✔ගෙදර තියන මගේ shop එක බලන්න එන්න|my online shop|💓madhu💓

#newkitchenitems #onlinestore#madhu#
0777851560 whatsapp
m.r kitchen.lk
www.mrkitchen.lk/catalogue
www.mrkitchen.lk/

Пікірлер: 289

  • @madhurajapaksha5744
    @madhurajapaksha57447 ай бұрын

    0777851560 whatsapp www.mrkitchen.lk/

  • @shyamaliehewawasam291

    @shyamaliehewawasam291

    7 ай бұрын

    Casserole pot price please

  • @sugandikamasinghe4450

    @sugandikamasinghe4450

    7 ай бұрын

    casserole pot price pls?

  • @user-oz1rt1pm9g

    @user-oz1rt1pm9g

    7 ай бұрын

    Koheda akki catlok eka dala tiyanne

  • @chamudilakshani371

    @chamudilakshani371

    7 ай бұрын

    Mata kiyannako a pennana doll wa ganna tiyeda.prize plz.

  • @sandhu3484

    @sandhu3484

    7 ай бұрын

    Akki ara oyalaga tiyana lassana egg pot ewath dannako apita ganna duck shape widiyata ehema tibbe eggs store karala ewa

  • @pradeepafonseka
    @pradeepafonseka7 ай бұрын

    ඔයා දැන් උයන්නෙ නැද්ද ...ඒක නවත්වන්න එපා. ..බඩු නම් ලස්සනයි ප්‍රයෝජනයි ..ඒත්. මිල වැඩියි.සාධාරනයක් කරන්න . වැඩේට සුබ පතනවා..

  • @champikasudarshani6938
    @champikasudarshani69387 ай бұрын

    සුභ පතනාවා අක්කී අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

  • @sujithnishantha27
    @sujithnishantha277 ай бұрын

    මිළ එක්කම කියනවනම් තමා හොද වැඩේ සාර්ථක

  • @kbalasooriya2211
    @kbalasooriya22117 ай бұрын

    මිල එක්කම කියන්නකෝ

  • @subhashiniwijewardane7816
    @subhashiniwijewardane78167 ай бұрын

    ටිකක් මිල වුනත්, කල් පවතින quality දෙයක් ඉදිරිපත් කරන එක හොදයි. නැත්තම් ලාබෙට අරන් ඉක්මනට කැඩිල ගියාම අපරාදෙ

  • @kamanisilva59
    @kamanisilva597 ай бұрын

    සුබපතනවා මධු බිස්නස් එක සාර්තක වෙන්න කියලා ,දිරිය කාන්තාවක් ඔයා අපිට හරිම ආදර්ශයක් ඔයා ,බුදුසරනයි දෙවිපිහිටයි

  • @ihchamila2294
    @ihchamila22947 ай бұрын

    Ammo pissu hedila ai hedenawa oyage item.dakiddi🥰😍harima lassanai.good luck Akka❤💜💙💚

  • @user-mv9wu7vo5f
    @user-mv9wu7vo5f4 ай бұрын

    Oyage chanal eke video lassanai akke. Man aluthin thamai phone eka gaththe. Thama oyage video balana gaman. Oya nam godak pohosath kenek wage. Lassanai kussiya akke. Mata nam thiyenne redi walin hadapu kussiyak. Oyata suba pathanawa❤❤❤❤

  • @shireenshaffrana2244
    @shireenshaffrana22447 ай бұрын

    Sis i want to know the prices of the glass bottle set with the cups and silicone spatula set.please let me know

