කේන්ති යන හස්බන්ඩ්ට හදලා දෙන්න 🤗 | කොහිල බිත්තර බැදුම | වැලි බොකු අල කරිය | ridma Pilapitiya

Ойын-сауық

Пікірлер: 354

  • @madushashyamali8902
    @madushashyamali89029 ай бұрын

    කොල පාටට දකිද්දි අමුවෙන් කාගෙන යන්න හිතෙනවලු. ඔයා ආසා නැද්ද කියලත් අහනවා...😅😅 පිස්සු කෝච්චියක් ඔයා ❤❤ හරිම ආසාවෙන් ඔයාගෙ වීඩියෝ බලන්නෙ මාත් ගහකොල මල් වලට ආස කෙනෙක් නිසා...සුබ පැතුම් ❤

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    9 ай бұрын

    😁🥰❤️

  • @maleneudagekankmagedona1164

    @maleneudagekankmagedona1164

    9 ай бұрын

    Hi

  • @nilushadulanjali2432
    @nilushadulanjali24329 ай бұрын

    නාරං මල් පුජා කරනවා අදමයි දැක්කේ අක්කෙ, ඔයාගෙන් හැමදාම ජිවිතේට මොනවාහරි ඉගෙන ගන්නවා අක්කෙ,බොහොම ස්තුති !

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    9 ай бұрын

    🥰🙏

  • @Anushambi

    @Anushambi

    9 ай бұрын

    Ehema puja karanna mal warga bedala nam na api hithana vidiyata

  • @piyuminisansala4495
    @piyuminisansala44959 ай бұрын

    අක්කි කොහිල දළු හදන කොට දන්ඩ නිකන් කපන්නේ නැතුව දණ්ඩ පොඩ්ඩක් තලන්න ඊට පස්සේ කපන්න කොහොම හැදුවත් රස වැඩි වෙනවා එක පාරක් හදලා බලන්න

  • @hashinihashini8390
    @hashinihashini83907 ай бұрын

    ඔයා නම් හරිම හොඳ කෙනෙක් අක්කෙ. බොරු ආටෝප නැති නිහතමානී කෙනෙක්. ඔයා අපි හැමෝටම ලොකු ආදර්ශයක්.

  • @nalikajayalath9597
    @nalikajayalath95979 ай бұрын

    ඔය හිනාව ඔය සතුට හැමදාමත් නොවඩුව ලැබෙන්න කියල මං එක හිතින් ප්‍රාර්ථනා කරනව මැනිකෙ, බුදුසරණයි !!!!!! දෙවිපිහිටයි !!!!!!!! තුන්දෙනාටම,,,,❤️❤️❤️❤️❤️❤️

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    9 ай бұрын

  • @DiwanganiWarunika-gv5ho
    @DiwanganiWarunika-gv5ho9 ай бұрын

    හරිම ලස්සනයි අක්කේ. හැමදාම සතුටින් ඉන්න ලැබේවා.

  • @harshanibandara3734
    @harshanibandara37349 ай бұрын

    වීඩියෝ එකක් එනකම් බලාන හිටියෙ ...පරිස්සමෙන් ඉන්න බුදුසරණයි

  • @mallikaama1351
    @mallikaama13519 ай бұрын

    Harima lassnaii akke adath.akkage video walin hemadamath monwa Hari gnna tynwa ape jivatha welata .hemadama sathutin Inna akke.budusaranai❤❤

  • @adrenewalles4290
    @adrenewalles42909 ай бұрын

    Harima lassanai Ei duwa bola putha penna natthe??

