Wedding එකෙන් පස්සේ මගේ අලුත් kitchen එක | New kitchen items |my diary new kitchen

Ойын-сауық

#newkitchenitems
#unboxingvideo
#cleanmynewkitchen
• මගේ අලුත් ගෙදර අස් කරම... - new house cleaning video

Пікірлер: 359

  • @sujiwadilrukshi5981
    @sujiwadilrukshi59818 ай бұрын

    මේ වගේ රත්තරන් තාත්තා කෙනෙක් මේ ලෝකෙ හැම දරුවෙක්ටම ලැබේවා,මතු බුදු වෙනවා තාත්තෙ

  • @mydiary8283

    @mydiary8283

    8 ай бұрын

    🙏🙏❤️ ආදරෙයි

  • @freeeducation3587
    @freeeducation35878 ай бұрын

    ඒ තාත්තාගෙ ආදරය🙏, ඔයාගෙ තාත්තා ගෙ ආදරය දැකලා කදුළුත් ආව ඔයා හරිම වාසනාවන්ත යි ❤️

  • @dilanthamaduranga139

    @dilanthamaduranga139

    8 ай бұрын

    Ow

  • @naturesfan7563

    @naturesfan7563

    8 ай бұрын

    ඇත්ත ❤

  • @maaliranasinghe3049

    @maaliranasinghe3049

    8 ай бұрын

    Mage tattat oya wagema adarei mata.

  • @mydiary8283

    @mydiary8283

    8 ай бұрын

    අනේ❤❤❤ 🙏 ආදරෙයි

  • @mydiary8283

    @mydiary8283

    8 ай бұрын

    @@dilanthamaduranga139❤❤

  • @DevikaSubashini
    @DevikaSubashini8 ай бұрын

    ගොඩාක්ම සතුටු හිතුනෙ තාත්ත ඔයාගෙ කුස්සිය අස්කරනව දැකල නන්ගි. ඔයා ගොඩාක් වාසනවන්ත දරුවෙක්. සුභ පතනවා ඔයාගෙ අලුත් ජීවිතේට. හැමදාම සතුටම විතරක් ලැබෙන්න ඕන ඔයාලට

  • @mydiary8283

    @mydiary8283

    8 ай бұрын

    ගොඩාක් ස්තූතියි අක්කේ ❤️❤️❤️🥰 ආදරෙයි ..පරිස්සමින් ඉන්න

  • @DL12323
    @DL123238 ай бұрын

    දරුවොන්ගෙ සතුට පතන දෙමව්පියෝ ලබන්න අපි හරි වාසනාවන්තයි❤😊 ශෝයි අක්කි ඔයාලා දෙන්නාගෙ අලුත් ගෙදර😊 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න🥰❤️😊

  • @mydiary8283

    @mydiary8283

    8 ай бұрын

    අනේ ඔව් පැටියෝ ❤❤❤❤❤❤ ඒක ඇත්ත.. ආදරෙයි

  • @hemaliyanage6673
    @hemaliyanage66738 ай бұрын

    ඔයා නම් ගොඩක් පිංවන්ත දුවෙක්...කොච්චර වාසනාවන්ත ද ඔයා...ඔයාගේ තාත්තත් හරිම හොද කෙනෙක්...අම්මා තාත්තා පන වගේ රැකගන්න..බුදුසරනයි ඔයාලා ඔක්කොමට ..

  • @saurithishara99
    @saurithishara998 ай бұрын

    අක්ක්ගෙ තාත්තාවගේ තාත්තා කෙනෙක් හැමෝටම හම්බවෙන්නෙ නැහැ . 😢😢 අක්කෙ ඔයානම් ගොඩක් වාසනාවන්ත කෙනෙක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ඒ තාත්තට මේවගේ තවදේවල් කරන්න ශක්තිය සහ දීර්ඝායුශ ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @mydiary8283

    @mydiary8283

    8 ай бұрын

    ආදරෙයි පැටියෝ ❤❤🙏🙏

  • @sakuwijesinghe8392
    @sakuwijesinghe83928 ай бұрын

    මේ video එක බලද්දී මට මතක් වුණේ මායි,මගේ husband අපේ ගෙදරට ඕනේ කරන බඩු ගන්න list හදපු විදිය,ඒ list එකේ බඩු එකින් එක අරගෙන list complete කරපු විදිය,ඒ බඩු අස් කරපු විදිය,ගෙදර වැඩ ටිකෙන් ටික ඉවර කරගත්ත විදිය.අපි මාසේට එක ගානේ තමයි electric items ටික අරගත්තේ.අනේ ඒ කාලේ හරිම ලස්සනයි.මොකද ටිකෙන් ටික ජීවිතේ ගොඩනගා ගනිද්දී ඒක මනසට ලොකු සැනසීමක්.

