Watalappan Business 2 | වටලප්පන් ව්‍යාපාරයේ ඇතිවෙන ගැටලු සහ ඒවාට විසදුම් | Q & A | Rishni's Kitchen

Watalappan Business 2 | වටලප්පන් ව්‍යාපාරයේ ඇතිවෙන ගැටලු සහ ඒවාට විසදුම් | Q & A | Rishni's Kitchen
Watalappan Business Video No. 01 | වටලප්පන් ව්‍යාපාරය පලමු වීඩියෝව
• Watalappan Business | ...
Like our Facebook Fan Page "Rishni's Kitchen""
/ sa4746

Пікірлер: 152

  • @chamilanilmini2270
    @chamilanilmini2270 Жыл бұрын

    Godaak watina vedio ekak.thanks.🙏❤️❤️

  • @nipunimahalaksminipuni2706
    @nipunimahalaksminipuni27062 жыл бұрын

    Oba tumiyata godak pin hamadema karunawen kiyala denawa bs

  • @nayanaranjani6777
    @nayanaranjani6777Ай бұрын

    Thank you ❤️

  • @lasanthaliyanage6655
    @lasanthaliyanage66555 ай бұрын

    Thanks

  • @saumyarajapaksha5702
    @saumyarajapaksha57022 жыл бұрын

    ඔයා හරිම නිහතමානීව කියලා දෙනවා .ඉදිරියට ම යන්න බුදු සරනයි

  • @rishniskitchen

    @rishniskitchen

    2 жыл бұрын

    ස්තුතියි 😊❤️

  • @sandaliiresha3878
    @sandaliiresha38782 жыл бұрын

    අදනෙ දැක්කෙ 🤗🤗🤗 අනෙ ලස්සනට කියල දෙනවා❤බොහොම ස්තූතියි

  • @rishniskitchen

    @rishniskitchen

    2 жыл бұрын

    ස්තූතියි ..😊😊

  • @tharumunasingha6492
    @tharumunasingha64922 жыл бұрын

    ඔයාට බොහොම ඉස්තුතියි

  • @rishniskitchen

    @rishniskitchen

    2 жыл бұрын

    😊😊

  • @wealpabulutelevisiontv6556
    @wealpabulutelevisiontv6556 Жыл бұрын

    Super

  • @vithanagedayasilee7517
    @vithanagedayasilee75172 жыл бұрын

    Thank you dear

  • @rishniskitchen

    @rishniskitchen

    2 жыл бұрын

    😊

  • @indikasamanthi2341
    @indikasamanthi23412 жыл бұрын

    Thanks 👍😊

  • @rishniskitchen

    @rishniskitchen

    2 жыл бұрын

    👍👍👍

  • @sujanlakdewa9529
    @sujanlakdewa95292 жыл бұрын

    Thanks.

  • @rishniskitchen

    @rishniskitchen

    2 жыл бұрын

    👍😊😊

  • @dilankakodikara1200
    @dilankakodikara12002 жыл бұрын

    Thank u

  • @rishniskitchen

    @rishniskitchen

    2 жыл бұрын

    Welcome 👍

  • @nisithjohn791
    @nisithjohn7912 жыл бұрын

    Thanks 👍👍👍

  • @rishniskitchen

    @rishniskitchen

    2 жыл бұрын

    Welcome 👍

  • @dulakshimaduwanthi2873
    @dulakshimaduwanthi28732 жыл бұрын

    Godak thanq.man hoya hoya unnu vedio ekak

  • @rishniskitchen

    @rishniskitchen

    2 жыл бұрын

    😊😊😊

  • @chamod11165
    @chamod111652 жыл бұрын

    Thanks mis

  • @rishniskitchen

    @rishniskitchen

    2 жыл бұрын

    😊😊

  • @dilrukshimahahetti1720
    @dilrukshimahahetti17202 жыл бұрын

    Thanks ❤❤

  • @rishniskitchen

    @rishniskitchen

    2 жыл бұрын

    😊😊

  • @mymemorylane3870
    @mymemorylane3870 Жыл бұрын

    Sticker ekak keeyak wage wenawada? Apita kohenda e wade karaganna puluwan ? Thank you so much ❤

