No video

පිටරට මැෂින් මෙහෙම හදන රටමැද සුපිරි වැඩකාරයෝ ටික මෙන්න | Unique Business Solutions | Dambulla

පිටරට මැෂින් මෙහෙම හදන රටමැද සුපිරි වැඩකාරයෝ ටික මෙන්න | Unique Business Solutions | Dambulla
interview with Eranda Kandekumbura (Director at Unique Business Solutions (PVT) Ltd.)
Contact Details
Phone - 076 666 9440
Facebook - / erandakandekubura
KZread - / @erandakandekumbura
Web - uniquemachiner...
Business Advisor Community - chat.whatsapp....
Download our latest mobile app
App Store - apps.apple.com...
Play Store - play.google.co...
ඔබේ සිහින ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ සමාගමක් ලෙස Online ලියාපදිංචි කරගැනීමට අමතන්න - 0706 525 555
පිවිසෙන්න - www.businessad...
www.businessad...
වෙත පිවිස ඔබේ ව්‍යාපාර උපදේශකවරයාව දැන්ම වෙන්කරවාගන්න
Subscribe us - / businessadvisorlk
Business Advisor
Contact us - 0115 525 557 / 0815 525 557
WhatsApp | Viber 0706 525 555
Visit our website - www.businessad...
TikTok - / businessadvisortiktok
Facebook Page - / businessadvisorsrilanka
Facebook Group - / 186758745731312
Telegram - t.me/BusinessA...
Instagram - / online_business_advisor
Linkedin - / online-business-adviso...
Twitter - / basrilanka
Pinterest - / businessadvisorlk
#jobs #businessideas #SriLankan

Пікірлер: 240

  • @BusinessAdvisorLK
    @BusinessAdvisorLK5 ай бұрын

    Unique Business Solutions ආයතනය සම්බන්ධ කරගැනීමට Contact Details Phone - 076 666 9440 Facebook - facebook.com/ErandaKandekubura/ Web - uniquemachineries.com/

  • @ramzee110

    @ramzee110

    5 ай бұрын

    Hi

  • @dilaninushka7585
    @dilaninushka75855 ай бұрын

    මෙවාට අත දෙන්න ඔන මෙ අපේ ඔලුවක් අපේ රටේ විවසයකයෙක් ජය වේවා සාහොදරයා හෙලයෙක් ලංකිකයෙක් ❤️❤️❤️

  • @erandakandekumbura

    @erandakandekumbura

    5 ай бұрын

    බොහොම ස්තූතියි

  • @sumithnandana2684
    @sumithnandana26845 ай бұрын

    දිනෙන් දින දියුනුවෙන් දියුනුවටම පත්වෙවා මෙම ආයතනය මගෙ රටට දලදා සමිදු පිහිටයි 💪💪💪🇱🇰🇱🇰🇱🇰

  • @BusinessAdvisorLK

    @BusinessAdvisorLK

    5 ай бұрын

    ❤️❤️

  • @jinadasabangamuwage3980
    @jinadasabangamuwage39805 ай бұрын

    හරීම සතුටුයි..අපේ හෙළයන්ගේ වැඩ

  • @BusinessAdvisorLK

    @BusinessAdvisorLK

    5 ай бұрын

    ❤️❤️

  • @CGRCOOL
    @CGRCOOL2 ай бұрын

    නියමයි.. තව තවත් දියුණු වේවා! Business Adviser චැනල් එකටත් ස්තුතියි ❤️

  • @prasadperera9919
    @prasadperera99195 ай бұрын

    ඇත්තටම හරිම සතුටුයි ... ලාංකීය නිෂ්පාදනයක් වශයෙන් යුනික් නිෂ්පාදන පෙලට එරන්ද මැතිතුමා ඇතුළු කාර්ය මංඩලයට හදපිරි ප්‍රණාමය . ❤❤❤ මෙවැනි කාර්මික නිෂ්පාදන කිරිම වෙනම කාර්ය භාරයකි. එරන්ද මහතා කියන පරිදි ලංකාවෙි ඉන්න මිනිසුන් .. යන්ත්‍රයේ කල්පැවැත්ම , අලුත් වැඩියාව , අමතර කොටස් ගැන නොතකා වෙනත් රටවල ප්‍රමිතියක් නැති නිෂ්පාදන අඩුමුදලට ගැනිමට පෙලබී ඇත. කෙසේ හෝ දේශියව නිෂ්පාදනය කරන සියලුම කර්මාන්ත කරැවන් රැකගෙන මෙවැනි ආයතන සදහා අතහිත දීම සියලුම දෙනාගේම යුතුකමකි.