  • @manoharikasun9802

    @manoharikasun9802

    8 ай бұрын

    😊

  • @mydiary8283

    @mydiary8283

    8 ай бұрын

    ඔය විදිහට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔය දෙන්නට❤❤❤❤ ආදරෙයි ...පරිස්සමින් ඉන්න...ජීවිතේ තවත් උත්සාහයෙන් දියුනු වෙන්න ඕනේ❤❤

  • @sakuwijesinghe8392

    @sakuwijesinghe8392

    8 ай бұрын

    @@mydiary8283 Thank u so much nanga.ඔයාලා දෙන්නත් හැමදාම හිනා වෙලා,සතුටින්,ආදරෙන් ඉන්න.❤️❤️❤️

  • @mydiary8283

    @mydiary8283

    8 ай бұрын

    @@sakuwijesinghe8392❤❤❤

  • @maleeshamadhu6090
    @maleeshamadhu60908 ай бұрын

    Adath notification apu gamn baluwa video eka...harima lassanai mage akki❤❤ ටිකෙන් ටික හැබෑ වෙන හීන වලට සුභ පැතුම්❤❤❤

  • @peshinikaluthanthri8053
    @peshinikaluthanthri80538 ай бұрын

    හරි ලස්සනයි අක්කී අද වීඩියෝ එකත්.... ඔයා හරිම වාසනා වන්තයි අක්කී... ඔය වගේ හොද තාත්තා කෙනෙක් ලබන්න... ඔයාගේ වැඩ කටයුතු සේරම හොදින් කර ගන්න ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා අක්කී.... ❤️

  • @maheshidananjani926
    @maheshidananjani9268 ай бұрын

    අනේ ඒ තාත්තගෙ ආදරේ කලේ 🙏🙏🙏 නංගී ඔයාලා හරිම වාසනාවන්තයි පැටියෝ❤❤❤ අන්තිමට ඔයා කියපු වචන ටිකට ඇස් වලට කදුලු ආවා😢 ඔයාගෙ තාත්තට අම්මට දීර්ඝ ආයුශ පතනවා 🙏🙏🙏 බුදු සරනයි ඔයාලා හැමෝටම.. පරිස්සමින් ඉන්න❤❤❤

  • @mydiary8283

    @mydiary8283

    8 ай бұрын

    අනේ ගොඩාක් ස්තූතියි අක්කේ ඔයාගේ ආදරනීය වචන වලට❤❤❤❤ පරිස්සමෙන් ඉන්න.තෙරුවන් සරණයි

  • @amandalakmini4554
    @amandalakmini45548 ай бұрын

    අක්කි , ඔයාලා දෙන්න අලුතින් පටන් ගන්න ජීවිතේ ඔයාලා හිතනවටත් වඩා හොඳින් , ලස්සනට, සතුටින් ගෙවන්න ලැබෙන්න ඕනි හැමදාම. ඔයාලගෙ හැම බලාපොරොත්තුවක්මත් ඉශ්ට වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤ අක්කිටයි , අයියටයි තුනුවන්ගෙ සරණයි ❤

  • @priyanthiniluka5837
    @priyanthiniluka58378 ай бұрын

    අනේ පැටියෝ තාත්තා ඒ ආදරය ඔයා හරිම වාසනාවන්තය නංගියෝ හරිම ආසාවෙන් බැලූවා බුදු සරණයි ❤❤❤❤

  • @darshanipremarathna5959
    @darshanipremarathna59598 ай бұрын

    අනේ හරිම ලස්සනයි අක්කි.. අක්කිගේ තාත්ති නම් පව් අනෙ .. දරුවො වෙනුවෙන් හැම අම්මෙක් තාත්තෙක්ම ඒමයි.. බුදු සරණයි අක්කි අයියා අලුත් ජීවිතේ ලස්සනට ගෙවන්න ❤🎉 වෙඩින් ව්ලොග් එකත් ඕනේ ඉක්මනින් ❤❤

  • @mydiary8283

    @mydiary8283

    8 ай бұрын

    අනේ ඔව් පැටියෝ ❤❤❤ හා හා මන් ඉක්මනින් දාන්නම්කො wedding එක ඉවර උනාම❤ ආදරෙයි

  • @naturesfan7563
    @naturesfan75638 ай бұрын

    ඔයාගෙ තාත්තා හරිම හොද තාත්ත කෙනෙක් ,තාත්තව හොදට බලා ගන්න ❤❤❤තෙරුවන් සරනයි.

  • @gimhaniarunodya3904
    @gimhaniarunodya39048 ай бұрын

    අක්කෙ අද video එකත් ගොඩක් ලස්සනයි ❤. ඔයගෙ තාත්තා ගොඩක් හොද කෙනෙක් .අම්මයි අක්කත් ඒ වගෙමය්‍.මගෙත් කවදා හරි බලාපොරොත්තු ව වෙන්නෙ ලස්සන ගෙයක් හදාගෙන ලස්සනට ජීවත් වෙන්න . ගෙදර නම් මාර ලස්සනයි අක්කෙ.ඔයාල දෙන්නටම අනාගත ලස්සනම ජීවිතය ට මන් හදවතින්ම සුබ පතනවා❤❤❤❤... wedding videos tika ane akki one.. mn asawen inne e tika balanakam ane.... ❤ ඔයාලා hamotama theruwan saranai😊😊😊❤❤❤

