කිචන් එක ලස්සනට තියාගන්න පැන්ට්‍රි කබඩ් ඕනම නෑ❤️🥰New look

Пікірлер: 219

  • @wayanisharmila382
    @wayanisharmila3824 ай бұрын

    Aththatama harima lassanai piliwelai. Oyage motivation speech 1 godak watinawa. Matath mage kitchen 1 hadaganna ona kiyala. Thank you. Pantry top 1 yata thiyena curtain 1 set kare kohomada kiyanna puluwanda.

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    4 ай бұрын

    ane thank you so much e adarniya wachana mata loku shaktiyak... curtain eka dala toyana widoha gdk aya ahala tiyna nisa ilaga vlog eken mn e gana wisthara krnwa dr ❤️🥰

  • @citymommy_vlog
    @citymommy_vlog4 ай бұрын

    හරි ලස්සනයි නංගි..පොඩි දෙයක් කියන්න හිතුනා . අර drawers ටික ash colour paint එකක් කරා නම් හොදයි කියලා හිතුනා. හරිම ආදර්ශමත්...බොරු දේවල් කියලා පෙන්නන ව්ඩියෝස් වලට වඩා ඕන කෙනෙකුටම ගන්න පුඵවන් දෙයක් කරන එක හරිම වටිනවා💖💖💖👍👌. බුදු සරණයි🙏

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    4 ай бұрын

    oyage e lassana adaraniya adhasata godak sthuthi akka ❤️🥰♥️

  • @prasadikrishani769
    @prasadikrishani7694 ай бұрын

    Aththatama harima lassanai, asa hithenawa dakkahama, good luck, ❤

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    4 ай бұрын

    gdk sthuthi e adaraniya adhasata ❤❤❤

  • @user-dk2vy2gl9g
    @user-dk2vy2gl9g4 ай бұрын

    Simple wagema clean Live plant ekakuth thiyagnna thawath lassana wei.lee walin hadapu podi tray ekaka oil bottle eka thiyagnna puluwan oyata❤

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    4 ай бұрын

    live plant tikak tiyanwa e tikata pot tikak gannakan inne.lee tray eke adahsa niyamai thank you ♥️❤️🥰

  • @ishuslife8894
    @ishuslife88944 ай бұрын

    ලස්සන පෙනුමක් ඇවිත් කිචන් එකට.. වටින ව්ලොග් එකක්.. ස්තූතියි ඩියර් share කරාට..❤❤

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    4 ай бұрын

    thank you so much dr❤😊❤

  • @RRBro-vl4vp7ox5b
    @RRBro-vl4vp7ox5b4 ай бұрын

    Very useful vlog ❤❤❤.... thanks dear..🥰

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    4 ай бұрын

    thank you so much ❤️🥰

  • @RavindraTennakoon-tw4hx
    @RavindraTennakoon-tw4hx4 ай бұрын

    හරි ම පිලිවෙලයි .... හැමෝටම ආදර්ශමත් ...... 💓💓💓👍👍👍🙏🙏🙏

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    4 ай бұрын

    thank you so much ❤️🥰

  • @wijesundaradiluka2369
    @wijesundaradiluka236919 күн бұрын

    හරිම ලස්සනයි ඔයාගේ kitchen එක.. ඒ වගේම හුගාක් ලස්සනයි ඔයාගේ මනුස්ස කම් පිරුණු නිහතමානී හිත ♥️♥️♥️ජයෙන් ජයම වේවා!!!ආදරනීයව කියලා දීපු හැමදේටම හූගා ක්‌ ස්තුති ❤️❤️❤️

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    19 күн бұрын

    අනේ හිත ගොඩක් සතුටු උනා ඔයාගේ ඒ ආදරණීය වචන වලට ගොඩක් ස්තූතියි ඔයාට තෙරුවන් සරණයි 🥰♥️🙏

