පුංචි කුස්සියක් ලස්සනට තියාගන්න අදහස් | tea station එකක් හදමුද | Simple kitchen countertop | Sinhala

Hello friends,
Today I'm bringing you my updated kitchen tour. I changed my tea station recently and thought to bring you all this video as there were some changes since my last kitchen tour video.
I have talked about some useful kitchen tools and gadgets so if you like them, you can have a look in the mentioned fb page (please note that I haven't bought any products from them so do your own research before buying any online products)
Hope you will enjoy this video.
You can follow me on
Instagram / madus_home_...​
Facebook / madus-home-a...​
for more organization ideas and lifestyle video updates.
Thank you for joining my journey.
Much love,
Madu

Пікірлер: 180

  • @mmnaturegloss9808
    @mmnaturegloss98082 жыл бұрын

    පිරිසිදුව පිළිවෙළට හරිම ලස්සනයි.සොබාදහම ට හානි නොවන දේවල් නිතරම තෝරාගැනීම ඉතා වටිනව. Good luck 👍 ආසාවෙන් බැලුවා.

  • @madushomeandgarden6478

    @madushomeandgarden6478

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ඔයාට 😍

  • @anojaperera9088
    @anojaperera90882 жыл бұрын

    ගොඩාක් දවසකට පස්සේ මග බලාගෙන හිටියේ nagiya ඔයාගෙ vidiyo aka ක් danakm 😁😁😁😁😁🌹🌹🌹🌹💕💕💕💕💕

  • @madushomeandgarden6478

    @madushomeandgarden6478

    2 жыл бұрын

    ස්තුතියි අක්කී පැටව් දෙන්න එක්ක වෙලාව හොයාගන්නේ හරි අමාරුවෙන් 😊

  • @nalanijayawicrama5231
    @nalanijayawicrama52312 жыл бұрын

    ෂා හරිම ලස්සනයි දුවේ ....දූගේ වැඩ ගැන කියලා වැඩක් නෑ.ඒ තරමටම ලස්සනයි පිලිවෙලයි.මමත් දූගේ වීඩියෝ බලලා හුගක් දේවල් ඉගෙන ගත්තා...බොහොම ස්තූතියි දුවේ .🌹🌹🌹🌹 තෙරුවන් සරණයි🙏🙏 දුවේ 💐💐පුතේ 💐💐💐

  • @madushomeandgarden6478

    @madushomeandgarden6478

    2 жыл бұрын

    එහෙමාහන්න ලැබුන එකත් කොච්චර සතුටක්ද නාලනී ඇන්ටී , තෙරුවන් සරනයි ඇන්ටීටත් 🙏😍

  • @udeniramachandran9838
    @udeniramachandran98382 жыл бұрын

    So organized. Really nice.

  • @dilukshiabeykoon234
    @dilukshiabeykoon2342 жыл бұрын

    As always the new arrangement the colours and the whole kitchen is so beautiful. Thanks for sharing.

  • @madushomeandgarden6478

    @madushomeandgarden6478

    2 жыл бұрын

    Thank you so much for the lovely comment 😍

  • @Aththammaimamai
    @Aththammaimamai2 жыл бұрын

    Harima lassanai akke harima wadagath video eka👍🤩🥳

  • @madushomeandgarden6478

    @madushomeandgarden6478

    2 жыл бұрын

    බොහොම ස්තුතියි නංගී ඔයාට 😍

  • @piuminisansala8699
    @piuminisansala86992 жыл бұрын

    ලස්සනයි අක්කේ .ටිකක් පරක්කු වුනා වීඩියෝ එක බලන්න .හරිම ආසාවෙන් බැලුවා .ගොඩක් දේවල් කියලා දුන්නා .ඉතින් පරිස්සමෙන් සතුටින් ඉන්න .බුදු සරණයි පවුලේ හැමෝටම ......