  • @urgmrajapaksha9843
    @urgmrajapaksha98432 жыл бұрын

    බොහොමත්ම ස්තූතියි ඔබතුමියට 🙏🙏🙏

  • @rishniskitchen

    @rishniskitchen

    2 жыл бұрын

    😍😍😍

  • @kjmusicandediting2670
    @kjmusicandediting26705 ай бұрын

    Watalappan cup ekata dammama bahinne ai pranaya adu wenaea. Ekata monahari kiyala denawada

  • @shanalisewwandi3656
    @shanalisewwandi36562 ай бұрын

    Ane akki dawas r vithara yaddi pol kiri midenawa wage wenawa ne ethakotaminissuta hitheida pus kala kiyala plz mata answer ekak denna

  • @nadeekasandaruwani6706
    @nadeekasandaruwani67062 жыл бұрын

    Godak ස්තුති oya nisa godak dewal dana gaththa. Watalappan steem wela iwara una gamanma rasne pitinma piyana wahuwata prashnayak nadda.

  • @rishniskitchen

    @rishniskitchen

    2 жыл бұрын

    humale badenawa.tikak thiyala wahanna.

  • @safra1992
    @safra19922 жыл бұрын

    Thank you so much! Steamer eke poyanada whan naththe cupswala piyanada? Tikak pehadili karannako.

  • @rishniskitchen

    @rishniskitchen

    2 жыл бұрын

    cups wala piyan wahanna epa

  • @buddikamadushani9796
    @buddikamadushani97962 жыл бұрын

    Stikers 1 wage print katana thanwala 10 wage wenawa ne miss

  • @ranganakandearachchi7100
    @ranganakandearachchi71002 жыл бұрын

    වෙලදපලේ තියන වටලප්පන් මාස එකහමාරක් දින දාලා තියනවා වටලප්පන් කල් තියාගන්න යොදන කෘතීම දේවල් මොනාද එහෙම නැත්තම් ඒ ගැන ඉගනගන්න පුලුවන්ද

  • @chandrakumara6257

    @chandrakumara6257

    7 ай бұрын

  • @GayanGayan-ni2rf
    @GayanGayan-ni2rfАй бұрын

    Ane mis sate 2 kadawal wala wekenne.e nesa rasa karak monada danne.kala ekutha wenawata

  • @tharakadushyantha5651
    @tharakadushyantha56512 жыл бұрын

    Mis mn me vidiyata vatalappan haduva. Cups vala hadnakota vatalappan eka godak bhinva ekata hethuva mokakda mis

  • @Viduu2012
    @Viduu20122 жыл бұрын

    Eg..ekak aran viyama ha labaya gana kiwwa nm vidio eka super

  • @rishniskitchen

    @rishniskitchen

    2 жыл бұрын

    වීඩියෝ එකක් කරන්නම්.ස්තූතියි

  • @ishanianuruddika5620
    @ishanianuruddika56202 жыл бұрын

    Oyage videos mama balanawa mama swayan rekiyawak patan gaththa eka sthuthi.ethatama oya pehediliwa kiyala denawa.

  • @rishniskitchen

    @rishniskitchen

    2 жыл бұрын

    ස්තූතියි 😊😊

  • @jeewanthikumarijeewanthiku8520
    @jeewanthikumarijeewanthiku85202 жыл бұрын

    Thank ❤oba thumiyata

  • @rishniskitchen

    @rishniskitchen

    2 жыл бұрын

    😊😊😊

  • @maheshiperera8763
    @maheshiperera87632 жыл бұрын

    Miss api steam eka karala iwara una gaman cup wahuwama jala washpa hadenawa ne.. hodata niuwan ta passe wahuwoth kamak nadda? Ethakota th 3 weeks thiya ganna puluwan da?

  • @rishniskitchen

    @rishniskitchen

    2 жыл бұрын

    Kamak na...niwunata passe eliye thiyanne nathuwa aniwaryen fridge ekata danna.