  • @nehaanishi-hv2tz
    @nehaanishi-hv2tz4 ай бұрын

    Nice idea dear.... thank you..❤❤❤❤❤

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    4 ай бұрын

    thank you so much ❤️🥰

  • @ChintakaChintaka-pi3hj
    @ChintakaChintaka-pi3hj4 ай бұрын

    මම අක්කාගෙන් ඉල්ලපු විඩියෝ එක.හරිම ලස්සනයි පිලිවෙලයි❤❤❤❤ගොඩාක් ස්තුතියි අක්කේ..තව මේ වගේ විඩියෝ ඔනී❤❤❤❤❤

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    4 ай бұрын

    ගොඩක් ස්තූතියි නංගා ඒ ආදරණීය අදහස් වලට ❤️🥰♥️

  • @user-ig9xz2zw2v
    @user-ig9xz2zw2v4 ай бұрын

    Hama ghaniyakagema sihinya lassan kitchenekek oya eka udakaragathata subapathenwa nangi

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    4 ай бұрын

    godak sthuthi e adaraniya wachana walata ❤️🥰

  • @user-jy6mz9bc3q
    @user-jy6mz9bc3q4 ай бұрын

    Harima lassanai. Oya pantry ekata curtains set kele kohomada dt

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    4 ай бұрын

    e gana gdk aya ahala tiyana nisa mn eka ilaga vlog eken aran enawa❤

  • @madhushansameera101
    @madhushansameera1014 ай бұрын

    Lassanai nangi.piliwelai.mata ara wall eke karala thiyena decaration wala 4s danna puluwanda?tea &coffee ekai cuting bord ekata udin thiyena decorate ekei.

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    4 ай бұрын

    thank you so much akka.mata photos danna puluwan bt meke coment walin danna bah mn hitanne me namin mag fb page ekak tiynwa eken mata msg ekak danwada

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    4 ай бұрын

    facebook.com/profile.php?id=100064872660250

  • @hiiworld3232

    @hiiworld3232

    4 ай бұрын

    @@HAPPYWIFE-ml5khhi

  • @musikanismo7583
    @musikanismo75834 ай бұрын

    So beautiful clean organized kitchen

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    4 ай бұрын

    Thank you so much 😊♥️

  • @Lakshani.
    @Lakshani.4 ай бұрын

    හායි 🤗 අද තමයි ඔයාගේ චැනල් එක දැක්කේ. හරිම ලස්සනයි ❤

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    4 ай бұрын

    ගොඩක් ස්තූතියි ඔයාට හැමදාම එකතු වෙන්න කියලා ආදරයෙන් මතක් කරනවා ❤️🥰♥️

  • @dilkodi1550
    @dilkodi15504 ай бұрын

    Good luck. It is a beautiful dream of all ladies. That's true. I appreciate you. ❤

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    4 ай бұрын

    Thank you so much!dr ❤️🥰♥️

  • @user-oo6sj2ei4u
    @user-oo6sj2ei4u4 ай бұрын

    Harima lassanai dear

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    4 ай бұрын

    thank you so much ❤️🥰

  • @asankasamarapala479
    @asankasamarapala4794 ай бұрын

    🙏 ගොඩක් ස්තුතියි dear.. 🌹🌹🌹🌹🌹

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    4 ай бұрын

    thank you so much oyatat ❤️🥰

  • @dammikaweerasinghe7833
    @dammikaweerasinghe78333 ай бұрын

    මටත් ආසා හිතුනා...thank you nangi

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    3 ай бұрын

    ගොඩක් ස්තූතියි ඔයාට 🥰❤️

  • @neranjanaramani2888
    @neranjanaramani28884 ай бұрын

    ඔයාගෙ අදහස් හරි ම විශිෂ්ඨ යි පුතෙ තෙරුවන් සරනයි

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    4 ай бұрын

    ගොඩක් ස්තූතියි ඒ ආදරණීය වචන වලට ❤️🥰♥️

  • @chathurikahasarangani9144
    @chathurikahasarangani91444 ай бұрын

    Lassanai new kichen eka oyage😍 me shelves wala price kohomada oya gatthu size eka mokakda dr

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    4 ай бұрын

    thank you so much dr...mn gatta size eka 40cm.handy rack kiyan page eke balanna size tawa tiyanwa tawa colours tiynwa price tikath dalama tiyanwa eke mn gatta ekanam 2700

