✔මගේ අලුත් kitchen එක|my new kitchen tour|💓

#mrkitchenvideo#newkitchen#madhunewkitchen#
kitchen one facebook page 0716957597 whatsaap

Пікірлер: 863

  • @madhurajapaksha5744
    @madhurajapaksha5744 Жыл бұрын

    මගේ අලුත් kitchen එකට ගොඩාක් දෙනෙක් හදවතින්ම සුබ පතලා තිබුණා සියලු දෙනාටම ගොඩක් ස්තුතියි 🙏 ගොඩාක් අය ප්‍රශ්න ගොඩක් අහලා තිබුණා comment 400ක් විතර තිබුණා හැම එකටම රිප්ලයි කරන්න ටිකක් අමාරුයි kitchen item ගැන ගොඩක් අය අහල තිබුණා kitchen item ගොඩක් ගත්තෙ online order කරලා දැනට මාස 6 කට වගේ කලින් තමයි ගොඩක් ඒව ගත්තේ ගත්ත තැන් හරියටම මතක නැහැ . ඔයාලට පුලුවන්නම් M.R kitchen facebook පේජ් එකට මැසේජ් එකක් දෙන්න මම බලලා කියන්නම් . ගොඩක් දෙනෙක් අහල තිබුණා පැන්ටි කබට් කොහෙන්ද කරගත්තේ කියලා මම කරගත්තේ බියගම පැත්තෙ කෙනෙක්ගෙන් එයාලා මට ඕන විදිහට කොලිටි එකට වැඩේ කෙරුවෙ නැහැ ඒ නිසා එයාලව රෙකමන්ඩ් කරන්න බැහැ . ඉස්සරහට අරන් එන්න වීඩියෝස් වලින් අනිත් දේවල් ගැන විස්තර කියන්නම්

  • @shanipriyangika4593

    @shanipriyangika4593

    Жыл бұрын

    අක්කා මම මැසේජ් එකක් දාලා තියෙනවා අනේ ප්ලීස් බලල රිප්ලයි එකක් දාන්නකො අක්කා

  • @umeshijayaweera3491

    @umeshijayaweera3491

    Жыл бұрын

    Akke oyata pantry ekata kochchra ganak viyadam unada kiylath kiyanna puluwnda?

  • @nadeewasana3187

    @nadeewasana3187

    Жыл бұрын

    පොළවට ටයිල් ද නැතිනම් ටයිටේනියම්ද කරල තියෙන්නෙ කියන්න පුල්වන්ද , ටයිල් වෙනුවට මොනාද හොදම

  • @wasanastefni369

    @wasanastefni369

    Жыл бұрын

    Have been working with you for a long time 4.67

  • @wasanastefni369

    @wasanastefni369

    Жыл бұрын

    Good night..mama and then I have been

  • @thelittlemermaid2325
    @thelittlemermaid232529 күн бұрын

    ඇත්තමයි අපේ රටේ වුන් ආදායම අතින් නෙවේ සිතිවිලි අතින් පවා අන්තම හිඟන පිරිසක් ඉන්නවා කියලා මම අදත් මේ vedio එකෙන් එක හිඟන comment එකක් දැකලා හිතාගත්තා. 845ක් මම බලනකොට comments තිබ්බා. එක මූසල comment 1කට ඒ වගේම මූසල rply එකක් දාලා තියෙනවා දැක්කා. ඇත්තෙන්ම හරිම සතුටුයි සමහරක් මිනිස්සු තමන්ට නැතත් වචනයකින් හරි ආශිර්වාද සතුට ප්‍රකාශ කරලා තිබ්බා.මේ මුළු රටම කැත වෙන්නේ අන්න අර වගේ විශබීජ කුහක හිත් වලින්. මේ මනුස්සයා දියුණු උනේ මොකෙන්ද කියන එක ඌ ගෙදර cctv හයි කරල බලන් ඉදපු එකෙක්😂 U tube කරලා මිනිස්සුගේ සල්ලි වලින්ලු පොහොසත් වෙලා තියෙන්නේ.ගෙවල් පෙන්නලත් සල්ලි හම්බ කරනවා ඇතිලු.මිනිස්සුගේ සල්ලි වලින් වැජඹෙනවලු නැත්නම් කොහෙද ඔච්චර දේවල් ගන්න කරන්න සල්ලීලු.😂ඒ නිසා අනිත් ඒ මිනිස්සු වෙනුවෙන් දෙයක් කරන්නලු. දැන් එයාට දානේ දෙන්න වෙන්න ඇති කියනවා ඇත්තේ. අනේ මන්දා මෙච්චර මේ රටේ අපිට හෙන ගැහුවත් කමක්නෑ කියලා වැජඹෙන උන් ඉන්නවා. මේ මනුස්සයෙක් අමාරුවෙන් කාලයක් තිස්සේ vedio කරලා කරලා ඒ වෙනුවෙන් දෙයක් කරලා හම්බ කරාම මුන්ට ඇස් වලට කටු අනිනවා. අප්පිරියයි. ඒ වගේ මිනිස්සුන්ට හරියන්නෙත් නෑ.

