ගෙදරම ගන්න wedding එකට අපි ලෑස්ති වුන විදිහ | Ready to wedding | Home wedding planing | My diary

Ойын-сауық

#weddingplaning
#homewedding
#readytowedding
profile.php?... - fb page link

Пікірлер: 453

  • @thisurilakshika4576
    @thisurilakshika45768 ай бұрын

    මේ video එක බැලුවම මටත් ආස හිතුනා කවදහරි මගේ wedding එකත් ගන්න දවසක ගෙදරම ගන්න ඕන කියලා . ඇත්තටම ඒක ගොඩාක් හිතට දැනුනා ❤

  • @sujeewamalkanthi1810
    @sujeewamalkanthi18108 ай бұрын

    අනේ නංගී හරිම ආසාවෙන් බැලුවා මේවා තමයි මට නම් හිතෙන විදිහට මගුල් කනවා කියන්නේ නෑදෑයන් එකතු කරගෙන පුදුම සමගියකින් සියලුම දේවල් කෙරෙනවා අද කාලේ මෙවැනි මගුල් ගෙවල් අඩුයි හරිම වටිනවා ඉතිරි ටිකත් ඉක්මනින් ගේන්න නංගී ,නව යුවලට හදවතින්ම සුබ පතනවා ♥️♥️♥️🥰🥰🥰🥰🙏🙏🙏🙏🙏

  • @mydiary8283

    @mydiary8283

    8 ай бұрын

    අනේ ❤ ආදරෙයි අක්කා❤️🍃❤️🌸🌸🌸

  • @savdesilva359
    @savdesilva3598 ай бұрын

    ඉස්සර ගෙවල් වලනෙ තිබුනෙ wedding , අපරාදෙ මටත් ගෙදර ගන්න තිබුන කියලා හිතුන මේක දැක්කම. හරිම ලස්සනයි. නියමයි මේවා මිනිස්සු අතරට යන්න ඕන..

  • @kaviiii68
    @kaviiii688 ай бұрын

    අනේ ගොඩාක් සතුටුයි හැමදේම ලස්සනට තිබුනා වෙඩිං ව්ලොග් එකත් අනේ ඉක්මනින්ම අරන් එන්න නංග 🥰🥰😘😘 තෙරුවන් සරණයි. ගොඩාක් ආදරෙයි ❤️❤️🙏🙏

  • @mydiary8283

    @mydiary8283

    8 ай бұрын

    ආදරෙයි අක්කා❤❤ හෙට ගේන්න බලන්ම්කො

  • @ayeshanilanthi5289
    @ayeshanilanthi52898 ай бұрын

    අනේ හරි ම ෂෝක්.චිත්‍රපටියක් බැලුවා වගේ.ඔයාට ලස්සන අනාගතයකට ආසිරි දුව.වාසනාවත්ත දරුවෙක්.

  • @nuwanthishashikala375
    @nuwanthishashikala3758 ай бұрын

    Congratulations nangi ❤❤❤ හැමදාමත් සතුටින් ,ආදරයෙන් ඉන්න,,වාසනාවන්ත,නිරෝගී දරු පැටවුන් එක්ක වාසනාවන්ත යහපත් ජීවිතයක් ගත කරන්න ,,,,, තෙරුවණ් සරණයි ❤❤❤❤

  • @rasika679
    @rasika6798 ай бұрын

    ගොඩක් ආසාවෙන් බලන් හිටි අක්කා මේ වීඩියෝ එක දානකම් හදවතින්ම අක්කටයි අයියටයි සුබ පතනවා මගේ ආදරේ ටත් ආදරේටත් අවුරුදු 08 වෙනවා ලබන අවුරුද්දේ මාර්තු වලට මං හිතනවා අක්කටයි අයියටයි වගේම මටත් මේ දවස අනිවාර්යෙන්ම එයි කියලා ❤️💕

  • @dsvlog6100
    @dsvlog61008 ай бұрын

    ලස්සනයි නෑදෑයො එකතු වෙලා කැවිලි හදන විදිය ට ආසයි .ඒක ඔයා කිව්වා වගේ ම සුන්දර අත්දැකීමක් .❤❤❤❤❤❤❤❤❤❤❤

