VLOG 181 - ඇඟේ ලෙඩ. කෑමට තිත. චැනල් වහන්න වෙන ලකුණු.

කකා බිබි හිටියට අපි අපේ ශරීර සෞඛ්‍ය ගැන හිතුවෙම නෑනෙ. පළවෙනි පාරට අපි ඔන්න අපේ සෞඛ්‍ය ගැන හොයලා බලන්න හිතුවා. අපි ඒකට ගියේ Lanka Hospital එකේ තිබුන Health Fiesta එකට. බලන්නකො අපිට දැනගන්න හම්බුනේ මොනවද කියලා.
කෑම බීම, හොටෙල් රෙස්ටුරන්ට්ස් ගැන දැනගන්න අපේ අනිත් චැනල් එකට සෙට් වෙන්න.
/ magiccompassvlogs
මෙන්න අපේ Instagram Accounts. Follow කරලා සෙට් වෙන්නකො.
/ magic_compass
/ kuchiandbuchi
අපේ Tiktok එකට සෙට් වෙන්න.
/ kuchi_and_buchi
Intro Music
Funky (Sting) by Twin Musicom is licensed under a Creative Commons Attribution 4.0 license. creativecommons.org/licenses/...
Artist: www.twinmusicom.org/
kuchi and buchi - කුචී & බුචී,kuchi,buchi,vlog,sinhala,couple,love,food,travel,
adventure,fun,comedy,anuradha,yashi,magic compass,lifestyle,sri lanka,husband and wife,couple goals,dance,funny,කුචී,බුචී,homemade video,home tour,kuchi and buchi කුචී & බුචී,Dinner,Family,family reunion,Breakfast,Lanka Hospital,health feast,cholesterol,blood check up,food festival,Hospital food,BMI,fat check up, How to checkup cholesterol,

Пікірлер: 642

  • @Nora_hs
    @Nora_hs Жыл бұрын

    අනේ ඔයාල දෙන්නට ගොඩක් ආදරෙයි🥺❤️ Food vlogs නැතිවුනාට කමක් නෑ ලෙඩ හදාගන්න එපා💕

  • @udekanilupul3063
    @udekanilupul3063 Жыл бұрын

    ඔයාලට කවදාවත් ලෙඩක් දුකක් කරදරයක් නොවේවා.. නිදුක් නිරෝගී සුව දීර්ඝායු ලැබේවා ... කාලා බීලා ආතල් වීඩියෝ ගෙනැල්ලා අපිවත් සතුටු කරලා ඔයලත් හැමදාම සතුටින් ඉන්න .... ආදරෙයි හැමදාම ...

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    Жыл бұрын

    ආදරෙයි අපිත් ගොඩාක් 😍❤🙏

  • @PriyanthiDissanayake-jq1qn

    @PriyanthiDissanayake-jq1qn

    6 ай бұрын

    Vj🎉🎉🎉🎉🎉😢😢😢😢😢😢😢😢

  • @Dinidu-K
    @Dinidu-K Жыл бұрын

    Dr. Lalith Ekanayaka අපේ සර් , නාවික හමුදාවේ හිටපු අතිදක්ශ වෛද්‍යවරයෙක් වගේම නිහතමානී නිලධාරීයෙක්. ඒ වගේම ලංකාවට ලැබුණු මහගු සම්පතක්. අනික් වැදගත් ම දේ තමයි ලංකාවෙ ඉන්න සුපිරිම wild photographer කෙනෙක් . ❤️

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    Жыл бұрын

    ඔව් ඈ... සුපිරි වැඩ්ඩෙක්. 😍❤

  • @dilanisubasinghe1388
    @dilanisubasinghe1388 Жыл бұрын

    ඒ ඩොක්ටර් ❤️ කොච්චර කෑවත් 47-50 අතර දෝලනේ වෙන්නෙ 😹😹මහත අව්ලක් නැ ලෙඩක් දුකක් නැත්නම් ආතල් එකේ ඉන්න බුදුසරයි❤️

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    Жыл бұрын

    ❤😍😍❤

  • @tikiriliya8232
    @tikiriliya8232 Жыл бұрын

    දුර රටක හිටියත් ඔයාලගෙ වීඩියෝ ආසාවෙන් බලනවා😊 කොච්චර දුකක හිටියත් ඔයදෙන්නගෙ වීඩියෝ බලලා හිනාවෙන වාර අනන්තයි ❤️ඔයාලගෙ සෞඛ්‍යය ගැනත් බලලා තව ලස්සන වීඩියෝ අපට ගේන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව🙏 නිදුක් නිරෝගී සුවය පතනව ඔයාල හැමෝටම බුදු සරනියි ❤️

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි ❤😍🙏

  • @nimeshdezoysa1076
    @nimeshdezoysa1076 Жыл бұрын

    ඔයාලා කන ගමන් හිනා වෙන නිසාත් ඉක්මනට බර වැඩි වෙනව වෙන්නත් පුලුවන් හා හා ලෙඩ වෙන්නත් කලින් කාලා බීලා ඉන්නත් එපැයි හාහා අදත් වැඩේ පට්ට ආදරෙයි නිහතමානී පිස්සු ඩබලට

  • @nirmalasandakalum6755
    @nirmalasandakalum6755 Жыл бұрын

    පරිස්සමෙන් ඉන්න... ඔයාල දෙන්නට බුදු සරණයි අපේ හිත් සනසන පිනම ඇති ඔයාල දෙන්නට නීරෝගීව ඉන්න ❤