  • @nimmianuthtara5753
    @nimmianuthtara57538 ай бұрын

    ඔයාලාගෙ තාත්තා හරිම ආදරනීයයි .තාත්තාට මට ආදරෙයි කියන්.ඔයාලා හැමෝටම බුදුසරණයි දෙවීපිහිටයි .ජයවේවා .❤❤❤😘😘😘🌷🌷🌷

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu8 ай бұрын

    හරිම ලස්සනයි අක්කා Video eka පරිස්සමෙන් ඉන්න

  • @hasiniimalsha4340
    @hasiniimalsha43408 ай бұрын

    😍 Harima lassanai vlog eka mage 1st comment eka me. Congratulations💞💐 akkata. Hamadema sarthaka wenna kiyala wish karanawa.

  • @mydiary8283

    @mydiary8283

    8 ай бұрын

    Anwe ගොඩාක් ස්තූතියි 😘😘 ආදරෙයි ..පරිස්සමින් ඉන්න.ඉන්න.තෙරුවන් සරණයි ඔයාට ❤️❤️❤️❤️

  • @lakshikanadeeshani6469
    @lakshikanadeeshani64698 ай бұрын

    හීන එකින් එක සාර්ථක කරගන්න කියලා ප්‍රර්ථනා කරනවා නංගි බුදුසරණයි ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @champikasudarshani6938
    @champikasudarshani69388 ай бұрын

    ගොඩක් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

  • @user-xp2bn7eg8r
    @user-xp2bn7eg8r8 ай бұрын

    අක්කී ඔයාගෙ තාත්තගේ ඒ ආදරේට මම ගොඩක් Respect කරනවා❤️ 🙏💐..මේ විදියේ දරුවන්ගේ මුලු ජීවිතේම වෙනුවෙන් ඒ අයගේ සතුට වෙනුවෙන් හැමදේම කැපකරන තත්තලා බොහොම අඩුයි අක්කි,එහෙම දේවල් කරන්න හිතේ තිබුනත් වත්කම්ක් නැතුව හිතින් දුක් විදින තාත්තලත් ඉන්නවා,එත් අක්කි,අක්කිගෙ අක්කි ගොඩක් වාසනවන්තයි මේ වගේ තාත්තෙක්ව ලබන්න,හැමොම පරිස්සමෙන් ඉන්න ❤️,ඉක්මනින්ම ගෙදර සම්පුර්ණ vlog එකක් අරගෙන එන්න,බලන් ඉන්නවා 👋

  • @noname-nf9pp
    @noname-nf9pp8 ай бұрын

    Asawen baluwa.oyage demawpiyan harima adaraniyai.mage thaththa nathiune mama godak podi kale.adarei duwa.theruwan saranai.dilini aunti

  • @rashovlogs2386
    @rashovlogs23868 ай бұрын

    අදත් වීඩියෝ එක හරිම ලස්සනයි අක්කි😘❤️💕 අක්කිගෙ තාත්තා නන් හරිම ආදරනීය කෙනෙක් අක්කි ❤❤❤❤❤🤗🤗🤗🤗🤗🤗💗💗💗💗💗 ඒ වගේම අක්කිගෙ සහ අයියගෙ නව ජීවිතයට හදවතින්ම සුභ පතනවා අක්කි💗😍🤗♥️😘❤️💖😚😗😊🥳🥳🥳🥳🥳 ඒ වගේම ඔයාලා දෙන්නා කරන කියන හිතන පතන සෑම දෙයක්ම ඉදිරියටත් මේ වගේම දිනෙන් දින සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා මම හදවතින්ම සුභ පතනවා අක්කි ඔය දෙන්නටම❤❤❤❤❤❤ වෙඩින් වීඩියෝ එකත් අරන් එනකම් අපි ඉවසිල්ලක් නැතුව බලන් ඉන්නවා🥺😘 ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ඇත්තටම මම දැකපු හරිම ලස්සන , නිරහංකාර කෙනෙක් අක්කි ඔයා ❤❤❤❤ youtube එකෙන් හම්බුනාට මට නන් මගේම කෙනෙක් වගේ අක්කි ඔයා❤❤❤❤❤❤❤😊😗😚💖❤️😘🤗😍💗 අක්කිගෙ අලුත් ගෙදරට අරන් තියෙන බඩු නන් හරිම ප්‍රයෝජනවත් සහ හරිම ලස්සන බඩු අක්කි😘❤️💕 අක්කිගෙ තාත්තා නන් හරිම ආදරනීය කෙනෙක් අක්කි හැමදේම හොයලා බලලා කරනවා❤️😍💖😘💗😚🤗😙😗 හැම තාත්තා ම ඒම තමයි අක්කි😘❤️💕 අක්කි වගේම හරිම ආදරනීය් ෆැමිලි එකක් තමයි අක්කිට නන් ඉන්න ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ වෙඩින් එකෙන් පස්සෙ අපිව අමතක කරන්න එපා අක්කියෝ❤❤❤❤❤❤❤😘❤️💕 මේ වගේම ලස්සන වීඩියෝස් අපිට ඉස්සරහටත් ඕනි අක්කි😘❤️💕 අයියා නන් ශෝක් නේද අක්කි🤭 තරහ උනාම ගේන දේවල්❤❤❤❤ කියුට් කපල්❤💖😚😗😘❤️🤗♥️😙😍💗 අනේ🤗❤❤❤❤❤❤ හරිම ආදරනීය තාත්තා කෙනෙක් තමා අක්කිට ඉන්නෙ❤❤❤❤❤ මගෙ තාත්තා ත් ඒමයි අක්කි😘❤️💕 ආයෙත් ඉක්මනින් ලස්සන වීඩියෝ එකක් අරන් ඉක්මනින් එන්න මගෙ අක්කි😘❤️💕 පරිස්සමෙන් සතුටින් හැමදාම ඉන්න ඕනි අක්කි පැටියා❤❤❤❤❤😘❤️💕 බුදු සරණයි අක්කි ඇතුළු පවුලේ හැමෝටම ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @achaladesilva6132
    @achaladesilva61328 ай бұрын

