✔ස්වයං රැකියාවක් කරන්න කැමති අයට හරියට වටලප්පන් හදන විදිහ|watalappan recipe|
#mrkitchen #watalappam #madhu
/ @simplebooks
/ @businessadvisorlk
අවශ්‍ය ද්‍රව්‍ය
වටලප්පන් කප් විස්සක් සදහා
හකුරු 500g
සාමාන්‍ය ප්‍රමාණ බිත්තර 8ක්
පොල් ගෙඩියක උකු පොල් කිරි 650ml
වැනිලා තේ හැඳි දෙකක්
සීනි මේස හැදි තුනක්
ලුණු තේ හැදි බාගයක්
සුවඳ කුඩු තේ හැදි දෙකක්
Пікірлер: 410
මේ වගේ ස්වයo රැකියා රෙසිපි තව දෙන්න නංගි
බොහොම ස්තුතියි 🙏👍
ඇත්තටම ගොඩාක් වටින වීඩියෝ එකක් thanku
උත්සාහයෙන් නැගිටින ඔයා කම්මැලි කමට නිදියන ගැහැණු අයට ආදර්ශමත් ජයවේවා දියුණු වේවා තෙරුවන් සරණයි ❤
@ManelPathirana344
11 ай бұрын
👍
@ashabandara4794
9 ай бұрын
❤❤❤
@ShewonLakshan
8 ай бұрын
@@ashabandara4794ooo90ó I'll pop pop
@SrimathiMunasingheArachc-ez2qv
8 ай бұрын
පුතේ ඔයාගෙ උස්සා වන්ත කම පලමුව අගය කරමු ඔයා ආදර්සමත් කාන්තාවන් ඔයාට මම සුබ පතනවා ස්තුතියි ❤🌹🌷❤
@mahamada606
5 ай бұрын
😊@@ManelPathirana344
හරිම වැදගත් vedio එකක් ස්තුතියි.❤️🤣
ගොඩක් ස්තුතියි
මටත් ස්වයං රැකියාවක් කරන්න ආස හිතෙනවා.ඔයාට තුණුරුවන්ගේ සරණ පිහිටයි.
මං ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගෙන ස්වයං රැකියාවක් කරන්නෙ ,,,මේකත් මං හදනව,ඔයා කියල දෙන විදිහට කලාම හරියට ම හරි යනව,,ඔයාට ගොඩක් ස්තුතියි ,,,බුදු සරණයි ,,❤️🙏🙏🙏
@PradeepKumara-rv7gn
5 ай бұрын
Prices kohomada wenne kadeta danna
Thanks akka.. හොය හොය හිටපු video 1k..❤️❤️❤️
Thanks oyata.harima lassanata kiyala dunna.
හරි.ලස්සනට.කියලා.දෙනව.බොහොම.ස්තුතියි.ඔයාට
Thank you dear❤️
ගොඩක් ස්තුතියි 🙏
Thanak you akke
හරිම ලස්සනයි
ස්තුතියි
බුදුසරණයි ඔබට ස්තුති
Aththatama godak watinawa
bohoma watina vediyo ekak miss.godak pin kiyla dunnta
Thank you ❤
Thanks budusaranai
බොහොම ස්තුති යි දුව ❤
Thank u godak pin hamadema kiyala denawata hanganne nathuwa oyage wiyaparayth diyunu wenna suba pathanawa hadawathinama
Thank you❤
ගොඩක් ස්තූති අක්කෙ,ඇත්තටම හිතට මාරම විදියට ශක්තියක් ආවා,මමත් අනිවාරෙන් මගෙම කියල පුන්චියට බිස්නස් එකක් පටන් ගන්නවා,ගොඩක් ගොඩක් ස්තූතී,ඔයා හිතන පතන හැමදේම සාර්තක වෙනවා,බුදු සරණයි
මාත් අලුතින් හදන්න ඉගෙන ගන්න මේ වීඩියෝ එක බැලුවෙ හරිම පැහැදිලි ව හැමදේම කියලා දෙනවා thank you
Thank you so much
Thank you dear very very useful advice even for me and all who are doing or intend commencing a food business as it is my thought and desire to do. Thank you so much dear God bless you
Harima watina recipe ekak thank you ❤❤❤
ගොඩක් ස්තුති ඔයාට ❤❤
Thanks nangi
Duwa godak hodai thanks
අනෙ ඔයාට ගොඩාක් පින් .මේක බලල මට අදම හදල සේල් කරන්න හිතුන.මම ඒක කරනව.
Thank u so much❤️ 🙏🙏
Godak watinawa mamath try karala balanwa අනිවාර්යයෙන්ම ❤
හොදට කියලා දුන්නා ❤
ස්තුති
Thankyou nangi
Godak watinawa akke....thank you ❤❤❤
Thank you නංගි ඔයාට.පොඩි දෙයක් දැන ගන්න ඕන නංගි.මේ වගේ වටලප්පන් කප් එකක් කඩේට දාන්නේ කියටද නංගි.ඒ ගැන කිසිම idea එකක් නැති නිසයි ඇහුවේ.ඔයාගේ හැම වැඩකටයුත්තකටම ආදරෙන් සුභ පතනවා ❤❤
@tharangamadushanka6451
5 ай бұрын
Watalappan hadanna giya wiyadama balala thamanta labayak wena widiyata gana හදාගන්න .weladapole milath balanna
@udarapasinduliyanage8151
Ай бұрын
Oyata cup ekkt Yana viyadama blnn ita passe market price ek blann oyt ethkot therei oy kiykt Meka sell krnn oni d kiyla hama deyama liyann Badu walata Yana vidyama e wagema current ekn krnwa nam ehema.
akki aththatamata mara vadagath vedio ekak.oyata godak pin akkaiya.meka kiyata vageda denna puluvan❤
Good video thanks you nangi
ගොඩක් ස්තුතියි miss . පුළුවන් nam broken glass jeli pudding ekath wiyaparayak විදියට හදාගන්න කියලා දෙන්න miss .
