අලුත් ගෙදර ලේසියෙන්ම ලස්සන විසිත්ත කාමරයක් | Moving House | Living Room Décor | Meal Prep | Day Vlog

#livingroom #decoratingideas #homedecor
Hello Happiness Seekers 🌸
Surprise 😮
ඔන්න බදාදාට කලින් ගේනවා කිව්ව ඔයාල වැඩියෙන්ම vote කරලා තිබුන A day in the life video + Living room decorating ideas video මං ඔයාලට ගෙනාව...ඉතිං මගේ ජීවිතයේ ලස්සනම ලස්සන දවසක් එක්ක කොහොමද මම ගෙදර තිබුන දේවල් පාවිච්චි කරල ලේසියෙන්ම ලස්සන හිත නිවන Living room එකක් හදා ගත්තේ කියලා මේ video එකෙන් ඔයාලට බලාගන්න පුලුවන්.
ඉතිං මේ video එක ඔයාට ප්‍රයෝජනවත් වුණා නම් ඔයාගේ ලස්සන අදහස් comment එකක් විදිහට comment section එකට එකතු කරන්නත්, video එකට Like 👍 එකක් දාන්නත් , ඔයාගේ ආදරණීයන්ට බලන්න Share කරන්නත් අමතක කරන්න එපා. කැමති නම් Happiness Seeker Ovi මාව Subscribe කරන්න හොදේ...
ඔයාගේ ආදරණීය View එකෙන් , Subscription එකෙන්, Like 👍 එකෙන්, Comment එකෙන්, Share එකෙන් මට දුන්න ආදරයට, සහයෝගයට ගොඩක් ස්තූතියි.
ගොඩක් ආදරෙයි මං 💕
Happiness Seeker Ovi
(ඔවිනි මදනායක)
Facebook: Happiness Seeker Ovi
Instagram: Happiness Seeker Ovi
Contact Me: happinessseekerovi@gmail.com

Пікірлер: 76

  • @noname-nf9pp
    @noname-nf9pp10 ай бұрын

    Harima lassanai video Eka.thank you nangi.theruwan saranai.dilini akka

  • @OviniHS

    @OviniHS

    10 ай бұрын

    Godak Adare Dilinii akke me lassana comment ekata 💞♥️💞 eka mata godak watinawa akke 💛 Budu saranai akke oyalatat..Satutin Parissamen inna 🧚🌸🧚

  • @periyashan2748
    @periyashan274810 ай бұрын

    Very beautifully decorated waiting for more home tour

  • @OviniHS

    @OviniHS

    10 ай бұрын

    Thank you so much loving Shan for this beautiful comment ❤️❤️❤️ Sure I will share a home tour in near future 🧚🌸🧚

  • @susanthanipriyanipriyani350
    @susanthanipriyanipriyani3508 ай бұрын

    Duwa kiyanna bari tharam oyage kitchen eka lassanayi oyata wage lassana ta apita adahas ennene oata hoda kala esak thiyanawa mama oyata suba pathanawa thawa lassana vidiuos genna labenna kiyala

  • @OviniHS

    @OviniHS

    8 ай бұрын

    Ane godak hithata waduna wachana tikak 💛 Bohoma pin aunty me lassana comment ekata 💞 E wagema mage video eka baluwata ❤️ Kenekta wachanayakin hari me wage satutak denawa kiyanne oya kochchara hitha hoda kenek wenna athida..karunawantha, nihatamani kenek wenna athida... Godak Adarei aunty.. Parissamen Satutin inna 🌸❤️🌸

  • @lifewithlove89
    @lifewithlove8910 ай бұрын

    ඒ කටහඬ භාවනාවක් ....අදත් හරි ම ආසාවෙන් බැලුවා මැණික ...❤❤❤❤❤❤❤❤

  • @OviniHS

    @OviniHS

    10 ай бұрын

    ගොඩක් ආදරෙයි අක්කේ ඔයාගේ ලස්සන අදහස් මගේ video එකට එකතු කළාට ♥️💞♥️ ඔයාගේ video මං free වුණ ගමන් බලනවා..🌸💛🌸

