අපි ගිය අමුතු ගමන. | එයා කොත්තු හැදුවා. | ගෙයක් ගත්තා අපි. Kavi vlogs💞

Ойын-сауық

#trending #bk #kolamkuttama #kavi #love #buddhikajayawardena #cute #happiness #positivevibes #surprise

Пікірлер: 210

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi57015 ай бұрын

    අනේ ඇත්තටම ගොඩාක් ලස්සනයි අක්කි .අයියා ඔයාව එයාගෙ ළමයෙක් වගේ බලාගන්න විදිහට හරි ආදරණීයයි අක්කි ❤❤❤❤❤❤❤.ලස්සනට ජීවිතේ විදින්න අක්කි අයියා එක්කන් .අපිට යන්න බැරි දකින්න බැරි දේවල් මෙහෙම පෙන්නන එකම ගොඩක් වටිනවා අක්කි ❤❤❤❤❤❤

  • @yhgg6850
    @yhgg68505 ай бұрын

    ආදරෙයි මැණික ලස්සනයි ඔයා ගිය ඒ තැන හැමදාම ලස්සන විඩියෝ දාන්න බලාගෙන ඉන්නවා බුදු සරණයි

  • @user-qq3im4uc8b
    @user-qq3im4uc8b5 ай бұрын

    අනිවාර්යයෙන්ම බලන්. ඉන්නවා ..අදරේයි ❤❤❤❤

  • @AchiniTharushika-mq3js
    @AchiniTharushika-mq3js5 ай бұрын

    අනේ ගොඩාක් ලස්සනයි අක්කියෝ හැමදාම සතුටින් ඉන්න අයියා එක්ක ආදරෙයි ඉක්මනින් වීඩියෝ එකක් ඕනේ ❤❤❤❤

  • @sandyaganewatte-ms4eh
    @sandyaganewatte-ms4eh5 ай бұрын

    Enjoy darling ❤ බුදු සරණයි දෙන්නටම පරිස්සමට ඉන්න

  • @user-pd3eg3hi4b
    @user-pd3eg3hi4b5 ай бұрын

    හරිම ලස්සනයි කවි විඩියෝ එක .අපි හැමදාම ඔයා දාන විඩියෝ බලනවා .හැමදාම සතුටින් ඉන්න 💖

  • @Prasadanikaushalya
    @Prasadanikaushalya5 ай бұрын

    ආදරෙයි කවී ❤❤ දෙන්නටම ආදරෙයි....හැමදාමත්....

  • @anushkidilshani3368
    @anushkidilshani33685 ай бұрын

    හරිම ලස්සනයක්ගේ මං ඔය දැක්කමයි ඔය වගේ සතුටින් ඉන්න ආදරේ ගොඩාක් දෙන්නට බුදු සරණයි

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe50085 ай бұрын

    I love watching Old cars😊 Thank you for sharing.Lovely couple❤ ❤stay safe and Happy🙂.

  • @ayeshamadhushani1852
    @ayeshamadhushani18525 ай бұрын

    Wow... lassanai vedio eka.pink lake eka nam harima lassanai ❤

  • @user-pd3eg3hi4b
    @user-pd3eg3hi4b5 ай бұрын

    Harima lassanai kavi vlog eaka .hamadama satutin inna budusaranai ❤

  • @user-bi3ry1sp1q
    @user-bi3ry1sp1q5 ай бұрын

    ලස්සනයි ආසාවෙන් බලනව හැමදාම විඩියො ගේන්න සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරනයි ❤❤

  • @vimuvlog9113
    @vimuvlog91135 ай бұрын

    හැමදාම මේවගේ ආදරෙන් සතුටින් ඉන්න අක්කි මන් හරි ආසයි ඔය දෙන්නටම Exame නිසා වීඩියෝ එක බලන්න පරක්කු උනා සතුටින් ඉන්න අක්කේ එකක්වත් මිස් කරන්නෙ නැතුව බලනවා ඒවගේම දිගටම ඔයත් එක්ක ඉන්නවා ❤❤