  • @sunilukwatte6938
    @sunilukwatte69383 ай бұрын

    හරිම සතුටුයි ශ්‍රී ලංකාවේ මෙවැනි ව්‍යාපාරයෙක් සිටීම ගැන හඳුනා ගැනීම ගැන හරි සන්තෝසයි මුණ ගැසෙමු ඉදිරියේදී

  • @anandaweerakoon9208
    @anandaweerakoon92085 ай бұрын

    ලඟ්දීම මම මෙම ආයතනයෙන් වැඩක් කරගන්නවා.සුභපැතුම් .

  • @MohamedMohamed-xq6vt
    @MohamedMohamed-xq6vt5 ай бұрын

    සාහොදරයා දිනෙන් දින දියුනුවෙන් දියුනුවටම පත්වෙවා ! දේශීය දෙය අගය කරමු.

  • @samanthadilrukshi7797
    @samanthadilrukshi77975 ай бұрын

    වියලි පොල් කිලො දහයක්‍ යොදා තෙල් ගන්න පුලුවන් මැශිම ක් හදන්න .හැම ගෙදර කටම අවශ්‍ය උපකරණ යක්.

  • @ronitaadhikari4519

    @ronitaadhikari4519

    4 ай бұрын

    ඒක නම් ඇත්තටම අත්‍යවශ්‍ය උපකරණයක් හැමෝටම

  • @beststuffcorner

    @beststuffcorner

    Ай бұрын

    දැනටම එහෙම ඒව තියෙනව. හොයල බලන්න.

  • @janakirathnayake3825

    @janakirathnayake3825

    Ай бұрын

    @@beststuffcorner හදුන්වා දෙන්න

  • @subawadijeewithaya
    @subawadijeewithaya2 ай бұрын

    ඔයා රටට ඇත්තටම සම්පතක් .මම ඔයාව කොහොම හරි හමුවෙන්නම් මගෙත් සිහිනයක් තියෙන වැඩක් කරගන්න මං ඒකට ඔයාව හොයාගෙන එනවා...🇱🇰💪❤️

  • @stassensanjaya
    @stassensanjaya5 ай бұрын

    දෙන්නම මගේ පාසලේ වීම ආඩම්බරයක් Wariyapola Sri Sumangla college Kandy 💪🤝

  • @BusinessAdvisorLK

    @BusinessAdvisorLK

    5 ай бұрын

    ❤️❤️

  • @nayanaadikari4454
    @nayanaadikari44545 ай бұрын

    සම්ප්‍රදායික දර ලිපට ආදේශකයක් ලෙස ,දැලි නොබැඳෙන දියුණුකල පෝරණුව සහ ලිප් සහිත ආහාර පිසීමට ලිපක් හදන්න හැකිද.

  • @user-bo5wn8ld1s
    @user-bo5wn8ld1s5 ай бұрын

    Ane ඔයා lage වැඩ සටහන් ඉතා ඉහළින් අගය කරනවා මම suba පැතුම් දෙනවා ඉක්මනින් දියුණුව ළඟාවීමට ලැබේවා

  • @user-ff3qg4sk1v
    @user-ff3qg4sk1v3 ай бұрын

    රටේ අනාගතය ,හෙට දවස ගැන බලාපොරොත්තු තියාගන්න ,රටේ පාලනය වෙනස් කල යුතුමයි මෙවැනි අයගෙන් රටට ප්‍රයෝජනයක් ගන්න.තියෙන මජර ක්‍රමය වෙනස් කලොත් තව,තවත් විවසායකයින් දහස් ගනන් බිහිවේවි යන්ත්‍ර සූත්‍ර ගෙන්වන්න එලියට යන ඩොලර් රට ඇතුලේ ඉතිරි වේවි. ජය වේවා දියුණුවෙන් දියුණුවට පත් වේවා ❤❤❤❤❤

  • @sachinthaherath2420
    @sachinthaherath24205 ай бұрын

    ඇත්තටම හොද වැඩක්😊china වලින් ගෙන්වන combine rice mill වලට ලංකාව ඇතුලෙම solution එකක් හදන්න පුලුවන් නම් මාරම වටිනවා.