  • @nayomikumari4664
    @nayomikumari46649 ай бұрын

    හරිම ලස්සනයි නංගී hamdam satutin inna බුදු saranai ❤️❤️❤️❤️❤️

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu9 ай бұрын

    හරිම ලස්සනයි අක්කා පරිස්සමෙන් ඉන්න ❤❤❤❤❤❤

  • @Senufamily.
    @Senufamily.9 ай бұрын

    හරිම නිහතමානී චරිතයක්.ආදරෙයි ෆැමිලි එකටම. 200 K subscribers 😍 Congratulations 🎉 princess .❤❤❤❤

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    9 ай бұрын

    Thank you so much 🙏💞🥰❤️

  • @nayomipiumika2159
    @nayomipiumika21599 ай бұрын

    Budu saranai akkiyo oyala okkmalataaa

  • @sularividesha3197
    @sularividesha31979 ай бұрын

    harima lassanai rasa patai adarei nangi okkotama

  • @janakavimukthi9624
    @janakavimukthi96249 ай бұрын

    Harima lassani akki adath video eka sathutin inna budu sarani ❤😊

  • @AIAttanayake
    @AIAttanayake9 ай бұрын

    Beautiful video. Budusaranai. Very beautiful family members.

  • @achaladesilva6132
    @achaladesilva61329 ай бұрын

    Adath video eka godak lassanai oyala siyalu denatama budusaranai 💜🌹

  • @MethmaWikramasingha-nz8yw
    @MethmaWikramasingha-nz8yw9 ай бұрын

    harima lassanaiii video adath akkiyoo mth asaii akkilage gedara awith lassana ganden aka balala yanna ❤❤❤

  • @nimchala3611
    @nimchala36119 ай бұрын

    මල් ටික නම් හරිම ලස්සනයි . නාරං මල් පුජා කරනවා කියද්දි අමුතු හැගීමක් දැනුනා සුවඳට තියෙන්න ඇති ගෙඩි එන ගහක මල් පුජා කරනවා කීවාම සමහර අය නොකරන දෙයක්නේ. ඔයාගේ හදවත හරිම උතුම් අක්කේ. හැමදාමත් වගේ සුන්දරයි . තෙරුවන් සරණයි .!!..❤️

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    9 ай бұрын

    🥰❤️🙏

  • @dilushasumuduni415

    @dilushasumuduni415

    8 ай бұрын

    Harima lassanai mal tika❤❤❤❤

  • @madhushimadushi2433
    @madhushimadushi24339 ай бұрын

    හරිම ලස්සනයි අක්කි මම ගොඩාක් ආසයි අක්කගේ වත්ත බලන්න ඇත්තටම හිතට මාරම සැහැල්ලුවක් දැනෙනවා අක්කාගේ වත්ත බලද්දී ❤ හැමදාම සතුටින් ඉන්න ලැබේවා පුංචි පවුලට නීරෝගී වේවා බුදුසරණයි ඔයාලාට❤

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    9 ай бұрын

    ❤❤❤❤

  • @dilinidinethma6878
    @dilinidinethma68789 ай бұрын

    ශෝයිම ශෝයි බුදු සරණයි

  • @WowGosip
    @WowGosip9 ай бұрын

    අක්කිගේ videos dankan blan inne ❤ ඒ තරම් අසායි 😊❤😊

  • @hiranthidilrukshi7603
    @hiranthidilrukshi76039 ай бұрын

    පැටියගේ තනියට හැමදාම අක්කා ලගට අරන් යන්න බෑනේ සුද්දියේ තනියට පැටියෙක් හදාගන්න... කවුරු හිටියත් තමන්ගේ සහෝදරයෙක් තරම් නෑ ලෙයට ලෙයක් අදිනවා ඒක තමයි යථාර්තය... හිත රිදෙන්න නෙවෙයි ආදරේට කිවුවේ 🥰🥰🥰🥰

  • @panchayt8606

    @panchayt8606

    9 ай бұрын

    eya ge sahodaree lagatane yanne ithin.nadayo athare th sambandathawa.thiywnna ona.kawadama hari nadayoth ona wenawa

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    9 ай бұрын

  • @amithsampath367

    @amithsampath367

    9 ай бұрын

    @@ridmapilapitiya ❤️❤️

  • @patalidamsara9571
    @patalidamsara95719 ай бұрын

    Harima lassanai akke,oyage video man puluwan hemawelawema balanawa,oyage akkath oya wagema lassanai ❤️❤️🌹