  • @nadeeshanikarunarathna9093
    @nadeeshanikarunarathna90934 ай бұрын

    හරිම ලස්සනයි අක්කේ...😍😍

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    4 ай бұрын

    thank you so much ❤️🥰♥️

  • @gayathrishiroma1352
    @gayathrishiroma13524 ай бұрын

    akka ara bottles plastic ewada. lassanai piliwelai menika. budusaranai. ❤❤❤❤❤❤

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    4 ай бұрын

    spises bottle nam plastic sini piti ewa widuru nanga.. thank you e adarniya wachna tika mata loku shaktiyak ❤️🥰❤️

  • @user-nt5ec9vi4j
    @user-nt5ec9vi4j4 ай бұрын

    very beautiful kitchen tour❤❤

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    4 ай бұрын

    thank you so much ❤️🥰

  • @sithunv7bk
    @sithunv7bk4 ай бұрын

    හරිම ලස්සනයි අක්කා කිචන් එක නම් ඔයා ලස්සනට ප්ලෑන් කරලා ලස්සනට කිචන් එක හදාගෙන ❤❤❤

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    4 ай бұрын

    ගොඩක් ස්තූතියි නංගා ඔයාට ❤🥰

  • @chamodakaushani2853
    @chamodakaushani28534 ай бұрын

    Aththatama lassni manika..❤❤

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    4 ай бұрын

    thank you so much... ❤️🥰❤️

  • @piyuminisansala-zs7ln
    @piyuminisansala-zs7ln4 ай бұрын

    Harima lassanai akke ❤❤❤

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    4 ай бұрын

    thank you so much nanga ❤❤

  • @Erangi.H.P294
    @Erangi.H.P2944 ай бұрын

    හරි ලස්සනයි 👌 පිළිවෙළයි ❤ ඔයාගෙ හස්බන්ඩ්වත් අගය කරනවා 😊

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    4 ай бұрын

    අනේ ගොඩක් ස්තුතියි ඔයාට ඒ ආදරණීය වචන වලට❤❤❤

  • @sachinithennakoon4911
    @sachinithennakoon491116 күн бұрын

    Akki veeduru bothal kohenda gaththe gold piyana tyana

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    15 күн бұрын

    ape patte tiyana plastic badu kadekin nanga

  • @sandurosarelife7438
    @sandurosarelife74384 ай бұрын

    Kitchen එක හරීම ලස්සනයි නන්ගෝ ❤❤❤

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    4 ай бұрын

    thank you akka❤

  • @cookwithdinu741
    @cookwithdinu7414 ай бұрын

    Harima lassanai akkiyo..❤

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    4 ай бұрын

    thank you so much nanga ❤❤

  • @induwarasamadhi8019
    @induwarasamadhi80194 ай бұрын

    Woow lassanai...mageth asama heenayakk❤❤❤❤

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    4 ай бұрын

    thank you so much ❤❤

  • @chandanidissanayake9081
    @chandanidissanayake90814 ай бұрын

    Ane oyage pantry yata kotasa curtain eka dala set karala tiana විදිය kiyanna puluwanda.❤️

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    4 ай бұрын

    gdk aya me gana ahakta tibba nisa idiriyedi vlog ehekin mn e gana pahadili krannam ❤️🥰

  • @shamilaweerakoon8267
    @shamilaweerakoon82672 ай бұрын

    දුව ඔයා ගෙ වැඩ පිලිවෙලට මම ගොඩක් ආස කෙනෙක් දරුවන් සමග කටයුතු කරන අයුරු දුටු විට මගෙ අතතය සිහිපත් වෙන වාඔයා හරිම ආදර්ශමත් දිරිය කාන්තාවන් සුභ පතනවා ඔබ පවුලේ සියලූම දෙනාටම ස්තුතියි බුදු සරනයි

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    2 ай бұрын

    අනේ...ගොඩක් ස්තූතියි ඔබතුමියට ඒ වටිනා ආදරණීය අදහස් වලට❤️🥰♥️

  • @maheshaasanthi833
    @maheshaasanthi8334 ай бұрын

    ජෑම් බෝතල් ටිකක් අරගෙන පියන් ටික එකම පාටින් පාට කරල තුනපහ දාන්න ගන්න.තුනපහ ප්ලාස්ටික් බෝතල් වලට දාන්න එපා.ලස්සනයි දැන් kicthen එක

