පේර වලින් ගොඩගිය හැමෝම දන්න පේර සෝමේ,BST Saman , Guava Cultivation, good famer, ව්‍යවසායකත්වය,

ගොවිතැන එපා වෙනවා කියමින් ගොවිතැනට බැන මින් සිටින පුද්ගලයන් හට ඒ සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ විස්තර කරයි.
සෝමේ මහතා 0711892050

Пікірлер: 119

  • @pasindunimesh4198
    @pasindunimesh41983 жыл бұрын

    මොන දේ උනත් රටේ පාලකයින්ට බැන බැන ඉන්න මිනිස්සු අතරේ මේවගේ මිනිස්සු රටට සම්පතක් 💪❤

  • @pasindunimesh4198
    @pasindunimesh41983 жыл бұрын

    පැරණි වගා ක්‍රම වලට තාක්ශනය බාවිතා කිරීම හා වෙළඳපොළ අවස්තාව හදුනා ගත්තොත් ගොවිතැන කියන්නෙ නිදානයක් ❤

  • @charitharajanayake5260
    @charitharajanayake52603 жыл бұрын

    සල්ලි හොයන්න ඉගනගන්නම ඕනෙ නෑ හරියට ගොවිතැනට බැස්සනම් ගොඩ තමා.ඒ විදියට ගොඩ ගියපු මනුස්සයෙක්නෙ ඔය 🤟

  • @priyanthafonseka469
    @priyanthafonseka46910 ай бұрын

    රටවැසියාගේ බදුවලින් කකා ඉන්න පිං පඩි නාකි රැලට සමුදෙන දවස තව වැඩි ඇතක නොවේ. ඔබතුමාගේ අදහස් මසුරන් වටිනවා. රටට ආදරය කරන කෘෂිකර්මයට ආදරය කරන ජනතාවාදී පාලනයක් 75ස්‌ වසරකින් පසු යලි උදාවීමට අතලඟයි. පන අදින රටකාපු නාකි සූත්තර පුන්චල ටිකට සමුදෙන්න කාලය ඇවිත්. මාගේ රටට 🇱🇰👈❤️❤️❤️💪💪💪

  • @ranjutours7399
    @ranjutours73993 жыл бұрын

    ඔබ වැනි ආදර්ශමත් , දිරිය මහතුන් රටකට භාග්‍යයක්.. ආයුබොහෝවන්.. ! ඔබට.

  • @amalpriyantha5215
    @amalpriyantha52153 жыл бұрын

    මෙන්න නියම හෙළයෝ කිය යුතු යුතු දේ කියනවා ඔබට දීර්ඝායුෂ වේවා සුභම සුභ දවසක් හැමදාම

  • @pradeepkumra8182
    @pradeepkumra81823 жыл бұрын

    මාර නිහතමානී මනුස්සයෙක්

  • @amalperera3074
    @amalperera30743 жыл бұрын

    ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබ සැමට බොහොම ස්තුතියි 👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰

  • @samanbandara3213
    @samanbandara32133 жыл бұрын

    සමන් මහත්මයා නියමයි වැඩසටහන..... නිහාල් රණසිංහ මහතා සමගත් වැඩසටහනක් ගේන්න.

  • @dilshanpethum9301

    @dilshanpethum9301

    2 жыл бұрын

    මගේ පෙරතියනව ගන්න කරැත් නැද

  • @pasindunimesh4198
    @pasindunimesh41983 жыл бұрын

    අපේ මිනිස්සු ගොවිතැනට මිනිස්සු බැන බැන ඉන්නෙ හරි ආදායමක් ගන්න බැරි නිසා කියල කිව්වට එතන තියෙන්නෙ හරි කළමනාකරණයක් වගේම නිසි දැනුමක් නැති එක

  • @bstsaman1739

    @bstsaman1739

    3 жыл бұрын

    Aniwaren

  • @chinthakaprasad5984
    @chinthakaprasad59843 жыл бұрын

    උදේම බත් එකත් අරන් colombo ගිහින් උජාරුවට ඔපීසියෙ වැඩ කරන තරුණයින්ට පෙන්නමු. හැදෙන්න.

