ගමේ යද්දි Hospital යන්න අපිට වුන දෙයක් 😢| A day in my life | Day vlog | My diary

Ойын-сауық

Пікірлер: 183

  • @tharushadimalshi9499
    @tharushadimalshi94995 ай бұрын

    ඔයා ඒ පහුකරගෙන ආව ලොකු බුද්ධ ප්‍රතිමා වහන්සේ මේ මෑතකදි හදල ඉවර උනේ.අපි ඉන්න තැන ඉදලා විනාඩි පහක දුර.මීගහතැන්න කියන්නෙ අපිට ගොඩක් ලග.ඔයා පොලොන්නරුවේ ඉදන් මෙච්චර දුර ඇවිල්ලා අපේ ගම ව්ලොග් එකේ දැක්කම සතුටුයි..❤

  • @mydiary8283

    @mydiary8283

    5 ай бұрын

    අනේ ❤️ අපි එනකොට එතනට ගියා.හරිම සිරියාවන්තයි මුලු ගමටම ඒ පිලිමේ 🙏 ඊලග vlog එකේ තියෙනවා

  • @tharushadimalshi9499

    @tharushadimalshi9499

    5 ай бұрын

    ඔව් dr..ගොඩක් ලස්සනයි ♥️♥️🥺

  • @user-xp5gq4hf3h

    @user-xp5gq4hf3h

    5 ай бұрын

    Akke oyala gedara giyada mapalagama awilla.

  • @tharushikasewwandi2316
    @tharushikasewwandi23163 ай бұрын

    දානෙට වැඩම කල ස්වාමීන් වහන්සේලා අපේ ගමේ පන්සලේ 🙏හරිම සතුටුයි අක්කෙ ඔයාලා අපේ ගමට ආපු ඒකට

  • @mydiary8283

    @mydiary8283

    3 ай бұрын

    අනේ එහෙමද🙏🙏🙏. ආදරෙයි නංගා. ඔයාලා එහෙනම් ඒ ලගම අය 😘

  • @nandanajajasinhe3633
    @nandanajajasinhe36335 ай бұрын

    ඒ පින්කම සැදැහැ සිතින් අනුමෝදන් වෙනවා පුතේ අපිත් ඉන්නෙ ඔයාල ගිය පාරෙ තමයි තෙරුවන් සරණයි ❤❤❤

  • @user-nt7fj4jr7y
    @user-nt7fj4jr7y5 ай бұрын

    හරිම ලස්සනයි අක්කගේ වීඩියෝ ... හැමදාම සතුටින් ඉන්න.. ආදරෙයි ❤❤

  • @navinidamsara3462
    @navinidamsara34625 ай бұрын

    Mn galle akki . Ithin akkage paule hemoma ape gamata awata godak sathutui. Parissamin inna akki Budu saranai

  • @lochiakarsha1101
    @lochiakarsha11015 ай бұрын

    හරිම ආස හිතෙනවා මේ වීඩියෝ බලන්න ආස විදිහට තියනව ❤❤❤

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu5 ай бұрын

    අදත් හරිම ලස්සනයි අක්කා හැමදාම සතුටින් ඉන්න ❤❤❤❤❤ පරිස්සමෙන් ඉන්න

  • @LifewithNishi1990
    @LifewithNishi19905 ай бұрын

    Ane oya ape gamath pahu karan ghn ti.. budusaranai nangi❤

  • @user-jc6zy9wf1u
    @user-jc6zy9wf1u5 ай бұрын

    Godak lassanai nangiyo❤❤❤ adath vibeyo eka❤❤❤adarei hamadama.....oyata

  • @achaladesilva6132
    @achaladesilva61325 ай бұрын

    අදත් හරිම ලස්සනයි නංගි මමත් ගාල්ලේ ටවුන් එකේ ඔයාලා කරපු පිංකම මාත් අනුමෝදන් වෙනවා බුදුසරණයි ඔයාලට ❤❤ ,

