Godak asawen ahagena idala godak kama haduwa math.ape ammata godak pin. Me ada hadapu watalappama kal thiyaganna puluwanda.kadekata wage danawanam kohomada kal thiya ganne kiyala denna puluwanda.
@rohiniwijewikrama3489 Жыл бұрын
Thanks 😋😋😋
@rupawasanthi423 Жыл бұрын
❤සුබ අලු අවුරුදක් වේවා අ අම්මා
@rajikanadeeshani-ee5ec Жыл бұрын
Bohoma sthuthi ape amma, meka wayaparayak vdiyata karanakota kal ikuthvime dinaya thiranaya karana vdiya kiyala denna puluwanda,
@dinushinawodya9348 Жыл бұрын
Mn ammage resipi godak balala kema hadanawa .mt kiyna pu amme ස්වයං රැකියාවක් vidiyta meka kranna හකුරු monawada ganna oni .pol kiri amma kiya dunna vidiyta watura tika berala miti kiri tika da gna oni .mn godk amaruwen jiwat wena kenek amme .punchiyata mewage deyakwat krana oni kiyla hituwa ammage resipi balala . Ammata jesu pihitai !
Meka expaya wenn kochcara kalaya kal thiya ganna puluwanda
@mdrashika388410 ай бұрын
Ape amma kema waraga kalthiyaganna aka thiranaya karanne komafa mamath godak asai soyan rekiyawak karanna ath mata karanna bayai mata vikunaganna maragayak nethi nisa
@damayanthifonseka9884 Жыл бұрын
Thank you madam God bless you
@rumeshikafernando8724 Жыл бұрын
Ape amma meka kadekata daanna one keeyakata vageda.podiyata patan ganna kenekta
Пікірлер: 132
පැණි කජු ටොෆී (ස්වයංරැකියා සඳහා) kzread.info/dash/bejne/lIeMj6SMgtqcl5M.html පොල් ටොෆි කඩේට වඩා හොඳට හදමු kzread.info/dash/bejne/dXtpydWzZ8WspLw.html චොකලට් කිරි ටොෆී chocolate dessert kzread.info/dash/bejne/gHZp08N7pK7Lj5c.html
@kasuniumesha744
2 ай бұрын
ස්තුතියි අමිමෙි ඔබට
අපේ අම්මා රැකගන්න ඕන කෙනේක් එයා නිසා ගොඩක් පවුල් ජීවත් වෙනවා ස්වයංරැකියා කරලා ආදරෙයි අපේ අම්මට හැමදාම ....❤️❤️❤️❤️❤️❤️
මස්කට් දොදොල් වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න.kzread.info/dash/bejne/a6Seo9ZsdZOuaaQ.html ක්‍රම දෙකකට සීනි හා හකුරු වලින් බත් කිරියා /දොදොල් හදමු kzread.info/dash/bejne/h3mGq9RxqJDcprg.html
අමුද්‍රව්‍ය 2-3 රෙසිපි kzread.info/dash/bejne/fZistMaBac3dcso.html Chocolate Desserts වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න kzread.info/dash/bejne/modsk4-lfdOnldI.html
ආාායුබෝවෙිවා !! ආදරණීය අපේ අමිමා. නිදුක් නීරෝගී සුබම සුබ නව වසරක් වෙිවා!! ඔබටත් පවුලේ සියළු දෙනාටත්. ස්වයං රැකියාවකට සීනි වලින් වටලප්පන් හදන විදිහ කියල දෙන්න පුළුවනි නමි ගොඩක් පිං. වරදින්නෙම නැතිව ඔබතුමියගේ කෑම හදන්ඩ පුළුවනි. මගේ ආාාදරණීය අපේඅමිමා . තෙරැවන්සරණයි !!
