කලා වැවේ, වැව් බැම්මේ නිධානය බලන්න නාමල් ගිය වීඩියෝවක් එළියට - Exclusive

#Namalrajapakshe #namalkarunarathna #smchandrasena #dumindadissanayake #kalawewa #dabulla
ඩේසි ආච්චිගේ මැණික් මල්ලට කරපු දේ මේකටනම් කරන්න එපා..
චන්ද්‍රෙස්න ඇමතිතුමෝ පොලිසියට කෝල් කරලා අහුවෙන්න එපා..
රත්තරන්, මැණික් ගොඩක් අරන්..
පොලිසියේ මහත්වරු එස්.එම් චන්ද්‍රෙස්නගේ, දුමින්දගේ කෝල්වලට නැවෙන්න එපා..
උණුසම් පුවත් දිනපතා නැරඹීමට Madyawediya යුටියුබ් චැනල් එක Subscribe කර සීනු ලකුණ ඔබන්න
Disclaimer: This is a news report. All images or Videos are using for reference purpose only.
For copyright matters please contact : madyawediyalanka@gmail.com
Madyawediya Website : madyawediya.lk/
Facebook : / madyawediya
Madyawediya / Madyawediya news /Sinhala News / Sri lanka News / Breaking News

Пікірлер: 451

  • @knsilva5503
    @knsilva55037 күн бұрын

    නිධන් ගත්ත හොර හැත්තට සාප වෙන්න ඕනි.😢

  • @daisyfernando1613

    @daisyfernando1613

    6 күн бұрын

    රාජපක්ෂල තමයි ඉතින්

  • @siryalatha8274
    @siryalatha82747 күн бұрын

    තෙරුවන්සරණයි.සියලුදෙනාටම බඩ පපුව පිච්චිලා ගියා මැරෙන්නෙ නැති මිනිස්සුන්ද මේක ගත්තෙ මේ නිධානය ගත්තු අයටත් සම්බන්ද උන සියලුදෙනාටම සොභාව දහමෙන් දඩුවන් ලැබෙයි.මේ බලධාරින්ට නිද්ද ගිහිල්ල හිටියේ අපේ අතිතේ රජවරු නිධන් කලේ අපේ මතුපරපරපුර රට සොයන්පෝෂීත කරන්නයි හොරුන්ට ගන්න නෙවෙයි.ජනතාවනි නිහඩ නොවි සටනට ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල මම හදවතින්ම අධිෂ්ඨාන කරමී. මේ සොයා බැදු සියලුදෙනාටම බුදුසරණයි.පරිස්සමට ඉන්න ❤👍🙏🙏🙏❤

  • @karunathilakashalu972

    @karunathilakashalu972

    7 күн бұрын

    😢😢😢.. aththamai anee

  • @siryalatha8274

    @siryalatha8274

    7 күн бұрын

    ඔබතුමාලට මගේ ආදරණීය. ගෞරවය පුද කරමි..තෙරුවන්සරණයි.සියලුදෙනාටම ❤🙏🙏🙏👍❤

  • @chandrasenakarunadhipathi5801

    @chandrasenakarunadhipathi5801

    6 күн бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @user-oh1lc3jb4o

    @user-oh1lc3jb4o

    5 күн бұрын

    RPM උබ බබා ද දන්නැද්ද වහාම මු අල්ලා මැරෙනකම් හරෙ දමන්න මුං වාගේ හොරු තොපි සූහාදර්මයයෙන් පලදෙන වා හොදෙ

  • @suduputha659

    @suduputha659

    4 күн бұрын

    Few

  • @user-mp7sz7hm2h
    @user-mp7sz7hm2h7 күн бұрын

    අප රටට, අප දේශයට විශ්වයෙන් දායාද කල උරුමයන්,,,,අප පණමෙන් රැකගතයුතුව ඇත.... අප රටට,පැරණි රජවරුන් විසින් උරුම කළ පෞරාණික වස්තූන් ,,, සොරාගත් දැවැන්ත මෙහෙයුම දියත් කර එයට සම්බඳ වගකිවයුතු සියළුම දෙනාහට,,, බලයක්, නිලයක් නොතකා නීථිය ක්‍රියාත්මක කරනතෙක් අප රටට ආදරය කරන සියළුම දෙනා අවධියෙන් බව කියා සිටිමි 🙏🙏🙏🙏🙏🙏. රටම දැනුවත් කිරීමට උරදුන් නාමල් මහතා ඇතුළු, විදවතුන්හට මාගේ ප්‍රණාමය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏.

  • @kumara3288
    @kumara32887 күн бұрын

    මේකට හැමෝම අවධානය දෙන්න ඕන. පක්ෂ වැඩක් නැ.. මෙතුමා කරපු වැඩේ හොඳයි.. ❤

  • @Suneth.malinga1

    @Suneth.malinga1

    7 күн бұрын

    😂😂😂😂 gon katha kiyanna epa uba dannawada nidan dana hati danna reddakuth na bola wage harak yakooo oka athi labbak na un gal kadala nodanna dewal katha Nokara idapalla modayoo than 2k 3k kadanna danna 1 awanam wade thibbanam ai bola harakoo than 2k 3k haranne gal kadala muth awa munta padayak ariyath rajapakshala 😂😂😂😂 mole nathi unta mun patta porawal nidanayak dana vidiyak thinawa bola harak unata aa kale harak hitiye kuburu bada karanna 😂😂😂