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    4 ай бұрын

    වීදුරු බෝතල් ගන්න තමයි ප්ලෑන කරේ ඒත් බබාලා එක්ක උයනකොට බිදෙන්න පුළුවන් නිසා එයාලා ටිකක් ලොකු වෙනකල් ඉදලම එහෙම කරන්න හිතුවා.ගොඩක් ස්තුතියි ඒ අදහසට ඔයාගෙ ❤️❤️🥰

  • @rasikashama1573
    @rasikashama15734 ай бұрын

    හරිම ලස්සනයි නංගී .අර් පරිප්පු දමා ඇති කන්ටේනස් ගත්තේ කොහෙන්ද?

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    4 ай бұрын

    Thank you so much akka ❤️♥️kadawatha city centre kiyana shop eken.oya koheda ke shop eke tawa branches tiynawa

  • @TutuTM-cc5cf
    @TutuTM-cc5cf4 ай бұрын

    ලස්සනයි ගොඩක් ......👍👍👍💕💕💕

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    4 ай бұрын

    thank you so much ❤️🥰

  • @jananisandamali5774
    @jananisandamali57744 ай бұрын

    Wow❤❤❤😊

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    4 ай бұрын

    thank you so much ❤️🥰

  • @kondanrohini2710
    @kondanrohini27104 ай бұрын

    ❤❤❤❤

  • @sakudissanayake8002
    @sakudissanayake80024 ай бұрын

    Lassanai akki❤

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    4 ай бұрын

    thank you so much ❤️🥰

  • @sht818
    @sht8184 ай бұрын

    Harima lassanai nanghi ❤❤❤

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    4 ай бұрын

    thank you so much akka ❤❤

  • @Niludilrukshi487
    @Niludilrukshi4874 ай бұрын

    මගෙ කිචන් එක තාම හදනවා අනේ මම ආසම හීනයක් තමයි ලස්සන කිචන් එකක් .. ගොඩාක් ලස්සනයි අක්කා ❤❤

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    4 ай бұрын

    oyage hinaya wenuwen mahnis wela wada kranna oyage hinaya lassnata habawei nanga aniwarenma ♥️😍

  • @Niludilrukshi487

    @Niludilrukshi487

    4 ай бұрын

    @@HAPPYWIFE-ml5kh ගොඩාක් ස්තුති අක්කා ආදරෙයි ❤️💜️🌻🌼

  • @tasheemasanduni1809
    @tasheemasanduni18094 ай бұрын

    Lassanai dr....

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    4 ай бұрын

    thank you so much ❤❤❤

  • @Hans_Diary
    @Hans_Diary4 ай бұрын

    Ada video ekath wenada wgema lassanai gdk🥰❤️ Mta dngnna dyk tynwa….mn video upload krla tags ehmth dnwa eth views adui Ehma adu wenne nthuwa views ena widihk oya dnnwda dr? Pddk kynnko dnnwa nm

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    4 ай бұрын

    thank you so much ❤️🥰

  • @ShiraniHerathMudiyansela-ld2um
    @ShiraniHerathMudiyansela-ld2um4 ай бұрын

    Very beautiful 👍😍❤️❤️❤️

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    4 ай бұрын

    thank you so much ❤️🥰♥️

  • @thusharideepthika1511
    @thusharideepthika15113 ай бұрын

    ඉතාම ලස්සනයි . Shelf racks වලින් මාරම ලස්සන පෙනුමක් ලැබිලා තියෙනවා. කරුණාකරලා රැක් එකක මිල කියන්න පුලුවන්ද ? ඔයාගෙ ධනාත්මක අදහස් ඉදිරිපත් කිරීම නම් හරිම වටිනවා. ඔයාට ස්තුතියි !

