My Kitchen Tour Sinhala | මගේ කුස්සිය වටේ රවුමක්

Ойын-сауық

This video included
- small kitchen tour
#kitchentour
#kussiya
#mydiary
#dayvlog'

Пікірлер: 160

  • @sakeerathnayaka4224
    @sakeerathnayaka4224 Жыл бұрын

    ඇත්තටම හරිම ලස්සනයි.හරිම පිළිවෙළයි.එළියේ පරිසරයත් හරිම ලස්සනයි.මම ඇත්තටම හිතුවේ නෑ පොළොන්නරුව මෙච්චර ලස්සනයි කියලා❤

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි ඔයාට 😘😘😘😘😘😘😘අපේ පැත්තට හොදට වතුර තියෙනවා..එකයි මෙහෙම පරිසරය තියෙන්නෙ 🙂🙂🙂🙂🙂

  • @srilanka3144
    @srilanka31447 ай бұрын

    හරිම ලස්සනයි

  • @dinushanimali1954
    @dinushanimali1954Ай бұрын

    Oyage kitchen eka yello wedi.white una nam lassanai

  • @rasangipathirana9021
    @rasangipathirana9021 Жыл бұрын

    සරලවම කිව්වොත් පොළොන්නරුව කියලා හිතින් හිතාගෙන හිටිය පරිසරය නෙවේ තියෙන්නේ බලන් යද්දී......කුස්සිය හරිම පිළිවෙලයි,සරලයි,ලස්සනයී අක්කා........😘😘😘😘ඔයාලගෙ ඉඩම ඔයලට පොඩි උනාට අපෙ පැතිවල අයටනම් ඔය ඉඩම ලොකුයි....😁🤗මම කැමතිම තැනිතලා පරිසරයට...වහිනවත් එක්ක නේද මේ දවස් වල...අපිට වහින් නෑනෙ අනේ..good luck akkii..♥️♥️♥️♥️

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි පැටියෝ 😘😘😘😘😘වහිනවා ටිකක් වෙලාවකට නංගා...ලොකුවට නෑ......අපේ පැත්තේ ගොඩක් ඇලවල් තියෙන නිසා රස්නේ ටිකක් අඩුයි නංගා 😘😘😘😘😘පරිස්සමින් ඉන්න... ආදරෙයි 😘😘😘

  • @user-hi8kf7bo8u
    @user-hi8kf7bo8u7 ай бұрын

    ලස්සනයි ඔයාලගෙ කුසීයා

  • @splendidlifestyle
    @splendidlifestyle Жыл бұрын

    Adhath video eka lassanai petiyo Harima lassanata pilivelata kitchen eka thiyenava 👌🏼👌🏼👌🏼👍🏼

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    Thank you sooo much 😘adareiiii

  • @PreddpKumara-cg4cv
    @PreddpKumara-cg4cv9 ай бұрын

    ලස්සනයි

  • @lakshikanadeeshani6469
    @lakshikanadeeshani6469 Жыл бұрын

    අනේ ඇත්තටම හරිම ලස්සනයි නංගි දැක්ක ගමන් හිත ගියා..... ආදරෙයි සතුටෙන් පරිස්සමෙන් ඉන්න බුදුසරණයි නංගි ❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි අක්කේ 😘😘😘සුබ දවසක් ඔයාට... 🌸🌸🌸ආදරෙයී

  • @dilkysandachaya4219
    @dilkysandachaya42198 ай бұрын

    Home tour ekak oni nangoo adareeyy❤

  • @MohammedAkram-fh7un
    @MohammedAkram-fh7un5 ай бұрын

    Ane godak lassanai meti lepanag mta asaithuna lepa thekala

  • @roshanirosi7772
    @roshanirosi7772 Жыл бұрын

    ඇත්තටම හරිම ලස්සනයි අක්කි හරිම පිළිවෙළයි පරිසරයත් ගොඩක් ලස්සනයි අක්කි 🥰☺️❤️🌼

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි පැටියෝ 🥰😘

  • @peshinikaluthanthri8053
    @peshinikaluthanthri8053 Жыл бұрын

    Woww 💗😍

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    🥰🥰🥰🥰🥰🥰

  • @achaladesilva6132
    @achaladesilva6132 Жыл бұрын

    Kitchen eka lassanata piliwelata thiyenawa nangi oyage pela tikath lassanai budusaranai ! 💜🌹🌹🌹

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි අක්කේ❤ආදරෙයි..තෙරුවන් සරණයි

