Harima lassanai game gewapu dawas koitharam lassanada kiyala hithenne කොළඹ awama e kale gamata asa ne dan game yanna iwasillak ne ,oyage ammath harima lassanayi 🥰💚 podi ayatath adareiiiiiii kiyanna ,😉
@mydiary8283
Жыл бұрын
Ha mn kiyanmko akka 🤭 gama harima niskalankaine akka...math asa ne town wala jiwath wenna.... 😘😘😘😘parissmin inna akka
@thesundaygirlvlogs Жыл бұрын
අනේ ඔයාගෙ video හරිම ලස්සනයි drlng
@mydiary8283
Жыл бұрын
ගොඩාක් ස්තූතියි ඔයාට 😘පරිස්ස්මින් ඉන්න
@ishara76 Жыл бұрын
adat lassanai Akkiyo❤❤❤ 😘😘good luck
@mydiary8283
Жыл бұрын
Thank you nangaaaa 😘😘😘
@dilukumari1889 Жыл бұрын
Ane harima lassanai.koheda nangi me.oyage gama.mata ada අහම්බෙන් hamba une oyage chenel aka.videos deka,thunakma beluwa.harima lassanai.
@mydiary8283
Жыл бұрын
ගොඩාක් ස්තූතියි අක්කේ ❤️❤️💞💐 man polonnaruwe inne.... Parissamin inna..... 🍀🍀💞💞💐💐💐
@splendidlifestyle Жыл бұрын
Lassana dhuvage lassana amma kenek ❤️ Mamath curd dhaapu chicken devel hadhala balannam ok 👍🏼🥰
Пікірлер: 104
අනේ ගමේ ජීවිතේ තමයි ලස්සනම ...❤️.අපේ ගෙදර පිටි පස්සේත් වෙල් යායක් ...මේ දවස් වල පොඩි මල්ලිලා සරුංගල් යවනවා හරිම ලස්සනයි......❤️
@mydiary8283
Жыл бұрын
ow aneee..godak podi aya meheth sarungal ywnawa 😘😘😘😘😘😘😘😘🐣🐣parissmin inna
හැමදාම වීඩියෝ දැම්මත් අපිට එපා වෙන්නේ නම් නෑ අක්කි❤
@mydiary8283
Жыл бұрын
අනේ 😘😘😘ආදරෙයි නංගා......
ගොඩක් හොදයි පැටියෝ ඔයාලගේ පැත්ත...තාත්තත් ගොඩක් දක්ශයි..අදත් වීඩියෝ එක ගොඩක් ලස්සනයි පැටියෝ...හැමෝටම තෙරුවන් සරණයි 💕💕💕💕💕💕💕💕💕💕💕💕
@mydiary8283
Жыл бұрын
ගොඩාක් ස්තූතියි අක්කේ 😘😘😘😘😘😘😘😘😘😘තෙරුවන් සරණයි
මමනම් මී කිරි කන්නෙ නෑ කොහොම උනත් නංගි කෑම ටික ලස්සයිනෙ... සතුටෙන් පරිස්සමෙන් ඉන්න බුදුසරණයි නංගි ආදරෙයි ❤❤❤❤🙏🙏🙏🙏🙏
@mydiary8283
Жыл бұрын
ගොඩාක් ස්තූතියි අක්කේ 😘😘😘ආදරෙයී
තාත්තා හරි ම හොදයි අනේ දරුවෙක් දෙයක් ඉල්ලුවොත් ඒ දේ කොහොම හරි කරල දෙනවා එහෙම තමයි තාත්තලා ❤ අම්මා යි තාත්තා යි ආදරයෙන් බලාගන්න ❤ සරුංගල් හදන විදිය youtube එකේ ඇති පුතාට උඩ යන සරුංගලයක් හදා දෙන්න අනේ ❤
@mydiary8283
Жыл бұрын
අනේ youtube එකෙන් බැලුවා හදා ගන්න බෑ අක්කා.. 🥺එයාලගේ තාත්තට ලගදි නිවාඩු හම්බෙනවා..එයා හදලා දෙයි 😘😘😘ආදරෙයි අක්කෝ
මම ඔයාගෙ වීඩියෝ වලට හරිම කැමතියි අක්කෙ...ඇත්තටම ඒවා ලස්සනයි❤
