10 Kitchen Countertop Organization Ideas | Countertop එක හරියට අසුරමු | Smart ,Renter Friendly Tips

#organize #kitchen #kitchencountertop
Hello Happiness Seekers 🌸
අද මං ඔයාලට ගෙනාවේ KZread community section ඒකේ මං දාපු poll එකට ඔයාලා vote කරලා තිබුණ kitchen countertop organization ideas 💡 video එක.
Kitchen countertop එක මං කොහොමද organize කළේ කියලා බලන්න වගේම ඔයාලගේ kitchen countertop එකත් functional විදියට organize කරගන්නේ කොහොම ද කියලා තව ideas 💡 ටිකකුත් අරං ආවා.
ඉතිං මේ video එක ඔයාට ප්‍රයෝජනවත් වුණා නම් ඔයාගේ ලස්සන අදහස් comment එකක් විදිහට comment section එකට එකතු කරන්නත්, video එකට Like 👍 එකක් දාන්නත් , ඔයාගේ ආදරණීයන්ට බලන්න Share කරන්නත් අමතක කරන්න එපා. කැමති නම් Happiness Seeker Ovi මාව Subscribe කරන්න හොදේ...
ඔයාගේ ආදරණීය View එකෙන් , Subscription එකෙන්, Like 👍 එකෙන්, Comment එකෙන්, Share එකෙන් මට දුන්න ආදරයට, සහයෝගයට ගොඩක් ස්තූතියි.
ගොඩක් ආදරෙයි මං 💕
Happiness Seeker Ovi
(ඔවිනි මදනායක)
Facebook: Happiness Seeker Ovi
Instagram: Happiness Seeker Ovi
Contact Me: happinessseekerovi@gmail.com

Пікірлер: 47

  • @kumaripathirana7192
    @kumaripathirana719210 ай бұрын

    Godakkk watina video ekak nangi bohoma sthuti budu saranai

  • @OviniHS

    @OviniHS

    10 ай бұрын

    Godak Adarei akke me lassana wachana tikakata 🌸 Parissamen Satutin inna akke oyala ♥️♥️♥️ Budu saranai 🙏🥰🥰🥰

  • @himalidesilva5527
    @himalidesilva552710 ай бұрын

    Harima asawen baluwe harima piliwelai ewagema lassanai aluth thanaka wage neda nangi puluwan welawata me wage video aran enna sathutin parissamin inna budusaranai ❤️😍

  • @OviniHS

    @OviniHS

    10 ай бұрын

    Ane mage Himali akke oyala hidin ati kiyala hitanawa 💗 Ou akke Badullema aluth thanakata awa 💕 Godak adarei akke me lassana wachana walata wenada wagema mawa motivate karana 🌸🌸🌸 Ha akke me wage video tawa ekak man hadanna inne kitchen decor gana...man gennam... Satutin Parissamen inna mage Himali akke ❤️ Budu saranai 🌸💕🌸

  • @Harshi_online
    @Harshi_online9 ай бұрын

    වාව්😊

  • @OviniHS

    @OviniHS

    9 ай бұрын

    Thank you so much Sudu 💖💛💖

  • @induniles
    @induniles10 ай бұрын

    Good idea

  • @OviniHS

    @OviniHS

    10 ай бұрын

    Hi 👋 Indunil, Thank you very much for your lovely comment 🌸🌸🌸

  • @himayasathsarani-zr1qq
    @himayasathsarani-zr1qq10 ай бұрын

    ❤❤❤

  • @OviniHS

    @OviniHS

    10 ай бұрын

    🌸🙏🌸

  • @tharangawickramarathna5730
    @tharangawickramarathna573010 ай бұрын

    ❤❤❤❤❤

  • @OviniHS

    @OviniHS

    10 ай бұрын

    🌸🌸🙏🌸🌸

  • @madusharamanayaka3087
    @madusharamanayaka308710 ай бұрын

    Worthy video akki ❤❤

  • @OviniHS

    @OviniHS

    10 ай бұрын

    Thank you so much my nangi ♥️♥️♥️

  • @Nilusb5
    @Nilusb510 ай бұрын

    Akke oya laga thiyenne gal wangediyakda? Eken kotanakota gal kudu enawa kiyana kathawa eththakda?

