ගෙදර ඉදන් සල්ලි හොයන්නෙ මෙහෙමයි../home business/self business idea/Ape gedara home business/

#homebusiness #business #selfbusiness
01.කෑලි මිරිස් 100g
02.කූනිස්සො 50g
03.සෝයා සෝස් කප් 1/4
04.සීනි කප් 1/3
05.තෙල් කප් 01
06.යෝගට් කප්

Пікірлер: 1 000

  • @apegedara9382
    @apegedara93825 ай бұрын

    මම කප් ගෙන්න ගත්තෙ මේ පේජ් එකෙන්..077 786 4526 KYLIE GREETS එයාලට watsapp msg කරලා කැමති දෙයක් order කරලා ගෙන්වා ගන්න..❤️

  • @nimasha166

    @nimasha166

    5 ай бұрын

    Matath oni akka oya kap oya kap akka garam kiyada

  • @isharasewandi

    @isharasewandi

    5 ай бұрын

    ❤❤❤

  • @sunjuu

    @sunjuu

    4 ай бұрын

    ​@@isharasewandi1:41

  • @lushanicooray5839

    @lushanicooray5839

    4 ай бұрын

    Ll

  • @imaku73

    @imaku73

    4 ай бұрын

    මටත් cup one

  • @ksenevirathne6604
    @ksenevirathne66045 ай бұрын

    හරිම හොඳ හිතක් තියෙන කෙනෙක් ඔයා ලොවේ තියෙන යහපත් සැමදේ ඔයාට ලැබෙන්න ඕන කියා පතනවා.බුදු සරණයි ඔයාට

  • @apegedara9382

    @apegedara9382

    5 ай бұрын

    ස්තූතියි ❤️❤️❤️

  • @madhurawasana9266
    @madhurawasana92665 ай бұрын

    අක්කේ ගොඩාක් වටිනවා මේ vedio එක..දිනෙන් දින දියුණු වේවා..

  • @RushanthiWeerasinghe-wp5dq
    @RushanthiWeerasinghe-wp5dq5 ай бұрын

    ඔයාට නම් කවදාවත් වරදින්නේ නෑ. බුදුසරණයි නංගී

  • @user-bw3ni3nx5v
    @user-bw3ni3nx5v4 ай бұрын

    අපිත් හැදුවා. හරීම රසට තියනවා බොහොම ස්තූතියි

  • @user-sf3lj7ps4q
    @user-sf3lj7ps4q5 ай бұрын

    ගොඩක් හොද ක්‍රමයක් මුල ඉන්දල පටන් ගන්න කෙනෙක්ට

  • @osindikeshala2533
    @osindikeshala25335 ай бұрын

    අක්කෙ මමත් පටන් ගත්ත පොඩි බිස්නස් එකක් . ලොකුවට නෙවෙයි .ළඟ කඩයකට වැලිතලප හදලා දාන්න. ඔයා තමා මට ඒ අදහස දුන්නේ . ඔයාට ගොඩක් ස්තුතියි .❤

  • @apegedara9382

    @apegedara9382

    5 ай бұрын

    සතුටුයි නංගී...තව තව දේවල් උත්සාහ කරන්න...එතකොට ආදායම් වැඩි කර ගන්න පුළුවන්..මටත් ඕනෙ මේ අමාරු කාලෙ හැමෝටම පුළුවන් විදියට වචනෙකින් හරි මම දන්න දේත් කියලා දීල උදව් කරන්න ❤️❤️

  • @sajanikrishanti737

    @sajanikrishanti737

    5 ай бұрын

    කප් ගන්න විදිය කියන්න අපි ඔයා ගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න වා ඔයා ට බූදූ සරණයි

  • @apegedara9382

    @apegedara9382

    5 ай бұрын

    077 786 4526 KYLIE GREETS එයාලට watsapp msg කරලා කප්ස් order කරලා ගෙන්වා ගන්න..❤️

  • @kalanamaduwantha266

    @kalanamaduwantha266

    5 ай бұрын

    ​@@apegedara9382😊

  • @malikajayalath3036

    @malikajayalath3036

    5 ай бұрын

    ඔයාගේ වියාපාර දිනෙන් දින දියුණුවට පත්වේවා තෙරුවන්සරනයි

  • @graphicruwan8346
    @graphicruwan83465 ай бұрын

    Godak hoda DeWal kiyala denawa.jaya wewa..

