jeli leyar pudim.ජෙලි ලේයර් පුඩිම.Jelly layer pudding.

අවශ්‍ය දෑ.
පාට 3 න් ජෙලි පැකට් 3යි
කිටිපිටි 100g
සීනි 150g
ජෙලටින් 20g
වැනිල
යෝගට් කෝප්ප

Пікірлер: 194

  • @AselaPradeep-lj7ob
    @AselaPradeep-lj7ob Жыл бұрын

    ගොඩක් වටින video එකක් 👌👌👌👌thanks 👍👍👍👍❤️❤️❤️අපිත් අනිවාර්යෙන් හදනවා 😍😍😍

  • @dayarathnayake3988
    @dayarathnayake398810 ай бұрын

    තෑන්ක් යු සෝ මච් ගොඩක් වටිනවා

  • @surangashrimali6941
    @surangashrimali6941 Жыл бұрын

    Godak hodai. Aluth deyak.

  • @irasharathnayake1368
    @irasharathnayake1368 Жыл бұрын

    මිස් හොදින් කියලා දුන්නා.

  • @kalanisubodika229
    @kalanisubodika229 Жыл бұрын

    Mn asawen hitiye mewage ekak patan ganna..yorgut cup genawa..thank you miss mehema kiyala denawata

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 Жыл бұрын

    ගොඩක් හොඳයි දුව 👍

  • @subashinihettiarachchi7210
    @subashinihettiarachchi721012 күн бұрын

    Mata danalgann ona jelatin 2og mana manna kohomada kiyala missl

  • @smartlearningwithniro3965
    @smartlearningwithniro39652 жыл бұрын

    Wowwww

  • @anuradhadulakshi7472
    @anuradhadulakshi7472 Жыл бұрын

    😍❤

  • @dinushiherath5480
    @dinushiherath5480 Жыл бұрын

    Thank you miss

  • @anuruddhipabasara3256
    @anuruddhipabasara32562 жыл бұрын

    Supiri😍

  • @savithrachathurangani6093
    @savithrachathurangani60936 ай бұрын

    Thank you miss ❤

  • @rajakarunawimal7770
    @rajakarunawimal7770 Жыл бұрын

    Thanks

  • @vithumsasenali2836
    @vithumsasenali2836 Жыл бұрын

    ❤️💜️❤️💜️

  • @ranasinhasunethra9545
    @ranasinhasunethra9545Ай бұрын

    ♥️♥️♥️♥️

  • @IreshaMadushani-ry1ls
    @IreshaMadushani-ry1ls4 ай бұрын

    MIS AYA DANAKOTA BADUWALA MILATHEKKA KIYANNA KOHOMADA MILAGANAN THIRANAYA KARANNE KIYALA KIYADENNA.PLZ❤❤❤❤❤

  • @user-xm9jk8ew9m
    @user-xm9jk8ew9m9 ай бұрын

    Thank u very muh❤

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg9 ай бұрын

    Tharks 👌👏👏👏💗💗💗💋💋💋💋🙏🙏🙏🇦🇪🇱🇰

  • @rabu6536
    @rabu65365 ай бұрын

    Bisnas ekk karan pulwan

  • @dayani-ne1jb
    @dayani-ne1jb2 ай бұрын

    Tanks u

  • @harshaaththanayaka6048
    @harshaaththanayaka60482 жыл бұрын

    👍👍👍👍👍

  • @dammika1184
    @dammika11847 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️👍👍💯💯

  • @gayathrisashikala1050
    @gayathrisashikala1050 Жыл бұрын

    මාත් මේ විදිහට ව්‍යාපාරයක් පටන් ගන්න තමයි හිතුවේ මිස්.පැහැදිලිව විස්තර කියලා දුන්නා.ගොඩක් ස්තුතියි,ගොඩක් පිං 🙏