  • @anisius1

    @anisius1

    3 жыл бұрын

    Great reply bro

  • @asyaosikovska6820

    @asyaosikovska6820

    3 жыл бұрын

    කියන්නෙ.කාටද.

  • @ratnayakehitihamu4498
    @ratnayakehitihamu44983 жыл бұрын

    සමන් මේ හොද වැඩ සටහනක් ඒවගේම තවත් කුලියාපිටියේ නිහාල් රණසිංහ සහ ගැමියා එවනි විවසායකන් සෑම කෙනෙකුගේ වැඩසටහන් නරබන අතර විදේශ රටක සිටින අතර ලංකාවේ තරූන තරුණියන් දැනුවත් කර සන්විදාණයක් වශයෙන් එකතුවී සමුහ ගොවිපලවල් හෝ ගොවි ගම්මාන බිහි කර යුතුයි මේ සෝමේ මහතාගේ කතාව අහලා කෘෂිකර්ම නිලධාරි හෝ රජයෙන් පඩි ගන්න පරිපාලන නිලධාරීන් හෝ මහජන මන්ත්‍රිවරුන් කියන අයවත් මේවාට අත හිත දී දිරිගන්නවා නම් අපටත් මවුබිමට විත් අපේ රටට ජාතියට වැඩක් කිරීමට වාසනාව හා රටේ සීමිති කොටසකට වත් වාසනාව උදා කර ගැනීමට ලැබේවී.

  • @sayurutharanga354
    @sayurutharanga3543 жыл бұрын

    සෝමේ සීයා❤️

  • @sachinibandara1558
    @sachinibandara15582 жыл бұрын

    හැමෝටම හොද ආදර්ශයක්....ගොඩාක් වැදගත්

  • @macdinu7048
    @macdinu70483 жыл бұрын

    කිසිම රහසක් නැතුව රට වෙනුවෙන් කතා කරනවා❤️😍

  • @ranjithsamarakoon9409
    @ranjithsamarakoon94093 жыл бұрын

    මෙ ලංකාවේ කොහෙද? හරි ආඩම්බරයි දිරය ගොවියෙක් දීර්ඝායු ලැබේවා.

