පට්ට අඩුවට ගෙදර වහලේ වහගන්න මෙන්න භාණ්ඩේ - ඕනේ සයිස් එකට හදාගන්න - Nevil Industries Roofing Sheet

Тәжірибелік нұсқаулар және стиль

ගෙවල් කොච්චර හැදුවත් වහලේ වහන ෂිට් එකක් හදන හැටි දැකලා තියනවද තප්පර 30න් වහලේ වහන ෂිට් එකක් හදන ලංකාවේ වැඩ්ඩා
ගෙවල්වල වහලවල් වහන ෂිට් එකක් තප්පර 30න් හැදෙන හැටි
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Contact Us : (+94)77 564 0607 (Nilame)
Email : nilameinfo@gmail.com
Subcribe To Our Channel : / nilame
Find Us On Facebook : / nilameproduc. .
OUR TOOLKIT - - - - - - - - -
• Canon M50 Mirror less Camera
• Canon 15-45mm Lens
• Yunteng VCT-998RM Video Tripod
• Panasonic Electret Condenser Microphone
• Boya Dual Omni-Directional Lavalier Mic
• Boya WM4 Digital Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
ගෙවල්වල වහලවල් වහන ෂිට් එකක් තප්පර 30න් හදන ලංකාවේ පොට් එක - Nevil Industries Roofing Sheet

Пікірлер: 177

  • @ratnayakamonarawane5592
    @ratnayakamonarawane5592Ай бұрын

    හොඳ වැඩක්. හොඳ අවංක සාධාරණ සෙවයක් කරන්න..අපෙ රටේ ව්යාපාරකයො තව තවත් දියුණු වෙවා..රටට ජනතාවට සෙවයක්. වෙවා..

  • @Nilame

    @Nilame

    Ай бұрын

    අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...

  • @jayanthadissanayake1251
    @jayanthadissanayake1251Ай бұрын

    AMANO,BHP වාග් Co, ඔිිව කලේ 1980 ගනන්වල...නිලමෙ හිිනෙන් බයවෙලා.අනික වැඩකරන අයගේ කෝ? Safety Boots,sound protected eat set නිිති විරෝධියි ඔහොම වැඩ කරන්න.

  • @user-pu7kz7bk2d
    @user-pu7kz7bk2dАй бұрын

    අපිට හැදෙන වෙලා පලක්නැ බන් .වැදගත් මිල සහ කල් පැවැත්ම .

  • @SamanSaman-ky1oj
    @SamanSaman-ky1ojАй бұрын

    නිලමේ...දැම්මොත් සුපිරියක් තමයි ඉතින්......❤❤❤...

  • @Nilame

    @Nilame

    Ай бұрын

    බොහොම ස්තුති....

  • @madurachandrasiri263
    @madurachandrasiri263Ай бұрын

    හැබැයි නිලමේ ඔයා එයාගෙන් ඇහුවනම් හරි අපේ ගෙදරකට වගේ අවස්‍ය බඩු ඔතනට ඇවිත් ගන්නවනම් කඩේට දානගානටම හෝ ඊට අඩුවටද වැඩිගනටද කෝමද ගන්න පුලුවන් එක සීට් එකක අද පවතින මිල කෝමද හැඩදාල නවන සීට් එකක් කෝමද මිල වෙන්නෙ.මොකද අපිට මේ වගේ දෙයක් බලනවන්ම් ඒකේ වැදගත්ම කරුනු වෙන්නෙ මෙන්නෙ මේ ටික තමයි නැත්තන් ඒ වීඩිඕ බැලිල්ලෙන් වැඩක් නෑ

  • @TenSrilanka2684

    @TenSrilanka2684

    29 күн бұрын

    Ekata thama vadi visthara kiyala namber ekak danne mokada price kiyanne davasin davasa venas vena deyak

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796Ай бұрын

    ඉතාමත් හොද වැඩැක් .නිලමේ ගෙනෙන විඩියො හොදයි .

  • @Nilame

    @Nilame

    Ай бұрын

    බොහොම ස්තුති....කමෙන්ට් එකකින් ඔබ අපිව දිරිමත්කිරීම අපිට ගොඩක් වටිනවා

  • @chinthalmalawiarachchige942
    @chinthalmalawiarachchige942Ай бұрын

    ඒක මරු ප්‍රඩක්ට්.... එකක්.. 👌

  • @Nilame

    @Nilame

    Ай бұрын

    ජයවේවා....