  • @thanujachathu4975

    @thanujachathu4975

    Жыл бұрын

    oya me බිස්නස් එක පටන් ගත්තද

  • @gayathrisashikala1050

    @gayathrisashikala1050

    Жыл бұрын

    @@thanujachathu4975 ඔව් මිස්

  • @thanujachathu4975

    @thanujachathu4975

    Жыл бұрын

    @@gayathrisashikala1050 මාත් පටන් ගන්න හැදුවෙි ඔයාට වැඩෙ හරි ගියාද හරිම අාසයි මගේම කියලා දෙයක් කරන්න එත් පොඩි බයකුත් තියනවා එකයි .ඔයා දන්න දෙයක් තියනවමි මෙි ගැන කියලා දෙන්නකො

  • @gayathrisashikala1050

    @gayathrisashikala1050

    Жыл бұрын

    @@thanujachathu4975 මන් දැන් පටන් අරන් සති තුනක් විතර.හොදයි වරදක් නැ.බය නැතුව කරගෙන යන්න.

  • @gayathrisashikala1050

    @gayathrisashikala1050

    Жыл бұрын

    තමන්ගෙම කියලා දෙයක් තමා කරගෙන යන්න ඕනේ

  • @ratnasirirathnasiri791
    @ratnasirirathnasiri7912 ай бұрын

    Mis kal nikuth wena widiya hadaganne kohonada ,, kiri wenuwata millk med ganna berida

  • @priyakitchen915

    @priyakitchen915

    Ай бұрын

    පුලුවන්.හොදට උනුකර නිවෙන්නහැර පාවිච්චි කරන්න .

  • @ratnasirirathnasiri791
    @ratnasirirathnasiri791Ай бұрын

    Milk med walin hadanawanan lipe tiyanna onida mis

  • @priyakitchen915

    @priyakitchen915

    Ай бұрын

    හොදින් උනුකර නිවෙන්නහැර පාවිච්චි කරන්න ඕනි .

  • @kithusha1809
    @kithusha18096 ай бұрын

    kochchar kal thiyaganna puluwanda

  • @priyakitchen915

    @priyakitchen915

    6 ай бұрын

    දින 10 -20 අතර කාලයක් තියාගන්න පුලුවන්. එක සැරයක් හදලාබලන්න වෙනස තේරුම් ගන්න පුළුවන්

  • @IreshaKumari-px8or
    @IreshaKumari-px8or Жыл бұрын

    Miss mekak kiya kata wikunanna puluwnda

  • @priyakitchen915

    @priyakitchen915

    Жыл бұрын

    ඒ ගැන නම් මට හරියටම කියන්න අපහසුයි. වෙලද පොලගැන පොඩ්ඩක් හොයලාබලලා ඒක තීරණය කරන්න

  • @lasikasudarshani9277
    @lasikasudarshani9277Ай бұрын

    Yogat koppa ganna thank kiyannako

  • @AvishkaMadushanka-or9rl

    @AvishkaMadushanka-or9rl

    Ай бұрын

    කොළඹ තියෙ අඩුයි ගනම් කොටුවෙන් ගන්න ..

  • @user-xd9um4mz3e
    @user-xd9um4mz3e Жыл бұрын

    Jelly ekata sini danna on nadda miss. Me pramanayen gaththama. Cup kiyak hadanna puluwanda

  • @priyakitchen915

    @priyakitchen915

    Жыл бұрын

    Jeli valata sini danna apa .erasa athi

  • @isharamjayaweera3739
    @isharamjayaweera3739 Жыл бұрын

    Kiri wenuwata milkmaid ganna puluwanda?

  • @priyakitchen915

    @priyakitchen915

    Жыл бұрын

    පුළුවන් .හැබැයි නටන උනුවතුරෙන් දියකර යුතුයි

  • @umauma2265
    @umauma226510 ай бұрын

    How much days thiyaganna puluwanda

  • @priyakitchen915

    @priyakitchen915

    10 ай бұрын

    වීඩියෝ එකේ සදහන් කරලාතියන විදිහට තියාගන්න පුලුවන්

  • @lakshanisewmini1562
    @lakshanisewmini156211 күн бұрын

    Kochchr kalayak thiyagnn puluwanda

  • @priyakitchen915

    @priyakitchen915

    8 күн бұрын

    එක සැරයක් හදලා එකක්විතරක් ශීතකරණයේ තියලා බලන්න. එතකොට බලාගන්න පුලුවන් .දේශගුණික හේතුන්මත වෙනස් වෙන්න පුලුවන්.