  • @shanulishanuli7124

    @shanulishanuli7124

    3 жыл бұрын

    ලංකාවේ කැකිරාවේ අපේ ගම

  • @dathabro2232

    @dathabro2232

    2 жыл бұрын

    ඒ ගොවි මහත්තය ගෙ නම්බ එකක් නැද්ද පොඩ්ඩක් කත කරන්න

  • @w.c.isurangawagapitiya4553
    @w.c.isurangawagapitiya45533 жыл бұрын

    මාත් ආසයි ගෙ⁣ාවි තැනින් ගොඩ යන්න🙂🙂

  • @ajithkumarathunga6336
    @ajithkumarathunga63363 жыл бұрын

    Supiri manussayek budusaranai

  • @rathnasirikm9317
    @rathnasirikm93173 жыл бұрын

    ජයවේවා බුදුසරණ

  • @senevirathnabandara9561
    @senevirathnabandara95613 жыл бұрын

    පේර සෝමේ මහතා කියන හැම දෙයක්ම නිවැරැදියි. ගොවිතැනට අවශ්‍ය සියළු සාධක රට තුල තිබෙනවා, හිරු එළිය, භූමිය , ජල ප්‍රභවයන් (අඩු, වැඩි වශයෙන්), ශ්‍රමය, ගොවිතැන පිළිබඳ පාරම්පරික දැනුම, ආදී මේ සියල්ලම.. ගොවිතැන දියුණු කිරීමට පවතින බාධකත් රටේ බලධාරීන් දන්නවා, ආයෝජනය සඳහා පවතින මුදල් හිඟකම, යෙදවුම්වල මිල අධික කම, බීජ සම්බන්ධ ගැටළු, දැනුම මදිකම, වෙළඳ පළ ගැටළු, ආදී මේ හැම දෙයක් ගැනම, නැත්තේ නිසි වැඩ පිළිවෙළක් හා උවමනාවයි, ගොවියන්ට බැංකුවකින් ණයක් ලබා ගැනීම ගලෙන් පට්ටයක් ගන්නව වගේ වැඩක්, කෘෂිකර්මය දන්න ණය අධීක්ෂණ නිළධාරියෙක් බැංකුවට යොදවන්න බැරි ඇයි? නවීන තාක්ෂණය පිළිබඳ ගොවීන් යාවත්කාලීන නොකරන්නෙ ඇයි? මෙහෙම ගැටළු ගොඩක් තිබෙනවා - ඒත් විසඳා ගත හැකි,, නැත්තෙ පෙරකී පරිදි උවමනාව හා උනන්දුවයි, පේර සෝමේ මහතා මේ ගැන නිවැරැදිව කිව්වා, "වැඩක් නෑ ඕවා ගැන කථා කරල" කියල, මට කියන්න තියෙන්නෙත් ඒ දේම තමයි, මේ ටික ලියන්න වැය කරපු මගේ කාලයත් අපරාදේ! ඒත් නොලියාම බැරි බව හිතුනු නිසයි මේ ටිකවත් උඩින් පල්ලෙන් ලිව්වේ. (,පළතුරු, එළවළු වලට විතරක් නොවෙයි, කැපූ මල් සඳහාත් විදේශීය වෙළඳපළේ අපිට විශාල ඉල්ලුමක් තියෙනවා, හිතාගන්න ලංකාවෙ තරම,,, අපි එම ඉල්ලුමෙන් සපයන්නෙ 5% කටත් අඩු ප්‍රමාණයක්, ඕවා ගැන කථා කරල වැඩක් නැහැ. අපේ කාලය අපරාදේ)

  • @bstsaman1739

    @bstsaman1739

    3 жыл бұрын

    අපි මෙක වෙනස් කරමු එකතුවෙන්න

  • @senevirathnabandara9561

    @senevirathnabandara9561

    3 жыл бұрын

    @@bstsaman1739 සාධනීය කටයුත්තක් වෙනුවෙන්, එකතු වෙන්න සූදානම්, ඒත් මට නම් මගේ කෘෂි ව්‍යාපාරයක් තියෙනවා, මම විශ්වාසය තියන්නෙ ඒගැන විතරයි.

  • @ranganaguruge-gurug-9613

    @ranganaguruge-gurug-9613

    3 жыл бұрын

    අදහස ඉදිරිපත් කිරීම වටිනවා .....මිනිස්සු බලනව්නේ.. කවදහරි වෙනසක් වෙයි...

  • @kavindyavijerathne3299
    @kavindyavijerathne32993 жыл бұрын

    Thanks sir👍 good job..💛

  • @sudarmapremasiri5198
    @sudarmapremasiri51983 жыл бұрын

    Niyamay some mama,ela theruwan saranai

  • @kasunchamara9425
    @kasunchamara94253 жыл бұрын

    Budusaranai deviphitai obata

  • @priyangani9519
    @priyangani95193 жыл бұрын

    Budusaranai daviphitai 💞💞💞💖

  • @ruwansiriwardhane9042
    @ruwansiriwardhane90423 жыл бұрын

    Niyamai sir

  • @hemapalamanathunga4094
    @hemapalamanathunga4094 Жыл бұрын

    මං විවිධ වගාවන් කරන්න බොහොම කැමතියි. වගාකරලත් තියෙනවා අත්දැකීම් ලබා ගෙන තියෙනවා. වගාකරන්න අක්කර දහයක්වත් ආණ්ඩුව දෙන්නේ නැහැ. තිබූ ඉඩම් රජයේ උමාඔය කාන්තාරකරණයට අහුවෙලා දැන් නිකංම ඉන්නව.