  • @BusinessAdvisorLK

    @BusinessAdvisorLK

    5 ай бұрын

    ❤️❤️

  • @Harindra000

    @Harindra000

    5 ай бұрын

    Gr8 idea. There is considerable demand for this

  • @BeniAriyawansha

    @BeniAriyawansha

    5 ай бұрын

    L😊 0😢 පත් 0

  • @BeniAriyawansha

    @BeniAriyawansha

    5 ай бұрын

    😊😊😅

  • @nimaljayathilaka4718
    @nimaljayathilaka47185 ай бұрын

    ඉන්දියාවෙ හදනව පොලව හාන්ඩ ලෑන්ඩ් මාස්ටරයක් . ඒකට එන්ජිමක් තියාගන්ඩ පුලුවන්. ගියර් බොක්ස් කෑල්ලයි නගුලයි රෝදයි විතරයි එන්නෙ. ඒක පොඩ්ඩක් බලල හදන්න. එන්ජින් නම් ඕනතරම් තියෙනව ජපන් ඒව කුරුනෑගල. ඔයාට සුලු වැඩක් ඒක හදන එක

  • @dild3732
    @dild37325 ай бұрын

    බොහොම හොඳයි. රට දියුණු වෙන්න නම් මේ වගේ නිෂ්පාදන කර්මාන්ත ශාලා වැඩි වැඩියෙන් ආරම්භ වෙන්න ඕනා.. මේ යන්ත්‍ර සූත්‍රවලින් කරපු අගය එකතු කළ නිමැවුම් පිටරටවලට අපනයනය කරන්න ඕනා...

  • @sugathranjana9812
    @sugathranjana98122 ай бұрын

    සුපිරි වැඩක් අපේ රටේ අපේ දෙයක්

  • @manojichapa8808
    @manojichapa88084 ай бұрын

    Unic business ජය වේවා

  • @jayampathidissanayake5559
    @jayampathidissanayake55595 ай бұрын

    රටේ මිනිස්සු ඉල්ලන දේ පේනවා නේද? අවුරුදු 70 ගානක් ගියත් අපේ දුර්දාන්න පාලකයෝ කළේ රට දේවල් වලට ද ත නියවන එක. ඇයි??? කොමිස් කුට්ටි දේශීය දක්ෂයෝ කවදාවත් මුන් අගේ කළේ නැහැ. npp එක යටතේ අලුත් පුනරුදයක් දකිමු

  • @SapumalMoragoda

    @SapumalMoragoda

    4 ай бұрын

  • @priyankasenanayake4015
    @priyankasenanayake40155 ай бұрын

    දියුණුවෙන් දියුණුවටම පත්වේ‍වා!🙏

  • @ronitaadhikari4519
    @ronitaadhikari45194 ай бұрын

    වියලි පොල් කිලෝ දහයක් පමන යොදා තෙල් ලබාගත හැකි මැශිමක් හදන්න ඒක නම් හැම ගෙදරකටම අවශ්‍යයි

  • @rupasingha7816
    @rupasingha7816Ай бұрын

    බුදු සරණයි දෙවි පිහිටයි... ආයතනය දියුණුව ටම පත් වේවි කියලා ප්‍රාර්ථනා කරනවා... ලංකාවේ සුළු ව්‍යපාරය දියුණු කිරීම ගොඩක් හොදයි.. ස්තූතියි පලකිරීම අගය කරමි.

  • @clarencefernando5381
    @clarencefernando53815 ай бұрын

    ව්‍යාපාරය දිනෙන්දිනම දියුණු වේවා 🎉🇱🇰🇮🇹🙏ඉතාලියේ සිට සුභ පැතුම්..