    Nangige Taththa harima hodai oyage pawle ayath harima hodai nangita suba anagathayak parthana karanawa budusaranai ❤️❤️

  • @sajifernando3862
    @sajifernando38628 ай бұрын

    ඔයාගෙ තාත්තා නම් සැබෑම දක්ශයෙක් වගේ♥️😊

  • @ThetranquilSoul-my7fe
    @ThetranquilSoul-my7fe8 ай бұрын

    Oya harima wasanawanthai oyge taththath budusaranai honda daksha mahaththyek

  • @DulakshiGalkotuwa-jz3bb
    @DulakshiGalkotuwa-jz3bb8 ай бұрын

    දිනෙන් දින දියුණු වෙන සාර්ථක පවුල් ජීවිතයක් හරි ලස්සනට ගත කරන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤ අක්කිට

  • @mydiary8283

    @mydiary8283

    8 ай бұрын

    ආදරෙයි පැටියෝ ❤❤❤❤

  • @Manurip
    @Manurip8 ай бұрын

    අනේ ඒ තාත්තා..❤❤❤🙏🙏🙏

  • @monicajanz2576
    @monicajanz25767 ай бұрын

    හරිම ලස්සනයි ..🤗🤗🤗. කාගෙත් සිත් ඇදගන්නා හුරුබුහුටි නිවසක් ..නව ජීවතය සතුටින් සමගියෙන් ආදරෙන් ඉන්න ලැබේවා ...❤❤❤

  • @sagarikakumari7062
    @sagarikakumari70628 ай бұрын

    දැන් වෙලාව පාන්දර එකයි දුවගෙ වීඩියෝ එක දැනුයි බැලුවෙ ඔයාගෙ තාත්තා ,අම්මා හරිම හොඳයි එයාලාට නිරෝගී සුව ,දීර්ඝායු පතනවා ❤❤❤

  • @mydiary8283

    @mydiary8283

    8 ай бұрын

    ගොඩාක් ස්තූතියි ආන්ටි ❤❤❤❤ ආදරෙයි ...පරිස්සමින් ඉන්න.... තෙරුවන් සරණයි ❤

  • @sandunihansika
    @sandunihansika8 ай бұрын

    බුදුසරණයි අක්කි..❤🙏🙏

  • @nethradivyanjali5198
    @nethradivyanjali51988 ай бұрын

    Congratulations akki

  • @KasunRangana-hv7zs
    @KasunRangana-hv7zs8 ай бұрын

    Home tour ekk ona..lassanai oyge gdr...hmdm dennama sathutin inna kiyla prarthana kranw❤❤❤

  • @roshanirosi7772
    @roshanirosi77728 ай бұрын

    අක්කිගෙ තාත්තා හරිම හොද කෙනෙක් ආදරණීය කෙනෙක් ඔයා හරිම වාසනාවන්තයි ඔය වගේ තාත්තා කෙනෙක් ලබන්න. හරිම ලස්සනයි අක්කි අද වීඩීයෝ එකත්. අලුතින් පටන් ගන්න ජීවිතයට හදවතින්ම සුබ පතනවා අක්කියෝ ❤❤❤බුදුසරණයි 🥰❤️

  • @nishanthaperera5763
    @nishanthaperera57637 ай бұрын

    Thaththata budu saranai, deergaayusha labewa, thaththawa aadaren balaaganna, ammawath Raththaran demawupiyo, oyaaa pinwanthai ❤

  • @user-fq3ku2ir5p
    @user-fq3ku2ir5p8 ай бұрын

    Akke oya godak nihathamani kenk kyl kath krn widihenma therenwa akke. Akkagei aiyagei aluth jiwitheata suba pathanawa akke 😘😘