  • @gayanindika5211
    @gayanindika52113 жыл бұрын

    Hodai sir video eka

  • @mohamedrifnas8691
    @mohamedrifnas86913 жыл бұрын

    හරිම අගෙයි

  • @Chamalk
    @Chamalk3 жыл бұрын

    Onna math awa oyage video balanna good 🔔👌👌👌👌

  • @sithumlakmal227
    @sithumlakmal2273 жыл бұрын

    Wadak na owa katha karala ape nikan lee sauththuwenawa witharai 🤣🤣🤣 Awanka manussayek aaa Pera some mama 👌👌👌

  • @yapacreation
    @yapacreation3 жыл бұрын

    සුපිරි

  • @chandanaweerasinghe9956
    @chandanaweerasinghe99563 жыл бұрын

    harima lassana katawak video ekak e manussayata eyage katawa nidahase karanna dila tiyanawa idiripat kirima lassanai.. e wagema gatautu de anargai......... mat auruddakata kalin man karana wedawalata haspasinma wenas.. govitena kala.. tama toyanawa diganna beriwa.. samaharak kusikarma niladaringe weda antimai.. unta wagawal balanna idam balanna enna welawal ne e taramata office eke meeting....

  • @gayanlakshan7193
    @gayanlakshan71933 жыл бұрын

    Thanks sir..😍😍

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia41043 жыл бұрын

    Oba hoda adarshayak

  • @tarinduchaminda3388
    @tarinduchaminda33883 жыл бұрын

    Good luck

  • @anisius1
    @anisius13 жыл бұрын

    Great Humans keep it up wish you all the best

  • @bstsaman1739

    @bstsaman1739

    3 жыл бұрын

    Thanks

  • @agriculturerajasinghe1044
    @agriculturerajasinghe10442 жыл бұрын

    Welldone

  • @isurunethmal4834
    @isurunethmal48343 жыл бұрын

    good job 🖤

  • @melaniweeratunge7352
    @melaniweeratunge73523 жыл бұрын

    Boats budu saranai. Wediyen diiunu wewa

  • @Madcook88
    @Madcook883 жыл бұрын

    Anna minissu❤️

  • @Tspardesi
    @Tspardesi3 жыл бұрын

    Super video #Tspardesi ♥️

  • @munasinghageamithnihal4446
    @munasinghageamithnihal44463 жыл бұрын

    Atta kathawa ape ewa kawda ganna inne ewata marge hadanna anduwe wagakeema

  • @maleeshamadhubhashini9257
    @maleeshamadhubhashini92573 жыл бұрын

    Hilux ekak aragana ne😱 Good luck sir thanks me videos walata

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia41043 жыл бұрын

    Onna minissuuthsahaya Goviya rajakamatath hodai

  • @asyaosikovska6820
    @asyaosikovska68203 жыл бұрын

    තව.තවත්.දියුනුවෙිවා.මහපොලවට.බරක්නැති.මිනිසුන්.

  • @patumfernando5839
    @patumfernando58392 жыл бұрын

    🙏🙏🙏❤

  • @sandunisewwandi8503
    @sandunisewwandi85032 жыл бұрын

    ❤️❤️

  • @dewatilak3938
    @dewatilak39383 жыл бұрын

    Meyage aliweta gena thawa pehedili karanda puluwan nam hondai. Eka sarthaka nam siyalu ali wetawal e widiyata hadanda puluwan neda.

  • @roshannakandala2887
    @roshannakandala28873 жыл бұрын

    Maha ekaalata mewa penenneth naa ahenneth naa wada kuth naa unta ona ratawalin higaakaala saakku purawagena rara naya bara wadi karala e wenuwata kaallak sinnakkara vikunanna ekai KAALAKANNI

  • @irandikageo3950
    @irandikageo39503 жыл бұрын

    💪💪💪💪💪

  • @slvillag1827
    @slvillag1827 Жыл бұрын

    Hoda wedasatahanak

  • @srilankansabawa4294
    @srilankansabawa42943 жыл бұрын

    මටත් ආසයි වගාකරන්න ඒත් සුදුසු ඉඩමක් තාම නෑ.

