අමුද්‍රවය දෙකෙන් පැණි බේරෙන්න රයිස් කුකර් එකේ වටලප්පන් | watalappan hadana hati | vatalappan recipe

Тәжірибелік нұсқаулар және стиль

හකුරු ඕනා නෑ සීනියි බිත්තරයි තියනවා නම් ලේසියෙන් රයිස් කුකර් එකේ වටලප්පන් හදමු. බත් කාලා කන්න සුපිරි කෑමක්. අමුද්‍රවය දෙකයි. පැණි බේරෙන ස්වීට් එක. එක පාරක් හැදුවොත් තව පාරක් හදනවා.
බිත්තර මේ දවස් වල ගනන් තමයි ඒ උනාට වටලප්පන් පෙරේතයින්ට ඔන්න හදනවා නම් අමුද්‍රවය දෙකෙන් හදා ගන්න පුලුවන්.
වීඩියෝ එක බලලා කමෙන්ට් කරන්න. යාලුවන් එක්ක ශෙයාර් කරන්න. හැමෝටම ස්තූතියි
විනාඩි පහෙන් හාල් පිටි වැනිලා කේක් | hal piti cake | rice flour cake | hal piti kama | toaster cake
• විනාඩි පහෙන් හාල් පිටි...
#watalappan #amudrawaya_deken_sweet #vatalappan_recipe #watalappan_hadana_hati
🌸🌸🌸🌸🌸🌸🌸🌸 නීරෝගී වේවා!! 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
*****%%%%%%
❤️❤️❤️ follow me on tok tok; @niraskitchen
❤️❤️❤️ මගේ ෆේස් බුක් පේජ් එකටත් එන්න මෙන්න ලින්ක් එක
profile.php?...
❤️❤️❤️මගේ ෆේස් බුක් ගෲප් එකට ඔයාලත් එකතු වෙන්න
/ 46170 .

Пікірлер: 131

  • @niraSrecipes
    @niraSrecipes Жыл бұрын

    වීඩියෝ එක ඊයේ තමා දාන්න උන්නේ. පොඩ්ඩක් ඇවිදින්න ගිය නිසා දාන්න බැරි උනා. ඉතින් ඔන්න ඔයාලට මම අද මේ වීඩියෝ එක ගෙනාවා. හදලා බලන්න. පහසුයි. බිත්තර නම් පොඩ්ඩක් ගනන් තමයි. ඒ උනාට කලාතුරකින් හරි මේ වගේ දෙයක් කන්න ඕනා අයටයි මේ වීඩියෝ එක. රයිස් කුකර් එකේ හදා ගන්න පුලුවන්. වීඩියෝ බලන්න. අපැහැදිලි තැන් අහන්න. ශෙයාර් කරන්න ලයික් කරන්න. බුදුසරණයි බිත්තර නැතුව හදන ස්වීට් එකක් මස්කට් වලට වඩා රසට අමුද්‍රව්‍ය දෙකෙන් ලේසි ස්වීට් එකක් | easy cornflour sweet | maskat hadana hati kzread.info/dash/bejne/oqpkpLhumt29ndY.html

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 Жыл бұрын

    අනේ දුව බිත්තර නැති කැමක් දෙන්න ගොඩක් ස්තුතියි ඔයා කැම හොඳයි මම කැවේ නැති උනාට අනිත් අයට හදලා දෙනවා

  • @niraSrecipes

    @niraSrecipes

    Жыл бұрын

    බිත්තර නැති ස්වීට් වර්ග ගොඩක් ගෙනාවා බලන්නකෝ

  • @sameenchathuranga-zq9kb
    @sameenchathuranga-zq9kb10 ай бұрын

    මාත් හදන්නෙ මේ විදියට හරිම ලේසි.කලින් හැදුවේ හකුරු පොල් කිරි දාලා.බොහොම ස්තූතියි.හරිම ලේසි ඔයාගෙ රෙසිපි හදන්න.😍

