එයාලා මට දීපු සතුට | Bride to be party | My diary | wedding vlogs

Ойын-сауық

profile.php?...
#bridetobe

Пікірлер: 281

  • @UmeshaDilhani-eo9gr
    @UmeshaDilhani-eo9gr8 ай бұрын

    ඇත්තමයි නංගී ඔයා ගොඩාක් වාසනාවන්ත කෙල්ලක් .ඔයාට ගොඩක් හොද අම්මෙක් තාත්තෙක් සහෝදරියක් හස්බන්ඩ් කෙනෙක් ඉන්නවා.ඒ වගේම ඔයා ඉහලටම ඉගෙන ගත්ත උගත් ගොඩක් ලස්සන ගෑනු ලමයෙක්.ඔයාලා දෙන්නට නිදහසේ ජීවත් වෙන්න ලස්සන අලුත්ම ගෙයක් තියෙනවා.හැමෝටම ඔය විදියට හැම දේම ලැබෙන්නේ නෑ.ඔයා පෙර ආත්මේ ගොඩාක් පින් කරලා.ඉතින් නංගා ඔයාලා පටන් ගන්න අලුත් ජීවිතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙලා දරු පැටව් ගොඩක් හදාගෙන මැරෙන තුරාවට සතුටින්ම ඉන්න ලැබේවා කියලා මම හදවතින්ම සුබ පතනවා.තෙරුවන් සරණයි

  • @sasikaedirisuriya8010
    @sasikaedirisuriya80108 ай бұрын

    හෙටින් පටන් ගන්න ඔයාලා දෙන්නගේ අලුත් ජිවිතයට සුබ පැතුම් ❤😘🎉

  • @manjulatennakoon8978
    @manjulatennakoon89788 ай бұрын

    ඔයා දුව හරීම වාසනාවන්තයි, ඒ වගේම මේ වගේ දෙමව්පියන්, සහෝදරියන්, යෙහෙළියන් ලබන්නන්, ඒක අව්‍යාජයි , Happy 💒 wedding 💑 and beautiful future ♥ ❤ ❤

  • @ruwanthikasomathilaka318
    @ruwanthikasomathilaka3188 ай бұрын

    හෙටින් පටන් ගන්න අක්කිගෙ ජිවිතෙ සතුටින්නම ඉන්න ලැබෙන්න ඔනි😘🥰

  • @savindi9859
    @savindi98598 ай бұрын

    හෙටින් අරබන අලුත් ජීවිතේට ඔයලා දෙන්නටම සුබ පත්නවා..හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න කියලා ප්‍රාර්තනා කරනවා...දලදා සමිදු පිහිටයි..❤💐🥰

  • @pinirashmi
    @pinirashmi8 ай бұрын

    එකිනෙකා වෙනුවෙන් ජිවිතේ තියෙන තුරුම ඉන්නා බවට පොරොන්දු වෙන,හෙට දවසෙන් ඇරබෙන යුග ජිවිතේ සැමගේම ආශිර්වාද ලබා සාර්ථකව ගත කිරීමට ලැබේවා!!! ඔයාගෙ යූටියුබ් පවුලේ සැමගෙ ප්‍රාර්ථනාවක්.ආදරෙයි හැමදාමත්❤❤තෙරුවන් සරණයි!

  • @SilmiyaGhouse-uv7tu
    @SilmiyaGhouse-uv7tu8 ай бұрын

    ඔයාගෙ හොද හිතට හැමදේම ලස්සන වෙනවා පැටියෝ .ඉතින් ගොඩාක් සතුටුයි මට නම්.ඉදිරි ජීවිතය දෙන්නටම වාසනාවන්ත ,ආදරනීය,සතුටුදායක ව ගෙවන්න ලැබේවා !!!අනිවාර්යයෙන්ම ලැබෙනවා.!!!!!💞💞💞💞💞💞💞💞💚💚💚💚💚💛💛💛💛💛💛💛💛💜️💜️💜️💜️💜️💜️