  • @lakmalkumara8187
    @lakmalkumara81875 ай бұрын

    තේ ෆැක්ට්‍රී වල ප්‍රොසෙස් එක අධ්‍යනය කරලා මිනි මට්ටමේ තේ කුඩු සෑදීමේ යන්ත්‍ර හදන්න. තව තේ දළු නෙලීමට යන්ත්‍ර හදන්න.

  • @BusinessAdvisorLK

    @BusinessAdvisorLK

    5 ай бұрын

    Unique Business Solutions ආයතනය සම්බන්ධ කරගන්න Contact Details Phone - 076 666 9440 Facebook - facebook.com/ErandaKandekubura/ Web - uniquemachineries.com/

  • @Harindra000

    @Harindra000

    5 ай бұрын

    You are going to destroy the Sri Lankan Tea industry! Sri Lankan tea is a unique brand developed with hand plucking each tea leaf. Machine harvesting will immediately start oxidization process and yield Assam quality tea. Let India do that. We don't need quantity. Quality matters!

  • @taniatharangani7858

    @taniatharangani7858

    5 ай бұрын

    Pol thel hiding podi mechine thiyanawada denaganna ona

  • @gnccreations277

    @gnccreations277

    4 ай бұрын

    ​@@taniatharangani7858 Oni tharam thiyenawa

  • @rmchandralatha5856
    @rmchandralatha58565 ай бұрын

    රටට වාසනාවන් මෙමආයතනයට තෙරැවන් සරනයි හැමෝටම

  • @mgbatta3497
    @mgbatta34975 ай бұрын

    වැඩ්ඩේක් හොදේ❤❤❤❤❤

  • @BusinessAdvisorLK

    @BusinessAdvisorLK

    5 ай бұрын

    ❤️❤️

  • @mahindagallawa454
    @mahindagallawa454Ай бұрын

    නියමයි කොල්ලො අපේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම

  • @user-ow1gl6hy3d
    @user-ow1gl6hy3d5 ай бұрын

    සෑම නිවසකටම සහ ආපනශාලා වලට ගැලපෙන ආකාරයට දර වායු ලිප හදන්න . දුම සහ දැලි නොමැති නිසා ත් වියදම් අඩු නිසා ත් බොහෝ දෙනෙකුට ප්‍රයෝජන යක් වේවි.

  • @kodituwakkurenuka1946
    @kodituwakkurenuka19465 ай бұрын

    බොහොම හොද වැඩසටහනක්...මෙවැනි දක්ෂයන් ලොවටම හදුන්වා දිය යුතුයි..එළවලු සහ පළතුරු විජලනය කරන මැෂින් කූඩා පරිමාණයෙ සිට ලබාගන්න පුලුවන්ද?😮

  • @prasarikafernando2649
    @prasarikafernando26494 ай бұрын

    API HAMOTAMA GODAK SATHUTUI,ADAMBARAI..ITHIN RATAKATA ONE MEWAGE TECHNOLOGY DEWAL NEDA?? SRI LANKAWE INNE WADDO ..

  • @prasannaperera7805
    @prasannaperera780526 күн бұрын

    උත්සහවන්ත තරුණ ව්‍යවසායකයෙක් , ඔබට ජයෙන් ජයම ලැබේවා ,

  • @devkasunlakshitha
    @devkasunlakshitha5 ай бұрын

    These are really valuable people to our country.

  • @BusinessAdvisorLK

    @BusinessAdvisorLK

    5 ай бұрын

    ❤️❤️

  • @iranganiadikarama7938
    @iranganiadikarama79385 ай бұрын

    ජයවේවා අහන්නත් ආසයි දකින්නත් ආසයි සුබ අනාගතයක් පතනවා❤❤

  • @RanjithPremalal
    @RanjithPremalal5 ай бұрын

    ගෘහස්තව තෙල් නිෂ්පාදනය කරගතහැකි මැෂින් නිෂ්පාදනය කරනවද

  • @ashankadurugamuwa5439
    @ashankadurugamuwa54395 ай бұрын

    Very good video, I wish him all the success !