  • @user-kt4kb4ib8b
    @user-kt4kb4ib8b5 ай бұрын

    Oyage video eka Adat lassanai ❤❤❤❤ Hamadama oyage video balanawa බුදු සරනයි ❤❤❤❤

  • @induradhini9992
    @induradhini99925 ай бұрын

    අන්තිමට ඇදගෙන හිටපු ඇදුම හරි ලස්සනයි ,❤

  • @hashinishalika9016
    @hashinishalika90165 ай бұрын

    Video එක අදත් ආසාවෙන් බැලුවා...පරිස්සමින් ඉන්න...❤️

  • @SilmiyaGhouse-uv7tu
    @SilmiyaGhouse-uv7tu5 ай бұрын

    අනේ .... අපිත් ආදරෙයි ගොඩාක් හැමෝට ම හොදේ .....💞💞💞💞💞

  • @user-we9jm8zc3w
    @user-we9jm8zc3w5 ай бұрын

    මමත් ගාල්ලෙ 😁❤,අදත් vlog එක හරිම ලස්සනයි අක්කි, පරිස්සමෙන් සතුටින් ඉන්න ආදරෙයි අක්කි 💗💐😘

  • @buddininalika6681
    @buddininalika66815 ай бұрын

    ආදරෙයි මැණික ❤❤❤

  • @roshanroshan5965
    @roshanroshan59655 ай бұрын

    Harima lassana vidio 1 nangi

  • @sandunipradeepa-in7km
    @sandunipradeepa-in7km5 ай бұрын

    Akke maath galle..lagadi habarana enna hithan innawa..asai oyawa dakinna..denata inne kelaniya campus eke..oyage videos balanawa mn..oyagen mn godak dewal add kara gaththa jiwitheta..aththatama mn hari asai akke oyage piliwelata...suba pathanawa oyata hemadama oi wagema sathutin inna labenna kiyala..❤❤❤

  • @user-tr6pg2zn7j
    @user-tr6pg2zn7j5 ай бұрын

    Akke oya ape game hospittle akata thamay podddawa ekkan gihin thine..man harima asawen oyalage weedios balanawa..adaren enna heamadamath...❤❤❤oya harima wasanawanthay....oya lagin oyage aya heamoma enna nisa❤❤❤❤

  • @bisanduhasarel7790
    @bisanduhasarel7790Ай бұрын

    Nangi mamath මාපලගම .ane harima sathutui.dan thama dakke.oyala aye awoth hamba wenna asai nangi.harima sathutui

  • @user-hc7kn6zc7x
    @user-hc7kn6zc7x5 ай бұрын

    දුව ,අපේ ගමත් ගාල්ලේ .ඔයාලා අපේ කිට්ටු වටම ඇවිත් ❤

  • @dilukshikavindi1645
    @dilukshikavindi16455 ай бұрын

    Lassanai akki video eka ❤😍

  • @tiptoptiktok4947
    @tiptoptiktok49475 ай бұрын

    ඔබ සැමට බුදු සරනයි

  • @malakoman8057
    @malakoman80575 ай бұрын

    තෙරුවන් සරණයි පරිස්සමින්

  • @anugamage8871
    @anugamage88715 ай бұрын

    Godak pin akka. Apitath me daneta ekathu kragthata💕🙏

  • @renukamahawaththa3427
    @renukamahawaththa34275 ай бұрын

    Akki api horana... kuruduwaththa pansala laginuth awillane

  • @ashanirangika974
    @ashanirangika9745 ай бұрын

    Harima lassanayi ❤

  • @Chandi9865
    @Chandi98655 ай бұрын

    Wow adath video 1k upload karala adareyi ❤

  • @DiliniNisansala-tn4yy
    @DiliniNisansala-tn4yy5 ай бұрын

    ලස්සනයි අක්කි ❤

  • @poojaniranulyagamlath6608
    @poojaniranulyagamlath66085 ай бұрын

    Melsiripura api inne. Ara farm eke loku harakek hadala hitiye. E kittuwa api inne. Ane kurudu sudda krana heti kiyala dunnta gdk pin. Ape gedrth gahak thiyw. Hetama sudda krgnn oni

  • @sandyakumari6635
    @sandyakumari66355 ай бұрын

    ඔක්කොම හරි පොඩ්ඩො ටික දාන වළදන එක හරිම සුන්දර දසුනක් දෝනි පරිස්සමෙන් සතුටින් ආදරයෙන් ඉන්න තෙරුවන් සරණයි ! 🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @mydiary8283

    @mydiary8283

    5 ай бұрын

    😇😇😇😇 ආදරෙයි ආන්ටි .. පරිස්සමෙන් ඉන්න

  • @dongayan7266
    @dongayan72665 ай бұрын

    Ane nangi oyala ape gewall lagin gihin thiyene, api pelawathe ine, api beheth gane me hospital eken meegahathena,oyala koheda nangi, adarei, ❤❤❤❤