  • @NilushikaMadanayaka-dg8kd
    @NilushikaMadanayaka-dg8kd9 ай бұрын

    කටු එක්කම කොහිල හදලා දුන්නම තමයි ඒ කේන්තිය හරියන්නෙ හරිම ලස්සනයි වීඩියෝ එක❤❤

  • @dew3402
    @dew34029 ай бұрын

    අනේ අක්කී දැන් දෝණි පැටියෙක් ගේන්නකෝ..එතකොට තමයි පුංචි පවුල ලස්සන වෙන්නේ ඔයාලගේ ❤❤

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    9 ай бұрын

    🥰

  • @randimadhusha9660
    @randimadhusha96609 ай бұрын

    Adarei oyalata godaaaak...parissamin Inna bs....💐💐🌷🌷🌷🌷

  • @academy94
    @academy949 ай бұрын

    Nice video❤ තවත් වැඩි වැඩියෙන් හරියන්න ඕනි❤🥰

  • @suranjikasuranjika428
    @suranjikasuranjika4289 ай бұрын

    ඒ පැටවු දෙන්නම එක වගේ බුදු සරණයි හැමෝටම

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka51989 ай бұрын

    Lassanai ❤

  • @sudeshikapriyangani765
    @sudeshikapriyangani7659 ай бұрын

    Mallumath rahai,pol miris,thunapaha dala,thelata dala gaththama

  • @ireshasadamali9340
    @ireshasadamali93409 ай бұрын

    Oyage video hari lassanai akke api asawen balanawa ❤❤❤❤

  • @upulherath2245
    @upulherath22459 ай бұрын

    ඔන්න පලවෙනි comment එක් මගෙන්,ඔයගෙ වැඩ නම් බලන්නම වටිනා දේවල් තමයි පෙන්වන්නෙ,

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    9 ай бұрын

    Thank you so much 🙏🥰❤️❤️❤️

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage61379 ай бұрын

    Woooooooow manika ❤❤❤❤❤❤

  • @sanjulakmini4418
    @sanjulakmini44189 ай бұрын

    ඔයාවගෙ පුංචි සුරංගනාවි පැටික්කියක් ගෙන්නකො අක්කේ පරිස්සමින් සතුටින් ඉන්න අක්කේ ඔයා ට හැමදාමත් ආදරෙයි,❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    9 ай бұрын

    🥰

  • @user-jl2qc7er6p
    @user-jl2qc7er6p9 ай бұрын

    Thank you akke kohila hadana wenas vidiyak kiyla dunnta ❤❤❤❤

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    9 ай бұрын

    ❤❤❤❤

  • @RanjaniPerera-wh4gp
    @RanjaniPerera-wh4gp9 ай бұрын

    Mmmmm yammi 👍🏼

  • @lankarajani8817
    @lankarajani88179 ай бұрын

    Oyage video eka aniwaryenma balanawa harima lasdanai

  • @malanimalani774
    @malanimalani7749 ай бұрын

    Oyage video balanna man godak asai roshan aiya ta hoda wife kenek bs saranai

  • @ayomahansani9173
    @ayomahansani91739 ай бұрын

    akKe oya ada godak lassanaiii.oya hadanna widihata MN kama hadanwa.ewa hari rahai

  • @user-sk6be6xl3o
    @user-sk6be6xl3o9 ай бұрын

    Lassani akki ❤❤❤❤

  • @sampathsampathkumara145
    @sampathsampathkumara1459 ай бұрын

    Akkage video harima lassanai.harima asawen balanna.ayyath hodata ragapanawa.ithin oyalage anagathe suba wenna kiyala mama prarthana karanawa ❤❤❤❤

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    9 ай бұрын

    Thank you so much ❤️🥰

  • @ashanilmini4239
    @ashanilmini42397 ай бұрын

    උදේට රිද්මාගේ වැඩසටහන බලපුවාම දවසම සුභයි අනේ ලස්සනයි රාහුල් පුතා පිලපිටිය රිද්මා❤