  • @samochcharekhawa5198
    @samochcharekhawa51985 ай бұрын

    සතුටුයි විරාජ් අයියා. එරන්ද ලගම ඩෙස් එකේ හිටපු එකා ආඩම්බරයි හදවතින්

  • @user-eu2wm9nn2l

    @user-eu2wm9nn2l

    3 ай бұрын

    Murukku hadana meshin nedda

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr5 ай бұрын

    දේශීය දෙය අගය කරමු බෙහෙවින් ස්තුතියි

  • @alendon3775
    @alendon37755 ай бұрын

    වතුර ළිඳෙන් අරන් වහලේ tank එකට ගහන්න ස්වයංක්‍රීය විදුලි බල moter නැතුව අර පාපැදියක් ආධාරයෙන් ක්‍රියා කරන ආකාරයට හදන්න පුළුවන්ද?.

  • @panoramablue9191

    @panoramablue9191

    2 ай бұрын

  • @user-ow1gl6hy3d
    @user-ow1gl6hy3dАй бұрын

    රටට ම වාසනාවන්. ජය ම වේවා .

  • @nimaljayathilaka4718
    @nimaljayathilaka47185 ай бұрын

    ඔන්න වැඩ්ඩො. යූටියුබ් එකේ ඉන්නෙම ජෝකර්ලයි ගනිකාවොයි හොටු පෙරං සිංදු කියන එවුනුයි කොක් නැටුම් නටන හැලි වදුරොයි. ඉතිං රට ගොඩ යයිද . මෙන්න වැඩ❤.

  • @JayaKandy
    @JayaKandy28 күн бұрын

    රටින් ගෙන්වන ඕනෑම දෙයක් බාරගන්න කැමති අය ඉන්න රටක් මේක, අපේ දෙයක් හැදුවොත්, උප්පැන්නේ ඉඳන් හොයනවා , මට මතකයි ඉන්දියාවේ පොඩි ළමයෙක් ගැහැණු ළමයින්ට, ආරක්‍ෂිත යට ඇඳුමක් මැහැව්වා, විද්‍යාත්මකව, 2012 වගේ කාලයේ, ආගමති modi එක වෙළඳ පොලට දමන්න කියා අවසරය දුන්නා, ඉන්දිවෙයි අපේයි වෙනස එකයි, අද ලෝකයම අල්ලන්න සුදානම් ඉන්දියාව

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala75525 ай бұрын

    යහපත්කම වේවා ඔබතුමාට....

  • @ranjanprabadh3751
    @ranjanprabadh37515 ай бұрын

    මට ඕන පපඩම් තුනීයට වඩන මැශින් .ලගදීම හමුවෙමු.ජයවේවා..

  • @Harindra000

    @Harindra000

    5 ай бұрын

    😍 If you get this done, Update here. 1. I know a family who does this business but never made them thin enough despite requesting repeatedly. I requested them not to waste raw materials. But I think they lack the technology. This is a common problem with LK papadam home businesses. 2. In LK, papadam business are not inter linked. If 20 families can form a union and make single brand with single specification, you can win the market.

  • @anurafonseka7036
    @anurafonseka70362 ай бұрын

    Super 🎉 and tkx to All ❤

  • @janasaranicompany7273
    @janasaranicompany72735 ай бұрын

    යුනික් අධිපතිතුමා සහ ව්‍යාපාරයට උතුම් වු දළදා සමිඳුන්ගේ ආශිර්වාද වේවා !

  • @BusinessAdvisorLK

    @BusinessAdvisorLK

    5 ай бұрын

    ❤️❤️

  • @ranthilakasampathbandarasa4038
    @ranthilakasampathbandarasa40385 ай бұрын

    මල්ලිගෙන් මම දකින්නෙ,නවීන ලෝකය දකින සමීර අංකල්,වටිනා ව්‍යවසායකයෙක් ,බුදු සරණයි ,ජයවේවා මල්ලි

  • @anandaariyarathna8919
    @anandaariyarathna89195 ай бұрын

    🎉🎉🎉budu sarenai Jaya wewa .