  • @kasankethimadushani4688
    @kasankethimadushani4688 Жыл бұрын

    හරිම ලස්සනයි කිචන් එක පිළිවෙළයි දැක්කම ආස හිතෙනවා ❤️❤️

  • @dhammikaperera1255
    @dhammikaperera1255 Жыл бұрын

    කාන්තාවකගෙ ලොකු පැතුමක් ඔයා ඉටු කරගෙන.modern pantry එකක්.ලස්සනයි . සතුටුයි .

  • @sachinisewwandi4937
    @sachinisewwandi4937 Жыл бұрын

    හරිම ලස්සනයි .දැක්කාම හිත පිරිලා යනවා.හරිම පිලිවෙලයි.තව තවත් දියුණු වේවා!!!

  • @isankaperera8577
    @isankaperera8577 Жыл бұрын

    හරිම ලස්සනයි ... ඒ වගේම මමත් ඔයාගෙන් Ideas කීපයක් ගත්තා... තව තවත් සාර්ථක වේවා !! ❤❤❤

  • @wathsalasewwandi8501
    @wathsalasewwandi8501 Жыл бұрын

    ආසාවෙන් බලන්න හිටපු වීඩියෝ එකක්.හරිම ලස්සනයි නංගි💖💖💖

  • @phonevideos1516
    @phonevideos1516 Жыл бұрын

    අනේ මී පැනි දාපු එකේ ලස්සන ❤️❤️❤️ . ඒ කිචන් එක දැක්කම ආස හිතෙනවා ❤️❤️❤️

  • @padmikannangara3415
    @padmikannangara341510 ай бұрын

    හරිම ලස්සනයි ....ඔයා හරිම පිළිවෙලට ඒක තියාගෙන ඉන්නෙ ....❤❤දියුනුවෙන් දියුණුවට පත්වේවා ....❤❤❤❤

  • @hashanihimasha8657
    @hashanihimasha8657 Жыл бұрын

    අනෙ හරිම ලස්සනයි 😚❤️ උයන්නත් ආසා හිතෙනවා 😌❤️

  • @nimesha9671
    @nimesha9671 Жыл бұрын

    ලස්සනයි අක්කි අලුත් kitchen එක. දැක්කම ආස හිතුණා. හරිම සරළයි. සතුටුයි ඔයාගේ දියුණුව ගැන🤗. තව තවත් හරියන්න කියල ප්‍රාර්ථනා කරනවා ❤️

  • @sansala..45
    @sansala..45 Жыл бұрын

    මාරම ලස්සනයි අක්කා අනාගතේ දවසක අපිටත් ගොඩක් වැදගත් වෙයි ❤️❤️

  • @hatharasinhagamage7347
    @hatharasinhagamage7347 Жыл бұрын

    HarimA ලස්සනයි akke kichen eka😘😍,mula idanma oyage vedios ekk ekathu vela hitiya අපිට, oyge අලුත් kichen ek dakkama godak සතුටුයි😻ඔයාට තවත් ලස්සන වීඩීයෝ කරන්න ලැබෙන්න kiyala wish kranva🤩බුදු සරණයි 🙏ඔයාට