  • @madushomeandgarden6478

    @madushomeandgarden6478

    2 жыл бұрын

    ස්තුතියි නංගී ඔයාටත් තෙරුවන් සරනයි 😍

  • @dilrukshi9780
    @dilrukshi97802 жыл бұрын

    Hi Madu , your kitchen looks beautiful as always . Great job 👏 loved the video

  • @madushomeandgarden6478

    @madushomeandgarden6478

    2 жыл бұрын

    Thank you so much Dilrukshi 😊

  • @kavinadanadeekailangage8627
    @kavinadanadeekailangage86272 жыл бұрын

    Harima ලස්සනයි ❤️❤️

  • @nagendranpillai9309
    @nagendranpillai93092 жыл бұрын

    Harima lassanai madu.e wagema piliwelai.mamath oyage vedio balala godak dewal wenas kara gatta.oyata නිර්මාණ ශක්තිය wedi wenna kiyala mn ප්‍රාර්ථනා කරනවා! ❤️❤️❤️🙋

  • @madushomeandgarden6478

    @madushomeandgarden6478

    2 жыл бұрын

    Thank you so much dear , ගොඩක් සතුටුයි ඔයාගේ comment එක දැක්කම 😍

  • @pradeepikawaduge2225
    @pradeepikawaduge22252 жыл бұрын

    හරිම ලස්සනයි

  • @thasowathynixon4553
    @thasowathynixon45532 жыл бұрын

    Very beautiful. I like it

  • @nirupaperera7320
    @nirupaperera73202 жыл бұрын

    හරිම ලස්සනයි මදු .පිලිවෙලයි පිරිසිදුයි .දැක්කම ආසයි .සිය පවුලටම සම්මා සම්බුදු සරණයි

  • @madushomeandgarden6478

    @madushomeandgarden6478

    2 жыл бұрын

    බොහොම ස්තුතියි නිරූපා😍 , ඔයාටත් තෙරුවන් සරනයි 🙏🙏

  • @urekaudawatta2100
    @urekaudawatta21002 жыл бұрын

    Lassanai akki harima piliwelai..... thank you oyata..........❤️❤️❤️

  • @madushomeandgarden6478

    @madushomeandgarden6478

    2 жыл бұрын

    සතුටුයි නංගී 😍

  • @wageeshaperera6692
    @wageeshaperera66922 жыл бұрын

    Harima lassanai piliwelai ❤❤❤

  • @ruvinianuruddhika795
    @ruvinianuruddhika795 Жыл бұрын

    harima lassanai🤗😍

  • @roshika7155
    @roshika7155 Жыл бұрын

    Beautiful kitchen 😍

  • @razikfareena3339
    @razikfareena33392 жыл бұрын

    Godak kalayen passe , super

  • @sithuminipushpanjalee5500
    @sithuminipushpanjalee55002 жыл бұрын

    බොහොම ස්තුතියි Js webstore පිලිබද ඔබේ අදහස් වලට 🙏🙏🙏

  • @madushomeandgarden6478

    @madushomeandgarden6478

    2 жыл бұрын

    ස්තුතියි ඔයාට. ඔයා ඒකෙන් බඩු අරන් තියෙනවද?

  • @thakshijayawardane6465
    @thakshijayawardane64652 жыл бұрын

    Harima lassanai Madu. Harima piliwelai.

  • @madushomeandgarden6478

    @madushomeandgarden6478

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි තක්ශි 😍

  • @Erangi.H.P294
    @Erangi.H.P2942 жыл бұрын

    අලුත් tea station එක හරි ලස්සනයි 👌 ❤

  • @madushomeandgarden6478

    @madushomeandgarden6478

    2 жыл бұрын

    බොහොම ස්තුතියි 😍

  • @krishanibuddhika2474
    @krishanibuddhika24742 жыл бұрын

    Harima lassanai akka.piliwelai.asa hithenawa.palaweni comment eka magen.bs pa inna akka.♥️♥️♥️♥️

  • @madushomeandgarden6478

    @madushomeandgarden6478

    2 жыл бұрын

    හරිම සතුටුයි නංගී 😍

  • @kanchanakeshani6589
    @kanchanakeshani65892 жыл бұрын

    Very neat akka.thanks for the idea.

