No video

ආසියාවටම දෙළුම් යුෂ යවන්න පුලුවන් ලංකාවේ එකම දෙළුම් ෆැක්ට්රිය.. | Mathakadara | Naifm

කවුද හිතුවේ දෙළුම් වලින් මෙච්චර දේවල් කරන්න පුලුවන් කියලා....
අද ‪@naifm‬ අපි මේ වීඩියෝවෙන් ගෙන එන්නේ දෙළුම් වලින් පානය, ජෑම්, ක්‍රීම්, සුවඳ විලවුන් හදන මාතකඩාර දෙළුම් ව්‍යාපාරය සහ ඒ දක්ෂ ව්‍යවසායකයා ගැනයි...

Пікірлер: 231

  • @sandiindi9000
    @sandiindi90009 ай бұрын

    ලංකාවේ මිනිස්සුන්ට තියෙන කම්මැලිකම ඇරලා ගත්තනම් මේ රට දියු ණු වෙලා. ඔබ තුමාට තෙරුවන් සරණයි.

  • @ukkuralagammehelagedarawij4112
    @ukkuralagammehelagedarawij41129 ай бұрын

    ඉතාමත් ආඩම්බරයි අපේ රටේ නිෂ්පාදනයක්‌, ලෝකයට අපේ නිෂ්පාදන තව තවත් වැඩි කරන්න ඕන.. ඔය නිෂ්පාදනය තව තවත් දියුණු කරගන්න දහිරිය ශක්තිය ලැබේවා..!!!

  • @MathakadaraPomegranates

    @MathakadaraPomegranates

    9 ай бұрын

    ❤❤❤🙏🙏🙏

  • @gunathilakanihal6830

    @gunathilakanihal6830

    9 ай бұрын

    Ape rate dalum gadiuak kiyada pako. Topi you tub karayo salli hambakaranna vitarai hoyanne. Maharagama pilika rohalata gihin danamaya dayak karapan. Ape rate dalum kanna bae.

  • @damai4603

    @damai4603

    9 ай бұрын

    ලොකෙට ඔක්කොම යවන්න මෙ රටෙ මිනිස්සු මන්දපෝෂණය වෙන්න ද? ඔවා ලොකෙ පුරාම සුපිරි යට වවනවා අපිට බෙහෙතකට ගෙඩිය ක් ගන්න බැහැ ඉන්දියාවෙ පකිස්තාන israel ඔවා ලොකෙට දෙනවා හොදට හදලා සාදාරන මිලකට මෙරටෙ දරැවන්ට ලැබෙන්න සලස්වන්න පිලිකා වෙන් පිඩා ව්දින්නෙ මිදි දෙලුම් වගෙ ගුන දෙවල වැඩි වැඩියෙන් ජනතාව ට මිලදි ගත හැකි කරන්න නව රජයකින් පොහොර ලැබෙන්න සලස්වා ගෙන මාලිමාවට ජයවෙවා මන්දපෝෂණයෙන් තොර රටකට දායක වෙන්න

  • @sanathperera9568

    @sanathperera9568

    6 ай бұрын

    ජය ජය ජය ජය ශ්‍රී ශ්‍රී ජය ශ්‍රී ලංකා භූමි ගරු

  • @MadeinSriLankaBrand
    @MadeinSriLankaBrand9 ай бұрын

    ඉතාම විශිෂ්ට වැඩක් අපිට ඉතාමත්ම. රටට ආඩම්බරයක් වෙන්න පුලුවන් ව්‍යවසයකයෙක්

  • @susilayupala2959

    @susilayupala2959

    9 ай бұрын

    Nice job brother congratulations But Sri Lanka allwes going down. Original kamba horu inna ratak. 👍❤️🙏

  • @lakshmikv4346
    @lakshmikv43469 ай бұрын

    බුද්දිමත් ගොවියෙක් රටෙිඉහලම තැනකට මෙි දෙලුමි වගාව ගෙනියන්න වාසනාව ලැබෙිවා තෙරැවන්සරනයි

