DARAZ Shopping Haul | කුස්සියේ වැඩ ලේසි කරන දේවල් 07ක් | Useful Kitchen Tools | Gadgets | Homemaking

#daraz #kitchentools #shoppinghaul
Hello Happiness Seekers 🌸
අද video එකෙන් මං ඔයාලට ගෙනාවේ Daraz එකෙන් මම ගත්ත බඩු කිහිපයක්. Daraz links ටික video එකේ description box එකේ මං සඳහන් කරලා තියෙනවා.කුස්සිය ලස්සනට, පිරිසිඳුවට තියා ගන්න කැමති ගෘහනියන්ට ගොඩක් වැදගත් වෙයි මේ video එක.
ඉතිං මේ video එක ඔයාට ප්‍රයෝජනවත් වුණා නම් ඔයාගේ ලස්සන අදහස් comment එකක් විදිහට comment section එකට එකතු කරන්නත්, video එකට Like 👍 එකක් දාන්නත් , ඔයාගේ ආදරණීයන්ට බලන්න Share කරන්නත් අමතක කරන්න එපා. කැමති නම් Happiness Seeker Ovi මාව Subscribe කරන්න හොදේ...
ඔයාගේ ආදරණීය View එකෙන් , Subscription එකෙන්, Like 👍 එකෙන්, Comment එකෙන්, Share එකෙන් මට දුන්න ආදරයට, සහයෝගයට ගොඩක් ස්තූතියි.
ගොඩක් ආදරෙයි මං 💕
Happiness Seeker Ovi
(ඔවිනි මදනායක)
▪️Silicone Lids:
www.daraz.lk/products/6-pcs-r...
▪️ Fridge storage boxes: www.daraz.lk/products/hot-ref...
▪️ Utensils Holder: www.daraz.lk/products/cutlery...
▪️ Fridge storage box : www.daraz.lk/products/hot-ref...
▪️Ice cubes Tray : www.daraz.lk/products/mini-ic...
▪️ Sink Filter: www.daraz.lk/products/anti-bl...
▪️ Kitchen tools set : kitchenarcade.l...
www.daraz.lk/products/12pcs-k...

Пікірлер: 58

  • @shadiaries2022
    @shadiaries202210 ай бұрын

    හරිම ලස්සනයි... Just found your channel and subscribed ❤❤😊😊

  • @OviniHS

    @OviniHS

    10 ай бұрын

    Thank you so much darling 💗 I'm going to subscribe your channel too..Love you 😘 ❤️

  • @himalidesilva5527
    @himalidesilva552710 ай бұрын

    Mata balanna bari una video ekak ane meka nam godak watinawa doni manika adarei oyatath godak 🥰🥰

  • @OviniHS

    @OviniHS

    10 ай бұрын

    Oyatat godak Adarei mage Himali akke ♥️♥️♥️ Godak pin doni manikata dena adareta 🌸🙏🌸

  • @menakamadushani4211
    @menakamadushani421110 ай бұрын

    හරිම වටිනවා වීඩියෝ එක මැණික..ඔක්කෝටම හිත ගියා.. ලෝබ නැතිව අපි එක්ක හැමදේම බෙදා ගන්නවා ඔයා..දැන් දෝණි මැණික ලොකු වෙලා නේ සුදෝ..හුරතල්..වැඩ...බොහෝම ස්තූතියි මේ ලස්සන විඩියෝ එකට ඔයාට. පරෙස්සමෙන් සතුටින් ඉන්න මැණික..බුදු සරණයි ඔයාලට..🤗🙏🌹

  • @OviniHS

    @OviniHS

    10 ай бұрын

    ඔව් දැන් දඟ මල්ලක් 🧚 ගොඩක් ආදරෙයි අක්කේ මේ ලස්සන වචන ටිකට ♥️ මට ගොඩක් ලොකු හයියක් ඔයාගේ මේ වචන 🌸🌸🌸 ගොඩක් ආදරෙයි අක්කා පණ.. බුදු සරණයි 🌸🧚🌸

  • @vijinisureka
    @vijinisureka2 ай бұрын

    Sink ekai counter top ekai dry widihata tiyaganne kohomada

  • @OviniHS

    @OviniHS

    2 ай бұрын

    Sink ekai counter top ekai kussiye wada iwara unama clean karala kitchen towel eken pihidala wela gannawa nangi..✨☘️✨