  • @madushomeandgarden6478

    @madushomeandgarden6478

    2 жыл бұрын

    My pleasure nanga 😍

  • @duleekaprasadani4585
    @duleekaprasadani45852 жыл бұрын

    Godak lassanai akke.asawen beluwa. Budusaranai hamotama.

  • @madushomeandgarden6478

    @madushomeandgarden6478

    2 жыл бұрын

    බුදු සරනයි නංගී ඔයාටත් 😊

  • @dilanialuvihare7321
    @dilanialuvihare73212 жыл бұрын

    Harima lassanai.use full items.oya ge kitchen eka harima piliwelai.asai.❤️❤️❤️

  • @madushomeandgarden6478

    @madushomeandgarden6478

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ඔයාට 😍

  • @sewwandikaushalya4266
    @sewwandikaushalya42662 жыл бұрын

    Harima ලස්සනයි madu akke .... 😍😍😍

  • @madushomeandgarden6478

    @madushomeandgarden6478

    2 жыл бұрын

    ස්තුතියි නංගා 😍

  • @sanduni2569
    @sanduni25692 жыл бұрын

    අක්කාගේ වැඩ හරිම පිළිවෙළයි. බලන් ඉන්න ආසයි.

  • @madushomeandgarden6478

    @madushomeandgarden6478

    2 жыл бұрын

    බොහොම ස්තුතියි නංගී 😍

  • @champathennakoon177
    @champathennakoon1772 жыл бұрын

    Good idea ලස්සනයි .

  • @madushomeandgarden6478

    @madushomeandgarden6478

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ඔයාට 😍

  • @tharakamadushan5525
    @tharakamadushan55252 жыл бұрын

    Me video eka enakan iwasillak nethuwa hitiye. Eth den thama time ekak awe vedio eka balanna. Hari lassanai akke. Mage kichen ekata mach wenneth oyage colours.

  • @madushomeandgarden6478

    @madushomeandgarden6478

    2 жыл бұрын

    සතුටුයි නංගී අදහසක් ගන්න පුලුවන්නම් එකතු කර ගන්න ඔයාගේ kitchen එකටත් 😍

  • @anuslifeandhome963
    @anuslifeandhome9632 жыл бұрын

    Very very beautiful. And it is very pleasant ☺ and very neat . God bless you 🙏

  • @madushomeandgarden6478

    @madushomeandgarden6478

    2 жыл бұрын

    Thank you so much 😊

  • @nirosikapriyanthi
    @nirosikapriyanthi2 жыл бұрын

    Lassanaaaa udamma baluwa oya nati nisa wadata giya dani awe dan balnnawa harima lassnai oyalata budu saranai prissamin inna ❤️❤️🙏🙏😘😘🇪🇬

  • @madushomeandgarden6478

    @madushomeandgarden6478

    2 жыл бұрын

    ස්තුතියි ඔයාට, තෙරුවන් සරනයි පව්ලේ හැමෝටමත් 🙏😍

  • @champikapriyadarshani8376
    @champikapriyadarshani83762 жыл бұрын

    ලස්සනයි අක්කි වීඩියෝ එක ... ආසාවෙන් බැලුවා ...💗💗

  • @madushomeandgarden6478

    @madushomeandgarden6478

    2 жыл бұрын

    ස්තුතියි නංගී 😍

  • @chandigungamuwage8417
    @chandigungamuwage84172 жыл бұрын

    Hari ලස්සනයි ..me white racks spices dala thina komada fix kale

  • @madushomeandgarden6478

    @madushomeandgarden6478

    2 жыл бұрын

    Podi wall hooks walin. mehe thiyenawa 3M kiyala brand ekak. ewa apahu galawanna puluwan stickers. eken thamai hooks alewwe

  • @nirohiahinsha1198
    @nirohiahinsha11982 жыл бұрын

    හරිම ලස්සනයි මදූ ❤❤❤

  • @madushomeandgarden6478

    @madushomeandgarden6478

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි අහිංසා 😍

  • @rammidamayanthi9437
    @rammidamayanthi94372 жыл бұрын

    මගෙ කුස්සියත් පොඩියි.මේ අදහස් ටික ගොඩක් වටිනවා Thank you so..... much.keep going good job dear 💕💕

