පොඩ්ඩෝ දෙන්නා එක්ක ගෙවුණු උදේ වරුව❤️🥰My morning routine

Music: Memory
Musician: Xuxiao
Music: Sweet
Musician: LiQWYD

Пікірлер: 72

  • @ishuslife8894
    @ishuslife889410 ай бұрын

    බාබාලා චුට්ටක් ලොකු කරගන්නකම් හරි අමාරුයි... ඒත් හැබැයි ඔය කාලෙ පස්සේ මතක් වෙනකොට සතුටුයි අපි එයාලා ලොකු කරන්න කොච්චර මහන්සි වුනා ද කියලා... ඔයා ඇතුලු සියලු මව්වරුන්ට තෙරුවන් සරණයි...❤️🙂

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    10 ай бұрын

    අනිවාර්යයෙන්ම ඩියර්... දැන් කොයිතරම් අමාරු කාලයක් ගෙව්වත් ඉස්සරහ ගැන හිතනකොට හිතට මාරම හයියක් එනවා..අනික මේ දේවල් අමාරු උනත් දවසක ඒවා සුන්දර මතක විදියට හිතේ රැදිලා තියේවි... ඔයාලටත් තෙරුවන් සරණයි ❤️

  • @induwarasamadhi8019
    @induwarasamadhi801910 ай бұрын

    Wooww

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    10 ай бұрын

    ❤❤❤

  • @thiliniwickramasinghe5755
    @thiliniwickramasinghe575510 ай бұрын

    පොඩ්ඩො දෙන්නෙකුත් එක්ක ඔහොම වැඩ කර ගන්න එකත් ඇත්තටම ලොකු දෙයක්.බුදුසරණයි ❤❤❤

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    10 ай бұрын

    ගොඩක් ස්තුතියි 🥰🥰

  • @RRBro-vl4vp7ox5b
    @RRBro-vl4vp7ox5b7 ай бұрын

    ❤❤❤❤

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe59384 ай бұрын

    ❤❤❤❤❤❤

  • @h.a.kanchanaroshini5166
    @h.a.kanchanaroshini51663 ай бұрын

    ලස්සන.බබාලා.එක්ක.ලස්සන.විඩියෝ.එකක්

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    3 ай бұрын

    ගොඩක් ස්තූතියි ඔයාට ♥️🥰

  • @nisansalsanju6109
    @nisansalsanju61099 ай бұрын

    👍👍👍👍

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    9 ай бұрын

    ❤️❤️

  • @lahirumadusanka4658
    @lahirumadusanka46582 ай бұрын

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    2 ай бұрын

    ❤️

  • @wathsalanilmini7235
    @wathsalanilmini723510 ай бұрын

    Video eka ලස්සනයි dr. ඒත් background music එක ටිකක් සද්ද වැඩී කියලා හිතුනා. ඔයා කියන එකත් ඇහෙන් නෑ ඒ music එක නිසා..