  • @wasanthiweerasekara7739
    @wasanthiweerasekara77396 ай бұрын

    Thank yuo🎉.. Budusaranai dear❤

  • @kumari-vf3cz
    @kumari-vf3cz Жыл бұрын

    Wooow super...thank you nangi

  • @nirmala23nirmala54
    @nirmala23nirmala5410 ай бұрын

    👍👍👍👍👍Kiyala wedak na puduma rasak thiyanne thanks oyata❤️❤️❤️❤️

  • @dhammikaperera1255
    @dhammikaperera1255 Жыл бұрын

    හරිම රස පාටයි

  • @udulawathierajapakshe5776
    @udulawathierajapakshe5776 Жыл бұрын

    අහන්න කිසිම දෙයක් නෑ ඔයාගේ වීඩියෝ ගොඩක් හොඳයි රසයි ගොඩාක් ගොඩක් ස්තූතියි ඔයාට සුවබර අනාගතයක්

  • @niraSrecipes

    @niraSrecipes

    Жыл бұрын

    BUDUSARANAI SUDA

  • @12bavin9
    @12bavin9 Жыл бұрын

    Thanks Budusaranai

  • @madhuranathunga9169
    @madhuranathunga9169 Жыл бұрын

    හැදුවා අනේ....හරිම ශෝක් ....තෑන්ක්ස් රෙසිපිය දුන්නාට....👌👌👍👍💐💐💐💐

  • @niraSrecipes

    @niraSrecipes

    Жыл бұрын

    ❤️❤️❤️

  • @madhuranathunga9169

    @madhuranathunga9169

    Жыл бұрын

    @@niraSrecipes 💞💞

  • @user-kx7gy5wv4m
    @user-kx7gy5wv4mАй бұрын

    රසම පාටින් තියෙනවා ❤❤❤

  • @yamunamanel5431
    @yamunamanel5431 Жыл бұрын

    හරිම ලස්සන පාට ඒ වගේම රසත් ඇති. අනිවාර්යයෙන්ම හදනවා. ප්‍රශ්න අහන්න කිව්වට උත්තර දෙන්නෙ නැහැනෙ.

  • @niraSrecipes

    @niraSrecipes

    Жыл бұрын

    ඔයාගේ කෝකටද මම උත්තර නොදුන්නේ. ඔයා මගෙන් කිසි දෙයක් කලින් ඇහුවේ නෑනේ. Yamuna manel මට මතක නමක් නෙවේ. මම හැමෝටම උත්තර දෙනවා. ඔයා ප්‍රශ්නයක් තියේ නම් අහන්නකෝ. ස්තූතියි

  • @jayaminiherath8754
    @jayaminiherath8754 Жыл бұрын

    බොහොම ස්තුතියි

  • @thilininuwanthika3976
    @thilininuwanthika3976 Жыл бұрын

    මම හැදුවා.රසයි.ස්තූති😍

  • @geetha5999
    @geetha5999 Жыл бұрын

    Thank you dear

  • @ChandimalManoj
    @ChandimalManoj Жыл бұрын

    මගේ ආසම කැම.😊😍

  • @seriyapehebiya9059
    @seriyapehebiya90597 ай бұрын

    Wow supri

  • @sunilfernando5208
    @sunilfernando5208 Жыл бұрын

    Wery nice 👍

  • @dewpasad221
    @dewpasad221 Жыл бұрын

    Wow nice

  • @nimalchandrasiri8228
    @nimalchandrasiri8228 Жыл бұрын

    Thank u oyata bs

  • @shewanrashmika1386
    @shewanrashmika1386 Жыл бұрын

    Thanks

  • @niroshi5943
    @niroshi5943 Жыл бұрын

    නියමයි අනේ 🙏🏻❤️❤️❤️❤️❤️

  • @sumuvlogs1
    @sumuvlogs1 Жыл бұрын

    Thank u akke

  • @kumarisanjeewani1897
    @kumarisanjeewani1897 Жыл бұрын

    Nice

  • @chandanibandara2118
    @chandanibandara2118 Жыл бұрын

    Niyamai mama hadanna yanne

  • @sangeethaherath6919
    @sangeethaherath6919 Жыл бұрын

    අපේ ගෙදර ලොකු පොඩි හැමෝම කැමති කෑමක් .අනිවාර්යයෙන්ම හදලා බලන්නම් . ඔයාගේ රෙසපි ගැන කියන්න දෙයක් නෑනේ .බොහොම ස්තූතියි නංගි .බුදුසරණයි ඔයාට .