  • @somasamarasinghe7982
    @somasamarasinghe7982Ай бұрын

    ඉතාමත් හොඳින් පැහැදිලි කළා.ස්තුතියි ගොඩක් ම .තෙරුවන් සරණයි .

  • @user-ht2dz4ks3s
    @user-ht2dz4ks3s5 ай бұрын

    ජය වේවා අක්කේ..මම හිතාගෙන හිටියෙ අමාරුයි කියල හදන්න ..අද තමයි ආසවෙන්ම බැලුවෙ..ගොඩක් ස්තූතියි ❤❤

  • @apegedara9382

    @apegedara9382

    5 ай бұрын

    ❤️❤️❤️❤️

  • @sitharadevndra9722
    @sitharadevndra97225 ай бұрын

    ඔයාට ගොඩක් ස්තූති ඉතාම පැහැදිලි ඔයාගේ ව්‍යාපාරය දිවුනු වේවා ❤️❤️

  • @apegedara9382

    @apegedara9382

    5 ай бұрын

    ❤️❤️❤️❤️

  • @ronethnimsilu7898
    @ronethnimsilu78985 ай бұрын

    Godak watina video ekak ...godak sthuthi ❤

  • @chamindamadhusanka9879
    @chamindamadhusanka98795 ай бұрын

    oya akke harima hodai.godak thanks me deval kiyala denavata.

  • @user-ef7vt8hu4h
    @user-ef7vt8hu4h5 ай бұрын

    ඔයා පුදම කෙනෙක් ඔයාට නිදුක් නිරෝගි සුභ අනාගතය ක්❤❤ 🙏🙏

  • @apegedara9382

    @apegedara9382

    5 ай бұрын

    ස්තූතියි ❤️❤️❤️

  • @balayoginithiyagarajah4679
    @balayoginithiyagarajah46795 ай бұрын

    ආදර්ශමත් කතක් . උණුසුම් සුබ පැතුම්. God bless you all the way.

  • @apegedara9382

    @apegedara9382

    5 ай бұрын

    ස්තූතියි ❤️❤️❤️

  • @DammikaPerera-sj8zc
    @DammikaPerera-sj8zc14 күн бұрын

    අමුද්‍රව්‍ය හා ගිය වියදම සම්පුර්ණයෙන් කියන්න.ඔයා හොද කෙනෙක් .තවතවත් දියුණු වේවා!.

  • @SusilKumarasiri-le3vq
    @SusilKumarasiri-le3vq3 ай бұрын

    ඇත්තටම හරිම ආසාවෙන් බැලුවේ අක්කෙ.මමත් ආසාවෙන් ඉන්නව මෙහෙම දෙයක් කරන්න.

  • @chandrikapriyadarshani4975
    @chandrikapriyadarshani49755 ай бұрын

    You are a greatest woman .....so happy and proud about you

  • @apegedara9382

    @apegedara9382

    5 ай бұрын

    Thank you..❤️❤️❤️

  • @apsarapiumi4263
    @apsarapiumi42635 ай бұрын

    බුදුසරණයි අක්කී ඔයාගෙ ව්‍යාපාරය දවසින් දවස දියුණු වෙන්න ඕන 😊😊❤️❤️

  • @apegedara9382

    @apegedara9382

    5 ай бұрын

    ස්තූතියි ❤️❤️❤️

  • @visuramedia4144

    @visuramedia4144

    5 ай бұрын

    Mehema karanawanam viyaparaya register karanna one da

  • @dilinidissanayake2072

    @dilinidissanayake2072

    Ай бұрын

    ​@@apegedara9382අක්කි ඔය කප් එක්කට g කොච්චර ක් අල්ලනවද

  • @sandu9306
    @sandu93065 ай бұрын

    0:57 Oyage videos nam niyamai. Obage wada saarthaka weewa.. dinen dina diyunu weewa..