  • @mis.darshi1236
    @mis.darshi123610 ай бұрын

    ලස්සනයි ඒ බඩු ගානත් සදහන් කරන්න තිබ්බෙ සුදු ❤❤❤ දෝණි මැණික බෝනික්ක නලවන විහිදිය සෝයි ආදරෙයි 👍👍❤❤❤😘😘😘

  • @OviniHS

    @OviniHS

    10 ай бұрын

    අනේ ඔව් නේද? මං links description box එකේ දාන නිසා වැඩිය හිතන්නේ නැහැ සුදු ♥️ ගොඩක් ආදරෙයි මේ ලස්සන වචන ටිකට වෙනදා වගේම 🌸💖🌸🧚🌸🧚

  • @buddhikamanoharigamalathge8694
    @buddhikamanoharigamalathge869410 ай бұрын

    සමහර අය දරැවන්ගෙ මුහුණ පෙන්නනෙ නෑනේ ....ඒත් ඔයා අපිට මැනික පෙන්නනවනේ..... ඉතින් චුටි දෝනි මැනිකට තෙරැවන් සරනයි ...අදරෙයි මැනික ....❤❤❤

  • @OviniHS

    @OviniHS

    10 ай бұрын

    ගොඩක් ආදරෙයි මගේ රත්තරං දෝණිට ආදරෙන් ආශිර්වාද කළාට 💗💗💗 තෙරුවන් සරණයි ඔයාලටත් ආදරණීය බුද්ධිකා ❤️💐❤️ පරිස්සමින් සතුටින් ඉන්න 🌸💕🌸

  • @sepalikamalkanthi2551

    @sepalikamalkanthi2551

    10 ай бұрын

    ඇත්ත කිවුවා කියලා හරියට තද උනා නේද .. මේවගෙ උන්ට repot ගහන්න ඕන.මහ ලොකුවට කියන්නෙනම් වීඩීයෝ බලලා හොද නරක කියන්න කියලා මොනවා හරි කිවුවහම සද්දෙ බලන්න ඕන දන්න කියන හැමෝගෙම පෝන් වලින් repot ගන්නවා මේ ගෑනිට කට නිසා

  • @OviniHS

    @OviniHS

    10 ай бұрын

    @@sepalikamalkanthi2551 Oya ehenam mage video eka hariyata balala natuwa tama me ka gahanne...mata kata karana hati kiya denna enawa meya..et balannako oya kata karana vidiya...chiiii kate baaaa...calm down first...man mage video wala kiyanne oyalage lassana adahas comment karanna kiyala..oyata deyak kiyannam..oya anunta bana bana inna eke oyage channel eka karagena yannako... anyway mage video eka baluwata thank you hode.

  • @ApeMSKitchen
    @ApeMSKitchen10 ай бұрын

    Harima usefull badu tikak ne math balanda one chek karala ❤

  • @OviniHS

    @OviniHS

    10 ай бұрын

    Thank you dear ❤️ et oya lankawe newe neda inne dear ♥️

  • @ApeMSKitchen

    @ApeMSKitchen

    10 ай бұрын

    @@OviniHS dan lankawe enne dear😊

  • @dilkishehara2042
    @dilkishehara204210 ай бұрын

    Thanks ❤❤❤

  • @OviniHS

    @OviniHS

    10 ай бұрын

    Thanks 😊 Dilki ❤️ 💙 💜

  • @dilshiekanayaka
    @dilshiekanayaka10 ай бұрын

    Aththatama e badu tikanm.marama wtinawa Doniya den bonikka ekka sellama neda😘😘😘😘

  • @OviniHS

    @OviniHS

    10 ай бұрын

    Thank you patiyo Hamadama comment karanawata ♥️🌸♥️

  • @sachinithennakoon4911
    @sachinithennakoon491110 ай бұрын

    Akki e hadi dana eka keeyada.ewage milaganan kyannko

  • @OviniHS

    @OviniHS

    10 ай бұрын

    Hi 👋 Sachini nangi ♥️ eka 1500k una... video eke description box eke okkoma items wala Daraz link man dala tiyanawa patiyo...inna man prices tika wenama comment ekaka dannam ♥️

  • @kumaripathirana7192
    @kumaripathirana719210 ай бұрын

    thanks you nanga

  • @OviniHS

    @OviniHS

    10 ай бұрын

    Love you Kumari akka 💕🌸💕

  • @shirolifeandshirokitchen9272
    @shirolifeandshirokitchen927210 ай бұрын

    So nice vlog akki love you ❤❤❤❤❤

  • @OviniHS

    @OviniHS

    10 ай бұрын

    Thank you patiyo for this precious comment 💗😘 Love you too nangi 💕🌸💕

  • @geethamolligoda9087
    @geethamolligoda908710 ай бұрын

    Seperaters 6 ekka box eka mata daraz eke hambaune naha. Kiiyada eka.