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    3 ай бұрын

    ගොඩක් ස්තූතියි ඔයාට 🥰❤️එකක් රු2700යි

  • @thusharideepthika1511

    @thusharideepthika1511

    3 ай бұрын

    @@HAPPYWIFE-ml5kh ඒ ගානට වටිනවා ඔයාට ස්තුතියි .

  • @MadhushanthaThennakoon-gr6ro
    @MadhushanthaThennakoon-gr6ro4 ай бұрын

    හරිම ලස්සනයි .....👍👍👍💐💐💐💓💓💓

  • @H.d.n.Wasana-lc2bo

    @H.d.n.Wasana-lc2bo

    4 ай бұрын

    Thank you 👍👍👍🌻🌻🌻🌻🌻❤️❤️❤️

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    4 ай бұрын

    thank you so much ❤️🥰

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    4 ай бұрын

    @@H.d.n.Wasana-lc2bo thank you oyatat ❤️🥰

  • @Harshi_online
    @Harshi_online4 ай бұрын

    Hari ලස්සනයි ❤

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    4 ай бұрын

    thank you so much ❤️🥰

  • @manelchandrasekara5876
    @manelchandrasekara58764 ай бұрын

    Beautiful

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    4 ай бұрын

    thank you so much ❤️🥰

  • @ExcitedBurrito-ko2kn
    @ExcitedBurrito-ko2kn4 ай бұрын

    ❤❤

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    4 ай бұрын

    ❤️❤️

  • @dilushamadushani1340
    @dilushamadushani13404 ай бұрын

    ලස්සනයි පිලිවෙලයි ❤❤❤

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    4 ай бұрын

    thank you so much ❤️🥰

  • @chanirajaguru8494
    @chanirajaguru84944 ай бұрын

    Lassanai nanga❤❤❤❤

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    4 ай бұрын

    thank you so much ❤️🥰

  • @ireshikasanjeewani8604
    @ireshikasanjeewani8604Ай бұрын

    Oya bottle gatte kohenda...glass bottle with plastic lid...

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    Ай бұрын

    ape patte tiyana plastic badu kadekin dr

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe59384 ай бұрын

    විශ්ව මාතාවට ස්තූතිවේවා!!❤️❤️🙏🙏. ඔයාටත් ගොඩක් ස්තූතියි❤

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    4 ай бұрын

    thank you so much ❤️🥰

  • @farzanimath1420
    @farzanimath14204 ай бұрын

    Miss oya gattha polkatu hendi shaha radawanyath lunu polkattath kohidha gatthe

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    4 ай бұрын

    eka gatte home made kiyana Facebook page eken dr

  • @tasheemasanduni1809
    @tasheemasanduni18094 ай бұрын

    Ane mmt oi wage gdk heena dakinwa.manasin target ekata yanawa.e wenuwen puluwan taram itirit karanawa.....eth husbunge help ekak labennema naha..ape ge hadaddi wuna athapasu weemak nisa kitchen eke bitti wala pahala kotas walin gdk wAli halenawa....ekata monahari karamu cupboard na nisa laali tikak dala ganimu kiwat kanata gannet na...mata taniyama kara ganna mul wennat ba..mm itiri kara gat sallit tiyenawa tikak😢😢

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    4 ай бұрын

    oya ehema hitanna epa dr...oyage husbandge monawahari hoda gathigunayak athine oya e gana hithala eyata sthuthi kranna eyawa warnana kranna.ehema krala balannako aniwarenma eya ouata help krai...eyage tiyaa eka hoda deyak hari oya agaya kranna ♥️❤️

  • @chandraweragoda7791
    @chandraweragoda77914 ай бұрын

    beautiful

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    4 ай бұрын

    thank you so much ❤️🥰

  • @readytoknow
    @readytoknow4 ай бұрын

    Good work

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    4 ай бұрын

    thank you ❤️ 🥰

  • @rifari707
    @rifari7074 ай бұрын

    Kohamathe oya carbord akete carteen themme plz tell

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    4 ай бұрын

    curtain danme kohomada kiyalada ahanne

  • @mashi-zy6og
    @mashi-zy6og4 ай бұрын

    waw akka niyamai oya lassata kitchen eka hadagena harima asai ❤❤❤ane tawtah me wage lassana vlog aran enna akka😊😊😊