  • @mydiary8283

    @mydiary8283

    8 ай бұрын

    ආදරෙයි අක්කා❤

  • @ishanijayasuriya4555
    @ishanijayasuriya45558 ай бұрын

    වාසනාවන්ත යුග දිවියක්..ලැබේවා මැණික ..ජේසු පිහිටයි !!බුදු සරණයි !!❤❤❤

  • @kumariwickramarachchi8205
    @kumariwickramarachchi82058 ай бұрын

    මගේ රත්තරන් දරු 2 ට තුනුරුවන් පිහිටෙන් සියලු යහපතක් වේවා! ආයු වර්ණ සැප බල ප්‍රඥා දිනෙන් දින දියුණු වේවා! දිගු කලක් සතුටෙන් සුවසේ වෙසේ වා! වාසනාවන්ත සුභ අනාගතයක් වේවා! ආදරෙයි ගොඩක් හැමදාම... පරිස්සමෙන් ඉන්න.

  • @maheshadilrukshi1107
    @maheshadilrukshi11078 ай бұрын

    හරිම ලස්සනයි අක්කී...තෙරුවන් සරනයී ..අනාගතේ හැම දේම හිතන විදියට ඉශ්ට වෙන්න ඕනී...❤️❤️

  • @piyumihansika8694
    @piyumihansika86948 ай бұрын

    Congratulations akki ❤🎉හැමදාම සතුටින් ඉන්න හැමදේම තව තවත් සාර්ථක වෙන්න බුදුසරණයි 🙏 ඉක්මනට අනිත් වීඩියෝ එකත් ගෙන්න අක්කී❤

  • @cristeenherath6186
    @cristeenherath61868 ай бұрын

    හරිම ලස්සනයි ..වාසනාවන්ත යුග දිවියක් ප්‍රාර්තනා කරමි..ඔබේ දෙමාපියන් දෙන්නාට දීර්ඝායුශ වේවා ...🌹❤️

  • @DulminiDineaha
    @DulminiDineaha8 ай бұрын

    Congratulations akki❤ aiya ඉක්මනින් ඔනි wedding vlog eka ❤❤❤

  • @SilmiyaGhouse-uv7tu
    @SilmiyaGhouse-uv7tu8 ай бұрын

    ඔයාගෙ ලස්සන අදහස් වලට තමයි ඔයාගෙ ජීවිතය ගොඩක් ලස්සන වෙන්නේ නංගී .හරිම සතුටුයි මට නම්.💞 💞💞💞💞💛

  • @user-lx8rj1ph2v
    @user-lx8rj1ph2v8 ай бұрын

    අනේ. ගොඩාක්. ලස්සනයි. හරිම. සතුටුයි නංගි. ඔක්කොම. වැඩ. පිලිවලට. චාම්. වට. කරලා. තිබුණා. ඔයාලා දෙන්නට. බුදුසරණයි.

  • @nelummadushankani9162
    @nelummadushankani91628 ай бұрын

    හරිම ලස්සණයි නංගී ඔයා හරිම වසනාවනතයි... අම්මා තාත්තා ,අක්කා, බාබාල දෙන්නා ඔයාට හරිම ආදරෙයි.නෙද ඔයා හැමදාම සතු ට්න් ඉන්න අදරෙයි ❤❤👩‍❤️‍👩👩‍❤️‍👩🌷🌷

  • @dineshahikkaduwa2420
    @dineshahikkaduwa24208 ай бұрын

    හරිම ලස්සනයි නංගී වෙඩින් එක ගෙදර ගත්ත නිසා ලස්සනට තිබුනා හැමොම හරිම එකමුතුව වැඩ ට්ක කරගෙන ගියා

  • @maumidhananjali476
    @maumidhananjali4767 ай бұрын

    සුභ අනාගතයක් අක්කේ ඔය දෙන්නගේ ජිවිතීවිතේ ඉදිරි වැඩකටයුතු සාර්ථක වෙන්න ඕන ඔයාට ජේසු පිහිටයි

  • @chandranidesilva370
    @chandranidesilva3708 ай бұрын

    සුබ මංගල්‍යයක් වේවා දුව .තෙරුවන් සරනයි !

