අවුරුදු 10 ක් වුන ආදරේ ලස්සනම දවසක් | Marriage Decided | My diary |Ready to wedding|Boyfriend's Home

Ойын-сауық

මේ video එකේ තියෙන්නේ අපේ ගෙදරින් විවාහ මංගල සිරිත් අනුව අයියලාගේ ගෙදර ( boyfriend ) ගියපු ලස්සන දවස.... 💞💞💖
එයා මාව බලන්න අපේ ගෙදර ආව දවස -
• අවුරුදු 10 ක් වුනු ආදර...
#mydiary
#boyfriend’shome
#marriagedecided
#dayvlog

Пікірлер: 343

  • @Harshi_online
    @Harshi_online Жыл бұрын

    ඔය දෙන්නා හැමදාම ආදරයෙන් ඉන්න.ඇස්වහ කටවහක් නම් වදින්න එපා...දෙන්නාට දෙන්නා අවුරුදු 10 ක්ම හොදට දෙන්නා ගැන තෙරුම් අරන් කසාදයකට යන නිසා ගොඩාක් හොදයි.සුභ මංගලම්.congratulations my sister ❤

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි ඔයාට ❤️💖පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම 💖💞good night

  • @sajifernando3862
    @sajifernando3862 Жыл бұрын

    ඔයා නම් අක්කෙ අපේ සිංහල සිරිතට වැඩටික ලස්සනට කරගෙන තියෙනවා ..ඇත්තටම ආස හිතෙනවා දකිද්දි ඔයාලගෙ පවුලෙ එකමුතුකම ,උනන්දුව..ටවුමෙ ඉන්න අය නම් ලේසියට මගුල් කතා කරන්න යද්දි කේක් එකක් තමා උස්සන් යන්නෙ..ඒ අතින් ගම් වල ඉන්න ඔයාලා ගොඩක් වෙනස්...💙සුබ පතනවා ඔයාගෙ ඉදිරි අනාගතේට💓

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි නංගා ඔයාගේ මේ ආදරනීය වචන වලට 😘😘😘😘😘😘😘අදරෙයී.... Good night menika

  • @oshadilakshitha7704
    @oshadilakshitha7704Ай бұрын

    ඔයා හරිම වාසනාවන්ත ගෑනු ලමයෙක්... හැමදාම සතුටින් ඉන්න ලැබේවා❤❤

  • @Its-me-D126
    @Its-me-D1267 ай бұрын

    මනමාලිත් ඔහොම මනමාලයගෙ ගෙදර යනවද 🤔🙄 අපෙ පැත්තෙ නම් මනමාලි මනමාලයගෙ ගෙදර යන්නෙ වෙඩින් එකෙන් පස්සෙ නෙ

  • @sujeewamalkanthi1810
    @sujeewamalkanthi1810 Жыл бұрын

    හරිම ලස්සනයි නංගී ,දෙපැත්තෙම නෑදෑයන් මාරම හොඳ පාටයි ,හරිම විනෝදයි ,තාත්තා ,මාමාලා යාලුවො වගෙ ඉන්නවා නේ නංගී ,ඉදිරියට wedding එකටත් ලෑස්ති වෙන විදිහ බලන්න ආසාවෙන් ඉන්නවා ,ඔයාගෙ අනාගත බලාපොරොත්තු ඉතාමත් සාර්තකව ඉටු වේවා🥰 ,නංගී අක්කාගේ මහත්තයා ගොඩක් උදවු කරලා සහාබාගි වෙන්න බැරි උනා නේ අනේ හරිම හොඳ කෙනෙක් රාජකාරියේ විදිහ තමා නේ සියලුම දෙනාටම, බුදු සරණයි! 🙏🙏🙏🙏🥰🥰🥰🥰❤️❤️❤️

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    අනේ ඔව් අක්කේ... ❤️මොනව කරන්නද 🥺ගොඩාක් ස්තූතියි අක්කේ ඔයාගේ ආදරනීය comment එකට.... ❤️💖පරිස්සමින් සතුටින් ඉන්න 🌸💐

  • @shalanipabasara5887
    @shalanipabasara588710 ай бұрын

    Ada thamai video eka dakke oya denna harima lassanai a wagema hoda family dekak oyala wasanawantha suba anagathayak hadawathinma pathanawa

  • @thanujadilhani9497
    @thanujadilhani949710 ай бұрын

    හැමදාම ආදරෙන් අවබෝධයෙන් සතුටින් ඉන්න බුදුසරණ ❤❤❤❤❤❤

  • @LasanthiManorika-ww4ro
    @LasanthiManorika-ww4ro Жыл бұрын

    සුබ පැතුම්.හරිම ලස්සනයි.හැමදාම ලස්සන වීඩියෝ දාන්න.බුදු සරණයි.