  • @apegedara9382

    @apegedara9382

    5 ай бұрын

    ස්තූතියි ❤️❤️❤️

  • @nadunihansika1604
    @nadunihansika160410 күн бұрын

    ගොඩක් පින් අක්කියෝ ඔයා ගොඩක් හොදින් කියලා දුන්නා ඔයාට ජයෙන් ජයවේවා. තෙරුවන් සරණයි අක්කි

  • @user-io3nw4qf8u
    @user-io3nw4qf8u5 ай бұрын

    Akke register karana wade gana wistharayak kiynna puluwanda mata.

  • @deepawellapuligedeepa902
    @deepawellapuligedeepa9025 ай бұрын

    විස්තර කියල දුන්නට බොහොම ස්තුතියි කප් ලබාගන්නෙ කොහොමද

  • @milanimendis3401
    @milanimendis34014 ай бұрын

    මමත් කරන්න හිතුවා. ඔයාට තෙරුවන් සරණයි. තව තවත් දියුණු වේවා.

  • @Udeshi94
    @Udeshi945 ай бұрын

    ගොඩක් වටින වීඩියෝ එකක් ස්තුතියි 🙏

  • @sarojinijasingha8282
    @sarojinijasingha82825 ай бұрын

    හරිම හොද දෙයක් ඔයා කලේ ස්තූතියි ඔයාගෙ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා ,,ඔන්ලයින් ගෙන්වගන්න විදිහ කියන්න

  • @apegedara9382

    @apegedara9382

    5 ай бұрын

    077 786 4526 KYLIE GREETS එයාලට watsapp msg කරලා කප්ස් order කරලා ගෙන්වා ගන්න..❤️

  • @SakuniViranga

    @SakuniViranga

    5 ай бұрын

  • @neranjanaatapattu8907
    @neranjanaatapattu89075 ай бұрын

    අනේ ගොඩක් ඉස්තුයි ගොඩක් පැහැදිලි. ගොඩක් පිං 👍🙏🌹

  • @apegedara9382

    @apegedara9382

    5 ай бұрын

    😍❤️❤️❤️

  • @samankumari5246
    @samankumari52465 ай бұрын

    හරිම වටිනවා විඩීයෝ එකක් තෙරුවන් සරණයි

  • @user-oh3lg6cn5l
    @user-oh3lg6cn5l5 ай бұрын

    Niyamai akka.mt Hoya Hoya hitiya vidio ekak.❤❤

  • @apegedara9382

    @apegedara9382

    5 ай бұрын

    😍😍❤️❤️❤️

  • @wasanthajayawardana6572
    @wasanthajayawardana65724 ай бұрын

    ගොඩක් දේවල් හරියට හදන්න මම ඉගෙනගත්තේ ඔයාගේ චැනල් එකෙන් නංගි.ගොඩක් ස්තුතියි තව තවත් දියුනුවටම පත් වෙිවා.බයික් එකට පස්සේ ලස්සන කාරයක් ගන්න ..මෙි කප් ගෙන්නා ගන්න මටත් ඔින.

  • @apegedara9382

    @apegedara9382

    4 ай бұрын

    ලින්ක් එක දාල තියනවා comment section එකේ ඒ ලින්ක් එකෙන් යන්න...😘😘❤️❤️❤️

  • @user-be1jy7es6k
    @user-be1jy7es6k2 ай бұрын

    Oyage vedio balala matath asai suyan rekiyavak karanna jaya veva sister ❤👍👍👍👍👍👍❤

  • @rajapakshapriyani5095
    @rajapakshapriyani50955 ай бұрын

    හරිම වටිනා video එකක් . හරිම අවංක කෙනෙක් ඔයා ❤❤❤ මුහුණ පෙන්නුවානම් ගොඩාක් ලස්සනයි .😊