  • @vishwanisandatharaka9238
    @vishwanisandatharaka9238 Жыл бұрын

    හරිම ලස්සනයි බඩු ටික අලුතින් ගෙනාව.සතුටින් ඉන්න අක්කී

  • @sandamaliishara-mh1fh
    @sandamaliishara-mh1fh Жыл бұрын

    හරිම ලස්සනයි අක්කී. බුදු සරණයි!!! ආදරෙයි 💕❤️😍😘

  • @priyankapeiris-wg7pb
    @priyankapeiris-wg7pb Жыл бұрын

    හරිම ලස්සනයි .ආකර්ෂණීය කුස්සියක්.ඔයාට සුබ පැතුම් නංගී.

  • @shashikaprarthana9935
    @shashikaprarthana9935 Жыл бұрын

    හරිම ලස්සනයි නංගි.... දැක්කම සතුටු හිතුනා ගොඩක්... ඔයාට සුභ අනාගතයක් වේවා!

  • @Dilkischannel
    @Dilkischannel Жыл бұрын

    හරිම ලස්සනයි හරිම පිලිවෙලයි... සුභ පතනවා ඔයාට තව තවත් දියුනු වෙන්න 🙏❤️💐

  • @anukumari1196
    @anukumari1196 Жыл бұрын

    හරිම ලස්සනයි අනෙ Thank you so much kichan eka pennuwata.😍😍😍👍😘

  • @NethuliDewdini
    @NethuliDewdini Жыл бұрын

    අනේ අක්කි හරිම ලස්සනයි...Home tour එකකුත් ඕනි

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 Жыл бұрын

    හරිම ලස්සනයි පිළිවෙලයි.ජයවේවා .බුදුසරණයි දෙවීපිහිටයි .

  • @indikapradeep9031
    @indikapradeep9031 Жыл бұрын

    හරිම ලස්සනයි... හරිම සරලයි... නිතරම අපි රැදෙන තැන් අපේ හිත් නිවෙන විදිහට මෙහෙම නිමැවුම් කර ගන්නම ඕන.... ඉදිරියටම යන්න සුබ පැතුම්...🖤

  • @dammirajapaksha9466

    @dammirajapaksha9466

    Жыл бұрын

    දුව හරිම ලස්සනයි . ඔයා හැම දෙයක්ම හොඳ ට පැහැදිලි කරනවා

  • @krishanthakumarakrishantha9491
    @krishanthakumarakrishantha9491 Жыл бұрын

    Niyamai අක්කේ .ඔයාට හැමදාම හරියටම හරියන්න one. සියලු දෙවියන් පිහිට ලැබේවා

  • @yohanbaba3596
    @yohanbaba3596 Жыл бұрын

    හරිම ලස්සනයි ..ආසාවෙන් බලන් හිටපු විඩියෝ එකක් මේ...

  • @madushahansani4842
    @madushahansani4842 Жыл бұрын

    වාව් අක්කි මාරම ලස්සන kitchen eka 😍😍😍පිලිවෙලට ,පිරිසිදුවට tyenawa ❤️❤️❤️

  • @imalka2284
    @imalka2284 Жыл бұрын

    හරිම ලස්සනයි ,පිලිවලයි..❤️

  • @nishanthinishanthi1235
    @nishanthinishanthi1235 Жыл бұрын

    අනේ ගොඩාක් ලස්සනයි👌❤️💐.ආස හිතෙනවා ඒ කිචන් එකට.හදවතින්ම සුභ පතනවා.තව තවත් දියුණු වේවා වැඩ කටයුතු සාර්ථක වේවා කියලා තෙරුවන් සරණයි.❤️❤️❤️