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි ඔයාට 🌸❤️💖💞පරිස්සමින් ඉන්න ❤️❤️❤️

  • @nu7572
    @nu75727 ай бұрын

    Video godak baluwa ,lassanai okkoma 😍😍🌸❤️

  • @up7tchathu
    @up7tchathu Жыл бұрын

    අනේ හරිම ලස්සනයි අක්කි..හැමදාම සතුටින් ආදරෙන් ඉන්න අක්කි..❤️❤️..

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි නංගා❤ආදරෙයී

  • @dsvlog6100
    @dsvlog6100 Жыл бұрын

    හරිම ලස්සන යි වීඩියෝ එක .ඔයයි මල්ලි යිත් ලස්සන යි. ජය සිරි සුබ මංගලම් වේවා ! .

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි අක්කේ ❤️ආදරෙයී 😘💐💞💖

  • @dilminimeshanimesha693
    @dilminimeshanimesha693 Жыл бұрын

    ලස්සන විඩියො අකක් අක්කේ හැමදාම අදරෙන් සතුටින් ඉන්න ❤️😍

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි පැටියෝ...ආදරෙයී 💖😘

  • @chandragunasecara-sj8hv
    @chandragunasecara-sj8hv8 ай бұрын

    සුභ පැතුම් අනාගතය දීප්තිමත් වේවා

  • @ashiyuwanika9004
    @ashiyuwanika9004 Жыл бұрын

    ඔයාට වගේම අපිට ත් ගොඩක් සතුටුයි .සාර්ථක ලස්සන පවුල් ජීවිතයක් ගතකරන්න ලැබේවා ! 💗💗🌼🌼💟💟💟💟💟💟💟💟💗💗💗💗💗💗🎶🎶🎶🎶🎶🎶

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි පැටියෝ 💞💖ආදරෙයී....

  • @Ruwini0302
    @Ruwini0302 Жыл бұрын

    හරිම ලස්සනයි හැමදාම පරිස්සමින් සතුටින් ඉන්න. අනාගතයට සුභ පැතුම් ❤❤

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි ඔයාට ❤️💖💞💐 පරිස්සමෙන් ඉන්න 😘

  • @yuwanishehara
    @yuwanishehara Жыл бұрын

    තෙරුවන් සරණයි අක්කා.ඉදිරි ජීවිතේටත් සුබ පැතුම්.❤🎉

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි නංගා 💖❤️සුබ දවසක් ඔයාට 😘😘😘😘😘😘

  • @anupriya542
    @anupriya542 Жыл бұрын

    අනෙ congratulations මැනික😍😍😘 හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ලැබේවා .. ඔයා වගෙ හොද කෙනෙක් ට් කවදාවත් වරදින්නෙ නැ😘 තෙරුවන්සරනයි ඔක්කොටම 😘❤️🙏❤️

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි ඔයාට ❤️💖💞පරිස්සමින් ඉන්න

  • @SenuIsindu-ye7fv
    @SenuIsindu-ye7fv Жыл бұрын

    Budusaranai nanga.. oya harima wasanavanthai hoda demaupiyo labila jeevithe kalema denna ekka sathutin inna.. ❤️🌹👫

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    Thank you soo much akkaaa 😘adareii...good night menika

  • @hashinihirushika2538
    @hashinihirushika2538 Жыл бұрын

    Harima lassanai akki patiyoo . As wahaknam wadinna epa dennatama hamadama godak sathutin adaren inna akka ❤❤❤❤❤❤

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    Thank you sooo much nangaaa 😘adareiii

  • @achaladesilva6132
    @achaladesilva6132 Жыл бұрын

    Harima lassanai hema deyakma oya denna hemadama sathutin adaren inna Theruwan saranai ! 💜💜🌹🌹🌹

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    Thank you soo much akkaaa 😘good night 😘😘

  • @iresh1509
    @iresh1509 Жыл бұрын

    හරිම ලස්සන දවසක්.ඉක්මනින් wedding එකත් අරන් ඔයාලගේ හින සාර්ථක කරගන්න ලැබේවා .💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    Thank you soooo much akka ❤️💖parissamin innaaa

  • @dscooking.recipe
    @dscooking.recipe Жыл бұрын

    ලස්සන ම ලස්සන යි. අනාගතය සුබ වේවා ! බුදු සරණයි !

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි අක්කේ ❤️❤️❤️❤️🥰🥰🥰

  • @ChathuriVimukthika
    @ChathuriVimukthika Жыл бұрын

    ගොඩක් ලස්සනයි පැටියෝ ඔයාගේ වීඩියෝ...ගම කොහොමත් සුන්දරයි...අපේ හස්බන්ඩ් නුත් කෑගල්ලේ..ඒ පැත්‍තත් හරිම ලස්සනයි පැටියෝ..සුභ පතනවා ඔයාගේ ජීවිතය ට....තෙරුවන් සරණයි 💕💕💕💕💕💕💕💕💕💕💕

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි අක්කේ 💖මන් දැක්කා අයියගේ ගම අක්කා දවසක් පෙන්නුවනේ..හරිම ලස්සනයි ❤️💖තෙරුවන් සරණයි අක්කේ 😘පරිස්සමින් ඉන්න

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 Жыл бұрын

    Congrtulations.Hemadama sathutin parissamata inna.Budusaranai.Dewipihitai.