  • @walawwa-5057
    @walawwa-50579 ай бұрын

    බොහොම ස්තූතියි නයි එෆ් එම් මෙවැනි පුද්ගලයින්ව රටට හදුන්වා දුන් එකට

  • @bandarawanninayaka9029
    @bandarawanninayaka90299 ай бұрын

    ඔබේ නිෂ්පාදන කුරියර් ක්‍රමයට ලබා ගන්නා ආකාරය විස්තර කරන්න .ස්තුතියි

  • @HelaRahas
    @HelaRahas9 ай бұрын

    මේ වගේ දේවල් කරන ව්‍යවසායකයන්ට රජයෙන් උපදේශන සේවා,ඉඩම් වගේ ලබාදෙන්න පුලුවන්නම් අපේ රටේ ඩොලර් ප්‍රශ්නයට විසදුම් හොයන එක ලොකු දෙයක් නෙමෙයි

  • @henryperera1998
    @henryperera19989 ай бұрын

    ,ඔබ උතුම් ශ්‍රී ලාංකිකයෙක් ජාතියෙ සම්මානණීය ප්‍රනාමය ස්තූතියි ❤

  • @swarnasuraweera283

    @swarnasuraweera283

    3 ай бұрын

    👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💐🎉

  • @bangalawa8368
    @bangalawa83689 ай бұрын

    මරු බං... මෙහෙමත් වියවසායකයෝ තාමත් ඉන්නව නේද හැංගිලා.. අත දීල ගොඩට ගන්න ඕනේ

  • @SameeraWeerawarna
    @SameeraWeerawarna9 ай бұрын

    ඉතාමත්ම වැදගත් වැඩසටහනක් ❤️ සුබ පැතුම් 🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @rathnayakeChandrapala-de2gp
    @rathnayakeChandrapala-de2gp9 ай бұрын

    🙏🙏🙏ආසයි ආදරෙයි ❤❤❤ඇස්වහක් කට වහක් නොමවේවා දළදා හාමුදුරුවන්ගේම පිහිටෙන් දිනෙන් දිනම සාරථකම වේවා යි මගේ හදවතින්ම ප්‍රාර්ථණා ව හරිම සුන්දර දෙලුම් වගාව දයාබර පියානන් මෑණියන් දයාබර සේවක පිරිස සමඟ ඔබ තුමා මේ කරගෙන යන දෙලුම් වගාව හරිම යහපත් දෙයක් අපේ රටට ළෝකයට මෙය බොහොම හොඳින් හඳුන්වා දීම අප අගය කළයුතුමයි ඉතින් කඳසුරිඳුන් ගේ පිහිටයි🙏🙏🙏❤❤❤👍

  • @orientfloorspvtltd2224
    @orientfloorspvtltd22249 ай бұрын

    මෙම නිර්මාණය පිළිබඳව අපගේ පූර්ණ ස්තුතිය පුද කරනවා. රටට දැයට වැඩදායී දෙයක් කිරීමට හැකි වීම සම්බන්ධව ඔබට අපගේ ගෞරවය. දිනෙන් දින දියුණු වීමට මං විවර වේවා.

  • @MathakadaraPomegranates

    @MathakadaraPomegranates

    9 ай бұрын

    ❤❤❤❤🙏🙏🙏

  • @user-yf9ye5yb3g

    @user-yf9ye5yb3g

    9 ай бұрын

    ​@@MathakadaraPomegranates35:32 out contrary walata wanna berida

  • @user-yf9ye5yb3g

    @user-yf9ye5yb3g

    9 ай бұрын

    Out contrary ewanna berida

  • @Janiya2000
    @Janiya20009 ай бұрын

    බොහෝම වැදගත් වැඩසටහන් පෙලක ආරම්භයක් ලෙස මෙය හැදින්විය හැකියි. "දේශයේ පිබිදීමට ඩිජිටල් උත්තේජනය " නොනවතින ගමනක් ආරම්භ කරමු 🙏

  • @danushikadilrukshi7660
    @danushikadilrukshi76609 ай бұрын

    ගමෙන්,අන්තර්ජාතික වෙලදපොලට...මෙවැනි අලුත් දෙයක් හදුන්වා දීම වගේම,ප්‍රදේශවාසින්ටත් තම ජීවනෝපායට අත්වැලක් වීම ඉතාමත්ම අගයකොට සලකනවා🙏......I am very proud as a person from this village💪.... Congatulations Mr Pinsara to your future success.....