  • @tharindumadhusankakumarasi9763

    @tharindumadhusankakumarasi9763

    2 жыл бұрын

    Hoyala dennam

  • @akashvihanga1852

    @akashvihanga1852

    2 жыл бұрын

    බදු අරන් කරන්න

  • @kravidusansarga670
    @kravidusansarga6703 жыл бұрын

    සොමෙ උබ ජනාදිපති වුනානම් මෙ ඉන්න හල්පාරුවන්ට වඩා හොදයි

  • @ajithgamage4213
    @ajithgamage42132 жыл бұрын

    ඇත්තටම ආස හිතුනා., අනුරාධපුර ඉඩම් තියෙනවද වගා කරන්න ගන්න පුළුවන් ඒව මිල අධික ද

  • @sapumaldananjana

    @sapumaldananjana

    2 жыл бұрын

    නැහැ

  • @akashvihanga1852

    @akashvihanga1852

    2 жыл бұрын

    බදු ගන්න

  • @sameeraherath5398

    @sameeraherath5398

    Жыл бұрын

    @@akashvihanga1852 බදු ගන්න පුලුවන්ද

  • @sameeraherath5398

    @sameeraherath5398

    Жыл бұрын

    @@sapumaldananjana අක්කරයක් කියට වගේද යන්නේ

  • @Sankahanguk
    @Sankahanguk3 жыл бұрын

    ස්තුතියි කොහෙද තියෙන්නෙ මේ වගාව?

  • @harsharuwan2293
    @harsharuwan22933 жыл бұрын

    💓💓💓💓💓💓💓💓💓

  • @abdulraheemjameel5879
    @abdulraheemjameel58793 жыл бұрын

    🙏🙏🙏🇱🇰💯🇶🇦 attakatava

  • @chamodviranga728
    @chamodviranga7286 ай бұрын

    දිලීර නාශක මොනවද යොදන්නෙ

  • @-MY-EDUCATION
    @-MY-EDUCATION3 жыл бұрын

    Shaa niyamai...video ekak daanakal balan hitiye...mr saman ara you living anuradhapurada

  • @-MY-EDUCATION

    @-MY-EDUCATION

    3 жыл бұрын

    Wagawata sudusu land ekak hoya ganna puluwanda....

  • @bstsaman1739

    @bstsaman1739

    3 жыл бұрын

    Anuradhapura

  • @bstsaman1739

    @bstsaman1739

    3 жыл бұрын

    Hoyamu

  • @-MY-EDUCATION

    @-MY-EDUCATION

    3 жыл бұрын

    Thnaks..

  • @muttiya2087
    @muttiya20873 жыл бұрын

    Sir gankukulluda..hoda farm kukklluda..hoda.. business akataa hadannaaa

  • @bstsaman1739

    @bstsaman1739

    3 жыл бұрын

    Dekama

  • @user-gp5qk6lm3v
    @user-gp5qk6lm3v Жыл бұрын

    Nambara eka ewanda berida

  • @majisilva8136
    @majisilva81363 жыл бұрын

    💟💟💟💟💗💗💗💗💟💟💟💟

  • @dhanushkaprabhath5530
    @dhanushkaprabhath5530 Жыл бұрын

    Govier rajek 👑

  • @slninja5429
    @slninja54293 жыл бұрын

    14:33 😅

  • @ceylonwildtravel8463
    @ceylonwildtravel84633 жыл бұрын

    Kandalame kenek innawa meya supri dial ekak eya gaawa nethi.deyak ne

  • @bstsaman1739

    @bstsaman1739

    3 жыл бұрын

    0717900595

  • @slvillag1827
    @slvillag1827 Жыл бұрын

    Sahathika eththa me kiyana katha

  • @srwla2501
    @srwla2501 Жыл бұрын

    What's wrong with a farmer going to his farm in a Hilux?? That's what happens in developed countries.

  • @ajithherath1798
    @ajithherath1798 Жыл бұрын

    Mae mamaga no dannae ko

  • @athulasampathsampath5058
    @athulasampathsampath50583 жыл бұрын

    Methumawa sambanda karaganna widiyath kiyanna

  • @ranganaguruge-gurug-9613

    @ranganaguruge-gurug-9613

    3 жыл бұрын

    0711892050

  • @ranganaguruge-gurug-9613

    @ranganaguruge-gurug-9613

    3 жыл бұрын

    0711892050

  • @dathabro2232
    @dathabro22322 жыл бұрын

    ඒ ගොවි මහත්තය ගෙ නම්බ එක්ක නැද්ද

  • @nuwanprabat3110
    @nuwanprabat31103 жыл бұрын

    විට. අඑන්කරපන්කෝ. මාම...