  • @upulliyanaarachchi653
    @upulliyanaarachchi6537 ай бұрын

    Clothing items කරන්නකෝ...❤️

  • @priyankaudeni9300
    @priyankaudeni93007 ай бұрын

    බඩු නම් ලස්සනයි ඒත් ටිකක් ගනන් වැඩි 😥😥😥

  • @ashinsanilakshi1981

    @ashinsanilakshi1981

    7 ай бұрын

    𝗛𝗠😢

  • @sahanavishka3985
    @sahanavishka39857 ай бұрын

    සුබ පතනවා... මමත් ගත්තා water bottle එකක්... ❤❤

  • @RS-ze6yl
    @RS-ze6yl6 ай бұрын

    පුතා ඔබ වෙන ම පාරක යන්නේ කියලා හිතෙනවා ,ඒඔබ ගේ අයිතිය තමයි .ඒත් මම දැකපු ව්දියට ඔබට ඊට එහා ගිය දක්ශ කමක් තියෙනවා .අලුත් කෑම හදලා අලුත් රෙසපි අරන් එන්න.ඒ පැත්ත දියුණු කරගන්න .පොඩි පොඩි පර්යෙශන කරලා ඔබේ හැකියාව එළියට ගන්න .බුදු සරණයි .

  • @user-cf1in5fv1u
    @user-cf1in5fv1u7 ай бұрын

    Mama hithanawa 0 n patan aran jeewithaya dinapu lady kenek oyage husband hari lucky Best wishes ❤

  • @user-xr8bn5wx6f
    @user-xr8bn5wx6f7 ай бұрын

    බුදු අම්මෝ මේවා වල ගනන් 😮😮

  • @AwanthiPerera-wv9vz
    @AwanthiPerera-wv9vz7 ай бұрын

    Mila ගණන් සමඟ danna....good luck 👍

  • @purnimadayarathne9800
    @purnimadayarathne98007 ай бұрын

    ඔයාගේ බිස්නස් එක සාර්ථක වේවා..glass meshering cup eke මිල කීයද.මිලීටර් කීයද

  • @warrenmichael1548
    @warrenmichael15487 ай бұрын

    man order kala ewa dawas2n ewwa .thank you nangi.man sandrin

  • @user-xm4um6xw7y
    @user-xm4um6xw7y7 ай бұрын

    Harima lassana collection ekak

  • @nethunirajapaksha9132
    @nethunirajapaksha91327 ай бұрын

    Mata badu godak ganna tiiyanajwa price danaganne kohomada ? Price samaga full video ekak ewanna

  • @janith2846
    @janith28466 ай бұрын

    Congratulations akka. Wish you all the best

  • @user-ip4uy7yo4w
    @user-ip4uy7yo4w6 ай бұрын

    Food choper .ele.coking ekei prices danawada .Thanks

  • @sarojaseneviratne4335
    @sarojaseneviratne43357 ай бұрын

    Lunch boxes vala prices kiyanna pls

  • @rangikaoshani8736
    @rangikaoshani87367 ай бұрын

    ලස්සනයි ❤️💝

  • @user-ij6uh8wo2e
    @user-ij6uh8wo2e7 ай бұрын

    Piganrakkayai ,color set 1 kiyada kiyanna

  • @tulipartcraft2021
    @tulipartcraft20217 ай бұрын

    Platigum set eka kiyda madhu akka

  • @GithaGitha-sq3cm
    @GithaGitha-sq3cm6 ай бұрын

    Podi ayage bags wala praic kohomada

  • @user-ip2yl6bi2c
    @user-ip2yl6bi2c7 ай бұрын

    Nangi gaava electric waffle maker thiyenava da hugak davas hidan mama ganna hoyanava?

  • @tutuboy-xt9ut
    @tutuboy-xt9ut7 ай бұрын

    Ful silikan spun set eka kiyada.tiyana kalas monawada

  • @dedunukanchana4713
    @dedunukanchana47137 ай бұрын

    Nangi rice pot eka kiyada

  • @sayurinimeshika6062
    @sayurinimeshika60624 ай бұрын

    පුළුවන් නම් catalog එකක් හදලා දාන්න අක්කි ❤

  • @mis.darshi1236
    @mis.darshi12367 ай бұрын

    සුබ පතනව ඔයාට ❤️❤️❤️👍👍👍

  • @senanipriyanwada5368
    @senanipriyanwada53687 ай бұрын

    Food chopper eka keeyada

  • @4glankatours703
    @4glankatours7037 ай бұрын

    Congratulations ❤❤❤

  • @nimalimalkanthi9686
    @nimalimalkanthi96867 ай бұрын

    The video is pretty good. I would like to see some Barbie dolls too. Can you get them too?