  • @ShanIndunil-eu8oh

    @ShanIndunil-eu8oh

    5 күн бұрын

    ​@@Suneth.malinga1රාජපක්ශ ලා කියන්නෙ නිදන් හොරු තමා බන්

  • @senawirathna6147

    @senawirathna6147

    4 күн бұрын

    උබලවගෙ ගොන් හුත්තිගෙ පුතාලට නොතේරුනාට ගල්කඩලද..ගල්කපලද..ගහිල්කරලද කියල පේනව. ටැට්ටරේ ගෙනාවද දැන්ඤැ..පටවගෙන හුටවගෙනයන්න..​@@Suneth.malinga1

  • @senawirathna6147

    @senawirathna6147

    4 күн бұрын

    ​@@ShanIndunil-eu8ohඇයි පුතානෝල..😂😢

  • @ShanIndunil-eu8oh

    @ShanIndunil-eu8oh

    4 күн бұрын

    @@senawirathna6147 ekenma

  • @indraamarani3518
    @indraamarani35185 күн бұрын

    උඩුගම් බලා යන මාලිමාව .අපි සියලු දෙනා ඔබ සමඟයි .නිවැරදි දිසානතිය .ජයෙන් ජයම .🙏❤️

  • @HirunKarunaratne
    @HirunKarunaratne6 күн бұрын

    කුරුණෑගල භුවනෙකබාහු රාජසභා මණ්ඩපය තිබුණු පුරාවිද්‍යා භූමිය ඩෝසර් කරපු කුරුණෑගල හිටපු රස්තියාදුකාර නගරාධිපතියාට හිරේ යන්නම වැඩේ හැදුවේ නාමල් කරුණාරත්නලා. රටේ උරුමය වනසලා ඉතිහාසය මකන්න උත්සහ කරපු සෑම අවස්ථාවකම පෙරට ආවේ ජවිපෙන්. ඒකයි මේ අපරාධය ගැනත් ඒ මිනිස්සු අනිත් හැමෝටම කලින් නාමල් කරුණාරත්නලාට පැමිණිලි කරන්නේ.

  • @Gna770
    @Gna770Күн бұрын

    පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @swaireeudakumbura-6a950
    @swaireeudakumbura-6a9507 күн бұрын

    මං හිතුවෙ පොඩි මයිනා නිධානෙ බෙදාගන්න ගිහින් කියලා 😂😂😂 දන්නැද්ද පට්ට හොරුනෙ😅😅

  • @funnysl8695

    @funnysl8695

    7 күн бұрын

    සජිත්ගේ ththa කොටසක් ගත්තා නාමලගේ තාත්තා ඉතුරු ටීක ගත්තා ඊටත් kalim සුදොඕ ගත්තා හිතපල්ලකෝ ගොඩේ ගොඩේ kiuwta lankawa කියන්නේ නිදනයක් 😂

  • @anurangahaupeliyange5713

    @anurangahaupeliyange5713

    7 күн бұрын

    පොඩි මයන අපෙ පත්තෙ නිදානයක් කැඩුවා දුටුගැමුණු රජ්ජුරුවෝන්ගෙ මුද්දත් එතන තිබ්බෙ තව මැනික් රත්තරන් එහෙම ඉඩමේ අය්ති කාරයො 119ගැහුව ඒත් ආවෙ නෑ STF එක දාගෙන පස් ඒක්කම අරන් ගියා. නාකි මය්නාගෙ අතේ තියෙන්නෙ ඒ මුද්ද

  • @vajiralakshan

    @vajiralakshan

    7 күн бұрын

    Oyanam marai ane

  • @AnnoyedClogShoes-vi1qb

    @AnnoyedClogShoes-vi1qb

    7 күн бұрын

    කටුගේ කඩල රත්තරංශකඩුව ගත්ත. ඔටුන්න ගත්ත. නාකි මයින.. රත්තරං කාසි ගත්ත.

  • @OnlineRRR

    @OnlineRRR

    7 күн бұрын

    උගෙඇගිල්ල කුනු වෙලා වැටෙන්න ඕනෑ​@@anurangahaupeliyange5713

  • @wijebaragama4444
    @wijebaragama44447 күн бұрын

    ඕවට සම්බන්ධ උන්ට බඩ යනකොට කලා වැවෙ වතුර මදිවෙයි හොදගන්න. එහෙනම් ධතුසෙන රජතුමාට ත් ඇරිය රාජපක්ෂ ලා.

  • @bhaichan5520
    @bhaichan55207 күн бұрын

    කව්ද ඉතින් රටටම පිළිකාවක් වෙලා ඉන්න රාජපක්ෂ හැතිකරේ

  • @lakshmanariyaratne3026

    @lakshmanariyaratne3026

    5 күн бұрын

    ගෙනාවේ මේ කාලකන්නි ජෙප්පොම තමයි

  • @nissankamayadunna532
    @nissankamayadunna5326 күн бұрын

    කලා වැව කියන්නේ ධාතූ සේන රජතුමා අපට හදලා දුන්න ජාතික සම්පතක් ඔය නිධානය ගත්ත සියලුම එවුන්ගේ පවූල්වලට ශාපවේවා.රටකට වෙච්ච දෙයක්

  • @anurabandara6659
    @anurabandara66597 күн бұрын

    ඔය ගමේ අය නොදැන කරන්න බෑනේ.. අනික මේ ට්‍රයි එකක් දීල වගේ.. ඔයාලගේ අයත් ගමේ ඇතිනේ අනික කටුගේ කඩු කස්ථාන හොරකම් කිරීම අදටත් අභිරහසක් නේද?