  • @dilshanimadushika6077
    @dilshanimadushika60778 ай бұрын

    හෙට උදාවෙන එ ලස්සන මොහොත .ඉතාමත් සතුටින් ජිවිතේ සාර්ථක ව ඉදිරියට යන්නට ලබේවා .දෙන්නටම සුභ මංගලම් 🎉❤

  • @mayurilakmali1168
    @mayurilakmali11688 ай бұрын

    අවුරුදු ගානක ආදරයක් හෙට තවත් ලස්සන වෙන්න හදන්නේ..දුක සතුට මැද ආපු මේ පාරේ හෙටින් ආරම්භ කරන ඔයාලාගේ අලුත් ජීවිතේ තියන තියන හැම අඩියක්ම මල් මාවතක්ම වෙන්න ඔනි..ජීවිතේට ප්‍රශ්න එයි එ හැමදෙයක්ම ඔය දෙන්නා ලස්සන විසදගන්න..අල්ල ගන්න අත් මොන දේ උනත් අරින්න එපා..ඔයාලාගේ හැම ප්‍රාර්ථනාවක්ම ඉෂ්ඨ වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤.ලස්සන චුටි පැටව් ටිකක් ලබන්නත් ප්‍රාර්ථනා කරනවා නංගි😍 .හෙටින් පටන් ගන්න අලුත් ජීවිතේ වාසනාවන්ත සුභම සුභ යුග දිව්යක් වේවා.පරිස්සමෙන් සතුටින් ඉන්න නංගි බුදු සරණයි ඔයාලාට ❤❤❤

  • @gayathrilakshani3915
    @gayathrilakshani39158 ай бұрын

    හැම මොහොතකම නිදුක් නිරෝගීව සතුටින් ඉන්න ලැබෙන්න ඕන දෙන්නටම, අලුතින් ඇරඹෙන ජීවිතය ලස්සනට ගත කරන්න බුදු සරණයි

  • @sayurinisansala4079
    @sayurinisansala40798 ай бұрын

    හෙටින් පටන් ගන්න ඔයගෙ අලුත් ජීවිතේට හදවතින් ම සුභ පතනවා නංගී ඔයාල දෙන්නට තුනුරුවනේ පිහිට ආශිර්වාද ලැබේවා

  • @ayeshakavindi
    @ayeshakavindi8 ай бұрын

    දිගටම vlog ගෙන්න අක්කි .. හරිම ලස්සනයි .. ඔයා ලොබකමක් නැතුව හැමදේම කියනවා.. ඔයාට ලස්සන අනාගතයක් වේවා කියලා මං ප්‍රාර්ථනා කරනවා❤

  • @nilangikadeseram8041
    @nilangikadeseram80418 ай бұрын

    Budusaranai.aluth jeewitheta suba pathum.sathuten paressamin inna❤❤❤🎉🎉🎉🎉

  • @deshaninirmalika9532
    @deshaninirmalika95328 ай бұрын

    හෙටින් පටන් ගන්න අලුත් ජිවිතේට සුබ පැතුම් අක්කි හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා බුදුසරණයි ආදරෙයි ❤️❤️

  • @lasanthasaman8345
    @lasanthasaman83458 ай бұрын

    ඔය දෙන්නාට හොද යුගදිවියකට සුබ පැතුම් එක් කරන අතර හැමදාම සතුට්න් අදරෙන් සතුට්න් පරිස්සමින් ඉන්න බුදු සරනයි ❤❤❤

  • @dilrukshl
    @dilrukshl8 ай бұрын

    හෙටින් ලබන ඔයාලාගේ අලුත් ජිවිතේට හදවතින්ම සුභ පතනවා 💎💎💎❤️❤️❤️❤️ ඔයාලාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-ui1mi4mv1x
    @user-ui1mi4mv1x7 ай бұрын

    ඔයා වාසනාවන්ත දියනියක්.....ඉදිරි ජීවිතයට සුබ පැතුම් ❤.......

  • @sujithjayalath9158
    @sujithjayalath91588 ай бұрын

    Suba mangalam🎉 sathutin inna budusaranai...