  • @apegedara9382

    @apegedara9382

    5 ай бұрын

    😮😮😮😇😇😇

  • @nishanthikodi5888
    @nishanthikodi588827 күн бұрын

    Wow niyamai ඔයා හොඳටම කියලා දෙනවා

  • @nirmalapamala7784
    @nirmalapamala77844 ай бұрын

    ස්තුතියි වටිනා විිඩියෝ එකක් තෙරුවන් සරණයි

  • @nandaliyanage3066
    @nandaliyanage30665 ай бұрын

    ගොඩක් වටිනව බුදුසරනයි

  • @nadunihansika1604
    @nadunihansika160413 күн бұрын

    අනේ ගොඩක් වටිනා දෙයක් කරේ ගොඩක් පින් 🙏ඔයාට මටත් අදහසක් ආවා. මටත් මේ කප් ගන්න විදිය කියන්න අක්කේ ගොඩක් පින් ඔයාට මාත් ගොඩක් ප්‍රශ්න මැද ඉන්නේ. 🙏🙏🙏

  • @apegedara9382

    @apegedara9382

    13 күн бұрын

    නම්බර් පහලින් දාල තියනවා නංගී

  • @1.4gaming
    @1.4gaming22 күн бұрын

    ගොඩක් ස්තූතිය මේ වගේ දෙයක් කියලා දුන්නාට. මටත් ආසයි පොඩියට හරි පටන් ගන්න. ඔයා එහෙම හිතෙන විදිහට වීඩියෝ එක කරා. කප්ස් ගෙන්න ගන්න විදිහ මට කියන්න පුතේ. තෙරුවන්සරණයි!

  • @lasitharathnasekara9371
    @lasitharathnasekara93714 ай бұрын

    ව්‍යාපාරය තව තවත් දියුණු වේවා

  • @hansanielwitigala1918
    @hansanielwitigala19183 ай бұрын

    Godak pin. Hodata kiyla denawa. Business eka success wenna one oyage. Cups walata nikanma danawada nettam cup eka unu huren wage hodala ganna oneda

  • @shaleelogs
    @shaleelogsАй бұрын

    Godak watinawa nagee oyata dewipihitai😊

  • @sarathranasinghe3368
    @sarathranasinghe3368Күн бұрын

    ගොඩක් සතුටුයි .

  • @geethasarojanee4378
    @geethasarojanee43785 ай бұрын

    ස්තුතියි බුදු සරණයි

  • @dammikarathnayaka5522
    @dammikarathnayaka552222 күн бұрын

    Godak hoda dayak nangi oyata pin mahema dewal danawata .kap ganna vidiya kiyanna bs

  • @gayaniroshima8102
    @gayaniroshima81025 ай бұрын

    Oyata godak sthuthi akke.

  • @nadeeshasewwandi8020
    @nadeeshasewwandi80205 ай бұрын

    Thank you .mamath patanganna hithuwa.dannethi nisa ahanne.api kadeta danakota kagen hari awasara ganna onada

  • @user-mt9oy4tp7m
    @user-mt9oy4tp7m5 ай бұрын

    Oya me amaru kale minissunta diunu wenna nirlobiwa kiyala denawata godak sthuthi 🎉🎉🎉🎉 ❤❤❤ mama inne Italy

  • @apegedara9382

    @apegedara9382

    5 ай бұрын

    ස්තූතියි ❤️❤️❤️

  • @user-xf3cj2qk5e
    @user-xf3cj2qk5e5 ай бұрын

    Oyage hekiyawa dakiddi eththatama sathutui akke.thawa thawath sarthaka wenna hadawathinma suba pathanawa👍

  • @apegedara9382

    @apegedara9382

    5 ай бұрын

    ❤️❤️❤️

  • @DayaniPerera-sj6mc

    @DayaniPerera-sj6mc

    Ай бұрын

    දුව චිලි පේස්ට් වියාපාරයක් විදියට ලියාපදිංචි කරන්න ඕනෑ ද්? කල් ඉකුත් වන දිනය සති කියක් විතරදාන්න පුලුවන් ද ?