  • @mayurilakmali1168
    @mayurilakmali11688 ай бұрын

    වැඩ ටික සාර්ථක උන එක නම් සතුටුයි නංගි..ගෙදර wedding එක ගන්න එක නම් නියමයි ඔක්කොම අය එකතු වෙනවා නේ,,පරිස්සමෙන් ඉන්න නංගි බුදු සරණයි ඔයාලාට ❤❤

  • @mydiary8283

    @mydiary8283

    8 ай бұрын

    ආදරෙයි අක්කේ❤❤❤ පරිස්සමෙන් ඉන්න...ඉන්න...තෙරුවන් සරණයි

  • @maheshidananjani926
    @maheshidananjani9268 ай бұрын

    හරිම ලස්සනයි නංගා❤❤❤❤ හැමදේම පිලිවෙලයි ලස්සනයි🌹🌹🌺🌺 ඔයාලගෙ පව්ලෙ අය ගොඩාක් එකමුතුයි නංගි... ඔයා ගොඩක් වාසනාවන්තයි පැටියෝ❤❤❤ wedding vlog එක ගේනකල් බලන් ඉන්නවා... පරිස්සමින් සතුටින් ඉන්න නංගියි මල්ලියි දෙන්නම... තෙරුවන් සරනයි

  • @harshaniumayanthi1655
    @harshaniumayanthi16558 ай бұрын

    අක්කේ ......ඔයගේ ජිවිතය ගොඩාක් ලස්සන වෙන්න ඕනේ ......ඔයාට මාත් ඔයගෙම සහෝදරියක් වගේ ගොඩාක් ගොඩාක් හදවතින්ම ආශිර්වාද කරනවා ....තෙරුවන් සරනයි සියලු දෙවියන් ආරක්ෂා කරන්න ඕනේ .....😘❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @anuruddhikapiyathissa1489
    @anuruddhikapiyathissa14898 ай бұрын

    ලස්සනයි, පිලවෙලයි ,ගොඩක් ආස හිතුනා. සුබ මංගලම්

  • @KavindiPiumikarathnayaka-zg7kn
    @KavindiPiumikarathnayaka-zg7kn8 ай бұрын

    ඇත්තටම ලස්සනට සරසලා තියනවා අක්කී 😍✨️ wedding vilog එක ගේනකන් බලන් ඉන්නෝ 😍✨️

  • @anjulachamodi7503
    @anjulachamodi75038 ай бұрын

    අනෙ අක්කා ලස්සනයි ❤ හැමදාම දෙන්නම පරිස්සමෙන් සතුටින් ඉන්න Happy married life and stay happy both of you always ❤🎉🎉🎉

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu8 ай бұрын

    හරිම ලස්සනයි අක්කා congratulations akka හැමදාම සතුටින් ඉන්න ❤❤❤❤❤❤

  • @Kaveekavee2212
    @Kaveekavee22128 ай бұрын

    අලුත් ජීවිතේට මගෙන් සුභ පැතුම් සුදු අක්කෝ...ඉක්මනට වෙඩින් වීඩියෝ එකත් ගේන්න...ආදරෙයි...❤😘❤😘❤

  • @nadunianurada6386
    @nadunianurada63868 ай бұрын

    Congratulations akka.තෙරුවන් සරණයි! ඔයාලට .

  • @dananjanirajapaksha1444
    @dananjanirajapaksha14448 ай бұрын

    හරිම ලස්සනයි නංගි. සුභ මංගලම්. වාසනාවන්ත යුග දිවියකට අසිරි ♥♥

  • @lakmaliwickramasinghe5589
    @lakmaliwickramasinghe55898 ай бұрын

    ගොඩක්ම සතුටුයි නංගියෝ.ඔයාගේ අලුත් ජීවිතේට සුභ පතනවා.තෙරුවන් සරණයි ඔයාලා දෙන්නට ❤💕🌹❤💕🌹

  • @hiranthidinusha2514
    @hiranthidinusha25148 ай бұрын

    ඔයාගෙන් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා ..ආදරෙයි අක්කේ හැමදාම සතුටින් ඉන්න❤❤❤❤

  • @dinithimadushani6256
    @dinithimadushani62568 ай бұрын

    ❤❤❤❤❤❤❤ බුදුසරණයි අක්කි ඔයාලා දෙන්නාටම. හැමදාම සතුටින් ඉන්න..❤❤❤❤

  • @Chamuddikaweerakoon
    @Chamuddikaweerakoon8 ай бұрын

    Congratulations akke❤🎉 සුබ අනාගතයක් වේවා ඔයාලා දෙන්නටම❤❤❤

  • @hashinibopearachchi1122
    @hashinibopearachchi11228 ай бұрын

    අක්කි මාරම වාසනාවන්තයි.අපිට නම් වෙඩින් එකක් කියන්නේ හීනයක් .ඔයාට ගොඩාක් හොද අම්මෙකුයි තාත්තෙකුයි ඉන්නවා ❤