  • @_pramu_di_3283
    @_pramu_di_32838 ай бұрын

    Suba pathum akke❤ sathutin inna labewa hamadamath💫💗

  • @dushshanthiherath9460
    @dushshanthiherath94608 ай бұрын

    සුභ පැතුම් අක්කෙ ඔයාලා දෙන්නගෙ ඉදිරි ගමනට.....

  • @user-sh2gm3zr4t
    @user-sh2gm3zr4t8 ай бұрын

    හෙටින් පටන් ගන්න අලුත් ජීවිතේට අක්කටයි අය්යටයි සුභ පැතුම්! හැමදාම ආදරෙන් සතුටින් ඉන්න. ආදරෙයි ගොඩාරියක්!❤ බුදු සරණයි !

  • @RuwanWijethunga-xw4nk
    @RuwanWijethunga-xw4nk8 ай бұрын

    අදින් ආරම්භ වන අලුත් ජීවිතය සර්වප්‍රකාරයෙක් සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරනවා. සුබම සුබ වාසනාවන්ත නිරෝගිමත් අනාගතයක් වේවා.... ඔයාලා දෙන්නටම දළදා සමිදු පිහිටයි නංගි...... බුදුසරණයි

  • @PrabaniKavindayaKavinday-tp5ez
    @PrabaniKavindayaKavinday-tp5ez8 ай бұрын

    godak lassanai nangi.hemadama sathutin inna💑💑💑💑

  • @user-bx9jh4sq9c
    @user-bx9jh4sq9c8 ай бұрын

    Akki oyala denna hetin arabana lassana jivithayata suba pathanawa.....hamadamath sathutin inna labenna kiyala parthana karanawa

  • @hemaliyanage6673
    @hemaliyanage66738 ай бұрын

    අනේ හරිම ලස්සනයි ...කොච්චර ලස්සනයිද ඒ පර්ටි එක...ඔයා හරිම වාසනාවන්ත දුවෙක්..බුදුසරනයි ..ඔයාගේ යුග දිවිය සුබ වේවා ..🦋🦋🦋🦋❤❤❤❤❤❤🙏🙏🙏🙏

  • @gayanichathurika8411
    @gayanichathurika84118 ай бұрын

    හරිම ලස්සනයි නංගි ,,,happy wedding and beautiful future ❤❤❤❤❤❤❤

  • @harshaniumayanthi1655
    @harshaniumayanthi16558 ай бұрын

    අක්කගේ ජිවිතය උතුම් තෙරුවන් බලෙන් තව තවත් සාර්ථක වේවා .......සියලු දෙවියන්ගේ රැකවරණය සැලසෙවා.....😘😘😘😘😘😘💖💖💖💖💖💖😌

  • @raveeshaprageeth1035
    @raveeshaprageeth10358 ай бұрын

    Wedding eke wada hama deyakma sarthakawa kara gnna labenna kiyala wish kranawa. Congratulations both of you ♥️

  • @imashathisarani5821
    @imashathisarani58218 ай бұрын

    Congratulations akki & aiya ❤

  • @KasunRangana-hv7zs
    @KasunRangana-hv7zs8 ай бұрын

    හෙටින් පටන් ගන්න අලුත් ජීවිතයට හදවතින්ම සුබ පතනවා....❤❤🎉🎉🎉 මුලු ජීවිත කාලෙම සතුටින් ඉන්න ලැබේවා දෙන්නටම..ඒ වගේම ඔයා වගේම කරුනාවන්න,ගුන ගරුක දරුවන් බිහි කරන්න ඔයාලා දෙන්නටම ශක්තිය ලැබෙන්න ඕන....හැමදාමත් ආදරෙන් සතුටින් ඉන්න ... සුබ මංගලම් ❤❤

  • @manjulamadushani5623
    @manjulamadushani56238 ай бұрын

    Suba pathanwa heta idan oyala patan gnna aluth jivitheta budu saranai dennatam

  • @maheshidananjani926
    @maheshidananjani9268 ай бұрын

    නංගිටයි මල්ලිටයි දෙන්නටම සුබ පතනවා හෙටින් පටන් ගන්න අලුත් ජීවිතේට❤❤❤ wedding vedio බලන්න ආසාවෙන් ඉන්නවා...