  • @shanalisewwandi3656
    @shanalisewwandi36562 ай бұрын

    Akki cool wenna dapuwama pol kiri midenawa wage wenawane

  • @user-ee7zw6dc2l
    @user-ee7zw6dc2l Жыл бұрын

    මට දැනගන්න ඔනෙ තවත් දෙයක් මේ කප් හුමාලයෙන් තම්බනව්ට කොව්ව්ර වෙලා තියනවද කප් බස්සන්න එ බාජන කොහොමද සොයා ගන්නෙ 🌺ගොඩක් ඉස්තුතියි ඔබ තුමියට අපිට කියලා දෙනවට

  • @dilankalakshitha6008
    @dilankalakshitha60087 ай бұрын

    fresh milk walin barida

  • @gayathrigayathri-iw8ts
    @gayathrigayathri-iw8ts11 ай бұрын

    fridge එකේ දාන්නෙ නැතුව කොච්චර දවස් තියාගන්න පුළුවන්ද?

  • @funneykids4793
    @funneykids47932 жыл бұрын

    ATHI WISHISHTAI.MATA LOKU UDAWWAK UNA ME video eka .PIN GODAK PIN

  • @rishniskitchen

    @rishniskitchen

    2 жыл бұрын

    Thanks 😊

  • @sandamaliwijerathna7470
    @sandamaliwijerathna74702 жыл бұрын

    Idiappa hadana steamer ekaka tattu 2 vage dala steam karanda barida?uda eke jala vashpa yata ekata vateida etakota?

  • @rishniskitchen

    @rishniskitchen

    2 жыл бұрын

    Puluwan...❤❤❤ jala vashpa watena ekata piyanata kitchen towel ekak thiyala wahanna ..👍

  • @sandamaliwijerathna7470

    @sandamaliwijerathna7470

    2 жыл бұрын

    @@rishniskitchen thank u miss🙏🙏

  • @rushanchinthaka1993
    @rushanchinthaka19932 жыл бұрын

    wayaparayak washayen karanawa nam ekapaara godak steam kara ganne kohomada

  • @rishniskitchen

    @rishniskitchen

    2 жыл бұрын

    Loku steamer ekak use karanna..watalappan business walatama hadapu steamer thiyenawa weladapole

  • @sandunikaushalya8413

    @sandunikaushalya8413

    2 жыл бұрын

    @@rishniskitchen ehema steamer ekak kohoma kiyalada illaganna puluwn... eke photo ekak ganna puluwanda

  • @thilakarathnayake8661
    @thilakarathnayake86612 жыл бұрын

    Watalappan eka steam karala gaththa gaman cup eka wahanna oneda?neththan niwenna thiyala cup eka wahanawada?

  • @rishniskitchen

    @rishniskitchen

    2 жыл бұрын

    ටික වෙලාවක් නිවෙන්න තියන්න...නැත්නම් පියනෙ හුමාලෙ බැදෙනවා

  • @thilakarathnayake8661

    @thilakarathnayake8661

    2 жыл бұрын

    @@rishniskitchen බොහොම ස්තූතියි...😊❤

  • @shashikadissanayaka8897
    @shashikadissanayaka88978 ай бұрын

    Math haduwa akke.ath kalupata wenne nane

  • @MATKmarasinghe
    @MATKmarasinghe5 ай бұрын

    miss වටලප්පන් මිශ්‍රනය හොදට පාට වෙන්න මොනවද දාන්නෙ...

  • @hansineerathnayaka
    @hansineerathnayaka2 жыл бұрын

    සීනි වලින් හදන ඒවා මෙහෙම විකුණන්න බැරිද ?

  • @ruwansamantha1237
    @ruwansamantha12372 жыл бұрын

    ගොඩක් ස්තුති 👵

  • @rishniskitchen

    @rishniskitchen

    2 жыл бұрын

    👍👍

  • @wathsalamaduwanthi4875
    @wathsalamaduwanthi48752 жыл бұрын

    Oven eke steam krata awlk nedda cup ekema?

  • @rishniskitchen

    @rishniskitchen

    2 жыл бұрын

    මම නම් දැනට කරල නෑ...එක කප් එකක් දාල බලන්න සාර්තකද කියල..