  • @niraSrecipes

    @niraSrecipes

    Жыл бұрын

    බුදුසරණයි ඔයාට ගෙදර හැමෝටමත් දීර්ඝායුශ වේවා!!

  • @bhagyasankalpani2108
    @bhagyasankalpani2108 Жыл бұрын

    Mamath denna hadanawa kala rasa kiyannam thanks🌹❤️😃

  • @niraSrecipes

    @niraSrecipes

    Жыл бұрын

    හා සුදූ

  • @shalikanishan
    @shalikanishan Жыл бұрын

    බොහොම ස්තූතියි

  • @bandulalasantha1178
    @bandulalasantha1178 Жыл бұрын

    Nise Baba😉👍♥️♥️♥️

  • @niraSrecipes

    @niraSrecipes

    Жыл бұрын

    Thanks

  • @sarithsurith-qk2ur
    @sarithsurith-qk2ur6 ай бұрын

    Harina rasa patai akka

  • @nilukamadushani6386
    @nilukamadushani6386 Жыл бұрын

    Athatama godk lasi adu veyadamine hada ganda pluvannee godak stutii nangii

  • @niraSrecipes

    @niraSrecipes

    Жыл бұрын

    Ekane

  • @leenafernando7276
    @leenafernando7276 Жыл бұрын

    👍❤️😘

  • @kusumsamaradiwakara7272
    @kusumsamaradiwakara7272 Жыл бұрын

    Budusaranai nangiyo. parissamata inna

  • @niraSrecipes

    @niraSrecipes

    Жыл бұрын

    බුදුසරණයි

  • @umashamaduwanthi9285
    @umashamaduwanthi9285 Жыл бұрын

    math heduwa. eye daham pasal geniyan Nathan dunna. nethnam hemadama kaden tamai monawa hari sorties aran denne interval 1ta. 😊🙏😊🙏😊thank you sooooooooooooo much .❤❤❤❤❤

  • @niraSrecipes

    @niraSrecipes

    Жыл бұрын

    ❤️

  • @kanthimangalika1119
    @kanthimangalika1119 Жыл бұрын

    ඔයා ලෙහෙසි කෑම හදන්න කියල දෙනවා thank u. මම මේක හදනවා.ඔයා ලංකාවේ ද, පිටරටද ඉන්නෙ.