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    7 ай бұрын

    ❤️😍🥰🙏

  • @NinaBg-oq4rl
    @NinaBg-oq4rl9 ай бұрын

    Hamadama Sathutin inna Bs❤❤❤

  • @dineshchinthaka6244
    @dineshchinthaka62449 ай бұрын

    Akke oyage gewaththe digama diga video ekak dannako

  • @nadeekahemali2397
    @nadeekahemali23979 ай бұрын

    චිකන් එකට අල දාලා මාත් හදනවා.අල කෑල්ලක් පොඩි කරලා උකු කරලා ගත්තම මාර රසයි.කොහිල වලට බිත්තර දාලා හදනවා කියන්න මන් දැනන් හිටියෙ නෑ.හැබැයි කන්කුන් වලට,බිම්මල් වලට බිත්තර දාලා මන් හදනවා..😊

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    9 ай бұрын

    ❤🥰

  • @rabikasanduni509
    @rabikasanduni5099 ай бұрын

    කැමනම් හරි රසයි වගෙ ❤❤

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    9 ай бұрын

    හ්ම් ඔව් 🥰😁

  • @imalkalakmali2329
    @imalkalakmali23299 ай бұрын

    Lassanai gewatta ,budusaranai ,parissamen inna

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    9 ай бұрын

    Thank you 💞🥰❤️💞🥰❤️

  • @Nadee650
    @Nadee6509 ай бұрын

    Very Nice Video 😇👍

  • @kumudupriyanka2700
    @kumudupriyanka27009 ай бұрын

    Lovely family

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    9 ай бұрын

    Thank you 🥰👍

  • @ramyawasantha6167
    @ramyawasantha61679 ай бұрын

    ඔයාගෙ ගෙවත්ත හරි ෂෝක් පරිස්සමින් සතුටින් ඉන්න .තෙරුවන් සරණයි 💞🙏

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    9 ай бұрын

    ❤❤❤❤

  • @nimalkamadushani8072
    @nimalkamadushani80729 ай бұрын

    අක්කේ ගෙදර ම අඩු මුදලකින් ගෙදර මහදන හයි ටී ව්ලොග් එකක් දාන්න කෝ

  • @Life_with_Ishu
    @Life_with_Ishu9 ай бұрын

    ඔයා වීඩියෝ එකක් දැම්ම ගමන් මම බලනව මම ගොඩක් ඔයාගෙ වීඩියෝ බලලා මගෙ ගෙදරත් ඒ වගෙ හදාගන්නවා ❤ තියන පොඩි ඉඩෙ පැල ගොඩක් වවනවා මමත් ❤❤

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    9 ай бұрын

    🥰

  • @mithranisooriyarachchi2546
    @mithranisooriyarachchi25468 ай бұрын

    Kohila kapanne nathiva athin kadala ivvahamath harima rasai💞

  • @erandimadhumali5922
    @erandimadhumali59229 ай бұрын

    😍😍❤️❤️

  • @ShanthiShanthi-zy6bs
    @ShanthiShanthi-zy6bs9 ай бұрын

    Oyaage video ekak daalada kiyala mn nitharama balanawa akke.. e tharam man oyaage video walata ඇබ්බැහි welaa inne... akka chuuti babek wage ❤❤.. naaran mal pujaa karanawa dakke ada hamadama akkage video walin deyak igena ganna thiyenawa.. e wagema akkige kama gdk rasa paatai bs akki oyaatai puthaatai aiyatai parissamn inna hamadama ❤❤❤❤❤❤

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    9 ай бұрын

    ආදරෙයි 💞🥰❤️

  • @manoriperera793
    @manoriperera7939 ай бұрын

    ❤❤

  • @kanchanasewwandi2336
    @kanchanasewwandi23369 ай бұрын

    Akkath mn hithanava vage godak deval eka samanai math mal puja karanneth ae vidihata atthatama godak lassanai vedio eka,budu saranai ❤❤