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    Жыл бұрын

    😍❤❤🙏

  • @damikasurige5209
    @damikasurige5209 Жыл бұрын

    හායි කුචී,බුචී... ඉවෙන්ට් එක තිබ්බ දවසේ ඔයාල ආව ලයිව් එකත් බලලා අද වීඩියෝ එකත් බලන්න ආපු මම🙊🙊🙊 ජය වේවා❤️

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    Жыл бұрын

    ලයිව් එකෙන් නොදුටු දසුන් ඔන්න මේකෙන් පෙන්නුවා. 😀🙏😍❤

  • @nishamadushi7168
    @nishamadushi7168 Жыл бұрын

    කන බොන විඩියෝ ඕනෙ නෑ 😔 අසනීප නොවී නිරෝගීව ඉන්න ඕනෙ දෙන්නම අයියේ අක්කේ හොදද.. ❤

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    Жыл бұрын

    ❤❤😍😍🙏🙏

  • @tharushithathsarani1430
    @tharushithathsarani1430 Жыл бұрын

    ඔයාලා තමා මන් ආසම කපල් එක හැමදාම ..ඔයලා වගේ සතුටින් ඉන්න තිබ්බොත් ඇති අයියා ත් ශෝක් අක්කත් එහෙමයි අක්ක්ගෙ පව්ලෙ හැමෝමත් එහෙමයි ..අයියටම් හරියට ආතල් එක අදුරන ජොලියෙ ඉන්න පව්ලක් ..අක්කගෙ නන්ගිත් සෝයි අහිංසකයි ඔක්කොම ල ගොඩක් හොදයි ඔයාලගෙ ගොඩක් දේවල් මාත් ඉගන ගන්නවා මොකෝ පොශ් නැතුව තේර්‍ර්න සිංහලෙන් ලස්සනටම වීඩීයෝ කරන නිසා ආදරෙයි හැමදාම සතුටින් ඉන්න akkaa and aiya ❤

  • @malkidilshara1122
    @malkidilshara1122 Жыл бұрын

    Wenas widiye video eneketh gathiyak thiyewi. ❤️ ikmnata health eka honda level ekakta ganna puluwn wei. 🤗❤️ Good luck !!!

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    Жыл бұрын

    ❤❤😍😍❤❤

  • @hasithaekanayake9420
    @hasithaekanayake9420 Жыл бұрын

    දෙන්නාටම නිදුක් නීරෝගීමත්ව ඉන්න ලැබේවා හැමදාමත් අපිව සතුටු කරන පිනෙන්!!! (ඒ ඩොක්ට Dr.ලලිත් ඒකනායකද මල්ලි ? සුපිරි wild Life ෆොටෝග්‍රැෆර් කෙනෙක් )

  • @hashinidananthi3161
    @hashinidananthi3161 Жыл бұрын

    Dawasata puluwannam 5mins wage duwanna aye 3 months wain blood check krala balanna progress ekak thiyei. Ayyatai akkitai budusaranai

  • @surangiperera7758
    @surangiperera7758 Жыл бұрын

    Really appreciate oyala skip nokara details pennuwa oyalage❤️❤️❤️ Vedios karamu habai tikak kanna.. Adarei

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    Жыл бұрын

    ආදරෙයි හැමදාමත් ❤😍❤

  • @kumiiRathnayaka9109
    @kumiiRathnayaka9109 Жыл бұрын

    හැමෝමත් එක්ක එකතු වෙලා අපි හැදෙමු❤️🌻 ජයවේවා ආදරෙයි ❤️

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    Жыл бұрын

    ආදරෙයි හැමදාමත් 😍❤😍

  • @prabanurada6629
    @prabanurada6629 Жыл бұрын

    Apita oyalage videos hamadama balannna oni! Palaweniyatama bayath hithuna. Exercise karanna.e videos apith ekka share karanna karana vidiya. Healthy wa inna. leda wenna epa. apita oyalage videos balnna oni!♥️♥️♥️♥️♥️♥️♥️

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    Жыл бұрын

    😍😍😍❤❤❤🙏🙏🙏

  • @aroshaparanaliyanage4290
    @aroshaparanaliyanage4290 Жыл бұрын

    Very good work ....... and today video also very very very good . keep it up guys , love you both ....... bye , API ATHAL EKE IMU !!!! 😉

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    Жыл бұрын

    Love you too ❤😍❤

  • @dinugunarathna8517
    @dinugunarathna8517 Жыл бұрын

    God bless you akki and aiya. Oyala katawath kisima ledak dukak wenna epa kiyala parthana karanawa. Dennama hodata kana gaman kettuwenna lebewa kiyala parthana karanawa. Much love....