  • @isharairo506

    @isharairo506

    3 жыл бұрын

    🤣

  • @wilsonjayasundara3608
    @wilsonjayasundara36083 жыл бұрын

    කොහේද ඉන්නෙ අංකය දෙන්න ස්තුතියි

  • @bstsaman1739

    @bstsaman1739

    3 жыл бұрын

    Discreption

  • @chathurapriyankara5566
    @chathurapriyankara55663 жыл бұрын

    Ane mata me some mamawa sambanda karala dennako.loku udauwak

  • @bstsaman1739

    @bstsaman1739

    3 жыл бұрын

    Gihin hamuwanna

  • @ranganaguruge-gurug-9613

    @ranganaguruge-gurug-9613

    3 жыл бұрын

    0711892050

  • @manelkanthi1017
    @manelkanthi10173 жыл бұрын

    Me kaama koheda Mata eyage contact number ekak denna puluwanda

  • @user-yn7op2dt6p
    @user-yn7op2dt6p3 жыл бұрын

    කෝල් mi.

  • @bstsaman1739

    @bstsaman1739

    3 жыл бұрын

    071700595

  • @anilaipodiyai
    @anilaipodiyai3 жыл бұрын

    Pau yako e manussya ekama ahanawa nitharama

  • @bstsaman1739

    @bstsaman1739

    3 жыл бұрын

    Kamaththenma

  • @rosibalu8996
    @rosibalu89963 жыл бұрын

    MEVENI YOU TUBE KARANA UDAVIYAGEN VENA LOKUMA VERADDAK THIYENAWA. ENAM, PRADESHAYA, IDAMWALA MILAGANAN, MULINMA YATAKALAYUTHU PRAGDANAYA, THAKSHANIKA UPADES LABAGANNE KESEDA, ASWANU LABAGENEEME KAALASEEMAWA, ASWANU VIKUNAGANNE KESEDA AADEE VISTHARAWALA VISHALA ADUWAK THIYENAWA. MEVINI DEWAL WALAKWAGENA HONDA VIGRAHAYAK KARANNA PULUWANNAM APA RATE NAWA VIYAWASAYAKAYAN VISHALA PRAMANAYAK BIHIKIREEMATA HEKIVEI.

  • @bstsaman1739

    @bstsaman1739

    3 жыл бұрын

    අත්දැකීම් වලින් තමයි මිනිස්සු පෝෂණය වෙන්නෙ, ස්තූතියි . කාලයත් එක්ක අපි හොඳ විදියට වෙනස් වෙමු

  • @sajithsandharuwan1174
    @sajithsandharuwan11743 жыл бұрын

    අපෙ ගෙ ඔය එහපැත්තෙ බ්‍රෝ

  • @chathurangashehan9915

    @chathurangashehan9915

    2 жыл бұрын

    ඔකේන්මද මෙයා ගොඩ ගිහින් තියෙන්නේ

  • @amilasrathnayaka197
    @amilasrathnayaka1973 жыл бұрын

    koheda location eka?

  • @bstsaman1739

    @bstsaman1739

    3 жыл бұрын

    Kakirawa

  • @malinthedassanayke5590
    @malinthedassanayke55903 жыл бұрын

    I want his number

  • @ranganaguruge-gurug-9613

    @ranganaguruge-gurug-9613

    3 жыл бұрын

    0711892050

  • @user-wv3pd6bm6k
    @user-wv3pd6bm6k2 жыл бұрын

    පාන්ඩු රෝගය ද උබලට ,උද්‍යෝගිමත් බවක් ඇත්තේම නැත.

  • @ruwanchamara2670

    @ruwanchamara2670

    Жыл бұрын

    Panduwa tibilada ochchara diyunu une,

  • @user-bo7vm6zi8m
    @user-bo7vm6zi8m3 жыл бұрын

    Niyamai sir

Келесі