  • @OviniHS

    @OviniHS

    10 ай бұрын

    Ane na patiyo...eka melamine ekakda koheda..man ahuwamai ehema katawak nangi ♥️ hodata finishing karala tiyana ekak ganna patiyo..ara hodata madala tiyana ewa..e wage ekak ❤️ Baya wenna epa..🌸

  • @Nilusb5

    @Nilusb5

    10 ай бұрын

    Thank you so much 💖

  • @madushanigunathilaka8887
    @madushanigunathilaka888710 ай бұрын

    Akki oya kettu wela......oya e drink eka nisada akki?

  • @OviniHS

    @OviniHS

    10 ай бұрын

    Ane na patiyo..me tike godak busy una..e drink eka digatama bila balanawa...tawa man chia seeds t bonawa dan..kettu wenna 🫣🫣

  • @madushanigunathilaka8887

    @madushanigunathilaka8887

    10 ай бұрын

    @@OviniHS math bonawa akki

  • @menakamadushani4211
    @menakamadushani421110 ай бұрын

    නංගා මැණික මේ දැන් වීඩියෝ එක බලන්න ගත්තේ . ඔන්න අද කළින් ම ආව මැණික ඔයාව බලන්න..🤗❤️

  • @OviniHS

    @OviniHS

    10 ай бұрын

    ගොඩක් ආදරෙයි මගේ සුරංගනාවි 💕 ඔයා කැමති වෙයි කියලා හිතනවා අක්කේ 💖

  • @menakamadushani4211

    @menakamadushani4211

    10 ай бұрын

    ​@@OviniHSඅනේ ඔව් නංගා මැණික දැන් වීඩියෝ එක බලලා ඉවර උනේ..මන් හරිම ආසයි ඔයාගේ කිචන් එක දකින්න..දැන් ගොඩක් ලස්සනයි පිළිවෙලයි ඔයාගේ කිචන් එක නංගෝ.. මාත් හරි අසවීන් ඉන්නේ..මේ වගේ item ටිකක් අරන් මගේ කිචන් එකත් ලස්සන කරගන්න.. තාම මොනවත් ගත්තේ නැහැ..ඔයාට බොහෝම ස්තූතියි මැණික මේ ideas වලට හරිම වටිනවා මට..🤗 ආයේ ඉක්මනින් එන්න මැණික..පරෙස්සමෙන් සතුටින් ඉන්න..බුදු සරණයි ඔයාලට..🤗🙏🌹

  • @OviniHS

    @OviniHS

    10 ай бұрын

    ​@@menakamadushani4211 අනේ ගොඩක් ආදරෙයි මගේ අක්කේ ♥️ මේ ලස්සන වචන ටික මට හරි වටිනවා 💕 ඉක්මනින් ආයි එනවා අක්කේ ♥️ සතුටින් පරිස්සමින් ඉන්න ඔයාලත්..❤❤❤ ඔයාගේ kitchen එක මටත් වඩා ගොඩක් ලස්සන ඇති කියලා මං දන්නවා ❤️

  • @menakamadushani4211

    @menakamadushani4211

    10 ай бұрын

    @@OviniHS තව අඩු පාඩු තියෙයි මැණික..ආසයි ඉතින් ලස්සන කිචන් එකකට ඔයාගේ වීඩියෝස් බලද්දී තව තවත් ආස හිතෙනවා නංගි..🤗

  • @ayeshaindeewari1022
    @ayeshaindeewari102210 ай бұрын

    Nanga , මේ ceramic spice bottles ,oil bottles kohenda gaththe?

  • @OviniHS

    @OviniHS

    10 ай бұрын

    Hi 👋 Ayesha akke ❤️ ewa gatte Midaya Ceramic PVT Ltd kiyala FB page ekak tiyanawa eken...eyalage website ekakut tiyanawa akke ❤️❤️❤️

  • @deepikasilva8253
    @deepikasilva825310 ай бұрын

    Ane janele elluvama kichen eke lssana nthi venvne

  • @OviniHS

    @OviniHS

    10 ай бұрын

    Man idea ekak dunne dear...e vidiyata kitchen eke wall tile eke badu ellanna puluwan kiyala...me wall title eke mata hanger ellanna ba tile eka samatala nati nisa..e nisa man janele ellala pennuwa...habai storage adu nisa mage kussiye pans tika nam man janele ella gatta dear ❤️ eka sapekshai itin...