  • @dayanimallikachchigedona6518
    @dayanimallikachchigedona65187 күн бұрын

    මේවාට රජ කාලෙ දඩුවම් දියයුතුඉ

  • @indraamarani3518
    @indraamarani35185 күн бұрын

    කොසොල් රජතුමා දැකපු සිහින .සම්මා සම්බුදුරජාණන් වහන්සේ වහන්සේගේ නෙතටත් පෙනිලා තියෙනවා මේ පව්කාරයෝ .❤❤❤

  • @anandathilakarathne9127
    @anandathilakarathne91277 күн бұрын

    එස් එම් චන්දසේනගේ වැඩ තාම ඕවා තාබුගල කියන නිධන් හොරා එක්ක ගේම ගහන්න ඇති

  • @kaveenhanasana9754

    @kaveenhanasana9754

    2 күн бұрын

    තාඹුගල කාරයා හිරේ ගියා නේද ?

  • @romwij
    @romwij7 күн бұрын

    කලාවැව ඉස්සෙල්ලාම දැක්පු දවසේ මට කඳුලු ආවා.

  • @user-md2ys8nn9d

    @user-md2ys8nn9d

    7 күн бұрын

    Ai a

  • @OnlineRRR

    @OnlineRRR

    7 күн бұрын

    මටත් 😢😢😢😢

  • @romwij

    @romwij

    7 күн бұрын

    @@user-md2ys8nn9d දන්නේ නෑ.දුකකට නෙවෙයි හැබැයි.අභිමානයක් වගේ එකක් දැනුනේ ඒ වෙලාවේ.අපේ මුතුන්මිත්තෝ අපිට ඉතුරුකරලා තියෙන දේවල් වගේ හැඟීමක්.මම පොඩිකාලේ ඉඳලම මගේ රටට ආදරෙයි කියන එක තියෙනවා.

  • @sunilmageahtethayasihiwegu7719
    @sunilmageahtethayasihiwegu77197 күн бұрын

    මෙවට නම් රජකාලේ දඩුවම් දියයුතුයි

  • @user-lj8gv5vf1x

    @user-lj8gv5vf1x

    7 күн бұрын

    rajapaksha kale daduwam nam labei.

  • @cabeysundara8154
    @cabeysundara81547 күн бұрын

    ගත්ත වුනාට හෙණ හත වැදියන් කියා සියලුම ප්‍රාර්ථනය කරන්න. හෙණ වදිනවා සත්‍යයී.

  • @anurangahaupeliyange5713
    @anurangahaupeliyange57137 күн бұрын

    Npp ආවම ඕකුන්ට මරන දඩුවම දෙන්න

  • @kasuntharindu8516

    @kasuntharindu8516

    7 күн бұрын

    Mulinma jvp unta denna ona karapu aparada walata sorry kiwahama hare

  • @nimaliperera9457

    @nimaliperera9457

    7 күн бұрын

    @@kasuntharindu8516ඔව්...බං රනිල් ට සහ සජියටත්....😂😂

  • @nirugamage2237

    @nirugamage2237

    7 күн бұрын

    @@kasuntharindu8516මචන් උබ කොයි යුගේද ඉන්නේ

  • @kasuntharindu8516

    @kasuntharindu8516

    7 күн бұрын

    @@nirugamage2237 uba inna uge uba jvp ake ithihase danne API danno API hodata dukvinda Ape demapiyoth maranna awa apita ayn wenna kiyala

  • @lankadesilva.7446
    @lankadesilva.74467 күн бұрын

    මේ නිධන් හොරැන්ගේ පවුල් වලටත් හෙනවදානවා මේ අපරාද වලට..කාලකණ්නි ..😡

  • @danushkadesilva9376
    @danushkadesilva93767 күн бұрын

    ධාතුසේන ඕව වල දැම්මෙ චන්ද්‍රසේන, නන්දසේනලාට ගොඩ දාගන්න තමයි කියලා මහා වංශයේ සඳහන් වෙනව 😂

  • @Damindasuranjith

    @Damindasuranjith

    7 күн бұрын

    🤣🤣🤣🤣

  • @Sarath-fp1ll

    @Sarath-fp1ll

    7 күн бұрын

    😂😂😂😂😂😂😂

  • @madugunarathna240

    @madugunarathna240

    7 күн бұрын

    😂😂😂

  • @OnlineRRR

    @OnlineRRR

    7 күн бұрын

    රජ කාලෙ විදේශීය ආක්‍රමණ නිතර නිතර ඇති වීම.නිසා උන්ගෙන්.බේරා ගැනීම සදහා මෙවැනි වටිනා මුතු මැනික් රත්‍රන් ආදි දේ ආරක්ෂව සදහා නිදන් කලා.