  • @gayashipremasiri5063
    @gayashipremasiri5063Ай бұрын

    නියමයි නිලමේ ජයවේවා. මමත් අදමයි දැක්කේ අමානෝ ශීට් එකක් හැදෙන හැටි

  • @Nilame

    @Nilame

    Ай бұрын

    ජයවේවා.... කමෙන්ට් එකකින් ඔබ අපිව දිරිමත්කිරීම අපිට ගොඩක් වටිනවා

  • @Ruwanan
    @RuwananАй бұрын

    Nilame nisa danagaththa.thank you nilame ❤❤

  • @Thilak_karunathilaka
    @Thilak_karunathilakaАй бұрын

    ලාංකීය නිෂ්පාදනය ක් නෙ ඉතින් මේ ව්‍ ව්‍යපාරය දිනෙන් දින වැඩි දියුණූ වේ වා ❤❤❤❤

  • @Nilame

    @Nilame

    Ай бұрын

    ජයවේවා....

  • @afasdesilva1071
    @afasdesilva1071Ай бұрын

    Hi nilame 👍 වෙනදා වගේම අදත් සාදරයෙන් පිළිගන්නවා....🙏 අදත් හොඳම දෙයක් අරගෙන ඇවිත්.

  • @Nilame

    @Nilame

    Ай бұрын

    බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @shiamwickram3424
    @shiamwickram3424Ай бұрын

    ස්තුතියි නිලමේ තෙරැවන් සරනයි 🎉🎉🎉🎉

  • @Nilame

    @Nilame

    Ай бұрын

    ජයවේවා....

  • @shamyadesilva
    @shamyadesilvaАй бұрын

    Jayawewa lokka jayawewa,,,nilame niyamai

  • @Nilame

    @Nilame

    Ай бұрын

    බොහොම ස්තුති....

  • @DESH791
    @DESH791Ай бұрын

    යකඩ අඩෝනවා නවන නැවිල්ලට..ජයවෙිවා නිලමෙි අයියා💪💪

  • @Nilame

    @Nilame

    Ай бұрын

    බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @neronero6980
    @neronero6980Ай бұрын

    God job thanks sir

  • @Nilame

    @Nilame

    Ай бұрын

    ජයවේවා....

  • @gauthamainduwara7975
    @gauthamainduwara7975Ай бұрын

    බුදුසරණයි

  • @Nilame

    @Nilame

    Ай бұрын

    ඔයාටත් බුදු සරණයි...!!!

  • @MadMax-zx3zx
    @MadMax-zx3zxАй бұрын

    Supery video ne denney nelamey ❤❤❤❤❤❤

  • @Nilame

    @Nilame

    Ай бұрын

    බොහොම ස්තුති....

  • @rupasiriperera8085
    @rupasiriperera8085Ай бұрын

    නෙවිල්ගේ නැවිල්ල අපූරු යි!

  • @Nilame

    @Nilame

    Ай бұрын

    අම්මෝ අම්මෝ එක

  • @Ruwanan
    @RuwananАй бұрын

    Super work ❤❤

  • @Nilame

    @Nilame

    Ай бұрын

    ජයවේවා....

  • @roycolambaarachchi1107
    @roycolambaarachchi1107Ай бұрын

    සින්ක් ඇලුමීනියම් කෝටඩ් මේ ශීට් ලංකාවේ ආරම්භ කළේ මගේ දැනුමේ හැටියට රැළි තහඩු වල ප්‍රමුකයා වු වේයිත්‍යලිංගම් කම්පැනි එක . මේක ජනප්‍රිය වුනේ අමානෝ නමින් ජපන් ශීට් හදුන්වා දුන් අමානෝ කම්පැනි එක නිසා .මේ ආයතන දෙකම අවුරුදු 30 කට වඩා පරණ කම්පැනි . ( අමානෝ කම්පැනි එක නම් දැන් නෑ )ඊට පස්සේ ඇඩ්මෝ, බ්ලුස්කෝප්, මෙට්රූප්, විස්ටා වගේ කම්පැනි ජනප්‍රිය වුනා . දැන් බහුතරයක් කම්පැනි තහඩු රෝල් ගෙන්වන්නේ චීනෙන්.