  • @wathsalamaduwanthi4875

    @wathsalamaduwanthi4875

    2 жыл бұрын

    @@rishniskitchen tnx mis blnnmko

  • @indranirathnaweera1406
    @indranirathnaweera14062 жыл бұрын

    බොහොම ස්තුතියි . මේක පටන්ගනිද්දිම ලියාපදිංචි වෙන්න ඕනද .කාලය ඉකුත් වීම මාසයක්ද.?

  • @rishniskitchen

    @rishniskitchen

    2 жыл бұрын

    ඔව් අනිවාර්යයෙන් ලියාපදිංචි වෙන්න ඕන. මේක බලන්න kzread.info/dash/bejne/Z2GEuqmNhpqeZ8o.html

  • @indranirathnaweera1406

    @indranirathnaweera1406

    2 жыл бұрын

    ගොඩාක් ගොඩාක් ස්තුතියි .

  • @thanielwasana897

    @thanielwasana897

    2 жыл бұрын

    @@rishniskitchen b

  • @aselsongs4984
    @aselsongs49842 жыл бұрын

    Register karanakota monawada balapu conditions akki

  • @rishniskitchen

    @rishniskitchen

    2 жыл бұрын

    Watalappan hadana place eke pirisidukama thamai wadiyenma balanne...

  • @crafttharu
    @crafttharu15 күн бұрын

    Watalappan eka උස ගන්නේ කොහොමද

  • @buddikamadushani9796
    @buddikamadushani97962 жыл бұрын

    Stikers ganna thanak thiyenawa de miss colombo awta,

  • @rishniskitchen

    @rishniskitchen

    2 жыл бұрын

    Digital printing karana thanakata dunnama hadaganna puluwan..

  • @rishniskitchen

    @rishniskitchen

    2 жыл бұрын

    kzread.info/dash/bejne/Z2GEuqmNhpqeZ8o.html

  • @user-wq7qw3vc4j
    @user-wq7qw3vc4j Жыл бұрын

    මට දැන ගන්න පුලුවන්ද ලේබල් ඊස්ට්කර් කොහොමද ගන්නේ

  • @cutebabyvideo_9004
    @cutebabyvideo_9004 Жыл бұрын

    මිස් මට දැනගන්න ඕන, ශිතකරණයක් නැතුව ඩිලිවරි කරගන්න පුළුවන් ද, කඩේට දාද්දි එවෙලේම සල්ලි ගන්නවද, expire date එකෙන් පස්සේ විකුණුන ගනටද සල්ලි ගන්නේ. මේ ටික කව්රු හරි පැහැදිලි කරලා දෙන්න

  • @madumalkarunathilake8804
    @madumalkarunathilake88042 жыл бұрын

    cup walata dala hada gaththama prij eke demmama aye baladdi tel thattuwak wage midenawane.sudu patin.peni pata pennehe

  • @rishniskitchen

    @rishniskitchen

    2 жыл бұрын

    polkiri pramanaya wadi karada?

  • @madumalkarunathilake8804

    @madumalkarunathilake8804

    2 жыл бұрын

    pol kiri wedi unamada ehema wenne

  • @Yomal_lahira
    @Yomal_lahira2 жыл бұрын

    Me cup eka oven eke thiyenawanam kohomada heat karanne. Kochchara wela thiyenawada