  • @piyumijayasooriya
    @piyumijayasooriya8 ай бұрын

    හරිම ලස්සනයි පැටියෝ ❤❤

  • @OviniHS

    @OviniHS

    8 ай бұрын

    ගොඩක් ආදරෙයි මගේ අක්කේ ❤️🌸❤️

  • @kaviiii68
    @kaviiii6810 ай бұрын

    Godak kalekin comment ekak danna awe akkiyo. Harima lassanai akkiyo living room eka. ❤😍 sathutin inna akko

  • @OviniHS

    @OviniHS

    10 ай бұрын

    Godak Adarei Kavindi nangi me lassana wachana tikakata 🌸 Thank you patiyo me wachana walin mawa motivate karanawata ♥️ Oyat Parissamen Satutin inna nangi ♥️♥️♥️

  • @wajiragunaratna6100
    @wajiragunaratna610010 ай бұрын

    Lovely dear duwa

  • @OviniHS

    @OviniHS

    10 ай бұрын

    Thank you so much for this beautiful comment loving Wajira aunty 🌸🌸🧚🌸🌸

  • @ishanijayasuriya4555
    @ishanijayasuriya45559 ай бұрын

    ලස්සනයි මාත් ඔයා වගේම තමයි..කුලී..පදනම මත..ඉන්නේ..ඉක්මනින් ඔයාගෙම නිවසක සිහිනය සැබෑ වේවා !!❤❤ජේසු පිහිටයි !!

  • @OviniHS

    @OviniHS

    9 ай бұрын

    ඔයාටත් ඉක්මනින්ම ඔයාගේ ඒ නිවාස සිහිනය සැබෑ වෙන්න කියලා මමත් ආදරයෙන් ප්‍රාර්ථනා කරනවා 🌸 ඔව් නංගි අපේම තැනක ඉඳියත්, කුලියට ඉඳියත්, කොතන ඉඳියත් අපි ලස්සනට ඉන්න ඕනෙ නේද? වෙනසකට තියෙන්නෙ මුදලක් මාසෙකට අයින් වෙන එක විතරයි.. ඔයාටත් ජේසු පිහිටයි නංගි ❤️💕❤️ සතුටින් පරිස්සමින් ඉන්න 🌸

  • @gayaramadurapperuma4384
    @gayaramadurapperuma43849 ай бұрын

    Lassanai nangi ❤️❤️❤️

  • @OviniHS

    @OviniHS

    9 ай бұрын

    Thank you so much akke ❤️ man ai video eka baluwa oya qwa cups..mata ahu une na.. Godak adarei akke me lassana wachana tikata... Parissamen Satutin inna 🌸💕🌸

  • @misheni_supunika
    @misheni_supunika9 ай бұрын

    අද තමයී අක්කීගේ වීඩීයෝ එක මුලින්ම දැක්කේ . හරීම ලස්සනයී අක්කා 🙂.. සතුටු හිතුනා මට මේ තරම් සතුටු හිතෙන විඩීයෝවක් උදේම බලන්න ලැබුනාම

  • @OviniHS

    @OviniHS

    9 ай бұрын

    අනේ මටත් සතුටුයි ඔයාට උදෙන්ම සතුටින් චුට්ටක් මටත් ගේන්න පුළුවන් වුණාට 💛 ගොඩක් ආදරෙයි පැටියෝ මේ ලස්සන comment එකට..ඒ වගේම ගොඩක් ස්තුතියි මගේ You Tube පවුල එක්ක එකතු වුණාට.. පරිස්සමින් සතුටින් ඉන්න මිශේනි නංගී...ආ.. ලස්සන නමක් අනේ 💞💖💞

  • @misheni_supunika

    @misheni_supunika

    9 ай бұрын

    @@OviniHS තැන්ක්ස් අක්කා 🙂💚.. හැමදාම අක්කා වීඩීයෝවක් ගේනකම් බලන් ඉන්නවා ඉතින් හරිද 💚