@mydiary8283
Жыл бұрын
ගොඩාක් ස්තූතියි නංගා 😘😘😘ආදරෙයි
Ammage as deka lassanai ane shoi❤
මමත් මි කිරි දාලා චිකන් dewal හදලා බලන්නම් මෙහෙම හදලම ne අලුත් දෙයක් දැන ගත්තා thanks❤️
@mydiary8283
Жыл бұрын
හයියට ලස්සන පාටට තියෙනවා මීකිරි නිසා 😘😘බලන්නකො හදලා...ආදරෙයී 😘😘
ඔයාගෙ විඩියෝස් ගොඩාක් ලස්සනයි අක්කි හරිම ආසාවෙන් බලන්නෙ ❤️☺️🥰
@mydiary8283
Жыл бұрын
ගොඩාක් ස්තූතියි නංගා 😘😘😘ආදරෙයී
Oyage gedara koheda thiyenne
Oya aththtama halima hoda kenek akki ane..mn godaaaaaaaaaaaaaaaaliyakama asai akki jivath vena vidiyta ane..lassanata pilivelata akki veda hemadema kalanavane..kema ekanam godaaaaaaaaaaaaaaaaliyakama rasa patai akki..aye ikmanatama me vagema godaaaaaaaaaaaaaaaaliyakama lassana video ekakin ennoo..parissamen sathutin inna akki.bs dp ane.adarei.❤❤❤❤❤😘😘😘🌼🌼🌼🌹❤❤❤
Adath video eka godak lassanai nangi oyage gamath godak lassanai budusaranai ! 🌻🌹🌹🌹
@mydiary8283
Жыл бұрын
ගොඩාක් ස්තූතියි අක්කේ 😘😘😘😘😘 ආදරෙයී
Adth vedio ek godaaak lassnsii akki❤️😍
@mydiary8283
Жыл бұрын
Thank you soo much nangaa 😍😘
Harima lassanai game gewapu dawas koitharam lassanada kiyala hithenne කොළඹ awama e kale gamata asa ne dan game yanna iwasillak ne ,oyage ammath harima lassanayi 🥰💚 podi ayatath adareiiiiiii kiyanna ,😉
@mydiary8283
Жыл бұрын
Ha mn kiyanmko akka 🤭 gama harima niskalankaine akka...math asa ne town wala jiwath wenna.... 😘😘😘😘parissmin inna akka
අනේ ඔයාගෙ video හරිම ලස්සනයි drlng
@mydiary8283
Жыл бұрын
ගොඩාක් ස්තූතියි ඔයාට 😘පරිස්ස්මින් ඉන්න
adat lassanai Akkiyo❤❤❤ 😘😘good luck
@mydiary8283
Жыл бұрын
Thank you nangaaaa 😘😘😘
Ane harima lassanai.koheda nangi me.oyage gama.mata ada අහම්බෙන් hamba une oyage chenel aka.videos deka,thunakma beluwa.harima lassanai.
@mydiary8283
Жыл бұрын
ගොඩාක් ස්තූතියි අක්කේ ❤️❤️💞💐 man polonnaruwe inne.... Parissamin inna..... 🍀🍀💞💞💐💐💐
Lassana dhuvage lassana amma kenek ❤️ Mamath curd dhaapu chicken devel hadhala balannam ok 👍🏼🥰
@mydiary8283
Жыл бұрын
Hadala balannko godaak rahayi 😘😘😘adareiiiiiiii
😍❤️🥰 අදත් ලස්සන යි
@mydiary8283
Жыл бұрын
ආදරෙයි අක්කෝ 😘😘😘
අක්කී වීඩියෝ එක ගොඩාරියක් ලස්සනයි 💗💗. අක්කී ආයේ කේක් වීඩියෝ එකක් ගේන්නකෝ...........