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    10 ай бұрын

    එහෙමද ගොඩක් ස්තුතියි ඒක මට කිව්වට... මම ඊළඟ වීඩියෝ වල ඒක හදාගන්නම්🥰❤️

  • @ShiraniHerathMudiyansela-ld2um
    @ShiraniHerathMudiyansela-ld2um10 ай бұрын

    👍😍😊❤️❤️❤️

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    10 ай бұрын

    ❤️❤️❤️

  • @tharakeebodhiprabha5712
    @tharakeebodhiprabha571210 ай бұрын

    💜️💜️💜️

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    10 ай бұрын

    ❤️🥰

  • @shadiaries2022
    @shadiaries202210 ай бұрын

    Really nice ❤😊

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    10 ай бұрын

    thank you ❤️🥰

  • @jananisandamali5774
    @jananisandamali577410 ай бұрын

    ❤❤❤

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    10 ай бұрын

    ❤️🥰

  • @TutuTM-cc5cf
    @TutuTM-cc5cf10 ай бұрын

    හරිම ලස්සනයි ❤️❤️

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    10 ай бұрын

    ❤️🥰

  • @RavindraTennakoon-tw4hx
    @RavindraTennakoon-tw4hx10 ай бұрын

    Beautiful house wife❤️❤️

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    10 ай бұрын

    Thank you 😊

  • @Thejisdiary
    @Thejisdiary10 ай бұрын

    Vlog eka lassani akki♥️♥️ akki harima piliwalai ♥️💕🥺♥️💕🥺♥️💕🥺♥️💕🥺♥️💕🥺♥️💕

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    10 ай бұрын

    thank you ❤️🥰

  • @kondanrohini2710
    @kondanrohini271010 ай бұрын

    ❤❤❤❤❤😊

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    10 ай бұрын

    ❤❤❤

  • @Rashil8657
    @Rashil865710 ай бұрын

    හරිම ලස්සනයි නම්කි.....❤❤❤❤❤

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    10 ай бұрын

    thank you ❤️🥰

  • @tdkitchen-zk3jb
    @tdkitchen-zk3jb10 ай бұрын

    Vlog eka harima lassanai 😍❤️ apith chuti kale oya mal pohottu nalale gahanawa 😍

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    10 ай бұрын

    ❤️🥰👍එකනේ හැමෝම ආසයි නේද ඒකට 😀

  • @Villageandourlife-or4nq
    @Villageandourlife-or4nq10 ай бұрын

    අනේ චුටි බබා ගෝකාඩ් එකෙන් වැටෙයි එයා දැන් නැගිටින නිසා පරිස්සමෙන් බලාගන්න ❤අපේ දෙන්නා වගේ පවු අනේ බබාලා .බුදුසරනයි

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    10 ай бұрын

    ඔව් අනේ එයා එක්ක වැඩ කරගන්න හරිම අමාරුයි හොඳට ඇහැගහගෙනම ඉන්න ඕන ❤️🥰

  • @OkiduMadalagama-rg5sn
    @OkiduMadalagama-rg5sn10 ай бұрын

    බුදු සරණයි සතුටින් ඉන්න❤️‍🩹❤️‍🩹❤️‍🩹

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    10 ай бұрын

    ❤❤❤

  • @user-zj3ri8vr7h
    @user-zj3ri8vr7h9 ай бұрын

    Matat inwa ඔය wayasema chuti puthala 2k.❤ Aiya වගේ neme apeth chuti baba harima dagai Oyatai matai අපි wagema anit hema ammektamai me sundara yuddeta satutin munadenna lebenna කියලා wish karnwa 😊 channel eke weda katayuthu dinen dina sarthaka wewa❤

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    9 ай бұрын

    ගොඩක් ස්තුතියි ඔයාට ❤️🥰 ඒ ප්‍රාර්ථනා එලෙසින්ම ඉටු වේවා කියලා මමත් ප්‍රාර්ථනා කරනවා...දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න කියලා මතක් කරනවා ❤️🥰

  • @tharumaproduction
    @tharumaproduction10 ай бұрын

    ලොකු යුද්දයක සුන්දර මතක ❤❤❤

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    10 ай бұрын

    අනිවාර්යයෙන්ම ඩියර්❤️🥰

  • @tharuchethana8176
    @tharuchethana81769 ай бұрын

    Akke poddata wayasa kiyada.lassanai budusaranai oylt

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    9 ай бұрын

    මාස 11.ගොඩක් ස්තූතියි ඔයාට ❤️🥰

  • @sewwandikumaradasa1822
    @sewwandikumaradasa18229 ай бұрын

    Ada man beluwe asai balanna.matat inne oya wage poddo dennek.ikmanin day vlogs aran enna

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    9 ай бұрын

    ගොඩක් ස්තුතියි ඔයාට ❤️🥰 අනිවාර්යයෙන්ම අරන් එන්නම්

  • @dilinithusharika5975
    @dilinithusharika59759 ай бұрын

    Mama ada me chanel aka dakke.lassanae.mama pittu hadala ne kawadawath.purudu wenna ona.❤❤ara hadunkura tibbe mokakda