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි ඔයාටත් ❤️පරිස්සමින් ඉන්න

  • @NilukaherathNilukaherath
    @NilukaherathNilukaherath Жыл бұрын

    Vhamadama sathutin adaren inna nangi.. godak asawen baluwa....

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    Thank you soo much akkee..💐good night

  • @Lakmalivlogs
    @Lakmalivlogs Жыл бұрын

    Lassanaaai hadawathinma suba pathanawa hemadama adaren sathutin lassanata inna lebenna kiyala ❤

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි පැටියෝ ❤️💞ආදරෙයී.... Good night

  • @lakshikanadeeshani6469
    @lakshikanadeeshani6469 Жыл бұрын

    ජීවිතේ ජයෙන් ජය වේවා සුබම සුබ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා නංගියෝ බුදුසරණයි හැමෝටම ආදරෙයි ❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි ඔයාට ❤️❤️ආදරෙයී 💐💐💐💐

  • @malshidilrukshipattiyaband2608
    @malshidilrukshipattiyaband2608 Жыл бұрын

    ගොඩක් වටිනවා අක්කේ මේ වගේ දේවල් අපේ රටේ සම්පදාය ඒ විදියට ආරක්ෂා කරනවා හොඳ ආදර්ශයක් මගේ අක්කත් කසාද බදිනකොට මේ වගෙ අපි දේවල් කරා. හරි ලස්සනයි ආසාවෙන් බලන්න පුළුවන් ව්ඩියො අක්ක්ට ලස්සන අනාගතයක් තියෙනවා ❤ආදරනිය family ekk ❤

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි නංගා❤ඔයාගේ ජිවිතේ ගොඩාක් ලස්සන වෙන්න කියලා මන් ආදරෙන් ප්‍රාර්තනා කරනවා 😘😘😘

  • @daneeshasampath1722
    @daneeshasampath1722 Жыл бұрын

    ඔයාල දෙන්නට බුදු සරණයි . හැමදාම ආදරෙන් පරිස්සමෙන් ඉන්න . ❤️❤️❤️

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි ඔයාට... ❤️❤️💖💞good night .. ❤️🌸🍀💐💖

  • @ridmisenarathna3931
    @ridmisenarathna3931 Жыл бұрын

    අනේ ඔයා හරිම වාසනාවන්තයි..ඔයලගේ ආදරේට හැමෝම උදව් කරනවා මහන්සි වෙනවා.. සුබ අනාගතයක් ❤❤

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි ඔයාට 💖❤️පරිස්සමින් ඉන්න මැනික ❤️💞💐💐💐💐🌸🌸🌸

  • @DL12323
    @DL1232310 ай бұрын

    සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කායි අයියායි දෙන්නාම හැමදාමත්😊❤😊

  • @mydiary8283

    @mydiary8283

    9 ай бұрын

    Thank you nangaa❤❤❤ adareii

  • @nethumi_
    @nethumi_8 ай бұрын

    අනෙ හරිම ලස්සනයි ❤

  • @thusharikodikara8715
    @thusharikodikara8715 Жыл бұрын

    Congratulations akka ❤ hamadama sathutin innaa ❤

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි නංගා 💖💞ආදරෙයී

  • @dahamitharushi
    @dahamitharushi Жыл бұрын

    එක දිගට බැලුවා ❤🌹✨️ සතුටින් ඉන්න අක්කා බුදුසරණයි ❤❤

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි පැටියෝ 😘😘

  • @nilushimadhuwanthi467
    @nilushimadhuwanthi467 Жыл бұрын

    සතුටින් ඉන්න මැණික 😍😍 හැමදාම 😘😘

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    Thank you soo much nilushikaaa ❤️😘

  • @ashadewminiasha1443
    @ashadewminiasha1443 Жыл бұрын

    හැමදාම සතුටින් ඉන්න අක්කියෝ❤😇jesu pihitai 🌼

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි පැටියෝ ❤️💖ආදරෙයී

  • @mayomiwijesinghe2717
    @mayomiwijesinghe2717 Жыл бұрын

    අදත් වීඩියෝ එක බැලුවා ලස්සනයි මචෝ . බුදු සරණයි !