  • @OviniHS

    @OviniHS

    10 ай бұрын

    www.daraz.lk/products/hot-refrigerator-food-fresh-storage-box-fruit-vegetable-spice-food-case-container-kitchen-organizer-storage-boxs-refrigerator-order-i190073799-s1176946304.html?dsource=share&laz_share_info=615768206_100_100_1000012320341_615768206_null&laz_token=e0aaed392a1066b0fc2249ffcb5cd4bc

  • @OviniHS

    @OviniHS

    10 ай бұрын

    Hi 👋 dear eka 2460k

  • @user-mn8wy4by9f
    @user-mn8wy4by9f10 ай бұрын

    ❤❤

  • @OviniHS

    @OviniHS

    10 ай бұрын

    🌸💐🌸

  • @kavishanethmini8146
    @kavishanethmini814610 ай бұрын

    ❤❤❤

  • @OviniHS

    @OviniHS

    10 ай бұрын

    💖🌸💖

  • @sepalikaweerasinghe799
    @sepalikaweerasinghe7998 ай бұрын

    Cute and beautiful baby 💕

  • @OviniHS

    @OviniHS

    8 ай бұрын

    Thank you so much loving Sepalika for this beautiful comment for my baby girl 💛🌸💛 Love you 💕 Keep watching my videos ❤️❤️❤️ Stay happy and safe 💞💞💞

  • @niroshaprasadini6699
    @niroshaprasadini669910 ай бұрын

    Daraz akenbadu gannekohomada

  • @OviniHS

    @OviniHS

    10 ай бұрын

    Daraz app eka phone eke natnam daraz app eka mulinma download Karan install kara ganna oni dear ♥️ eeta passe oyata puluwan badu ganna...e as eka use karanna hari lesi..mona hari danne nati deyak tibunot ahanna dear ♥️

  • @sanjeewanisenevirathne4187
    @sanjeewanisenevirathne418710 ай бұрын

    🌷🌷👍

  • @OviniHS

    @OviniHS

    10 ай бұрын

    🌸💐🌸

  • @menakamadushani4211
    @menakamadushani421110 ай бұрын

    සුදු මැණික අනේ මට ඔයාව හුගක් මඟ හැරුණා...අද තමයි ගොඩක් කාලෙකින් you tube ආවේ...ප්‍රශ්ණ වගයක හිටියේ මැණිකේ.. වීඩියෝ එක බලන්න ගත්තා විතරයි තාම..

  • @OviniHS

    @OviniHS

    10 ай бұрын

    අනේ එහෙමද? සතුටින් පරිස්සමින් ඉන්න අක්කේ, ඕනිම ප්‍රශ්නයකට මුහුණ දෙන්න ශක්තිය වගේම ඒ ප්‍රශ්න විසඳා ගන්න ශක්තියත් ඔයාට ලැබෙන්න ඕන අක්කේ 💪 ගොඩක් ආදරෙයි මාව බලන්න ආවට අක්කේ ♥️💖♥️

  • @user-oc1kb3xn5p
    @user-oc1kb3xn5p10 ай бұрын

    مرحبا اتمنى لكي التوفيق والنجاح

  • @OviniHS

    @OviniHS

    10 ай бұрын

    Thank you so much 😊💕😊

  • @piyumijayasooriya
    @piyumijayasooriya10 ай бұрын

    අනේ නංගා මට ගොඩ දවස් ඔයාව පෙනුනෙ නෑනෙ .අහම්බෙන් දැක්කෙ.එතකොට යි මතක් උනේ පෙනුනෙ නෑනෙ කියලා .❤💖සුබ පැතුම් ඔයාට හැමදේටම ❤❤

  • @OviniHS

    @OviniHS

    10 ай бұрын

    ගොඩක් ස්තුතියි වගේම ගොඩක් ආදරෙයි අක්කේ..මට අද වගේ මතකයි මට හිතට දැනුන මුලින්ම comment එක දුන්නේ අක්කා තමයි 🌸🌸🌸 ගොඩක් ආදරෙයි අක්කේ එදා වගේම අදත් වචනයෙන් මට ඒ දෙන හයියට 💐 පරිස්සමින් සතුටින් ඉන්න මගේ අක්කේ 💖

  • @piyumijayasooriya

    @piyumijayasooriya

    10 ай бұрын

    @@OviniHS ආදරෙයි නංගෝ...