  • @rketagodage

    @rketagodage

    7 күн бұрын

    😂😂😂😂😂😂

  • @nayangovinna3896
    @nayangovinna38967 күн бұрын

    අහල පහළ ඉන්නේ පොට්සන් ලද 😭😊

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm7 күн бұрын

    ඒ කාලෙ රජවරු නිධාන වල දැම්මෙ අනාගතෙ දවසක මෙ රටෙ මිනිස්සුන්ට කන්න නැතිවෙන දවසක් එනවා එදාට රටෙ රජා ඒ වා මිනිස්සු ට දෙන්න ඕනා මම දන්නෙ එහෙමයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @oshadamadushanka9002

    @oshadamadushanka9002

    7 күн бұрын

    දැන් රජා හොරා කනවා

  • @chamindanawagamuwa1814

    @chamindanawagamuwa1814

    5 күн бұрын

    ඒකාලේ හිටියා රජවරු දැන් කලේ රජ පුටුවේ ඉන්නේ හොරු නොවැ රාජපක්ෂ, රනිල් මෛත්‍රී, සජිත්, ඕකුන් හොරු නොවැ හොර හැත්ත හැදිගැවිලම යන්න කියලා පාර්ථනා කරමි

  • @prashanthakumara7802
    @prashanthakumara78027 күн бұрын

    රටෙ ජනතාව හොද කල්පනාවෙන් ඉන්න ඔනෙ කාලයක් මෙක හැම දෙයක්ම හොරකමි කරන්න කාලයක් මෙක

  • @surensuranga1244
    @surensuranga12447 күн бұрын

    තව පුලුවන් තරම් කතිර ගහලා උන් දම බලේට ගේන්න නැත්තන් පව්නේ ඉතුරු ටිකත් කන්න කාලකන්නි දේසපාලුවෝ

  • @nscreative5930

    @nscreative5930

    7 күн бұрын

    ඔයා මැෂින් හදනවා 😂 හොරු නිදන් ගන්නවා😢 හරි සරලයි

  • @priyanthimdurusinhe7514
    @priyanthimdurusinhe75147 күн бұрын

    පොඩි මනුස්සයෙක් වැරදි කලා නම් පොලිසිය නීතිය කොහොමද ක්‍රියාත්මක කරන්නෙ

  • @asokajayarathna9221
    @asokajayarathna92217 күн бұрын

    පොලීසය දන්නවා ඇති 😂

  • @budhistperfection6006
    @budhistperfection60067 күн бұрын

    ගල් විදින්නත් වෙඩි බෙහෙත් දෙන්නෙත් භූ විද්‍යා පතල් කාර්‍යාංශය ඒකෙ ඉන්නෙම දේශ පාලන හොර නිලධාරීන් . කුරුනෑගලත් ඒවගේ නිධන් ගන්න පටන් අරන් තියෙන්නෙ භූ විද්‍යා එකෙන් වෙඩි බෙහෙතුයි ගල් විදින්න කැනීම් බල පත්‍රයයි දෙනව.කොච්චර ලියුම් ලිව්වත් කොතනට පැමිනිලි කලත් වැඩක් නෑ.තාම නිධානෙ හොයන්න ගල විදිනව.ගෙවල් වටේට තියෙනව ආරාමයකුත් තියෙනව.පොලීසිය ප්‍රා.ලේ.කා. භූ විද්‍යා එක සහ ප්‍රා.සභාව එකතුවෙලා කරන්නෙ.😂😂😂 කඳු නාය යනකල් කලුගල් කඩනව නිධන් ගන්න.

  • @shanthaperera2571
    @shanthaperera257118 сағат бұрын

    මං හිතුවෙ රනිල් රාජපක්ෂගෙ වැල්පාලමේ ඇදගෙන ගිය නෑමොලය ගිහිං කියල..මේ අපේ එකානේ..ජයවේවා සහෝදරය

  • @affordbay6700
    @affordbay67007 күн бұрын

    සුගලා දේවියගේ මමියගත් උන් ට උනදේ වෙයන් .

  • @heshansanchala7242

    @heshansanchala7242

    6 күн бұрын

    සිරිසේනගෙ මල්ලි කෙනෙකුටත් මැරුම් කන්න උනා

  • @amithadasanayaka2886

    @amithadasanayaka2886

    5 күн бұрын

    ඒ ගැන කියන්න පුළුවනද

  • @samanwijerathne2361
    @samanwijerathne23617 күн бұрын

    දුමියගේ ගේමක් වෙන්න ඇති...

  • @mljacopasan-zd1ce
    @mljacopasan-zd1ce7 күн бұрын

    අනේ උබලා දැනුවත්ව තමයි ඔය දෙවල් රට ඇතුලේ වෙන්නෙ දැන් එනවා රගපාන්න රෂපක්ෂලා ගෙ රනිල් චන්ද්‍රිකා නමල් බෙිබි මෙ සියලුම දෙනාටම කුනුපනුවෝ ගහලා මැරෙන්නෙ කවදා හරි අපේ රටට කරන අපරාධයට මහින්ද රජපක්ෂ කියන්නේ අමු හොරේක් චන්ද්‍රිකා මුලු රටම ඉන්දියාවට දෙන්න දගලනවා

  • @alvinperera-yi4cb

    @alvinperera-yi4cb

    7 күн бұрын

    ඇයි උන්ට දිව්‍යඥානය තියනවද?

  • @nimalkarunarathna2370

    @nimalkarunarathna2370

    3 күн бұрын

    හොරුන්ට ගනදෙයිඤානෙ

  • @user-sh7sk4ko5g
    @user-sh7sk4ko5g4 күн бұрын

    ලගදි වැව් බැම්ම ප්‍රතිසන්ස් කරනය කරනවා කියලා ඔක තමා කරේ ගමේ අයට එන්න තහනම් කරලා තිබුනේ