  • @prabhasri1279
    @prabhasri1279 Жыл бұрын

    හරිම ලස්සනයි සුබ පතනවා .දැකපු ලස්සන ම kichan

  • @IroshaJayasuriya-mq6nd
    @IroshaJayasuriya-mq6nd Жыл бұрын

    අක්කි ඔයාගෙ අලුත් kitchen එක ගොඩක් ලස්සනයි ...අපිටත් අලුත් විදිහට හිතන්න පුරුදු කරනවාට ඔයාට ගොඩක් ස්තුතියි 🙏

  • @irushadesilva8185
    @irushadesilva8185 Жыл бұрын

    ගොඩක් ලස්සනයි ,සරලයි ,සුභ පැතුම් ඔබට ❤️

  • @nilupulnishitha6858
    @nilupulnishitha6858 Жыл бұрын

    Home tour ekak one..harima lassanai kitchen eka..❤

  • @tharangapathirana
    @tharangapathirana Жыл бұрын

    ගොඩක් ලස්සනයි , ගොඩක් පිලිවෙලයි. සුභ පතනවා හැම දේම සාර්ථක වෙන්න කියලා. තෙරුවන් සරනයි ❤

  • @dammikamanel9147
    @dammikamanel9147 Жыл бұрын

    හරිම ලස්සනයි...සුභ පතනවා ඔබට

  • @shyamamunasinghe5258
    @shyamamunasinghe5258 Жыл бұрын

    හරිම ලස්සනයි පුතේ. ඔයාගේ ජීවිතය ලස්සන ට හසුරුවා ගන්න ඔයා දන්නවා, අපි සුබ පැතුවත්, නැතත්. ඒක හුඟාක් වටිනා දෙයක් හැටියට දකිනවා. අපි සැමටත් ඔයාගෙන් ගත හැකි ආදර්ශ තිබෙනවා. ඔයාගේ මුල් ම video බලලා, කෑමත් හදලා තියෙන නිසා, දැන් තිබෙන ලස්සන වෙනස දැකපු විට, හරිම සතුටක් ඇතිවුණා. Wish you all the best. Love you 💖💖

  • @dhanushikasubodhani4780
    @dhanushikasubodhani4780 Жыл бұрын

    හරිම සතුටුයි ... අසාවෙන් බැලුවා ..

  • @dilanikaushalya7944
    @dilanikaushalya7944 Жыл бұрын

    ඇත්තටම හරිම ලස්සනයි.හරිම පිළිවෙලයි.kichen item හරිම ලස්සනයි.MR kichen ලස්සනටම අලුත් වෙලා.මම ඔයාගෙ video බලල තමයි කෑම හදන්නෙ අක්කියෝ.ඔයාට ඉදිරියට යාමට ශක්තිය ධෛර්යය ලැබේවා.❤️❤️❤️❤️💐💐

  • @nadeeratharangani4335
    @nadeeratharangani4335 Жыл бұрын

    හරිම ලස්සනයි දැක්කම ආස හිතෙනවා ♥️♥️♥️♥️

  • @ruwanihettiarachchi305
    @ruwanihettiarachchi305 Жыл бұрын

    සුභ පැතුම් ♥️ හරිම ලස්සනයි ♥️

  • @gayanhettiarachchi9724
    @gayanhettiarachchi9724 Жыл бұрын

    හරිම ලස්සනයි ,ගොඩක් පිලිවෙලයි ❤️

  • @sIg3831
    @sIg38316 ай бұрын

    හරිම ලස්සනයි අක්කො. දැක්කම හිත නිවෙනවා. තවත් සාර්ථක වෙන්න සුබ පතනවා..💚

  • @dinathuthsanda8587
    @dinathuthsanda8587 Жыл бұрын

    හරිම ලස්සනයි වගේම පිලිවෙලයි😘😘.