  • @ChandrikaSilva-bb2ze
    @ChandrikaSilva-bb2ze8 ай бұрын

    Oyala dennatama suba pathanawa hamadama sathutin inna labewa

  • @samanthaperera8147
    @samanthaperera81478 ай бұрын

    සුබ පැතුම් ඔයාලා දෙන්නගෙ ඉදිරි ගමනට 🎉 සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි

  • @nadeekachandrawansha6879
    @nadeekachandrawansha68798 ай бұрын

    ගොඩක් ලස්සනයි නන්ගා . හරිම ආදරෙන් ඔය දේන්නාට සුභ පතනවා .සුභ අනාගතයක් . වාසනාවන්ත ජීවිතයක්.❤❤❤❤💐💐😘😘😘

  • @chathujayakody412
    @chathujayakody4128 ай бұрын

    හෙටින් ඇරඹෙන අයියගෙයි අක්කගෙයි අලුත් ගමනේ හැම දවසකම සතුටින් ඉදිරියට පියවර තියන්න ලැබෙන්න කියලා හදවතින්ම සුභ පතනවා

  • @beybledeworldwithudana3900
    @beybledeworldwithudana39008 ай бұрын

    Hemadama sathutinma inna lebenna kiyala wish karanawa... Congratulations both of you ❤❤❤

  • @shashikalakshani9300
    @shashikalakshani93008 ай бұрын

    හෙට්න් පටන් ගන්න අලුත් ජිවිතෙට මගෙන් සුබම පතුම් අක්කි ,හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ලබෙන්න කියලා මන් හදවතින්ම පාර්තනා කරනවා ❤👰🤵🌹🌹💫

  • @chathurangimanoranjith8553
    @chathurangimanoranjith85538 ай бұрын

    🎉 hetin patan ganna oyage aluth jeewithaya hemadama sathutinma gewanna labewa ❤❤nangi, malli oyla dennatama hadawathinma suba pathum 🎉🎉

  • @sameeratd792
    @sameeratd7928 ай бұрын

    ආදරය පොදි බැඳන් දහසකුත් පැතුමී මැද රත්තරං හිතයක් යීතින් නැගනිය ඔබ තබන හැම පියවරක්ම මල් මල් වලින් පිරි සුභ අනාගතයක්ම වේවා හෙටීන් පටන්ගන්නා ජීවිතය මල්ලී එක්ක හැම දුකක් සැපක්ම බෙදා ගන්න ඔයාට ශක්තිය ලැබේවා මම ඔයාට හැමදාම සුභ පතන ශානිකා අක්කා අතුරුගිරියේ න්

  • @PiyusDiary1822
    @PiyusDiary18228 ай бұрын

    සුබ පැතුම් අක්කා & අයියා 😍❤️ ඔයාලාගේ ලස්සන දවස ලස්සන කරගන්න ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා අක්කා සියලු දෙවි පිහිටයි 🥰❤️

  • @sujeewamalkanthi1810
    @sujeewamalkanthi18108 ай бұрын

    හරිම ලස්සනයි නංගී ,සුබ පතනවා ඔයාට ඉදිරියට යන්න ♥️♥️♥️♥️

  • @Damayanthi-no1jm
    @Damayanthi-no1jm8 ай бұрын

    Hetin arabana aluth jivitheta man hadawathinma suba pathanawa 👰🤵❤❤❤❤❤❤ parissamin sathutin wada tika kraganna oyala dennatama dalada samidu pitai !!! Api balan inne oya wedding poto ekak hari danakan adarei ❤❤❤❤❤❤❤❤

  • @anudidineshnovels
    @anudidineshnovels8 ай бұрын

    හෙටින් පටන් ගන්න අලුත් ජීවිතේ සුබම සුබ වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා නංගෝ... ❤ 💐 තෙරුවන් සරණයි 🌸🌸🌸