  • @RohiniBandara-zp6ur
    @RohiniBandara-zp6ur7 күн бұрын

    ඒකත් ඉවරයි අරුන් ගන්න ඇති

  • @AngodageWickramasingha
    @AngodageWickramasingha6 күн бұрын

    ගත්ත නූලෙ ගැට ටික ලිහන්න එතකොට ගත්ත අයට සහභාගි වු අයට සෙට්

  • @rajithapadmani2631
    @rajithapadmani26317 күн бұрын

    මෙි හොරකම කරපු කාලකන්නි පවි කාරයන්ට මෙලවදිම දඩුවම ලැබෙිනවා තිරිසන්නු බුදු දහම පවා සොරා කනවා රටත් කාල සාසනෙත් කනවා මුන්ට නිසි දඩුවම දෙන්න පරලොවට යන්න මොනතරා තිරමක වුනත් කමක් නැත නිතිය හැකි ඉක්මනින් කිුයාත්මක කරන්න කාංචාන මල්ලි කොතනද ඵතන ජය නියතයි

  • @user-lh5hn1vb4r

    @user-lh5hn1vb4r

    7 сағат бұрын

    මේවට සම්බන්ධ හා ගෑවුනු ගෑවුනු එවුන් ඕවයින් කාපු උන් ඔක්කොම ටික දවසකට හැඳිගෑවිලා පල 😢😢😢😢😢😢

  • @user-cq6sk3pg6v
    @user-cq6sk3pg6v7 күн бұрын

    චන්ද්‍රසේන හෙනගහනවා. කාලකණ්ණියා.

  • @nuwandanushka902
    @nuwandanushka9024 күн бұрын

    එහා පැත්තෙ ඉන්න සිකුර්ට්ල අනිවාරෙන් සම්බන්ද ඇති ඕකට උන්ට ඇහෙන් නැතුව ඕක ගන්න බෑ

  • @BoduEkamuthuwa
    @BoduEkamuthuwa7 күн бұрын

    ජයවේවා

  • @darshanasamarasinghe2487
    @darshanasamarasinghe24877 күн бұрын

    මොන එකා නිධාන ගත්තත් උඩ මරණ දඬුවම දෙන්න නීති ගෙන්න ඔනැ නැතිනම් මම ඡන්දය දෙන්නේ නෑ කාටවත්ම

  • @damithjayathilake866

    @damithjayathilake866

    7 күн бұрын

    Pissuda yako salli walata mini maranna 😂😂😂

  • @wesamun1
    @wesamun17 күн бұрын

    ඕක අදාලයි මට.හිටපං ඕකුන්ගෙ බෙල්ල කඩල බිලි ගන්නකල් 😠

  • @chamindachaminda5206
    @chamindachaminda52067 күн бұрын

    ඔව්වා ධාතුසේන විසින් චන්ද්‍රසේනට චන්දේ කරන්න සල්ලි ඕන නිසා නිධන් කරන ලදී

  • @wimalakadupitige1549
    @wimalakadupitige15498 сағат бұрын

    God bless you MALIMAWATA JAYA WEVA

  • @kumudinihettige2823
    @kumudinihettige28237 күн бұрын

    නිල්දියවර අපෙ අම්මා .....කියලා ගීත සාහිත්‍යක් බිහිවූ අපේ රටේ අම්මවත් කෙලෙසමින් කල මේ අපරාධකරුවන්ට ජාතියේම සාපය වැදේවා!

  • @dimuthuruwan4964
    @dimuthuruwan49644 күн бұрын

    මොකෙක් හරි ඇමතියෙක්ගෙ වැඩක් ඕකත්.. ඕක හාරනකන් කවුරුත් දැක්කෙ නැද්ද

  • @wasanavithanage9531
    @wasanavithanage95317 күн бұрын

    අපේ ගමෙත් දේවලේ නිදානෙ ගන්න බැසිල්ගෙ ගෝල පිරිසක් ආවලු කපු ගෑනියෙක් එක්ක

  • @user-lh8ys4pn3y
    @user-lh8ys4pn3y7 күн бұрын

    ඔච්චර දෙයක් කරන කම් ගමේ එවුන් මොකෝ කරෙ ග්‍රාම නිලදාරියා වග කියන්න ඕනේ එකෙන්ම

  • @thilakdunuvila5073
    @thilakdunuvila50737 күн бұрын

    ඕව ඉතින් හොයන්නනම් මාලිමා ආණ්ඩුවක්ම එන්න ඕනැ.

  • @dilaniamarasinghe7688
    @dilaniamarasinghe76886 күн бұрын

    චන්ද්‍රසේන යට මේ ආත්මෙදිම පලදෙන්න ඕන

  • @godsmoney6175
    @godsmoney61757 күн бұрын

    God bless you.

  • @rupawathiechadwick6608
    @rupawathiechadwick66087 күн бұрын

    අස්සය ගියාට පස්සෙද තොපි ඉස්තාලෙ වහන්නේ..?

  • @alvinperera-yi4cb

    @alvinperera-yi4cb

    7 күн бұрын

    බලධාරින් පත්කරල ඉන්නෙ ඒකට. උන් නොකරට මේ මිනිස්සු මොනව කරන්නද?