  • @buddininalika6681
    @buddininalika66818 ай бұрын

    අම්මෝ ගොඩක් ආසාවෙන් බලන් හිටියේ සුදු ❤

  • @gimhaniarunodya3904
    @gimhaniarunodya39048 ай бұрын

    Harima lassanai akke ❤❤❤ congratulations 🎉🎉🎉 dennatama.. good luck 🤞😘😘

  • @MrShehan55
    @MrShehan558 ай бұрын

    අනේ වැඩින් බ්ලොග් එකත් ඉක්මනටම අරගෙන එන්න ගොඩක් ආසාවෙන් බලන් ඉන්නවා ඉක්මනින්ම එනකන් . මේ වීඩියෝ එක තව දික්වුනානම් හොඳයි කියලා හිතුනා . ඔය දෙන්නටම හදවතින්ම සුබ පතනවා🎉❤❤❤

  • @YSEK2005
    @YSEK20058 ай бұрын

    Godak sathutuy e vedio ek blddi nm..aththtma godak lassanay akke..budusaranay oyala hemotama.adarey .❤

  • @vishmimottuwela1120
    @vishmimottuwela11208 ай бұрын

    හරිම ලස්සනයි Congratulations ❤😍

  • @peshinikaluthanthri8053
    @peshinikaluthanthri80538 ай бұрын

    අනේ හරි ආස හිතුනා අක්කී ඔයාලා එකතු වෙලා ලෑස්ති වෙන විදිහට... cake ekath harim lassnai akkii ❤️ Decorations Harima lassnai eh wgem 😘❤️

  • @manjulatennakoon8978
    @manjulatennakoon89788 ай бұрын

    Congratulations 🎊, ගොඩක්ම සතුටුයි දුව. ඔයා හරිම පින්වන්තයි.

  • @sandiz2000
    @sandiz20008 ай бұрын

    Happy wedded life both of you.මගේ wedding aka november .මම නුවර අපේ න්න් තෙල් තච්චිය ලිපෙ තියල තෙල් ටිකක් රත් කරම අති කියල තමෛ කිව්වෙ .ලිප ගලවන්න අපා කිව්ව wedding එක ඉවර වෙනකන්.ඔයා හරිම lucky මේවගෙ කට්ටියක් වටකරන් මේ සිරිත් කරන්න ලැබීමට .ඇත්තට්ම මගේ නන් wedding planner තමා ඔක්කොම කරන්නෙ .හේතුව අපිට support එකට ඉන්නේ මගේ පවුලේ අය විතරයි .husband ගෙ parents la කිසිම දෙයක් හොයලවත් බලන්නෙ නෑ.api registration එක කරන් 3 යෙඅස් වගෙ වෙනවා.university yaddi .you are soo lucky and happyfor yu again

  • @lakshikanadeeshani6469
    @lakshikanadeeshani64698 ай бұрын

    ගොඩක් සතුටුයි නංගි ඒ වගේම ඔයා ගොඩක් වාසනාවන්ත කෙනෙක් බලන්න කොච්චර අය උදව් කරනවද පටන් ගත්ත පවුල් ජීවිතය හැමදේම සම සිතින් දරාගන ජිවිතේ අවසන් හුස්ම තෙක් ආදරෙන් ජිවිතේ ගෙවන්න ආශීර්වාද කරනවා නංගි ඔයාට බුදුසරණයි ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @samindunavodya8490
    @samindunavodya84908 ай бұрын

    Hari ලස්සනයි ඔක්කොම weda tika ❤

  • @user-wg7fu1if6d
    @user-wg7fu1if6d7 ай бұрын

    ගෙදරක wedding එක ගන්නවා කියන්නෙත් ඇත්තටම ලස්සන feeling එකක් ...!! ❤🎉 දැක්කම ආසයී ...!! Good luck both of you Stay happy forever Much love ❤🎉