  • @BeamTrendsyt
    @BeamTrendsyt8 ай бұрын

    හරිම ලස්සනයි . හරිම පිළිවෙලයි ඔයාගෙ කිචන් එක ඔයාට සුබ පතනවා

  • @thilinamaduranga3643
    @thilinamaduranga3643 Жыл бұрын

    ඇත්තටම හරිම .ලස්සනයි අක්කෙ.❤️❤️

  • @thanujapriyadarshani4677
    @thanujapriyadarshani4677 Жыл бұрын

    Subha pathum 👍👍ඔයාගේ කිචන් එක හරිම ලස්සනයි 💜️💜️

  • @sumithruwan1856
    @sumithruwan1856 Жыл бұрын

    හරිම ලස්සනයි, සුබ පතනවා ඔයාට💕💕

  • @shayamalimendis5182
    @shayamalimendis5182 Жыл бұрын

    ගොඩාක් ලස්සනයි ... සුබ පැතුම් හොදේ...😘

  • @sudarshijayasinghe6696
    @sudarshijayasinghe6696 Жыл бұрын

    හරිම ලස්සනයි ....පිළිවෙළට තියෙනවා .💐💐💐💐

  • @mckweerasinghaweerasingha6490
    @mckweerasinghaweerasingha6490 Жыл бұрын

    අනේ.....මිස් ......නරකක් හිතන්නෙ නැත්තම් තාරහා නැතුව මේ කබඩ් ටික ගහගන්න කීයක් විතර ගියාද කියන්නකෝ...... මිස්ගේ අනාගතයට හදවතින්ම සුබ පතනවා......! 💐💐💐 තෙරුවණ් සරණයි.......! සියලු දෙවියන්ගේ පිහිටයි......!

  • @vindi1309
    @vindi1309 Жыл бұрын

    ලස්සනයි kitchen එක අක්කේ 🤗👏🤗👏

  • @gangaweerasinghe7022
    @gangaweerasinghe7022 Жыл бұрын

    හරිම ලස්සනයි නංගී පිළිවෙලයි ඔබට සුබ පතනවා හදවතින් ❤️❤️❤️

  • @nkairangani1643
    @nkairangani1643 Жыл бұрын

    හරිම ලස්සනයි නංගී ඔයාලට බුදු සරනයි .

  • @dhanojadilhani7750
    @dhanojadilhani7750 Жыл бұрын

    බුදුසරණයි, හරිම සතුටුයි, ලස්සනයි dear ❤️❤️❤️❤️

  • @gunithadarshaka2182
    @gunithadarshaka2182 Жыл бұрын

    හරිම ලස්සනයි පිලිවෙලයි.සුබ පතනවා තවත් දියුණු වෙන්න.♥️♥️♥️

  • @thamashachathurangi3623

    @thamashachathurangi3623

    Жыл бұрын

    89k3.65 kc

  • @rhythmofshenara8749

    @rhythmofshenara8749

    Жыл бұрын

    @@thamashachathurangi3623 8

  • @madhurajapaksha5744

    @madhurajapaksha5744

    Жыл бұрын

    ගොඩක් ස්තූතියි කමෙන්ට් එකට 🥰🥰🥰

  • @amithagunathilake-bf7tu
    @amithagunathilake-bf7tu Жыл бұрын

    හරිම ලස්සනයි .....ඔයාට සුබ අනාගතයක්

  • @shashiprabajayasooriya8209
    @shashiprabajayasooriya8209 Жыл бұрын

    හරිම ලස්සනයි 😍 දිගටම videos upload කරන්න අක්කා💖 ඔයාගෙ channel එකේ videos හරි quality....දිගටම වැඩ හොදට කරගෙන යන්න ලැබෙන්න ඕනෙ ඔයාට ❤️

  • @w.a.d.weerasinghe4540
    @w.a.d.weerasinghe4540 Жыл бұрын

    හරිම ලස්සනයි ..හරිම පිලිවෙලයි .කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ.

  • @wimukthisenanayaka4806
    @wimukthisenanayaka4806 Жыл бұрын

    ලස්සනයි අක්කි kitchen එක. පිලිවෙලයි අසා හිතෙනවා. කෑමත් ඒ වගේමයි රසට ඇති.

  • @ruwiniabeysinghe6600
    @ruwiniabeysinghe6600 Жыл бұрын

    හරිම ලස්සනයි . අපිටත් පොඩි පොඩි දේවල් ටිකක් kitchen එකට එකතු කරන්න අදහසක් ආවා. ස්තූතියි 🙏 .