Bohoma sthuthi mn meka kranwa ,kiyla hitha gaththa mg jeewitheta pihitak unta godak pin
Thank you akke video ekata ❤️❤️
Thanks. .
ස්තුතියි.. ශෝක්....
Good thanks dear
මා නොදත් දෙයක් කියා දුන්නාට ගොඩක් ස්තුතියි .බුදු සරණයි!!👍👍👍👍💜❤💜❤💜🎀🌻🌻🌹🌹
Akki mamat hetama hadanawa oyata tnq kiyaladunnata harima nihatamaniwa ❤❤❤❤❤
Thanks 🌹❤️
Bohomathma sthuthi oyata ❤
Ane akke math kaleka idan hithageana inna wedak...ada oyagen mn hariyatama kramaya denagaththa thank you
Thank u🎉
Man me widiyatama heduwa business ekata. Eka hariyatama hari akke thank you
Thanks
අපි මිල ගණන් දාන්නෙ කොහොමද ,කඩ වලට දැමිය යුතු ගාණ ගැනත් ටිකක් කියනවද.ස්තුතියි
@sampathranaweera6766
Ай бұрын
Ekata food coastig karanna ona. You tube eke thiyanawa eka.
Jesu pihitai
Thanks toomach
දාපු ගමන් බැලුවා 😍😍😍😍😘😘😘😘👍👍👍
හිතේ කහටක් නැතිව හොදටම කියල දෙනව...❤️❤️❤️
@oshikohi
5 ай бұрын
ජයවේවා ❤
Me recipy eken hariyatama cup 20 k haduwa...lassanai rasai...man business ekak patan gattha
@SujaniDamayanthi-sk8hn
Ай бұрын
Mamath kala.. den karnne nha.. mama genpu cup wagayk thiyanava.. mama ekak rs 5 gane denava..
@MaheshikaAbeysekara-mo2nt
Ай бұрын
@@SujaniDamayanthi-sk8hn..koheda oya inne..cup ganna thiyenawada..??
@chamodidilshani9013
Ай бұрын
Oya kiya ganed kdeta mewa danne
❤️thank you so much miss ❤❤❤❤❤
Thanks nange ❤❤❤
Harima පැහැදිලිව කියලා dunna . Thank you dear 👍❤❤❤
@samithkumara6332
Жыл бұрын
Thank dear
Thank you akke oyata
හොද පැහැදිලි කිරිමක්❤
Tanks ❤❤
Godak kamathie oyage recipes walata.ewagema oyage moona adai dekke.adarei akke.budusaranai
Mama hari asai akkige videos balanna 🥰🥰busaranai oyata
❤❤තෙරුවන් සරණයි පුතේ
Akke mama balan hitapu video ekak.👍 Thanks akke.🙏❤️
Oya pahadiliwa kiyala dunnata tanks .mage laga thiyenne stimmer rice cokerekak eke kohomada danne
සාමාන්‍යයෙන් කොස්ට් එක කීයක් වගේ යාවිද...?
Thanks akki watinwa😊🥰❤
❤ thanks miss
සුපිරි 🎉🎉🎉🎉🎉🎉
great ..
ජයවේවා 💗❤
👍👍
Thank you ❤ labayak thiyagena oya ekk kiykta wikunanna puluwn da ?
මම හැදුව. හැමෝම රසයි කීවා.
Good 👍❤
Niyame🌹
අම්මෝ ඔයානම් නියමයි හොදට පැහැදිලි කරල කියල දුන්න තෑන්ක්ස් ඔයාට
Me video eka aththatama hodayi, ape amma eke dala thiyena ekata wada….
Good recipe
For small entrepreneurs. Poly poplin (P.P roll) has an airtight cup sealing machine for square and round cups. Machines can seal one or two cups at a time. We make it to fit your cups.
Hodin pehedili. Kala. Thanks
Man hoyapu video 1k,thank you
Good. 🎉🎉🎉
👍
හකුරැ 500g =400 පොල් 1 =100 බිත්තර 8 =360 සිනි/වැනිලා/කරාබු න=100 විදුලිය =100 කප් 20 =200 කජු =200 එකතුව = 1460 1460-20= 73 එකක් 100ටවත් දෙන්න ඔින ප්‍රවාහනය ගාස්තු නැතුව
@pavanisugandhi8014
5 ай бұрын
කඩවල්වල 120යි. ඔයාගේ ගාණ හරි
Thank u.mewage gedara idan karanna puluwan kemajathi hadala vikunanna,kalithiya ganna ,puluwan dewala gena apiwa denuwath karanna,oyage hema dema sarthaka wewa
ඇත්තටම තැන්කිවු maduve🌹
ආශාවෙන් බැළුවා😂😂😂❤❤
Mma eth klpna kare akke yoghurt cup ekt kohomd dnne kiyl. Cup ekt a dl thmbnd ba kiyl hithn hitiye.. Plastik hoda nane.
❤️❤️
Bittara 8 n cup keyak hadanna puluwanda
Superb❤❤❤ kiyanna wachana ne.❤❤❤❤❤ good luck 🔥🔥🔥🔥