  • @khdmakhdma7106
    @khdmakhdma71067 ай бұрын

    Lassani nangi piliweli bhudusarani 🇦🇪🇱🇰💗

  • @kswsl8967
    @kswsl8967 Жыл бұрын

    Kitchen eka lassani ❤❤

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි ඔයාට 😘😘😗

  • @dilushamadushani1340
    @dilushamadushani1340 Жыл бұрын

    Onna apith ekathu una oyage vidiyo lassana nisa❤️👍

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි ඔයාට 😘 සුබ රාත්‍රියක් වේවා

  • @himalidesilva5527
    @himalidesilva5527 Жыл бұрын

    Harima piliwelai nangi ❤️❤️😍😍

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි අක්කේ 😘

  • @sadusadu3456
    @sadusadu3456 Жыл бұрын

    Akkage vlogs harima lassanai akke ❤️😘

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    Thank you soo much nanga 😘😘😘adareiii 🐣🐣🐣🐣🐣🐣🐣🐣😘

  • @vgdilini7936
    @vgdilini7936 Жыл бұрын

    Shoi akki vidio eka ❤

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    Thank you patiyo❤ adareii

  • @nayomipiumika2159
    @nayomipiumika2159 Жыл бұрын

    Ammooooo bath eka❤

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    heeee 😋😋😋😋😘good night

  • @user-fd1ep6mi4g
    @user-fd1ep6mi4g5 ай бұрын

    harima lasanai oyaghe kussiya

  • @mydiary8283

    @mydiary8283

    5 ай бұрын

    Thank you soo much ❤️

  • @NilukaherathNilukaherath
    @NilukaherathNilukaherath Жыл бұрын

    Lassani nangi....

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි 😘😘😘😘

  • @Moon_light12470
    @Moon_light124707 ай бұрын

    Nangi api aluthitham oyathekke ekathu une oulage lipamona vargyeda kohenda gaththe lassanieka mama dakala nsha me wargaye lipak hamadama sathutinenna

  • @Umeiraahamed1980
    @Umeiraahamed1980 Жыл бұрын

    Ane man harima asawen hitiye kitchen eka balanta man oyata kuwath ekka dawasaka pennanta kiyala thanks nangiyo harima lassanai aurudu 15k paranai kiyala kiyantawath be lassanai

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    Ow mata mathakai oya kiwa 😍😍😍Thank you sooo much 💖suba dawasak oyata

  • @ishara76
    @ishara76 Жыл бұрын

    ❤❤

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    😘😘

  • @cheramidealwis1063
    @cheramidealwis1063 Жыл бұрын

    මැටි කුස්සිය ලිප හරිම ලස්සනයි පිලිවෙලයි❤

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි ඔයාට ...ආදරෙයී 😘😘😘

  • @samanhettiarachi1590
    @samanhettiarachi1590 Жыл бұрын

    ❤❤❤

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    😍😍

  • @hemikakaluhendiwela7825
    @hemikakaluhendiwela7825 Жыл бұрын

    Harima lassanai oyage vedios .

