එයාගේ ගෙදරින් මාව බලන්න එන දවසට ලෑස්තිය | Marriage Desided |Love together| a day in my life|my diary

Ойын-сауық

මං මේ video එකන් අරන් ඇවිල්ලා තියෙන්නේ අයියලාගෙ ගෙදරින් අපේ ගෙදරට මාව බලන්න ආව දවසට ලෑස්ති වුන විදිහ..... ❤️❤️❤️#marriagedecided
#beautifuldayinmylife
#dayvlogs
#shopping
#cleaning

Пікірлер: 146

  • @sisiladanujaya8372
    @sisiladanujaya8372 Жыл бұрын

    දැන් සතුටුද මැනිකේ 😂👊😘

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    අම්මෝ අයියා 😁😍 👊😘..................

  • @sandyakumari3792
    @sandyakumari3792 Жыл бұрын

    Lassanai nangi vidiyos eke.habai ade vidiyo ekanam hari adambereyen wage....moko ade nandammat enewade ne.....❤❤❤👍

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    අයියෝ ....... 😁😍😍😍😍Thank you akkaaa 🌸🌸🌸🌸parissamin innaa

  • @chenajithu
    @chenajithu Жыл бұрын

    හරිම ලස්සනයි video එක. අද තමයි මුලින්ම දැක්කේ.🤝💚🧡 හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා !!!♥️

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි ඔයාට. 🌷🌷good morning........parissamin inna

  • @eternaloveandgratitude
    @eternaloveandgratitude Жыл бұрын

    ඔයාලා උයන දේවල් හදන විදිහ වීඩීයෝවල දාන්නකෝහ්. හරි ආසයි ගමේ විදිහට හදන කෑම වලට. සුභ පැතුම්!

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    හා අනිවාරෙන්ම දාන්නම් 🤗 මං මගේ පරන video වල දාලා තියෙනවා කෑම හදන විදිහ.. 🌸🌸🌸🌷ගොඩක් ස්තූතියි ඔයාගේ මේ ආදරනීය comment එකට.. Good night

  • @dilshiekanayaka
    @dilshiekanayaka Жыл бұрын

    අනේ මටත් මතක් වුනා අයියලාගෙ ගෙදරින් මාව බලන්න ආවා දවස.❤️ඒත් එදා මගෙ අමිමයි අප්පචිචිනමි හිටියෙ නෑ සුද්දි.😞ඔයි ගොඩාක් වාසනාවන්තයි.....🙏🙏🙏අම්මටයි තාත්තටයි පුලුවන්නම් හැම වෙලේම බලන්න නංගි....🙏🙏🙏එික ඔයාට එයාලා නැති දාක ලොකූ සැනසීමක් වෙයි.😣 ඔය දෙන්නට හදවතින්ම සුභ පතනවා.❤️❤️❤️❤️

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    අනේ අක්කේ 😔😔 ඔයාට ගොඩාක් ස්තූතියි 😘😘😘දුක් වෙන්න එපා අක්කේ ඔයාගේ අම්මයි තාත්තයි ඔයා ගැන ගොඩක් සතුටු වෙනවඇති කොහෙ හරි ඉදන්....බුදු සරණයි 😘😘🌷

  • @achaladesilva6132
    @achaladesilva6132 Жыл бұрын

    Oyage Jeewithaye lassanama dawasata magen suba pethum budusaranai nangi 💜💜

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    Thank you soo much akka..❤️❤️❤️❤️budu saranii oyata....suba dawasak

  • @ishankumara9162
    @ishankumara91623 ай бұрын

    Akke mehema miriwedisagala puja karaddi awasara gnna onida...dannethi nisa ahanne❤❤

  • @dewandsheen
    @dewandsheen Жыл бұрын

    Akkiwai aiyawai dakinna asawen innwa 😊😊❤

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    Ilaga video eken blamuko nangi 😘😘Budu sarani 🌸🌸

  • @hansikadilhara-pu3dw
    @hansikadilhara-pu3dw Жыл бұрын

    Suba pathum!!!akkiyooooo,♥️♥️

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    Thank you patiyoo...😘parissmin innaa

  • @hirusandeepa6369
    @hirusandeepa6369 Жыл бұрын

    අනේ මටත් මතකයි ඔය දෙන්න අක්කෙ...දැක්කමත් සතුටුයි ..මාත් ඔයාගෙ ස්කෝලෙමයි...හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ඔයාල දෙන්නම ❤