  • @champikaudayalal2948
    @champikaudayalal2948Ай бұрын

    Mewa nam niyama weda aiya

  • @Nilame

    @Nilame

    Ай бұрын

    ජයවේවා....

  • @anushkakrishan5433
    @anushkakrishan5433Ай бұрын

    Good job

  • @Nilame

    @Nilame

    Ай бұрын

    ජයවේවා....

  • @kondasim
    @kondasimАй бұрын

    Very Good

  • @Nilame

    @Nilame

    Ай бұрын

    ජයවේවා....

  • @DinethGunarathne
    @DinethGunarathneАй бұрын

    වොව්...congratulations !❤

  • @Nilame

    @Nilame

    Ай бұрын

    ජයවේවා....

  • @priyadarshanie3920
    @priyadarshanie3920Ай бұрын

    අපේ ගෙදර වහලයට උලු තියලා තියෙන්නේ.වහිනකොට වහලයේ එක පැත්තක් හැමදාම තෙමෙනවා.එක කාමරයක් තමයි තෙමුනේ.ඉතින් තෙමෙන පැත්තේ ආපහු උලු ගලවලා නැවත තිබ්බා.දැන් කාමර තුනක් තෙමෙනවා.මට නම් හිතෙන්නේ අමානෝ ශීට් උලුවලට වඩා හොඳ යි කියලා.පොඩ්ඩක් රස්නෙ වැඩියි තමයි ඉතින්.

  • @Nilame

    @Nilame

    Ай бұрын

    උළු පොඩ්ඩක් එහෙ මෙහෙ වුනොත් ඉවරයි

  • @sathyagaweshaka8430
    @sathyagaweshaka8430Ай бұрын

    Api owa hadana ratawala hitiya... ehenan owa hadanne maddata form hari sponge hari dala ethakota rathwenneth nha sithala wenneth nha... ehenan ekatama thaduwa form eke depaththa alawala thama yawanne ona ganata kiyathen kepenawa eta passe... cool rooms gahanawanan ehema yawanna nikan depaththa form eke alawanawa..

  • @MadMax-zx3zx
    @MadMax-zx3zxАй бұрын

    Hi nelamey ❤❤❤❤❤❤

  • @Nilame

    @Nilame

    Ай бұрын

    ජයවේවා....

  • @sadharuwanudayakumara1826
    @sadharuwanudayakumara1826Ай бұрын

    මරු නේ

  • @Nilame

    @Nilame

    Ай бұрын

    ජයවේවා....

  • @user-xc6fp3cv8n
    @user-xc6fp3cv8nАй бұрын

    මේක ඇවිල්ල අවුරුදු ගානක් වෙනව ලංකාවට

  • @SUNILSSHK1
    @SUNILSSHK1Ай бұрын

    Laka rajaya Adani N indiyan samagam a1kka givisum ghata unothin mhawani samagam wasiyanu hata. ahnam indiyanu samagam ahyojanawasa yan phamina kalutara sisil sitakaraa ahyatanayata una dhama siduwanu hata.

  • @ashenbabaperera4872
    @ashenbabaperera487227 күн бұрын

    Deyak. Gana danaganna nilame danmama samaharu whotti ge pu... La pake talk denwa mole nathi harak 😂😂 jaya wewa නිලමේ ..❤

  • @Nilame

    @Nilame

    26 күн бұрын

    කියලා වැඩක් නෑ අනේ

  • @RSusan-g1p
    @RSusan-g1pАй бұрын

    🔥🔥🔥🔥🔥🔥 ජයවෙවා

  • @Nilame

    @Nilame

    Ай бұрын

    බොහොම ස්තුති....

  • @chandanaprasannasridissana6951
    @chandanaprasannasridissana6951Ай бұрын

    😮

  • @mahindanandasirijayarathna6985
    @mahindanandasirijayarathna6985Ай бұрын

    👍👍👍

  • @Nilame

    @Nilame

    Ай бұрын

    ජයවේවා....