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි ඔයාට 😘😘😘

  • @nilushkadissanayaka5834
    @nilushkadissanayaka5834 Жыл бұрын

    Lassanai kitchen eka

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    Thank you sooo much ❤️

  • @tdkitchen-zk3jb
    @tdkitchen-zk3jb Жыл бұрын

    හරිම ලස්සනයි අක්කෙ පිලිවෙලයි ❤️❤️

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි පැටියෝ...ආදරෙයී

  • @Ruwini0302
    @Ruwini0302 Жыл бұрын

    හරිම ලස්සනයි ❤

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි 😘😘

  • @rasinthadilhara7352
    @rasinthadilhara735211 ай бұрын

    හරිම ලස්සනයි පිලිවෙලයි😊

  • @mydiary8283

    @mydiary8283

    11 ай бұрын

    ගොඩාක් ස්තූතියි 🌸🌼💐

  • @samanpushpakumara2904
    @samanpushpakumara290411 ай бұрын

    Lassanai nangi...ane mulu gedarama pennandako apita.😍😍

  • @mydiary8283

    @mydiary8283

    11 ай бұрын

    Ha akka video ekak aran enmm ❤️

  • @dilkidissanayaka4338
    @dilkidissanayaka4338 Жыл бұрын

    Lassanai hari piliwelai nangiya❤❤❤❤

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    Thank you akkeeee 😘

  • @Lakmalivlogs
    @Lakmalivlogs Жыл бұрын

    Harima piliwelai kitchen eka very nice ❤

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි ඔයාට 😘

  • @Villageandourlife-or4nq
    @Villageandourlife-or4nq Жыл бұрын

    Aththamai harima lassanai piliwelai

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි ඔයාට 😍😍😍😍😍

  • @dsvlog6100
    @dsvlog6100 Жыл бұрын

    ලස්සනයි අනේ ❤ හැබැයි ඔයාලගෙ මැටි කුස්සියට තමයි මම ආසම

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    😍😍😍😍ගොඩාක් ස්තූතියි 😘

  • @dsvlog6100
    @dsvlog6100 Жыл бұрын

    4k සුබපැතුම් ❤🎉

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    Hee. 😍😍😍Thank youuu 😘😘😘😘😘

  • @user-wf6nw6fj9d
    @user-wf6nw6fj9d Жыл бұрын

    Lassanaie❤

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    Thank you 😍😍😍😍😍😍😍

  • @sandyakumari3792
    @sandyakumari3792 Жыл бұрын

    Iassnai nangiyo..aderei"👍👍👍

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    Thank u akkeee 😘

  • @shashiniwanasinghe9610
    @shashiniwanasinghe9610 Жыл бұрын

    ❤❤❤❤❤

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    😍😍😘

  • @Harshi_online
    @Harshi_online Жыл бұрын

    වාව්.සුන්දරයි.❤

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    Thank youuu 😘

  • @user-fd1ep6mi4g
    @user-fd1ep6mi4g5 ай бұрын

    😊😊😊

  • @mydiary8283

    @mydiary8283

    5 ай бұрын

    🥰😘

  • @ayeshamadushani2651
    @ayeshamadushani265111 ай бұрын

    Lassanai ane oyalage gewall peththa ❤️❤️❤️❤️❤️👍👍👍

  • @mydiary8283

    @mydiary8283

    11 ай бұрын

    ගොඩාක් ස්තූතියි 💗💗💗❤️❤️❤️❤️

  • @avishkanavanjalee3924
    @avishkanavanjalee3924 Жыл бұрын

    ❤❤❤❤

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    😍😍😍

  • @sujeewamalkanthi1810
    @sujeewamalkanthi1810 Жыл бұрын

    ලස්සනයි නංගී ,පිලිවෙලට තියෙනවා 🥰🥰

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි ඔයාට 😘😘😘

  • @ruwanmini
    @ruwanmini Жыл бұрын

    සුභ දවසක් වේවා

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    ඔයාටත් සුබ දවසක් වේවා 🌸🌸

  • @kavindusasanka7990
    @kavindusasanka7990 Жыл бұрын

    👍👍👍👍💓

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    😍😍😍😍😍

  • @shanadiyaddehiwatta487
    @shanadiyaddehiwatta487 Жыл бұрын

    Lassanai nangi oyalage kussiya.maara piliwelai

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    Thank you soo much akkeeeee ❤️🌸

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in Жыл бұрын

    Lassanai

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    Thank you 😍

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu Жыл бұрын

    හරිම ලස්සනයි ❤❤❤❤😂

  • @mydiary8283

    @mydiary8283

    11 ай бұрын

    🥰🥰🥰🥰

  • @nishanthikumari7059
    @nishanthikumari7059 Жыл бұрын

    ලස්සනයි හරි ම පිලිවෙලයි

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි ඔයාට ❤️

  • @user-wf6nw6fj9d
    @user-wf6nw6fj9d10 ай бұрын

    Lassanaie❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @mydiary8283

    @mydiary8283

    10 ай бұрын

    Thank youuuu 😍😍😍❤️❤️❤️

  • @Channamigara
    @Channamigara Жыл бұрын

    First comment akki ❤

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    Thank you malli 🍀🍀🍀🍀🍀😍

  • @ashanirangika974
    @ashanirangika974 Жыл бұрын

    ගෙදරක හදවත මුළුතැන්ගෙයි ,ඒක ලස්සනට පිරිසිදුව තියාගන්න ඕන මට නමි කුස්සියේ ඉඳුල් හට්ට එහෙම thiyanawa nam harima කරදරයක් ,oyalage gedara කුස්සිය nam harima පිරිසිදුව thiyanawa man asayi mati kussiyayata ,kussiya podi unath loku unath වටිනාකම එකතු wenne eka thiyagenna inna wedihata නේද ithin oyage හදවත wagema gedara හදවත harima lassanayi 💚💚❤❤

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි අක්කේ ඔයාට... ❤️❤️❤️කුස්සිය කොහොමත් පිරිසිදුව්ට තිබ්බම හිතට මාරම සතුටුයි 😘😘😘good morning 🌸🌸🌸

  • @dineshwasantha7314
    @dineshwasantha7314 Жыл бұрын

    Harima lassani. Harima piliwelata thiyenawa. B.s.