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    ඔයා අපේ එකේද නංගා... 😘මට ඔයාව නමින් අදුර ගන්න බෑ නංගා 😔😔🥺

  • @kaushifernando5870
    @kaushifernando5870 Жыл бұрын

    Puluwannam ala badumai, mikiri, achcharu ekai hadana vidio ekak hari recipes danna puluwanda,

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    Man ala beduma hadana widiha issrha vlog ekkin aran. Enmm..Thank you oyage me watina comment ekata 🍃🍃🍃mage awurudu walata lesthi wena ekei vesak vlog ekei achcharu ekai mikiri ekai thiuenwa kaushi. 😘

  • @rasangipathirana9021
    @rasangipathirana9021 Жыл бұрын

    සුභ පැතුම් අක්කේ❤️❤️❤️....ඔයා මොන sub වලින්ද කැම්පස් ගියේ අක්කි...

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    Thank you nanga 🌷 මන් commerce කලේ නංගා. Management වලට තමා තේරුනේ...බුදු සරණයි 😘

  • @TheHudama67_kitchen
    @TheHudama67_kitchen8 ай бұрын

    Happy life ❤

  • @nadeekagunasekara6135
    @nadeekagunasekara6135 Жыл бұрын

    Ada thami channel eka dakke puthe.lassani... good luck 👍😍❤️

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    Ane Thank you so much aunty.parissamin inna.good morning 😍🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @nadeekagunasekara6135

    @nadeekagunasekara6135

    Жыл бұрын

    @@mydiary8283 ❤️❤️

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    😘😘

  • @minuthikasthuriarachchi2130
    @minuthikasthuriarachchi2130 Жыл бұрын

    akke suba patum budusaranai akke❤❤❤

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    Thank yoo soo much Minuthi nanga oyata 🍀🍀🌸🌸🌸 Budu sarani 😘😘

  • @sadunidilhara5622
    @sadunidilhara5622 Жыл бұрын

    Ane akki mageth e davasata thava eka masayai. Puduma asaven enne e davasata.😍

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    අනේ එහෙමද පැටියො..මන් ඔයාට සුබ පතනවා ලස්සන දවසක් වෙන්න කියලා. 😍😍😍😍😘😘

  • @ranjanwatagoda6275
    @ranjanwatagoda6275 Жыл бұрын

    හොද ආදර්ශයක් ගත්තා අනේ,හරිම වටිනවා 😁

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි ඔයාට 🌷🌷🌷🌷🌷🌸🌸🌸

  • @splendidlifestyle
    @splendidlifestyle Жыл бұрын

    Congratulation petiyo🥰🥰🥰 Wedding video ekak dhaanna harida👍🏼 Oyaage gama kohedha? I'm your subscriber now❤️

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    Aniwaren dannam ♥️♥️Thank you soo much.parissmin inna.good night

  • @splendidlifestyle

    @splendidlifestyle

    Жыл бұрын

    @@mydiary8283 👍🏼🤗🤗🤗

  • @splendidlifestyle

    @splendidlifestyle

    Жыл бұрын

    Good nyt 🌚

  • @manorisandamali2418
    @manorisandamali2418 Жыл бұрын

    E ala baduma,kiri hadanna widiyata wisthara athuwa dawasaka kiyala denawada nangi ?

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    Hari akk aniwaren man e video eka aran enam..mata eda welawak thibbe ne record kara ganna...😘😘parissmin inna

  • @manorisandamali2418

    @manorisandamali2418

    Жыл бұрын

    Ok nangi.thank you.ada thama mama oyage video ekak dakke.asa hithuna.oyata suba pathum!