  • @martinluther2911

    @martinluther2911

    6 күн бұрын

    නාමල් කරුණාරත්න අදාල නිළදාරියාට දන් වනකම් ඌ දන්නේ නෑහැ කියන්නේ.. ඌත් මේකට සම්බන්ධ ඇති. ඇට තලළා අහගන්න ඕන. කුරුණෑගල රාජස්සභා මණ්ඩපය කෑඩූ පරයා හිරේ යැව්වෙත් නාමල් කාරුණාරත්නලාගේ පැමිණිලි නිසා... මයිනයි කපුටයි සොම්බියයි සාටක නාමල් පරයයි රටට ශාපයක්ම තමයි....😢😢

  • @kalumdasanayake9767

    @kalumdasanayake9767

    5 күн бұрын

    රාජපක්ෂලා පු දෙන්න එපා තවත්

  • @sumithra1560
    @sumithra15607 күн бұрын

    👍👍👍👍👍👍👍

  • @user-hw8ky2ol3w
    @user-hw8ky2ol3w6 күн бұрын

    Gatthu aka goda supiri

  • @chandana537
    @chandana5375 күн бұрын

    රාජපක්ෂ හැතිකරය ඇතුළු නිදන් හොරුන්ට හෙන හතම වැදියන් 🙏

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage86837 күн бұрын

    ඕකුන්ට කොතනක හරි සර්පයො දෂ්ඨ කරල මැරෙන්නෙ.උදව් කල උන්ටද, සහභාගී වූවන්ටද..

  • @chathuralakshika9334
    @chathuralakshika93347 күн бұрын

    සොබාදහමේ හම්බ වෙවි ...මෙ පාලකයන් ආනගතය වෙනුවෙන් මොනව නිදන් කාරලා ඇති ද.

  • @sugathsensei5987
    @sugathsensei598718 сағат бұрын

    Kadawara දෙවියන්ට baarai munwa...elagan ,maraagan...නාමල ya සම්බන්ධ nam....

  • @anomapriyadarshani6722
    @anomapriyadarshani67227 күн бұрын

    පොඩි මිනිස්සුන්ට ඕවා කරන්න ශක්තිය නැ . මහ එවුන්ගෙ වැඩ මේවා . ඉතාමත් ඉක්මනින්ම මේ අයට ස්වභාවධර්මයෙන් දඬුවම් ලැබේවා ..! 😢

  • @aselamadusanka1927
    @aselamadusanka19277 күн бұрын

    චන්දෙ ලංවෙනකොට ඔයවගේ නාට්‍ය රඟදක්වනවා..කමක් නෑ ඔයාලගෙ ආසාවනෙ.අපි මාලිමාවට

  • @user-ie4lu7qb8t
    @user-ie4lu7qb8t7 күн бұрын

    Obatumalata budu saranai malimavata jaya niyati anura sahodaryata jaya niyati npp akata jaya weva🎉🎉🎉🎉🎉🎉

  • @user-fg3sg5mg9j
    @user-fg3sg5mg9j7 күн бұрын

    රාජපක්ෂලා එක්ක හවුල් වෙච්ච හැම එකාටම පව්ල් පිටින් හෙන ගහනවා දවසක සොබාදහම දඩුවම් දෙනවා 😡😡😡😡

  • @Sumin.131
    @Sumin.1314 күн бұрын

    එකගයි...❤

  • @bandaranayake441
    @bandaranayake4414 күн бұрын

    දැයට කිරූළ ගෙනාවා..කුරුණෑගල වැව හෑරුවා...ලංකාව පුරාම නිදන් ගත්ත රාජපක්ෂ හොරු මේකටත් දුන්නා ෂොට් එක..

  • @kgpgayan6203
    @kgpgayan62035 күн бұрын

    ඔතන නිධානයක් තිබ්බත් නැතත් කෙනෙක් යම්හෝ සහසම්බන්ධයක් තිබුණොත් අනිවා මේවසර ණයපොලී ,වැල්පොළි බවට පත්වන වසර නොඅනුමානයි කොණ්ඩදෙණිය හමුදුරුවොත් දන්න සූත්‍රය සංයුක්ත කර අපර පද බෙදන්න බෑ එතන බල බිඳිනවා😂😅😊

  • @subashiniperera2881
    @subashiniperera28815 күн бұрын

    මේ අපරාධයට සම්බන්ධ උන් ඉක්මනින්ම සොයාගැනීමට ලැබේවා . රට වනසන කාලකන්නි ට මහා උළු ගෙදරදී මැරෙන තුරුම නිධන් හරන්න ලැබේවා!

  • @user-rb8cv3bl7v
    @user-rb8cv3bl7v7 күн бұрын

    රාජ්‍ය අනුග්‍රහය යටතේ භාහිරව පුජාව තියලා නිධානය ගත්තට කමක් නැහැනේ.😂😂😂

  • @user-gy2mu1oq6i
    @user-gy2mu1oq6i7 күн бұрын

    👍👍👍👍👍👍👍👍👍💪

  • @namaligunasakara
    @namaligunasakara6 күн бұрын

    ගඟ දිගේ ජැක්සන් ගයේ මේවා හොගෙන තමා හංගපු තැන්වල තියෙනවා පොලොව යට හැංගුවත් දෙන්න වෙනවා අනිවාර්යයෙන්ම දඬුවම් ලැබෙයි

  • @anthonyokith7334
    @anthonyokith73347 күн бұрын

    okkoma horu hoyaganna oni uparima daduwam denna,waw bamma kadunoth ,,,,

  • @sudarshipriyangika4046
    @sudarshipriyangika40467 күн бұрын

    මරණයෙන් පසු අපායට

  • @janakadivarathne3137
    @janakadivarathne31377 күн бұрын

    ඔකගෙ ඇටදෙකෙන් එල්ලන.උන් අපෙ හාමුදුරුවෝ කිව්වා ම චන්දෙ දෙන බල්ලො.මහින්ද ජනදිපති කාලෙ ග්‍රිස්‍ යක්කු කියල මිනිස්සු බයකරල ඔයපරය හැමවැව්කම ඔය වැඩෙකර.ගොඩක් අය කිව්වා ඔකා එකලෙ තබ්බොව වැවෙ තිබ්බ නිදානෙත් ගත්ත කියල