  • @A.D.C477
    @A.D.C477Ай бұрын

    ලංකාවේ මුලින්ම ඇමයිනෝ තහඩු ෆැක්ටරි දෙක පටන් ගත්තේ ගම්පහ ,ජාඇල පාරේ , අඹන්විට Wet Water Resort එක ළග..මීට අවුරුදු 12 කට විතර උඩදි..මාර ඉල්ලුමක් තියෙනවා..ඒ වගේම විශේෂත්වයක් දකිනවා ඒ ෆැක්ටරි හරිම පිරිසිදුයි, පිළිවෙලයි..ඒකට හේතුව කිසිම අපද්‍රව්‍යයක්, වෙනත් අපතේ යන දේවල් නැති නිසා..නමුත් ශරීරයට හිතකරද නම් දන්නේ නැහැ 😊 ඒකල රයිනෝ එක ළගින් යනකොට මාරම ඩස්ට් එකක් තියෙන්නේ..ඒ වගේම මඤ්ඤොක්කා තම්බ්න සුවදක් එන්නේ..ඇත්තටම ස්වසනයටත් හොද නැහැ.. ඔය මොන දේවල් ආවාත් ඇත්තටම උළු කැට ටිකකින් ඒ කාලේ වගේ තමන්ගේ නිවසේ වහල සාදා ගන්න පුළුවන් නම්, ශරීර සෞඛ්‍යයටද, හැමදේටම හොදයි..නමුත් උළු කැටයක ගණන් අහපුවාම නම් දවල් තරු පේනවා 😂😂..තෙරුවණ් සරණයි 👏🌻

  • @user-jv2up8iy4q

    @user-jv2up8iy4q

    Ай бұрын

    තක්ෂිල මහත්මයා ගේ factory එක

  • @user-ii6qt6qn9y

    @user-ii6qt6qn9y

    Ай бұрын

    Yes yes

  • @sriyaniabesinghe545

    @sriyaniabesinghe545

    Ай бұрын

    France wage ratawala ulu wahalawal vitharai.canser wage Leda hadana nisa.sheet not use.ape rate 😂 media meva wadagath viditata vedio dannava.😂

  • @user-ii6qt6qn9y

    @user-ii6qt6qn9y

    Ай бұрын

    @@sriyaniabesinghe545 orrr really?????🤣🤣🤣

  • @user-pu7kz7bk2d
    @user-pu7kz7bk2dАй бұрын

    අර සැන්ඩ්විච් සිට් ගැහුවනම් හරිනේ.ඔහොම හදුන් වලා දුන්නා එත් බලන්න එනව එපිට දෙන්නෙත් නැ .

  • @upekhanppd
    @upekhanppdАй бұрын

    Sir, does your company undertake fixing the roofs of houses ?

  • @Nilame

    @Nilame

    Ай бұрын

    වීඩියෝ එක විනාඩි 5ක් විතර බලාගෙන යනකොට ස්ක්‍රීන් එකේ යට මුල්ලෙන් නම්බර් එක වැටෙනවා එකට කෝල් එකක් ගන්න

  • @udayasooriyaarachchi7299
    @udayasooriyaarachchi7299Ай бұрын

    Patta aduwata kiuwata kochchara aduda danne naha? Mokada me wage factory ekak thiyenawa Athurugiriye(Habarakada)

  • @Vandarlan

    @Vandarlan

    Ай бұрын

    Price එක ගොඩක් අඩුයි. කතා කරලම බලන්න

  • @thushansraneeth4606
    @thushansraneeth4606Ай бұрын

    Mama aurudu 19 vahalavall gahanne vahaleta asbastto tharam aka sit akakvath vadak na ova mala kanava api ova aran vadakarala thiyanava anisa hoda ath dakim thiyanava oya thahadu gana

  • @bimalkalan
    @bimalkalanАй бұрын

    Mehema thamai Ithin lankave hamathanama hadanne, thahadu roll China walin genath

  • @Nilame

    @Nilame

    Ай бұрын

    සිට් විතරක් නෙමෙයි තව ගොඩක් දේවල් තියනවා ගෙවල් හදන්න ගන්න

  • @AsianTechnic
    @AsianTechnicАй бұрын

    නිලමෙ අයියා අපි ගෙන්වන නව සිලිං ෆැන් විදුලිය අඩුවෙන් වැඩ කරන වෙග 6කින් යුක්ත රිමුට් වලින් වැඩ කරන නයට් ලෑම් එකක් ඇති විවිධ වර්ණ වලින් දුප්පත් අයට ඉතා වටිනා මාසයකට රුපියල් 1200ක් 1500 අතර මුදලක් ඉතුරු කරන්න හැකි සිලිම් ෆැන් අප ගාව තියෙනවා එස් එල් එස් තරු පහකින් යුක්ත අවුරුදු තුනක වගකිම් සහිතයි එය ප්‍රමොට් කරන්න කෙහොමද ඔබව යොමු වෙන්නෙ

  • @Nilame

    @Nilame

    Ай бұрын

    077 564 0607

  • @dimuthukarunarathna4808

    @dimuthukarunarathna4808

    Ай бұрын

    Mila?