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    Жыл бұрын

    ගොඩාක් ස්තූතියි නංගි. ආදරෙයි හැමදාමත් ❤😍❤

  • @mahimidinethra4015
    @mahimidinethra4015 Жыл бұрын

    අපිව සතුටු කරනවා වගේම දැන් ඔයාලත් නිරෝගීව හැමදාම ඉන්න ඕනේ....ආදරෙයි ❤️

  • @Nisansala-c9v
    @Nisansala-c9v Жыл бұрын

    අක්කගේ බර වැඩි කියනකොට මට මතක් උනේ රංගන අයියගේ වැලන්ටයින් පාටියේදි අක්කව උස්සගෙන හිටිය විදිහ.වෙනම තෑග්ගක් දෙන්න ඕන අයියට 83kg උස්සගෙන හිටියට🤣🤣🤣🤣

  • @chamiladilrukshi8164

    @chamiladilrukshi8164

    Жыл бұрын

    ඔව් නෙද මටත් එක මතක් උනා 😃😃😃😃

  • @lasnthaudayanka6244
    @lasnthaudayanka6244 Жыл бұрын

    අදත් මම ආවා ඔයාලගේ අලුත් වීඩියෝ එක බලන්න මරු මම ඔයාලට සුබ පතනවා

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    Жыл бұрын

    ❤😍🙏

  • @lorendilani5933
    @lorendilani5933 Жыл бұрын

    සතියකට 3පාරක් විතර කරපිංචා,කොත්තමල්ලි ටිකක් ගොරකා පෙති 3,4ක්, සුදු ලූනු බිකි ටිකක් ,ඉඟුරු ටිකක් ඔක්කොම එකතු කරලා හොඳට අබරලා ගුලියක් හදාගෙන තුන් වේලම කන කෑමට එකතු කරගන්න 2 monthes වලින් resalt තියෙනවා හරියටම වැඩේ කරානම්, බරත් අඩු වෙනවා. බෙහෙත් ගන්න කලින් මේ වැඩේ කරලා බලන්නකෝ මට නම් ඉක්මන්ට resalt ලැබුණා. හැබයි කෑම වලින් ඒ අතර control වෙන්නත් ඕන ටිකක්. අනිවාර්යයෙන්ම exercise කරන්න.

  • @akithwithlutino2312
    @akithwithlutino2312 Жыл бұрын

    Hi akki & aiya.🙋‍♀️Ada nam godak hodai oyala denna gena hithala dawasak wenna karata😊😊, dan kaale hari exercise machine aka duvili pihidala ganna🙈🙈. Ada nam godakma watina video ekak, 😊😊api neerogiwa, parissamin athal ake imu 🤗🤗

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    Жыл бұрын

    😍😍❤❤😍😍

  • @thenujakithmal717
    @thenujakithmal717 Жыл бұрын

    පරිස්සමෙන් ඉතින් හොදෙ 😍❤️ ඔයාලත් ඔ⁣නනෙ ඒ වගෙම විඩියෝත් ඔනනෙ ❤️❤️

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    Жыл бұрын

    ❤❤😍😍🙏🙏

  • @kawyageethgeethanjana9843
    @kawyageethgeethanjana9843 Жыл бұрын

    අඩේ අපේ hospital එකට ඇවිත්...😍😍. දිගටම යන්න සුබ පතනවා

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    Жыл бұрын

    ❤😍😍🙏

  • @rishuwijerathne-musicrish400
    @rishuwijerathne-musicrish400 Жыл бұрын

    ඔයාලගෙ Blood Sugar Level එක චෙක් කලේ ෆාස්ටින් ඉදල නම් ඒ ලෙවල් එක වැඩී... ඩයබෙටික් අවධානමක් තියනවා. පරිස්සම් වෙන්න❤❤❤❤❤ ඒක කෑම කාල වගේ ඉද්දි නම් අවුලක්ම නෑ...😊😊

  • @bottom0043
    @bottom0043 Жыл бұрын

    Aneee very honest reviews. ❤ Don’t stress I’m overweight too akka. Just do some walks 😢 and akki oua lata healthy choices, healthy food ewath expolre Karla apita penna puluwan. Health journey ekak like lifestyle little change while enjoying and share with us too And akki please share doc name and what’s his speciality ?

  • @nuwanchathuranga
    @nuwanchathuranga Жыл бұрын

    හොඳ වැඩක් ,blood cheak කරන thana අවුලක තියෙනවා ,එකම gloves එක use කරනවා ,blood athe තැවරී තියෙනවා

  • @nimashatananga8384
    @nimashatananga8384 Жыл бұрын

    Hamadema hodatane kiyala hithala athal eke imu api.......godak hodai oyala kalinma hamadema dana gaththane.....niyamai video eka athal eke imu.......ape camaree akkalata parissamin inna kiyanna bukampanayak enawane....oyalath parissamin inna budhu saranai akki ayya

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    Жыл бұрын

    ❤❤❤😍😍😍❤❤❤

  • @shiwangiliyanage3095
    @shiwangiliyanage3095 Жыл бұрын

    Over weight වුණා කියලා දුක් වෙන්න එපා අයියේ,අක්කේ. ඔයාලා දෙන්නම පොඩි පොඩි ව්‍යායාම කරන්න, Gym යන්න, jogging කරන්න. හැමදාම උදේට කෝපි වලට ලෙමන් දාලා බොන්න. ඒ වගේම 'සිද්ධි' කියලා බෙහෙත් ඔසු සැල් වල තේ කුඩු වගේ පැකට් තියෙනවා. රෑට නිදාගන්න කලින් ඒ පැකට් එකක් උණු වතුරට දාලා බොන්න. ❤️ ආදරෙයි ඔයාලාට ගොඩාක්... 🌹

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    Жыл бұрын

    ආදරෙයි හැමදාමත් ❤😍❤

  • @ayeshaperera7292

    @ayeshaperera7292

    Жыл бұрын

    jesu pihitai

  • @ridmapilapitiya
    @ridmapilapitiya Жыл бұрын

    83.7 kg ඉක්මනින් අඩු වේවා 😊 ❤

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    Жыл бұрын

    🙏🏼🙏🏼🙈🙈❤️❤️

  • @nishanthalakpriya7922

    @nishanthalakpriya7922

    Жыл бұрын

    @@Kuchiandbuchi Definitely you are having the fatty Liver

  • @islander_kool_kat
    @islander_kool_kat Жыл бұрын

    Great video. You guys will be fine . Just perhaps start a healthy food channel . That’s something which is lacking in Sri Lanka.