  • @dilshanimadushika6077
    @dilshanimadushika60778 ай бұрын

    Vidiyo ekanam asawen baluwa . Eth .....awasane oyage thaththa gana adambarayen kiyanakota 😢 ehema thamayi දෙමව්පියෝ hamadekinma දරුවෝ thamaa multhana oyage thaththata niduk niroghi දීර්ඝායුෂ ලැබේවා .❤❤

  • @chamariayodya7035
    @chamariayodya70358 ай бұрын

    E wage taththa kenek labanna oya godak pin karala tiyanwa nangi ❤️ ❤️

  • @pradeepkumara813
    @pradeepkumara8138 ай бұрын

    Akki badu tika godak lassanai akki ge amma ,thaththa godak ahinsakai ,godak hoda dennek lagaka hitiyanan mamath akki lage thaththa hadana badu thaththa takiyalahada ganna thibba ,eath godak duraine,enisa aasawa ath arinna wenawa,neththam thaththi hadana badu godak lassanai akki ,weda tika godak පරිස්සමින් karaganna ayeth akki ta welawak lebuna gaman apiwa balanna enna godak aaaaaadarei akki තෙරුවන් සරණයි අක්කි ❤❤❤❤❤❤❤❤❤❤

  • @AchinikaSewmini
    @AchinikaSewmini8 ай бұрын

    Man asai polonnaruwe kattiyata eyala harima ussahawantha minissu ewagema manussakama godak hodai.ape thaththage akkath polonnaruwe thamai eyala. Ohoma thamai akke godak mahansiyen amma thaththa api gana hithala wada karanne.mihi pita inna dewiwaru akke. Math podi kale idan dakka mage ammai thaththai mahansiyen hamba karala gedara hadapu hati api wenuwen dewal karapu hati. Budu saranai akke oyalata🌹😍🤗🤗

  • @kprajapaksha8800
    @kprajapaksha88008 ай бұрын

    Congratulations akki oyage aluth jeevithe sarthaka wenna kiyla prarthna karanwa🎉

  • @mydiary8283

    @mydiary8283

    8 ай бұрын

    Thank you patiyo 😍🥰🥰adareii.parissmin inna naga

  • @ChathuraPriyashantha-fr6uw
    @ChathuraPriyashantha-fr6uw5 ай бұрын

    Ane shoi akke oyage ammai thaththai budu sarani as dekata kadulu ava budu saranai ❤❤❤❤

  • @Thiki_Vlogs
    @Thiki_Vlogs8 ай бұрын

    අනේ ලස්සනයි අක්කෙ❤ඔයා කියපු දේවල් හැමදේම ඇත්ත❤ ඔයාලගෙ තාත්තාගෙ ආදරේ නම් මාරයි අක්කෙ🥺❤️මගෙත් තාත්තා හිටියානම් කියල හිතුනා ☹️❤️🙏 හැමදාම හරියන්න ඕනෙ ඔයාලට❤❤❤❤

  • @kaviiii68
    @kaviiii688 ай бұрын

    ගොඩක් සතුටුයි ඔයා ගොඩක් වාසනාවන්තයි හැමදාමත් සතුටින් අම්මවයි තාත්තවයි පවුලෙ අයවයි බලාගෙන සතුටින් ඉන්න ❤️❤️❤️

  • @mydiary8283

    @mydiary8283

    8 ай бұрын

    අනේ❤❤❤ 🙏 ආදරෙයි

  • @saumya1350
    @saumya13507 ай бұрын

    Ane a thaththa e vage thaththek dekkamai kochchra pavulata adare thaththekda a mahansiya a badu vala lassana ❤kussiye badu thiyapu vidiya devi kenek oyage thaththa nngi❤❤❤❤ api gdk adareyi , garu karanava kewa kyla thaththata kiyanna nngi respect thaththe oyata a vage thaththa kenek mata elaga athme lebewa💓

  • @chandrikawijesooriya6530
    @chandrikawijesooriya65308 ай бұрын

    Congratulations .❤❤

  • @dilrukshl
    @dilrukshl8 ай бұрын

    ඔයාලාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @chathurikachathu7910
    @chathurikachathu79108 ай бұрын

    Godak lassanai nangi badu tika😍

  • @kasuniudeshika417
    @kasuniudeshika4178 ай бұрын

    Adarei nangaa.issaraha jivithaya Sathutin gatha karanna lebewa kiyala parthana karanawa.

  • @SenuIsindu-ye7fv
    @SenuIsindu-ye7fv8 ай бұрын

    Budusaranai nanga asvahak katawahak vadinna epa.. me wage thaththa kenek labanna oya godak wasanawanthai nangi.. hamotama ehema laben ne.. thaththata nirogisuwayama labewa budusaranai ..