  • @rishniskitchen

    @rishniskitchen

    2 жыл бұрын

    Oven eke nam try kare na thama..sorry

  • @udanisakunthala3890
    @udanisakunthala38902 жыл бұрын

    Mis sticker aka hadaganna kohenda

  • @rishniskitchen

    @rishniskitchen

    2 жыл бұрын

    Digital printing karana thanakin hadaganna puluwan 👍👍👍

  • @AdviceforLife4848
    @AdviceforLife48482 жыл бұрын

    Pol gediyakata oni hakuru.egg pramanaya kohomada

  • @sandunikaushalya8413
    @sandunikaushalya84132 жыл бұрын

    Watalappan sada dawas kihipayak yanakota capwala uda pus hadenne ai

  • @rishniskitchen

    @rishniskitchen

    2 жыл бұрын

    දිගටම ශීතකරණයේ තිබ්බෙ නැති උනොත් එහෙම වෙනවා

  • @pahanpiyasa5240
    @pahanpiyasa52402 жыл бұрын

    හදනකොට උතුරනව එකට මොකක්ද කරන්නෙ

  • @kjmusicandediting2670
    @kjmusicandediting26705 ай бұрын

    Hadi kohenda ganne

  • @koreancreated1014
    @koreancreated10142 жыл бұрын

    සෝබේට් කියලා කල්තබාගන්න දෙයක් තියෙනවා නේද මිස් ඒවා දානවද කියලා පැහැදිලි කරන්න පුළුවන්ද මිස්.

  • @rishniskitchen

    @rishniskitchen

    2 жыл бұрын

    කල් තබාගන්න කිසිම දෙයක් දාන්න උවමනා නෑ..😊

  • @rishniskitchen

    @rishniskitchen

    2 жыл бұрын

    kzread.info/dash/bejne/Z2GEuqmNhpqeZ8o.html මේක බලන්න..අවශ්‍ය පිලිතුරු සියල්ල ලැබේවි

  • @niroshakumari6245
    @niroshakumari62452 жыл бұрын

    පියනේ අලවන ස්ටිකර් එක හදා ගන්නේ කොහෙන් ද

  • @rishniskitchen

    @rishniskitchen

    2 жыл бұрын

    Digital printing karana thanakata gihin hadaganna puluwan 👍

  • @niroshakumari6245

    @niroshakumari6245

    2 жыл бұрын

    Thank you

  • @harshanisamaradiwakara6153
    @harshanisamaradiwakara61532 жыл бұрын

    Watalappan wala colour eka thada wenna hadanne kohomada

  • @ishubogahawaththa

    @ishubogahawaththa

    Жыл бұрын

    සීනී කැරමල් කරලා ටිකක් දානවා මං නම්

  • @wanimanthisrimalinimanthi3712
    @wanimanthisrimalinimanthi37122 жыл бұрын

    Watalappan cup ekata thiyenna one weight eka kohomada hariyatama ganne kiyannako

  • @rishniskitchen

    @rishniskitchen

    2 жыл бұрын

    කප් එකේ හරි ප්‍රමාණයට මිශ්‍රණය දාගන්න...80ml වගේ යනව දල වශයෙන්

  • @wanimanthisrimalinimanthi3712

    @wanimanthisrimalinimanthi3712

    2 жыл бұрын

    Thank you.🤭🤭🤭

  • @ishanianuruddika5620
    @ishanianuruddika56202 жыл бұрын

    Mata kiyala denna fridge eke thibbama lebal eke price .data .gehuwama nomekena vidiyak

  • @rishniskitchen

    @rishniskitchen

    2 жыл бұрын

    Sticker ekak gahanna...

  • @anushaprasanthi2147
    @anushaprasanthi21472 жыл бұрын

    පියන ඇරල ස්ටීම් කරද්දී උතුරල යනවද

  • @rishniskitchen

    @rishniskitchen

    2 жыл бұрын

    ow.steam karanna patan aran winadi 10kin wiatara steamer eke piyana arala ayeth wahala steam karanna

  • @chandimasanjeewani1731
    @chandimasanjeewani17312 жыл бұрын

    Oven eke berida hadann

  • @rishniskitchen

    @rishniskitchen

    2 жыл бұрын

    Puluwan.mama thama try kare na.

  • @ruwansamantha1237
    @ruwansamantha12372 жыл бұрын

    කල් තියා ගන්න මොනවාද දාන්නෙ

  • @rishniskitchen

    @rishniskitchen

    2 жыл бұрын

    kzread.info/dash/bejne/Z2GEuqmNhpqeZ8o.html බිස්නස් එක කරගෙන යනකොට ඔයාලට එන හැම ප්‍රශ්නෙකටම උත්තර මේ වීඩියෝ එකේ තියෙනවා.බලන්න..