  • @dilupapriyanka6407
    @dilupapriyanka6407 Жыл бұрын

    Aiyooo parissamin inna ithin .denwath oya denna piti, sini kema jathi adu karanna hode.yashige barath adukaraganna puluwan ethakota .buchi hemadema oyata kiyanawane shi oyagena.dn ithin dennama dr kiyapuwa hodata mathaka thiyagana e widiyata karanna oni hode. Hebei ithin apita lassanna vlog dena ekanam nawaththanna ottu nee onna hode.tika kalayak kema heldi widiyata gaththama hari .enisa oyala bayawenna epa.adarei hemadama .parissamin inna

  • @hansamalifernando4087
    @hansamalifernando4087 Жыл бұрын

    මමනම් හිතුවා දෙන්නා කන කෑමේ හැටියට කවදා හරි ඔය ටික වෙයි කියලා ,ඔයා දෙන්නාට ජෙසු පිහිටයි , ආතල් එකෙ ඉමු.🙏🌹👍❤️❤️

  • @chathumalidarmappriya4234

    @chathumalidarmappriya4234

    Жыл бұрын

    Matath hithila thibune, kiuwoth irisiyawa gaga ena aya innawane ,

  • @dilmimadhubhashini2350
    @dilmimadhubhashini2350 Жыл бұрын

    අනේ දෙන්නාට ලෙඩක් දුක් නැතිව සතුටින් ඉන්න ලැබේවා සතුටින් ඉන්න දෙන්නාම බුදු සරණයි ❤😘😘

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    Жыл бұрын

    🙏❤😍😘🙏❤😍😘

  • @indirasamanthi1395
    @indirasamanthi13958 ай бұрын

    මටත් ආසයි ඉදලා හිටලා හරි ඔයාලා වගේ කෑම කන්න.නගරෙන් ගොඩක් ඈත ඉන්න අපට street food ඇත්තෙත් නැහැ.සල්ලිත් නැහැනේ ඉතින් .හීනයක් තියෙනවා කවද හරි ඔයාලා වගේ කන්න.

  • @kaveeshadissanayaka2712
    @kaveeshadissanayaka2712 Жыл бұрын

    තෙල් කෑම කාලා උනුවතුර බොන්න ඉදලා හිටලා කරපිංචා කැද එකක් (without sugar)බොන්න, කාපු ගමන් වතුර ගොඩක් බොන්න එපා පැයකට විතර පස්සේ බොන්න, ඒ වගේ පොඩි දේවල් වලින් පටන් අරන් වෙලාව තියන විදිහට exercise කරන්න අමාරු වෙන එකක් නෑ ජය වේවා නීරෝගීමත් වේවා

  • @srilanka6106

    @srilanka6106

    Жыл бұрын

    අැයි කාපු ගමන් වතුර ගොඩක් බොන්න එපා කිවුවෙ.මට ගොඩක් බොන්න ඔනෙනෙ ගොඩක් වතුර කාපු ගමන්

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    Жыл бұрын

    ❤😍😍😍❤

  • @champrikagallage5077
    @champrikagallage5077 Жыл бұрын

    API hademu rata hadamu wage ekak supiri video eka good luck 👍👍👍👍👍👍👍❤️❤️❤️❤️ Adare

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    Жыл бұрын

    ආදරෙයි හැමදාමත් 😍❤😍

  • @saharansalit4236
    @saharansalit4236 Жыл бұрын

    Aiya maru ane.mara joly.nirogimathwa dennatam inn lebewa

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    Жыл бұрын

    🙏🏼🙏🏼❤️❤️🤗🤗

  • @champrikagallage5077
    @champrikagallage5077 Жыл бұрын

    Mehemai oyala denna Nisa happy wenawa Eth OYa la oyala gana hithanna good luck 👍👍👍👍👍❤️❤️❤️❤️❤️

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    Жыл бұрын

    ❤❤😍😍❤❤

  • @danudananjaya6035
    @danudananjaya6035 Жыл бұрын

    ආදරෙයි ඔක්කොටම බුදු සරණයි ❤️❤️

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    Жыл бұрын

    ආදරෙයි හැමදාමත් 😍❤

  • @koolii4412
    @koolii4412 Жыл бұрын

    Kuchi BUchi mage ammata waysa 48 eth eyata giya December Heart Attack ekak awa.. Amma godak mahatha kenek, thwa Cholesterol chuttak thibba. Eth wadiya thibbe na. E nisa parissamin ❤️❤️