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි ඔයාට 😍😍😍🥰

  • @dildill2245
    @dildill2245 Жыл бұрын

    මාරම පිලිවෙලයි අක්කි...මල් හදන එක අක්කි හොබි එකක් විදිහටම කරනවාද අක්කෙ...ඔයාට මන් මාරම ආසයි...❤️❤️❤️

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    ඔව් නංගි පැල නම් හදනවා...හැබැයි මේ දවස් වල රස්නේ වැඩි පිච්චෙනවා වගේ මල් පැල.. මේ indoor plants nam hodata thiyenwa 😘😘 ආදරෙයි පැටියෝ 😘😘😘

  • @hashinihirushika2538
    @hashinihirushika2538 Жыл бұрын

    ලස්සනයි අක්කී ❤

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි නංගා 😘😘😘😘

  • @thanujadilhani9497
    @thanujadilhani94977 ай бұрын

    ගොඩක් lasanai nanga ❤❤❤❤

  • @mydiary8283

    @mydiary8283

    7 ай бұрын

    Thank you akkaaa 😘

  • @kasunsuranga5029
    @kasunsuranga5029 Жыл бұрын

    😃😃😃

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    😍😍

  • @ApeMSKitchen
    @ApeMSKitchen Жыл бұрын

    Harima piliwalata lassanata thiyanawa

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි ❤❤❤❤❤😘ඔයාට ..පරිස්සමින් ඉන්න 😘

  • @dilshiekanayaka
    @dilshiekanayaka Жыл бұрын

    Ane ලස්සනයි වීඩියෝ එක menike.kauada ane benala comment karanne🤔apinm adarei oyalata❤️

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    welwakata eka eka ewa dnwa akka ❤️🥺godak ne ekak dekak wage thama 😔adarei akkaa.parissmin innaa

  • @dilshiekanayaka

    @dilshiekanayaka

    Жыл бұрын

    @@mydiary8283 matath ehema comment ekak awa.ape aiya kalui kiyla eyata benala😞mt dukaaa hithuna nangi ekata..

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    @@dilshiekanayaka ane ow akke.....e minissunge jiwitha genath hitha gnna puluwn .....🥺duk wenna epa akka..api jiwath wenna one apita ona widihatane.....😘😘😘comment ekkin unath bninna hitbata mona tharan tharahak enna oneda... Ewa eyalata thiyei..theruwan srani akkee

  • @Umeiraahamed1980
    @Umeiraahamed1980 Жыл бұрын

    Meti lipa heduwe kauda nangi harima lassanai polonnaruwe apu dawasaka ennamko visesayen lipa balala yanta asa hithunema mata e meti lipata

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    Ha akke aniwaren enna..... 😘amma heduwe akka..gadol thiyala ❤️❤️❤️parissamin inna akkaaaa

  • @pradeepabewickrama7956
    @pradeepabewickrama7956 Жыл бұрын

    U are welcome 🎉 i am not uncle.i'm unty😂 mage english hsareda danne naha .oya reply kalata mata sathutue.good night .budu saranae.

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    anee sorry aunty..😘😘😘😘adareiii ❤️❤️❤️❤️good morning

  • @pradeepabewickrama7956
    @pradeepabewickrama7956 Жыл бұрын

    Mati kussiya number one.okanumber two.😂hitha athnam patha kudatha. Harrma lassanae.mata wayasa42 mata hetenawa oyata duwa kewwoth hodae kiyala.oyage anagathaya harema ahadile duwe.himin yanna duwe athakota ekmanin hathi watenne naha oyata siyalu jaya.mata aurudu 10ka duwak ennawa.mata hitenawa mage duwath oya wage wenawanam kiyala.thawa deyak kiyannada oyata sareyata wada osareya hadata thiyeve adala balannako duwe❤❤❤❤❤

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    Thank you uncle ❤️❤️Good night 🌸🌛

  • @user-wf6nw6fj9d
    @user-wf6nw6fj9d10 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😢😢😢😢🎉🎉🎉

  • @user-bz5cq4su5z
    @user-bz5cq4su5z7 ай бұрын

    Oyage aluth gedr kussiya nemeine

  • @kavichamodi9165
    @kavichamodi9165 Жыл бұрын

    අක්කි indoor plant gaththe kohenda

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    Gaththe ne nanga...mage yluwekgen illa gththe podi athu kellak..eken athu kapala hada gaththa.... 😘

  • @malithsulochana-bb7nx
    @malithsulochana-bb7nx Жыл бұрын

    Lassanai itage video eka puthe. Mama oyage video godak baluwa. Me Number eka register karala thiyennee mage puthage namin malithsulochana a mage putha. Mama Sriyani api Balangoda. Lassnai oyage video wagema oyage wadath hari piliwelai. Mata inne puthala dennek.

