бұрын

    මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ තෝරාගත් ප්‍රදේශයන්හී පමණක් ක්‍රියාත්මක ව්‍යාපෘතියක් බැවින් එම නිර්නායකයන්ගෙන් පරිභාහිරව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නොහැකිවීම පිලීබදව කනගාටුව ප්‍රකාෂකරමු. ශ්‍රී ලංකාවේ අනාගත කෘෂි නවෝදයට අවශ්‍ය විවිධ කාළගුණික දේශගුණීකතත්වයන් හමුවේ මූලික පර්යේශණ කිරීම සදහා සහ එම ව්‍යාපෘති සැබෑ භුමියේ ක්‍රියාත්මක වන විට පැනනැගෙන ගැටලු මුලික වශයෙන් පර්යේශණාත්මකව අධික්ෂණය කරමින් ස්ථිර විසදුම් ලබා දීම අරමුණූ කරගනිමින් මෙම ව්‍යාපෘතිය මෙසේ තෝරාගත් ප්‍රදේශයන්හී සිදුකිරීමේ අරමුණ වේ. ඔබට අවශ්‍ය සියලු නව කෘෂි තාක්ෂණ දැණූම ලබාදීමට අපට හැකියාව ඇත. ඔබගේ අරමුණ අත්නොහරින්න. එය මල්ඵල ගැන්වීමට ඔබට මෙන්න රටට අවශ්‍ය කෘෂි නවීකරණ දැණුම ලබාදීම අපගේ ඒකායන අරමුණ වේ. වැඩිවිස්තර සදහා කාර්‍යාල දිනයන්හී උදෑසන 10ත් සවස 4ත් අතර 0112877559 අංකය අමතා තොරතුරැ ලබාගන්න. ස්තූතියි

  • @Sandaruwan1994
    @Sandaruwan199421 күн бұрын

    මැදවච්චිය nadda me wadasatahan

  • @Life_of_Animals191
    @Life_of_Animals1915 ай бұрын

    MATARA pradeshaye nadda me programme ek???????????

  • @dimuthubandara5483
    @dimuthubandara54832 ай бұрын

    සම්බන්ධවෙන්නෙ කොහොමද

  • @RilshatKunji
    @RilshatKunji6 ай бұрын

    Mata gaslabu ganna thenaka t p nombers oni

  • @AParkSriLanka

    @AParkSriLanka

    6 ай бұрын

    ASMP ( කෘෂි නවීකරණ ව්‍යාපෘතිය ) පළාත් ව්‍යාපෘති කාර්‍යාල සම්බන්ධකරගැනීම සදහා පහත දුරකථන අංක භාවිතා කරන්න. • උතුරැ පළාත - 0212216358 • මධ්‍යම පළාත - 0662059190 • නැගෙනහිර පළාත - 0652059190 • උතුරැමැද පළාත - 0252227885 • ඌව පළාත - 0552277830 • ප්‍රධාන කාර්යාලය ( පරිපාළන ) කොළඹ - 0112877550 කාර්යාල දිනයන්හී උදෑසන 10ත් සවස 4ත් අතර කාළය තුල ඇමතුම් ලබාගත හැකිවේ. අධික ඇමතුම් ප්‍රමාණයක් ලැබෙන බැවින් සහ අපගේ නිළධාරීන් ප්‍රයෝගිකව ගොවිබිම් වල තම රාජකාරී කටයුතු ඉටුකරන බැවින්, ඔබගේ දුරකථන ඇමතුම මගහැරී හෝ යම් ප්‍රමාධයක් සිදුවීනම් ඒ පිලිබදව සමාව අයැද සිටිමු. අප නිර්න්තරයෙන්ම ඔබට සහාය වීමට සහ රටට නව කෘෂි තාක්ෂණ නවෝධයක් ඇතිකිරීමට කැප වී සියිමු. ස්තූතියි.

  • @amilaabewickrama5628
    @amilaabewickrama5628 Жыл бұрын

    කරුණාකරලා මට කියන්න මේ වැඩසටහන සමග අපි සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා🙏🙏🙏🙏

  • @AParkSriLanka

    @AParkSriLanka

    Жыл бұрын

    ඔබට අවශ්‍ය තොරතුරැ ලබාගැනීම සදහා කරැණාකර 0112877559 දුරකථන අංකයෙන් සතියේ දිනයන්හි උදෑසන 10 සිට සවස 4 දන්වා අපගේ ප්‍රධාන කාර්‍යාලය අමතන්න. ස්තූතියි!

  • @malikaariyarathne4159
    @malikaariyarathne41592 жыл бұрын

    සීතල පලාත් වලත් වගාව කරන්න පුලුවන්ද

  • @AParkSriLanka

    @AParkSriLanka

    2 жыл бұрын

    0112 877 550 ඇමතීමෙන් ඔබට තොරතුරැ ලබාගතහැක. ස්තූතියි!