  • @mis.darshi1236
    @mis.darshi12369 ай бұрын

    අදත් වීඩියෝ එක හරිම ලස්සනයි අනේ ඔයාගේ සුන්දර මතක හරිම ලස්සනයි ඔයා කොහෙත් පිලිවෙලට පිරිසිදුවට ලස්සනට තියා ගන්නවනෙ හරිම ආසාවෙන් බැලුවේ ඔයල හිතන පතන හැමදේම සාර්ථක වෙන්න කියල පාර්තනා කරනව නන්ගි ❤❤❤❤❤❤ ආදරෙයි ගොඩාක් ඔයාලට පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න 👍👍👍❤❤❤❤❤❤🌺🌺🌺

  • @OviniHS

    @OviniHS

    9 ай бұрын

    ගොඩක් ස්තුතියි මේ ආදරණීය සුභ පැතුම් වලට දර්ශි අක්කේ 💖 ඒ වගේම මා එක්ක ඉන්නවට, වචනයෙන් මට ශක්තියක් දෙනවට ගොඩක් ආදරෙයි මං 🌸 ඔයාගේත් සියලු යහපත් බලාපොරොත්තු සාර්ථක වෙන්න කියලා මමත් ප්‍රාර්ථනා කරනවා.. සතුටින් පරිස්සමින් ඉන්න අක්කේ ♥️♥️🌸🌸

  • @aruniattanayake3463
    @aruniattanayake34635 күн бұрын

    ලස්සනයි

  • @OviniHS

    @OviniHS

    2 күн бұрын

    ගොඩක් ස්තුතියි අරුණි නංගි ඔයාට ❤️🌟❤️

  • @wathsalanilmini7235
    @wathsalanilmini72359 ай бұрын

    හරිම ලස්සනයි dr වීඩියෝ එක.. congratulations for your new life. ❤️ dr අර ෆාම් ගස් indoor තියන්න පුලුවන් ද???

  • @OviniHS

    @OviniHS

    9 ай бұрын

    ගොඩක් ආදරෙයි මගේ ආදරණීය වත්සලා මේ ලස්සන වචන ටිකට ♥️🌸 ඒ වගේම ගොඩක් ස්තුතියි මේ ලස්සන සුභ පැතුම් වලට 💛💛💛 ඔව් තියන්න පුළුවන්. හැබැයි dear දවස් දෙකකට සැරයක් මං එළියෙන් තියනවා පාට වෙනස් වෙන්න බලන නිසා..ඔයාට මේ වගේ පැණ දෙකක් තියනවා නම් මාරු කර කර තියන්න පුළුවන් 💞💖💞

  • @wathsalanilmini7235

    @wathsalanilmini7235

    9 ай бұрын

    @@OviniHS ඔයා දන්න තව uncommon indoor plant ගැන වීඩියෝ එකකුත් කරන්නකො..

  • @madusharamanayaka3087
    @madusharamanayaka30879 ай бұрын

    Wooow lasanai akki ❤❤

  • @OviniHS

    @OviniHS

    9 ай бұрын

    Thank you so much nangi me lassana comment ekata 💞♥️💞

  • @vilakshichaturani680
    @vilakshichaturani68010 ай бұрын

    Congratulations ❤❤❤❤

  • @OviniHS

    @OviniHS

    10 ай бұрын

    Thank you so much Chathu akka 🧚🌸🧚

  • @madushanigunathilaka8887
    @madushanigunathilaka88879 ай бұрын

    Akkila lassanata jeewath wenwa......ehemai inna ona hamoma....

  • @OviniHS

    @OviniHS

    9 ай бұрын

    Godak Adarei patiyo ❤️ Video wala pennuwe nati unata up and downs wala tamai jiwithe aran yanne patiyo ❤️ Et puluwan taram life eka vidinna tamai try karanne... Godak Adarei patiyo me lassana comment ekata 💞 E wagema ma ekka innawata 💖

  • @dilshiekanayaka
    @dilshiekanayaka10 ай бұрын

    Aneeeee.aluth gedarakata gihin......aiakka aiyage job maru unada.e gedara idai.lassanai .akka ithin kohomsth mara clean ekt innawani.bed room ekath pennannoooo❤️❤️❤️❤️.babage ala pudin ekath one😘

  • @OviniHS

    @OviniHS

    10 ай бұрын

    Pennannam nangi ❤️ Gedara maru kala patiyo..Ayya nam etanama tama work karanne...Man potato 🥔 pudding ekat gennam nangi ❤️ Godak Adarei patiyo Hamadama ma ekka innawata 💕🌸💕