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    4 ай бұрын

    thank you so much nanga ❤️🥰

  • @AnuradhaMadusantha-ry1ep
    @AnuradhaMadusantha-ry1ep4 ай бұрын

    ❤❤❤

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    4 ай бұрын

    ❤️❤️

  • @tharakeebodhiprabha5712
    @tharakeebodhiprabha57124 ай бұрын

    💜️💜️💜️

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    4 ай бұрын

    ❤❤❤

  • @nayominiwarthana4829
    @nayominiwarthana48294 ай бұрын

    Shelf wala price keyada

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    4 ай бұрын

    2700/-

  • @priyanthikalakmali106
    @priyanthikalakmali1064 ай бұрын

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    4 ай бұрын

    ❤️🥰

  • @user-ev9gc6ep3z
    @user-ev9gc6ep3z3 ай бұрын

    Lebal hadapu widiha podi video ekak danna

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    3 ай бұрын

    man idiri video ehekin aran ennam ♥️🥰

  • @nilukakarunathilaka8119
    @nilukakarunathilaka81194 ай бұрын

    Pantry eke yata thiyena curtan eka හයි කරලා තියෙන විදිය පොඩ්ඩක් කියනවද

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    4 ай бұрын

    godak aya e gana ahala tiyana nisa mn eka vlog ehekin pahadili krannam dr ❤️🥰

  • @user-jy6mz9bc3q
    @user-jy6mz9bc3q4 ай бұрын

    Pantry ekata curtains set kele kohomada

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    4 ай бұрын

    gdk aya me gana ahala tiyana nisa mn eka vlog ehekin pahadili krannam dr ❤️🥰

  • @user-un6rc9rc6p
    @user-un6rc9rc6p4 ай бұрын

    Akkiyo oya label tika hada gatha app eka mokadda

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    4 ай бұрын

    mn qwa nter net eken balck label download krla nanga inshot kiyan app eken tama lettrs tika mn kamthi design eken hadagatte

  • @user-wz1cf3ei9z
    @user-wz1cf3ei9z4 ай бұрын

    Lassana kichen ekak.. meh wall shelf gaththe kohenda? Price eka kiyada

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    4 ай бұрын

    thank you so much ❤️🥰 handy rack kiyna Facebook page eken.mn gatta size eka 2700k une

  • @anomaserasinghe8524
    @anomaserasinghe85243 ай бұрын

    Harrima lassani godark piliwelai ❤❤❤

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    3 ай бұрын

    godak sthuthi oyata ❤️🥰

  • @user-dq1vl1gn2r
    @user-dq1vl1gn2r3 ай бұрын

    රැක් ටික ගත්තේ කොහෙන්ද කියන්න පුලුවන් ද

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    3 ай бұрын

    handy rack kiyana Facebook page eken

  • @yashodanadeesha8297
    @yashodanadeesha82974 ай бұрын

    ඔමිලට් pan එක milk pot එක එහෙම එල්ලලා තියෙන්නේ මොකකද කියනවද තව රැක් එක ගනිපු තැන විස්තර දෙනවද

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    4 ай бұрын

    wall eke hang krala tiyena rack ekak dr e..mmage klin vlog eke me badu ekin eka penwanawa oyata eken adahsak ganna puluwan wei.badu tiyala tiyana rack gatte handy rack eke.pan eka pot ekak ellala tiyena rak eka gatte ape gewal patte tiyana plastic badu kaden

  • @madushani7574
    @madushani75744 ай бұрын

    Rack 4 kohenda gaththe

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    4 ай бұрын

    handy rack eken facebook page ekak

  • @IreshaPremathilaka-qw8df
    @IreshaPremathilaka-qw8df4 ай бұрын

    Rack tika gaththe kohenda.kiyada

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    4 ай бұрын

    handy rack kiyana Facebook page eken.eke tawa colours toynwa size waraga tiynwa mn gatte 40cm 2700k una ekak

  • @ChandrikaGunawardana-xe5sm
    @ChandrikaGunawardana-xe5sm4 ай бұрын

    Bottle gaththe kohenda

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    4 ай бұрын

    ganemulla pare plastic badu kaden dr ❤️

  • @user-ty8fb2io9y
    @user-ty8fb2io9y4 ай бұрын

    හරිම ලස්සන සරල සහ practical pantry ekak.