  • @nisansalapurnima368
    @nisansalapurnima3688 ай бұрын

    හැමදාම සතුට්න් ඉන්න අක්කා..සුභ පැතුමි අක්කා..ඔයාලා දෙන්නටම..❤❤

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu8 ай бұрын

    සුභ පැතුම් හෙටින් පටන් ගන්න අලුත් ජීවිතය සියලු බලාපොරොත්තු ඉටු වේවා හැමදාම සතුටින් ඉන්න

  • @nasikanayomi7036
    @nasikanayomi70368 ай бұрын

    හෙටින් පටන් ගන්න ඔයාලා දෙන්නගෙ අලුත් ජිවිතයට සුබ පැතුම් ❤🎉🥰

  • @rasikapriyadarshani9015
    @rasikapriyadarshani90158 ай бұрын

    Congratulations Dinu & ayya ❤🎉 හැමදාමත් සතුටින් ඉන්න..❤

  • @madusankarathnayaka6120
    @madusankarathnayaka61208 ай бұрын

    Bs. Akki oyatai aiyatai dennatama ❤️❤️

  • @GimhanPramuditha
    @GimhanPramuditha8 ай бұрын

    Congratulations Akka & aiya❤🎉

  • @ShiraniVithana-qt9bt
    @ShiraniVithana-qt9bt8 ай бұрын

    සුබම සුබ වේවා අලුත් ජීවිතයට දුව...

  • @DulakshiGalkotuwa-jz3bb
    @DulakshiGalkotuwa-jz3bb8 ай бұрын

    අලුත් ජීවිතේට සුබ පැතුම් අක්කි සතුටින් සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන්න ලැබේවා

  • @sandunikasewwandi3960
    @sandunikasewwandi39608 ай бұрын

    සුබ පැතුම්.සතුටම විතරක් ලැබේවා ❤

  • @nayomikumari4664
    @nayomikumari46648 ай бұрын

    ඔය දෙන්නටම අලුත් ජීවිතයට සුබ පතනවා බුදු සරනයි

  • @Life_is-shenu
    @Life_is-shenu8 ай бұрын

    Oyalage jiwetheta suba pathum❤akke oyala wenama mehma geyak hadagena jiwath wwna eka hoda theranayk eka budu saranai❤❤

  • @nimalipriyadarshani4866
    @nimalipriyadarshani48668 ай бұрын

    Congratulations nangi &malli

  • @DulminiFernando-cb5oh
    @DulminiFernando-cb5oh8 ай бұрын

    Congratulations akka & aiya...❤️❤️

  • @AchinikaSewmini
    @AchinikaSewmini8 ай бұрын

    Budu saranai akki oyalata suba Anagathayak wewa🤗🤗🌹💝💝💝💝💝

  • @dilkysandachaya4219
    @dilkysandachaya42198 ай бұрын

    Suba pathum manika❤ satutin inna hemadamat' ane oye biscuit eke namay brand ekay ewannko

  • @piyumibagya7555
    @piyumibagya75558 ай бұрын

    Happy wedding day akkiyo oya hithapu widiytam hama deyakma ithuwewa❤️❤️❤️

  • @roshanirosi7772
    @roshanirosi77728 ай бұрын

    Best wishes for the future life akki & aiya ❤❤❤

  • @kanchanasadamali
    @kanchanasadamali8 ай бұрын

    Suba pethum nangi and Malli...

  • @KavindiPiumikarathnayaka-zg7kn
    @KavindiPiumikarathnayaka-zg7kn8 ай бұрын

    සුබ පැතුම් අක්කේ අයියේ...හෙටින් ආරම්භ වන යුග ජීවිතය හා ඉදිරි අනාගතය සතුටින් නිරෝගීව ඉන්න ලැබේවා 😍😍❤️‍🔥❤️‍🔥

  • @amaravi8415
    @amaravi84158 ай бұрын

    සුභම සුභ පැතුම්.... ඉක්මනින්ම වෙඩින් Vlog එක ඕනේ❤❤❤❤❤

  • @dinithikushalya2993
    @dinithikushalya29938 ай бұрын

    Oyalage lassana dawasa thawa thawath lassana wenna kiyala wish karanawa akkiyoo bs ❤

