සල්ලි මවන යාපනයේ ඇපල් පේර..අවම ලක්ෂ 4යි.අවුරුදු 20ක් දිගටම අදායම | apple pera wagawa jaffna

ඔයත් සල්ලි හම්බකරන්න කැමතිනම් මේ වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න..වියදම අඩුවෙන් කරන පුළුවන්
යන කුලී සල්ලි එන්න එන්න අඩුවෙනවා - මාකට් එකේ ඉල්ලුම වැඩියි..apple pera wagawa jaffna
මෙවැනි වීඩියෝ නැරඹීමට අපගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න...
Like 👍 Share ❤ Subscribe 🔔 Click the bell
Our Social Media
linktr.ee/travelwithudeshi
🙋🏽‍♀️Follow Us!
✓ Follow on Facebook: bit.ly/453EnEk
✓ Follow on Instagram: bit.ly/45o4ZQj
✓ Follow on TikTok : bit.ly/3qhFe5k

Пікірлер: 34

  • @anandamanage4292
    @anandamanage4292Ай бұрын

    Wow. I like this informative video, specially because you come out from Nuwara Eliya. Cameramen showed his/her skills with closer lenced scenes which very useful. Keep it up. I hope this is family team work. Pls try cover other systematic plantations with or without use AI technology like, grapes, tomatoes, beet, alovera(comarika), banana etc. I believe it may a silence boost for rest of gardeners and gain for good reach too. Good luck!

  • @travelwithudeshi

    @travelwithudeshi

    Ай бұрын

    Thank you very much for ur appreciation and encouragement..And thanks again for ur valuable ideas..Actually I hope to cover other plantations soon..thank you 🙏🌹🥰

  • @amithaebert5415
    @amithaebert5415Ай бұрын

    අපේ සහෝදර දමිල ලාංකික යෝ.හිත හොද අය.කවදාවත් වරදින්නේ නෑ.සුභ අනාගතයක් රටේ ජනතාවට.🎉🎉🎉🎉🎉❤❤❤

  • @travelwithudeshi

    @travelwithudeshi

    Ай бұрын

    ඇත්තෙන්ම 🌹🙏👍

  • @amithaebert5415
    @amithaebert5415Ай бұрын

    හොද අදහස්.රටට ආදරේ ඇති ලාංකික යෝ.ජය වේවා ඔබතුමන්ලාට🎉🎉🎉🎉🎉🎉

  • @travelwithudeshi

    @travelwithudeshi

    Ай бұрын

    අනිවාර්යයෙනම..🌹🙏👍

  • @YamuAwidinna
    @YamuAwidinnaАй бұрын

    නියමයි. මෙි වගේ දෙවල් වෙන්න ඔිනි . ජයවෙිවා 🌻🍀✌️👌♥️

  • @travelwithudeshi

    @travelwithudeshi

    Ай бұрын

    බොහොමත්ම ස්තුතියි 🙏 ජය වේවා 🥰🥰

  • @palikaweerasinghe5890
    @palikaweerasinghe5890Ай бұрын

    පැල ගත්ත තැන ඇහුනේ නෑ.පැල ගත්ත තැන හා මේ මහතාගේ phone number එක දෙන්න පුලුවන්ද?වටිනාම video එකක්❤

  • @slthelife4331

    @slthelife4331

    20 күн бұрын

    පැල ගද්දි ඇට පෙර පැල ගන්නවට වඩා අතුබද්ද පැල ගන්න මාස 6 කට පසු ඔබට අස්වැන්න ක්‍රමයෙන් ලබාගන්ඩ පුලුවන්