  • @madushomeandgarden6478

    @madushomeandgarden6478

    2 жыл бұрын

    My pleasure 😍

  • @nilukajayalath7727
    @nilukajayalath77272 жыл бұрын

    Thank you madu akki ❤️❤️

  • @madushomeandgarden6478

    @madushomeandgarden6478

    2 жыл бұрын

    My pleasure nanga 😊

  • @kumudugeethika6211
    @kumudugeethika62114 ай бұрын

    Harima lassanai

  • @aurelea8259
    @aurelea82592 жыл бұрын

    Your tea station is beautiful, love the colours 😍 💕

  • @madushomeandgarden6478

    @madushomeandgarden6478

    2 жыл бұрын

    Thank you so much 😊

  • @sandunipeiris2855
    @sandunipeiris28552 жыл бұрын

    හරිම ලස්සනයි.පිලිවෙලයි 💛

  • @madushomeandgarden6478

    @madushomeandgarden6478

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊

  • @purnimadayarathne9800
    @purnimadayarathne98002 жыл бұрын

    ගොඩක්ම ලස්සනයි...හරිම පිලිවෙලයි

  • @madushomeandgarden6478

    @madushomeandgarden6478

    2 жыл бұрын

    බොහොම ස්තුතියි 😍

  • @anomaserasinghe8524
    @anomaserasinghe85242 жыл бұрын

    Harima lassani thank you 😊🌷🍄🌷

  • @madushomeandgarden6478

    @madushomeandgarden6478

    2 жыл бұрын

    ගොඩක් සතුටුයි 😍

  • @nilukakumari1752
    @nilukakumari17522 жыл бұрын

    හරිම ලස්සනයි ❤️

  • @madushomeandgarden6478

    @madushomeandgarden6478

    2 жыл бұрын

    ස්තුතියි ඔයාට 😍

  • @yoshyfonseka878
    @yoshyfonseka8782 жыл бұрын

    😍😍😍 really helpfull

  • @madushomeandgarden6478

    @madushomeandgarden6478

    2 жыл бұрын

    Thank you so much sudu 😊

  • @sajeewanicaldera396
    @sajeewanicaldera3962 жыл бұрын

    Very nice 💖💖💖💖💖

  • @kanchanawickramarachchi5939
    @kanchanawickramarachchi59392 жыл бұрын

    ගොඩාක් ලස්සනයි .

  • @madushomeandgarden6478

    @madushomeandgarden6478

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ඔයාට 😍

  • @dhammijayewardene6184
    @dhammijayewardene61842 жыл бұрын

    akkiga hama vidio hama akkakma lassanai addath vidio akka lassanai akki puluwannane sathiyakata 1 parak hari vidio akkak danna thaqa cooking vidio akkak danna akki budu saranai

  • @madushomeandgarden6478

    @madushomeandgarden6478

    2 жыл бұрын

    ඉස්සරහට ටිකක් busy වෙන්න යන්නේ නංගී මොකද මගේ maternity leaves ඉවරයි. ඉතින් ආපහු වැඩට යන්න ඕන. බලමු පුලුවන් විදියට වීඩියෝ ගේන්නම්කෝ 😍

  • @suhasikaushalya5276
    @suhasikaushalya52762 жыл бұрын

    Goda dawasakin unath vdo ekakgenawa nisada manda akke harima lassanaiiii.....