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    9 ай бұрын

    @@OviniHS ❤️😘

  • @ThiliniRathnayake-ey5bw
    @ThiliniRathnayake-ey5bw3 ай бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @OviniHS

    @OviniHS

    3 ай бұрын

    Godak adarei Thilini nangi ♥️💕♥️

  • @jamiperera1426
    @jamiperera142610 ай бұрын

    ❤❤❤

  • @OviniHS

    @OviniHS

    10 ай бұрын

    Thank you so much nangi ♥️💛♥️

  • @menakamadushani4211
    @menakamadushani42119 ай бұрын

    අනේ හරිම ලස්සනයි මැණික..ඔයා කතා කරන විදියත් එක්ක අහං ඉන්න හරි ආසයි..ඒ ලස්සන මිහිරි මතක කාත්වට ආදරේ හිතුනා..ඔයාගේ මේ අළුත් ගෙදරදී ත් ඔයාට ලස්සනම ලස්සන මතක ගොඩක් එකතු වෙන්න ඕනේ..සුබ පැතුම් මැණික ඔයාගේ අළුත් නවාතැන ට..🤗🌹එතන නම් ඉඩ තියෙයි නේ නංගෝ..🤗 අනේ ඇත්තට පිළිවෙල පිරිසිදුකම අතින් ඔයා ඉහළින් ම ඉන්නවා..living room එක හරිම ලස්සනයි..අනේ ඇත්තට indoor plant නිසා අමුතුම එළියක් ආව නංගි..අනේ මාත් තියලා තිබ්බේ ඒත් පස් කුබි හාරනවා නංගි පෙළේ මුල් උඩට එනවා මන් අයින් කළ අනේ..😥 කුබී එන්නේ නැද්ද නංගි ඔයාගේ ඒ ප්ලන්ට් වල පස් වලට..ඔයාගේ සෝයා recipi එකට නම් හිත ගියා අයියෝ.. ඒක නම් හදන්න ම.ඕනේ.. අපි දෙන්නම soya lovers ලා..🤭 බොහෝම ස්තූතියි මැණික මේ හැමදේටම..ආයේ එන්න ඉක්මනින් පරෙස්සමෙන් සතුටින් ඉන්න..බුදු සරණයි ඔයාලට..🤗😘🙏🌹

  • @OviniHS

    @OviniHS

    9 ай бұрын

    අක්කේ මං මේ ගෙදර තමා ආයි කලින් වගේ indoor plants තියන්න ගත්තේ.. කලින් ගෙදර සාලයේ මෙහෙම තිබ්බේ නැහැ බබා අතපත ගාන නිසා..ඔව් කලින් නම් මට මතකයි එහෙම තිබුණා..නිතර නිතර එළියට දැම්මොත් හරි යයි අක්කේ... මගේ ඒවායේ තියන සමහර පැණ වලටත් ඔය කූබි ප්‍රශ්නේ ආවා.ගොඩක් ආදරෙයි අක්කේ මේ ලස්සන වචන මහ ගොන්නට..ඒක මට මහ ලොකු ශක්තියක් 💕🌸💕ඒ වගේම මේ සුභ පැතුම් වලටත් ගොඩක් පිං 🪷 ගොඩක් ආදරෙයි මගේ සුරංගනාවි❤️ පරිස්සමින් සතුටින් ඉන්න ඔයාල.. බුදු සරණයි 🙏🌸🙏

  • @menakamadushani4211

    @menakamadushani4211

    9 ай бұрын

    @@OviniHS අනේ බොහෝම ස්තුතියි නංගා මැණික..ආදරෙයි..😘🙏❤️

  • @devmithathsarani7687
    @devmithathsarani768710 ай бұрын

    Fairy tale akak wage Akke ❤️

  • @OviniHS

    @OviniHS

    10 ай бұрын

    Godak Adarei patiyo me lassana comment ekata 💞💞💞 E wagema Hamadama ma ekka innawatar nangi ♥️