  • @nadeeshagayathri3368
    @nadeeshagayathri336810 ай бұрын

    Lipa laga tibba wooden tray eka gatta thana mokadda

  • @OviniHS

    @OviniHS

    10 ай бұрын

    Hi 👋 Dear Nadeesha.. Bamagate.com www.bamagate.com/

  • @lakmalilakmali499
    @lakmalilakmali49910 ай бұрын

    Nangi aluth tanakda

  • @OviniHS

    @OviniHS

    10 ай бұрын

    Ou akke, Badullema aluth thanak 💕

  • @sarojapriyadarshani9272
    @sarojapriyadarshani92727 ай бұрын

    අදයි ඔබගේ චැනල් එක දැක්කේ .අලුත් තරුණ අම්මලාට ඉගෙන ගන්න දෙයක් තියෙනවා .හොදයි .මට කියන්න පුළුවන්ද ගෑස්එක ලගම තියෙන ඔයිල් බෝතල් තියෙන ඔබත් පෙන්නපු රාක්කය ගත්තේ කොහෙන්ද .කීයද කොහොමද කියලා කියන්න පුළුවන්ද

  • @OviniHS

    @OviniHS

    7 ай бұрын

    ගොඩක් ස්තුතියි වගේම ගොඩක් ආදරෙයි මේ ලස්සන වචන ටිකට මං වෙනුවෙන් ගෙනාව ආදරණීය සරෝජා. 💛💛💛 bamagate.com කියන online shop එකෙන් තමයි මං ඒක ගත්තේ...ඔයා වෙනුවෙන් මං ඒක ඒ website එකේ හෙව්වත් හොයාගන්න බැරි වුණා මට සමාවෙන්න ඕනි..🌸 දිගටම මා එක්ක රැඳිලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා ඔයාට 🌹🌹🌸🌹🌹

  • @sarojapriyadarshani9272

    @sarojapriyadarshani9272

    7 ай бұрын

    @@OviniHS ස්තුතියි ඔබට .චැනල් එක දිනෙන් දින දියුණු වේවා

  • @deepikasilva8253
    @deepikasilva825310 ай бұрын

    Ovan eka uda bra thiynna epa❤

  • @OviniHS

    @OviniHS

    10 ай бұрын

    Ou dear man eka dannawa 💕 radio eka vitarai etana tiyanne..anit ewa mini size decor items...loku barak na.. Thank you dear ❤️❤️❤️

  • @dilshiekanayaka
    @dilshiekanayaka10 ай бұрын

    භාවනාවක් වගේ බලාගෙන හිටියෙ අක්කෙ...අක්කෙ බබාගෙ සීරියල් බෝතල් වීදුරැ නේද අක්කෙ.ඒවත් online da ගත්තෙ.🌸🌹🧚❤️මටත් බබා⁣⁣ෙග බඩු දාන්න බෝතල් ගන්න ඕන.🌸🌷next video eka duwa ekka ekak oneeeeeeeeeeee

  • @OviniHS

    @OviniHS

    10 ай бұрын

    Thank you පැටියෝ...ඔව්..ඒවා වීදුරු... ගත්තේ නම් arpico එකෙන් නංගි..daraz එකෙත් තියෙනවා නංගී... නැත්නම් spread cheese වලට හම්බෙන බෝතල් ටික එකතු කර ගන්න නංගි.. මං ඒවගේ තමා nuts වර්ග දාලා තියෙන්නේ..💗💗💗

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    10 ай бұрын

    @@OviniHS hariyoooooo.thanks akk❤️

  • @niranjananiranjana6535
    @niranjananiranjana65359 ай бұрын

    Apo katahada epa wenawa

  • @OviniHS

    @OviniHS

    9 ай бұрын

    Thank you so much dear Niranjana ❤️

  • @k.gsuwarnapali6940
    @k.gsuwarnapali694010 ай бұрын

    මේ රැක් ගත්තේ කොහෙන්ද

  • @OviniHS

    @OviniHS

    10 ай бұрын

    තනි තට්ටුවේ එක ගත්තේ නම් සකුරා රුද්‍රිගු අක්කගෙන් dear..අනිත් racks ගත්තේ බදුල්ලේ කඩවල් වලින් ❤️

  • @ishanijayasuriya4555
    @ishanijayasuriya455510 ай бұрын

    ❤❤❤

  • @OviniHS

    @OviniHS

    10 ай бұрын

    🌸😚🌸

Келесі