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    9 ай бұрын

    godak sthuthi oyata digatama ekathu wenna...oya pittu hadanna asanam me vlog eka blanna dr .kzread.info/dash/bejne/ZJOf1bl-oZaoc9I.htmlsi=sFipMVK35mGPYRXM eka dr handunkuru radawana ekak api oya set ekam ekata gatte eka godak hodai hadunkuru dust eka hamatanama waten na ganata e radawanaya dige ekathu wenwa

  • @thanujakumari811
    @thanujakumari81110 ай бұрын

    background music එක මහ වදයක්...බලන්න හිතෙන්නේ නැහැ

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    10 ай бұрын

    බොහොම ස්තූතියි අඩුපාඩු පෙන්වා දුන්නට❤

  • @user-pn7om6ic1h

    @user-pn7om6ic1h

    9 ай бұрын

    ඔව් අක්කේ සද්දේ වැඩි

  • @user-pn7om6ic1h
    @user-pn7om6ic1h9 ай бұрын

    අදමයි අක්කේ ඔයාගේ vedio බැලුවේ Music එක අඩු කරන්න අක්කේ බාබලා දෙන්නගේ වයස කීයද? අක්කේ

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    9 ай бұрын

    ගොඩක් ස්තුතියි ඔයාට..දිගටම එකතු වෙන්න මාත් එක්ක කියලා...අඩු පාඩු කියලා දුන්නට ස්තූතියි.ලොකු බබාට අවු 3 පොඩි එක්කෙනාට මාස 11

  • @cheramidealwis1063
    @cheramidealwis106310 ай бұрын

    අපිත් ඔය මල් පොට්ටු නලලෙ ගහනවා 😂ඔවා සෙල්ලම් බත් උයන්නත් අරගන්නවා

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    10 ай бұрын

    වැඩිහිටි කියලා නෑ ඒ කාලේ හිටිය පුංචි ළමයා තාමත් කොනක රැදිලා ඉන්නවා නේද අපි හැමෝගෙම ❤️🥰

  • @cheramidealwis1063

    @cheramidealwis1063

    10 ай бұрын

    @@HAPPYWIFE-ml5kh අනිවාර්යයෙන්ම❤❤

  • @TaniyaFernando-mj5ho
    @TaniyaFernando-mj5ho8 ай бұрын

    ඔයාගෙ වයස කීයද sis..?

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    8 ай бұрын

    mata 27i

  • @TaniyaFernando-mj5ho

    @TaniyaFernando-mj5ho

    8 ай бұрын

    එහෙමද... හිතන්නවත් බෑ sis, වයසට වැඩිය ගොඩාක් අත්දැකීම් තියන පාටයි, බඳින්න කලින් පුරුදු වුන දේවල්ද මේ, නැත්තන් බැන්ඳට පස්සෙ පුරුදු වුනාද..?

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    8 ай бұрын

    @@TaniyaFernando-mj5ho godak sthuthi oyata. ❤️❤️❤️...bandata passe igena gatta de wagema badinna kalinuth mn hithagena hitiya me me widiyata mn mage wada krganna one kiyala

  • @sawmyalepothdeniya7422
    @sawmyalepothdeniya74229 ай бұрын

    මියුසික් දාන්න එපා.මොකුත් ඇහෙන්නේ නෑ😢

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    9 ай бұрын

    ගොඩක් ස්තුතියි අඩු පාඩු පෙන්වා දෙනවට

  • @AnuradhaMadusantha-ry1ep
    @AnuradhaMadusantha-ry1ep9 ай бұрын

    ❤❤❤❤

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    9 ай бұрын

    ❤️❤️❤️

  • @tumashamadhuwanthi4542
    @tumashamadhuwanthi454210 ай бұрын

    ❤❤❤

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    10 ай бұрын

    ❤❤❤

  • @MadhushanthaThennakoon-gr6ro
    @MadhushanthaThennakoon-gr6ro10 ай бұрын

    ❤️❤️❤️😍

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    10 ай бұрын

    ❤❤

  • @devsworld21
    @devsworld2110 ай бұрын

    ❤❤❤

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    10 ай бұрын

    ❤️❤️

Келесі