  • @user-mk4mr9oz8b
    @user-mk4mr9oz8b8 ай бұрын

    Congratulations both of you Nangi and malli. Wedding vlog 1k balanna adawen balagena innawa. Oyalage aluth jeevithayata adaren hadawathinma suba pathanawa nangi. Theruwan saranai ❤❤❤❤❤❤

  • @SanduandMudiVlogs
    @SanduandMudiVlogs8 ай бұрын

    ඔයා හරිම lucky girl කෙනෙක් darling. Congratulations 😍❤️ happy wedded life both of you ❤️

  • @priyanthafernando9210
    @priyanthafernando92108 ай бұрын

    Akke ada videos eka godak lassanai 💕 akki puluwan nam wedding ekata gedara athulai , garden ekai sarasuwa widihe video ekak gennako . Mokada garden eka sarasuwa widiha dakke nh . Puluwan nam witharai akkiyo . Video godak lassanai 💕 akki oyage voice ekath godak lassanai 💕 ilaga video eka enakan maga balan innwa ❤❤❤ ikmanata one . Budu saranai parissamin inna akki . Happy wedding anniversary akkiyo🎉🎉🎉

  • @champikasudarshani6938
    @champikasudarshani69388 ай бұрын

    Happy wedding life both of you අපෙ අක්කීලා දෙනම ඔයා වගෙ එදා දවසෙ හරිම ලස්සනට්ස් හිටියා ඔයා හරිම ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

  • @iroshanikumari4552
    @iroshanikumari45528 ай бұрын

    නංගෝ ඔයාගෙ මේ vlog එක එනකං මම මග බලාගෙන හිටිය තරමක් ඔයාල හරි පිලිවෙලට ලස්සනට wedding එක plan කරල තියනවා හරිම ආසාවෙන් තමයි vlog එක බැලුවේ මේ වගේ ලස්සනට පිළිවෙලට වැඩ ටික කරන්න අම්මා තාත්තා අක්කා නෑදෑයෝ යාලුවෝ ගොඩක් මහන්සි වෙනවා ඇත්තටම නංගා ඔයා වාසනාවන්තයි තමයි ඒ වගේ අය ලබන්න ඊටත් වඩා ඒ අය වාසනාවන්තයි ඔයා වගේ පිළිවෙලකට හැදුනු දුවෙක් සහෝදරියක් යාලුවෙක් බිරිදක් ලබපු එක ඉතින් නංගී ඔයාගෙ අහිංසක බලාපොරොත්තු ඉටුවෙන ලස්සනම ලස්සන අනාගතයකට හදවතින්ම සුබ පතනවා හැමෝටම ආදරෙයි කිව්වා කියන්න බුදු සරණයි

  • @savindi9859
    @savindi98598 ай бұрын

    Godak asawen baluwe video eka..harima lassanai...❤ congratulations dentma..sathutin parissamin inna..dalada samidu pihitai ❤️💐

  • @isurumethpriya6021
    @isurumethpriya60218 ай бұрын

    Congratulaions Akka ❤❤❤❤❤❤❤ වීඩියෝ ඉක්මනට දාන්න අක්කේ ආදරෙයි

  • @ShashiWanasinghe
    @ShashiWanasinghe8 ай бұрын

    congratulations akkiyo 🥰❤️ hemdaama sathutin parissamen inna dennam

  • @praba9247
    @praba92478 ай бұрын

    ඉස්සර අපේ අම්මාගෙයි තාත්තගෙ wedding එක අරන් තියෙන්නෙත් ගෙදර එයාල දෙන්නා රස කර කර ඒව කියනවා. නංගිගේ video එක බලනකොට අම්මා කියපුව මතක් වෙනවා. දැන් හිතෙනව මගේ wedding එකත් ගෙදර ගන්න තිබුනනම් කියලා

  • @nimeshakawindi33
    @nimeshakawindi338 ай бұрын

    හැමදාම සතුටින් ඉන්න ආදරෙයි ❤❤❤

  • @sameeratd792
    @sameeratd7928 ай бұрын

    ආදරේයි නංගියේ මට දැන් තමයි ඔයාගේ වීඩියෝව බලන්න ලැබුනේ වැඩත් එක්ක හරිම සතුටුයි නේද කට්ටිය එකතු වේලා මේ විදිහට වැඩ කරනකොට වෙඩින් එකත් ඉක්මනට පෙන්නන්න බුදු සරනයි ඔයාලා දෙන්නටම