  • @madushomeandgarden6478

    @madushomeandgarden6478

    2 жыл бұрын

    ස්තුතියි නංගී 😍

  • @sanjanakumari549
    @sanjanakumari5492 жыл бұрын

    Harima lassanai aderei hemadamath sathutin inna paressamin theruwan saranai mama saudi Arabia sita

  • @madushomeandgarden6478

    @madushomeandgarden6478

    2 жыл бұрын

    Bohoma sthuthi Sanjana, theruwan saranai oytath

  • @shainishara3856
    @shainishara38562 жыл бұрын

    ලස්සනයි 😍 පිළිවෙලයි

  • @madushomeandgarden6478

    @madushomeandgarden6478

    2 жыл бұрын

    😍😍😍

  • @yesmiyaizzadeen5244
    @yesmiyaizzadeen52442 жыл бұрын

    Oyage aluthwunu kitchen eka harima lassanai Chai masala recepi ekath danna plz

  • @madushomeandgarden6478

    @madushomeandgarden6478

    2 жыл бұрын

    අනිවාර්යයෙන්ම ඉක්මනින්ම ගේන්නම්කෝ

  • @bhagiskitchen1375
    @bhagiskitchen13752 жыл бұрын

    ගොඩ දවසකට පස්සේ නේද? ආසාවෙන් බැලුවේ ඩාලිං හරිම ලස්සනයි කුස්සිය සහ විඩියෝ එක ❤️🙏 බොහොම ස්තූතියි!

  • @madushomeandgarden6478

    @madushomeandgarden6478

    2 жыл бұрын

    ඔව් භාගී, පොඩ්ඩෝ එක්ක වෙලාව හොයාගන්නේ අමාරුවෙන්. ඔයාගේ අලුත් වීඩියෝ එක දැක්කම ගොඩක් සතුටු හිතුනා, මොකද ගොඩක් අය මගෙන් අහනවානේ කොහෙන්ද බඩු ගන්න පුලුවන් ලංකාවේ කියලා. මේ පාර නම් උත්තරයක් තිබුනා ඔයා නිසා, 😊😊😍😍

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    @@madushomeandgarden6478ඔව් නේද? ලේසි නැ නේ. අනේ බොහොම ස්තූතියි! ඩාලිං මාවත් mentione කල එකට නම් ❤️🙏

  • @madushomeandgarden6478

    @madushomeandgarden6478

    2 жыл бұрын

    ඔයාගේ වීඩියෝස් මම වරද්දන්නේ නැතුව බලනවා😍, comments දාන්නේ නැත්තේ tv එකේ බලන නිසා. ඒ ගැන මොකුත් හිතන්න එපා..ඔයා බඩු ගත්තා කියන places මමත් කිව්වට කමක් නෑ නේද බලන අයට? මට ලංකාවේ ඒ වගේ තැන් ගැන idea එකක් දැන් නෑනේ 🙏

  • @bhagiskitchen1375

    @bhagiskitchen1375

    2 жыл бұрын

    @@madushomeandgarden6478 අනේ මං මුකුත් හිතන්නේ නැ ඩාලිං බලන එකම ඇති මට 🙏 අනේ කමක් නැ ඩාලිං ඒ පේජ් මාත් දැක්කේ V 7 කියන KZread channel එකකින් මයි. එතැනින් බඩු ගත්තාට පස්සේ මිලත් අඩුයි බඩුත් හොදයි කියලා හිතුණ නිසා මාත් එයාලාට උදව්වක් විදිහට දැම්මේ. බොහොම ස්තූතියි! 🙏❤️

  • @champikapriyadarshani8376

    @champikapriyadarshani8376

    2 жыл бұрын

    නිහතමානී භාගි අක්කි..... ❤❤❤ v7 අක්කිත් හරිම හොඳයි ... ඔයාලා හැමෝගෙම වීඩියෝ බලලා තමයි අපිත් රසට උයන්නේ ගෙවල් ලස්සනට තියාගන්නේ.. ගොඩාක් පින් ඔයාලට....🙏🙏🙏🙏

  • @chamalishashikala8575
    @chamalishashikala85752 жыл бұрын

    Ane hrima lassanai Akki video eka

  • @madushomeandgarden6478

    @madushomeandgarden6478

    2 жыл бұрын

    ස්තුතියි නංගී 😍

  • @laliku100
    @laliku1002 жыл бұрын

    Anee... madu hariima lassanai. . Piliwalai ... eewagema pirisidui balanna aasawe ba!!