  • @MathakadaraPomegranates

    @MathakadaraPomegranates

    8 ай бұрын

    ❤❤❤❤

  • @asidisi
    @asidisi9 ай бұрын

    රටට ආඩම්බරයක් වෙන්න පුලුවන් ව්‍යවසයකයෙක්

  • @vijayafernando1

    @vijayafernando1

    9 ай бұрын

    He should run it as a cooperative.

  • @lakshithavlogs
    @lakshithavlogs9 ай бұрын

    සුපිරි වැඩක් හදවතින්ම සුභ පතනවා ! ❤❤❤❤

  • @SandhiyaSepali-dp7ip
    @SandhiyaSepali-dp7ip9 ай бұрын

    ඇත්තටම හරිම සතුටුයි අපේ රටේ මෙවැනි අවුශදීය පලතුරක් වගාකිරීම ගැන අපි කන්නෙ පිට රටින් ගේන වස පලතුරු ඔයාලගෙ නිස්පාදන කොලබ පලාතටත් බේදා හරිනවනම් ගොඩක් වටිනව අපි දෙලුම් ගෙඩියක් හොයා ගන්න ගොඩක් මහන්සි වෙනව බෙහෙතකටවත් අපේ පැත්තෙ දෙලුම් නැහැනෙ ඔබ තුමාට ගොඩක් පින් මෙවැනි ව්‍යාපාරයක් කරගෙන යන එක ගැන ගොඩක් සතුටුයි

  • @nandaherath4128
    @nandaherath41286 ай бұрын

    එල කොල්ලෙක්. හොඳ ප්‍රෝග්‍රෑම් එකක්. එක එකාගෙ ඕප දූප ගැන වැඩසටහන් කරලා අපෙත් මොල කුරුවල් කරන්නෙ නැතිව මෙන්න මේ වගේ වැඩසටහන් කරන්න. ජයවේවා !

  • @user-wn3ue8wm6s
    @user-wn3ue8wm6s9 ай бұрын

    මාරම ආඩම්බරයක් දැනෙන්නේ කලරින් බීම වස විකුනන අපේ රටේ අපේ දේ වසවිසෙන් තොරව අපිට ලැබෙනවා මුලු ලොව පුරාම වේගයෙන් පැතිරේවා අපී පිටරැටියන්ගෙන් යැපෙන්නන් නොවෙමු වටිනා අපේ දේ අපි රැකගෙන ඉදිරියට ගෙනයමු වේගයෙන් ඔබ ආයතනය දියුනු වේවා තෙරුවන් සරනයි

  • @swarnasuraweera283

    @swarnasuraweera283

    3 ай бұрын

    👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💐🎉

  • @user-ke3ww5hr5o
    @user-ke3ww5hr5o9 ай бұрын

    මේ ඉන්නේ සුපිරි ලෝකයෝ

  • @chathuraalwis5679
    @chathuraalwis56799 ай бұрын

    ඒකනම් වටිනවා.. ගොඩක් පිළිකා රෝගීන් ඉන්නවා.. කොච්චර දෙයක්ද?

  • @lankaayurveda
    @lankaayurveda9 ай бұрын

    මේ වගේ දක්ෂයෝ කොතරම්නම් ඉන්වද කිසිම කෙනෙකුගේ උදව්වක් නැති. රජයේ ආයතන කොතරම් තියෙනවද ? මේ වගේ දෙයකට උදව් කරනම් අපිට ඩොලර් ප්‍රශ්නයට විසදුම් ඉක්මනින්ම සොයන්න පුලුවන් වේවි නේද ?