  • @gayanimaheshika4484
    @gayanimaheshika44845 ай бұрын

    Hodai lassanai nangi parissamen inna Budu saranai hamadama satutin inna 💖💖💖💖

  • @renukamanel5561
    @renukamanel55615 ай бұрын

    Wow😃✌️✌️ kawadawah dekala ne pennuwata tenks adarei godak❤❤❤❤❤ dennata❤️❤️❤️❤️ parissamin sahutin ❤️inna bye 😍😍😍😍😍😍😍😍😍

  • @chinthasenadira3220
    @chinthasenadira32205 ай бұрын

    Ammo mama baluwa ko kiyala penna aththe ❤

  • @wasantharanjith8243
    @wasantharanjith82435 ай бұрын

    Thank you aunty kavadavath dakapu nathi lassana vavak apiti pennuvata auntyge hat ekath lassanai

  • @kwtkwt2630
    @kwtkwt26305 ай бұрын

    Budu saranai doni parishsamen inna hemadamath satutin hina wela inna dennama❤❤

  • @kanthidissanayake5581
    @kanthidissanayake55815 ай бұрын

    අනේ දුවේ පුතේ ඔයාලා දෙන්නාට ගොඩක් ස්තුතියි .අපිට මේ වගේ තැන් බලන්න සලස්වනවට .සතුටින් ඉන්න හැමදාම තෙරුවන් සරනයි

  • @kavindyadulshaniactress

    @kavindyadulshaniactress

    5 ай бұрын

    🫶♥️

  • @epleblomst91
    @epleblomst915 ай бұрын

    Happy lief ❤❤❤ ජීවිතය විදින්න ❤❤❤🎉🎉🎉🎉

  • @user-px4cd9si1q
    @user-px4cd9si1q4 ай бұрын

    අාදරණීය සැමියෙක්❤ ලෝභ හිතෙන ආදරයක් 🥺❤️

  • @dilanidilani9832
    @dilanidilani98325 ай бұрын

    Adarei nangiyo malliya oyala lassana gedara video ekak geennako ❤❤❤

  • @thakshiishan8589
    @thakshiishan85895 ай бұрын

    Adath lassanai akki vlog eka ❤❤

  • @shiranpranandu1766
    @shiranpranandu17665 ай бұрын

    Ow parakkui tamai taraha wenawa onna hode ikmanata videyo denna bs dennatama

  • @LihiniSolangaarachchi.-wh2pj
    @LihiniSolangaarachchi.-wh2pj5 ай бұрын

    අනේ මේ කෙල්ල තවත් ලස්සන වෙලා නංගී පැටියෝ..මල්ලීත් ලස්සන වෙලා.❤️‍ umma නංගීයෝ..අපි ආදරෙයි දෙන්නටම❤️‍

  • @ajanthabandara8078
    @ajanthabandara80785 ай бұрын

    Love you both duwa. Theruwan saranai. ♥️

  • @rashanishihara4710
    @rashanishihara47105 ай бұрын

    Favorite couple , Blessed you .....❤❤

  • @user-lp8im5fr3h
    @user-lp8im5fr3h5 ай бұрын

    ලස්සනයි කවී ❤️❤️❤️

  • @DiliniAnuradha-ef1ou
    @DiliniAnuradha-ef1ou5 ай бұрын

    ලස්සනයි දෙන්නම බුදුසරණයි සතුටින් ඉන්න ❤️❤️❤️

  • @user-vf1pj3rb3d
    @user-vf1pj3rb3d5 ай бұрын

    Lassanai car tika vlog ekath lassanai buddhika maru

  • @ishanidesilva9901
    @ishanidesilva99015 ай бұрын

    Beautiful video ❤

  • @kavee9660
    @kavee96605 ай бұрын

    Oya lassani adarei kavi

  • @RuwanChaminda-mc1bw
    @RuwanChaminda-mc1bw5 ай бұрын

    Godak lassanai.