  • @sewwandikanchana9145
    @sewwandikanchana91458 ай бұрын

    Hrima hoda tharaha kenek..ehema thmai demapiyo ❤❤

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha33248 ай бұрын

    ලස්සනයි නංගි ❤

  • @dpt7062
    @dpt70628 ай бұрын

    අක්කිගේ ජීවිතය ගොඩාක් ලස්සනයි , අලුත් ජීවිතයටත් හදවතින්ම සුභ පතනවා. හැමදාම සතුටින් පරෙස්සමින් ඉන්න අක්කේ බුදු සරනයි... 💖💖 ඔයා බදින්න ඉන්න අයියා කරන ජොබ් එක මොකක්ද අක්කේ ?

  • @mydiary8283

    @mydiary8283

    8 ай бұрын

    තාම job එකක් කරන්නේ නෑ නංගා❤❤ ආදරෙයි

  • @Indrani-lx5ts
    @Indrani-lx5ts8 ай бұрын

    prige ekata keeyak unada duwa අපිත් aluth ekak ganna ඉන්නේ mehe nam ganam wedi hari lassana badu tikak තෝරාගෙන tiynawa❤️👍👍👍

  • @yohanbaba3596
    @yohanbaba35968 ай бұрын

    විඩියෝ එකේ අන්තිම ටික බලනකොට අහනකොට මට ඇඩුනා නංගී ...ඔයා හරිම වාසනාවන්යි..හොද දෙමාපියන් දෙන්නෙක් ලබන්න...මම අවාසනාවන්තයි . මගෙ දෙමාපියන් දෙන්නා කලේ මාව බිහි කරපු එක විතරයි 😢..මම දැන් බැදලා පොඩි පුතෙක් ඉන්නවා ..මාත් හරිම ආසාවෙන් ඉන්නේ ඔය වගෙ ගෙදරකට යන්න ..මම හිතෙනවා මටත් පුළුවන් වෙයි කියලා ❤ඔයාලා දෙන්නගෙ අනාගතයට සුබ පතනවා මම .. පුංචි අවවාදයක් මේ...ආදරේ කරනකොට වගෙ නෙවෙයි විවහා උනාට පස්සෙ..දෙන්නා එකට ජිවත් වෙනකොට තමයි ගැලපීම් වගේම නෙගැලපිමුත් දැන ගන්නෙ..මොන ප්‍රශ්නයක් ආවත් දෙන්නා එකටම ඉන්න .නොගැලපිම් ගලපගන්න..දෙන්නගෙන් කාට තරහා ගියත් අනිත් කෙනා නිහඩව ඉන්න තරහා නිවෙනකම්...ආදරෙන් ඉන්න හැමදාමත් ....මම හරිම ආසයි ඔයා වගෙ අයට...පිළිවෙලයි,හරිම සරලයි...සරල මිනිස්සුන්ට සතුටින් ඉන්න ලේසියි❤❤❤❤❤බුදු සරණයි🙏

  • @user-ii3ue7oh5y
    @user-ii3ue7oh5y8 ай бұрын

    Ane akka oya wasanwannathai godak mata taththa na eth kawuru hari taththa ekka iddi mata hari sathutui oya eyalawa hodata bala ganna ❤akke

  • @disnaniroshani
    @disnaniroshani7 ай бұрын

    Oyage ththage adareta loba hituna nangi.oyata hamadamath satutha vitarak labewa nangiyo

  • @niroshikakaushalya2096
    @niroshikakaushalya20968 ай бұрын

    වීඩීයෝ ඔක්කොගෙම ඔයාගෙ තාත්තා ගෙදර වැඩ කරන විදිය දැක්කම හරිම ආදරේ හිතෙනවා නංගි. තාත්තා තමයි හැමදේම හදලා දුන්නේ කොච්චර ආඩම්බරෙන් කියනවද ඔයා❤ඔයා ගොඩාක් වාසනාවන්තයි❤

  • @DharasDiary
    @DharasDiary8 ай бұрын

    Anee🥹 akki. E awasanet kiypu wachana tika. Budusaranai haemotama.💕

  • @shakigunasekara266
    @shakigunasekara2667 ай бұрын

    Ane e thaththage adareee..oya harima wasanawanthai...❤

  • @mamidheandracooks
    @mamidheandracooks8 ай бұрын

    Wonderful Video nice sharing big like good luck thank you 🙏🥰💞

  • @malamangala-fo9iy
    @malamangala-fo9iy7 ай бұрын

    ඔයා ගොඩාක් වාසනාවන්ත දරුවෙක් ඇත්තටම.මේ වගේ තාත්තා කෙනෙක් ලබන්න ඔයා ගොඩාක් පින් කරල තියෙනවා.සතුටින් ඉන්න හැමදාමත් තෙරුවන් සරණයි 🙏

  • @ishanijayasuriya4555
    @ishanijayasuriya45558 ай бұрын

    Jesu pihitayi !!❤❤

  • @sanjeewaruwan6181
    @sanjeewaruwan61818 ай бұрын

    Akki oyage thatti monada karanne?