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    @@manorisandamali2418 Thank you soo much akka..Good night 🤗🌻

  • @ayodhyasjourney
    @ayodhyasjourney Жыл бұрын

    Aneee harima Asa hithenawa darling

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    Oyata godaakk ස්තූතියි 🌷🌷🌷🌷🌷පරිස්සමින් ඉන්න.... 🌹🌹🌹🌹🌹🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻

  • @ViharaShavindhi-lr1rz
    @ViharaShavindhi-lr1rz Жыл бұрын

    Ponds cream eks hodaida akke

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    Hodai nangi.. 🥰Mage normal skin ekatanm match wenwa.... 😘

  • @disnagamage7908
    @disnagamage7908 Жыл бұрын

    Perfume eke name eka mkdd

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    Nice kiyala ekak disna 🤗🤗🤗🤗

  • @dsvlog6100
    @dsvlog6100 Жыл бұрын

    දැන් ලොකු ලමයෙක්නෙ අම්මා උයන ඒවා වීඩියෝ කර කර ඉදලා හරි යන් නෑ දීගෙක යන්න කලින් උයන්න පුරුදු වෙන්න වෙයි ❤🎉❤🎉❤🎉

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    හපොයි 😂 ඒක න්ම් ඇත්ත තමා...ටිකක් ටිකක් උයන්න පුලුවන් 😇 මන් උයද්දි video කරන්න අමාරුයි.. 😁 ✋🌼

  • @pradeepkumara813

    @pradeepkumara813

    7 ай бұрын

    ❤❤

  • @niroherath4261
    @niroherath4261 Жыл бұрын

    අපිත් බැලුවා හොදේ ඔයාගේ වීඩියෝ එක. ජානක අයියා හෝ ගාලා වැඩ නේද ❤☺️

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    🤭🤭🤭🤭 Thank you so much❤ කවුද මේ 😇

  • @ChathuriVimukthika
    @ChathuriVimukthika Жыл бұрын

    මටත් මගේ හස්බන්ඩ් අපේ ගෙදර මව බලන්න ආපු දවස මතක් වුනා පැටියෝ...ඔයා ඇහුවා නේද කොහොමද අර සිංදුව ඩවුන්ලෝඩ් කරේ කියලා..යූටියුබ් එකේ යද්දි රෙකෝඩ් කරේ පැටියෝ ...හරිම නිදහස් ලස්සන පරිසරයක් වගේම ලස්සන හොද පවුලක්...ඔයාට කවදාවත්ම වරදින්න එපා පැටියෝ...ජීවිතය තව තවත් සර්ථක වේවා...මං ඔයාව සබ්ස්ක්‍රයිබ් කරා පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    අනේ අක්කේ මන් ඔයාගේ video එක බැලුවා මට Idea ekak ganna... හරිම ලස්සනයි.....ඒ song එක ගන්න තමා මන් ඇහුවෙ අක්කගෙන්ේ උනාට මට බයයි copyright වදියි කියලා...Thank you soo much akka oya awata.... 😘😘😘චුටි පැටියත් එක්කන් තුන් දෙනාම පරිස්සමෙන් ඉන්න...

  • @ChathuriVimukthika

    @ChathuriVimukthika

    Жыл бұрын

    කොපිරයිට් නම් වදින්නේ නෑ පැටියෝ..කොපිරයිට් ක්ලේම් තමයි ඕවට එන්නේ...හදිස්සියේ වත් ආවොත් ඒ සිංදුව යූටියුබ් yt studio එකට ගිහින් අයින් කරන්න පැටියෝ...මට නම් මොකුත් වුනේ නෑ පැටියෝ..💕💕💕💕💕💕💕

  • @ChathuriVimukthika

    @ChathuriVimukthika

    Жыл бұрын

    ඔයාට වයස කීයද පැටියෝ...අනේ වැරදියට හිත්න්න එපා පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕

  • @ChathuriVimukthika

    @ChathuriVimukthika

    Жыл бұрын

    ඔයා පොලොන්නරුව ෆාම් එක දන්නවද පැටියෝ..nlDB

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    අනේ නෑ අක්කේ.25 යි මගේ වයස.... 😘😘

  • @user-9647
    @user-9647 Жыл бұрын

    අක්කි ඒ perfume එකේ ගාණ කීයද කියන්නකෝ

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    1100 යි ගාන පැටියෝ..ගොඩක් කල් පාවිච්චි කරන්න පුලුවන් ..... 😘 Good Morning

  • @induwijesinghe502
    @induwijesinghe5026 ай бұрын

    අක්කෙ මීකිරි හදන සම්පූර්ණ වීඩියෝ එකක් ගේන්නකො 🥰

  • @mydiary8283

    @mydiary8283

    6 ай бұрын

    Hari nangaaa

  • @induwijesinghe502

    @induwijesinghe502

    6 ай бұрын

    @@mydiary8283 ❤️🥰

  • @hansimadubashini4360
    @hansimadubashini4360 Жыл бұрын

    Ayyatai oyatai wayasa keeyada nangi ?