  • @Oshan_Nissanka
    @Oshan_NissankaАй бұрын

  • @Nilame

    @Nilame

    Ай бұрын

    ජයවේවා....

  • @nimalyapa2471
    @nimalyapa2471Ай бұрын

    නිලමේ views දැන් අඩු වෙන්නේ ඇයි 😢

  • @pradeeprangana1110
    @pradeeprangana1110Ай бұрын

    ඕව නිවෙස් වහලවල් වලටනම් අනුමත කරන්න බැහැ.අවුරුදු නවයකට කලින් වැහි පීලි ගැහුව ඒ කාලෙ තිබුණ හොඳම තහඩුවෙන්.දැන් දිරල.

  • @user-lq6sg4jz3n
    @user-lq6sg4jz3nАй бұрын

    ❤❤❤

  • @Nilame

    @Nilame

    Ай бұрын

    ජයවේවා....

  • @isurumadushanka8941
    @isurumadushanka8941Ай бұрын

    😍😍😍😍😍😍

  • @Nilame

    @Nilame

    Ай бұрын

    ජයවේවා....

  • @sanjeewa7926
    @sanjeewa7926Ай бұрын

    Ganan thamai aula

  • @Nilame

    @Nilame

    Ай бұрын

    හැමදේම ගණන් තමයි මේ කාලේ

  • @champikaudayalal2948
    @champikaudayalal2948Ай бұрын

    අර ලක්ෂ 30 3වීල් එකේ comments off කරලා ඇයි 🤔

  • @Nilame

    @Nilame

    Ай бұрын

    කට්ටිය කන්න හදනවනේ

  • @anurakwt5575
    @anurakwt5575Ай бұрын

    ❤❤❤👍👍👍👍

  • @Nilame

    @Nilame

    Ай бұрын

    ජයවේවා....

  • @user-pu7kz7bk2d
    @user-pu7kz7bk2dАй бұрын

    ඔක සිම්පල් එකක්නේ හදන්න .ලංකාවේ හදාගන්න පුලුවන් .හයිඩෝලොලික්

  • @Nilame

    @Nilame

    Ай бұрын

    ජයවේවා....

  • @senewirathnafernando3173
    @senewirathnafernando3173Ай бұрын

    අයුබොවෙවා නෙවිල් මහතාට මට කඩයක් හදාගන් ඔන⁣ා මිමදුනා එවිදිහට හදලදෙනවද ස්තුතියි

  • @Nilame

    @Nilame

    Ай бұрын

    වීඩියෝ එක විනාඩි 5ක් විතර බලාගෙන යනකොට ස්ක්‍රීන් එකේ යට මුල්ලෙන් නම්බර් එක වැටෙනවා එකට කෝල් එකක් ගන්න

  • @preethiperera9261
    @preethiperera9261Ай бұрын

    තාප්පයක් බදිනව වෙනුවට මේ තහඩු වලින් වැට ගැහුවොත් කාලයක් යද්දී දිරනවද

  • @Nilame

    @Nilame

    Ай бұрын

    වීඩියෝ එක විනාඩි 5ක් විතර බලාගෙන යනකොට ස්ක්‍රීන් එකේ යට මුල්ලෙන් නම්බර් එක වැටෙනවා එකට කෝල් එකක් ගන්න

  • @sanugagasengineer9763
    @sanugagasengineer9763Ай бұрын

    Ay kalutara kaburawala stors

  • @chandikagiftwork7350
    @chandikagiftwork7350Ай бұрын

    ගනමි කොහොමද ෂිටි වල

  • @Nilame

    @Nilame

    Ай бұрын

    වීඩියෝ එක විනාඩි 5ක් විතර බලාගෙන යනකොට ස්ක්‍රීන් එකේ යට මුල්ලෙන් නම්බර් එක වැටෙනවා එකට කෝල් එකක් ගන්න

  • @disnashalani6783
    @disnashalani6783Ай бұрын

    Meken rasne danenne neda

  • @Nilame

    @Nilame

    Ай бұрын

    වීඩියෝ එක විනාඩි 5ක් විතර බලාගෙන යනකොට ස්ක්‍රීන් එකේ යට මුල්ලෙන් නම්බර් එක වැටෙනවා එකට කෝල් එකක් ගන්න

  • @gandhiprassanna9485
    @gandhiprassanna9485Ай бұрын

    This program does not match for you NILAME.