  • @pradeepajayathilaka5595
    @pradeepajayathilaka5595 Жыл бұрын

    Vanila noda hadanna barida

  • @priyakitchen915

    @priyakitchen915

    11 ай бұрын

    පුලුවන් .ඔයාට කැමති රසක් එකතුකරන්න

  • @thanujachathu4975
    @thanujachathu4975Ай бұрын

    Man me bissnes eka den krnwa mis kiyla dunna widytama kadwl 10wage danawa thank you

  • @thejanagamage7489

    @thejanagamage7489

    28 күн бұрын

    Cup ekak kiyk wenawada

  • @WasanthaKumara-qi7fk
    @WasanthaKumara-qi7fk Жыл бұрын

    mamath haduwa. kadawalatath danawa . oba tumiyata godak pin. tank you

  • @r.tsunil2882

    @r.tsunil2882

    9 ай бұрын

    Jelly 100g kochchara hada ganna puluvanda

  • @thileshgeethani3274

    @thileshgeethani3274

    7 ай бұрын

    Dawas kiyak wage thiyaganna puluwanda. Kal thiyagnna monawahari danawada.

  • @hasinipabasara5243
    @hasinipabasara5243 Жыл бұрын

    Mis.. mulinma hadala kadeta danakotama register karaganna onida

  • @priyakitchen915

    @priyakitchen915

    Жыл бұрын

    Kemak nisa oni

  • @pradeepajayathilaka5595

    @pradeepajayathilaka5595

    Жыл бұрын

    Liyapadinchi karaganne kohomada

  • @user-jy8tf5ru8b
    @user-jy8tf5ru8b4 ай бұрын

    ෆ්‍රිජ් ekata cup tika set wenna danakota piyanen wahala neda danna one

  • @priyakitchen915

    @priyakitchen915

    4 ай бұрын

    ඔව් .

  • @user-oi8gb7xx2h

    @user-oi8gb7xx2h

    4 ай бұрын

    @@priyakitchen915 එතකොට පියනේ පිනි බිංදු හැදෙනවනෙ මිස් එතකොට ඉක්මනට නරක් වෙයි නේද?

  • @user-oi8gb7xx2h

    @user-oi8gb7xx2h

    4 ай бұрын

    @@priyakitchen915 මම අද පළවෙනි වතාවට හැදුවා බලන්න

  • @E_r_o
    @E_r_o26 күн бұрын

    ගොඩක් ස්තුතියි ... මේක කොච්චර කල් තියාගන්න පුළුවන්ද මිස්

  • @priyakitchen915

    @priyakitchen915

    11 күн бұрын

    ඔයාට හදලා බලන්නම වෙනවා ඒක දැනගන්න.සාමාන්‍යයෙන් සති 2/3 විතර තියන්න පුලුවන්

  • @SisiraPriyankara-pt8yq
    @SisiraPriyankara-pt8yq Жыл бұрын

    කල් තබා ගන්නා ක්‍රමයක් පිළිබඳ විස්තරයක් දෙන්න මිස්

  • @HarshaniErandika-wl8mf
    @HarshaniErandika-wl8mf3 ай бұрын

    Dawas kiyak thiyaganna puluwanda mis

  • @priyakitchen915

    @priyakitchen915

    3 ай бұрын

    විඩියෝ එකේ කියන විදිහට කරලා බලන්නකෝ. ඔයාහදන ක්‍රමය අනුව තමයි ඒක තිරනය කරන්න වෙන්නේ.

  • @prabhaudaya8581
    @prabhaudaya85813 ай бұрын

    Oya wge cup 1aka price kohomada?