  • @ChathuriVimukthika
    @ChathuriVimukthika Жыл бұрын

    අපි කන කෑමෙන් තමයි අපි ලෙඩ වෙන්නේ...කන කෑම අඩු කරන්න අක්කේ අයියේ...දැන්මම ක්ලොස්ටරෝල් ආවම කොහොමද අයියේ. තෙල් කෑම අඩුම කරන්න අක්කේ අයියේ...මගේ LDL කොලෙස්ටරෝල් 115යි අක්කේ අයියේ ...කන කෑමෙන් තමයි අපි ලෙඩ වෙන්නේ කලින් කිව්වා වගේ..අක්කලා අයියලා මෙච්චර කල් ඇයි ඕවා බැලුවේ නැත්තේ අක්කේ අයියේ...මම නම් අවුරුදු 26 ඉදලම බලනවා අක්කේ අයියේ...තෙරුවන් සරණයි අක්කේ අයියේ කන කෑම ගොඩක් අඩු කරලා ජීවත් වෙන්න...මම නම් මේ දේ දැනගෙන හිටියා අක්කේ අයියේ..වෙනදා අක්කගේ අයියගේ වීඩියෝ බලද්දි සමහර දාට ඇඩෙනවා මට කොහොමද ඔච්චර කන්නේ කියලා..අක්කේ අයියේ මෙහෙම හිතන්න...කන්න හිතෙන වාරයක් පාසා හිතන්න අනේ මේ මාරයා තමයි මට කන්න කන්න කියන්නේ..නෑ නම මාරයාට පරාජ වෙන්නේ නෑ...අපිව ඉක්මනින්ම මරවන්න ඕන මාරයාට..අපි ඒ මාර පරාජය කරන්න හිතින් ශක්තිමත් වෙන්න ඕන අක්කේ අයියේ...මම ඔය ගිය සතියේ රිපෝට් බැලුවේ අක්කේ අයියේ..මගේ සීනි තිබ්බේ 69යි...තව දෙයක් කියන්නද අක්කේ අයියේ..මම ගෙදර හැම සතියෙම සෙනසුරාදාට කරපිංචා කැද එකට හොදට සුදු ලූණූ ගොඩක් දාලා කරපිංචා කැද බොනවා..ඒ වගේම හැම සෙනසුරාදාටම තෙබු කොල මැල්ලුම කනවා අක්කේ අයියේ...අක්කයි අයියයි කරපිංචා කැද බොන්න..හැබැයි කරපිංචා කැද හැමදාම බොන්න හොද නෑ පිලිකාව වගේම අක්මාවට හොද නැති නිසා..මම මාසේකට කරපිංචා කැද හතර පාරක් බොනවා අක්කේ අයියේ..නරක ක්ලොස්ටරෝල් හොදටම අඩු වෙනවා..නැත්තම් වෙන්නේ නාල වල ක්ලොස්ටරෝල් හිර වෙලා හාට් ඇටෑක් එන එක..ඒ විදියට කරලා බලන්න අක්කේ අයියේ දැන්මම බෙහෙත් බිව්වොත් දිගටම බොන්න වෙන නිසා...තෙරුවන් සරණයි

  • @ramaniranamuka8157
    @ramaniranamuka8157 Жыл бұрын

    හරිම ආදරණියයි ඔයාල හැමෝටම ආදරෙයි ඒවගේම හරිම කාරුණිකව කතා කරන්නේ

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    Жыл бұрын

    ආදරෙයි හැමදාමත් ❤😍❤

  • @ramaniranamuka8157

    @ramaniranamuka8157

    Жыл бұрын

    Thank you so much Budu sarani Davi pihitai

  • @ramaniranamuka8157

    @ramaniranamuka8157

    Жыл бұрын

    Thank you so much Budu sarani Davi pihitai

  • @nisansalagunathilaka2434
    @nisansalagunathilaka2434 Жыл бұрын

    Mama dabalata කලින් kiwwa ,parissamin kanna kiyala .Dan macho healthy කෑම kanna .Work out patan ගන්න .Healthy කෑම හොයල ,kaala apita video eka danna .Love you both .

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    Жыл бұрын

    Love you too ❤😍❤

  • @geethapeiris5305
    @geethapeiris5305 Жыл бұрын

    Dan dennata ekka diet meal plans,weight loss vlogs Genna apiwath motivate wennath ekka.

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    Жыл бұрын

    😍😍❤❤

  • @villagelife5885
    @villagelife5885 Жыл бұрын

    ඔයාලට තව තව කන්නම ලැබෙන්න ඕනේ බුදු සරණයි ලෙඩක් දුකක් හැදෙන්නෙපා...

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    Жыл бұрын

    😍😍❤❤🙏🙏

  • @ureshasenanayaka7622
    @ureshasenanayaka7622 Жыл бұрын

    නිදුක් නිරෝගී වේවා කුචි අක්කේ ❤️ බුචි අයියේ ❤️

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    Жыл бұрын

    ❤😍😍❤

  • @s.k.pshajini5708
    @s.k.pshajini5708 Жыл бұрын

    api hademu dn idn akkl healthy food reviews genn 👍👍❤️❤️

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    Жыл бұрын

    😍❤❤😍

  • @Srilankankolla
    @Srilankankolla Жыл бұрын

    Man hithuwa oya tika wei kiyala…ilagata Chama …. Gym ekata th yanna amathaka karanna epa God bless

  • @hemaniweerackody4492
    @hemaniweerackody4492 Жыл бұрын

    Oya denna health eka gana salakilimath wenna..heart attacks godak tharuna ayata ena bawa dannawaneda? Thel kama adu karanna. Kochchra kawath Honda exercise karanna.hondama de thamai hamadama awidinna

  • @nimeshajayawardana1068
    @nimeshajayawardana1068 Жыл бұрын

    Kema vedio eke vedio karanakota witharak podi kellak kanda...vedio eka nawaththala okkoma kanda...🤗 vihiluwata qwe ane...❤️ chekup ekak balagena shep eke kema kando...😚😚😚😚