  • @Nilame

    @Nilame

    Ай бұрын

    හ්ම් හ්ම්

  • @kasunmanoj257
    @kasunmanoj257Ай бұрын

    Mevva ganna amarui ganan vedi

  • @Nilame

    @Nilame

    Ай бұрын

    හැමදේම දැන් ගණන් තමයි

  • @sudarshankuruppu7056
    @sudarshankuruppu7056Ай бұрын

    ඔයාට මැජික් එකක් උනාට මේ තාක්ෂණය ලංකාවට ඇවිත් අවුරුදු ගානක් වෙනවා

  • @Nilame

    @Nilame

    Ай бұрын

    අපි මැජික් පෙන්නුවේ නෑ සිට් එකක් හැදෙන හැටි පෙන්නුවේ

  • @arunasadaruwan9971

    @arunasadaruwan9971

    Ай бұрын

    හා ඇත්ත ද

  • @user-kf8jl2nr2j

    @user-kf8jl2nr2j

    Ай бұрын

    😂

  • @user-ii6qt6qn9y

    @user-ii6qt6qn9y

    Ай бұрын

    අනේ බන් ඕව ගහල ඉන්න වෙන්නෙ තැම්බි තැම්බි

  • @duleekakarunarathne7147

    @duleekakarunarathne7147

    Ай бұрын

    Ow ow mu magic kiyala hitala pennanna aththe. Ada aga tibbata mole na

  • @user-cg1mp8gv5l
    @user-cg1mp8gv5lАй бұрын

    Sheet wala price kohomada

  • @Nilame

    @Nilame

    Ай бұрын

    වීඩියෝ එක විනාඩි 5ක් විතර බලාගෙන යනකොට ස්ක්‍රීන් එකේ යට මුල්ලෙන් නම්බර් එක වැටෙනවා එකට කෝල් එකක් ගන්න

  • @user-xi6pu4ko4b
    @user-xi6pu4ko4bАй бұрын

    uba oka adada bun dakke amano tahadu namana godak tanwala tiyenawa

  • @Nilame

    @Nilame

    Ай бұрын

    ගොඩක් තැන්වල තිබ්බට මිනිස්සුන්ට බලන්න දෙන්නේ නෑ නේ

  • @user-xi6pu4ko4b

    @user-xi6pu4ko4b

    Ай бұрын

    @@Nilame ehema ekak na amano tahadu gahana bas kenek ekka giyama dakinna puluwan owa kawru hari dakka kiyala mokada wenne video karagannath puluwan

  • @user-dk2ps8tq7w
    @user-dk2ps8tq7wАй бұрын

    මෙම ආයතනයේ කන්ට්‍රැක් නම්බරයක් දෙන්න

  • @athulanandana482

    @athulanandana482

    Ай бұрын

    ඇස් දෙකෙන් නෙවෙයිද බලං හිටියේ...?

  • @athulanandana482

    @athulanandana482

    Ай бұрын

    කන්ට්‍රෑක් එකක් ඉල්ලුවේ මරන්නද

  • @spbuddhikaspbuddhika8524
    @spbuddhikaspbuddhika8524Ай бұрын

    මේ UPV සිට් ඒක කොහොමද කියලා වැඩ සටහනක් කරන්නකො

  • @Nilame

    @Nilame

    Ай бұрын

    හරි අපි බලමු ඉස්සරහට

  • @spbuddhikaspbuddhika8524

    @spbuddhikaspbuddhika8524

    Ай бұрын

    @@Nilame මම දන්න තරමින් UPV ෂීට් ඒක පරිසර හිතකාමී, සෞඛ්‍යයට හිතකරයි, අවාසියකට තිඒන්නේ මිල ඉහල ඒක තමයි, හැබැයි වාහාලවල් හදන බස්ලාගේන් ඇහුවාම ඒක ඒක කතා කියනවා, ලංකාවේ සැම පර්දේශයකටම ගැලපේනවද කියලත් අහලා බලන්න. ස්තූතියි.