  • @priyakitchen915

    @priyakitchen915

    3 ай бұрын

    ඔයාට යන වියදමත් එක්ක හදලා බලන්න.

  • @nayanaranjani6777
    @nayanaranjani67779 ай бұрын

    ස්වයං රැකියාවක් කරනවනම් කොපමණ කාලයක් තියාගන්න පුලුවන්ද ?

  • @priyakitchen915

    @priyakitchen915

    9 ай бұрын

    හදලා තියලා බලන්න .හුගක්දෙනා මගෙන් අහගෙන කරනවා .ඔයත් හදලා බලන්න .උත්සහ කරොත් පුළුවන්

  • @vinojawickramasinghe6226
    @vinojawickramasinghe622624 күн бұрын

    මිස් මේ කප් එකක් කියටවගේද දෙන්න පුලුවන් කියන්න පුලුවන්ද

  • @priyakitchen915

    @priyakitchen915

    20 күн бұрын

    ඒක ඔයාට යන වියදමත් එක්ක හදලම බලන්න ඕනි.

  • @123-12h
    @123-12h10 ай бұрын

    කල් තියා ගන්න පුලුවන්ද

  • @priyakitchen915

    @priyakitchen915

    10 ай бұрын

    පුළුවන් .හදලා බලන්න

  • @thanujachathu4975
    @thanujachathu4975 Жыл бұрын

    man den me bissns eka krannaaran masa 3k hodai

  • @jayanthapremalal7088

    @jayanthapremalal7088

    Жыл бұрын

    Kalthiya ganna monawada danne

  • @subabandara2173

    @subabandara2173

    11 ай бұрын

    Kocchra kal thiyanawada oya

  • @NadeeshaNanayakkara

    @NadeeshaNanayakkara

    10 ай бұрын

    Rwgister karana aka gena kiyannako plz

  • @dayani-ne1jb
    @dayani-ne1jb2 ай бұрын

    මිස් කඩෙට කොපමණ මිල කට ⁣දෙන්න පුළුවන් ද

  • @priyakitchen915

    @priyakitchen915

    2 ай бұрын

    ඒකනන් මට හරියට කියන්න බෑ .මොකද එක එක පුඩින් වර්ග එක එක මිලගනන් වලට තමා තියෙන්නේ. ඔයාට යන වියදමත් එක්ක ගනන් හදලාබලන්න .

  • @jananidissanayake5053
    @jananidissanayake5053 Жыл бұрын

    ගබඩා කිරීම ශිතකරනයක් තුලමද කල යුත්තේ. හදලා එලියේ තියන්න පුලුවන්ද? කොච්චර කාලයක් ද?

  • @priyakitchen915

    @priyakitchen915

    Жыл бұрын

    ශීතකරනයක් තුලම ගබඩාකිරිය යුතුයි. දින 20 ක් පමන කල් තබාගත් හැක.(විදුලිය විසන්දි වීම මත වෙනස් විය හැක )

  • @artoffashon
    @artoffashon3 ай бұрын

    Me vidiyata hadapu aya ennawada meka hari giyada

  • @thanujachathu4975

    @thanujachathu4975

    Ай бұрын

    Ou mn hdanwa dr hrri giya

  • @dessertross3509
    @dessertross3509 Жыл бұрын

    Ingredients in English pls mam..

  • @dessertross3509

    @dessertross3509

    Жыл бұрын

    I didn't understand your language... So pls translat that.. 🤍

  • @sithumiprarthana
    @sithumiprarthana Жыл бұрын

    කොහෙද මේ කප් ගන්න තියෙන්නේ

  • @priyakitchen915

    @priyakitchen915

    Жыл бұрын

    කොලඹ peoples park එකේ ගන්න තියෙනවා.

  • @trkahandagamage8882
    @trkahandagamage8882 Жыл бұрын

    පිටි නැතුව කිරි ගන්නවනමි කොහොමද ගන්නෙ.