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 Жыл бұрын

    Matath hithunu kiyanna.oyala mokuth hithai kiyala kiwe na.godak hodai check kala eka. take care.budusaranai.❤️❤️❤️❤️❤️

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    Жыл бұрын

    ❤😍🙏❤😍🙏

  • @dorinpogarmoyalaseyaludana8888
    @dorinpogarmoyalaseyaludana8888 Жыл бұрын

    Very sad day, oyala orhoma nam ma gana kawara kathada, tharuwan saranai seyalu danatama parissamata inna 👍👍👍❤❤❤

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    Жыл бұрын

    😍❤🙏🙏🙏

  • @oshinishashikala6032
    @oshinishashikala6032 Жыл бұрын

    දැන් අපිට Healthy recipes ගේන්න අක්කා චැනල් එකෙන්. අලුත් ගමනක් පටන් ගමු. අපි ඔක්කොමලා

  • @lathikasewwandi9358
    @lathikasewwandi9358 Жыл бұрын

    Parissamen inna aiye akke 🥰🥰🥰 budu saranai oyala hamotama

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    Жыл бұрын

    🙏🏼🙏🏼❤️❤️

  • @shanildilanka6672
    @shanildilanka6672 Жыл бұрын

    අයියයි අක්කායි වැඩට පාපැදියක් අරගෙන වැඩට ගියනම් හරි වගේ transport වලට යන සල්ලි වලින් තව කන්න පුලුවන් 😉😉😉

  • @YkingRemix
    @YkingRemix Жыл бұрын

    හැමදාම ආතල් එකේ ඉන්න ඕනී😍💕 බුදු සරණයි✌💕

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    Жыл бұрын

    😍❤🙏😍❤🙏

  • @xbuddhi2370
    @xbuddhi2370 Жыл бұрын

    ayye akke iilaga para ena hama vlog ekakama, oyagollo workout session ekk hri/jogging session ekk krna part ekk oni nethhm balanne na aye😂

  • @AkDJ581
    @AkDJ581 Жыл бұрын

    *_ලස්සනයි අක්කි&අයියා ආදරෙයි හැමදාමත් 🥰❤️_*

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    Жыл бұрын

    ආදරෙයි අපිත් ගොඩාක් ❤😍❤😍❤

  • @arunarsjapaksha9114
    @arunarsjapaksha9114 Жыл бұрын

    Doctor නම් මාර handy 😁😁😍

  • @vihangirathnayaka3268
    @vihangirathnayaka3268 Жыл бұрын

    ඉක්මනින් බර අඩුකරගන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා දෙන්නටම 😊😊🙏

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    Жыл бұрын

    🙏🏼🙏🏼❤️❤️

  • @nim5912
    @nim5912 Жыл бұрын

    බුදුසරණයි දෙන්නාටම පරිස්සමෙන් සතුටින් ඉන්න ❤️

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    Жыл бұрын

    ❤😍😍❤

  • @sandyakumari2865
    @sandyakumari2865 Жыл бұрын

    Akki...aiya....api...වෙනුවෙන් වීඩියෝ ...danawata wada dan...oyala gana hithanna...mona de kerannath...hodin inna one....නේද .....😌😌😌❤️❤️❤️❤️❤️❤️✨️✨️✨️✨️✨️✨️

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    Жыл бұрын

    😍❤❤😍❤❤😍

  • @savindripeiris9286
    @savindripeiris9286 Жыл бұрын

    Niduk niirogi suwa lebewa. Adreiiiii hemadama ❤️❤️❤️

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    Жыл бұрын

    🙏🏼🙏🏼❤️❤️

  • @Rashininiwarthana2005
    @Rashininiwarthana2005 Жыл бұрын

    Ane akkiyoo parissamen inna aiyath ekka❤️😘 Adarei godariyak 😁🙈

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    Жыл бұрын

    ආදරෙයි හැමදාමත් ❤😍❤

  • @chameerajeewan7667
    @chameerajeewan7667 Жыл бұрын

    ව්‍යායාම මුලින්ම පටන්ගන්න හරි අමාරුයි මම 92ට අයියාත් 98 විතර එයා කෑම පාලනය කලා. මම දෙකම කරන ගමන් දැන් මාසයකට වඩා වැඩියි. මම දැන් 74යි. මම දවසේ වැඩිපුරම කරන්නේ ස්කිපිං රොප් එකක් අරං පනින එක.‌ සිංදුවක් දාගෙන මේ වෙද්දී දවසට පැයක් උඩ පනින්න. Fat burne subliminal අහන්න. අනික දැන් සති දෙකක ඉදන් බඩට සැරටම exercise කරනවා. මායි අයියයි දෙන්නාගේ එකම ගැලපීමයි තියෙන්නේ හොදට කන්නයි , නිදාගන්නයි 🤣🤣🤣🤣🤣 දැන් මම පාන්දර 3ට නැගිටලා භාවනා කරලා mind එක හදා ගන්නවා. කන්න තියෙන ආසාව අඩු කරන්න. ඊට පස්සේ exercise කරලා වැඩ පටන් ගන්නවා. උදේට කුරක්කන් කැද ඇට වර්ග දාලා හදලා බොන්න බඩගිනි වෙන්නේ නෑ සුපිරි. උළුහාල් , කුරුදු , කොල්ලු හා කරපිංචා තම්බලා බොන්න. උදේට කිරි බොන්න එපා. බ්ලැක් කොෆි එකක් බොන්න. නැත්තම් ඉගුරු දාලා තේ බොන්න. මම මේ කියුවේ අපි බර අඩු කරපු විදිහ. ඔයාලටත් ඔයාලගේ විදියකට ඉක්මනට හොද රිසාල්ට් එකක් ගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 💖💖💖💖💖💖💖