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    Thank you mayooooo 😘😘😘😘😘😘😘

  • @anomasamanthi8280
    @anomasamanthi82807 ай бұрын

    Budu saranai parissamata inna ❤

  • @isharasewwandi1258
    @isharasewwandi1258 Жыл бұрын

    Aiyai akkai dennama hamadama sathutin Parissamn inna ..😋❤️

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි පැටියෝ..ආදරෙයී

  • @Channamigara
    @Channamigara Жыл бұрын

    Akki aiya dennatama wish karano hadawathinma budusaranai oyala hamotama

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    Thank you so much malli 💖

  • @udeshisdiary
    @udeshisdiary Жыл бұрын

    ඔය දෙන්නම හරිම ලස්සනයි. හොඳට ගැලපෙනවා.විශේෂයෙන්ම ඔයා...හරිම වැඩ පිළිවෙලයි මැණික ❤❤❤ ලඟදි තමයි ඔයාගෙ චැනල් එක දැක්කෙ

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි ඔයාට ❤️❤️❤️😘😘😘😘😘පරිස්සමින් ඉන්න

  • @Minist562
    @Minist562 Жыл бұрын

    Oya Harima wasanawantha, siriyawantha girl kenek. Oyage anagathayata mama hadawathinma wish karanawak nangi 🥰🥰❤️💜🌹🌹😇😇💕

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    Thank you sooo much 😍❤️good night .. 💐💐Parissamin inna.....oyage jiwitheth godaak lassna wenna one

  • @geethajayasundara627
    @geethajayasundara627 Жыл бұрын

    සුන්දර ජිවිතේකට සුබ පැතුම් දුවේ

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි ආන්ටි ❤️ ආදරෙයී 🥰😘

  • @Chathuminiwickramasekara-uc3ox
    @Chathuminiwickramasekara-uc3ox Жыл бұрын

    Wow maara lassnai akke ❤ matath mage dawasa mathak unaa 😊 wenasakata thibne ape gewal dekenma akamthi wela idala. Psse ayerh kmthi unaa aurdu 5kt psse 😂. Dan nam api dennama endgament wela ❤🎉

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    Shokne nanga 🤭kohomahari awasaneta kella dinna 😍😍😍😍sathutin inna menika hemadama ...adareii ❤️

  • @chanushidilhani8247
    @chanushidilhani82478 ай бұрын

    hamadamat sathutinma inna suba mangalam

  • @avanthimal12
    @avanthimal12 Жыл бұрын

    ගමේ ජිවිතය හරිම ශොක් වාසනවන්තයි....❤❤❤❤ සුබ පැතුම්

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි ඔයාට.... 💖💞

  • @nimeshafdo-qw9wd
    @nimeshafdo-qw9wd Жыл бұрын

    හැමදාම සතුටින් ඉන්න අක්කේ ❤❤❤❤ මමත් ඔය දවස එනකම් හුගාක් ආසාවෙන් අවුරුදු 6ක් තිස්සෙ බලන් ඉන්නේ.❤ ඒ දවස ඉක්මනින් උදා වේවා 😍

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි ඔයාට ❤️💖💞💐ඉක්මනින්ම ඔයාට ඒ දවස ලැබෙන්න කියලා මන් ප්‍රාර්තනා කරන්න ❤️❤️💖💞💐💐💐

  • @IrushaThathsarani-ic1lb
    @IrushaThathsarani-ic1lb Жыл бұрын

    Harima lassanai akke.apith polonnaruwe❤️❤️❤️.bs

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    Shokne nangi 🥰

  • @chathurikakumari9100
    @chathurikakumari9100 Жыл бұрын

    Ane harima ලස්සනයි theruwan saranai

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි ඔයාට 😘😘😘

  • @janumindi
    @janumindi7 ай бұрын

    Akki purfume eka mokakda?😻🌾

  • @dishantharanjith5229
    @dishantharanjith5229 Жыл бұрын

    හැමදාම ආදරෙන් ඉන්න නංගී ඔයාට බුදු සරණයි

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි අක්කේ ❤️🌷🧚🏼‍♀️පරිස්සමින් ඉන්න

  • @Ruwini0302
    @Ruwini0302 Жыл бұрын

    හරිම ආසාවෙන් හිටියේ video eka බලන්න

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි පැටියෝ 😘😘ආදරෙයී ❤️💖🌸💞💞💞💞💞💞💞💞💞

  • @nimsarasandeepani7824
    @nimsarasandeepani7824 Жыл бұрын

    හැමදාම ආදරෙන් ඉන්න අක්කා 😘❤ සැරයටියෙන් අපි යනෙන තුරා සන්සාරෙන් අපි එකට ඉමු 😍😍😍

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි පැටියෝ 😘😘😘😘sorry reply karanna parakku unata...good night menika

  • @thenudinethma9772
    @thenudinethma97727 ай бұрын

    Lovestry ek dennko akki

  • @manjulatennakoon8978
    @manjulatennakoon8978 Жыл бұрын

    වාසනාවන්ත අනාගතයකට මගෙන් සුබ පැතුම් ⚘🌷🌸💐🌹🍒🍇🍎🍅🍓🧊🎂

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි ඔයාට ❤️❤️❤️💖💖💐💐💐

  • @nishanthiabeyrathna9453
    @nishanthiabeyrathna9453 Жыл бұрын

    අනේ නංගී මුදවපු කිරි හදා ගන්න විදිහ වීඩියෝ එකක් දාන්⁣නකෝ. ඔයාලා දෙන්නටම සුභ අනාගතයකට හදවතින්ම ආසිරි පතනවා.