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    4 ай бұрын

    godak sthuthi e adaraniya wachana walata ❤❤

  • @hiranyaperera5505
    @hiranyaperera55054 ай бұрын

    Macaroni dala tiyena container eka gatte kohenda dr

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    4 ай бұрын

    kadawatha city centre eken

  • @hiranyaperera5505

    @hiranyaperera5505

    4 ай бұрын

    Eke branches wena koheda tiyenne maharagama kottawa piliyandala awata tiyenawada dr

  • @hiranyaperera5505

    @hiranyaperera5505

    4 ай бұрын

    Harima lassanai kitchen eka e wagema mn comments walath dakka nihathamaniwa hamotama reply karala tyenawa keep it up dr

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    4 ай бұрын

    @@hiranyaperera5505siyana city good life,hello baby kiyala tama brances tiyenne good life ekanam tiyenne thalawathugoda

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    4 ай бұрын

    oya maharagamanm lady jay eke balanna ekath athi dr dn gdk mew akiychen item sell krna shop wala tiynw plastic badu kadawala ehema tiynwa

  • @lahirumadusanka4658
    @lahirumadusanka46582 ай бұрын

    අක්කෙ කවුන්ට ටොප් එක යටින් දාලා තියෙන කර්ට්න් එක දැම්මෙ කොහොමද කියන්නකො 🥺

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    2 ай бұрын

    me link eke wisthre tiyanawa nanga. kzread.info/dash/bejne/haeh26Wne93PnJc.htmlsi=2ScBhK0bt_aaVYuE

  • @lahirumadusanka4658

    @lahirumadusanka4658

    2 ай бұрын

    @@HAPPYWIFE-ml5kh තෑන්ක් අක්කි❤️‍🩹

  • @salindrasandeepani3869
    @salindrasandeepani3869Ай бұрын

    Dr me artificial kola wal gaththe kohenda

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    Ай бұрын

    mewanam mn gatte kadwatha kandy eka paga tiyana gift item tiyana shop ekakin akka.mewa colombo walath tiynwa online genna gannath than tiyanwa

  • @salindrasandeepani3869

    @salindrasandeepani3869

    Ай бұрын

    @@HAPPYWIFE-ml5kh tnx nanga

  • @amalkifernando4013
    @amalkifernando40134 ай бұрын

    මේ වෝල් රැක්ස් ගත්තේ කොහෙන්ද?

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    4 ай бұрын

    handy rack Facebook page eken dr

  • @amalkifernando4013

    @amalkifernando4013

    4 ай бұрын

    @@HAPPYWIFE-ml5kh thanks

  • @d.msomapala9905
    @d.msomapala99054 ай бұрын

    lunu ekay hady radawanayai kohenda gaththe

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    4 ай бұрын

    home made kiyana Facebook page eken

  • @mojetam6505
    @mojetam65054 ай бұрын

    Ane nangi hari lasanai ...ara kadala parippu dala thiyena ewa gathe kohenda kiyanko math hoyanawa ewa

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    4 ай бұрын

    thank you akka....oya koheda...