  • @KavindyaMadhubhashini
    @KavindyaMadhubhashini8 ай бұрын

    හැමදේම ලස්සනයි...දෙමාපියන් ගැන කියන්න වචන නෑ❤

  • @mydiary8283

    @mydiary8283

    8 ай бұрын

    ආදරෙයි ❤❤❤

  • @sandaminileelananda3942
    @sandaminileelananda39428 ай бұрын

    හැමදේම ගොඩක් ලස්සනයි නංගි. සුභ පැතුම් ඔයාටයි මල්ලිටයි.❤ බුදු සරණයි. 🙏

  • @virajiudayangika2495
    @virajiudayangika24958 ай бұрын

    හරි සතුටක් ලැබුනා වීඩියෝ එක බැලුවම..👍

  • @himansirukshila673
    @himansirukshila6738 ай бұрын

    ඇත්තටම හරිම ශෝක් අක්කේ🥺♥️😘♥️💫තෙරුවන් සරණයි ඔයාටයි ,ඔයාගේ පවුලේ හැමෝටමයි,♥️හොඳ විවාහා ජීවිතයක් ගත කරන්න ලැබේවා කියලා මන් සුබ ප්‍රාර්ථනා කරනවා.💫♥️

  • @sanduwasana8141
    @sanduwasana81417 ай бұрын

    අනේ හරිම ලස්සනයි .. කාලෙකින් මේ වගේ දෙයක් දැක්කෙත් .. Good Luck Darling ❤

  • @nadeekachandrawansha6879
    @nadeekachandrawansha68798 ай бұрын

    අනේ ගොඩක් ලස්සනයි නන්ගා . හැමදේම හරිම පිලිවේලයි. 💐💐💐😘😘😘😘

  • @chamilalasanthi5379
    @chamilalasanthi53797 ай бұрын

    හරිම ලස්සන ගමක් ,ලස්සන පිරිසිදු වටපිටාවක් ,ලස්සන මිනිස්සුන් ටිකක් ,පුදුම සතුට හිතෙන වටපිටාවක් ,ඔයාට සුබ පතනවා දුව ,ජයෙන් ජයම ලැබේවා ,ඔබ දෙපල නකුලමතා පිතා, ලෙස කල් ගෙවත්වා,

  • @user-zs6rn8yl4u
    @user-zs6rn8yl4u8 ай бұрын

    Congratulations akka *aiya ada video eka harima lassanai❤❤❤

  • @user-dm9mr9op5u
    @user-dm9mr9op5u8 ай бұрын

    Vedio එකක් අරන් එනකම් ගොඩක් ආසාවෙන් බලන් හිටියේ..♥😊

  • @user-hw5ub3dl4p
    @user-hw5ub3dl4p8 ай бұрын

    Supiriyak nangi me wage weddings nan dan adui,e athinnam oyalage pawle aya godak ekamuthui,aimath mn wish karanawa oya dennatama sri suba mangalam❤❤❤❤❤❤❤

  • @kaushalyaahettiarachchi8790
    @kaushalyaahettiarachchi87908 ай бұрын

    harima lassanayi nangi. wedding vlog ekath ikmanata genna. adareyi dennatama

  • @wasanthijayalath9832
    @wasanthijayalath98328 ай бұрын

    වසනවන්තම දියනියක්. සුබ අනගතයක් පතනව දුවට

  • @rangikakalhari8223
    @rangikakalhari82238 ай бұрын

    Congratulations ❤❤🎉dr,hamadama sathtin inna.hamadema lassanai

  • @roshanirosi7772
    @roshanirosi77728 ай бұрын

    අනේ අක්කියෝ හරිම ලස්සනයි. වීඩීයෝ එකක් දානකන් මග බලන් හිටියෙ ❤🥰 තව වීඩීයෝ ඉක්මනට දාන්න අපිට බලන්න ආසාවෙන් බලන් ඉන්නෙ ❤ අලුත් ජීවිතේට හදවතින්ම සුබ පතනවා අක්කේ ❤❤️🥰

  • @user-iz3uw1ko8z
    @user-iz3uw1ko8z8 ай бұрын

    Harima lassanata hema deyakma redy karagena thiyenawa.oya dennata suba pathanawa.wedding eke videos danna. ❤❤❤