@mydiary8283
Жыл бұрын
හා නංගා මන් අරන් එන්නම්කො 😘😘😘good morning patiyo
Sarungale visthareta nam harima sathutui nangi ,oya chuti puthata godak adarei aththatama nangi oyalage paule puduma badimak thiyenawa ,harima piliwelai ,hamadama sathutuin inna ,budu saranai 🙏🙏🙏🙏🥰🥰🥰🥰🥰
@mydiary8283
Жыл бұрын
ගොඩාක් ස්තූතියි අක්කේ 😘😘😘😘😘ආදරෙයී..පරිස්සමින් ඉන්න 🐣🐣🐣🍀🍀🍀
Adath vidio eka maru kama lassani❤
@mydiary8283
Жыл бұрын
ගොඩාක් ස්තූතියි ඔයාට 😘පරිස්සමින් ඉන්න
ගමේ තියෙන සතුට නගරේ නෑ ලස්සනයි වට පිටාව
@mydiary8283
Жыл бұрын
😘😘😘😘😘😘😘ආදරෙයී... පරිස්සමෙන් ඉන්න හැමදාම
ඔයාගෙ විඩියෝස් ගොඩක් ලස්සනයි අක්කී මන් ඉයේ ඉදන් තමා ඔයාගෙ විඩියෝස් අහම්බෙන් දැකලා බලන්න ගත්තේ... ඔයා ඉන්න පැත්තටත් මන් ගොඩක් කැමතී දිගටම වීඩීයෝස් ගේන්න ♥️😊👍
@mydiary8283
Жыл бұрын
අනේ 😍ගොඩාක් ස්තූතියි නංගා 😘😘😘😘ආදරෙයී .... පරිස්සමින් ඉන්න පැටියෝ
lassanai akkiyo sarungale.math ohoma adanawo.hebei uda yanne ne
@mydiary8283
Жыл бұрын
🤭මං වගේම කෙනෙක් 😁 kaman ne namata hari eka sarungalakne neda 😇
Nangi oyage video eka adath harima lasani. B.s
@mydiary8283
Жыл бұрын
ගොඩාක් ස්තූතියි ඔයාට 😘😘😘😘😘බුදු සරණයි
Amma harima lassanai ඇස් දෙක ලස්සනයි
@mydiary8283
10 ай бұрын
ගොඩාක් ස්තූතියි ❤️❤️❤️❤️😘ආදරෙයි
❤❤❤
@mydiary8283
Жыл бұрын
😍😍😍😍
Niyamai kama eka nam supiri. Dakkama kanna hithenawa. Hama dema lassanai
@nadeekachandrawansha6879
Жыл бұрын
Ane ammath lassanai nanga
@mydiary8283
Жыл бұрын
Thank you sooo much 😍😍😍😍adareiiii
@mydiary8283
Жыл бұрын
😘😘😘Thank you akkeee
Sarungale lassanai😂😂ammatha lassanai
@mydiary8283
Жыл бұрын
😉😉😉😉Thank youuuuu...🤭adareiiiii
🌼❤️❤️
@mydiary8283
Жыл бұрын
😘😘😘😘😘
හොඳ අක්කා කෙනෙක් හොඳ පුංචි කෙනෙක් ❤
@mydiary8283
Жыл бұрын
ගොඩාක් ස්තූතියි පැටියෝ ඔයාට 😘
❤️🥰😍
@mydiary8283
Жыл бұрын
😘😘😘😘
Amma ලස්සනයි ❤❤❤❤❤❤
@mydiary8283
Жыл бұрын
ගොඩාක් ස්තූතියි 😘😘😘🥰🥰🥰🥰🥰🥰🥰
💓💓💓💓
@mydiary8283
Жыл бұрын
😘😘😘😘😘
👍👍❤❤
@mydiary8283
Жыл бұрын
😘😘😘
❤❤
@mydiary8283
Жыл бұрын
😘😘
subscriber 4k ලග යි 🎉❤
@mydiary8283
Жыл бұрын
Heeeeee 😇😇😇😘😘😘😘😘😘😘😘
Goodaaaaaak lassanai .❤gm.
@mydiary8283
Жыл бұрын
Thank you sooo much 😘😘
Good morning සුදු අක්කී......💖අපේ පැත්තටත් අද හුළඟ හරිම සැරයි...හැබැයි ෂෝක්.🤗🤗..මාත් ඔහොම කෑම හැදුවොත් බත් එකට කහ දානවාමයි.👀👀....තවම ඔය පැත්තේ පොඩි අයට එයාලගෙ ළමා කාලය හොඳට විඳින්න පුළුවන් නේද? 😘හැබැයි මේ පැත්තෙ නම් අපෙන් පස්සෙ ඉන්න අයට ගෙවල් වල ඉන්න දවසකුත් නැද්ද කොහෙදෝ...ඔයානම් හොඳ පුන්චෙක්🤩💖💖💖💖.....බුදුසරණයි අක්කී...♥️✨️♥️✨️♥️✨️
@rasangipathirana9021
Жыл бұрын
ආ තව දෙයක් කියන්න අමතක් උනා...අම්මගේ ඇස් හරීම ලස්සනයි.....👀❤️❤️❤️❤️
@mydiary8283
Жыл бұрын
ගොඩාක් ස්තූතියි පැටියෝ 😘😘😘කහ දාපුවාම ශෝක් නේද නංගා....නංගා....අප් පැත්තෙනම් පොඩි ලමයි ගොඩක් අය ඇලවල් වලයි කුබුරු වලයි තමා හවසට 🙂🙂🙂ආදරෙයි නංගා........ 😘😘😘😘😘😘😘😘වැඩ ටික හොදට කර ග්න්න මැනික
@mydiary8283
Жыл бұрын
ගොඩක් අය එහෙම කියනවා නංගා 😘මං කියන්නම්කො අම්මට ඔයා මෙහෙම කිව්ව කියලා 😇
@rasangipathirana9021
Жыл бұрын
@@mydiary8283 ඒකනේ අක්කා...මෙහෙ ළමයින්ට කොහෙද ඕවට වෙලාවක්....ඔව්ව් දිව පිනවන්න කලින් ඇස පිනවන්න එපැයි ඉතින් ඒ නිසා කහ දැම්මාම ඇසට ප්‍රියයි...😁♥️♥️♥️♥️තැන්ක්ස් අක්කී reply එකට..🥰🥰🥰🥰
@rasangipathirana9021
Жыл бұрын
@@mydiary8283 හී හා හා.....ඔයා වගේ හිත හොඳ දරුවෙක් හැදුවටත් පින් කිව්වා කියන්න...🤩♥️♥️♥️♥️✨️♥️✨️♥️✨️
Oy nam shoyi ane chuti putha kadulu pihanakota matath 😥dukahithuna .😘😘
@mydiary8283
10 ай бұрын
🥺🥺Adareiiii...parissmin innaaaaa
අනේ අක්කි...මන් ඔයාගේ මේ විදිහට මාරම ආසයි...මට දැනගන්න ඔනි අක්කා විශ්ව ආකර්ශන නීතිය ඉගෙන ගන්න කෙනෙක්ද....