  • @dilhanisamankumari1928
    @dilhanisamankumari19288 ай бұрын

    Happy wedding day nangi mamata ude aharuna ada oyage wedding aka neda kiyala. Budu saranai nangi. Good luck

  • @shamalikumari-yv4eo
    @shamalikumari-yv4eo8 ай бұрын

    Oyata Suba patum nanga.ewagema thamae oya harima wasanawanthae.hamadema sarthaka wenna kiyala prarthana karanawa!!💐💐💐💐💐

  • @anukumari1196
    @anukumari11968 ай бұрын

    හරිම ලස්සනයි 🥰😍 aluth ජිවිතේට සුබ පතනවා සතිටින් ඉන්න 💐👌

  • @dilininilmini7637
    @dilininilmini76378 ай бұрын

    Congratulations naga හැමදාම satutin inna බුදු සරණයි

  • @dinaruumalimbada4485
    @dinaruumalimbada44858 ай бұрын

    හෙටින් පටන් ගන්න ඔයාලා දෙන්නාගේ අලුත් ජීවිතයට හදවතින්ම සුබ පතනවා නංගී... හැමදාම සතුටින් ඉන්න... තෙරුවන්සරණයි!!! ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

  • @ashanirangika974
    @ashanirangika9748 ай бұрын

    Hetin patan gathnna aluth jewethyata හදවතින් සුභ prarthana karanawa e wagema ආශිර්වාද karanawa ,sathutin samadanayen nidahasin jewath wenna wasana wewa nangi &malli siri subha mangalam වාසනාවන්ත අනාගතයක් වේවා 🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗❤❤❤❤❤❤❤❤💛💛💛💛💛💛💛😍😍😍😍😍😍😍😍😍

  • @Channamigara
    @Channamigara8 ай бұрын

    අක්කටයි අයියටයි හෙටින් පටන් ගන්න අලුත් ජීවිතයට සුභපතනවෝ ❤️❤️❤❤️

  • @peshinikaluthanthri8053
    @peshinikaluthanthri80538 ай бұрын

    හරිම ලස්සනයි අක්කී වීඩියෝ එක.... ඒවගේම හෙටින් පටන් ගන්න අලුත් life එක අක්කිට සුබම සුබ වෙන්න ඕනී....❤️😍 අක්කීට හරි ලස්සනයි ඒ dresses 👗 ❤️🥰 Anee wedding eekh Videos Blanna mn hari aswen innwaaa… Budusaranai Akki…❤️

  • @salikhamadhuwanthi4386
    @salikhamadhuwanthi43868 ай бұрын

    ඔය දෙන්නට සුබ පතනවා නංගී අද පටන් ගන්න අලුත් ජවිතේට බුදුසරණයි ඉක්මනින් ඔයාගෙ වෙඩින් විඩියො එක බලන්න අපි බලන් ඉන්නවා ❤️❤️❤️

  • @sachininimesha2523
    @sachininimesha25238 ай бұрын

    Good luck akkiyoo ❤❤ wedding vlog ek arn enn akkiyoo.aswen bln innw 🎉️🥰❤

  • @ViharaShavindhi-lr1rz
    @ViharaShavindhi-lr1rz8 ай бұрын

    හෙටින් පටන් ගන්න අලුත් ජීවිතෙට සුබ පැතුම් අක්කේ ❤️😚 හැමදාම සතුටින් ඉන්න

  • @nimmianuthtara5753
    @nimmianuthtara57538 ай бұрын

    හැමදාම සතුටින්ම ඉන්න ලැබේවා .බුදුසරණයි දෙවීපිහිටයි ❤❤❤🌷🌷🌷😘😘😘

  • @sewwandikanchana9145
    @sewwandikanchana91458 ай бұрын

    Best wishes for the future life akki and aiya..much love ❤❤

  • @kumaripathirana7192
    @kumaripathirana71928 ай бұрын

    හරිම ලස්සනයි නංගී වීඩියෝ එක බොහොම ස්තුතියි පරිස්සමෙන් ඉන්න සුබ පැතුම් ඔයාට තෙරුවන් සරනයි ❤❤❤

  • @gimhaniarunodya3904
    @gimhaniarunodya39048 ай бұрын

    Godak lassanai akke... Happy future Life Akka and aiyaa❤❤❤❤..