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    Thank you akkee ❤️💖🤍kzread.info/dash/bejne/c4CE3KmHpsyaaLw.html මේ video එකේ තියෙන්වා මීකිරි හදා ගත්ත විදිහ අක්කේ 💞🌸

  • @splendidlifestyle
    @splendidlifestyle Жыл бұрын

    Adha appe peththe current yannava nisa mama aavaa udhenma oyaage video eka balanna Maara interesting ekata thibuna video eka Mea vage hema dhaama oya dhenna sathutin inna darling Ape baashaaven kivvoth masha allah ❤️❤️❤️❤️🥰🥰🥰🥰 Masha allah kiyanne es vaha kata vaha vadhinna epaa kiyala 😀

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    Aneeeeeee 💞💖❤️Thank you soo much ...... 💐💐💐💐Adareiii....parissamta innaaa...sorry reply karanna parakku unata.. 😔😔

  • @splendidlifestyle

    @splendidlifestyle

    Жыл бұрын

    @@mydiary8283 its ok dear 🥰🥰🥰🤗🤗🤗

  • @RashySVLOGS
    @RashySVLOGS Жыл бұрын

    Congratulations dr ❤ Stay happy forever ❤

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    Thank you sooo much 🌷🌷🌸🌸❤️❤️❤️💐💐💐💐💐💐💐

  • @ashanirangika974
    @ashanirangika974 Жыл бұрын

    Harima lassanai ,adaraniyayi ,oyala dennage patan ganna dina ganina jewithayata man දෙවියන් වහන්සේගේ පූර්ණ ආශිර්වාදය රැකවරණය කරුණාව ඔයාට තබනවා oyaglatah pawule ayatath prethimath jeweithayak prarthna karanawa god bless nangooooooooooo 🥰🥰🥰🥰🥰

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි අක්කේ 😘😘😘😘😘😘ආදරෙයී.... Sorry reply karanna parakku unata... Good night akke 😘

  • @ashanirangika974

    @ashanirangika974

    Жыл бұрын

    @@mydiary8283 gm nangoooo 🙉🙈

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    @@ashanirangika974 good morning akkoooo 😘

  • @hemaliyanage6673
    @hemaliyanage6673 Жыл бұрын

    ඔයා හරී ලස්සනයි දුව...ඒ වගේම හරිම ආඩම්බරයි ඔයා ගැන...අවුරුදු 10ක් යාලුවෙලා දෙමව්පියන්ගේ ආශිර්වාදය එක්ක ඔයා මෙහෙම ගමනක් යන්න කොච්චර වාසනාවන්තද...ඔයාගේ දෙමව්පියො ත් වාසනාවන්තයි ඔයා වගේ දරුවෙක් ඉන්න එක ගැන...ඉතින් ඔයාගේ ඉදිරි ජීවිතය ට හදවතින්ම ආශිර්වාද කරනවා...මේ වචන ටික අකුරු කලේ හදවතින්ම ...බුදුසරනයි ඔයාටත් ඔයාගේ ආදරනීය පෙම්වතාටත්...(වෙන්න සැමියත්.)😂😂😂😂❤❤❤❤

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි ආන්ටි 🤭😘😘😘 ඔයාලාගේ මේ ආදරනීය comment මට ගොඩාක් වටිනවා 💞තෙරුවන් සරණයි ආන්ටි 😘පරිස්සමින් ඉන්න

  • @hemaliyanage6673

    @hemaliyanage6673

    Жыл бұрын

    මගේ යාලුවෙක් ඉන්නවා පොලොන්නරුවේ සහ මැදිරිගිරියේ...එයාලගේ ගෙදර ආවම ඔයාවත් බලන්න එන්නම් දුව....

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    @@hemaliyanage6673 හා හා එන්නකො ආන්ටි 😘

  • @dilhanidilhanideepika5257
    @dilhanidilhanideepika5257 Жыл бұрын

    ලස්සනයි ,ජය මංගලමි🤗🤗🤗😀😋

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි ඔයාට ❤️💖

  • @vlogsbyrj2196
    @vlogsbyrj2196 Жыл бұрын

    Duwa ඔයාට subama suba අනාගතයක් පතමි .