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    9 ай бұрын

    🥰❤️

  • @niorshajayamanna3275
    @niorshajayamanna32759 ай бұрын

    Beautiful video .Budusaranai 💓💓👍

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    9 ай бұрын

  • @nidarshana7793
    @nidarshana77939 ай бұрын

    Oya katha karan විදිහ ahagen inne asa hithenwa akkii ❤🎉

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    9 ай бұрын

    Thank you so much 💞🥰🤗

  • @ashanilmini4239
    @ashanilmini42396 ай бұрын

    රිද්මා ලස්සනවෙලා මමආසාවෙන් බැලුව රාහුල් පුතා ලස්සනයි❤

  • @user-bn6kp9sc9e
    @user-bn6kp9sc9e9 ай бұрын

    😊❤ theruwan saranai....

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    9 ай бұрын

    ❤❤❤❤❤

  • @lakshanihansika4004
    @lakshanihansika40049 ай бұрын

    Budusaranai.parissamin,sathutin inna.❤️❤️❤️❤️❤️

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    9 ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @ranjanik9774
    @ranjanik97749 ай бұрын

    Apitanam harima sundarai wassa ape pattata🌻🌾🌺🥰

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    9 ай бұрын

    ❤❤

  • @liv19703
    @liv197039 ай бұрын

    Ane ridma kettu wela❤lassanai

  • @piumiupamalika1948
    @piumiupamalika19489 ай бұрын

    Harima lassanai ❤❤

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    9 ай бұрын

  • @hemakanthi6274
    @hemakanthi62749 ай бұрын

    Woooow suduuuu hrm lassanai oyage videowa

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    9 ай бұрын

    Thank you so much ❤️❤️❤️❤️

  • @maleeshaliyanage2503
    @maleeshaliyanage25039 ай бұрын

    හරිම ලස්සනයි අක්කේ ❤🥰🥰

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    9 ай бұрын

    Thanks ❤❤❤❤

  • @user-xd1lv7wp6v
    @user-xd1lv7wp6v9 ай бұрын

    ❤❤❤

  • @panchayt8606
    @panchayt86069 ай бұрын

    Super man shoi.wes muna dammama

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    9 ай бұрын

    ❤❤❤❤❤

  • @pradeepkumara314
    @pradeepkumara3149 ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @VikumMadusanka-mo2ii
    @VikumMadusanka-mo2ii9 ай бұрын

    හරිම ලස්සනයි අක්කී

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    9 ай бұрын

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera22029 ай бұрын

    කොහෙද අක්කේ ඔයාලා පරිස්සමෙන් ඉන්නවා නේද .

  • @thilinithilini4121
    @thilinithilini41219 ай бұрын

    Ane oyage garden eke podi Sudu paata wata gaththe kohenda kyanwada akka.ewa harema lassanai...bs

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    9 ай бұрын

    Lady j❤

  • @dineshakumari8128
    @dineshakumari81289 ай бұрын

    Kohila alath rasai. Polos wage, mas wage hadana pulwan.

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    9 ай бұрын

    Ow neda❤❤❤

  • @Dilsha.Sachini
    @Dilsha.Sachini9 ай бұрын

    Akkige vlog ekak enakam asawen balan inne..❤❤❤❤ adath lassanai video eka akkiyoo❤❤❤

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    9 ай бұрын

    ❤❤❤thanks

  • @user-hx4fs2mz9f
    @user-hx4fs2mz9f9 ай бұрын

    Harima lassanai doni kanak ganda dan ❤❤

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    9 ай бұрын

    🥰

  • @dhanushkadhanushka8671
    @dhanushkadhanushka86719 ай бұрын

    ❤❤❤❤

  • @ytcool212
    @ytcool2129 ай бұрын

    Ridma you are cute doll 💓 💗

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    9 ай бұрын

    ❤❤❤❤❤

  • @athifjansz2022
    @athifjansz20229 ай бұрын

    Thank you

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    9 ай бұрын

    ❤❤❤❤❤

  • @nadeekadamayanthi3567
    @nadeekadamayanthi35679 ай бұрын

    අක්කිගෙ video හරිම ලස්සනයි .කොහිල කන්න අපේ ගෙදර අයත් හරිම ආසයි .අපි හැමදාමත් ඔයලාට ආදරෙයි ..බුදු සරනයි .❤❤❤