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    Anee 🧚🏼‍♀️🍁💐💐💐🌷thank you sooo much aunty 😘🧚🏼‍♀️🧚🏼‍♀️adareiiii...parissamin inna..balangoda hari lassana peththak neda aunty

  • @malithsulochana-bb7nx

    @malithsulochana-bb7nx

    Жыл бұрын

    Ow puthe. Oya Marie karama enna dennama gedara ayai mehe. Mage puthala thama school yanawa dennama AL karanne. Mama oyage godak video baluwa. Oyata passe photos ewanname paththe. Mamath asai oyalage paththa lassanai. Oyath parissamin Inna Budu saranai

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    @@malithsulochana-bb7nx ane e wachana walata godaak. ස්තූතියි ආන්ට් ...... 🧚🏼‍♀️🧚🏼‍♀️💐💐💐🌷මට හිතා ගන්න බෑ ඔයාලගේ මේ ආදරේ..එන්නම්කො එන්නම්කො.... 😘😘පරිස්සමින් ඉන්න..මල්ලිලා දෙන්නයි පවුලේ හැමෝමයි 😘😘😘😘

  • @malithsulochana-bb7nx

    @malithsulochana-bb7nx

    Жыл бұрын

    🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @hansimadubashini4360
    @hansimadubashini4360 Жыл бұрын

    Wedding eka lagada nangi

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    Thawama date nam dagena ne akka 😇balamu me awurudde 😘

  • @thilinidhamayanthi3568
    @thilinidhamayanthi3568 Жыл бұрын

    Oyage gedara thiyena Ara Rosa Mal thiyena wagema beema bona classe set akak ma gawath thiyenawa

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    Shokne 😍😍😍😍😍good night 😘😘😘budu saraniii

  • @thilinidhamayanthi3568

    @thilinidhamayanthi3568

    Жыл бұрын

    @@mydiary8283 oya polonnaruwe koheda nangi man galle ,alpitiye

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    @@thilinidhamayanthi3568 හිඟුරක්ගොඩ අක්කේ..... 😘😘😘😘මාපලගම හරියට තමා අපේ අක්කා marry කරේ 😘ඇල්පිටිය ලස්සන පැත්තක්

  • @thilinidhamayanthi3568

    @thilinidhamayanthi3568

    Жыл бұрын

    @@mydiary8283 a ahemada mapalagama koheda aplitiya kiuwata nangi man pitigala town ake

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    @@thilinidhamayanthi3568 ah api ehe yaddi pitigala town eka hmbenwa..කැටගොඩ කියන හරියෙ එයාලා ඉන්නේ.මාපලගම ඈතයි 😇

  • @sanduninipunika1212
    @sanduninipunika1212 Жыл бұрын

    පොලොන්නරුවේ කොහෙද අක්කේ....

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    හිඟුරක්ගොඩ නංගා 😘

  • @sanduninipunika1212

    @sanduninipunika1212

    Жыл бұрын

    @@mydiary8283 මාත් හිගුරක්ගොඩ අක්කි.... 😍

  • @ashanimadushika9823

    @ashanimadushika9823

    Жыл бұрын

    හිඟුරක්ගොඩ koheda math හිඟුරක්ගොඩ inne ☺️☺️

  • @dilshiekanayaka
    @dilshiekanayaka Жыл бұрын

    Kana gamn blanna gththe den.welawa 3.20👻👻👻👻👻😵‍💫😵‍💫😵‍💫

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    Thank you akkee 😘😘😘😘 adareiii

  • @hsvlog2101
    @hsvlog2101 Жыл бұрын

    ❤️❤️❤️

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    😘😘😘

  • @naturesfan7563
    @naturesfan7563 Жыл бұрын

    ❤❤❤❤

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    🌸🌸🍀❤️

  • @suba4459
    @suba4459 Жыл бұрын

    ❤❤❤

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    😘😘😘😘

Келесі