@mydiary8283
Жыл бұрын
අනේ නෑ මැනික මන් ඒ ගැන දන්නේ නෑ..... 😘හැබැයි ඒ ගැන ඉගෙන ගන්න ආසයී.... 😘😘😘😘😘
@dildill2245
Жыл бұрын
@@mydiary8283 මාත් ෆුල් ට්‍ර්‍යි කරනවා...ඒත් මගේ තියෙන දුර්වලකම කියන්නෙ මට ඒක කරන්න තරම් ඔනීකමක් නෑ වෙන්න ඇති...මගේ යාලුවෝ ගොඩක් ඒක කරනවා...මන් ඒ නිසා එයාලාට තියෙන රිසාට් දන්නවා ඒත් අනේ මන්දා ❤️❤️
@mydiary8283
Жыл бұрын
@@dildill2245 අනේ මන්දා නංගා❤මං නම් කවදාවත් එහෙම ඒවා කරලා නෑ...මාත් මේ ලගදි youtube වලින් තමා දැක්කේ.... මං නම් ඉගෙන ගන්න දේවල් හොදට කර ගන්න එහෙම ගොඩක් මහන්සි උනා...ඕවා මොනවා කරත් වැඩක් නෑ තමන් වෙනුවෙන් මහන්සි වෙන්නෙ නැතුව...කෙනෙක් පාඩම් කරන්නෙ නැතුව විශ්වයට ලිපි ලියන්න ගොඩක් කාලේ වැය කරනවා කියල හිතන්න්කො..එයාට ඒ වෙලාවේ පාඩම් කරානම් ඒක ගොඩක් වටිනවා නංගා...මේ මන් හිතන විදිහ...ඒකත් හැබැයි භාවනාවක් වගේ එකක් නේද....ඒක කරන අයට result ඇති ..හැබැයි නංගා මන් ඒ ගැන දන්නේ නෑ.... 😘😘😘😘😘😘😘😘😘
@mydiary8283
Жыл бұрын
මගේ නංගි වැඩ කරන්නකො මහන්සි වෙලා....ඔයාගෙ අනාගතය ගොඩක් සාර්තක වෙයි.......මාත් ආසයි ඉගෙන ගන්න...ඒත් ලොකුවට විශ්වාසයක් නෑ...අම්මයි තාත්තගෙයි ආදරේ නැත්තම් ඒ වගේම husband ge boyfriend ge adare nethn moanwa krath apita ape anagathe sarthaka kara gnna be nanga. 😘😘😘😘😘😘අම්මලා තාත්තලා වෙනුවෙන් තමන්ගේ අනාගතේ වෙනුවෙන් වැඩ කරන්න පැටියො ...ආදරෙයී
@dildill2245
Жыл бұрын
@@mydiary8283 ඔයාගෙ වචන මන් වෙනුවෙන් කැප කරපු කාලේ ඔයාට ගොඩක් පින් සතුටෙන් ඉන්න අක්කි ❤️❤️❤️
එලවලු බත් එකට වියලි මිදි දාද්දි තෙල් එකේ ටිකක් බැදුනාම පිම්බිලා එනවා
Mati walin hadapu kussiya pennanako
@mydiary8283
Жыл бұрын
මන් video ekak dala thiyenwa chamila....poddak balanko... 😘man aye video ekak aran enmm 🍀🍀🐣parissamin inna
❤❤
@mydiary8283
Жыл бұрын
😍😍
❤❤❤
@mydiary8283
Жыл бұрын
😘😘😘😘😘😘😘
❤❤❤❤
@mydiary8283
Жыл бұрын
😘😘😘
❤❤❤
@mydiary8283
Жыл бұрын
😍😍😍😍