  • @user-wh3dj4zo8d
    @user-wh3dj4zo8d3 күн бұрын

    ඇයි මේ අපරාධ කරන්නේ, ජරා තිරිසන්නු රත්තරං අපේ කළාවැවට නිදානය ගත්ත සියලුම අයට ශාපවේ ශාපවේවා ශාපවේවා

  • @isiwaraya
    @isiwaraya4 күн бұрын

    පුංචි නිවැරදි කිරීමක් කරන්න ඕන. වැවේ සම්පූර්ණ ජල ධාරිතාව රඳවා සිටින්නේ වැව් වාන නෙමෙයි. වැව් බැම්ම සහ බිසෝකොටුව. ජලාශ වලට නම් එය නිවැරදියි. මොකද ඒවායේ වාන් දොරටු පිහිටුවා තිබෙන්නේ ගැඹුරුම තැනින් නිසා.

  • @BoduEkamuthuwa
    @BoduEkamuthuwa7 күн бұрын

    ❤❤❤

  • @tckekirawa7827
    @tckekirawa78277 күн бұрын

    මේකාලෙ ටිකට් නැති ව නාට්‍ය බලන්න සලස්වන එක නම් මාර පිං ..🙏🙏

  • @inokagayani4437
    @inokagayani44377 күн бұрын

    පාලකයා මෙගැන අවදානය බලාන්න ඔනා දාරැවානට එක්ක හන ගහාන්න ඔනා සාබන්ද සියලුදෙනාගෙ ඔන්න බාලන්න ගාත්තු වුන්ගෙ එවුන්ට අද හෙටම සාපයක්ම වෙවා ගත්තු එවුන්ගෙ බෙල්ලම කැඩියාන්

  • @desilvachandima3750
    @desilvachandima37507 күн бұрын

    ඒක තමයි දැන් උන් ඔය පව් ගෙවන්න ලෑස්ති වෙන්නේ හෙන ගහනව කාලකන්නින්නට ..

  • @user-zu4xi8vp2v
    @user-zu4xi8vp2v7 күн бұрын

    පුතානො මේක දැනන් ඉදලා නැහැ නෙ චහ්

  • @senarathkarunaratne8529

    @senarathkarunaratne8529

    7 күн бұрын

    පුතානොගෙ අමාත්‍යංශෙකිනුත් ඔයවගේ එකක් අහු වුනා රජරට කැලේ. බැකෝ ඩැයිබර්ව මාරුකළා . එච්චරයි. විමර්ශන් නෑ. මෙහම කීව මතකයි. " ඒ අඳුනාගත්තු අයට මගේ අමාත්‍යංශයේ තවත් ඉන්ට බෑ" ඒ මොකටද ඈං ?

  • @ashokaLandagea
    @ashokaLandagea5 күн бұрын

    මෙච්චර දේවල්කරන කල් අදාල උන් නිදිද

  • @ewaadhikari1227
    @ewaadhikari12277 күн бұрын

    ඉස්සර.රජවරු.ඕවා.නිදන්.කරලා.තියෙන්නේ.එක.පවුලකට.විතරයි.රට.ස්වයන්.පෝෂිත.කරන්න.නෙමෙයි.ඒකනෙ.ඒ.පවුලේ.අය.රට.වටෙම.තියෙන.නිදන්.අරගෙන.වැජබෙනානෙ.හොර.හැත්ත

  • @SunilKaluarachchi-xu4lr
    @SunilKaluarachchi-xu4lr7 күн бұрын

    ධාතුසේන,රජතුමානමිි නිධානයක්,,නිධන්,කලේ නැත,,ඒනිධානය,තමයි කලාවැව,,,

  • @user-lh8ys4pn3y

    @user-lh8ys4pn3y

    7 күн бұрын

    තො දන්න දේ තමයි ඔය

  • @waves545

    @waves545

    7 күн бұрын

    උඹ ධාතුසේනන්‍රජ්ජුරුවන්ගෙ සෙකට්‍රිද ධාතුසු@## 😂

  • @downsouth8619

    @downsouth8619

    7 күн бұрын

    උඹ බලන් හිටියද ..හොර ගෑනි වෙලාද හිටියෙ රජ්ජුරුවන්ගෙ ..

  • @SunilPemarathna-kq1bw

    @SunilPemarathna-kq1bw

    6 күн бұрын

    A Kane bn?.Danna kataavak nemeinay athta.

  • @user-lh5hn1vb4r

    @user-lh5hn1vb4r

    7 сағат бұрын

    කාෂ්‍යප කරපුදෙය වැරදී කියල වැටහුනාට පසු ඔහු නැවත හිතල නිධානයක් නිධන්කරපු කථාවක් මම අහල තියෙනව

  • @SujithaSoysa
    @SujithaSoysa2 күн бұрын

    🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @chandrikasenerath9084
    @chandrikasenerath90843 күн бұрын

    මේ හෙළිකිරීම ගැන රටේ අවධානය යොමු විය යුතුයි .මාලිමාවට සම්බන්ධ අයට තමා මේ ගැන කැක්කුමක් දැනෙන්නෙ.තවත්මෙවැනි අපරාධ කරන්නවුන්ට සාප නොදේවි කියල හිතනවද.