  • @ruwansamantha1237

    @ruwansamantha1237

    2 жыл бұрын

    tnx miss

  • @chathuniprasadi9996
    @chathuniprasadi99962 жыл бұрын

    Mis මම මේ වගේ dessert වර්ග podiwata business එකක් පටන් ගන්න හිතන් ඉන්නේ. අද thamai ඔයාගෙ video දැක්කේ. Course heuwa hambune na. Piluwannm me wage dessert වර්ග ගැන videos, business එකක් widiyata කරන් යන widiya ගැන දිගටම videos danna. Loku pinak. 🙏🙏

  • @rishniskitchen

    @rishniskitchen

    2 жыл бұрын

    ස්තූතියි

  • @rishniskitchen

    @rishniskitchen

    2 жыл бұрын

    මේ වීඩියෝ එක බලන්න kzread.info/dash/bejne/Z2GEuqmNhpqeZ8o.html

  • @chathuniprasadi9996

    @chathuniprasadi9996

    2 жыл бұрын

    @@rishniskitchen ගොඩාක් ස්තුතියි.

  • @gemingkomayt4172
    @gemingkomayt41722 жыл бұрын

    Akke ඉදිආප්ප හදන ස්ටීමර් එකක් තියනවා ඒක ටිකක් ලොකු එකක් ඒකේ එක පාර ටිකක් වැඩි ප්‍රමානයක් හදන්න පුලුවන්ද ඒ කියන්නේ එක් උඩ එක zig zag ක්‍රමයට තියලා ස්ටීම් කරගන්න පුලුවන්ද අක්කේ

  • @rishniskitchen

    @rishniskitchen

    2 жыл бұрын

    ඔව් ...පුලුවන් 👍👍👍

  • @gemingkomayt4172

    @gemingkomayt4172

    2 жыл бұрын

    අනේ අක්කේ මං දැන් හැදුවා ඔයාගේ රෙසිපි එකට වටලප්පන් උතුරලා ගියා නෙහ් අක්කේ ඔක්කොම ටික අනික රස බලද්දී තුනී වගේ අක්කේ ගොඩක්ම විනඩී 50ක් වගේ තියලත් සෙට් උනේ නෑ අක්කේ රයිස් කුකර් එකේ අනේ please අක්කේ ඇයි ඒ කියලා මට reply එකක් එවන්නකෝ

  • @rishniskitchen

    @rishniskitchen

    2 жыл бұрын

    @@gemingkomayt4172 මිශ්‍රණයෙ ප්‍රශ්නයක් උනාද දන්නෙ නෑ.ඔයා හරියට වීඩියෝ එක බලල නෑ වගේ ඩියර්.අපේ මුල් වීඩියෝ එකේ තියෙනව වටලප්පන් ස්ටීම් කරන්න පටන් අරන් විනාඩි 10න් වගේ පියන ටිකක් අරින්න කියල.නැත්නම් උතුරල යනව...වීඩියෝ දෙකම හොදට බලල ආයෙත් උත්සාහ කරන්න.අපි උදව් කරන්නම් ඕන ප්‍රශ්නෙකදි.Good luck

  • @pebathsanjeewa3566
    @pebathsanjeewa35662 жыл бұрын

    කාලට ඉකුත් විමේ දිනය එහෙම

  • @rishniskitchen

    @rishniskitchen

    2 жыл бұрын

    kzread.info/dash/bejne/Z2GEuqmNhpqeZ8o.html මේක බලන්න..ඔයාලට ඇති වෙන සෑම ගැටලුවකටම මේකෙ උත්තර ඇති..

  • @harshanisamaradiwakara6153

    @harshanisamaradiwakara6153

    2 жыл бұрын

    @@rishniskitchen miss watalappan wala pata wedi wenna mokada karanne..man haduwa.patin adui ewa

  • @rishniskitchen

    @rishniskitchen

    2 жыл бұрын

    සීනි ටිකක් කලු කරල මිශ්‍රණයට එකතු කරන්න

  • @sandayadissanayake6248

    @sandayadissanayake6248

    4 ай бұрын

    ​@@rishniskitchen5:55

  • @shirominalani6304
    @shirominalani63042 жыл бұрын

    අක්කි ඇයි වටලප්පන් කළු පාට වෙන්නෙ නැත්තෙ

  • @rishniskitchen

    @rishniskitchen

    2 жыл бұрын

    Hakuru wala hatiyata thamai color eka enne...seeni tikak kalu karala danna...