  • @pathminiwasantha6594
    @pathminiwasantha65942 ай бұрын

    Akke...oya widihata chilipast cup karala wikunanna kohenwath liyapadinchi wenna ona nadda?😊😊

  • @user-it4rp3io1g
    @user-it4rp3io1gАй бұрын

    Kohomada miss cup ganne .thanks oyage pehAdilikirimata

  • @user-kx7nw4kk3w
    @user-kx7nw4kk3w5 ай бұрын

    Woow godak rasa patai thanks kiyala dunnata Mataah hithuna lankawata giyama patan ganna me jobs eka❤🎉

  • @apegedara9382

    @apegedara9382

    5 ай бұрын

    😍❤️❤️

  • @silvanilani8615
    @silvanilani86155 ай бұрын

    Godk watina video ekak thank u so much❤❤❤❤

  • @apegedara9382

    @apegedara9382

    5 ай бұрын

    😍😍❤️❤️

  • @lakshikasandarenu2715
    @lakshikasandarenu27153 ай бұрын

    Matath kiynna cup gatta detail tika.. thank u

  • @KanchanaKanchana-gb1yt
    @KanchanaKanchana-gb1yt11 күн бұрын

    Godak watinawA video eka.budu saranai thens

  • @apegedara9382

    @apegedara9382

    10 күн бұрын

    ස්තූතියි ❤️❤️

  • @nadeekakumuduni6070
    @nadeekakumuduni6070Ай бұрын

    GM nangi. Nangi BR eka ganna kalin bussines eka patan aran thiyenna one neda? Ethakota BR eka gannakan mewa shops walata danna berida?🤗

  • @user-qj7jf1dt2n
    @user-qj7jf1dt2n21 күн бұрын

    Akke chilli paste eka expier wena date eka kohomada danne kochchara kal thiyanna puluwqnda

  • @Motivvation.chathuwa
    @Motivvation.chathuwaАй бұрын

    ගොඩාක් වටිනවා ❤

  • @RasikaUdugamage-kh5ml
    @RasikaUdugamage-kh5mlАй бұрын

    Cup genna ganna vidiya kiyanna.thank you...❤

  • @gayanmayomi3725
    @gayanmayomi37255 ай бұрын

    ඇත්තමයි නන්ගි ඔයාට වැඩි වැඩියෙන් හරි යන්න ඕනෙ . කිසිම දෙයක් හන්ගන්නෙ නැතුව කියල දෙනවට. මාත් මොකක් හරි බිස්නස් එකක් පටන් ගන්න ඕනෙ නන්ගි පොඩි දරුවො තුන් දෙනෙක් ඉන්නවා ඔයාට ජේසු පිහිටයි 🙏🙏👍👍

  • @apegedara9382

    @apegedara9382

    5 ай бұрын

    අනිවාර්යයෙන්ම පටන් ගන්න අක්කේ...😊❤️👍👍

  • @sumithsumith9517
    @sumithsumith95175 ай бұрын

    Oya hadanna heir bend walat ona dewal ganne kohenda. Mat kiyanawada.

  • @pushpailankoon7368
    @pushpailankoon73685 ай бұрын

    Thank you dear....best of luck..

  • @apegedara9382

    @apegedara9382

    5 ай бұрын

    Thank you too❤️😊

  • @thushala364
    @thushala3644 ай бұрын

    Xමමත් අලුතින් පටන් ගන්න ඉන්නෙ පුංචි ස්වයං රැකියාවක් ඔයාට ස්තූතියි මෙහෙම කියලා දෙනවට හැමදාම දියුණුවෙන් දියුණුවට පත් වේවා ඔයාගේ වියාපාර කටයුතු බුදු සරණයි නංගි ❤❤❤

  • @apegedara9382

    @apegedara9382

    4 ай бұрын

    😍😍😍😘😘❤️❤️❤️

  • @nilukasanjeewani7273
    @nilukasanjeewani72732 ай бұрын

    ගොඩක් ස්තුති සොහොයුරිය

  • @MRSHUBA
    @MRSHUBAАй бұрын

    Jayawewa. Budusarani 🙏

  • @dinushanilmini5544
    @dinushanilmini5544Ай бұрын

    Harima hodata kiya dunna ❤

  • @sandy-zd7ys
    @sandy-zd7ys4 ай бұрын

    Akke godaak watina adahasak❤️

  • @bubbikalakmal1636
    @bubbikalakmal1636Ай бұрын

    Oyage wada satahana godak hodai nangi mt oya cup ganna vidiya kiyannako

  • @jayapeiris1200
    @jayapeiris12004 күн бұрын

    Gas cooker eka use karanawanam viyadama add kalada?