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    Thank you soo much aunty 💖❤️suba dawasak oyata 🥰😘

  • @rashovlogs2386
    @rashovlogs2386 Жыл бұрын

    අදත් වීඩියෝ එක හරිම ලස්සනයි අක්කි 😍😋 චූටි බබාලා දෙන්නව ආදරෙන් මතක් කරනවා❤️😍💖😘💗😚🤗😙😗 ඒ දෙන්නා නන් හරිම ශෝක් අනේ🤗 වෙනදා වගේම අක්කිගෙ සහ අයියගෙ අනාගතයකට හදවතින්ම සුභ පතනවා අක්කි😘❤️ ඒ වගේම මේ වගේම ඉදිරියටත් අක්කිගෙ සහ අයියගෙ වැඩකටයුතු දිනෙන් දින සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුභ පතනවා අක්කි😘❤️💕 💕 ඉස්සරහටත් ලස්සන වීඩියෝස් ඕනි අක්කි 😍😘😍🤩🤗😌

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    හා මන් කියන්නම්කො එයාලව මතක් කරා කියල හොදද 😘😘😘ගොඩාක් ස්තූතියි නංගා.... පරිස්සමින් ඉන්න.. ආදරෙයී 😘

  • @rashovlogs2386

    @rashovlogs2386

    Жыл бұрын

    @@mydiary8283 ❤️🤗😘😍

  • @roshanirosi7772
    @roshanirosi7772 Жыл бұрын

    අනේ හරිම ලස්සනයි අක්කි. සුබ පතනවා ඔයාලා දෙන්නගෙ අනාගතයට. හැමදාම සතුටින් ආදරයෙන් ඉන්න. 🥰😍☺️

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි පැටියෝ...ආදරෙයී ❤️

  • @sandyakumari3792
    @sandyakumari3792 Жыл бұрын

    Harima lassanai .piliwelai.dennagema anagtyta subepatnewa.teruwansarnai.gm❤💚❤

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    Theruwn sarani Oyatath 💖💐💐

  • @Siriwardhna
    @Siriwardhna Жыл бұрын

    අනේ හදවතින්ම සුභ පතනවා නංගිටයි මල්ලිටයි...ඔයාලා සැබැම වැදගත් මිනිස්සු ..❤❤

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි අක්කේ ❤️🌸💖පරිස්සමින් ඉන්න

  • @khdmakhdma7106
    @khdmakhdma71067 ай бұрын

    Lassani hamadama sathutin inna adarei ❤❤❤❤❤🇦🇪🇱🇰

  • @thilinichathurika1667
    @thilinichathurika1667 Жыл бұрын

    හැමදේම ලස්සනයි පිලිවෙලයි... .🎉සුභ පැතුම් දෙන්නටම❤❤💐

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි ❤️💐ආදරෙයී

  • @premas2709

    @premas2709

    7 ай бұрын

    Oyage.vidiyo.man.balanawa.duwe.harima.adaraneyai.suba.anagathyak.man.polonnaruwen.budusarana.hemotama

  • @malakoman8057
    @malakoman805710 ай бұрын

    ලස්සනයි බුදුසරණයි 💞🌹පරිස්සමින්

  • @mydiary8283

    @mydiary8283

    10 ай бұрын

    ගොඩාක් ස්තූතියි 😘😘😘 පරිස්සමෙන් ඉන්න

  • @pradeepabewickrama7956
    @pradeepabewickrama7956 Жыл бұрын

    Oya dennata suba anagathayak duwa.

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    Thank you soo much aunty 😘

  • @ShinraimeyouAnka
    @ShinraimeyouAnka9 ай бұрын

    Parisaraya 💚🍀🌾Dayaka Karagena, Parisarayata Mudaharina deya Ahithakara nowana Widiye Dayada Resakama Oyalage Podi Daruwanta Kriyawenma Penwa dena, Meyalawa mata kawadaka hari aeththatama Dakinna Asai. Wedding ekath Lassanatama Siduwewa.🙏 Siyalu Jaya Lebewa.🙏

  • @surekanishani4771
    @surekanishani4771 Жыл бұрын

    කිරි බදිනව දැක්කෙ අද සුභ අනාගතය ක් 💘💘💘💘💘💘💘💘🐓💘💘💘🌺🌺😍😍💖🤗

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    ❤️❤️❤️😘😘සුබ දවසක් ඔයාට 😘😘

  • @pradeepkumara813
    @pradeepkumara813 Жыл бұрын

    Ane akkiyo godaaaaaaak lassanai godak sathutui kiyaganna beri sathuthak thiyenne akkige idiri kathayuthuth sarthakawa kara ganna heki wewa kiya parthana karanawaa weda wedi nisa methakin samu gannam akkigeth aiyageth pawule semata theruwan saranai🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    Thank you soo much menika.. 😘Parakku una reply karanna..sorry hodada 😘adarei nangaa.....weda tika Hodta kra gnna......