  • @monikajayasinghe466
    @monikajayasinghe4669 ай бұрын

    ආයුබෝවන් වාසනාවන්, ඔබ සැමට ආශීර්වාද වේවා. ඉතාම වටිනා උතුම්, උදාර, අමිල සේවයක් සිදු කරන ඔබ සැමට මගේ ඉමහත් ගෞරවය සහ භක්ති ප්‍රණාමය පුද කරමි. මෙවන් වටිනා වැඩ කරන දැත් ශක්තිමත් වේවා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත් කිරමට ශක්තිය, ධෛර්යය, වීර්යය, වාසනාව උදා වේවා. මෙවන් දෙමාපියන්, දරුවන් අපේ හෙළ බිමට සදා වාසනාවන්. ඔබ සැමට තෙරුවන් සරණ හා දෙව් රැකවරණය ලැබේවා. ආයුෂ බොහෝ වේවා. ජයෙන් ජයම වේවා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.....!!!!!!

  • @sampathperera5953
    @sampathperera59539 ай бұрын

    විශිෂ්ඨ ලංකා පුතෙක්.......ස්තූතියි.....

  • @dayanikulatunga9734
    @dayanikulatunga97349 ай бұрын

    ලොව වට්නාම ගුණවත් ම පලතුර අති විශිෂ්ඨයි , ජයවේවා .

  • @buddistlibrary5566
    @buddistlibrary55669 ай бұрын

    දෙලුම් ගෙඩිය ලොකු ගානක් දීලා ගන්න වෙලාවේ මේක ගන්න එක වටිනවා

  • @swarnasuraweera283

    @swarnasuraweera283

    3 ай бұрын

    👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾😂

  • @lahirusandamal5045
    @lahirusandamal50459 ай бұрын

    දුරකථන අංකය ලබා දෙන්න නිශ්පාදන මිලදී ගත හැකි

  • @isiwaraya
    @isiwaraya9 ай бұрын

    ජයෙන් ජයම වේවා🌞

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana52579 ай бұрын

    ඇත්තටම ලොකු වටිනාකමක්තියෙන පලතුරක් දෙලුම්කියන්නෙ .ජයවේවා ඔබතුමාට

  • @asankapremathilaka9007
    @asankapremathilaka90079 ай бұрын

    ඉතින් මෙහේ සුපර්මාකට් දාන්න බැරිද කීය උනත් මොකද හොදඑක රට ඇරලා අපේ දරුවන්ට පිටරට වස දෙලුම් බාන ජරා යක්කු ජාතිය

  • @dineshsamarasekara5642

    @dineshsamarasekara5642

    9 ай бұрын

    මේවා ලංකාවේ අපිට ගන්න පුළුවන්විස්තර හොයලා බලන්න.

  • @IreshaSadamli-bj7of
    @IreshaSadamli-bj7of9 ай бұрын

    අති විශිෂ්ඨයි..පිලිකා නසන රුදිරය පිරිසිදු කරන මාහෙගි ඖෂධයක් ..මිලගනන් කොහොමද ..?

  • @nawaloka4123
    @nawaloka41239 ай бұрын

    ජය වේවා මචං ❤❤

  • @tissamarasinghe8122
    @tissamarasinghe81229 ай бұрын

    ඇත්තටම ලංකාව දෙළුම් වලට ලොකු ඉතිහාසයක් තියෙනව. අපේ රටේ විශාල වියලි කලාපයක් තියෙනව දෙළුම් පේර දොඩම් ගස්ලබු සහ අඔ වැනි පලතුරු වගාව වැනි පලතුරු වර්ග ඕනෑ තරම් අපනයනය කරන්න පුළුවන් මෙවැනි දේවල් කලමනාකරණය කරන්ඩ අපේ පාලකයො අසමත් මේ දේශයට මෙවැනි වගාවන් කලමනාකරණය කරන්ඩ පුලුවන් නායකයෙක් එන්නේ කවදාද. වෙන රටවල්වල වී වගාව අන්නාසි වැනි වගාවන් කෘත්‍රිම බුද්ධිය වැනි නව තාක්ෂණයත් ප්‍රයෝජනයට ගෙන අපේ රට මිහිපිට ඇති දිව්‍යලෝකයක් මෙන් කලහැකි අපේ රට ගොඩගැනීමට හැකි නායකයෙක් ඇයි පහල වෙන්නෙ නැත්තෙ.