  • @paradeepkumara7071
    @paradeepkumara7071Ай бұрын

    Akke chilipest eka mehema hadala kochchara dawasak thiya ganna puluwanda frij eke nathuwa😊

  • @user-me4ty7hn2u
    @user-me4ty7hn2uАй бұрын

    Yogert cup eka dala kochara kalayak thiya ganna puluwanda

  • @chamonethsara647
    @chamonethsara6472 ай бұрын

    Oya pahadiliwa hamadema kiyala denawa.godak pin .matath cup ganna one.kohomada ganne.cup set ekak keeyak withara wenawada

  • @apegedara9382

    @apegedara9382

    2 ай бұрын

    Link eka dala thiyanawa balanna dear ❤️

  • @champikakumaari5484
    @champikakumaari54843 ай бұрын

    Akke sticker eka hadaganiddi Dana details monawada.kochchara kalayak thiyaganna puluwanda past eka

  • @DeepashikaSiriwardhana
    @DeepashikaSiriwardhanaАй бұрын

    Oyata godak sthuthi

  • @champaweerakkody7306
    @champaweerakkody7306Ай бұрын

    Thanks nangi ❤❤❤

  • @vitharanachami4001
    @vitharanachami40013 ай бұрын

    Thank you 💐

  • @umeshikadilshani2272
    @umeshikadilshani22724 ай бұрын

    Theruwan saranai ❤

  • @user-nr6jo4ql5s
    @user-nr6jo4ql5sАй бұрын

    ජය වේවා Taruwan saranai .

  • @ManjulaSandamali
    @ManjulaSandamali2 ай бұрын

    Very thanks.godak watinawa

  • @apegedara9382

    @apegedara9382

    2 ай бұрын

    Thank you too

  • @lochanamalshani7228
    @lochanamalshani72285 ай бұрын

    ගොඩක් ස්තුතියි අක්කේ, මමත් පොඩි බිස්නස් 1ක්‌ පටන් ගන්න බලාපොරොත්තු වෙන් ඉන්න කෙනෙක්, පැකින් අයිටම්ස් ගන්න තැනක් බලන් හිටියේ ඔයාගේ video 1 මට ලොකු උදව්වක් උනා ගොඩක් පිං ඔයාට

  • @apegedara9382

    @apegedara9382

    5 ай бұрын

    ❤️❤️❤️

  • @kamarypop65
    @kamarypop653 ай бұрын

    ගොඩක් ස්තුති මිස් ඔයාට ,බුදු සරනයි .❤❤❤

  • @apegedara9382

    @apegedara9382

    3 ай бұрын

    ❤️❤️❤️❤️

  • @nilukakumari9824
    @nilukakumari98245 ай бұрын

    හරිම පැහැදිලියි නන්ගි අද වීඩියෝ එකත්.ඔයාට තව තවත් ඉදිරියටම යන්න සුභ පතනවා.කප් ගන්න පුළුවන් පේජ් එක ගැන විස්තර එවන්නකො නන්ගී.

  • @apegedara9382

    @apegedara9382

    5 ай бұрын

    ❤️❤️❤️077 786 4526 KYLIE GREETS එයාලට watsapp msg කරලා කප්ස් order කරලා ගෙන්වා ගන්න..❤️

  • @nilukakumari9824

    @nilukakumari9824

    5 ай бұрын

    @@apegedara9382 💖

  • @Inoka46
    @Inoka465 ай бұрын

    Register kara ganne kohomada, register wennama onada akke bisnas eka patan ganna,math patan ganna yanne akke thawa dawas 2kin oya nisa thamai ithin,bs

  • @malshanirajapaksha6033
    @malshanirajapaksha603322 күн бұрын

    Trans perans cup gaththe kohenda. Wisthara kiyannako

  • @thilinisherine5410
    @thilinisherine54104 ай бұрын

    Math patan gatha akke popcorn .aye bait waraga pakat karana kokis hadanath innwa.chile pest eka hadana widiya kiyala dunata thanks akke

  • @apegedara9382

    @apegedara9382

    4 ай бұрын

    ❤️❤️❤️

  • @mayurajeewantha2282
    @mayurajeewantha22824 ай бұрын

    Matath Asai patan ganna me kap akata gm keeyak allanawada kianna Oyta jayan jayama wewa .බුදු සරණයි ..