  • @nilushikadilrukni4192
    @nilushikadilrukni41924 ай бұрын

    මිලත් කිව්වා නම් හොඳයි. සුබ පැතුම් 🎉

  • @chamariesiddhisena9442
    @chamariesiddhisena94427 ай бұрын

    Madhu food chopper eka keeyada

  • @sumaiyaatheeque5124
    @sumaiyaatheeque51247 ай бұрын

    Mama oyage big fan Akki suba pethum oyage item reselling denawada

  • @vihaginethsarani8807
    @vihaginethsarani88077 ай бұрын

    All the best Nangi ❤️❤️❤️❤️👍👍👍👍🌹🌹🌹🌹🌹🌹🌹🙏🌹🌹🌹💕❤️❤️❤️💕💕💕

  • @AyeshaJayasundara-jg9ni
    @AyeshaJayasundara-jg9ni7 ай бұрын

    බඩු නම් ගොඩක් හොදයි .බිස්නස් එකට සුබ පතනවා.ඒත් ලංකාවේ අපි වගේ සාමාන්‍ය අයට ඕවගේ මිල දරන්ඩ අමාරුයි .

  • @erandidissanayake1878

    @erandidissanayake1878

    7 ай бұрын

    Ow eka atta bettsm apith asai . Hebei suba patanawa

  • @Sspriyadarshani

    @Sspriyadarshani

    4 ай бұрын

    සාමන්‍ය අයට තියෙන videos තියෙනවා ගමක අයට හරියන..

  • @MohamedFasmeer-rf8np
    @MohamedFasmeer-rf8np7 ай бұрын

    Cast iron pan thiyanawadha pls reply me

  • @sisiranishanta674
    @sisiranishanta6746 ай бұрын

    ගොඩක් ලස්සනයි අක්කේ අනෙ අපිට සල්ලි නැ නෙ ගන්න හොඳ කුස්සිය යකුත් නැ මම ඔයා ගෙ kam වීඩියෝ

  • @user-pu3ii9hv2s
    @user-pu3ii9hv2s7 ай бұрын

    Food chopper එක kiyada

  • @devikasrimali1962
    @devikasrimali19627 ай бұрын

    Food choper eke mila kiyanna.

  • @samangeeperera5541
    @samangeeperera55416 ай бұрын

    Do you have Dutch oven and if so what is the price

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu7 ай бұрын

    congratulations akka හරිම ලස්සනයි හැමදාම සතුටින් ඉන්න ❤❤❤❤

  • @shiromajayasekera22
    @shiromajayasekera227 ай бұрын

    Rice pot eka price kiyada miss

  • @user-vt3im5cb5v
    @user-vt3im5cb5v7 ай бұрын

    Spoon set eka keeyada akke

  • @lakshinierandima4224
    @lakshinierandima42245 ай бұрын

    Can i know the price of the food chopper .do you have stocks at the moment .

  • @ti-ratanasrilanka8046
    @ti-ratanasrilanka80467 ай бұрын

    how to place an order?

  • @DinushikaMadhushani-qp5nk
    @DinushikaMadhushani-qp5nk7 ай бұрын

    ලස්සනයි💞💞💞💞💞💞💓💓💛💓💛❤💗💗💛💗

  • @user-yy1zj2gk9w
    @user-yy1zj2gk9w7 ай бұрын

    Sink rak 1kiyada odar karanna kohamda

  • @user-ek8hu5jm4o
    @user-ek8hu5jm4oАй бұрын

    Sink ekata radawana bucket eka sudu kola eka keeyada.