  • @niraSrecipes

    @niraSrecipes

    Жыл бұрын

    පිටරට ජොබ් එක කරන්නේ

  • @maleehansika888
    @maleehansika888 Жыл бұрын

    අම්මෝ මන් ආසයි මේ කෑම ට.බුදුසරණයි

  • @niraSrecipes

    @niraSrecipes

    Жыл бұрын

    බුදුසරණයි

  • @padmagodagama9979
    @padmagodagama9979 Жыл бұрын

    Thanks niras

  • @niraSrecipes

    @niraSrecipes

    Жыл бұрын

    ❤️❤️

  • @gihanAnuruddha-wh4yu
    @gihanAnuruddha-wh4yu10 ай бұрын

    Hada balmu

  • @pathumchamar9290
    @pathumchamar9290 Жыл бұрын

    Seeni pani wenuwata kade tiyena pani genath hadann puluwand

  • @ameeshayasmin8094
    @ameeshayasmin80946 ай бұрын

    මම ඔයගෙ කෑම හැම එකක්ම හදනව බොහොම ස්තුති😅😅😅😅

  • @niraSrecipes

    @niraSrecipes

    6 ай бұрын

    ❤️❤️

  • @user-oe4kd7oh2r
    @user-oe4kd7oh2r11 ай бұрын

    අක්කි මම අද හදනවා😊

  • @niraSrecipes

    @niraSrecipes

    11 ай бұрын

    🥰

  • @yfhfuvjgjgu4555
    @yfhfuvjgjgu4555 Жыл бұрын

    Niyamai nangiyo 😋😋😋oyawa sabkraib kala hode💖💖💖

  • @niraSrecipes

    @niraSrecipes

    Жыл бұрын

    ස්තූතියි

  • @lahirusellahewa1455
    @lahirusellahewa1455 Жыл бұрын

    Toster cake හැදුව... ඒක නම් නියමයි 👍👍👍👍

  • @niraSrecipes

    @niraSrecipes

    Жыл бұрын

    ඔව් ඒක නම් රසයි තමා

  • @methlishanika4791
    @methlishanika4791 Жыл бұрын

    දැන් හදන්නම් අක්කේ,

  • @amavijunaid4063
    @amavijunaid4063 Жыл бұрын

    If add little amount of thicker Coconut First Milk it's give more tasty but yours mixtures is Fantastic 😍🤗😍 but if you add more Coconut milk you are unable to take it out like yours ways 😊

  • @niraSrecipes

    @niraSrecipes

    Жыл бұрын

    ❤️❤️❤️

  • @a.g.skumari937
    @a.g.skumari937 Жыл бұрын

    1st comment eka magen

  • @niraSrecipes

    @niraSrecipes

    Жыл бұрын

    තෑන්ක්ස් සුදූ

  • @surangakasthurishignha8495
    @surangakasthurishignha8495 Жыл бұрын

    👍👍👍😊

  • @dinushamadushanka4169
    @dinushamadushanka4169 Жыл бұрын

    Math hadala balanawa

  • @niraSrecipes

    @niraSrecipes

    Жыл бұрын

    හදමු

  • @limmmanpower7595
    @limmmanpower7595 Жыл бұрын

    nngi piligada enavata visadumak dennako.enasal dammata piligada envane.😔

  • @erangapiyumal5228
    @erangapiyumal5228 Жыл бұрын

    අපිත් ඇදුවා අක්කෙ පට්ට රසයි

  • @niraSrecipes

    @niraSrecipes

    Жыл бұрын

    ම්ම් ඔව් ඔව්

  • @sewwandikanchana9145
    @sewwandikanchana9145 Жыл бұрын

    Apith heduwa akki

  • @niraSrecipes

    @niraSrecipes

    Жыл бұрын

    ස්තුතිය

  • @user-pp4nk8yp3e
    @user-pp4nk8yp3e9 ай бұрын

    හරිම රසයි.

  • @sanojmadusanka7370
    @sanojmadusanka73703 ай бұрын

    Swayan rekiyawak karanawanan polkiri nethuwa hadanna puluwanda

  • @niraSrecipes

    @niraSrecipes

    3 ай бұрын

    ඔව් රස වෙනස් වෙනවා පොඩ්ඩක් බලන්න

  • @stellamarie2998
    @stellamarie2998 Жыл бұрын

    Polkiri ekathu keranne koi welawatada putha? wathura wenuwatada?

  • @niraSrecipes

    @niraSrecipes

    Жыл бұрын

    මේකට මම පොල් කිරි දැම්මේ නෑ. ඔයා කිරි දානවා නම් බිත්තර ගැහුවට පස්සේ පොඩ්ඩක් දාලා කලවම් කරන්න

  • @jdndss7635
    @jdndss7635 Жыл бұрын

    ❤🙏🌏👌😘👑

  • @ranasinghanadeeshani9208
    @ranasinghanadeeshani920811 ай бұрын

    Dawas kiyak thiya ganna puluwan da

  • @niraSrecipes

    @niraSrecipes

    11 ай бұрын

    දැන් මතක නෑනේ

  • @jdndss7635
    @jdndss7635 Жыл бұрын

    🌏🌏🌏😘😘😘👑👑👑

  • @naveenkumara9571
    @naveenkumara9571 Жыл бұрын

    Oya pitarata edala job eka karana gamanda me kamath hadanna kiyala denne godak hoday oyata bs akki oyage kama mama godak hadanwa ara alawalu dala hadana roti ekata ape babala hari kamati thun welama kanna ellanne e kama aka bath kanna asama na nurseri yana baba visheahayenma godak asay thanks akki oyata nangi kenek hode mage husband ge name tibunata