  • @nckchandima5188
    @nckchandima51887 күн бұрын

    👍👍👍👍👍👍👍👍

  • @indikajayasekara8532
    @indikajayasekara85327 күн бұрын

    මාලිමාව දිනවිය යුත්තේ ඕකයි.. ❤❤

  • @user-hw4qp2cp7w

    @user-hw4qp2cp7w

    7 күн бұрын

    Malimawa illannet owatama tamai

  • @indikajayasekara8532

    @indikajayasekara8532

    7 күн бұрын

    @@user-hw4qp2cp7w ඔයා ආස එහෙම කියන්නද..? 👎👎

  • @jayanathabandara3006

    @jayanathabandara3006

    7 күн бұрын

    Malimawe unut nidan haranawa ban me pette

  • @indikajayasekara8532

    @indikajayasekara8532

    7 күн бұрын

    @@jayanathabandara3006 පහසුම දේ මාලිමාව ලාංචනේ ගහන් නිදන් හාරන එක...

  • @user-nl5vp9uh3i
    @user-nl5vp9uh3i7 күн бұрын

    නාමල් ඔයා😅 තාම ඕවා අරන් ඉවර නැද්....😂

  • @SampathPathum-op5pe

    @SampathPathum-op5pe

    7 күн бұрын

    Pako oya namal jvp

  • @user-nl5vp9uh3i

    @user-nl5vp9uh3i

    7 күн бұрын

    Lassana wadanak neda 😮

  • @indikajayasekara8532

    @indikajayasekara8532

    7 күн бұрын

    මේ නාමල් රාජපක්ෂ නෙමෙයි 😢

  • @user-nl5vp9uh3i

    @user-nl5vp9uh3i

    7 күн бұрын

    එහෙනම් මේ.. 🫢කොයි නාමලක්ද...?

  • @OnlineRRR

    @OnlineRRR

    7 күн бұрын

    ​@@user-nl5vp9uh3i😂😂😂පන් මල

  • @AcOshan
    @AcOshan7 күн бұрын

    Apu..ගමන් ..wede ...denna

  • @nimmijayasundara3317
    @nimmijayasundara33177 күн бұрын

    සාප වෙන්න ඕනෙ ගත්තු අයට

  • @prasannasenavirathna9383
    @prasannasenavirathna93836 күн бұрын

    අනිවාර්යයෙන් සොයා බලන්න ඕනෑ

  • @rohansunimal3306
    @rohansunimal33065 күн бұрын

    Teruwan saranai watina video akak garu adikaranaya a horunta Dadi daduwan labadei minissunta akama pihita nathinam sobadahamen daduwan labenawa aniwaryenma 😢

  • @saraththennakoon4941
    @saraththennakoon49415 күн бұрын

    රාජ්‍ය බලධාරින් බුදි

  • @HarshaRanasinghe-cv2vh
    @HarshaRanasinghe-cv2vh5 күн бұрын

    මේ වගේ තැන් වල නිදන් ගන්නවා කියන්නේ. මහා බැංකුව කැඩුවා වගේ තමයි. නිතියක් නැති රටක් මහාලොකු පොලිසිය නිදන් හොරැ අල්ලාන්න බැරිවෙලා.

  • @JoyfulRetroCamera-zj8dh
    @JoyfulRetroCamera-zj8dh6 күн бұрын

    අපේ සිංහයා

  • @helaminikarunakerthi9887
    @helaminikarunakerthi98877 күн бұрын

    Asp, ,තාබු

  • @samaasamantha353
    @samaasamantha3532 күн бұрын

    අනේ මෙක කරපු එවුන්ට හොදක් නමි වෙන්න එපා

  • @user-wn7yu2ft2v
    @user-wn7yu2ft2v7 күн бұрын

    කතා කරපු කෙනා කවුද මන්ද .වල මැනපු උපකරණයත් මැනපු ආකාරය ත් දැක්ම හිතෙනවා හරිම දක්ෂයෙක් කියලා .

  • @highereducation-xx1ot
    @highereducation-xx1ot7 күн бұрын

    Me deyama. Meya pura vidya eka ekathu. Vela ampara rajagalatath kala game. Minisunta nodanenna. Soya balanna. 🙏🙏🙏

  • @rrathnasiriweihenarrathnas225
    @rrathnasiriweihenarrathnas2257 күн бұрын

    රටකට ගිය කලක්

  • @SameeraLansakara
    @SameeraLansakara5 күн бұрын

    Pawl ජීවිත ලක්ෂ gaanak රටේ මිනිස්සුන් බඩගිනි නිවන කුඹුරු අක්කර ලක්ෂ gaanak meken swanposhitha වෙනවා. මිනිස්සු විතරක් newei sathunuth ජීවත් වෙනවා. ඉස්සර රජවරු කරපු නිර්මාණ වලින් thamai adatath me රට ජනතාව ජීවත්වෙන. A nisa මේ nidan හොරකම කරලා අහිංසක මිනිස්සුත් රටත් නැති කරන්නට එපා. අනික thamai මේ widihata මෙතැන නිධානයක් ගොඩ ගත්තා නම් unata idala පොහොය enna පෙර ekata වන්දි ගෙවන්න වෙනවා අනිවාර්යයෙන්ම...

  • @priyadarshanikumudini9381
    @priyadarshanikumudini93815 күн бұрын

    ඔබතුමාට දළදා සමිදු⁣ගේ පිහිටයි !ජනතාව ඔබතුමා ගේ පැත්තට සිටිනවා. මෙි වැරදි ජාතික අපරාධ වැරදි කරැැවන් එලියට ඇදලා ගන්න .

Келесі