ටොෆී වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න kzread.info/dash/bejne/e4GBpsGbqpi5ZLQ.html පැණී රස කෑම වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න. kzread.info/dash/bejne/ao6O0dqDpdurY6Q.html අමුද්‍රව්‍ය 2න් ටින් කිරි හදමු (ආප්ප සෝඩා නැතුව) kzread.info/dash/bejne/pGxk0pSRk8-3o5M.html චිකන් මීට් බෝල්ස් ගෙදර හදමු (කෘතීම රසකාරක නැතුව kzread.info/dash/bejne/qq1rqcVulcS7Y9I.html
@priyankaranjani9863
Жыл бұрын
කීරිටොපිසදනහැටිකීයලදෙන්න
Godak watina deyak.thanks ape amma.anith vidiyo ekakath ikmanatama genna.
Amme ඔයා තමයි ඉස්සෙල්ලම කෑම හදන්න කියා දුන්නේ අපි හැමදාම ඔයා ගේ වීඩියෝ බලනවා. ඔයාට බුදුසරණයි අම්මේ mage
Thank you so much ape අම්මා
Thanks අපේ amma😘😘😘,, තෙරුවන් සරණයි 🙏🙏🙏
Thanks මගේ අම්මට. බුදු සරණයි. දෙව් පිහිටයි.
ගොඩාක් ස්තුතියි අපේ අම්මා ට
Ape Ammag video balala tamai man uyanda purudu une thank you ape Amma ❤❤❤🥰🥰🥰🙏🙏🙏god bless
බොහොම ස්තුති
Thank you 🙏
ගොඩක් ස්තුතියි අපේ අම්මා
ස්තූතියි අම්මා 🥰
Harima watinawa. Matath hithuna swauan rakiyawak widihata patan ganna. 2wani kotasath balanna asawen ennawa. Mila ganan kohomada mehema kadayata danawanm
Thank you so much
Thank you very much
Thank you
බොහොම පින්.❤❤❤ ටොෆි වර්ග සහ තුනපහ වර්ග ගැනත් කියලා දෙනකන් බලාගෙන ඉන්නේ. ඔබ තුමියට තෙරුවන් සරණයි!!!
නියමයි ස්තූතියි ඔබට❤🎉
Very nice thank you amma
Thanks
Godak asawen ahagena idala godak kama haduwa math.ape ammata godak pin. Me ada hadapu watalappama kal thiyaganna puluwanda.kadekata wage danawanam kohomada kal thiya ganne kiyala denna puluwanda.
Thanks 😋😋😋
❤සුබ අලු අවුරුදක් වේවා අ අම්මා
Bohoma sthuthi ape amma, meka wayaparayak vdiyata karanakota kal ikuthvime dinaya thiranaya karana vdiya kiyala denna puluwanda,
Mn ammage resipi godak balala kema hadanawa .mt kiyna pu amme ස්වයං රැකියාවක් vidiyta meka kranna හකුරු monawada ganna oni .pol kiri amma kiya dunna vidiyta watura tika berala miti kiri tika da gna oni .mn godk amaruwen jiwat wena kenek amme .punchiyata mewage deyakwat krana oni kiyla hituwa ammage resipi balala . Ammata jesu pihitai !
❤than you
Godak watina ulades pehediliwa kiyala denawa bs obathumiyata
පැණී රස කෑම වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න. kzread.info/dash/bejne/ao6O0dqDpdurY6Q.html අයිස් ක්‍රිම් වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න kzread.info/dash/bejne/fZistMaBac3dcso.html
Thanks amma _ mama kodag thawal palawan amma _lam tamil
Oba thumiyata suba aluth awuruddak wewa ...,🙏
Thank ape amme..මට කියන්නකො ඉගුරැ දෝසි හදලා මාස කියක් තියාගන්න පුළුවන්ද කියලා ස්වයං රැකියාවට කරන්න විඩියෝව බැලුවා මට ආසයි ස්වයං රැකියාවකට කරන්න
Godak pin ape amma
Watina video ekak. Cup eka wahanne watalappam hodatama niunata passe neda? Thank you ape amma.