  • @mayurikanchanamala6879
    @mayurikanchanamala68795 ай бұрын

    Ape gamata akka ewith thiyenne❤️🥰

  • @prabhakumara709
    @prabhakumara7095 ай бұрын

    තෙරුවණ් සරණයි .❤❤❤❤

  • @dream_girl2417
    @dream_girl24175 ай бұрын

    0:28 Kurunegala ❤💖

  • @sadunilakamali6282
    @sadunilakamali62825 ай бұрын

    Oyala loku pinak karagaththe nangi danayata sahabagi wela ❤❤❤❤❤ lassanai .ada video ekath❤❤❤❤❤❤❤❤

  • @madudil8844
    @madudil88445 ай бұрын

    Mamath galle thamai eth den padinchiya polonnaruwe kaduruwela. Oyala polonnaruwe koheda?

  • @kesharaudayangani6641
    @kesharaudayangani66415 ай бұрын

    Apith galle akke.sathutui godak galle awa kiuwama.

  • @champikasudarshani6938
    @champikasudarshani69385 ай бұрын

    මගෙ ගම ගාල්ලෙ අපි ඉන්නෙ කොළඹ හැබයි ගමට තාමයි ආස තාත්තා කොළඹ අම්මා ගාල්ලෙ මම එහෙට් මාර ආසයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

  • @Harshi_online
    @Harshi_online3 ай бұрын

    ලස්සනයි

  • @shiromafernando6416
    @shiromafernando64165 ай бұрын

    මමත් මානසින් ඒ දානමය පිංකමට සම්බන්ධ උනා පුතා හෙට හමුවෙමු පුතා ❤

  • @sudumenike6900
    @sudumenike69005 ай бұрын

    Adarei akkiyo ❤parissamin inna oyala hemoma

  • @Sakuni371
    @Sakuni3715 ай бұрын

    අනෙ අක්කෙ මන් ඔයාට හරි ආදරෙයි ❤❤❤

  • @chamilaparara9403
    @chamilaparara94035 ай бұрын

    වීඩියෝ එක ලස්සනයි

  • @vedisasamarasekara1650
    @vedisasamarasekara16505 ай бұрын

    අපි නංගි කුරුණෑගල. වී ඩියෝ 1 කුරුණෑගලත් දැක්කා. නංගි මම හරි ආසයි ඔයාලා ගමන් යනකොට හදන අල බැදුමට.දැක්කහම ආස හිනතනවා රස පාටයි recipe 1දෙන්නකෝ

  • @nilanthiwijetilleke170
    @nilanthiwijetilleke1705 ай бұрын

    හොද පින්කමක්.

  • @dsvlog6100
    @dsvlog61005 ай бұрын

    හොද පින්කමක් ඔයාට පින් අපිට ත් පෙන්නුවා ට

  • @user-wf6nw6fj9d
    @user-wf6nw6fj9d5 ай бұрын

    Lassanai. ❤❤❤❤❤❤❤❤❤

  • @dancecoverwithovini9278
    @dancecoverwithovini92785 ай бұрын

    සතුටුයි gewal lagatama ewith api mapalagama thama

  • @mydiary8283

    @mydiary8283

    5 ай бұрын

    ශෝක්නේ 😍😍❤️😘

  • @dinithisammani2627
    @dinithisammani26275 ай бұрын

    Ane math galle Ambalangoda inne . Oyalawa dakinna asai..

  • @AchalaMaduwanthi-po7rj
    @AchalaMaduwanthi-po7rj5 ай бұрын

    Math galle mapalagama apita lagai ❤️

  • @ireshahansamali6262
    @ireshahansamali62625 ай бұрын

    අපේ ගෙවල් කිට්ටුවටම ඇවිල්ලා නේ... 🤗🤗🤗

  • @ridmapeshala3533
    @ridmapeshala35335 ай бұрын

    Akke oya kahapata mal wagayak thibbe ewata kiyanne nattukkara mal kiyala mokada e eke hadaya nattuwegge hadaya nisa ❤❤❤❤

  • @SewminiKalansooriya-cb3pz
    @SewminiKalansooriya-cb3pzАй бұрын

    Apith galle ❤🎉

  • @KasuniUdeshikaNN-qf1cu
    @KasuniUdeshikaNN-qf1cu3 ай бұрын

    ❤❤❤❤

  • @rdsrds682
    @rdsrds6825 ай бұрын

    Adarei akkiyooo adath lassanai.hamadama coment nokarath akkige video okkoma balanwa .❤❤❤❤