  • @priyakitchen915

    @priyakitchen915

    Жыл бұрын

    කිරි හොදින් උනුකර සකස්කර ගන්න

  • @trkahandagamage8882

    @trkahandagamage8882

    Жыл бұрын

    ගන්න ඕන ප්‍රමානය

  • @pubudulakmal3242
    @pubudulakmal32424 ай бұрын

    මේක ස්වයං රැකියාවක් විදියට කරනවා නම් කොහොමද ලියාපදිංචි වෙන්නෙ කියලා කියන්න කො 🥺

  • @priyakitchen915

    @priyakitchen915

    4 ай бұрын

    ප්‍රාදේශීය ලේකම්කාර්යාලයට ගිහින් ඔයාගේ අවශ්‍ය කාරනය කියන්න .එතකොට ඔයාට කෙරෙන්න ඕනි දේ කියයි.

  • @user-kd1yq3is5e
    @user-kd1yq3is5e5 ай бұрын

    හැදි කොහොමද අපී ගන්නේ මිස් කඩේට විකුනන්න දානකොට

  • @priyakitchen915

    @priyakitchen915

    5 ай бұрын

    කප්100 තියෙන්නේ පැක් එකක .ඒකටම හැදි පැකට් එකකුත් දාලා තියෙන්නෙ. පිටකොටුවේ තියෙනවා ගන්න අඩුවටම .

  • @ravishaniuthpala3783
    @ravishaniuthpala3783 Жыл бұрын

    mis meka kchshara kalak thiyagana puluwanda......

  • @priyakitchen915

    @priyakitchen915

    11 ай бұрын

    ඔයා හදන ක්‍රමය අනුව තමයි ඒක තිරනය කරන්න පුළුවන් .මමකියලා දෙනක්‍රමයට කරන්න ඒකියන පිලිවලටම කරොත් ඔයාට මේක සති තුනක් වුනත් තියාගන්න පුලුවන්

  • @gihaniwijayapala7684
    @gihaniwijayapala76845 ай бұрын

    කල් තියා ගන්නේ කොහොමද

  • @priyakitchen915

    @priyakitchen915

    4 ай бұрын

    කල්තියාගන්න මමනම් මොකුත් දාන්නේ නෑ.මේකේකියන විදිහට පිලිවලට හැදුවොත් ටිකදවසක් තියාගන්න පුලුවන්.හදලා තියලම බලන්න ඕනි.බාජන වල පිරිසිදු කම ,කුනු දූවිලි ,වතුර මිශ්‍ර නොවෙන්න බලාගන්න ඕනි

  • @PremaNalani
    @PremaNalani3 ай бұрын

    දවස් 5 තියාගන්න පුළුවන් ..ai e.

  • @priyakitchen915

    @priyakitchen915

    3 ай бұрын

    ඔයා හදපු විදිහ වැරැද්දක් ඇති . ඒකයි.වතුර කලවන් වුනොත් අනිවාර්යයෙන් කල්තියාගන්න බැරිව යනවා.

  • @jayaniabhisheka8931
    @jayaniabhisheka8931 Жыл бұрын

    කල්තබා ගන්නා ක්‍රමය කියන්න

  • @priyakitchen915

    @priyakitchen915

    Жыл бұрын

    පිරිසිදුවට හා වතුර කලවන් නොකරගෙන වියලිව ,හොදින් උනුකර නිවෙන්නහැර පාවිච්චි කරන්න .

  • @sanjeewanigamage6660
    @sanjeewanigamage66609 ай бұрын

    Frezer krlada tiynna ona

  • @priyakitchen915

    @priyakitchen915

    9 ай бұрын

    හදා ගන්නකන් විතරයි .ඊට පස්සෙ ශීතකරණයේ පහල කොටසෙන් තියන්න

  • @short.n.sweet_4
    @short.n.sweet_44 ай бұрын

    ශීතකරනයෙන් එලියෙ තිබ්බම දිය වෙනවද

  • @priyakitchen915

    @priyakitchen915

    4 ай бұрын

    නැහැ. හැබැයි ගොඩක් වෙලානම් තියන්න බැරිවෙයි

  • @ranbimalanka1267
    @ranbimalanka1267 Жыл бұрын

    එල කිරි වලින් හැදුවාම ඉක්මනට නරක් වෙනවාද එක වලක්වා ගන්න පුලුවන්ද ...