  • @risaraautohouse3846
    @risaraautohouse3846Ай бұрын

    තහඩු නම් සව්කොල වගේ කිසිම ශක්තිමත්භාවයක් නෑ. ඉස්සර තහඩු කොච්චර හයියද. ඕවා වහලට සවි කරනකොට පැත්තක සිට එලාගන එන්න ඕනේ ආයේ වහලට නගින්න නම් බෑ..

  • @Nilame

    @Nilame

    Ай бұрын

    ගේජ් එක වැඩි තහඩු ගත්තනම් හරි ඒකට

  • @user-op9fn7fi1f
    @user-op9fn7fi1fАй бұрын

    අකුණු වදිනවද?

  • @Nilame

    @Nilame

    Ай бұрын

    වීඩියෝ එක විනාඩි 5ක් විතර බලාගෙන යනකොට ස්ක්‍රීන් එකේ යට මුල්ලෙන් නම්බර් එක වැටෙනවා එකට කෝල් එකක් ගන්න

  • @gaminisenaratna3088
    @gaminisenaratna3088Ай бұрын

    රැළි සීට් හදාගන්න පුළුවන්ද

  • @Nilame

    @Nilame

    Ай бұрын

    පුළුවන්

  • @pradeepduminda724
    @pradeepduminda724Ай бұрын

    Balanna machine eka vietnam kochara duppat ratawal da api yanna oney oya machine eka gadanna

  • @Nilame

    @Nilame

    Ай бұрын

    ඒකත් ඇත්ත එක අතකට

  • @pradeepduminda724

    @pradeepduminda724

    Ай бұрын

    @@Nilame Vietnam machine eka genalla API eken prediction karala wadak na ape machine ekin wena ratak production karana tanata API yanna oney

  • @nuwandanushkan8561
    @nuwandanushkan8561Ай бұрын

    Diranawa awurudu 18 n

  • @Weerapperuma1987
    @Weerapperuma198723 күн бұрын

    Saniro

  • @PrasadGamagedara
    @PrasadGamagedaraАй бұрын

    Mara megik eka nea😢😂😮😅

  • @lakminilakmini-yv7kt
    @lakminilakmini-yv7ktАй бұрын

    කොහොමද ඔබතුමාව contact කරගන්නෙ

  • @Nilame

    @Nilame

    Ай бұрын

    වීඩියෝ එක විනාඩි 5ක් විතර බලාගෙන යනකොට ස්ක්‍රීන් එකේ යට මුල්ලෙන් නම්බර් එක වැටෙනවා එකට කෝල් එකක් ගන්න

  • @sanugagasengineer9763
    @sanugagasengineer9763Ай бұрын

    ඇයි කළුතර කඹුරාවල ස්ටෝස්

  • @Nilame

    @Nilame

    Ай бұрын

    ජයවේවා....

  • @chathuradilex8207
    @chathuradilex8207Ай бұрын

    Adiyak kiyada sheet

  • @Nilame

    @Nilame

    Ай бұрын

    වීඩියෝ එක විනාඩි 5ක් විතර බලාගෙන යනකොට ස්ක්‍රීන් එකේ යට මුල්ලෙන් නම්බර් එක වැටෙනවා එකට කෝල් එකක් ගන්න

  • @jayabimahardware4345
    @jayabimahardware4345Ай бұрын

    නිලමෙගෙ ඩිමාන්ඩ් බස්සගන්න එපා

  • @GunathilakaGuna-zu4xy
    @GunathilakaGuna-zu4xyАй бұрын

    Yako owa malakada Kanawa

  • @Nilame

    @Nilame

    Ай бұрын

    ඇස්බැස්ටෝස් පිලිකාකාරක දෙකෙන් කෝකද හොඳ පිලිකාවද මලකඩද ?