  • @user-kd8kb3st3t
    @user-kd8kb3st3t Жыл бұрын

    දුක් වෙන්න එපා කුචී.. කෑම පාලනය කරන්න. එතකොට හරි. පළතුරු කන්න

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    Жыл бұрын

    ❤😍❤😍

  • @sandalihewage8452
    @sandalihewage8452 Жыл бұрын

    Stay healthy doubala✌😇 luv u all♥♥

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    Жыл бұрын

    Much love 🙏🏼🙏🏼❤️❤️

  • @anupamaerandi8813
    @anupamaerandi8813 Жыл бұрын

    Stay safe both while enjoying the life ❤️

  • @codmrwick.704
    @codmrwick.704 Жыл бұрын

    Finally good luck . Let's see

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    Жыл бұрын

    😍❤😍

  • @shainiekanayake5359
    @shainiekanayake5359 Жыл бұрын

    Kohomahari doctor kiwwa dewal karanna try karanna dennama😘♥️dennatama adrei god bless you🥰♥️✌🏻

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    Жыл бұрын

    ආදරෙයි හැමදාමත් ❤😍❤

  • @jayanaherath
    @jayanaherath Жыл бұрын

    Hello ඩබල.. මං චූටි කාලේ ඉදන් මහතයි.මාස පහකට කළින් මගේ කකුල කැඩුණට පස්සෙ තව මහත් වුණා..ඇඳේම නිසා..මම දැන් less carbo තමා ඇගට ගන්නෙ.ඇත්තට ම ඇග අඩු වෙනවා..❤මට පුලුවන් කියන්නෙ ඔයාලටත් පුලාන් අයියො🙊❤🥺

  • @dilushasumuduni415
    @dilushasumuduni415 Жыл бұрын

    Kama kala apiwath sathutu karanna eth ekkama nirogiwath inna oya 2nnama❤️❤️❤️

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    Жыл бұрын

    😍❤❤😍

  • @amalkamadunali7600
    @amalkamadunali7600 Жыл бұрын

    Mama kalinma oyalata kiwwa kama gana nawaththala danna oyalage diet plan and work outs logs kiyala hoda wadak kara gaththe checkups tika karala

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    Жыл бұрын

    ❤❤😍😍❤❤

  • @sudharmarupasinghe191
    @sudharmarupasinghe191 Жыл бұрын

    මීට පස්සේ කෑම ටික ටික කන්න.කොහොමත් ඔය දෙන්නා කාබ්ස් ගන්නවා වැඩියි.කොත්තු නොකා ඉන්න බලන්න.පරිස්සම් වෙන්න.අාදරෙයි.❤❤

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    Жыл бұрын

    ආදරෙයි හැමදාමත් ❤😍❤

  • @RashiiVlogs
    @RashiiVlogs Жыл бұрын

    අපි හැමෝගෙම සතුට වෙනුවන් කෑම වීඩියෝ කරනවා වගේ දැන් ඔය දෙන්නගේ සෞඛ්‍ය ගැනත් හිතන්න කුචියෝ බුචියෝ..😁♥️💯අපිට වීඩියෝ නැතත් කමක් නැ ඔයාලා දෙන්නා හැමදාම සනීපෙන් සතුටින් ඉන්නවනම්..💯♥️🥺

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    Жыл бұрын

    😍😍❤❤🙏🙏

  • @gadgetbuddy70
    @gadgetbuddy70 Жыл бұрын

    නිදුක් නිරෝගී වේවා ...!!!

  • @himansaweerarathna1020
    @himansaweerarathna1020 Жыл бұрын

    කොච්චර කෑවත් හිත හොද නොසාහිනාවෙලා ඉන්න නිසා ලෙඩ නෑ ඔයාලට..😍❤️ hospital & hotel ෆීලීන් 😁.මරු නේ

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    Жыл бұрын

    😍😍❤❤😍😍

  • @yehanidimalka1642
    @yehanidimalka1642 Жыл бұрын

    Don't worry akka and aiya. Both of u are so beautiful 🥰

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    Жыл бұрын

    😍❤❤😍❤❤😍

  • @keshanisanka550
    @keshanisanka550 Жыл бұрын

    අක්කා &අයියා අාදරෙයි බුදුසරණයි 😊😊👍❤

  • @taniyasilva6738
    @taniyasilva6738 Жыл бұрын

    Oyala ganath hithanna aiya&akki.adareiiii❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️budusaranai

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    Жыл бұрын

    ආදරෙයි හැමදාමත් ❤😍😍❤

  • @lakshashi1861
    @lakshashi1861 Жыл бұрын

    ඔයාලා ගැන හිතන්න දැන් අක්කා හොදට ව්‍යායාම කරන්න එතෝට ඇග බස්ස ගත්තහම හරි අක්කේ මහත් වුනහම අපිටම තමා අමාරු.කොහොම වුනත් ඔය දෙන්නා ආතල් එකේ ඉන්න.