  • @priyakitchen915

    @priyakitchen915

    Жыл бұрын

    හොදින් උතුරවා සකස් කරන්න .

  • @HashiniHashi-re1gg
    @HashiniHashi-re1gg8 ай бұрын

    මිස් මාත් මේක කරන්න ඉන්නේ මිස් මෙක කොච්චර කාලයක් තියාගන්න පුලුවන්ද

  • @priyakitchen915

    @priyakitchen915

    8 ай бұрын

    මම කියන විදිහට හදල .වියලිව පිරිසිදුව හැදලා තියලා බලන්න . මොකද පාරිසරික හේතුන් මත වෙනස් වෙන්න පුලුවන් .ගැටලුවක් ඇති තැනකදි උදවු කරන්නම්

  • @HashiniHashi-re1gg

    @HashiniHashi-re1gg

    8 ай бұрын

    @@priyakitchen915 Hari Miss

  • @dil_181
    @dil_181Ай бұрын

    මිස් ස්වයං රැකියාවක් විදිහට කරනවනම් කෝමද කල් තියාගන්නෙ.ex date දාන්නෙ කෝමද

  • @priyakitchen915

    @priyakitchen915

    8 күн бұрын

    එක සැරයක් හදලාඑකක්විතරක් ශීතකරණයේ තියලා බලන්න .එතකොට පුලුවන් දැන ගන්න

  • @nilukadamayanthi6
    @nilukadamayanthi6 Жыл бұрын

    දවස් කීයක් විතර තියගන්න පුලුවන්ද මිස්..බිස්නස් එකක් විදිහට කරන්න බැලුවෙ

  • @priyakitchen915

    @priyakitchen915

    Жыл бұрын

    දවස් 15 -16 විතර මම තියලා තියෙනවා .ඊට වැඩිය මම තියලා නෑ. ඔයා චුට්ටක් හදලා ශීතකරනයක තියලා බලන්න. මම හිතන හැටියට දවස් 25 ක් විතර තියන්න පුලුවන් වෙයි. හදලාබලන්න . විශේෂයෙන් ඇසුරුම් කරන භාජන වල තෙතමනය නොතිබිය යුතුය. ඇල්වතුර මිශ්‍ර කිරීමෙන් වලකින්න.

  • @thahaniyashazny327

    @thahaniyashazny327

    3 ай бұрын

    ශීතකරණයේ නැතුව එලියේ කොච්චර දවසක් තියාගන්න පුලවන් ද

  • @ireshabandara3106
    @ireshabandara310610 ай бұрын

    ජෙලටින් තොග ගන්න තියෙනවාද

  • @priyakitchen915

    @priyakitchen915

    10 ай бұрын

    කොලබින් ගන්න පුළුවන්

  • @user-oi8gb7xx2h

    @user-oi8gb7xx2h

    4 ай бұрын

    @@priyakitchen915 ගණන් කොහොමද? මෙහෙ 30g රුපියල් 500ක් වෙනවා 🥲

  • @AvishkaMadushanka-or9rl

    @AvishkaMadushanka-or9rl

    Ай бұрын

    කොළඹ තියෙ එන්න ගන්න මං g100 , gaththa තොග කඩෙකින් 1200 කොළඹ තියෙ 100g 700/750 wage ගද්දි දින අලුත් එවා ගන්න මතක් කරලා

  • @user-rr5fq6ju5y
    @user-rr5fq6ju5yАй бұрын

    අනේ මේ කප් ගන්න පුළුවන් තැනක් කියන්නකෝ

  • @priyakitchen915

    @priyakitchen915

    Ай бұрын

    තොග බඩු ගන්න කඩවලින් ගන්න පුලුවන් .නැත්තම් කේක් බඩු කඩවලත් ගන්න තියනවා.