  • @pradeepkumara813

    @pradeepkumara813

    7 ай бұрын

    ❤❤

  • @chenajithu
    @chenajithu Жыл бұрын

    හදවතින්ම සුබ පතනවා 💐💐💐

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි මැනික ❤️💖

  • @nayomikumari4664
    @nayomikumari4664 Жыл бұрын

    දෙන්නටම බුදු සරනයි නංගි

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    ඔයාටත් බුදු සරණයි අක්කේ ❤️❤️

  • @nilushkadissanayaka5834
    @nilushkadissanayaka5834 Жыл бұрын

    Oyala harima piliwelata weda karanawa, oyalage Paula baladdi ape paul mehema piliwelak ne. Harima asai me video balanta,

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    Anee godaak sthuthiy oyata 💖💖💖❤️❤️🌸🌸piliwela kiyala lokuu deyak ne menika..chuti chuti dewal hithalama karama niknma piliwela hedenwa 😘

  • @nawawithanage7239
    @nawawithanage7239 Жыл бұрын

    ලස්සනයි අක්කෙ.....ඇස්වහක් වදින්න එපා.ඔහොම ස්කොලෙ කාලෙදි ඉගෙන ගන්න වැඩත් කරගෙන තේරුම් අරන් ආදරේ කරන කපල් ගොඩාක් අඩුයි අක්කෙ❤❤.......

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි නංගා ❤️❤️❤️❤️ආදරෙයී... 💖💖🌸🌸😘😘😘🌸🌸🌸

  • @nawawithanage7239

    @nawawithanage7239

    Жыл бұрын

    @@mydiary8283 ❤️❤️❤️❤️❤️

  • @yohanbasuru8427
    @yohanbasuru8427 Жыл бұрын

    Lassanai akke. Budusaranai oyt

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    Thank you ❤️💖suba dawasak oyata 💐💐💐💐💐💐

  • @nayomipiumika2159
    @nayomipiumika2159 Жыл бұрын

    Godak lassani vidio eka❤❤❤❤❤

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    Thank you soo much ❤️❤️❤️❤️💞💞💖💖

  • @dildill2245
    @dildill2245 Жыл бұрын

    මට නම් ඔහොම අත්දැකීමක් තාම නෑ අක්කි...තාම මගෙ ඉරනම් කාරයාත් ඇවිත් නෑ...ඒත් මාත් ආසයි අක්කි මේ ගෙනාපු අත්දැකීම මටත් විදගන්න ❤️❤️❤️ අක්කිටයි අයියාටයි තෙරුවන් සරන්‍යි....හැමදාම ආදරෙන් ඉන්න

  • @NiroshaJayalath-sm5et

    @NiroshaJayalath-sm5et

    Жыл бұрын

    Mata th,,,,, hama sathutukm labena one akki ta i aiya ta i 🙏🙏🙏💐❤️❤️❤️

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    ඔයාට ඉක්මනින්ම ඔයාගේ ජීවිතේ ලස්සන කරන කෙනාව ලැබෙන්න කියලා මන් ප්‍රාර්තනා කරනවා පැටියෝ ❤️💖💞ආදරෙයී

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    ඔයාගේ ජීවිතේත් ගොඩාක් ලස්සන වෙලා සතුට ලැබෙන්න ඔයාගේ ආදරේ ලැබෙන්න කියලා මන් හදවතින්ම ප්‍රාර්තනා කරනවා නංගා ❤️

  • @dildill2245

    @dildill2245

    Жыл бұрын

    @@mydiary8283 ආදරෙයි අක්කි ඔයාට...ඔයා අක්කිද න්න්ගිද මන්දා පැටියෝ...මට 26 ❤️❤️❤️

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    @@dildill2245 මට 25 යි... 1998 මන් .....ආදරෙයී ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️good night

  • @nisansalapurnima368
    @nisansalapurnima368 Жыл бұрын

    Hamdama adaren sthutin inna akka& aiya❤ adarei.. Dnntma❤

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි නංගා ❤️💖💞💐good night menika

  • @nisansalapurnima368

    @nisansalapurnima368

    Жыл бұрын

    @@mydiary8283 good night akka..bs..! 🥰😘

  • @chandanapushpakumara8031
    @chandanapushpakumara8031 Жыл бұрын

    හදවතින් ම සුභ පතනවා ❤❤❤❤❤❤❤

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි ඔයාට 💐💐

  • @mayadaya1218
    @mayadaya1218 Жыл бұрын

    යහපතක්ම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා පුතේ ...🙏❤

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි ආන්ටි ❤️ආදරෙයී

  • @virajmadushanka-hi9ew
    @virajmadushanka-hi9ew Жыл бұрын

    Nangi Nangii oya me male gatte kohenda harima lassanay matath ganna oniii💗💗💗💗💗

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    Mathale jewellery ekkin akka thaththa genath dunne gift ekk widihata😘.........kogilan eken wenna one 😘