  • @mojetam6505

    @mojetam6505

    4 ай бұрын

    ​@@HAPPYWIFE-ml5khgalle

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    4 ай бұрын

    mn gatte kadawatah city centre eken.tawa eke brnches tiynwa

  • @user-un6rc9rc6p
    @user-un6rc9rc6p4 ай бұрын

    App dekema link eka dannako dr... hoyaganna bane

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    4 ай бұрын

    app dekama qwe mkd

  • @user-un6rc9rc6p

    @user-un6rc9rc6p

    4 ай бұрын

    Iebal desaing hadana app deka

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    4 ай бұрын

    @@user-un6rc9rc6p dekak na dr ekai inshot kiyana app eka

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    4 ай бұрын

    inshotshare.app

  • @HasiniDharmasena-ec7pj
    @HasiniDharmasena-ec7pj4 ай бұрын

    Hedi radawanawa gaththe kohenda

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    4 ай бұрын

    home made Facebook page eken

  • @user-px2zo2be7m
    @user-px2zo2be7m2 ай бұрын

    නන්ගී carpet ගත්තේ කොහෙන්ද

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    2 ай бұрын

    kiribathgoda laksala eken akka

  • @tomdion8031
    @tomdion80314 ай бұрын

    නංගී මේ වීදුරු බෝතල් ගට්ටෙ කොහෙන්ද

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    4 ай бұрын

    ewanam gatte akka kadawatha ganemulla pare tiyana plastik badu kaden ...oya e kittuwada mn hithanne mewa e wage kadawala athi kiyla

  • @premilamanohari2446
    @premilamanohari24464 ай бұрын

    Me rak kohenda gaththe

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    4 ай бұрын

    handy rack eken ❤

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    4 ай бұрын

    handy rack face book page eken

  • @Hiru29854
    @Hiru29854Ай бұрын

    ඔයා ෂෝක් ....මැණික් කැට...මිළත් කියනවා

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    Ай бұрын

    ගොඩක් ස්තූතියි ඔයාට 🥰♥️🥰

  • @thanujawasanthi1144
    @thanujawasanthi11446 күн бұрын

    හැදි රදවනය කොහෙන්ද dr ගත්තේ?

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    5 күн бұрын

    HomeMade kiyana Facebook page eken

  • @renukadamayanthi6893
    @renukadamayanthi68934 ай бұрын

    Handy rack එකේ ෆෝන් නම්බර් එක ඔයා මට එව්වෙ නෑනේ අනේ මට ඒක එවනවද

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    4 ай бұрын

    man danmane

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    4 ай бұрын

    070 4004777

  • @renukadamayanthi6893

    @renukadamayanthi6893

    4 ай бұрын

    Thank you very much nangi❤

  • @kanchanawijerathna7711
    @kanchanawijerathna77114 ай бұрын

    හෝ‍දන්න ප්‍රශ්නයක් නැද්ද ස්පයිසස් බොට්ල් වල ස්ටිකර්ස්

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    4 ай бұрын

    wash krnakota tikak itin parissamin kranna one .laminateing ekak tiyana nisa ehema ekaparatama diya wenne na ikmnin wash krla welagattama hari dr

  • @beautifulnatural6140
    @beautifulnatural61404 ай бұрын

    ඒ....... අපේ කුස්සියත් ඒ වගේමයි....

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    4 ай бұрын

    ane ...ehemada 🥰

  • @mohammedfareen2467
    @mohammedfareen24674 ай бұрын

    Lassanai rack eka

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    4 ай бұрын

    thank you so much ❤️🥰

  • @mohammedfareen2467

    @mohammedfareen2467

    4 ай бұрын

    ❤️❤️

  • @mohammedfareen2467

    @mohammedfareen2467

    4 ай бұрын

    Ara rack eka kohomadha fix Kara ganne❓

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    4 ай бұрын

    @@mohammedfareen2467 mn eka idiri vlog ehekin oahadili krannam dr

  • @mohammedfareen2467

    @mohammedfareen2467

    4 ай бұрын

    Thanx sister❤️

  • @kurukulasuriyanimna-ry4wm
    @kurukulasuriyanimna-ry4wm4 ай бұрын

    Aunty me rakka khenda gathe

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    4 ай бұрын

    handy rack kiyana Facebook page eken puthe

  • @Rashil8657
    @Rashil86574 ай бұрын

    ❤❤❤❤

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    4 ай бұрын

    ❤️❤️❤️

  • @shanikaprasadini4394
    @shanikaprasadini43943 ай бұрын

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    3 ай бұрын

    ❤️❤️

  • @tumashamadhuwanthi4542
    @tumashamadhuwanthi45424 ай бұрын

    ❤❤❤❤

  • @HAPPYWIFE-ml5kh

    @HAPPYWIFE-ml5kh

    4 ай бұрын

    ❤️❤️❤️

Келесі