  • @madushomeandgarden6478

    @madushomeandgarden6478

    2 жыл бұрын

    ස්තුතියි ලලී අක්කා..මම දන්නවා ඔයා මේ වගේ වීඩියෝ වලට කැමතියි කියලා 😍

  • @rasangikamunasinghe2079
    @rasangikamunasinghe2079 Жыл бұрын

    Good

  • @kumariabeysekara1217
    @kumariabeysekara12172 жыл бұрын

    Harima lassanai ❤❤❤❤❤

  • @madushomeandgarden6478

    @madushomeandgarden6478

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ඔයාට 😍

  • @anerafoods777
    @anerafoods7772 жыл бұрын

    Harima lassana kitchen akak akke... ammai mai asawen beluwa.. ane apitath chai masala recipe dennako..🤩

  • @madushomeandgarden6478

    @madushomeandgarden6478

    2 жыл бұрын

    ඉක්මනින්ම අරන් එන්නම් නංගී 😍

  • @shiromishiromanisubasinghe8334
    @shiromishiromanisubasinghe83342 жыл бұрын

    Thanks ...nangie

  • @madushomeandgarden6478

    @madushomeandgarden6478

    2 жыл бұрын

    My pleasure akki 😍

  • @sanjayarathnayake5168
    @sanjayarathnayake51682 жыл бұрын

    ලස්සනයි ..

  • @madushomeandgarden6478

    @madushomeandgarden6478

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ඔයාට 😍

  • @sanduniwarnakulasuriya9345
    @sanduniwarnakulasuriya93452 жыл бұрын

    Nice video akka😍❤️

  • @madushomeandgarden6478

    @madushomeandgarden6478

    2 жыл бұрын

    Thank you nanga 😍

  • @laliku100
    @laliku1002 жыл бұрын

    Oyage wada harima piliwalai ..lagadeema garden ekath balamu hode ..

  • @madushomeandgarden6478

    @madushomeandgarden6478

    2 жыл бұрын

    අරන් එන්නම්කෝ ලලී අක්කා 😍

  • @jeewanamali6054
    @jeewanamali60542 жыл бұрын

    හරිම ලස්සනයි, හරිම පිළිවෙලට තියෙනවා. දැක්කම පාවිච්චි කරන්න දුකයි.

  • @madushomeandgarden6478

    @madushomeandgarden6478

    2 жыл бұрын

    හා හා ස්තුතියි ඔයාට 😍

  • @zahrahikam1300
    @zahrahikam13002 жыл бұрын

    Super video👍🏻👍🏻

  • @madushomeandgarden6478

    @madushomeandgarden6478

    2 жыл бұрын

    Thank you 👍

  • @randimapiumi3063
    @randimapiumi30632 жыл бұрын

    Label print kara ganna hoda label machine eka mokakda plz..

  • @madushomeandgarden6478

    @madushomeandgarden6478

    2 жыл бұрын

    මගේ ලඟ තියෙන්නේ brother brand එකෙන්. Ebay එකේ පොඩ්ඩක් හොයලා බලන්න 😍

  • @ramanidassanayake1783
    @ramanidassanayake17832 жыл бұрын

    Very nice

  • @madushomeandgarden6478

    @madushomeandgarden6478

    2 жыл бұрын

    Thank you so much 😍

  • @kanchanadesilva7960
    @kanchanadesilva79602 жыл бұрын

    Ane akke plz me devala vala photo s danako fb eke man akkage closet eketh photos illuva plz

  • @madushomeandgarden6478

    @madushomeandgarden6478

    2 жыл бұрын

    අනිවාර්යයෙන්ම දාන්නම් නංගී

  • @dulminihettiarachchi6826
    @dulminihettiarachchi68262 жыл бұрын

    Superb 👍

  • @madushomeandgarden6478

    @madushomeandgarden6478

    2 жыл бұрын

    Thanks dear 🤗

  • @greatthoughts2192
    @greatthoughts21922 жыл бұрын

    Nice video 😊❤️

  • @madushomeandgarden6478

    @madushomeandgarden6478

    2 жыл бұрын

    Thank you 🤗

  • @sonalichathurikajayalath4351
    @sonalichathurikajayalath43512 жыл бұрын

    K mart eke link eka danna puluwanda.oya online da gaththe me containers.