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    aiyata 26 i mata 25 i akka 🥰

  • @dsvlog6100
    @dsvlog6100 Жыл бұрын

    Fb page එකක් තියෙනවා ද මේ channel එකේ

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    ne akke..thwa heduwe ne man 🙂🙂🙂🙂

  • @dscooking.recipe
    @dscooking.recipe Жыл бұрын

    ජයසිරි මංගලම් 🎉❤🎉❤🎉❤

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    Thank you soo much akka 😍

  • @snowqueensnowqueen4453
    @snowqueensnowqueen4453 Жыл бұрын

    Potatoe chips recipe pls..?

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    I uploaded that video dear…… kzread.info/dash/bejne/aXWd2rGxmtOXkpc.html 🥰

  • @snowqueensnowqueen4453

    @snowqueensnowqueen4453

    Жыл бұрын

    @@mydiary8283 Thank you sweet heart. May Allah bless you.. 🤲🤲❤️❤️

  • @kswsl8967
    @kswsl8967 Жыл бұрын

    ❤❤❤

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    🌸🌸🌸🌸🌼 good night

  • @ashanirangika974
    @ashanirangika974 Жыл бұрын

    ❤🤗

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    😍😍😘 Good morning

  • @uthpalasandamali7281
    @uthpalasandamali7281 Жыл бұрын

    නංගි ඔයාගේ ගම කොහෙද. දැකලා පුරුදු පරිසරයක්. ව්ඩ්යෝ ලස්සනයි ඔයාගේ.

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    පොලොන්නරුව අක්කා❤️🍃❤️🌸🌸🌸 Thank you akkaaaaaaaa 🍃🍃🍃

  • @uthpalasandamali7281

    @uthpalasandamali7281

    Жыл бұрын

    ඒක තමා මට හිතුනා. මාත් පොළොන්නරුවේ හිටියා. දැන් අපි එහෙ නෑ. මම තාමත් ආස පොළොන්නරුවට නංගි. Good luck.🥰🥰💕💕💕

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    @@uthpalasandamali7281 එහෙමද අක්කා❤️ කොහොමහරි ටිකක් රස්නේ උනත් හරිම නිදහස් පරිසරයක් තියෙන්නේ මෙහෙ 🌷🌷

  • @lakshikanadeeshani6469
    @lakshikanadeeshani6469 Жыл бұрын

    නංගි මේ වීඩියෝ එකේ ඔයා පර්ෆියුම් එකක් ගැන කියනවා මට ඒකෙ නම ටිකක් දැනගන්න පුලුවන්ද ❤❤❤❤

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    Nice කියලා එකක් අක්කේ..සුදු box එකක එන්නේ.... 🤗🤗🤗🤗🤗🍀🍀🍃

  • @dilrukshigayani1454
    @dilrukshigayani1454 Жыл бұрын

    😍😍😍😍😍😍

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    😘😘😘😘😘😘😘🌷🌷🌷🌻🌻🌻🌻🌸🌸🌸🌸

  • @WAMM07
    @WAMM07 Жыл бұрын

    ❤️

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    😍😍❤️

  • @indikarathnayake3930
    @indikarathnayake3930 Жыл бұрын

    Oyage muna pennuwanam oita wada hodai.oyage pawle ayawa witharai api danne.oya kawda.😁😁😁💯

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    🤭🤭 issraha video ekkin aran enmko..lejjai ane muna pennala video karanna 🤭🤭🤗🌸🌸

  • @dineshridu3621
    @dineshridu3621 Жыл бұрын

    අපෙ ගෙවල් කිට්ටුවට තමා ඔයා සාරි බලන්න ගිය කඩේ 😮

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    අනේ ❤️❤️ඔයා මැදිරිගිරියෙද

  • @chenajithu
    @chenajithu Жыл бұрын

    ඒ අල බැදුම හදන විදිහ දැනගන්න ආසයි😋

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    හා අනිවාරෙන් අර්න් එන්නම් 🥰