  • @sakunthalawickramasinghe5036
    @sakunthalawickramasinghe50362 жыл бұрын

    Steam krna widha pahdili krnko plz

  • @rishniskitchen

    @rishniskitchen

    2 жыл бұрын

    kzread.info/dash/bejne/hW2psJaCYda6eKQ.html video eken balanna

  • @dinunviraj8349

    @dinunviraj8349

    2 жыл бұрын

    Miss me cup ekkama api hadi dennath oni neda.. ethkota api hadi wenama ganna onida.❤️

  • @rishniskitchen

    @rishniskitchen

    2 жыл бұрын

    Ow wenama ganna ona

  • @nilanthiweerasinghe9147

    @nilanthiweerasinghe9147

    2 жыл бұрын

    මට දැනගන්න පුලුවන් ද හකුරු 500g බිත්තර කියක් දාන්න ඕනද ඒයට පොල්කිරි කොපමන ml දන්න ඕනද

  • @shanikamadushani5442
    @shanikamadushani54422 жыл бұрын

    මිස් මේ ඩේට් සීල් එක කොහොමද හදා ගන්නේ?

  • @rishniskitchen

    @rishniskitchen

    2 жыл бұрын

    Hadapu seal thiyenawa kadawal wala...communication ekkk balannako

  • @kumarikumari1939
    @kumarikumari19392 жыл бұрын

    ස්ටිකර් ගන්න තියෙන්නෙ කොහේද

  • @rishniskitchen

    @rishniskitchen

    2 жыл бұрын

    kzread.info/dash/bejne/Z2GEuqmNhpqeZ8o.html හැම ප්‍රශ්නෙකටම උත්තර මේ වීඩියෝ එකේ තියෙනවා..

  • @nareendrakawshalya8426
    @nareendrakawshalya84262 жыл бұрын

    මිස් රස්නය ගියාට පස්සෙද පියනෙන් වහන්නේ

  • @rishniskitchen

    @rishniskitchen

    2 жыл бұрын

    රස්නෙ එක්ක වැහුවත් ගැටලුවක් නෑ...

  • @nilankasadeep9712
    @nilankasadeep97122 жыл бұрын

    වටලප්පන් හදන කප් එක කොහින්ද ගත්තෙ

  • @rishniskitchen

    @rishniskitchen

    2 жыл бұрын

    ෆුඩ් සිටි වල ප්ලාස්ටික් බඩු කඩවල් වල තියෙනවා..

  • @saranjimahanama6995
    @saranjimahanama69952 жыл бұрын

    වටලප්පම් මිශ්‍රණය දාන්න කලින් කප් සොදලා වෙල්ලගන්න ඕනේ නේද.. ඒ ගැනත් දැනුවත් කරන්නකෝ..උණුසුම් වතුරින් ද සෝදන්න ඕනේ... සහ රයිස් කුකර් එකට වතුර දාගන්න් ඕනේ ප්‍රමාණයක් කොහොමද දැනගන්න්ඩ්

  • @rishniskitchen

    @rishniskitchen

    2 жыл бұрын

    වීඩියෝ එකක් දානව ඉක්මනටම මේ ප්‍රශ්න ගැන

  • @AdviceforLife4848
    @AdviceforLife48482 жыл бұрын

    Pol kiri ganne miti kiri witharada.

  • @rishniskitchen

    @rishniskitchen

    2 жыл бұрын

    ඔව්

  • @namunuranawaka5931
    @namunuranawaka59319 ай бұрын

    වැඩිපුර නලවන්නෙ නැතුව කියන්න හොදේ. ශෝ එපා.

  • @ruhanifonseka2054
    @ruhanifonseka20542 жыл бұрын

    Thank you ❤️

  • @rishniskitchen

    @rishniskitchen

    2 жыл бұрын

    ❤️❤️

Келесі