  • @kw...chamani9162
    @kw...chamani91629 ай бұрын

    තෙරුවන් සරණයි.

  • @swarnasuraweera283
    @swarnasuraweera2833 ай бұрын

    👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾 ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි විශිෂ්ඨයි. MADE IN SRI LANKA .

  • @ranjaniesamarasinghe4815
    @ranjaniesamarasinghe48159 ай бұрын

    දෙලුම් සහ එහි නිශ්පාදන ගෙන්වාගැනීමට උපදෙස් දෙන්න .මිලදී ගන්න විදිය කියන්න ස්තූතියි .තෙරුවන් සරණයි

  • @srilankatourist2891
    @srilankatourist28919 ай бұрын

    අනේ පුතේ කොළඹට අරන් වරෙන් අර කීවා වගේ...

  • @punchinilamew.m6414
    @punchinilamew.m64149 ай бұрын

    ඈඩම්බරයි,පාලකයන්ටනම් අරහං ජයවේවා !!!!

  • @pasindujananga5261
    @pasindujananga52619 ай бұрын

    නියමයි ජයවේවා👍💙

  • @sudutoon6144
    @sudutoon61449 ай бұрын

    ජය වේවා

  • @user-el9no2bs1l
    @user-el9no2bs1l8 ай бұрын

    It is very great see you good job connected with SriLankan economics. Our country needs citizen like you. Keep it up. CONGRATULATION.. WISH YOU ALL THE BEST.

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks81939 ай бұрын

    හරිම රසවත්. ගුණයක් තියෙන ප්‍රනීත පානයක් දියුණුවෙන් දියුණු වේවා

  • @user-rc2zi8jr6w
    @user-rc2zi8jr6w9 ай бұрын

    Hariima lassani ,😢putha oyage mahansiuye result aka. Jaya wewaa.,..,.

  • @user-ou5ic1vd5q
    @user-ou5ic1vd5q9 ай бұрын

    So proud of you .good luck!

  • @sathirachandika279
    @sathirachandika2799 ай бұрын

    We are proud of you. Wish you every success .

  • @chamindapushpakumara3324
    @chamindapushpakumara33249 ай бұрын

    සුපිරි වැඩක් 🎉🎉🎉

  • @palithajayatissa5321
    @palithajayatissa53219 ай бұрын

    Wish you will reach the zenith of the industry. Good Luck ❤

  • @-thejunction6586
    @-thejunction65869 ай бұрын

    සුපිරි ❤❤

  • @kalummadushanka6415
    @kalummadushanka64159 ай бұрын

    නියමයි ❤❤❤

  • @SameeMadushanka281
    @SameeMadushanka2819 ай бұрын

    Niyama wadak ❤

  • @dilaniarawgoda70
    @dilaniarawgoda708 ай бұрын

    Thank you so much Naifm🙏❤️

  • @mjjaya1416
    @mjjaya14169 ай бұрын

    supiri kiyanna wachana naa thawa thawa diyunu wenna ona rata dala yanna balana tahrunayo athare ratath goda aran thamanuth goda yana obawa apita hamotama loku adambaray ak bro

  • @sndfamily5831
    @sndfamily58319 ай бұрын

    නියමයි ❤❤

  • @DonJaya-lr8xh
    @DonJaya-lr8xh9 ай бұрын

    Niyama wadaerk 🎉🎉🎉🎉🎉🎉

  • @colombodigital4526
    @colombodigital45269 ай бұрын

    niyamai malli. ape game kollek ❤

  • @JayanthaKarunanayaka-zf8pp
    @JayanthaKarunanayaka-zf8pp9 ай бұрын

    ජයවේවා.🌻🌻🌻

  • @pkharischandra7635
    @pkharischandra76356 ай бұрын

    මුරුංගා කොලවලිනුත් පිටි නිෂ්පාදනය කළ හැකියි ,වැඩිම පෝෂණ ගුණය නිසා

  • @imaluvin
    @imaluvin9 ай бұрын

    Good job ❤❤❤ proud of you

  • @nalanaimbuldeniya9256
    @nalanaimbuldeniya92569 ай бұрын

    What about prices and can I buy this from super market. I WISH YOU SO MUCH...