  • @chamari.artperera3066
    @chamari.artperera3066 Жыл бұрын

    හරිම ලස්සනයි good luck

  • @gayathrigalagedara6230
    @gayathrigalagedara6230 Жыл бұрын

    මාරම ලස්සනයි. සුදු පාටට granite එක ලස්සනට ගැලපෙන විදියට හදලා..ආසයි දාක්කම

  • @mahelachandimal278
    @mahelachandimal278 Жыл бұрын

    සුබ පැතුම් ඔයාට ඉදිරියට යන්න හරිම ලස්සනයි

  • @ishanimendis6291
    @ishanimendis6291 Жыл бұрын

    හරිම ලස්සනයි. හරිම පිළිවලයි. 👍

  • @wwefast7930
    @wwefast7930 Жыл бұрын

    අනේ ආස හිතෙනවා 🤗

  • @shekiclara1988
    @shekiclara1988 Жыл бұрын

    හරිම ලස්සනයි නංගි ❤ හරිම පිළිවෙලයි.❤ ඔක්කොම ලස්සනටම තියෙනවා ❤🙌🙌

  • @chandimaldesilva3864
    @chandimaldesilva3864 Жыл бұрын

    හරිම ලස්සනයි අක්කේ සුබ පැතුම්

  • @fathimanooriya2267
    @fathimanooriya2267 Жыл бұрын

    Beautiful kitchen well organised May God bless you more and more

  • @wasanaperera7525
    @wasanaperera7525 Жыл бұрын

    හරිම ලස්සනයි😍

  • @mihirisilva1012
    @mihirisilva1012 Жыл бұрын

    හරිම ලස්සනයි .පිලිවෙලයි ❤️

  • @ganeshauthpali9323
    @ganeshauthpali9323 Жыл бұрын

    Shaaaa ❤ harima ලස්සනයි ❤ congratulations .... harima piliwelai...kiyanna wachana na

  • @amilakanchana8107
    @amilakanchana8107 Жыл бұрын

    හරිම ලස්සනයි අක්කේ 🥰🥰👌👌

  • @jeevscreations7900
    @jeevscreations79009 ай бұрын

    හරීම ලස්සනයි පිළිවෙලයි.. තව දියුණු කරන්න..සතුටින් ජීවිතයට මුහුණ දෙන්න...

  • @priyanthiniluka5837
    @priyanthiniluka5837 Жыл бұрын

    හරිම ලස්සනයි ♥️♥️

  • @inokadarshani6269
    @inokadarshani6269 Жыл бұрын

    හරිම පිළිවෙලයි ගොඩාක් ලස්සනයි ❤💛💙💚

  • @KemaBeema
    @KemaBeema Жыл бұрын

    හරිම ලස්සනයි ...සුබ පැතුම් ❤️

  • @chathurikalakmini1329
    @chathurikalakmini1329 Жыл бұрын

    හරිම ලස්සනයි අක්කි බුදු සරණයි..😍😍😍

  • @charunijayamali9446
    @charunijayamali9446 Жыл бұрын

    ගොඩක් ලස්සනයි , සරලයි, මගෙ අලුත් කිචන් එක හදා ගන්න ගොඩක් අයිඩියාස් ගන්න පුලුවන් උනා, තැන්ක් යු ❤️

  • @anjaleeruchirani5677
    @anjaleeruchirani5677 Жыл бұрын

    Subha pathum nangi, godak lassanai, godak piliwelai..💖🥰🎉

  • @malijayaraj7130
    @malijayaraj7130 Жыл бұрын

    හරිම ලස්සනයි දැක්කම ආසයි මමත් කැමති ඔය විදියට වැඩිය බඩු තියන්න කැමති නෑ...හරිම සරලයි හරිම ලස්සනයි ගොඩක් ස්තුතියි ❤

  • @prasadinimadumali208
    @prasadinimadumali208 Жыл бұрын

    Woooow kitchen Eka godaaak Lassanai.Harima Piliwelai 👍👍👍👍

  • @sasinithimani2540
    @sasinithimani2540 Жыл бұрын

    Harima lassanai. Home tour ekath one...