  • @nimeshasewwandi798
    @nimeshasewwandi798 Жыл бұрын

    ඔයා මැදිරිගිරියෙ ද😊🤭

  • @dulanjalibentota2023
    @dulanjalibentota2023 Жыл бұрын

    Ehma balanna enna nakathak ona da danne nati nisa ahnne

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    Ne ehemanm ekk neee ♥️♥️♥️♥️♥️♥️welawa blnn one ne

  • @thanujakgm2315
    @thanujakgm2315 Жыл бұрын

    මොන uni එකේද හිටියේ ඔයා දෙන්නා අක්කේ.ජොබ් කරනවද දැන්

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    Aiya eastern eke patiyo man rajarata hitiyee..thma nm job krnne ne menika aiya me lagadi out une..mata thwa masa kipayak thiyenwa 🥰😘

  • @thanujakgm2315

    @thanujakgm2315

    Жыл бұрын

    Wooow අක්කි.මාත් රජරට කෙනෙක් තමා.අක්කි අයියයි යන්න ඉන්න ගෙදර මාරම ලස්ස්නයි.ඔයාලා uni එකේ ඉදලත් ගෙයක් හදාගත්තේ කියන්නේ මාරයි අක්කි.මගෙත් එක හීනයක් ඒක.තාම ජොබ් එකක් හම්බුන් නෑ හරියට .ඔය දෙන්නගෙම අනාගතේට සුභ පතනවා අක්කා.මම හිතුවේ දෙන්නම එකම uni එකේ

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    @@thanujakgm2315 අනේ නෑ මැනික අපි uni දෙකක..ඔයා මොන faculty එකේද 🥰මටත් තාම cmps ඉවර නෑ...වැඩ ටික හොදට කර ග්න්න පැටියෝ..පුලුවන් නම් university vlogs කරන්න...ගොඩක් අය කැමතියි camps vlogs balanna.... 😘oyata diyunu wenna puluwn wei petiyo ♥️♥️

  • @thanujakgm2315

    @thanujakgm2315

    Жыл бұрын

    Thank you අක්කි.මම කැලනි uni එකේ.මගෙ ගම අනුරාදපුර.ඒකයි කීවේ මාත් රජරට කියලා අක්කි.ඔයාගේ ide එක ගැන හිතලා බලන්නම් අක්කි මම. Thank you ඔයාගේ idea එකට

  • @sugandipremachandra
    @sugandipremachandra5 ай бұрын

    මගේ engagement එකට සාරි එක ගත්තේත් ඔය කඩෙන්මයි

  • @mydiary8283

    @mydiary8283

    5 ай бұрын

    🥰🥰😍😍😍😍

  • @nethuthennakoon8289
    @nethuthennakoon8289 Жыл бұрын

    අල බැදුම හදන විදිහ කියා දෙන්නකෝ

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    හා මන් අනිවාරෙන්ම ඊලග video එකන් අරන් එන්නම් 😘😘😘😘🤗

  • @wasanthakumari4695
    @wasanthakumari4695 Жыл бұрын

    ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    ♥️♥️♥️♥️♥️♥️

  • @chamalisulochana5615
    @chamalisulochana5615 Жыл бұрын

    අම්මගේ අල බැදුම හදන විදිහ කියන්නකෝ

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    අනිවාරෙන් මන් ඊලග video එක්කින් අරන් එන්නම් චමාලි 🤗🤗🤗🤗🤗.මට එදා වෙලාවක් තිබ්බේ නෑ video කර ගන්න.🌷🌷

  • @THELifestyleDIARIES4673
    @THELifestyleDIARIES4673 Жыл бұрын

    වයස කියද අක්කි ඔයාගෙයි අයියාගෙයි

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    mata 25 i aiyata 26 i patiyo

  • @arunadilu1251
    @arunadilu1251 Жыл бұрын

    අල බැදුම කොහොමද නගෝ හැදුවේ.රස පාටයි

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    මන් video එකක් දැම්මා අක්කේ ❤️kzread.info/dash/bejne/aXWd2rGxmtOXkpc.html මේකෙන් බලන්න... Good night 🌛🌛🌸🌸

  • @Haamamsbsnm
    @Haamamsbsnm Жыл бұрын

    කෝ මේ වීඩියෝ එකේ 2 කොටස

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    හෙට උදේට අරන් එනවෝ 😇😇😇😇😇♥️

  • @ashikavindi9700
    @ashikavindi9700 Жыл бұрын

    අක්කෙ මට තියෙන්නෙ ඔයාගෙ අවන් එකමයි.මට කියන්නකො ඔයා කේක් එකේ උශ්නත්වය දැම්මෙ කීයටද කියල