  • @GunathilakaGuna-zu4xy

    @GunathilakaGuna-zu4xy

    Ай бұрын

    Sivilimak gehuwanam ewarai

  • @user-cs6qf4sy2m
    @user-cs6qf4sy2m21 күн бұрын

    මිල දාපන්කො මල්ලි

  • @Nilame

    @Nilame

    21 күн бұрын

    වීඩියෝ එක විනාඩි 5ක් විතර බලාගෙන යනකොට ස්ක්‍රීන් එකේ යට මුල්ලෙන් නම්බර් එක වැටෙනවා එකට කෝල් එකක් ගන්න

  • @sanduniskadar2779
    @sanduniskadar2779Ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Nilame

    @Nilame

    Ай бұрын

    ජයවේවා

  • @user-ez9po5zi2p
    @user-ez9po5zi2pАй бұрын

    Chaya rupa vidiyo ganima thahanam

  • @Nilame

    @Nilame

    Ай бұрын

    ඔව් ඔව් ඒ වැඩකරන අයට

  • @jayarathnaherath0255
    @jayarathnaherath0255Ай бұрын

    මිල ගනන් කියන්න......... ඇයි බැරි?...........

  • @Nilame

    @Nilame

    Ай бұрын

    මිල ගණන් කිව්වොත් තව අවුරුදු දාහකින් මේ වීඩියෝ එක බලන මනුස්සයත් ඒ ගානට ඉල්ලනවා එකල්ල බනිනවා කියන ගණන් නෙමෙයි මුන් බොරු කරන්නේ කියල. නමබ්ර් එක දල තියනවා එකට කෝල් එකක් අරගෙන ඕනේ විස්තර දැනගන්න හරි ලේසි වැඩක්

  • @sudanthawanigathunga1129
    @sudanthawanigathunga112914 күн бұрын

    මිළ කියන්න

  • @Nilame

    @Nilame

    13 күн бұрын

    වීඩියෝ එක විනාඩි 5ක් විතර බලාගෙන යනකොට ස්ක්‍රීන් එකේ යට මුල්ලෙන් නම්බර් එක වැටෙනවා එකට කෝල් එකක් ගන්න

  • @kelumappuhami5799
    @kelumappuhami5799Ай бұрын

    ❤️❤️❤️🎉️🎉️🎉️🎉️👍🇮🇱

  • @Nilame

    @Nilame

    Ай бұрын

    ජයවේවා....

  • @neelkantha2898
    @neelkantha2898Ай бұрын

    සීට් එක පපඩම් වගේ

  • @Nilame

    @Nilame

    Ай бұрын

    ඉල්ලන ගෙජ් එක අනුවනේ හදන්නේ

  • @jayanathjayawardana6428
    @jayanathjayawardana6428Ай бұрын

    ඔයාගේ අති සොත්තිය වැඩි

  • @Nilame

    @Nilame

    Ай бұрын

    එහෙම කියන්න එපා අනේ

  • @NaTure_is_mY_LV

    @NaTure_is_mY_LV

    Ай бұрын

    😮😮😮😮😮

  • @thilakranasingheranasinghe776

    @thilakranasingheranasinghe776

    Ай бұрын

    Anee.deiyanee.nilameta.karadaryak.welaada.atha.sothee.keiyanne..ane.ehema.wenna.eapa. 2:52

  • @pathiranawickamarathne5034

    @pathiranawickamarathne5034

    Ай бұрын

    Hoda dayak karana ahensaka yanna mada Gahanna apa Jara daval amu haluvan vekara karana avada hoda

  • @athulanandana482

    @athulanandana482

    Ай бұрын

    කවුද සොත්තියා...?

  • @kumargamlath5914
    @kumargamlath5914Ай бұрын

    👍👍👍

  • @Nilame

    @Nilame

    Ай бұрын

    ජයවේවා....

  • @SUNILSSHK1
    @SUNILSSHK1Ай бұрын

    Laka rajaya Adani N indiyan samagam a1kka givisum ghata unothin mhawani samagam wasiyanu hata. ahnam indiyanu samagam ahyojanawasa yan phamina kalutara sisil sitakaraa ahyatanayata una dhama siduwanu hata.

  • @MSproduction10
    @MSproduction10Ай бұрын

    ❤❤❤

  • @Nilame

    @Nilame

    Ай бұрын

    බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

  • @MSproduction10

    @MSproduction10

    Ай бұрын

    @@Nilame සතුටුයී ඔයාගෙ නිහතමානීකමට 😊😊😊

Келесі