  • @ChandiChandi-es5gt
    @ChandiChandi-es5gt5 ай бұрын

    ජය වේවා !

  • @thivankaperera2039
    @thivankaperera20392 ай бұрын

    ඔයාට තව තවත් හරි යනවා නංගි අපිට හොදට කියලා දෙනවට බුදු සරනයි

  • @apegedara9382

    @apegedara9382

    2 ай бұрын

    ස්තූතියි ❤️❤️❤️

  • @NimshikaPeiris
    @NimshikaPeiris6 күн бұрын

    Thank you ❤❤❤❤❤

  • @ramaniwickramasinghe8038
    @ramaniwickramasinghe80385 ай бұрын

    Thanks 🎉

  • @MenakaJayaweera-oh5xh
    @MenakaJayaweera-oh5xh4 ай бұрын

    Shop walata dana kota expire date kal thiyagann me dewal kohomada karanne plz reply ❤️🙏

  • @kanthikahagalla9976
    @kanthikahagalla997618 күн бұрын

    Thanks so much

  • @GeethaAtapattu
    @GeethaAtapattuАй бұрын

    Budusaranai duwa business eka dawasin dawasa wade dunu wenna kiya pathanawa.

  • @nilushasamarawickrama8187
    @nilushasamarawickrama81875 ай бұрын

    බොහෝම පින්

  • @user-oo3gr3wl8y
    @user-oo3gr3wl8yАй бұрын

    ඔයාට ගොඩක් පින් .මම ත් මේ වගේ ස්වයං රැකියාවක් කරන්න ඔන

  • @apegedara9382

    @apegedara9382

    Ай бұрын

    😇😇👍👍👍

  • @Saranga2023
    @Saranga202320 күн бұрын

    Oya atthatama godak hoda hadawathak thiyana kenek oyata waradinne na budu saranai

  • @apegedara9382

    @apegedara9382

    19 күн бұрын

    ස්තූතියි ❤️❤️❤️

  • @sachiniumesha9095
    @sachiniumesha90955 ай бұрын

    Harima hoda kenek..hemoma goda yawana diriya kanthwak....❤

  • @apegedara9382

    @apegedara9382

    5 ай бұрын

    ❤️❤️❤️

  • @nimeshp5770
    @nimeshp577022 күн бұрын

    Akki kohomada cup ganne...

  • @dilanijayasuriya1803
    @dilanijayasuriya18035 ай бұрын

    Thank you so much❤

  • @apegedara9382

    @apegedara9382

    5 ай бұрын

    You're welcome 😊

  • @user-lj9lx2oj8v
    @user-lj9lx2oj8v3 ай бұрын

    Matath danganna puluwanda me cup ganne kohenda kiala

  • @inokagayan591
    @inokagayan5915 ай бұрын

    Oyage videos api balanawa.dena ideas wala godak thank you.nangi cups order karanne kohenda?wisthara danna puluwanda?🙏🏼🙏🏼

  • @apegedara9382

    @apegedara9382

    5 ай бұрын

    077 786 4526 KYLIE GREETS එයාලට watsapp msg කරලා කප්ස් order කරලා ගෙන්වා ගන්න..❤️

  • @iroshanew8501
    @iroshanew8501Ай бұрын

    නංගී මමත් ඔයාගේ වීඩියෝ බලනවා.කප් ගත්ත ලින්ක් එක මටත් එවනවද.ඔයාගේ වයාපාරය දිනෙන් දින දියුනු වේවා.

Келесі