  • @manojichapa8808
    @manojichapa88084 ай бұрын

    Dehydration mashin නැද්ද

  • @spbuddhikaspbuddhika8524
    @spbuddhikaspbuddhika85245 ай бұрын

    අති විශිෂ්ටයි වැඩේ නම්...❤❤❤❤

  • @kassap118
    @kassap1185 ай бұрын

    Budusaranai puthe oyata.

  • @ranjithhapuarachchi9746
    @ranjithhapuarachchi97465 ай бұрын

    මට ඕන විදියටම ඒ කොහොමද පොල්ගෙඩිය මෙහෙන් දාලා වේලිලා ඇබරිලා ඔක්කොම වන් ඉන් තෙල් ගන්න මැසිමක් හදන්න පුලුවන්න නම් . වී දාලා සුද්ධ වෙලා වේලිලා එන මැසිමක් .ඒ වගේ එකකුත් ටරයි ටරයි

  • @chaturanuwankumara9513
    @chaturanuwankumara95135 ай бұрын

    Great ❤❤

  • @thejaherath9665
    @thejaherath96655 ай бұрын

    Jaya wewa

  • @dulas4614
    @dulas46149 күн бұрын

    වැඩ්ඩො.ඉතිං අපේ රටේ මේවට තැනක් අගයක් මිලක් සැලකිල්ලක් මොකුත් නැ.කණගාටුයි.මම කොරියාවෙ ඉදල ආවෙ.ඔයාල ගැන මේ දේවල් ගැන දැනෙනව වැඩී ඒක නිසා.ජය වේවා ඔබට..!

  • @wasanthapradeepkumara5789
    @wasanthapradeepkumara57895 ай бұрын

    Great අපේ එකා....

  • @jsyanthapem3836
    @jsyanthapem38365 ай бұрын

    Great !!!

  • @lathaudagedara2749
    @lathaudagedara27495 ай бұрын

    කොකෝ ඇට දාලා තෙල් ඉවත් කර ගෙන චොක්ලට් හදන නිවෙස් මට්ටමින් යන මිනි මැෂින් එකක් හදන්නකෝ

  • @sampathrandeniya2211

    @sampathrandeniya2211

    5 ай бұрын

    Eka machine ekakin eka karanna amarui danna widiyata

  • @BusinessAdvisorLK

    @BusinessAdvisorLK

    5 ай бұрын

    Unique Business Solutions ආයතනය සම්බන්ධ කරගන්න Contact Details Phone - 076 666 9440 Facebook - facebook.com/ErandaKandekubura/ Web - uniquemachineries.com/

  • @erandakandekumbura

    @erandakandekumbura

    5 ай бұрын

    බොහොම ස්තූතියි වටිනා අදහසට

  • @nuwankumara-yu2bb

    @nuwankumara-yu2bb

    5 ай бұрын

    0000​@@BusinessAdvisorLK

  • @thilakamrani1406

    @thilakamrani1406

    5 ай бұрын

    9​@@BusinessAdvisorLK

  • @beautyoftheworld3314
    @beautyoftheworld33145 ай бұрын

    ආඩම්බරයි Bro අපිත් දඹුල්ලේ ❤

  • @BusinessAdvisorLK

    @BusinessAdvisorLK

    5 ай бұрын

    ❤️❤️

  • @neeljerad6724
    @neeljerad67245 ай бұрын

    god bless

  • @jsyanthapem3836
    @jsyanthapem38365 ай бұрын

    congratulations !!!

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna53365 ай бұрын

    පොල්අක්කර තියෙනකඩන්න ලේසි විදිහ මැසිමක් අනික පොල් එළි ගහන්න පුළුවන් නම් කරන්න අපි මිනිස්සු ගැන සිංහල හරිම ආඩම්බරයි

  • @ArunaSamaracon
    @ArunaSamaracon12 күн бұрын

    ජයවේවා බුදුසරණයි

  • @kumudinisilva9840
    @kumudinisilva98405 ай бұрын

    Good luck 🎉

  • @dilrukshimahahetti1720
    @dilrukshimahahetti17203 ай бұрын

    Congratulations

  • @susildeshapriya9509
    @susildeshapriya95095 ай бұрын

    පොල් කොලයෙන් ඉරට්ට වෙන්කරන යන්ත්‍රයක් හදල දෙන්න පුලුවන්ද ස්තුති .