  • @chamilalakmali6960
    @chamilalakmali6960 Жыл бұрын

    ගොඩක් ලස්සනයි .kitchen item ටික ගත්ත තැන කියන්නකො

  • @gaminidias4844
    @gaminidias4844 Жыл бұрын

    Hareeeeeema lassanai piliwelai thiyena de lassanata thiyanna math godak asai.oyata suba pathanawa.budu saranai

  • @sugathchandana19
    @sugathchandana19 Жыл бұрын

    Harima lassanai nangi.oyage house eke video ekak genie kiyala balaporoththu wenawa.apen Suba pathum.god bless you all.🙏👸

  • @Hotkitchen1
    @Hotkitchen1 Жыл бұрын

    හරිම ලස්සනයි ගොඩක් පිලිවෙලයි අක්කෙ.තව තවත් දියුණු වේවා

  • @madhurajapaksha5744

    @madhurajapaksha5744

    Жыл бұрын

    Hot kitchen channel eka mama balanna dr 🥰🥰 tnx

  • @methufamily3428
    @methufamily3428 Жыл бұрын

    Harima lassanai akkiyo jivitheta aluth balaporoththuwak anawa dakkama kawada hari matath lassana kichen akak hadaganna hambei kiyla hithanawa good luck

  • @sinharathushari3610
    @sinharathushari3610 Жыл бұрын

    හරිම ලස්සනයි. වීඩියෝ එක දානකමි බලන් හිටියෙ.💗❤️‍🩹

  • @rasikakumari1164
    @rasikakumari1164 Жыл бұрын

    හරිම ලස්සනයි ,පිලිවෙලයි.😍😍

  • @dilinitharaka6106
    @dilinitharaka6106 Жыл бұрын

    Wow. හරිම ලස්සනයි 😍😍

  • @madaviruwanthi7911
    @madaviruwanthi7911 Жыл бұрын

    හරිම ලස්සනයි හරිම පිලිවලයි සුබ පතනව ඔයාට

  • @manoriwimalarathna2620
    @manoriwimalarathna2620 Жыл бұрын

    හරිම ලස්සනයි ජය වේවා

  • @anomaserasinghe8524
    @anomaserasinghe8524 Жыл бұрын

    Harima lassani godark piliwelai harima sathutui blanakota budusarani

  • @user-nw2bd6kd6e
    @user-nw2bd6kd6e3 ай бұрын

    ❤ හරිම ලස්සනයි... ඔයාගේ මේ හැකියාව.ඉතා විශිෂ්ඨයි.❤❤❤.ආසයි.ලස්සනයි..

  • @Pavithrawickramasinghe
    @Pavithrawickramasinghe Жыл бұрын

    Harima lassanai kitchen wall tile ekath hari charm and beautiful

  • @thushanidemel8310
    @thushanidemel8310 Жыл бұрын

    හරිම පිළිවෙලයි සහ ලස්සනයි .

  • @hashiniomesha1184
    @hashiniomesha1184 Жыл бұрын

    Lassanai akkiyo congratulations ❤❤❤

  • @arunarajakaruna3244
    @arunarajakaruna3244 Жыл бұрын

    ගොඩක් ලස්සනයි .සුබපැතුම්

  • @deepikaperera1575
    @deepikaperera157511 ай бұрын

    Hari lassanai akki oya godak adarshamath kenek mamath godak dewal oyagen igena gaththa

  • @malithipeiris3665
    @malithipeiris3665 Жыл бұрын

    හරිම ලස්සනයි පිලිවෙලයි ❤️❤️ දැක්කම ආස හිතෙනවා

  • @viharapahasarani7780
    @viharapahasarani7780 Жыл бұрын

    Mama illapu video eka dunnata godak sthuthi ii .........harima lassanai godak piliwalai.....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 Жыл бұрын

    Godak lassanai 💛💐👍👏👏.. jayama wewa

Келесі