  • @lalaniupendra9381
    @lalaniupendra9381 Жыл бұрын

    Nangi cake box ganne khenda.cake hdana badu gtte kheda ..dennatama suba pethum❤❤

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    Hingurakgoda cake badu ganna shop ekak thiyenwa akka..eken thma okkoma ganne... Suba dawasak oyata ❤️❤️❤️❤️💞💞💞💞💖💖💖💐💐💐

  • @AchalaMaduwanthi-po7rj
    @AchalaMaduwanthi-po7rj8 ай бұрын

    Akkage gama koheda

  • @rasangipathirana9021
    @rasangipathirana9021 Жыл бұрын

    Good morning සුදු අක්කේ........😍😍✨️✨️🌷❤️❤️❤️ඉස්සල්ලාම සුභ පතනවා ඔයාගෙයි අයියගෙයි සුභදායී හැම වැඩක්ම තව තවත් සාර්ථක වෙන්න කියලා....🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰හරිම ආසාවෙන් මේ හැමදේම බලාගෙන හිටියේ..🤗🤗🤗🤗හරිම හොඳ පවුල් දෙකක්.💖💖💖💖....ඔයයි අයියයි එක වයසේ නෙවේද අක්කේ??😁හැම මොහොතක්ම සතුට ඉතිරුණු මොහොතක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා අක්කී.....🍃💖🌿💕🌸❤️✨️❤️✨️❤️✨️❤️✨️

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි මැනික... ආදරෙයී...අද පරක්කු උනා reply කරන්න... Sorry හොදද 😘good night nangaa..hodata padam karala doiya ganna 😘

  • @rasangipathirana9021

    @rasangipathirana9021

    Жыл бұрын

    @@mydiary8283 අනේ ඒකට කමක් නෑ අක්කේ..🤗🤗...මටත් වෙලා ගියා ඔන්න දැන්....පරිස්සමෙන් ඉන්න අක්කා...🥰🥰🥰💕🌸💕🌸💕🌸

  • @dedunuprarthana9823
    @dedunuprarthana9823 Жыл бұрын

    ඔය දෙන්නටම බුදුසරනයි ❤🥺

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    ඔයාටත් තෙරුවන් සරණයි 😘💖

  • @sakeerathnayaka4224
    @sakeerathnayaka4224 Жыл бұрын

    හරිම ආදරණීය පව්ල් දෙකක්❤.මේ වගේම හැමෝම ආදරෙන් සමගියෙන් ඉන්නවා නම් කොච්චර හොදද.බුදුසරණයි අක්කි ඔයාලට❤

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි පැටියෝ 😘😘😘🥰🥰🥰පරිස්සමින් ඉන්න

  • @vimutech2958
    @vimutech295810 ай бұрын

    Supiri❤❤

  • @HappyFlowerPot-no3bx
    @HappyFlowerPot-no3bxАй бұрын

    Subapethum ❤❤❤❤❤

  • @dilkisiriwardana5187
    @dilkisiriwardana5187 Жыл бұрын

    අනේ අපිටත් ඉන්නවා ගමේ අම්ම කෙනෙක් ......❤🌷💗 ඔයාගේ වීඩියෝ ලස්සනයි ..මන් අදමයි බැලුවේ

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    ශෝක්නේ ❤️ගොඩාක් ස්තූතියි ඔයාට 😘😘😘😘😘ආදරෙයී 💐💐💐💐💐

  • @surajmihiranga6037
    @surajmihiranga603712 күн бұрын

    Nangige aurudu10 upanqi eta Gatha bothale lassanayi math thibbanam

  • @niroshasajani924
    @niroshasajani924 Жыл бұрын

    Budu saranai dennatama ❤❤❤

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    Oyatath theruwan sarani 🙏😘

  • @sanjanakumarasinghe6328
    @sanjanakumarasinghe6328 Жыл бұрын

    Harima.lassni akkiii❤

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි පැටියෝ 😘💖

  • @kaveeshakavindi5343
    @kaveeshakavindi5343 Жыл бұрын

    Wedding එකටත් අපිව එක්කන් යන්න. හොදේ..🎉❤

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    🤭🤭🤭 හා හා අනිවාරෙන් ❤️❤️❤️😍

  • @suba4459
    @suba4459 Жыл бұрын

    Budusarani nngoo❤

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    Budusarani akke oyatath 🙏💖

  • @user-lw2tr8rw1c
    @user-lw2tr8rw1c Жыл бұрын

    Hamadama sathuin inna akke j.p❤😘🤗🥰

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි පැටියෝ ❤️

  • @chamarikodikara676
    @chamarikodikara676 Жыл бұрын

    Lassani nangi💐💐💐

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    Thank you soo much akka ❤️💖💞

  • @ishara76
    @ishara76 Жыл бұрын

    lassanai akkiyo😍

  • @mydiary8283

    @mydiary8283

    Жыл бұрын

    Thank you so much patiyoo 😘

Келесі