  • @niraSrecipes

    @niraSrecipes

    Жыл бұрын

    හා සුදූ. බත් කනවා හා සමානයිනෙ . හාල් පිටිනේ. එයාලට දෙන්න. හොඳ එලවලු එහෙම දාලා. ගුණයි. බුදුසරණයි

  • @niraSrecipes

    @niraSrecipes

    Жыл бұрын

    ඔව් ජොබ් එක කරනගමන් තමා කරන්නේ. වෙලාවකට වීඩියෝ වලට වොයිස් දානකොට රෑ 12. ඒ දවස් වලටබ්මගේ කටහඬ වෙනස් මහන්සි ගතියයි. ඔයාලට දැනෙන්න ඇති.

  • @muthuthanthrigecooray9313
    @muthuthanthrigecooray9313 Жыл бұрын

    Bittra mila pahala dananu

  • @niraSrecipes

    @niraSrecipes

    Жыл бұрын

    ආ කීයද දැන්

  • @user-ni9cx7xr7t
    @user-ni9cx7xr7t Жыл бұрын

    නියමයි සුබ පැතුමි

  • @sahabuddin2137
    @sahabuddin2137 Жыл бұрын

    fridge. akatiyanna. natua. aliyadaasak. tiyalakannapuluwanda

  • @niraSrecipes

    @niraSrecipes

    Жыл бұрын

    ඔව් ඔව්

  • @kanthiliyanaarachchi1207
    @kanthiliyanaarachchi1207 Жыл бұрын

    Innako poddak apith hadala rasa.bLlanna

  • @niraSrecipes

    @niraSrecipes

    Жыл бұрын

    හා

  • @sugathdhammika5996
    @sugathdhammika5996 Жыл бұрын

    සිිනි වෙනුවට පැනි පාවිච්චි කරන්න බැරිද ..

  • @niraSrecipes

    @niraSrecipes

    Жыл бұрын

    පුලුවනි

  • @lahirusellahewa1455
    @lahirusellahewa1455 Жыл бұрын

    අක්කේ oven එකේ හදන්න පුළුවන් ද

  • @niraSrecipes

    @niraSrecipes

    Жыл бұрын

    අනේ සුදූ මම මේක අවන් එකේ නම් හදලම නැ. ස්ටීම් කරන එක ලේසියිනේ ඒ නිසා මම එහෙමම තමා හැමදාම හදන්නේ. අවන් එකේ ස්ටීම් කරනකොට වතුර භාජනයක් තියලා නේද කරන්නේ

  • @lahirusellahewa1455

    @lahirusellahewa1455

    Жыл бұрын

    @@niraSrecipes හරි අක්කේ try කරල බලන්නම් එහෙම.... තැන්ක්ස් 🌹🌹

  • @nuwangianusha4948
    @nuwangianusha4948 Жыл бұрын

    කේක් හදනවා වගේ ඔයිල් පේපර් එකක් තැටියේ යටට දාන්න පුලුවන්ද ?

  • @niraSrecipes

    @niraSrecipes

    Жыл бұрын

    පුලුවනි

  • @niraSrecipes

    @niraSrecipes

    Жыл бұрын

    කෙසෙල් කොලයක් කපලා දාන්නත් පුලුවන්.

  • @surangaabeysinghe2125
    @surangaabeysinghe2125 Жыл бұрын

    So its not watalappan its something else

  • @niraSrecipes

    @niraSrecipes

    Жыл бұрын

    Mmm

  • @shakilaprasadini1459
    @shakilaprasadini1459 Жыл бұрын

    ඔයා ඉන්නෙ ලංකාවෙ නෙවෙයිද අක්කෙ ❤️

  • @niraSrecipes

    @niraSrecipes

    Жыл бұрын

    ඔව් සුදූ. මම ඉන්නෙ අබුඩාබි

  • @shakilaprasadini1459

    @shakilaprasadini1459

    Жыл бұрын

    @@niraSrecipes ❤️

  • @upendrapubudu5014
    @upendrapubudu5014 Жыл бұрын

    රතු සීනි අවුලක් නැද්ද?