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 Жыл бұрын

    යාෂි නංගිගේ උස කියද 151 කියන්නේ අඩි වලින් කියන්න please බර 83 වගේ ඇහුනා බර වැඩියි කිවුව නිසා ඇහුවේ උස ඔයාලා හතරදෙනාම නිදුක් වේවා🙏🙏🙏 නිරෝගී වේවා🙏🙏🙏 සුවපත් වේවා🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 adareyi 💜️💜️💜️💜️💜️💜️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹💕💕💕💕💕 godaka

  • @manojacm9250
    @manojacm9250 Жыл бұрын

    ටික කාලෙකට healthy කෑම විතරක් ගමු... පරිස්සමෙන් ඉන්න.

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    Жыл бұрын

    ❤😍❤😍

  • @lilipoot4669
    @lilipoot4669 Жыл бұрын

    Cholesterol 12hrs baluwata Fasting blood suger balanne 10hrs walin. Onama specialist doctor kenek gen ahanna.

  • @AkDJ581
    @AkDJ581 Жыл бұрын

    *_කොහේ ගියත් කොතන හිටියත් කෑම තමයි අංක ඒක නියමයි_*😍😍😍

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    Жыл бұрын

    ❤😍😍😍❤

  • @muthun9242
    @muthun9242 Жыл бұрын

    අසනීප නොවි ඉන්න බලන්න නේද. කෑම බිම ගනිද්දී හිතන්න ටිකක්.ඔයාලගේ හොදට නේ කිවුවේ එකයි.❤

  • @kaviska5291
    @kaviska5291 Жыл бұрын

    Diet vlog krmu ehnm 💪☺️😍

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    Жыл бұрын

    💪🏽💪🏽❤️❤️

  • @Happylife2022.-_
    @Happylife2022.-_ Жыл бұрын

    සතුටින් ඉන්න❤

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    Жыл бұрын

    🙏🏼🙏🏼❤️❤️

  • @angelsu116
    @angelsu116 Жыл бұрын

    නිදුක් නීරෝගීබව ලැබෙන්න ඕන ❤️👌😍

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    Жыл бұрын

    ❤❤😍😍🙏🙏

  • @induradhini9992
    @induradhini9992 Жыл бұрын

    මොනා උනත් දෙන වීඩියෝ වලින් අපිත් enjoy කලා, experience ගත්තා, මං, fb එකෙත් කමෙන්ට් එකක් කලා😂, කාලාම වෙන්න ඇති size එක නේද කිය්ලා, පස්සෙ යන gym එකත් අපිට කියන්න කිය්ලා😂😂😂 , මොනා උනත් දෙන්නටම ආදරෙයි,

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    Жыл бұрын

    ආදරෙයි හැමදාමත් 😍❤😍

  • @gayanidissanayake1764
    @gayanidissanayake1764 Жыл бұрын

    Budusaranay parissamin inna akka and ayya..

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    Жыл бұрын

    🙏🏼🙏🏼❤️❤️

  • @nishanigamage6225
    @nishanigamage6225 Жыл бұрын

    Doctor කියපු දේ හරියටම හරි💪

  • @tharuneth4488
    @tharuneth4488 Жыл бұрын

    ඇතිද අහගත්ත ඕක තමයි අපි කිව්වේ. 😁බර අඩු කරගන්න එක අමාරු වැඩක් නෙවෙයි කරන්න පුළුවන් වැඩක්👍. පිටි සීනි ඇර අනිත් කෑම කන වීඩියෝ කරන්න. බුචීගෙ බර අඩු කරන චැලෙන්ජ් එක කුචී බාර ගත්තා නම් එදා🤔 👍👍👍❤️❤️

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    Жыл бұрын

    😍😍❤❤🙏🙏

  • @mihiranisamarasinghe5137
    @mihiranisamarasinghe5137 Жыл бұрын

    Ane ithin ethanta gihinuth kanava🤣 wayasa thava wdi karaganne nthuva saukya gna hithanna wiyayama karanna akma palanaya karanne ada video eka godak watinava parissamen inna adarei dennatama 😘 budu saranai

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    Жыл бұрын

    ආදරෙයි හැමදාමත් 😍❤😍

  • @nimeshaprasadi6105
    @nimeshaprasadi6105 Жыл бұрын

    පරිස්සමින් ❤️ බුදුසරණයි 🙏

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    Жыл бұрын

    🙏🏼🙏🏼❤️❤️

  • @kusumalathadisanayaka561
    @kusumalathadisanayaka561 Жыл бұрын

    Kisima looba kamak natiwa report pawa pennuwa ekata palamuwa thanks godak parissaman kema kanne urumas isso wala godak cholesterol wedi parissaman 2nnama

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    Жыл бұрын

    😍😍❤❤😍😍

  • @sithijawanniarachchi27
    @sithijawanniarachchi27 Жыл бұрын

    Doctor ට කෑම කන චැනල් එක පෙන්නුව නම් කොහොම වත් බෙහෙතක් දීලත් වැඩක් නෑ කියලා කියන්නේ 😂😂 Doctor

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    Жыл бұрын

    දොරෙන් ඇතුලට ගන්නෙ නෑ එහෙනම් 😀😀🙈

  • @youthgeneration566
    @youthgeneration566 Жыл бұрын

    කෑම පාලනය කරන Video series එකක් ඉස්සරහට ගෙන්න 🙄 නිරෝගී බව උදාවේවා 👍

  • @Kuchiandbuchi

    @Kuchiandbuchi

    Жыл бұрын

    😍❤🙏

Келесі