  • @madushomeandgarden6478

    @madushomeandgarden6478

    2 жыл бұрын

    නෑ මම kmart එකට ගිහින් ගත්තේ. එයාලා වෙන රටවල් වලට නම් deliver කරන්නේ නෑ. 😥

  • @senakitchen5560
    @senakitchen55602 жыл бұрын

    Very nice 🐱🐱🐱🐱🐱

  • @erangiranchigoda7867
    @erangiranchigoda78672 жыл бұрын

    ඔයාගෙ කුස්සිය හරිම ලස්සනයි,පිළිවෙලයි ටික දවසක් පේන්න හිටපු නැතිහින්දා පාළුයි වගේ.😊😊😊♥️♥️

  • @madushomeandgarden6478

    @madushomeandgarden6478

    2 жыл бұрын

    අනේ පොඩ්ඩො දෙන්න එක්ක වෙලාව හොයාගන්න හරිම අමාරුයි එරංගි 😍

  • @darshanisamarakoon7935
    @darshanisamarakoon79352 жыл бұрын

    ලස්සනයි piliwelay😁

  • @madushomeandgarden6478

    @madushomeandgarden6478

    2 жыл бұрын

    ස්තුතියි දර්ශනී 😍

  • @nadeenilakshi6279
    @nadeenilakshi62792 жыл бұрын

    ❤️❤️

  • @gangayapa2645
    @gangayapa26452 жыл бұрын

    👍👍👍

  • @samudrikafernando4344
    @samudrikafernando43442 жыл бұрын

    Please, give us Masala chai recipe...

  • @madushomeandgarden6478

    @madushomeandgarden6478

    2 жыл бұрын

    Will upload soon 😊

  • @kumudugeethika6211
    @kumudugeethika62114 ай бұрын

    ❤❤❤❤❤

  • @nirupasriyani4309
    @nirupasriyani43092 жыл бұрын

    oyage kitchen eka tawat lassana wela ....හරිම සතුටුයි ... නංගි පුඑවන්නමි චායි පවුඩර් recipe eka hari linke eka hari dennako... thx

  • @madushomeandgarden6478

    @madushomeandgarden6478

    2 жыл бұрын

    ඉක්මනින්ම අරගෙන එන්නම්

  • @nadeenilakshi6279
    @nadeenilakshi62797 ай бұрын

    Ane akke vidios genna barinam fb akata oyage gedara decorat photos dannako❤️

  • @sonalichathurikajayalath4351
    @sonalichathurikajayalath43512 жыл бұрын

    Me containers order karanne kohomada

  • @madushomeandgarden6478

    @madushomeandgarden6478

    2 жыл бұрын

    මම නම් ඒවා kmart එකට ගිහින් ගත්තේ 😊

  • @jeewanthiharshaniliyanarac2260
    @jeewanthiharshaniliyanarac22602 жыл бұрын

    හැමදාමත් වගෙ ලස්සනයි පිලිවෙලයි!!!! 🤗 අම්මත් මේකම කියන්න කිව්වා..😁

  • @madushomeandgarden6478

    @madushomeandgarden6478

    2 жыл бұрын

    ගොඩක් ස්තුතියි කිව්වා කියන්න අම්මට 😍

  • @jeewanthiharshaniliyanarac2260

    @jeewanthiharshaniliyanarac2260

    2 жыл бұрын

    @@madushomeandgarden6478 හා 😄🤗

  • @niroshaperera830
    @niroshaperera8302 жыл бұрын

    Oyage video balanne asawen.aie video danne naththe dan

  • @madushomeandgarden6478

    @madushomeandgarden6478

    2 жыл бұрын

    මෙ දවස් වල ටිකක් බිසී ජොබ් එක නිසා වගේම අස්නීප උන නිසා වෙලාවක් හොයාගන්න හරිම අමාරුයි