  • @mydiary8283

    @mydiary8283

    5 ай бұрын

    Anee 😘❤️ thank you soo much nanga.adarei .. Parissmin inna

  • @sameeratd792
    @sameeratd7925 ай бұрын

    අනිවාර්යෙන්ම අපි බලන් ඉන්නේ ඔයාගේ විඩියෝ බලන්න ආදරේයි පැටියෝ

  • @tharuprabhaniperera2279
    @tharuprabhaniperera22795 ай бұрын

    Quick set jelly freeze karan na

  • @isurimadhushani949
    @isurimadhushani9495 ай бұрын

    අපේ ගම ලගටම අවිත් ගිහින්

  • @dilshiekanayaka
    @dilshiekanayaka5 ай бұрын

    Aneeeee chutiyata una wedeeee...pau...e peththa lassanai nangiyooooo.....❤️❤️❤️❤️❤️rabuntan ekak kana gaman mn meka balnnee😂😂😂😂😂.

  • @bihansasenuri
    @bihansasenuri3 ай бұрын

  • @KoralageRS
    @KoralageRS5 ай бұрын

    මාපලගම කොහෙද .අපිත් එහේ

  • @user-rf9km3fe5k
    @user-rf9km3fe5k5 ай бұрын

    Aiyoo akki mamath mapalagama

  • @ThanujaDarshani-bm4jd
    @ThanujaDarshani-bm4jd5 ай бұрын

    අක්කිගේ vidio පටන් ගත්ත දවසේ ඉදල බලනවා mama.mat මාපලගම කොහෙද akki මාපලගම දානය තිබුණේ .

  • @deenethraudani
    @deenethraudani5 ай бұрын

    ලගටම ඇවිත් අනේ ඔයාලා 😒❤️

  • @chathurikamadumanimadumani6641
    @chathurikamadumanimadumani66415 ай бұрын

    ❤❤❤

  • @kawithmawethmali3503
    @kawithmawethmali35035 ай бұрын

    Mageth gama mapalagama nangi

  • @DARSHIKAPATHIRAGE
    @DARSHIKAPATHIRAGE5 ай бұрын

    Nangi oya ape gamatama awith gihin.mn mapalagama

  • @khantikhanti2884
    @khantikhanti28845 ай бұрын

    සාදු සාදු සාදු🙏🙏🙏🙏

  • @piyumihansika8694
    @piyumihansika86945 ай бұрын

    ❤😍

  • @user-ly2hp6wx8n
    @user-ly2hp6wx8n5 ай бұрын

    හරිම ලස්සනයි අක්කියෝ ඔයා.අපේ ගම තමයි මිගහතැන්න .ඔයාලා හොස්පිටල් එකටත් ආවා නෙද අපේ හරිම සතුටියි අක්කේ අපේ ගමට ආවා එක.බුදුසරණයි ඔයාට .ආදරේ ගොඩාරියක් ❤❤❤❤❤

  • @mydiary8283

    @mydiary8283

    5 ай бұрын

    අනේ 😘 ලස්සනයි ඔයාගේ ගම. අපි පන්සලටත් ආවා.. 😘 ආදරෙයි නංගා

  • @pavi_official6691
    @pavi_official66915 ай бұрын

    මමත් ගාල්ල මාපලගම 😁❤

  • @hiru0202
    @hiru02025 ай бұрын

    Math galle mapalagama 😮😁❤️

  • @sumithrajordan630
    @sumithrajordan6305 ай бұрын

    නංගී ඔයාල ගාල්ලෙ කොහෙද ගියේ. අපි පැලවත්තේ. මීගහතැ්නට තමයි අපි බෙහෙත් ගන්න යන්නේ.

  • @hirunisathyanka6148
    @hirunisathyanka61485 ай бұрын

    Galle ne apith. Oyla khda❤

  • @DiliniNisansala-tn4yy
    @DiliniNisansala-tn4yy5 ай бұрын

    එ ජෙලි රස නෑ නේද අක්කි.මාත් හැදුව කොල පාට එක.