  • @user-oi8gb7xx2h
    @user-oi8gb7xx2h4 ай бұрын

    එළකිරි ගන්න බැරිද මිස් එහෙම උනොත් ඉක්මනට සවුත්තු වෙයිද ව්‍යාපාරයක් විදියට කරන්න පටන් ගන්න හදන්නෙ රෙජිස්ටර් වෙන්න ෆෝම් එකකුත් ගෙනාවා.❤

  • @priyakitchen915

    @priyakitchen915

    4 ай бұрын

    එළකිරි වලින් මම හැදුවේ නෑ. මම හිතන විදිහට එළකිරි ඉක්මනට නරක්වෙන්න බලනවා .ඒහින්දා පොඩ්ඩක් ඉස්සෙල්ලා හදලාබලන්න .සුබ පැතුම් .

  • @user-oi8gb7xx2h

    @user-oi8gb7xx2h

    4 ай бұрын

    @@priyakitchen915 හරි බොහොම ස්තූති මිස්

  • @ShashikaSubhani

    @ShashikaSubhani

    3 ай бұрын

    Oya register unada.kohomada eka karanne

  • @thanujachathu4975

    @thanujachathu4975

    Ай бұрын

    Math hdanwa kdwl wlta danw

  • @madhavi9725
    @madhavi9725 Жыл бұрын

    Milk powder, fresh milk දාලා හදන නිසා මේක මාසයක් තියා ගන්න බැරිද? Milk made වලින් හදලා මාසයක් තියා ගන්න පුලුවන් වෙයි නේද?

  • @priyakitchen915

    @priyakitchen915

    Жыл бұрын

    පුළුවන් .නටන උනුවතුරෙන් දියකර සකස්කර ගන්න

  • @thanujachathu4975

    @thanujachathu4975

    Жыл бұрын

    @@priyakitchen915 මිස් මන් හැදුවා එත් දවස් 7 වගේ යද්දි උඩින් සුදු පාට විදියට පුස් වැදිලා එ අැයි මිස්

  • @dulaniedirimuni710
    @dulaniedirimuni710 Жыл бұрын

    මිස් මේ විදිහටම 100g බැගින් ගත්තොත් කප් කීයක් හදන්න පුලුවන්ද මිස්🙏

  • @priyakitchen915

    @priyakitchen915

    Жыл бұрын

    පනිවිඩයක් දෙන්න ප්‍රමාදවීමගැන කනගාටුයි. පොඩ්ඩක් හදලාබලන්න මොකද මම මේදේවල් ගෙදර උත්සවයකට හැදුවට බිස්නස් එකට හදලනෑ

  • @rnkrnk2490
    @rnkrnk2490 Жыл бұрын

    Cup ගන්න තැනක් කියන්න කෝ

  • @priyakitchen915

    @priyakitchen915

    Жыл бұрын

    කොලඹට ගියොත් අඩුවටම ගන්න පුළුවන් . ප්ලාස්ටික් කඩවලත් තියෙනවා .කේක් බඩු තියෙන තැන්වලත් තියෙනවා

  • @rageeshanilushika8527
    @rageeshanilushika85278 ай бұрын

    මිස් මම දැන් මාසයක ඉදලා මේ ජෙලි පුඩින් එක ව්‍යාපාරයක් විදිහට කරනවා.මට පොඩි ගැටලුවක් තියනවා.දවස් 10කටත් අඩු කාලයක් තමා තියන්න පුළුවන් වෙන්නේ.කිරි එක ඉක්මනට නරක් වෙන්න්ස් බලනවා.මම ප්‍රස් මිල්ක් එක තමා ගන්නෙ .පුළුවන් නම් මට උදව් කරන්න