Swayan rakiyawak wasayen karanawanam.pol wala miti kiri,diyakiri 2ma danawada
Flaxseed walin kama hadanabhati kiyaka denna
ස්වයං රැකියාවක් විදිහට කරද්දී මේකට කල් තබා ගැනීමේ ද්‍රව්‍ය එකතු කරනවාද?
Meka expaya wenn kochcara kalaya kal thiya ganna puluwanda
Ape amma kema waraga kalthiyaganna aka thiranaya karanne komafa mamath godak asai soyan rekiyawak karanna ath mata karanna bayai mata vikunaganna maragayak nethi nisa
Thank you madam God bless you
Ape amma meka kadekata daanna one keeyakata vageda.podiyata patan ganna kenekta
Sini walin hadanawanam kochcharak Ganna onada
යූටියුබ් එකේ අපේ අම්මා චැනල් එකේ කමෙන්ට් අයින් කරනවා. මේ ලින්ක් එක බලන්න. kzread.info/dash/bejne/hpaM19xtiMazqag.html ඔබට කමෙන්ට් එක වැටිලා වගේ පෙනුනාට අපිට වීඩියෝ එක යට ඒවා පෙන්නේ නෑ. යූටියුබ් ආයතනයේ ශ්‍රී ලාංකිකයන් අපේ අම්මා චැනල් එකට පන්නා පන්නා පහර දෙයි. වීඩියෝ සෙනඟට යවන්නේද නැත. මේ වනවිට අපේ අම්මා චැනල් එකට ලක්ෂ 28ක් සබ්ස්ක්‍රයිබර්ස්ලා ඉන්නවා.
Kochchara kalak thiyaganna puluvanda amma.
Kochchara kalayak thiyaganna puluwanda.
Kopamana kalayak kal thaba gatha hakida bisness ekata
මම ඔබ තුමියගෙ හැම වීඩියෝව ක්ම බලනවා කෑම ජාති හදලත් තියෙනවා පැහැදිලිව කියාදෙන නිසා තේරුම් ගන්නත් නිසි පිලිවෙලින් හදාගන්නත් හරිම ලේසියි කල්තබා ගත හැකි දින කීයද අපේ අම්මේ මට දැන ගන්න පුළුවන්ද ඔබතුමියට බුදු සරණයි
Ane amme mata mekata ikmanata piliturak denna vatalappam eka sareta 100 hada ganna gatha yutu badu pramanaya kiyanna ..
Kichchara dawasak tiya ganna puluwanda
Kal ikuth vana dinaya thiranaya karannay komada
Kauru hari kiyanna expire date kohomada hadagnne kiyala.
🙏🙏🙏🙏
Sathi 3 thiyaganna puluwan raskark danne natthan
supire
ස්වයං රැකියාවක් කරන කෙනෙක් ට වටලප්පන් හැදුවොත් මේ විදියට කොහොමද කල් ඉකුත් වීමේ දින හදන්නේ අපේ අම්මේ
Suba Aluth awruddak wewa ....
ගොඩක් ස්තුතියි .🙏ස්වයං රැකියාවක් විදිහට කරද්දී කල් ඉකුත් වීමේ දින දාන්නේ කොහොමද ?
ඊයම් box eke කරන්නේ කොහොමද
how to make brownis for business
Wadi gendare biththara thambunama mokada wenne?
Supar mam
kalthiyaganna monawada danne
Watalappam kup 100 hadanawanam badu kochchar onid ape amma mata ekat උත්තර dennako
ස්වයං රැකියාවක් විදියට මේ වගේ කප් වල දාලා හදන්න පුලුවන් විවිධ ඩෙසටි වර්ග හදන විදිය කියලා දෙන්න පුලුවන් ද? ...
First view🎉❤
Kalin dapu video eka balala man haduwa kipa parakma marama rasayi❤️
Hakuru wenuwata seeni danna berida
තෙරුවන්සරනයි අම්මෙ ඔබට
Kall tiyagannn monada danna
Meke 2ni kotasa damme ndd???
Hakuru wenawata mukut nedda
Broken glass jelly pudding aka business 1k karanna hadana widiha kiyannako
Suba aluth aurudak wewaa cup ganne koyenda.