  • @niraSrecipes

    @niraSrecipes

    Жыл бұрын

    බොහොම හොඳයි

  • @amavijunaid4063

    @amavijunaid4063

    Жыл бұрын

    Brown Sugar gives Watalapan more colour 🤗👍🤗

  • @tharunisenali8580
    @tharunisenali8580 Жыл бұрын

    බිත්තර වල එන පිලී ගද නැති කරගන්න විදියක් නැද්ද කියන්නකො

  • @niraSrecipes

    @niraSrecipes

    Жыл бұрын

    වැනිලා කරදමුංගු තමා. තව එසන්ස් දාන්න පුලුවන්

  • @tharunisenali8580

    @tharunisenali8580

    Жыл бұрын

    @@niraSrecipes Thank you. Godak pin

  • @piyamkaivon8110
    @piyamkaivon8110 Жыл бұрын

    අක්කේ fb group එකට join වෙන්න බෑනේ

  • @niraSrecipes

    @niraSrecipes

    Жыл бұрын

    ඇයි ඒ සුදූ. Group වලට ගිහින් nira s food කියලා ගහලා එන්න

  • @piyamkaivon8110

    @piyamkaivon8110

    Жыл бұрын

    @@niraSrecipes හරි අක්කේ 👍

  • @shanikamilanisenanayaka525
    @shanikamilanisenanayaka525 Жыл бұрын

    කිරි දාන්න ඕන වෙන්නෙ නැද්ද

  • @niraSrecipes

    @niraSrecipes

    Жыл бұрын

    ඕනේ නම් දාගන්න

  • @shanikamilanisenanayaka525

    @shanikamilanisenanayaka525

    Жыл бұрын

    @@niraSrecipes මම බලපු වෙනත් vedios වල කිරි දැම්මා. ඒකයි මම ඇහුවෙ

  • @niraSrecipes

    @niraSrecipes

    Жыл бұрын

    @@shanikamilanisenanayaka525 meka kiri dala hadana ekath mage eke thiyanawa.me wena kramayak.rasa wena

  • @vijayalaxmie8929
    @vijayalaxmie8929 Жыл бұрын

    කීරී දමන්නට පුලුවන්ද. ඵ් වාගේම තද දුඹුරු සීනි ගන්න පුලුවන්ද කියන. ස්තුතිය දුව. 😘

  • @niraSrecipes

    @niraSrecipes

    Жыл бұрын

    පොල් කිරි හෝ ෆ්‍රෙශ් මිල්ක් දාන්න. දුඹුරු සීනි ගොඩාක් හොඳයි ගන්න ගන්න

  • @vijayalaxmie8929

    @vijayalaxmie8929

    Жыл бұрын

    @@niraSrecipes 😘❤

  • @somailluppallagamage9896

    @somailluppallagamage9896

    Жыл бұрын

    Dakkama kannama hitenawa .A wagema duwe oya kiya dena widiyata man godakma kamati, podi lamayekta kiya denawa wage,, danmama man mewa hadanawa, budu saranai duwe oyata..

  • @pasidunimsara3704

    @pasidunimsara3704

    Жыл бұрын

    #p🌝767

  • @mojonewslk
    @mojonewslk Жыл бұрын

    බොහොම ස්තුතියි

  • @shashisooriyaarachchi9865
    @shashisooriyaarachchi9865 Жыл бұрын

    හරිම රස පාටයි

  • @limmmanpower7595
    @limmmanpower7595 Жыл бұрын

    nngi piligada enavata visadumak dennako.enasal dammata piligada envane.😔

  • @niraSrecipes

    @niraSrecipes

    Жыл бұрын

    වැනිලා දාන්න. තව බිත්තර සම්බන්ධ කෑම හදනකොට මම කුස්සියේ ජනෙල් දොරවල් අරින්නේ නෑ. එලියේ වාතය මුසු උන ගමන් පුදුම පිලී ගඳක්. ඔයාට ස්ටීම් වෙන්න දාන වතුර එකට රම්පා කොලයක් කැලි කඩලා තැම්බෙන්න දාන්නත් පුලුවන්.

Келесі