  • @ChampaPrathiraje
    @ChampaPrathiraje10 күн бұрын

    Sakany food chopper eka keeyada

  • @keerthperera3459
    @keerthperera34597 ай бұрын

    Good job 👍

  • @shiamwickram3424
    @shiamwickram34243 күн бұрын

    උනුසුම් සුබ පැතුම් ලස්සනයි මමඉන්නේ ජෝර්දාන් නමුත් මමග ආසයි ඔබගෙන් ලබා ගන්න ස්තුතියි 🎉🎉🎉

  • @nalinmuthukudarachchi8149
    @nalinmuthukudarachchi81497 ай бұрын

    Luggage bag aduwata nadda

  • @kingmaker4812
    @kingmaker48127 ай бұрын

    Gall vangedi thiyana price monada

  • @ddkulathunga7797
    @ddkulathunga77977 ай бұрын

    Hammo owa hari gannan wediene.tikak adu karannako

  • @shyamikaruwanthi3694
    @shyamikaruwanthi36946 ай бұрын

    mama oyage on line aken order akak damma mat oni fruit bascat 2 aka on line shop ake nahane

  • @user-nl4sd7ol2h
    @user-nl4sd7ol2h7 ай бұрын

    ❤❤❤❤

  • @nadeeshnethuka2256
    @nadeeshnethuka22567 ай бұрын

    Oya ea pennapu bonikka ganna thiyenawada. Mila kohomada.

  • @ayeshasanjeewani5986
    @ayeshasanjeewani59864 ай бұрын

    Mata nuseary babekuta lunch box 1ki water bottle ekakui one

  • @shamasamaraweera8960
    @shamasamaraweera89607 ай бұрын

    Zink ekata dana basket eka keeyada…?

  • @nethuswetha2490
    @nethuswetha24907 ай бұрын

    මම මැරි කරාම අක්කගෙන් තමා කිචන් එකට ඕන හැමදේම ගන්නේ😊

  • @sujithpriyankara6360
    @sujithpriyankara63605 ай бұрын

    Mata unikoon pencil cass ona😊

  • @roshanpraninda6821
    @roshanpraninda68217 ай бұрын

    Art set eka kiyada

  • @YvoneRosemarie
    @YvoneRosemarieАй бұрын

    Art painting box eka kiyada

  • @saradakumari1059
    @saradakumari10595 ай бұрын

    Kola kapana machine eka kiyada

  • @kulanisandamali-bh7wj
    @kulanisandamali-bh7wj7 ай бұрын

    Good luck ❤

  • @pamudinidilushi5470
    @pamudinidilushi54707 ай бұрын

    Atthama kiwwoth. Me chanel ekakawath. Apita igena ganna kisima deyak na. Munge kolan balala api modayo wage innawa okkoma chanel ekai. Anthimata balanakota mun okkoma bisnes karanne chanel eka godadagena e salliwalin bisness tharahak na. Kisima chanel ekakekkawath habai api ta deyak ganna thina chanel thinawa ewa balanna puruduwemu

  • @user-fn8yz5bs3l

    @user-fn8yz5bs3l

    7 ай бұрын

    Sathika aththa. Balance unavailable gahanna one. Please Please kiyala walalenawa.

  • @LakmaliChan

    @LakmaliChan

    7 ай бұрын

    කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල.......

  • @ayeshkaw4233
    @ayeshkaw42337 ай бұрын

    Price list dannako

  • @methulwijesinghe2333
    @methulwijesinghe23337 ай бұрын

    පෙන්සිල් කෙස් කියද පොපිට් bag kiyada

  • @SanduandMudiVlogs
    @SanduandMudiVlogs7 ай бұрын

    😍dakinakota ganna asai

  • @madushaembuldeniya4971
    @madushaembuldeniya49715 ай бұрын

    I bought the white rack...good one..