  • @nayomikumari4664
    @nayomikumari46648 ай бұрын

    හරිම ලස්සනයි නංගි වෙඩින් එකේ විඩියෝ එක එනකල් බලන් ඉන්නවා බුදු සරනයි අලුත් ජීවිතයට සුබ පැතුම් ❤️❤️❤️❤️

  • @vihangiakarsha3454
    @vihangiakarsha34547 ай бұрын

    හැමදේම ලස්සනයී ඔයාගේ වාසනාව තමා සහෝදරී 🎉🎉

  • @amilaruwan3661
    @amilaruwan36618 ай бұрын

    Harima lassanai.hemadaamath sathutin inna.theruwan saranai 🙏❤❤❤❤

  • @nishanthikodi5888
    @nishanthikodi58888 ай бұрын

    Ane නංගී හරිම ලස්සනයි ගොඩාක් හොඳයි man ආසයි oyala කරපු චාරිත්‍ර welata man කවදාවත් දැකලා ne එහෙම දේවල් ඔයා නිසා ekath dana ගත්තා සතුටුයි suba පැතුම් නංගී

  • @HashiniShehara-so7og
    @HashiniShehara-so7og8 ай бұрын

    Ane harima sathutui oya gana godak ආදරෙයි පරිස්සමෙන් mage akke ❤🎉

  • @kaushalyajayamini6773
    @kaushalyajayamini67738 ай бұрын

    Congratulations akki 😊❤️ happy wedding life hamdm sathutin pi inn ❤️❤️

  • @sethminikeshala7021
    @sethminikeshala70218 ай бұрын

    Happy life Akki ❤ Always be happy ආදරෙ හැමදාම❤

  • @yohanbaba3596
    @yohanbaba35968 ай бұрын

    ඔයා හරිම වාසනාවන්තයි ඔය වගෙ දෙමාපියන් දෙන්නෙක් ලබන්න...හැමෝටම ඔය පින නෑ ❤❤

  • @mydiary8283

    @mydiary8283

    8 ай бұрын

    ආදරෙයි ❤❤❤❤❤

  • @jemilamohamady2531

    @jemilamohamady2531

    8 ай бұрын

    Mage wedding ekedith nakath charithra a widiyatama lassanata kara.mage amma gana mata adambarai.adarei😘

  • @thilinikirabage

    @thilinikirabage

    8 ай бұрын

    Ane mmth mge amma gana godak adambarai eth mage tattagana nm katha krla wadak nh ipaduna dawase idan ada wenkm eya bonawa...mage wedding eke okkm wada amma thaniyma karata arn kre

  • @jemilamohamady2531

    @jemilamohamady2531

    8 ай бұрын

    @@thilinikirabage bi bi hari thaththa innawane.ape thaththa api chuti kalema wena ganiyek aran makabauna.amma thaniyama apiwa ugannala hamadema karala wedding eke wadath lassanata charithra okkoma karala me wagema lassanata.ekai yalu man ehema damme.oyage thaththa hodaine.

  • @yohanbaba3596

    @yohanbaba3596

    8 ай бұрын

    @@jemilamohamady2531 ඔය දෙන්නට අම්මා හරි ඉන්නවා ..මට අම්මත් නෑ තාත්තත් නෑ ..මට අම්මා උනේ ආච්චි අම්මා ❤️❤️

  • @DogLove459
    @DogLove4598 ай бұрын

    ඒ ගෙදර මාර පිලිවලයි❤️

  • @anusha1019
    @anusha10198 ай бұрын

    ලස්සනයි akki... godak sathutuii...🥰🥰🥰 wedding eke video ekath oniii akkiyoo ekmanata...

  • @rohiniapsara8228
    @rohiniapsara82288 ай бұрын

    මං හැමදාම බලනවා අද වීඩියෝ එක ඇති අද ඇති කියලා.. අම්මෝ අක්කි සතුටුයි

  • @SaraniKawshalya-kk4yz
    @SaraniKawshalya-kk4yz8 ай бұрын

    Congratulations nangi...oyage hama katauththakma sarthaka wanna kiyala oya dannata mama wish karanawa..❤❤❤❤❤❤❤❤

  • @DilhaniDeepika-qw5hb
    @DilhaniDeepika-qw5hb8 ай бұрын

    ඔයා හරි වාසනාවන්තයි අක්කි❣️❣️❣️❣️❣️ වැලිතලප හදන විඩියෝ එකක් ගේන්න අදත් ආසාවෙන් බැලුවා වෙඩින් එකේ විඩියෝ එකත් ඉක්මනට ගේන්න බුදුසරණයි 🙏🙏🙏🙏