  • @KawindiWijekon
    @KawindiWijekon5 ай бұрын

    Palaveni comment eka magen ❤❤ හැමදාම ඔහොම පරිස්සමෙන් ඉන්න දෙන්නම ❤❤ lovly couple ❤❤

  • @kavindyadulshaniactress

    @kavindyadulshaniactress

    5 ай бұрын

    Thank you ❤

  • @pavi_official6691
    @pavi_official66915 ай бұрын

    Akka budusarayi sathuthin inna ❤🎉❤🎉

  • @user-dq4mm8vl2c
    @user-dq4mm8vl2c5 ай бұрын

    අනේ අක්කි ශෝක් ඔය දෙන්නාම ❤❤❤

  • @user-sk6be6xl3o
    @user-sk6be6xl3o5 ай бұрын

    Lassani akki video aka parisaman inna 💞💞💞🥰🥰🥰🥰🥰

  • @Chami199
    @Chami1995 ай бұрын

    Ane aei oya me para godak parakku une vlogs daanna.mn me eyeth hithuwa kalekin dakke ne neda kiyla...❤

  • @LankaPalipana-zq7wl
    @LankaPalipana-zq7wl5 ай бұрын

    ❤❤❤❤❤❤❤ harima adaren enna kurulu joduwak... oyala dennata denna awankai eresiya dennek nowe akenekata akai me open adare.. good luck kavi good luck buddika.. bs..!

  • @kavindyadulshaniactress

    @kavindyadulshaniactress

    5 ай бұрын

    🫶♥️

  • @dammikathushari8808
    @dammikathushari88085 ай бұрын

    Wade kiyanne oyala dennath rosa pata welane Budusaranai

  • @jananie4075
    @jananie40755 ай бұрын

    Superrr😊😊✌️✌️✌️✌️❤️❤️❤️❤️

  • @user-jy4kv4bb6c
    @user-jy4kv4bb6c5 ай бұрын

    අක්කිටනම් බඩගිනි වෙලා වගේ❤❤

  • @isankaharshana
    @isankaharshana5 ай бұрын

    හරිම ලස්සනයි අක්කේ

  • @dilinitharaka6106
    @dilinitharaka61065 ай бұрын

    අනේ 🤗🤗❤️😘

  • @user-un6qx9wg9k
    @user-un6qx9wg9k5 ай бұрын

    ආදරේයි මැනික ❤❤❤❤❤❤❤❤

  • @kumarijayarathna3552
    @kumarijayarathna35525 ай бұрын

    ගොඩක් සතුටු යි

  • @dilrukshithalagahagedara5542
    @dilrukshithalagahagedara55425 ай бұрын

    Ane mage boy old vehicle walata marama asai❤koththuwa rasa patai ayya haduwa.ikmanata lassana video ekak genna❤❤

  • @dulmiwishmanthi-rg5yu
    @dulmiwishmanthi-rg5yu5 ай бұрын

    Aki gen video ekak bla gena hitye ❤

  • @Chanu97Dhanu96
    @Chanu97Dhanu964 ай бұрын

    අනේ ගොඩාක් ලස්සනයි .

  • @nuwankumara7912
    @nuwankumara79125 ай бұрын

    ❤hi akkiyoooකොහොමද ඉතිං දැක්කහම පෙනවා හැමදාමත් අාදරෙන් ඉන්න cuteee❤ cupl ekkak kiyala.අනෙ ඉතිං අක්කයි අයියයි හිනා වෙනකකොට අපෙ අැගෙ ලේ පිරිසිදු කරනවා ❤❤❤මම කැමතිම cupl ekkak.❤❤❤Tanks a lot❤❤jokss nam ithin බුද්දික අයියම තමා.so fanyyy❤😊woow akke harima lassani කවී අක්කියො ඔයා woow lassanama වැඩෙි තමා බුද්දික අයියා cook වැඩත් හරිම ලස්සනට කරනවා හරිම අගෙයි😊ලොකුකමින් මාන්නයෙන් ඉන්න පිරිමින්ට වඩා බුද්දික අයියා හරිම නිහතමානි කෙනෙක්.හැමදාම සතුටින් ඉන්න අක්කියොා❤❤❤ beyy b.s dennatama😊❤.