තව video akak දන්න ape amma
Cups ganne kohomada
Cup tika cool wenna tiyaddi udin polkiri tikak midenawa wage wenne ai.ehema wena ekata wisadumak thiyeda kiyala denna
Ай бұрын
වටලප්පන් එක හරියට ස්ටීම් වුනේ නැත්නම් එහෙම තමයි.
අපේ අම්මා u tube eka බලලා තමයි.මම ගොඩක් කෑම තනියම හදන්නේ.ස්වයන් රැකියාවක් විදියට කරද්දී කල් ඉකුත් වීමේ දින හදාගන්නෙ කොහොමද කියලා කියා දෙනවද?
හකුරු වෙනුවට සීනි දාලා හදන්න හොඳ නැත්ද බිස්නස් එකක් කරනවනම්.
Deweni kotasa daannko ape amma
මට දැනගන්නට puuwanda me watalappam dawas kiyak thiyaganna puluwanda kiyala mama bisnas ekak vidiyata karanna
Ape amme කුඩු ලිපේ හදන්න පුලුවන්ද
හකුරු වෙනුවට භාවිතා කරන්න පුළුවන් මොනවද? කල් ඉකුත් වීමේ දිනය තීරණය කරන්නේ කොහොමද කියලත් කියන්න පුළුවන් ද
කිතුල් පැනි වලින් හදන්න බැරිද
Dena,keyak,thaba,ගන්න ,පුළුවන් da,dara,lepaa,bareda,apa,අම්මා
Oyata kodak pin kodak sthuthee...
කොපමන කාලයක් කල්තබා ගන්න පුළුවන් ද.කප් එකේ පියන වහන්නෙ වටලප්පම හොදටම නිමුනාමද
Mn peni murukku hadala kadawal walata danawa ඔබ තුමියta පින් සිදුවන්නට. අනේ මන් asai මමත් godayanna බිස්නස් එකට kohomada කරන්න ඕන අනේ අම්මේ මටත් කියන්නකෝ මගේ මේ coment එකට reply karannako දවස් keeyak තියාගන්න පුළුවන් ද කොහොම මේ බිස්නස් එක පටන් ගන්නේ අඩු වියදමකින්
කල් ඉකුත් වීමේ දිනය කොහෙමද අපෙ අම්මා තියාගන්නේ
විනාඩි 25 stim unama athida
ගොඩක් ස්තූතියි.මේ වට්ලප්පන් ස්වයං රැකියාවක් විදියට කරනවනම් ශිතකරනයේ කොපමණ කාලයක් තියා ගන්න පුළුවන්ද ? පිළිතුරක් බලාපොරොත්තු වෙනවා.
@kavindrawelegodage8645
Жыл бұрын
Sathi 2 k puluvan dr
කොචිචර කාලයක් තියන්න පුළුවන් ද
මම දැන් බයිටි හදවා
අනේ මම ඔයාගෙ මිනිබිරී වුනානම් ❤❤
ANDU COPPE HADANNA BERIDA
අපේ අම්මා ඔබ ගත්ත රෙසිපි එකෙන් ග්‍රෑම් 80 වේ කප් කොපමණ හදාගන්න පුලුවන්ද?ස්වයං රැකියාවකට කරනවනම් කොපමණ කාලයක් කල් තියාගන්න පුලුවන්ද?මම පිලිතුරක් බලාපොරොත්තු වෙනවා .බොහොම ස්තුතියි .
@oshanikawshalya6203
Жыл бұрын
Best
බිස්නස් එකක් විදියට වටලප්පන් හදනකොට කල් ඉකුත්විමේ දිනය තීරණය කරන විදිය පොඩ්ඩක් කියලා දෙන්න....
@shiwanthiweragama1316
9 ай бұрын
කරුනාකරලා❤
@sansalasgamage
6 ай бұрын
Kohomada kal ekuth wena dawasa sadahan karanne
@Buddhikagayan2023
3 ай бұрын
දවස් පහළොවක් වගේ 😊