  • @jeewanthigamage94
    @jeewanthigamage945 ай бұрын

    අපේ පැත්තට ඇව්ලා තින්නෙ අක්කි❤❤❤ ආදරේයි අක්කි

  • @disnaweerasinghe2116
    @disnaweerasinghe21165 ай бұрын

    අපි ඇල්පිටිය ♥️♥️♥️

  • @user-tu7dy9ct7x
    @user-tu7dy9ct7x5 ай бұрын

    ❤❤❤❤❤

  • @user-tv5sd3ue5j
    @user-tv5sd3ue5j5 ай бұрын

    ❤❤❤...❤

  • @mydiary8283

    @mydiary8283

    5 ай бұрын

    ❤️❤️

  • @imalimadhushani7784
    @imalimadhushani77845 ай бұрын

    Lessanai akki❤

  • @mydiary8283

    @mydiary8283

    5 ай бұрын

    Thank you patiyo 😘

  • @sandyakumari3792
    @sandyakumari37925 ай бұрын

    🙏🙏🙏

  • @SanduandMudiVlogs
    @SanduandMudiVlogs5 ай бұрын

    අනේ ඔයාලා ටිකක් ලඟට ඇවිත් .අපි මාතර

  • @user-dm9mr9op5u
    @user-dm9mr9op5u5 ай бұрын

    අපේ ගමටම ඇවිත්නේ ඔයලා🥰සමනලවත්ත පන්සල vlog එහෙකින් දකිද්දි හරිම සතුටුයි...🙂♥

  • @mydiary8283

    @mydiary8283

    5 ай бұрын

    අනේ ඔයා එහෙද.. හරිම ලස්සනයි ඒ පන්සල.. අපි එන ගමන් එහෙ ආවා.. ඊලග vlog එකේ තියෙනවා 😘😘❤️❤️❤️ ලස්සන ගමක ඔයාලා ඉන්නේ

  • @gayaniarundika3418
    @gayaniarundika34185 ай бұрын

    ❤❤❤❤❤❤

  • @dilushamadushani1340
    @dilushamadushani13405 ай бұрын

    🙏❤🌹

  • @user-lw9cy8ls2w
    @user-lw9cy8ls2w5 ай бұрын

    හරි ලස්සනයි නේද දුව a paethe බුදු සරණයි දුව ඔඔයාගෙ katityatma ❤❤❤

  • @mydiary8283

    @mydiary8283

    5 ай бұрын

    ඔව් ආන්ටි ❤️😘 ආදරෙයි

  • @user-di7xn7ii9b
    @user-di7xn7ii9b5 ай бұрын

    🙏🙏🙏❤❤

  • @malshaweerasingha648
    @malshaweerasingha6485 ай бұрын

    අපිත් මාපලගම

  • @manushkapeebath0979
    @manushkapeebath09795 ай бұрын

    🌼❤

  • @mydiary8283

    @mydiary8283

    5 ай бұрын

    😘😘❤️

  • @ThanujaDarshani-bm4jd
    @ThanujaDarshani-bm4jd5 ай бұрын

    මාත් ගාල්ල මාපලගම අක්කී

  • @DilhariEdirisingha
    @DilhariEdirisingha5 ай бұрын

    Lessani akki ❤❤

  • @mydiary8283

    @mydiary8283

    5 ай бұрын

    Thank you nanga 💛

  • @upulisandeepa1464
    @upulisandeepa14645 ай бұрын

    Ane lagatama awith gihinne

  • @mydiary8283

    @mydiary8283

    5 ай бұрын

    🥺😘 ආදරෙයි

  • @jeewanthigamage94
    @jeewanthigamage945 ай бұрын

    අපි බෙහෙත් ගෙන්න යන්නේ මිගහතැන්නේ අක්කි

  • @123memevibe
    @123memevibe5 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @RanganaViraj-sv4nh
    @RanganaViraj-sv4nh5 ай бұрын

    Mamath galle mapalagama akke

  • @thilinidhamayanthi3568
    @thilinidhamayanthi35685 ай бұрын

    Ayyo oyala ape ge pahukaran gihin thiyenne

  • @shashinimadhushika1056
    @shashinimadhushika10565 ай бұрын

    ලස්සනයි අක්කා❤ආදරෙයි🥰🥰

  • @milangikahindagala2904
    @milangikahindagala29045 ай бұрын

    🙏🙏🙏🙏

  • @mydiary8283

    @mydiary8283

    5 ай бұрын

    ❤️😘🙏

  • @user-rj9lj2km8c
    @user-rj9lj2km8c5 ай бұрын

    Dane tibe akkagema aiyage gedrad

Келесі