  • @ambrosesuresh
    @ambrosesuresh9 ай бұрын

    Great work

  • @surajmangala1897
    @surajmangala18979 ай бұрын

    වගාවන් කරලා මේ රට හදන්න පුළුවන්

  • @nilangaherath8318
    @nilangaherath83189 ай бұрын

    niyamaiii pattaa rata wada dayaka guruwarayek

  • @TharinduMc
    @TharinduMc9 ай бұрын

    ජයවේවා 💙💪

  • @dilaniarawgoda70
    @dilaniarawgoda708 ай бұрын

    Respect Mr.Mathakadaraya ❤❤🇮🇹

  • @ChCh-wd7oh
    @ChCh-wd7oh9 ай бұрын

    Jayawewa. Wadi wadiyen Diyunu wewa

  • @sanathperera9568
    @sanathperera95686 ай бұрын

    මේ ශ්‍රී ලාංකික අපගේ රටයි පාරාදීසය

  • @user-fc8xh6pw9k
    @user-fc8xh6pw9k9 ай бұрын

    ❤🎉❤🎉❤wow it's very good job your sir. And congratulations 🎊 👏 💐 🥳 🙌 💖 🎊 ❤❤❤❤❤❤❤❤

  • @sunethrakusum8189
    @sunethrakusum81899 ай бұрын

    Woow, good job ❤️❤️❤️

  • @maheshdhananjaya6589
    @maheshdhananjaya65899 ай бұрын

    නියම වැඩක්

  • @madhumabandara4842
    @madhumabandara484229 күн бұрын

    ජය වේවා❤

  • @sakvithibandara3702
    @sakvithibandara37028 ай бұрын

    ඇත්තටම විශිෂ්ඨයි....දෙළුම් perfume මිළ දී ගන්න පුළුවන් කොහොමද ?

  • @sajithwijesundara1230
    @sajithwijesundara12309 ай бұрын

    Dekkath sathutui.niyamai. bs

  • @rajurajapaksha1467
    @rajurajapaksha14679 ай бұрын

    Teruwan saranai malli

  • @lakminiabayawansha8504
    @lakminiabayawansha85049 ай бұрын

    නියමයි

  • @johnporter8635
    @johnporter86359 ай бұрын

    Very proud of you good luck

  • @ranjithchandrasekera2304
    @ranjithchandrasekera23049 ай бұрын

    Do you export to Sydney Australia. I haven't seen your product in any of the Asian shops. Pomegranate is my favourite fruit.

  • @kumarirathnayake508
    @kumarirathnayake5085 ай бұрын

    We are proud of you.

  • @maheshkumara2254
    @maheshkumara22549 ай бұрын

    Superi...waddek...bs...jya...wewaaa

  • @madushasuranji3171
    @madushasuranji31719 ай бұрын

    විශිෂ්ටයි

  • @swarnawahinisocial3368
    @swarnawahinisocial33689 ай бұрын

    supiri asika ❤

  • @prasarikafernando2649
    @prasarikafernando26499 ай бұрын

    RATE MINISSU MODAYO, KAPATIYO APATHAYO Nowi,Mehema WENDA Balanda ONA..Great Work..

  • @anandaweerakoon9208
    @anandaweerakoon92089 ай бұрын

    කලින් මම හසන් කියලා කෙනෙක්ගෙන් උපදෙස් සහ පැල ගන්නට බලාපොරොත්තුව ඉන්නකොට කොරෝනා කාලයේ ඔහු කතානැතිව ගියා.මම ඔබගෙන් උපදෙස් ගන්නට බලාපොරොත්තු වෙනවා.

  • @nandasenadissanayake4667

    @nandasenadissanayake4667

    5 ай бұрын

    හසන් ඉන්නවා .you tube සර්ච් කරන්න ., Pomegranate Hasan කියල.