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    9 ай бұрын

    ආදරෙයි 🥰❤️

  • @ashaniashani6010
    @ashaniashani60109 ай бұрын

    ❤❤❤❤❤adreiii akki

  • @user-df3ci9pe9k
    @user-df3ci9pe9k9 ай бұрын

  • @user-py7rs3cr6m
    @user-py7rs3cr6m9 ай бұрын

    ඔයාගෙ වැඩත් ලස්සනයි ඔයත් මාරම ලස්සනයි ඔයාගේ vedios හරියට භාවනාවක් වගේ රොශාන් පිලපිටිය ගේ වාසනාව තමයි

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    9 ай бұрын

    🥰

  • @Sewwandi.
    @Sewwandi.9 ай бұрын

    200K subscriberssss 🥰❤ Congratulations akki ✨️

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    9 ай бұрын

    Thank you 🥰

  • @malithigayashan9645
    @malithigayashan96459 ай бұрын

    Kohila hadala balannam akke..❤

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    9 ай бұрын

    🤗

  • @nirupikaamali1266
    @nirupikaamali12669 ай бұрын

    Hemoma illnva vage math akkata kiyanne boni pethiyek genna akke athkotha lassnai Paula akke budu sarnai thun denthma ❤️❤️❤️❤️❤️

  • @HashiniSandunika-el3rm
    @HashiniSandunika-el3rm9 ай бұрын

    ගොඩක් ආදරෙයි අක්කා මං ඔයාගෙන් ජීවිතයට ගොඩක් ආදර්ශ ගන්නවා 🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    9 ай бұрын

    Thank you 💞

  • @user-yz8td7fg6z
    @user-yz8td7fg6z9 ай бұрын

    Akke naram gedi hadenna pohorak danawada

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    9 ай бұрын

    Naha ❤

  • @fathimafaariha7397
    @fathimafaariha73979 ай бұрын

    Thanks for showing bole putha

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    9 ай бұрын

    🥰

  • @panchayt8606
    @panchayt86069 ай бұрын

    Ane math lunu aduwen danne.gedara anith aya ithin kiyanawa lunu madi kiyala😘😚😚😚😅

  • @pushpalathailangapedige9381
    @pushpalathailangapedige93819 ай бұрын

    ගොඩක් දවසකින් බෝලෙ දැක්කේ

  • @tharangakarunarathna1240
    @tharangakarunarathna12409 ай бұрын

    Akki oyage kata hada bawanawak wage,hithata puduma sanaseemak genawa,budu saranai akki

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    9 ай бұрын

    🥰

  • @champrikagallage5077
    @champrikagallage50779 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @lakmi10
    @lakmi109 ай бұрын

    🤗❤

  • @nandanithrimanna7491
    @nandanithrimanna74919 ай бұрын

    Budusaranai puthe

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    9 ай бұрын

    ❤❤❤❤

  • @user-gb7tz9ld4z
    @user-gb7tz9ld4z9 ай бұрын

    Rahul babge taniyata nangiyek genna akki.❤

  • @shiromigunatilaka3169
    @shiromigunatilaka31699 ай бұрын

    Oya harima nihathamani kanak nangi Boru lokukam na❤

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    9 ай бұрын

    Thank you ❤❤❤❤

  • @dilanialuvihare7321
    @dilanialuvihare73219 ай бұрын

    Oya rasata kama hadanawa.apita asahithenawa.oyala giya gamanath hodai.rahul puthata sellam karanna.oya wagema Akka lassanai.❤❤❤❤❤

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    9 ай бұрын

    Thanks 🥰💞

  • @harshaniwijenayake6313
    @harshaniwijenayake63139 ай бұрын

    Chicken හදද්දී අපිත් අල දාලා හදන්නේ හරිම රසයි ❤

  • @ridmapilapitiya

    @ridmapilapitiya

    9 ай бұрын

    🥰👍

Келесі