  • @priyanjaliparera2368
    @priyanjaliparera236810 ай бұрын

    Ahenne na😢

  • @OviniHS

    @OviniHS

    10 ай бұрын

    Ane ou dear.. phone eke volume wadi kalama ahenawa.. sorry hode 🌸🙏🌸

  • @sepalikamalkanthi2551
    @sepalikamalkanthi255110 ай бұрын

    බොරු පොශ් එකක් දෙන්න හදනවා කියලා දැනෙනවා...ඇඩ් වගේ වචන දාන්න එපා මාන්‍ය විදිහට කතා කරානම් ටිකක් හොදයි වගේ

  • @OviniHS

    @OviniHS

    10 ай бұрын

    Thank you very much dear Sepalika Malkanthi 🌸 ඔයා අනුන්ට කෙලින් යන්න කියා දෙන්නේ නැතිව ඔයා හරියට යන්න බලන්නකෝ...ඔයාලා වගේ කැත හිත් තියෙන අය නිසා තමයි ලංකාව තාම මේ තැනක ඉන්නේ...ආ... මං පොශ් ද? නැද්ද කියලා හරියටම බලන්න මගේ පරණ video පුලුවන් නම් බලලා.. මං සාමාන්‍ය විදියට ජීවත් වෙන කෙනෙක්.. ඔයා නිකං මානසික රෝගයක් තියෙන කෙනෙක් විදියට රඟන්නේ නැතිව පාඩුවේ පැත්තකට වෙලා ඉන්න ඔයාගේ වැඩක් බලං..නිකං අනිත් මිනිස්සුන්ව judge කරන්නේ නැතිව..ආ... පුළුවන් නම් මුලින්ම මට කතා කරන විදිහ කියලා දෙන්න කලින් සිංහල typing හරියට කරන්න...මේ වචන වලින් කෙනෙක්ට ඔයාගේ මානසික මට්ටම තේරුම් ගන්න පුළුවන්.. පුළුවන් නම් නිතරම කෙනෙක්ව සතුටින් තියන්න බලන්න වචනයකින්වත්..එහෙම බැරි නම් පාඩුවේ ඉන්න.. මොකද ඔයාවත් මමවත් සර්ව සම්පූර්ණ මිනිස්සු නෙවෙයි..ඒ වගේම මේ ගත කරගෙන යන තාවකාලික ජීවිතයේ ඔයත් සතුටින් ඉන්න බලන්න.. පුළුවන් විදිහට අනිත් අයවත් පොඩියට හරි සතුටින් තියන්න බලන්න.. බැරි නම් එක්කො පාඩුවේ ඉන්න නැත්නම් තව කෙනෙකුට රිද්දන්නේ නැතිව ඉන්න..ජය වේවා!

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    10 ай бұрын

    😂😂😂😂😂 ammoo akka eka.pau neda

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    10 ай бұрын

    Ithin nobala idapan geniye.

  • @OviniHS

    @OviniHS

    10 ай бұрын

    @@dilshiekanayaka Ou nangi mehema ewa balaporottu wenna wenawa apita. Ape stress relief kara ganna hobby ekata asawen amaruwen karan yana me gamanata hita riddala pahalata adala danna balan inna detun denek innawa itin...hamoma eka wage yahapatha, hoda hitha paturawanne nane 😱 Meyat terum gai...

  • @shanikasatharasinghe9026
    @shanikasatharasinghe902610 ай бұрын

    ❤❤

  • @OviniHS

    @OviniHS

    10 ай бұрын

    🌸🧚🌸

  • @DayDilu
    @DayDilu10 ай бұрын

    ❤❤❤

  • @OviniHS

    @OviniHS

    10 ай бұрын

    🌸💗💗🌸

Келесі