  • @mayurilakmali1168
    @mayurilakmali11688 ай бұрын

    ඔයාගේ තාත්තා දැක්කාම මට මගේ තාත්තා මතක් උනා.එයා දැන් නැ නේ🥺.මගේ අම්මා තාත්තාත් අපිට කිසි අඩුවක් කරේ නැ❤.ඔයා ගොඩක් වාසනාවන්ත කෙනෙක් නංගි.පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි ඔයාලාට ❤❤❤

  • @sumethracol3331
    @sumethracol33318 ай бұрын

    දුවට සතුටින් පිරි වාසනාවන්ත දිවියක් ගතකරන්න වාසනාව ලැබෙිවා!!!.දුවකිවිව කතාව හරිම නිවැරදියි අපේ ඡීවිත කාලෙන් කාලෙට කොචිචර අපේ ඡීවිත වෙනස් කරනවද. දුව හුගාක් වාසනාවන්ත දරුවෙක් හොද දෙමවි පිය දෙපලක් ලැබිල ඉන්නව වගේම විවාහ වනකොට ගේ දොර අනිකුත් දේ හැමෝටම ලැබෙන්නේ නෑ. ඉදිරි ඡීවිතය තෙරුවන් කෙරේ සද්දාවෙන් කර්මය කර්මපලය විස්වාසයෙන් ගුනදහමි දියුනු කරගෙන ඉදිරි ඡීවිතය යහපත්ව ගත කරිමට ලැබෙන්න. මෙකද ඉහත අාත්ම වල ගුනදමි අැතුව ඡීවත්ව හිටි නිසයි මෙි ලැබිම.❤❤❤❤❤

  • @Lakshi685
    @Lakshi6857 ай бұрын

    Tile eka lassanai dear okkoma lassanai

  • @dilkysandachaya4219
    @dilkysandachaya42198 ай бұрын

    Anee sathutuii❤ adareyy

  • @user-oc1pl7hi2p
    @user-oc1pl7hi2p8 ай бұрын

    Oya godak wasanawanthai nangi.. hari kaleta oyata hamdema labila thiyanwa. Adambarai oyalage demaupiyan gana. Ohoma lamainge jiwitha lassana karanwa kyanne e demaupiyan gana kyanna wachana naha e thamai demaupiyange adare.❤ mamnam kiyanne hamadema dila oya wage pinwantha lucky kenek labanna oyage bf wasanwanthai okkotama wada ehema neda.. sathutui. Hadawathinma wish karanwa idiri anagathayata.. budu saranai..😊❤

  • @rohitasaman206
    @rohitasaman2068 ай бұрын

    Fridge eke gaana kiyak unada?

  • @sandyakumari3792
    @sandyakumari37928 ай бұрын

    Mage ase dekta kadulu awa manika. Oya tatta ganakeypu dewal welta ..... budusarnai ratterane...💞💞💞💞

  • @navodapriyashan7971
    @navodapriyashan79718 ай бұрын

    ඔයා ගොඩක් වාසනාවන්ත යි.අක්කි....හැමදාම සතුටින් ආදරයෙන් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලට...❤❤❤❤

  • @mydiary8283

    @mydiary8283

    8 ай бұрын

    ගොඩාක් ස්තූතියි පැටියෝ ❤️❤️❤️😍 ආදරෙයි ❤️

  • @dulminiranthunga9686
    @dulminiranthunga96868 ай бұрын

    ඔයා ගොඩාක් වාසනා වන්තයි.ඉතින් හරිම ආසාවෙන් video එක බැලුවේ . Good luck ❤

  • @DiliniNisansala-tn4yy
    @DiliniNisansala-tn4yy8 ай бұрын

    ❤️😍 lassanaii akkiyoooo

  • @dilinirajarathna162
    @dilinirajarathna1628 ай бұрын

    තාත්තගෙ ආදරේ ❤❤

  • @sulanisulani3874
    @sulanisulani38747 ай бұрын

    Oya marama pin wanthai oya thaththa hambenda❤❤❤

  • @HansikaDharmasiri
    @HansikaDharmasiri8 ай бұрын

    අයියා අක්කව ආපහු යාලු කරගන්න දුන්න එකනම් මරු❤❤❤😂

  • @subashinirenuka2812
    @subashinirenuka28127 ай бұрын

    තාත්තට තෙරුවන් සරණයි

  • @sujeewamalkanthi1810
    @sujeewamalkanthi18108 ай бұрын

    හරිම ආසාවෙන් බැලුවා නංගී ,ලහි ලහියේම සූදානම් වෙනවා නේ ,අනේ ඇත්තටම නංගී තාත්තා ,අම්මා ගැන නම් කියන්න වචන නැහැ ,දරුවන්ට යුතුකම් කරනවා හරිම ආදරෙන් නේද ,සතුටින් ඉන්න නංගී හැමදාම ,

  • @chamo2577
    @chamo25778 ай бұрын

    තාත්තගෙ ආදරේ 🥺❤

  • @kanchanadilrushibandarak-gu9ps
    @kanchanadilrushibandarak-gu9ps8 ай бұрын

    ape ththathai ammai oya wage.mai akkai nimullo hemadema hadala api dennage weddin dekak hodatama gaththa

