Stress නැතිව අලුත් සතියට කුස්සිය Ready කරමුද? | Weekly Reset Routine | Vlog

#kitchen #reset #routinevlog
In today's video I'm going to share with you my weekly reset routine.
අද video එකෙන් ඔයාලා එක්ක මං බෙදා ගන්න හිතුවා කොහොමද මං අලුත් සතියට කුස්සිය සහ කුස්සියේ ඉඳලා කරන වැඩ ටික plan කරලා අලුත් සතියට කොහොමද stress එකක් නැතිව ready වෙන්නේ කියලා..
.
බලන්න ඔයාලත් මෙහෙම ද කියලා.
.
Nursery යන බබෙක් ඉන්නවා නම් ඔයාටත්, ඒ වගේම weekly reset routine එකක් තාම නැත්නම් ඔයාට මේ video එක ගොඩක් උදව් වෙයි.
.
Facebook: Happiness Seeker Ovi
Instagram: Happiness Seeker Ovi
TikTok: Happiness Seeker Ovi
Contact Me: happinessseekerovi@gmail.com
.
#kitchen #organizing #cleaning #weeklyreset #reset #routine #routinevideo #toddler #toddlermom #srilanka #sinhala #viral #trending #like #lifestyle #homemaking #happinessseekerovi

Пікірлер: 35

  • @iroshaniiroshani753
    @iroshaniiroshani753Ай бұрын

    ආදරෙයි නඟා ada video 1 බැලුවේ ලස්සනයි ❤❤❤

  • @OviniHS

    @OviniHS

    Ай бұрын

    ගොඩක් ආදරෙයි ඉරෝෂණී අක්කේ ලස්සන වචන ටිකක් මට දුන්නට ✨🌸✨

  • @mis.darshi1236
    @mis.darshi12362 ай бұрын

    හරිම වටිනව අදත් වීඩියෝ එක ❤❤❤

  • @OviniHS

    @OviniHS

    2 ай бұрын

    අනේ Thank you so much දර්ශි අක්කේ ❤️ මා එක්ක තරහ වෙන්න එපා ඔන්න.. ඔයාගේ gift එක මැයි මාසේ මැදට කලින් එයි.. මං ඔයාගේ address එකයි, phone number එකයි දුන්නා ඒ page එකට ❤ පරක්කු වුණාට ගොඩක් Sorry ✨🌷✨

  • @kumaripathirana7192
    @kumaripathirana71922 ай бұрын

    bohoma sthuti nangi budu saranai

  • @OviniHS

    @OviniHS

    2 ай бұрын

    Oyatat bohoma stuti Kumari akke ❤️🌟❤️mata lassana comment ekak aran awata 🌷

  • @kaviiii68
    @kaviiii682 ай бұрын

    Godak usefull video ekak mage akki 😍😘

  • @OviniHS

    @OviniHS

    2 ай бұрын

    Godak adarei mage nangi 💕 Man wenuwen lassana comment ekak aran awata adat 🌸✨🌸

  • @user-wt1il1sw9o
    @user-wt1il1sw9o2 ай бұрын

    Mama oya katha karana widihata mama hari asai akke❤

  • @OviniHS

    @OviniHS

    2 ай бұрын

    Ane godak thanks Nimasha nangi me lassana comment ekak mata aran awata 🌷💕🌷 Godak adarei 💛✨💛

  • @srimbandara9335
    @srimbandara93352 ай бұрын

    Godak motivation akak mata me video akak una dear

  • @OviniHS

    @OviniHS

    2 ай бұрын

    Godak Thanks man wenuwen oyage lassana adahasa dunnata...Adarei godak ✨🌸✨

  • @jayaniyaddehige_2000
    @jayaniyaddehige_20002 ай бұрын

    මේ වගේ වීඩියෝස් තව ගේන්න නංගි ❤️❤️❤️❤️

  • @OviniHS

    @OviniHS

    2 ай бұрын

    ගොඩක් ආදරෙයි ජයනි අක්කේ ඔයාගේ comment එකට 🌟හරි අක්කේ මං මේ වගේ videos ගේන්නම් 🌸✨🌸