  • @harshaniyasarathna7852
    @harshaniyasarathna78529 ай бұрын

    Akki indoor plants prepare kargatte khmda

  • @OviniHS

    @OviniHS

    9 ай бұрын

    Hi 👋 Harshani nangi..oya ahanne potting mix eka ganada patiyo ❤️..compost pohora dala tamai prep kara gatte patiyo ❤️🌸❤️

  • @harshaniyasarathna7852

    @harshaniyasarathna7852

    9 ай бұрын

    @@OviniHS akki e plant gatte khenda

  • @OviniHS

    @OviniHS

    9 ай бұрын

    @@harshaniyasarathna7852 Badullen nangi gatte ♥️

  • @OviniHS

    @OviniHS

    9 ай бұрын

    @@harshaniyasarathna7852 Mal pala tiyana than wala tiyanawa patiyo ❤️

  • @himalidesilva5527
    @himalidesilva552710 ай бұрын

    Dannam harima lassanai living room eka issara hitapu gedaratath mama harima asai kohe hitiyath oyage piliwela pirisidukamata nam harima watinawa nangi chooty puswa mata godak mathak una video wala nathi unama godak duka hithuna eya marunada duka hithena nisa mama ahuwe naththe eyage hurathal wada mathak wenawa ape gedarata awa pus babekuta mama chooty kiyala damma eyawa mathak wenna dannam eya lokui doni manika awata passe oyalage jeevithe thawath lassana una neda api ekka sundara mathaka beda gaththata godak isthuthi oyage video balanna gaththa mul kale adaraniya mathaka aluth una dinen dina diunuwen diunuwata path wewa adaraneeya nangi ❤️❤️🥰🥰

  • @OviniHS

    @OviniHS

    10 ай бұрын

    Mata hituna akkatat chuti pus wa matak wei kiyala.. edit karaddit mata oyawa matak una akkat chuti pus ta adarei kiyala.. akke eya ape mahattayata monada kiyala gihin..ai awe na.. etakota man 3 months pregnant.. hodatama aduwa..ei ei kiyala balan idiya...et awe na akke..eya asanipen wenna ati inna atte..ekko satek kalada danne na.. Godak Adarei akke oyawa habahin dakala, danne nati unata oyage me adahas walin oya mage kenek wage hitenawa 🌸 Godak Adarei mage Himali akke 💛 Hamadama lassana wachana walin mawa shakthimath karanawata saha ma ekka innawata 💖 Parissamen Satutin inna akke oyala ♥️ Budu saranai 🙏🌸🌸🌸

  • @himalidesilva5527

    @himalidesilva5527

    9 ай бұрын

    ​mata godak dukai nangi cooty pus laga nohitiyath harima adarei mama eyata samahara welawata eyala marenna kittu unama gedarin yanawalu vet kenek thama mata kiwwe mage puslata beheth karana mage ekkenekuth nathi una dan awruddak mama thama adanawa samahara welawata ape gedarata atharaman wela awa pus panchata mama cooty kiyala damma eyawage nisa dannam eya lakui aththenma oyalawa dakala nathi unath magema sahodariyak kiyalamai mata hithenne husband lankawe na nangi medawaswala hamadema mama karaganna one comment karanna parakku unata tharaha wenna epa nango 🥰🥰❤️❤️😍😍

  • @OviniHS

    @OviniHS

    9 ай бұрын

    @@himalidesilva5527 Ehemada? Ayya ikmanata lankawata enawada? Duwage wada tika me tike oya taniyama da karan yanne gedara wada ekka? Ou akke mat eka ahala tiyanawa..Dhana qwa eyata monawada kiyala giyalu...eeta passe idan gedara idiye na..man pregnant amarut ekka dawasakata passe mata mathak une pus gedara awe na neda kiyala...eda idan na...pusek hadannat hitai..doni tama chuti nisa bayai akke..eyat man wage sattu pissek..whity bauwa kare inne babage..e taram bauwata inna denne na ape doni..kohe hari pusek dakkot et ehemai..miyaw miyaw gaga amma ane ane...gaga innawa 🤭🥰 Ane matat oyawa mage akka wage akke..mata itin sahodara sahodariyo nane... badulle awot enna akke ape gedara ♥️ Godak Adarei man oyata.. Parissamen inna akke doni ekka ayya enakan 💖💖💖Budu saranai 🌸🌸🌸

  • @pabasara2634
    @pabasara263410 ай бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @OviniHS

    @OviniHS

    10 ай бұрын

    Thank you so much Pabasara 💕🌸💕

  • @gayaramadurapperuma4384
    @gayaramadurapperuma43849 ай бұрын

    Nangi ara lassna cups kohenda gaththe

  • @OviniHS

    @OviniHS

    9 ай бұрын

    Ane akke mona cups tikada akke?