  • @PeshalaDabarera-je2uc
    @PeshalaDabarera-je2uc7 ай бұрын

    Oya hari wasanawanthai. Adaraniya demapiyo labenna. ❤❤❤❤

  • @sandunipreshala6673
    @sandunipreshala66738 ай бұрын

    Akkage thaaththa akkawa godak therun gaththa kenek school kaale idan thibb adra Kathawak mge thaththa MN a/l kaale yaalu Una kiyala wiyadam karana eka pawa nawaththuwa igenagann e athin Akka loku pinak karala thiyanawa hamadeema therun gann thaaththek labunu ekat😊

  • @samanpushpakumara2904
    @samanpushpakumara29048 ай бұрын

    Ane nangi mage es dekata kaduluth awa.thaththa godak kepavim karanawa.budu saranai nangi.sathutin inna

  • @samanpushpakumara2904

    @samanpushpakumara2904

    8 ай бұрын

    Ane nangi oya Mata Ripley Karan neththe mama mage mahaththayage namin inna nisa pirimi kenek kiyala hithuwada.🤣🤣🤣.mama akka kenek nangi.mamath polonnaruwe.oyage video asawen balanne oyath e peththe nisa..😁😁.

  • @vlogsbyrj2196
    @vlogsbyrj21968 ай бұрын

    දෙමව්පියෝ හැමදාම දරුවන් සතුටින් ඉන්නවා දකින්නට කැමතියි .ඔයාගෙ තාත්තා හරිම හොඳ කෙනෙක් .ආදරයෙන් සතුටින් ඉන්න .

  • @sunethrakalansooriya8351
    @sunethrakalansooriya83518 ай бұрын

    Oyage thaththage adare❤❤❤❤

  • @Erangi.H.P294
    @Erangi.H.P2948 ай бұрын

    ආදරණීය තාත්තා කෙනෙක් ❤

  • @user-uq8fz2op9j
    @user-uq8fz2op9j8 ай бұрын

    මං හරි ආසවෙන් ඔයාගේ වීඩියෝස් බලන්නේ අක්කේ ❤

  • @mydiary8283

    @mydiary8283

    8 ай бұрын

    Thank you nangaaa ❤️❤️😘😘😘 ආදරෙයි

  • @nimayarowel9048
    @nimayarowel90488 ай бұрын

    Oyai aiyai witharada ethakota aluth gedara inne nangi ❤

  • @lasanthasaman8345
    @lasanthasaman83458 ай бұрын

    තාත්තා ගැන නම් කියා ගන්න වචන නැ නංගි මට මගෙ අප්පච්චි මතක් උනා තාත්තා ව දකිදි තාත්තා ට බුදු සරනයි හැමදාම සතුට්න් ඉන්න පරිස්සමින් ❤❤❤❤❤

  • @rambari871
    @rambari8718 ай бұрын

    Lucky girl 💗

  • @jayanthaaravinda1110
    @jayanthaaravinda11107 ай бұрын

    Godak wasanawanthai me wage thaththa kanak labema jevithe hamadama satutin innaa adaran inna good luck ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤gadara lassanaii ❤❤❤❤❤man Dilani satharasinghe

  • @srimalibingunila3387
    @srimalibingunila33878 ай бұрын

    Oyage thaththata budu saranai

  • @user-wl1qq3lx9l
    @user-wl1qq3lx9l8 ай бұрын

    Tharuwan Saranai! Oyalata..

  • @mydiary8283

    @mydiary8283

    8 ай бұрын

    Adarei ❤️ parissmin inna

  • @NinaBg-oq4rl
    @NinaBg-oq4rl8 ай бұрын

    Denen dena Diyunu wewa Suba pathanawa Adaraniya thaththa kenek Adarei❤❤

  • @nimeshakawindi33
    @nimeshakawindi338 ай бұрын

    අනේ මේ වගේ තාත්තා කෙනෙක් ලැබුනේ ඔයාගේ වාසනාව අක්කේ ❤❤❤

  • @mydiary8283

    @mydiary8283

    8 ай бұрын

    ආදරෙයි පැටියෝ ❤❤🙏

  • @mashicreation6236
    @mashicreation62368 ай бұрын

    Oyge thatha oyge hma feeling akkm therum gatta kenk ❤❤oya godk wasanawathi ohma demapiyo labenna

  • @surekanishani4771
    @surekanishani47718 ай бұрын

    හරිම සන්තොසයි❤❤❤❤

  • @mydiary8283

    @mydiary8283

    8 ай бұрын

    ආදරෙයි ❤️❤️

  • @ViharaShavindhi-lr1rz
    @ViharaShavindhi-lr1rz8 ай бұрын

    ඒ තාත්තගේ ආදරේ ❤️

  • @dilhanisamankumari1928
    @dilhanisamankumari19288 ай бұрын

    Daruwanta lasana jiweithtayak denna demawpiyo monatharam mahansi wenawada thaththa harima hodai nagi ape ammi thaththi a wage..mata ayala mathak una.

Келесі