  • @nu7572
    @nu75727 ай бұрын

    Happy wedding life ! 😍😍❤️❤️ Godak lassanai video eka 🌸

  • @kavindidissanayaka4719
    @kavindidissanayaka47198 ай бұрын

    Congratulations akki & aiya 💍❤️ ඉක්මනින් wedding vlog එක ගේන්න අක්කි.ආසාවෙන් ඉන්නව බලන්න 😘

  • @mydiary8283

    @mydiary8283

    8 ай бұрын

    ආදරෙයි නංගා❤❤❤තෙරුවන් සරණයි ඔයාට

  • @achaladesilva6132
    @achaladesilva61328 ай бұрын

    Harima lassanai Nangi cake ekath godak lassanai Godak adarei oyage aluth jeewithayata suba pathanawa Theruwan saranai ❤️❤️

  • @mahisharose
    @mahisharose7 ай бұрын

    මේවා තමයි නියම මගුල් කෑම. ඇත්තටම ආස හිතුනා නංගි මේක දැක්කම. මගේ වෙඩින් එකත් මෙහෙම ගත්තා නම් කියලා හිතුනා. ඔයාට සුබ පතනවා හදවතින්ම අලුත් ජීවීතයට

  • @user-hi8kf7bo8u
    @user-hi8kf7bo8u7 ай бұрын

    දුවේ ඔයගේ වීඩියෝ මම හැමදමන් බලනවා හාරීම ආසයි බලන්දී

  • @surangadayananda5355
    @surangadayananda53558 ай бұрын

    හෙල සිරිතට අනුව බොහෝම උත්කර්ෂවතව මන්ගල්‍යට සූදානම් වෙලා .බුදු සරනයි.

  • @anjanakaushalya6747
    @anjanakaushalya67478 ай бұрын

    Harima lassani akke hama video ekakma balanawa ❤

  • @naturesfan7563
    @naturesfan75638 ай бұрын

    ❤❤❤❤❤happy wedding life akka.theruwan saranai .

  • @mhmdnaasir
    @mhmdnaasir8 ай бұрын

    මම යවන්නැතුව බැලුවේ මේ වීඩියෝ එක විතරයි..❤🎉

  • @LakmaliNilanka-bg6cu
    @LakmaliNilanka-bg6cu8 ай бұрын

    අනේ මාර ලස්සනයි 🎉❤....

  • @sachipatabadige2655
    @sachipatabadige26558 ай бұрын

    Godak sathutui.oyala hamadama hodinma inne❤

  • @buddininalika6681
    @buddininalika66818 ай бұрын

    අපි ඉන්නේ කොළඹනේ නැත්නම් ඔයාගෙන් අහ අහ ඉන්නේ නෑ මම නම් එනවා ඔයාට උදව්වක් දීලා යන්න.. කමක් නෑ කොහොම හරි ඔයාගේ ඒ බලා පොරොත්තුවත් ඔයාට ඕන විදියට කිසිම අඩු පාඩුවක් නැතුව කරගන්න පුළුවන් වුණානේ.. ඒ හොඳටම ඇති.. ගොඩක් සතුටුයි අක්කේ.. මගේම කෙනෙක් කසාද බැන්දා වගේ මට සතුටුයි අනේ... ❤❤❤

  • @mydiary8283

    @mydiary8283

    8 ай бұрын

    අනේ❤ගොඩාක් ස්තූතියි පැටියෝ ❤❤❤❤ ආදරෙයි ...... පරිස්සමෙන් ඉන්න නංගා

  • @nadeekafernando6096

    @nadeekafernando6096

    7 ай бұрын

    මේ මොන පලාතෙ ද?

  • @sandunilprasad1271
    @sandunilprasad12718 ай бұрын

    හරිම ලස්සනයි නංගී ඔය දෙන්නට තෙරුවන් සරණයි

  • @hamrayoosufhamrayoosuf725
    @hamrayoosufhamrayoosuf7258 ай бұрын

    Congratulations nangi and malli💐💐💐

  • @sewwandikanchana9145
    @sewwandikanchana91458 ай бұрын

    Happy weading life akki Godaak sathutui

Келесі