  • @himalidesilva5527
    @himalidesilva55272 ай бұрын

    Piliwelata wada karanna asa kenekuta godak watina video ekak nangi adarei hamadama ❤️❤️😍😍

  • @OviniHS

    @OviniHS

    2 ай бұрын

    Thank you so much mage Himali akke hamadama ma ekka innawata ❤ hamadama lassana wachana walin mawa motivate karanawata 🌸✨🌸

  • @himayasathsarani-zr1qq
    @himayasathsarani-zr1qq2 ай бұрын

    Akka❤❤❤❤

  • @OviniHS

    @OviniHS

    2 ай бұрын

    Adarei Himaya nangi 💕🌸💕

  • @ayeshasamaraweera3962
    @ayeshasamaraweera39622 ай бұрын

    Godak කලේකින්. දැක්කමත් ආසයි

  • @OviniHS

    @OviniHS

    2 ай бұрын

    ආදරණීය අයේෂා ♥️ ගොඩක් ස්තුතියි මං වෙනුවෙන් ඔයාගේ ලස්සන අදහස දුන්නට ✨🌸✨ ගොඩක් ආදරෙයි 🌹💛🌹

  • @sht818
    @sht8182 ай бұрын

    ❤❤❤

  • @OviniHS

    @OviniHS

    2 ай бұрын

    Thank you so much nangi 💕🌸💕

  • @chathurijayasinghe52
    @chathurijayasinghe522 ай бұрын

    ❤❤❤❤❤

  • @OviniHS

    @OviniHS

    2 ай бұрын

    Thank you so much Chathuri nangi 💕🌸💕

  • @citymommy_vlog
    @citymommy_vlog2 ай бұрын

    ඇයි වීඩියෝ නැත්තේ කියලා හිතූනා❤❤ කාලෙකින් දැක්කේ..හරිම ලස්සනයි සුබ පතනවා ඉදිරියටම යන්න. 😊💐💐💐

  • @OviniHS

    @OviniHS

    2 ай бұрын

    අනේ ගොඩක් ස්තුතියි ඔයාට මේ ලස්සන වචන ටිකට මං වෙනුවෙන් දුන්න 🌸✨🌸 පොඩි විවේකයක් ගත්ත නිසයි එන්න බැරි වුණේ සුදු 💕🌟💕 සතුටින් ඉන්න ඔයාලා ❤️✨❤️

  • @citymommy_vlog

    @citymommy_vlog

    2 ай бұрын

    @@OviniHS ආදරෙයි අපිත් ඔයාට..අපේ පැත්තටත් වෙලාව තිබුනොත් එන්න. 💕💕💕

  • @cheramidealwis1063
    @cheramidealwis10632 ай бұрын

    after a long break akka😊

  • @OviniHS

    @OviniHS

    2 ай бұрын

    Yes patiyo 🌷 Thank you so much for the waiting ✨ Love you Cherami nangi 💕

  • @cheramidealwis1063

    @cheramidealwis1063

    2 ай бұрын

    @@OviniHS thank you soo much akka.❤️❤️❤️❤️

  • @cheramidealwis1063

    @cheramidealwis1063

    2 ай бұрын

    @@OviniHS love you too❤️

  • @sithubby532
    @sithubby5322 ай бұрын

    බිත්තර wehuwhm narak wen ndd

  • @OviniHS

    @OviniHS

    2 ай бұрын

    Nane mage ehema wela nane...samahara vita clay pot ekak nisada danne na...

  • @nilanthiwijerathne3246
    @nilanthiwijerathne32462 ай бұрын

    මගේ පුතාලා දෙන්න දැන් ගොඩක් ලොකුයි,, 28,17❤❤එත් අසාවෙන් බැලුව, හරිම පිළිවෙලට ඉන්න කෙනෙක් 😱

  • @OviniHS

    @OviniHS

    2 ай бұрын

    පුතාලා පොඩි කාලේ ඔයත් ලස්සනට පිළිවෙලට ඉන්න ඇති 💕✨💕 ගොඩක් ස්තුතියි ලස්සන වචන වලින් මට හයියක් වුණාට ✨🌸✨

Келесі