  • @taprobaneonlineshopping
    @taprobaneonlineshoppingАй бұрын

    පලමු ලයික් එක සහ පලමු කමෙන්ට් මගෙන්.. මම ගිහාන් මල්ලි ❤❤

  • @travelwithudeshi

    @travelwithudeshi

    Ай бұрын

    හැමදාමත් වගේ බොහොමත්ම ස්තුතියි මල්ලි 🥰❤

  • @thantulagemelcomfernando3074
    @thantulagemelcomfernando3074Ай бұрын

    Jayawewa hoda wadak

  • @travelwithudeshi

    @travelwithudeshi

    Ай бұрын

    ඔබගේ අදහසට බොහොමත්ම ස්තුතියි 🙏 🙏 🙏 🙏 🙏

  • @user-tu5ml9bf6c
    @user-tu5ml9bf6cАй бұрын

    Respect sir ❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @travelwithudeshi

    @travelwithudeshi

    Ай бұрын

    🙏🙏🌹

  • @sunandapriyanjani268
    @sunandapriyanjani268Ай бұрын

    👍

  • @travelwithudeshi

    @travelwithudeshi

    Ай бұрын

    👍

  • @seelaganegoda9077
    @seelaganegoda9077Ай бұрын

    දඹුල්ලේ අශෝක කියලා කෙනෙකුගෙන් පැල අරගන තියෙන්නේ..

  • @travelwithudeshi

    @travelwithudeshi

    Ай бұрын

    👍🙏🥰

  • @ranjanjayasinghe3308
    @ranjanjayasinghe3308Ай бұрын

    ❤❤❤

  • @travelwithudeshi

    @travelwithudeshi

    Ай бұрын

    🥰🥰

  • @JagthAmarathunga
    @JagthAmarathunga10 күн бұрын

    4n nambaryak dannko

  • @user-sf1ny6qi7g
    @user-sf1ny6qi7gАй бұрын

    Kalakanni des palu ballo mewata help karahan

  • @travelwithudeshi

    @travelwithudeshi

    Ай бұрын

    👍👍👍

  • @akashchathurangaofficial
    @akashchathurangaofficialАй бұрын

    රිලවුන්ගෙන් කරදර නැත්ද ?

  • @travelwithudeshi

    @travelwithudeshi

    Ай бұрын

    දන්න තරමින් නම් එහෙම බවක් තිබ්බෙ නෑ🥰👍

  • @wasantha-br3cb
    @wasantha-br3cbАй бұрын

    අවශ්‍යම දේ ඇහුවේ නෑ.කප්පාදු කරන විදිය හා කාලය පිලිබද ?

  • @travelwithudeshi

    @travelwithudeshi

    Ай бұрын

    ඔව් ..වෙන්න පුලුවන..එතුමා වීඩියෝ එකේ,කියනවා...අපි Travel කරන අතරතුර දැකපු නිසා වීඩියෝ කලේ..Plan කරල script එකක් හදාගෙන ගිය ගමනක් නෙමෙයි...එත් ගොඩක් දේවල් වීඩියෝ එකේ කියනවා..🙏🙏🙏

  • @sajeewanimesh9598

    @sajeewanimesh9598

    27 күн бұрын

    අහගෙන ඉඳලා කප්පාදු කරන්න බැ.. ඕක සරල දෙයක්..ඔලුවෙන් කරන්න ඕන..මාත් අක්කර 4ක් කරනවා.. තව දෙයක් company කාරයන්ගෙ ලෙයර් පැල වලට අහුවෙන්න එපා

  • @travelwithudeshi

    @travelwithudeshi

    27 күн бұрын

    🙏🙏👍🥰

  • @NISHANTHARAMBUKA

    @NISHANTHARAMBUKA

    16 күн бұрын

    ඔයාකොහෙද​@@sajeewanimesh9598

  • @nirmajayawickrema2468
    @nirmajayawickrema246823 күн бұрын

    මෙතුමාගේ contact number එක තියෙනවාද? යාපනයේ මොන ප්‍රදේශයේද මේ වගාව තියෙන්නේ?

  • @travelwithudeshi

    @travelwithudeshi

    20 күн бұрын

    Contact Number එකක් නම් නැහැ ..අපිට අහම්බෙන් හම්බ වුනේ මෙතුමාව..ඉලග සැරෙ යාපනේ ගියාම අනිවාර්යයෙන් හොයල කියන්නම්.😘

Келесі