  • @user-et1yo4bf1s
    @user-et1yo4bf1s5 ай бұрын

    Garbage confacter තෙරපුම් යන්ත්‍රයක් හදන්න. ප්ලාස්ටික් තහඩු සහ කාඩ්බෝඩ් සදහා

  • @BusinessAdvisorLK

    @BusinessAdvisorLK

    5 ай бұрын

    Unique Business Solutions ආයතනය සම්බන්ධ කරගන්න Contact Details Phone - 076 666 9440 Facebook - facebook.com/ErandaKandekubura/ Web - uniquemachineries.com/

  • @SARUWATH
    @SARUWATH5 ай бұрын

    Good work keep it up

  • @Betterworldforyou.
    @Betterworldforyou.21 күн бұрын

    Great work from your team work . Always think as team and go to next level especially look at German precision Korean scale and Japanese accuracy… keep it up from Australia 🇦🇺

  • @sumudupeiris-fv3dz
    @sumudupeiris-fv3dz5 ай бұрын

    සුවද සබන් නිශ්පාදන යන්ත්‍රයක් හදන්න .Total pproduction line,

  • @BusinessAdvisorLK

    @BusinessAdvisorLK

    5 ай бұрын

    Unique Business Solutions ආයතනය සම්බන්ධ කරගන්න Contact Details Phone - 076 666 9440 Facebook - facebook.com/ErandaKandekubura/ Web - uniquemachineries.com/

  • @gnccreations277

    @gnccreations277

    4 ай бұрын

    Hadala denna puluwan matath

  • @ashansahabandu6279
    @ashansahabandu62795 ай бұрын

    නියමයි 💪

  • @samilahettiarachchi8574
    @samilahettiarachchi85745 ай бұрын

    Excellent

  • @BusinessAdvisorLK

    @BusinessAdvisorLK

    5 ай бұрын

    ❤️❤️

  • @palithasam8509
    @palithasam850927 күн бұрын

    නියම දැක්මක්. නියම වැඩක්

  • @Globalmusicbox
    @Globalmusicbox5 ай бұрын

    All the best 🔥🔥🔥🔥

  • @geetsenevi
    @geetsenevi5 ай бұрын

    නිවසකට ප්‍රමානවත් වන පොල් වලින් තෙල් ගන්නා මැෂිමක් නැද්ද?

  • @chamilawithanage8181
    @chamilawithanage81815 ай бұрын

    Jaya wewa 🎉

  • @BusinessAdvisorLK

    @BusinessAdvisorLK

    5 ай бұрын

    ❤️❤️

  • @user-nz9om4ym1x
    @user-nz9om4ym1xАй бұрын

    හෙල පුතෙක් ❤❤❤❤

  • @sunildeemas9806
    @sunildeemas98065 ай бұрын

    පොල් ඉරටු සුද්ද කරන්න මැෂින් ඒකක් ගැන idia

  • @thilakchandrasirijayanthiw2082
    @thilakchandrasirijayanthiw2082Ай бұрын

    කොළ වර්ග (හත වාරියා, වැලපෙනෙල )වර්ග දාලා අබරනවිට සාරය එක් පැතකින් හා රොඩුටික එකපාතැකින් වැටෙන මැෂින් එකක් හදන්න පුලුවන්ද.

  • @amalpriyantha5215
    @amalpriyantha52155 ай бұрын

    ඩ්‍රය මැෂින් මිරිස් වේලන්ඩ වගේම කෙසෙල් වේලන්ඩ ොඳ ඩ්‍රයිර් මොනවද ?

  • @----Dasun---
    @----Dasun---5 ай бұрын

    ❤දිනෙන් දින දයුණු වේවා❤

  • @nuwannuwan6991
    @nuwannuwan69915 ай бұрын

    දබුල්ල කොහේ ද තැන මෙච්චර කල් දැනගෙන හිට්‍යෙ නැ

  • @BusinessAdvisorLK

    @BusinessAdvisorLK

    5 ай бұрын

    Unique Business Solutions ආයතනය සම්බන්ධ කරගන්න Contact Details Phone - 076 666 9440 Facebook - facebook.com/ErandaKandekubura/ Web - uniquemachineries.com/

  • @manjularodrigo1735
    @manjularodrigo173518 күн бұрын

    Icing mal coloura karanna aear spir ekak trykatanna barida hadsnna.....hight prishar colour eka yanawa peannea eunata mala colour wenwa.....