  • @priyakitchen915

    @priyakitchen915

    8 ай бұрын

    කිරි එක හොදින් උනුකර නිවෙන්නහැර වියලිව ඇති කප්වලට දාන්න .වතුර බිංදුවක්වත් නොගෑවි හො තෙත රෙදි කැල්ලකින් වත් පිහදාන්න නම් එපා.අත වියලිව තිබිම අනිවාර්ය බව මතකතබා ගන්න. කිරිඑක නිවෙන්න තියන තැන ගැනත් අවදානයෙන් ඉන්න .මොකද දූවිලි ,කූබීන් ගෙන් පරිස්සම් කරන්න .පොඩි අයට අල්ලන්න දෙන්න එපා .කෑම හදන තැන පිරිසිදුකම අනිවාර්ය බව මතක තියාගන්න .කිරි එක නිවෙන්න වහන බාජනය නැවත අරිනවිට එහි ඇති ජලබිංදු නැවත කිරිඑකට වැටෙන්න දෙන්න එපා.👍

  • @user-oi8gb7xx2h

    @user-oi8gb7xx2h

    4 ай бұрын

    ඔයා කීය ගානෙද කඩවලට දාන්නෙ? වැඩේ හොදයිද?

  • @thanujachathu4975

    @thanujachathu4975

    Ай бұрын

    Msg ek danko kiyla den

  • @mekaladilhani5615

    @mekaladilhani5615

    Ай бұрын

    Oya meka kiya ganeda danne

  • @thanujachathu4975

    @thanujachathu4975

    Ай бұрын

    @@mekaladilhani5615 80

  • @SachiniKumari-eo2ik
    @SachiniKumari-eo2ik5 ай бұрын

    Meke කල්ඉකුත් දිනය දාන්නෙ කොහොමද

  • @priyakitchen915

    @priyakitchen915

    4 ай бұрын

    ඉස්සෙල්ලා ඔයාහදලා තියලා බලන්න.

  • @wasanawasana8019
    @wasanawasana8019 Жыл бұрын

    ජෙලි අදි සීතකරනයේ දාන්න බැහැනේ

  • @priyakitchen915

    @priyakitchen915

    Жыл бұрын

    අදි සීතකරනයේ දාන්නේ මුලින්ම සෙට් කරගන්න විතරයි .ඊට පස්සේ සීතකරනයේ පහල කොටසේ තමයි තියන්න ඕනි.

  • @SanjeewaniNilanthika-zj3yn
    @SanjeewaniNilanthika-zj3yn8 ай бұрын

    ජෙලට්න් කොච්චර දැම්ම ද

  • @priyakitchen915

    @priyakitchen915

    8 ай бұрын

    විඩියෝ එකේ සදහන් කරලා තියෙනවා

  • @sharmila3466
    @sharmila3466 Жыл бұрын

    මේකෙ වියදම කීයද ..මිස් ස්වයං රැකියාවක් කරන්න තමයි හිතුවෙ

  • @priyakitchen915

    @priyakitchen915

    Жыл бұрын

    වියදම ගැන හරියටම කියන්න අමරැයි. මොකද දවසින් දවස බඩුවල මිල වෙනස් වෙනවා . පොඩ්ඩක් හදලාබලන්න . කිරි පිටි පැකට් එකේ මිලත් එක්ක බෙදලා බලන්න .ජෙලි පැකට් එකෙ මිලත් එක්ක එකතු කරලා ගන්න

  • @thanujachathu4975

    @thanujachathu4975

    Жыл бұрын

    ඔයා මෙි බිස්නස් එක පටන් ගත්තද

  • @thanujachathu4975

    @thanujachathu4975

    Жыл бұрын

    @@priyakitchen915 අනේ මිස් මාත් කැමතියි මෙික බිස්නස් එකක් විදියට කරන්න එත් මිස් මට කියන්නකො මෙක මාසයක් විතර කල් තියා ගන්න මොකද කරන්න ඔනේ කියලා🙏🙏

  • @love8239
    @love8239 Жыл бұрын

    මේකට ලියාපදිංචි අංක ඔනිද

  • @priyakitchen915

    @priyakitchen915

    Жыл бұрын

    ඔව් . කැම හදන්න නිසා ඕනි

Келесі