  • @lasanthideepika8845
    @lasanthideepika88452 жыл бұрын

    ඔයාගේ chai masala recipe eka dennako

  • @madushomeandgarden6478

    @madushomeandgarden6478

    2 жыл бұрын

    අනිවාර්යයෙන්ම ඉක්මනින්ම ගේන්නම්කෝ

  • @krishankagayani6836
    @krishankagayani68362 жыл бұрын

    පිරිසිදුයි පිළිවෙලයි හරිම ලස්සනයි ❤👍👍👍👍❤❤❤❤❤❤🌹🌹🌹

  • @madushomeandgarden6478

    @madushomeandgarden6478

    2 жыл бұрын

    ස්තුතියි ඔයාට 😍

  • @sandunikalhari8302
    @sandunikalhari83022 жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️

  • @dhammijayewardene6184
    @dhammijayewardene61842 жыл бұрын

    hi akki thanks so much mama dannawa akki bessy akkiga family 👪 life akka so free unnama video akkak danna mama balagana ennawa good luck for your life 💖 😘 😊mama balagana ennawa akki hama dama

  • @madushomeandgarden6478

    @madushomeandgarden6478

    2 жыл бұрын

    ස්තුතියි නංගී තේරුම් ගත්තාට 😍

  • @pravinicharithra5002
    @pravinicharithra50022 жыл бұрын

    අක්කෙ මම කලින් දැක්කා ඔයාගේ වීඩියෝ එකක ලේබල් කරන්න ගන්න පොඩි මැශින් එකක්. ඒක ගන්න තැනක් කියන්නකො. ✔ ලස්සනයි ඔයගේ කුස්සිය ආසයි ඔයාගෙ වීඩියෝ වලට...

  • @madushomeandgarden6478

    @madushomeandgarden6478

    2 жыл бұрын

    මම නම් ගත්තේ මෙහෙ officework එකෙන්. ලංකාවේ daraz එකේ තිබුනා වගේ මතකයි. චුට්ටක් හොයලා බලන්න නංගී ඒකේ

  • @chathuridissanayake4928
    @chathuridissanayake49282 жыл бұрын

    Better keep the knife holder as it is .it contrasts with the white pot

  • @madushomeandgarden6478

    @madushomeandgarden6478

    2 жыл бұрын

    I'm thinking that too 😍

  • @priyangikakumari6360
    @priyangikakumari63602 жыл бұрын

    💙💙💙💙💙💙👍

  • @manolisilva7662
    @manolisilva7662 Жыл бұрын

    අක්කේ ඔයා ලන්කාවට අවාද

  • @madushomeandgarden6478

    @madushomeandgarden6478

    Жыл бұрын

    අනේ නෑනේ නංගී 😊

  • @patricanji6678
    @patricanji66782 жыл бұрын

    Akke ada apiwa vacation kara

  • @madushomeandgarden6478

    @madushomeandgarden6478

    2 жыл бұрын

    නිවාඩු ලැබුනද නංගී ?

  • @patricanji6678

    @patricanji6678

    2 жыл бұрын

    Niwadu denna mama gaththa akke

  • @asithasandumapatuna2794
    @asithasandumapatuna27942 жыл бұрын

    ගොඩාක් කාලෙකින් ආවේ නේද මදු

  • @madushomeandgarden6478

    @madushomeandgarden6478

    2 жыл бұрын

    ඔව් නේ, පොඩ්ඩො දෙන්නත් එක්ක වෙලාව හොයාගන්න හරිම අමාරුයි නේ 😍

  • @tharangasulochana188
    @tharangasulochana1882 жыл бұрын

    දැන් විඩ්‍ යො කරන්නේ නෑ

  • @madushomeandgarden6478

    @madushomeandgarden6478

    2 жыл бұрын

    ටිකක් වෙලාව හොයාගන්න අමාරුයි මේ දවස් වල 😥

  • @tharangasulochana188

    @tharangasulochana188

    2 жыл бұрын

    api balan ඉන්නවා

  • @chandanijayasooriya2268
    @chandanijayasooriya2268 Жыл бұрын

    O’Hara mokada une

Келесі