  • @pasinduwickramanayake4289
    @pasinduwickramanayake42895 ай бұрын

    දඹදිව වැඩ්ඩො තමා ඉතිං ! 💯🔥👌

  • @prabathrathnamalala7552

    @prabathrathnamalala7552

    5 ай бұрын

    හරියටම හරි අතීත අපේ මුතුන් මිත්තන්ගේ පරපුර අද මතුවෙනවා.... අනාගතයේදී සියළු ඤාණ ශිල්පීන් මතුවෙනවා....

  • @indikajayawardana-qz3lt
    @indikajayawardana-qz3lt5 ай бұрын

    දිනෙන් දින දියුනුවටම පත්වෙවා

  • @SanathWijewardhana
    @SanathWijewardhana25 күн бұрын

    එළ ජයවේවා

  • @mohanranganath6768
    @mohanranganath67685 ай бұрын

    කරුංකා ගලවන මැෂින් තියෙනවද

  • @kasunpaera9902
    @kasunpaera9902Ай бұрын

    Do you have any machinery for charcoal production?

  • @Astrogregary
    @Astrogregary5 ай бұрын

    Oya vage , generator ekakuth hadanna.

  • @Mystock482
    @Mystock4822 ай бұрын

    I shoud say WOW, keep trying and please organize exhibitions or trade fairs in every disticts to motivate people like this. all other countries do this, there are many simple methods in the work allready in use. better to coppy and move faster, running with inovation is must for future, they give jobs for people

  • @mohermedthahirmohermedmash7502
    @mohermedthahirmohermedmash75025 ай бұрын

    PLEASE TRY TO MAKE A DOMESTIC COCONUT OIL RECEDING MACHINE AS SOON AS POSSIBLE LIKE CHINESE OR INDIAN MODEL FOR A EFFORDABLE PRICE. IT HAS A HIGH DEMAND. THIS MACHINE PRODUCTION WILL BE INNAOUGH TO RUN YOUR FACTORY THROW OUT. THANKS.

  • @networkingdora3562
    @networkingdora35625 ай бұрын

    බිම cup ශිල් කරන, මශින් කොහොමද .....?

  • @BusinessAdvisorLK

    @BusinessAdvisorLK

    5 ай бұрын

    Unique Business Solutions ආයතනය සම්බන්ධ කරගන්න Contact Details Phone - 076 666 9440 Facebook - facebook.com/ErandaKandekubura/ Web - uniquemachineries.com/

  • @shyamithahansana
    @shyamithahansana4 ай бұрын

  • @yasapunchihewa8804
    @yasapunchihewa88045 ай бұрын

    Karunka kapana meshin ekak hadanna puluwanda...?

  • @BusinessAdvisorLK

    @BusinessAdvisorLK

    5 ай бұрын

    Unique Business Solutions ආයතනය සම්බන්ධ කරගන්න Contact Details Phone - 076 666 9440 Facebook - facebook.com/ErandaKandekubura/ Web - uniquemachineries.com/

  • @JfdjdDhdhdh-in6lk
    @JfdjdDhdhdh-in6lk24 күн бұрын

    Godak watinawa

  • @janakaperera1242
    @janakaperera12425 ай бұрын

    Great love to hear ❤ Theruwansarani 🙏☸️

  • @GayanMohamed-jr5kx
    @GayanMohamed-jr5kx2 ай бұрын

    Goyam hadana masine ekak hadaganna puluwanda.

  • @ranjithranatunge7574
    @ranjithranatunge75745 ай бұрын

    Soya කිරි නිෂ්පාදනයට machine තියනවද

  • @travelvisaonline
    @travelvisaonline5 ай бұрын

    පට්ට ❤❤❤❤❤

  • @BusinessAdvisorLK

    @BusinessAdvisorLK

    5 ай бұрын

    ❤️❤️

Келесі