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    සෙල්සියස් 180 ta nanga...170 th awulk nee... උඩයි යටයි දෙකම select කරලා දාන්න..40 winadi වගේ යද්දි bake wenwa...winadi 30 k wage yaddi යට පැත්තට හරවන්න විනාඩි. 5 k wage...nethn uda tikk pichchenna balanwa...yata thma bake wenna wela yanne menika 😘

  • @ashikavindi9700

    @ashikavindi9700

    Жыл бұрын

    @@mydiary8283 thank u akke❤

  • @nayomipiumika2159
    @nayomipiumika2159 Жыл бұрын

    Mageth me dawasata thwa masa kipayai tynne

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    අනේ මන් ගොඩාක් ආදරෙන් විශ් කරනවා nayomii 😘😘😘😘ලස්සනට ඉන්න...... 🥰

  • @Umeiraahamed1980
    @Umeiraahamed1980 Жыл бұрын

    Vidio එක අවසන් වෙනකල්ම beluwa ඒත් මට ගොඩක්ම ආස හිතුනේ අච්චාරු එකට කෙලත් ගිලෙනවා 🙄🙄🙄

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    අනේ 🤗🤗🤗🤗 අච්චාරු එක රසට තිබ්බා...ගොඩාක් ස්තූතියි ඔයාට 😘😘😘

  • @Umeiraahamed1980

    @Umeiraahamed1980

    Жыл бұрын

    @@mydiary8283 ❤️🌹🌹

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    @@Umeiraahamed1980 🤗🤗

  • @Umeiraahamed1980

    @Umeiraahamed1980

    Жыл бұрын

    @@mydiary8283 අච්චාරු එකට koi තරම් පෙරේත උනාද කියන්නේ මං ඊයේ re හීනෙනුත් dekka අච්චාරු කනවා 🤭🤭🤭උදේ negitta ගමන් මං හස්බන්ඩ් එක්කත් කීවා 🤭🤭🤭

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    @@Umeiraahamed1980 අයියෝ 🤭🤭🤭 ඒක අව්වේ ටික වෙලාවක් තියන්න ඕනේ ගස්ලබු ලූනු අමු මිරිස් . ..විනාකිරි වල දාලා තම්බන්න ගියාම මට හිතෙන විදිහට ලස්ස්න පාට නැති වෙනවා.අව්වේ තිබ්බම හොදයි....ගොඩක් දවස් තියා ගන්නත් පුලුවන් .. Try karala balanko puluwnm...mona hri thibboth ahnna comment ekk danna.. 🤗🤗🤗🤗

  • @Apemidwifemiss
    @Apemidwifemiss Жыл бұрын

    වීඩියෝ එක ලස්සනයි,විනාකිරි මිශ්‍ර කරලා හදන කෑම ඇලුමිනියම් ඒවට දාන්න එපා,blend කරන්නැතුව වංගෙඩිය කින් කොටාගන්න

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    ඔව් නේද..ඒක හොදයි...ගොඩාක් ස්තූතියි ඔයාට 🌷🌷🌷🌷🌷

  • @Apemidwifemiss

    @Apemidwifemiss

    Жыл бұрын

    @@mydiary8283 ඔව්

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    🌷🌷

  • @sachinilakshika7282
    @sachinilakshika7282 Жыл бұрын

    Ai ane oyge muna pnne ntte.

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    Issaraha video ekkin blamuu ..mata lejjai. Ane ekai 🤭🤭🤭

  • @kalummadushanka6415
    @kalummadushanka6415 Жыл бұрын

    එලකිරිද ගත්තේ මුදවන්න නන්ගි

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    නෑ....මීකිරි ගන්න ඕනේ වතුර කලවන් කරපු නැති 🙂🙂🙂🙂

  • @manishapiyumali1627
    @manishapiyumali1627 Жыл бұрын

    ❤️❤️❤️

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    😘😘😘😘

  • @wala7330
    @wala7330 Жыл бұрын

    ❤️

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    🌷🌷🌷🌷🌹🌹🌹

  • @keshansandipa1725
    @keshansandipa1725 Жыл бұрын

    ❤❤❤

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    🤗🤗🤗🤗🤗

Келесі