  • @roshikafernando2961
    @roshikafernando29619 ай бұрын

    good job 💐💐💐🙏🙏🙏

  • @AbewcramaKulathunaga
    @AbewcramaKulathunaga9 ай бұрын

    Nai f m onna mamath oyawa sabscraes kala lassanae ❤❤❤❤

  • @avanthijayarathne2325
    @avanthijayarathne23253 ай бұрын

    Jayawewa.....💛

  • @kasuntharangika8798
    @kasuntharangika87989 ай бұрын

    Perfect 💯👌🌟

  • @mangalajayawardena8387
    @mangalajayawardena83879 ай бұрын

    Best wishes Please send these to our local market to eat healthy fruits Actually our citizens have no chance to get good fresh fruit Many of us eat and drink poisonous fruit

  • @suranjantissera4620
    @suranjantissera46209 ай бұрын

    V.Good

  • @gneifazinajamdeen8206
    @gneifazinajamdeen82068 ай бұрын

    Frm where can we buy the drink as well as the jam

  • @wasanthakumari3574
    @wasanthakumari35749 ай бұрын

    ❤ very good putha

  • @user-kx3ee9kd5m
    @user-kx3ee9kd5m9 ай бұрын

    Ativisistai apema deyak ratatama loku adambarayak loketama desiya de genayamata saktiya dahiriya lebewa teruwan saranai

  • @sunilabeydeera7801
    @sunilabeydeera78019 ай бұрын

    excellent

  • @jms.kumari5067
    @jms.kumari50679 ай бұрын

    මට ඔබතුමා සමග කතා කිරීමට අවශ්‍ය ඔබතුමාගේ දුරකථන අංකය දෙන්න පුළුවන්ද.මමත් හරිම ආශාම වගාවක් දෙළුම් වගාව මගේත් අක්කර 10 ඉඩමක් තියෙනවා වියළි කලාපයේ ජලපහසුකම් තියෙනවා මට ඔබතුමාගේ දුරකථන අංකය ලබාදෙන්න ස්තුතියි 🙏🙏🙏🙏❤❤❤❤

  • @leelagunasekara1554
    @leelagunasekara15549 ай бұрын

    Promagante We can Use skin of promagane skin as ingredient for herbal non toxic hair dye Ido it sucrssfully

  • @mr.Bobby585
    @mr.Bobby5859 ай бұрын

    Adoo supiriyak ❤

  • @කිබුලා
    @කිබුලා9 ай бұрын

    ඒත් දූපතේ තාම පාර අයිනේ මහ දෙලුම් මැලේසියන් දෙලුම් ඉන්දියන් දෙලුම් කිය කියා විකුනනවා 😂😂😂😂 ලන්කාවෙම දෙලුම් වැව්වත් පිටරටින් තමා මෙහෙට දෙලුම් ගේන්නෙ ඒක නවත්තන්න සක්කරයටවත් බෑ පුතා 😂😂😂

  • @MathakadaraPomegranates

    @MathakadaraPomegranates

    9 ай бұрын

    ඒක වෙනම කුමන්ත්‍රණයක්. ලංකාවේ දෙළුම් අස්වැන්න නෙලන කාලෙටම හරියටම පිටරට දෙළුම් ගෙන එනවා ආනයන කරන වෙළෙන්දෝ . ඒකට හේතුව මිල කඩාවට්ටල ලංකාවෙ ගොවියා අධෛර්මත් කරන එක. පාරිභෝගිකයන් දැනගන්න ඕන පිට රට දෙළුම් නොගෙන ඉන්න.

  • @thrivenikapurubandara1576
    @thrivenikapurubandara15769 ай бұрын

    Yes , you looks like a king.🎉

  • @anurakumara5464
    @anurakumara54649 ай бұрын

    Ado aka kiyala wadak na apita On line ganna widiye set karanna barida bro.😊😊😊

  • @rohanagamage8985
    @rohanagamage89859 ай бұрын

    Great

  • @gowithdhanu
    @gowithdhanu9 ай бұрын

    සුබ පැතුම් 💐💪

Келесі