  • @musthafaalim8644

    @musthafaalim8644

    2 жыл бұрын

    No.hot

  • @sureshlakshitha9195
    @sureshlakshitha9195 Жыл бұрын

    මම අනුරාධපුර.. කොහොමද නව්‍යකරන ව්‍යපෘතියට එකතු වෙන්නේ.. විස්තර දෙන්න ප්ලීස්

  • @AParkSriLanka

    @AParkSriLanka

    Жыл бұрын

    අප සමග සම්බන්ධ වුවාට ස්තූතියි. ඔබට අවශ්‍ය තොරතුරැ ලබාගැනීම සදහා 0112877550 දුරකථන අංකයෙන් සතියේ දිනයන්හි අප ප්‍රධාන කාර්‍යාලය අමතන්න. ස්තූතියි

  • @thayaparansubramaniam3427
    @thayaparansubramaniam34272 жыл бұрын

    i like your buissnes way you help tamil people also you give your tp no please

  • @AParkSriLanka

    @AParkSriLanka

    2 жыл бұрын

    Thank you very much!

  • @AParkSriLanka

    @AParkSriLanka

    2 жыл бұрын

    www.asmp.lk

  • @abdulraheemjameel5879
    @abdulraheemjameel58792 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🇱🇰🇶🇦

  • @nishshankajayasooriya3893
    @nishshankajayasooriya3893 Жыл бұрын

    මම අම්පාර උහන පදිංචිව ඉන්න කෙනෙක් . මම වගා කරලා තියනවා අක්කර 4 TOMJC අඹ වගාකරලා තියනවා. මට අවශ්‍යයි මෙම ඉඩමේ අතුරු වගාවක් අරම්භ කරන්න. I need your help and advices for profitable agriculture project starting in my land

  • @AParkSriLanka

    @AParkSriLanka

    Жыл бұрын

    ඔබට අවශ්‍ය තොරතුරැ ලබාගැනීම සදහා කරැණාකර 0112877559 දුරකථන අංකයෙන් සතියේ දිනයන්හි උදෑසන 10 සිට සවස 4 දන්වා අපගේ ප්‍රධාන කාර්‍යාලය අමතන්න. ස්තූතියි!

  • @kaumadidedduwage2173
    @kaumadidedduwage2173 Жыл бұрын

    ඒ ජලය මුලට ලබාදෙන තාක්ෂණයට මොකද්ද කියන්නේ

  • @AParkSriLanka

    @AParkSriLanka

    Жыл бұрын

    අප සමග සම්බන්ධ වුවාට ස්තූතියි. ඔබට අවශ්‍ය තොරතුරැ ලබාගැනීම සදහා 0112877550 දුරකථන අංකයෙන් සතියේ දිනයන්හි අප ප්‍රධාන කාර්‍යාලය අමතන්න. ස්තූතියි

  • @vijaya2270
    @vijaya22702 жыл бұрын

    ප්‍රොජෙක්ට් එකට සපෝර්ට් කරන්නේ කුමන ආයතනයකින් ද ?

  • @AParkSriLanka

    @AParkSriLanka

    2 жыл бұрын

    මෙය ලෝක බැංකු ව්‍යාපෘතියකි. කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් මෙහෙයවනු ලබයි

  • @AParkSriLanka

    @AParkSriLanka

    2 жыл бұрын

    www.asmp.lk

  • @Winmoney94
    @Winmoney94 Жыл бұрын

    Gaslabu ganna company 1 contact number 1 nadda

  • @AParkSriLanka

    @AParkSriLanka

    Жыл бұрын

    අප සමග සම්බන්ධ වුවාට ස්තූතියි. ඔබට අවශ්‍ය තොරතුරැ ලබාගැනීම සදහා 0112877550 දුරකථන අංකයෙන් සතියේ දිනයන්හි අප ප්‍රධාන කාර්‍යාලය අමතන්න. ස්තූතියි

  • @dinasirimarabagenilminis5062
    @dinasirimarabagenilminis5062 Жыл бұрын

    අනේ මටත් මේ කුමන හෝ වගාවක් කරන්න ආසයි මේ අය සම්බන්ධ කරගන්නේ කොහොමද කියන්න

  • @AParkSriLanka

    @AParkSriLanka

    Жыл бұрын

    ඔබට අවශ්‍ය තොරතුරැ ලබාගැනීම සදහා කරැණාකර 0112877559 දුරකථන අංකයෙන් සතියේ දිනයන්හි උදෑසන 10 සිට සවස 4 දන්වා අපගේ ප්‍රධාන කාර්‍යාලය අමතන්න. ස්තූතියි!

  • @indikasanjeewa7323
    @indikasanjeewa73232 жыл бұрын

    අපිට ඔයාලා එක්ක සම්බන්ද වෙන්න නොම්බරයක් දෙන්න

  • @AParkSriLanka

    @AParkSriLanka

    2 жыл бұрын

    0112877550 අංකයෙන් කෘෂි නවීකරණ ව්‍යාපෘතියේ ප්‍රධාන කාර්‍යලය අමතා වැඩි විස්තර ලබාගන්න. ස්තූතියි.

  • @kumarakariyawasam7287
    @kumarakariyawasam7287 Жыл бұрын

    Apita puluwanda sambanada wenna...

  • @AParkSriLanka

    @AParkSriLanka

    Жыл бұрын

    ඔබට අවශ්‍ය තොරතුරැ ලබාගැනීම සදහා කරැණාකර 0112877559 දුරකථන අංකයෙන් සතියේ දිනයන්හි උදෑසන 10 සිට සවස 4 දන්වා අපගේ ප්‍රධාන කාර්‍යාලය අමතන්න. ස්තූතියි!

  • @user-ho4tc4mr1r
    @user-ho4tc4mr1r4 ай бұрын

    මෙකෙ. ආදයම කියන්නෙ නැ නෙ

Келесі