  • @DulminiDineaha
    @DulminiDineaha8 ай бұрын

    Congratulations ❤ akka ❤ aiya

  • @thilinijayamali1360
    @thilinijayamali13608 ай бұрын

    Hething patan ganna oyage aluth jiviteta suba pethum nangiya budu saranai jesu pihitai 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @freeeducation3587
    @freeeducation35878 ай бұрын

    හරිම ලස්සනයි සතුටුයි තෙරුවන් සරණයි, සුභ මංගලම් 💐💖

  • @delumimanjula5242
    @delumimanjula52428 ай бұрын

    Haetni පටන් ganina jeweth sarathaka jevathyak ලැබේවා දුවේ ඔයාටල deninathma බුදු saranai ❤❤❤❤❤

  • @hanoshapriyadarsani2835
    @hanoshapriyadarsani28358 ай бұрын

    Congratulations nangi aluth jeewitheta hadawatinma suba patanawa❤❤❤❤❤

  • @palawaththa3295
    @palawaththa32958 ай бұрын

    Oyala 2ta subama anagathayak.pathanawa .

  • @nelummadushankani9162
    @nelummadushankani91628 ай бұрын

    ඔයාලා දෙන්නටම සුභ සුභ මන්ගලම්...අදරෙයි ❤❤

  • @user-rz2tp3ui3z
    @user-rz2tp3ui3z8 ай бұрын

    Happy wedding life nangi &malli🥰🥰🥰🥰🥰🥰

  • @hansikadilhara-pu3dw
    @hansikadilhara-pu3dw8 ай бұрын

    Mulinma kiynna one oyla denna hrima lassnai akkiyooooo..... Oya apith ekka hamadema bedagnnakota aththatma hithata danenne apema paule kenek wage.aththtama akki oya hrima wasanawanthai me wage sundara jiwithayk gatha krnna oyta labunata❤❤

  • @bhadhrapiyadigama8445
    @bhadhrapiyadigama84457 ай бұрын

    සතුටම වේවා 🎉

  • @ssanjana8083
    @ssanjana80838 ай бұрын

    Congratulations akki @ aiya ♥️

  • @buddininalika6681
    @buddininalika66818 ай бұрын

    ගොඩක් සතුටුයි අක්කේ... ❤❤❤

  • @chalanijayasinghe1822
    @chalanijayasinghe18228 ай бұрын

    Congratulations akki & aiyaaaaaaa❤️😘

  • @NuwanHarshana-ut4ek
    @NuwanHarshana-ut4ek8 ай бұрын

    Congratulation akki & aiya❤❤❤❤👫👫

  • @nuwanthikasewwandi7100
    @nuwanthikasewwandi71008 ай бұрын

    Congratulations akki &aiya 🥰

  • @user-hi2ss1fq2f
    @user-hi2ss1fq2f8 ай бұрын

    තෙරැවන් සරණයි සුබ අනගතයක් අක්කි 😃😃

  • @harshamadusanka9877
    @harshamadusanka98778 ай бұрын

    සෑම දවසක්ම සතු ටෙන් ඉන්න ❤

  • @lakshanidarshani902
    @lakshanidarshani9028 ай бұрын

    දැක්ක අාදරණියම වෙනස්ම කෙනෙක් අක්කෙ... මගෙ ජිවිතෙට ඔයාගෙන් මං හැම විඩියො එකකදිම මොනාම හරි එකතු කරගන්නවමයි... ඔයලට හැමදාම හරියන්න ඔන 🎉❤❤

  • @thusharicfrenando8858
    @thusharicfrenando88587 ай бұрын

    හරිම ලස්සනයි ❤❤

  • @tharumaproduction
    @tharumaproduction8 ай бұрын

    සුබ ම සුබ පැතුම්.. හැමදාම සතුටින් ඉන්න ❤❤❤❤

Келесі