  • @gayaramadurapperuma4384

    @gayaramadurapperuma4384

    9 ай бұрын

    @@OviniHS ara dhana , ovi kiyala gahala tibuna red , black color cups deka nangi

  • @OviniHS

    @OviniHS

    9 ай бұрын

    @@gayaramadurapperuma4384 Ane mage akke eka gift ekak Japan walin ♥️♥️♥️ Sorry akke 💛

  • @sachinilakshika7282
    @sachinilakshika728210 ай бұрын

    Aneee akka aphu aluth gdrkta avilla.ane gdk asa hithuna akke. Akke mth mery krl api denth jivth wnne කුලියට gtta නිවසක. Ane oyge wdnm gdk piliwelai. Asai mtnm. Mth ohom hdgnw. Attm mt gdk unduwk tbn nh kuliyata inna hnd lssnat tygn oni kiyl.ath akkage diha blla mn dyk ada igena gtta.❤️❤️❤️❤️❤️❤️

  • @OviniHS

    @OviniHS

    10 ай бұрын

    Hi 👋 Sachini nangi Kohoma da oyata? Ou patiyo mat inne rent ekata..api kotana idiyat api lassanata piluwelata idiyama apimai Satutin inne neda? Nangi patiyo oyat puluwan vidiyata gedara mulin organize kara ganna oyage vidiyata..oyata pahasu vidiyata..eeta passe lassana kara ganna simple vidiyata.. Godak Adarei patiyo me lassana comment ekata 💞 Digatama ma ekka inna kiyala illanawa..mona hari tibunot ahanna nangi ♥️ Satutin Parissamen inna nangi 🌸🌸🌸

  • @sachinilakshika7282

    @sachinilakshika7282

    10 ай бұрын

    @@OviniHS aneeee gdk ස්තුති akke. Lokukmk nthuwa comment krt. Gdk dwl jivitheta kiyl denwt. ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @OviniHS

    @OviniHS

    10 ай бұрын

    @@sachinilakshika7282 Adarei patiyo ❤️🌸🌸❤️

  • @sachinimansala5677
    @sachinimansala567710 ай бұрын

    Oya koheda akke gewal

  • @OviniHS

    @OviniHS

    10 ай бұрын

    Man origin eka patiyo Bandaragama...Dan inne Badulle nangi husband work karanne badulle nisa 🧚🌸🧚

  • @madhujayasinghe3011
    @madhujayasinghe30119 ай бұрын

    Dan koheda akke inne badulle

  • @OviniHS

    @OviniHS

    9 ай бұрын

    Hi Madhu 👋 nangi 💕 Dan inne vineethagama tiyena gamaka nangi 💕 oyat badulleda?

  • @user-vj1ll8tm1
    @user-vj1ll8tm110 ай бұрын

    Me oyagema gedarada akke

  • @OviniHS

    @OviniHS

    10 ай бұрын

    Rent ekata nangi inne patiyo ❤️🌸❤️

  • @user-vj1ll8tm1

    @user-vj1ll8tm1

    10 ай бұрын

    💓

  • @chamathkayaparathne1311
    @chamathkayaparathne13119 ай бұрын

    ලස්සනයි

  • @OviniHS

    @OviniHS

    9 ай бұрын

    Hi 👋 loving Chamathka.., ගොඩක් ආදරෙයි මේ ලස්සන comment එකට dear ♥️♥️♥️

  • @craftyowl148
    @craftyowl14810 ай бұрын

    ලස්සනයි

  • @OviniHS

    @OviniHS

    10 ай бұрын

    Thank you so much නංගි 🌸 ගොඩක් ආදරෙයි මේ ලස්සන comment එකට 💕

Келесі