  • @monikakumari5082
    @monikakumari50823 ай бұрын

    Akke Art set ekak kiiyak wenawada

  • @panchaniepeiris7229
    @panchaniepeiris72297 ай бұрын

    Stone loku wangediya keeyada please send price

  • @user-dp9wy5zz2p
    @user-dp9wy5zz2p7 ай бұрын

    sis wang gediya kiyatha??

  • @champajayaweera5807
    @champajayaweera58076 ай бұрын

    Karawila maaluwen patan Gatha oyage jeewithe Ada Hari sathutui.uthsahaya ath Arianna epa.❤

  • @twinmom9123
    @twinmom91237 ай бұрын

    අනෙ ඔයා මේ items කොහෙන්ද ගන්නෙ කියන්න පුළුවන්ද..?

  • @rohinimalkanthi5336
    @rohinimalkanthi53367 ай бұрын

    අක්කෙ ඔය වගේ ඔන්ලයින් බිස්නස් එකක් පටන් ගන්න විදියෙ වීඩියෝ එකක් දස්න්නකො, අපිටත් ලොකු උදව්වක් වෙයි ඒක

  • @ishankalakmali4177

    @ishankalakmali4177

    4 ай бұрын

    Ekanam dana ekak nathi wei

  • @user-zu9rr5hh8d
    @user-zu9rr5hh8d7 ай бұрын

    Oyage location eka kohomatha akke Things ganna 😊

  • @user-er4qd7yg8d
    @user-er4qd7yg8d7 ай бұрын

    නියමයි නන්ගි අපිට පහසුයි මිල දැනගන්නෙ කොහොමද

  • @user-oi3jo1wy7b
    @user-oi3jo1wy7bАй бұрын

    Mewa import itemda..godak lassanai

  • @ransudarmasooriya5465
    @ransudarmasooriya54657 ай бұрын

  • @user-mt9tk4on6f
    @user-mt9tk4on6f7 ай бұрын

    Dear madu😅i really appreciate if u kindly let me know the price of.electric tea pot, electric chopper.im not familiar with technology.so i will certainly order it.tks a lot

  • @dahamisandisha6594
    @dahamisandisha65946 ай бұрын

    Unicorn pen eka pice kiyada

  • @chamindaajith4952
    @chamindaajith49527 ай бұрын

    Aunty boys lage badu venama video ekak daannako😊😊😊😊😊😊😊😊

  • @thusithakumara5294
    @thusithakumara52947 ай бұрын

    Dennam gedara hariyata Akuresse Wangedi kade wage.....

  • @chathuraagapi887
    @chathuraagapi8877 ай бұрын

    Rice pot eka kiyada

  • @devikajayawardena5611
    @devikajayawardena56116 ай бұрын

    Koheda shop eka thiyenne. Apita ewith ganna puluwanda

  • @neeshasanjiwani5846
    @neeshasanjiwani58467 ай бұрын

    Me badu wala price eka koheda dala thiyenne

  • @yvonesenevirathne4484
    @yvonesenevirathne44847 ай бұрын

    Hot pot 4 pices set eka kiyak wenawada

  • @hiranthimunasinghe8597
    @hiranthimunasinghe85975 ай бұрын

    donut meker eke price komada

  • @fasminasameer289
    @fasminasameer2892 күн бұрын

    Galwangedi price kohomad

  • @user-xk4ze8zg7u
    @user-xk4ze8zg7u7 ай бұрын

    Ai ane price eka danne nathe customersla bayawi kiyalada

  • @indikakalhariindikakalhari9110
    @indikakalhariindikakalhari91107 ай бұрын

    Akka kohada Tiyna shop eka

  • @user-id2ck1cu3p
    @user-id2ck1cu3p4 ай бұрын

    Kichan items wala❤ prise ekath ekkala wates app danna puluwanda dr

  • @nimeshawewakumbura4007
    @nimeshawewakumbura40077 ай бұрын

    👏👏👏👏👏👏

Келесі