  • @kavindyadulshaniactress

    @kavindyadulshaniactress

    5 ай бұрын

    Thank you anyy🥹♥️

  • @kumarimuthukumarana6672
    @kumarimuthukumarana66725 ай бұрын

    ❤ you both have a wonderful time

  • @nimashamadushani985
    @nimashamadushani9855 ай бұрын

    💖💖💖💖 lassanai akki

  • @KanchanaLakmali-ve1hd
    @KanchanaLakmali-ve1hd5 ай бұрын

    Kammali kamin hiti wele video ekk Apu eka nn loku deyak😊❤

  • @user-zy4xf9rq6m
    @user-zy4xf9rq6m5 ай бұрын

    Akki Tikka mahath wela wage.. adren satutin inna hemadama❤

  • @Pawanisewmini1129
    @Pawanisewmini11295 ай бұрын

    videos දානකම් බලන් ඉන්න මම❤ ඔයයි අයියයි හරිම ශෝයි අක්කිට මම මෙච්චරට ආස ayi අක්කියෝ😢 hema dama සතුටින් ඉන්න දෙන්නා එක්කම❤දෙන් ඔය දෙන්නට මම ගොඩක් ආදරෙයි❤මගේ නමත් විඩියෝ එකක කියන්නකෝ😊 පරිස්සමට ඉන්න hemadama

  • @kavindyadulshaniactress

    @kavindyadulshaniactress

    5 ай бұрын

    🫶♥️

  • @sameerashyamali2529
    @sameerashyamali25295 ай бұрын

    Adarei oyala dennata ❤❤❤

  • @srcreate6400
    @srcreate64005 ай бұрын

    Godak adrei මැඩම්.........අපේ goddess..........

  • @tharushipathiraja8559
    @tharushipathiraja85595 ай бұрын

    Favrit couple Blessed you❤

  • @Info_802
    @Info_8025 ай бұрын

    Adarei akki❤

  • @santhakumara8850
    @santhakumara88505 ай бұрын

    Lassai manika adarei hama dama oya dennatama .oya hinawata as wahak nam wadin epa .b.s ..p.i

  • @piumihansika2642
    @piumihansika26425 ай бұрын

    Harima lassanai.❤ tikak mahath wela kavi oya

  • @user-sp4sf1yr7s
    @user-sp4sf1yr7s5 ай бұрын

    Oya thawath lassana wela akki❤

  • @sasiniprasansa7094
    @sasiniprasansa70945 ай бұрын

    හැමදාම ආදරෙන් ඉන්න ❤❤

  • @user-bo8wp6lw5y
    @user-bo8wp6lw5y4 ай бұрын

    Adarai kavi❤❤

  • @rapnadeesha9673
    @rapnadeesha96735 ай бұрын

    And mara lassanai vidio eka hithata marama senaseemak denenne.daruwo dennage udde iwara wela reta thama kavi oyage vidio balanne.ei oya niya pothu kepuwa adaren inna hemadamath.bs dennatama...

  • @kavindyadulshaniactress

    @kavindyadulshaniactress

    5 ай бұрын

    Thank you anyy🥹♥️

  • @rapnadeesha9673

    @rapnadeesha9673

    5 ай бұрын

    @@kavindyadulshaniactress adarei oyalata bs

  • @Danu123day
    @Danu123day5 ай бұрын

    Harima lassanai❤

  • @user-fm6py8cq9n
    @user-fm6py8cq9n5 ай бұрын

    ❤❤❤❤❤ shoi ane akke

  • @sadunilakamali6282
    @sadunilakamali62825 ай бұрын

    Aniwaryen koththu video ekak one nanga❤❤❤❤❤❤

  • @malmithimasha7971
    @malmithimasha79715 ай бұрын

    Kisima lokukamak nathi nihathamani akki kenek ❤

  • @raveesha1587
    @raveesha15875 ай бұрын

    කැමති එයට ❤❤❤❤❤❤

  • @nandawatthegedara6062
    @nandawatthegedara60625 ай бұрын

    Beautiful ❤❤❤❤❤

  • @nadishahodailassanaimary2029
    @nadishahodailassanaimary20295 ай бұрын

    Man adarei oya bennapu akkanata

  • @suneethaweerasinghe1186
    @suneethaweerasinghe11865 ай бұрын

    Sathutuyi hodein inna❤

  • @user-tp9sy6dn5i
    @user-tp9sy6dn5i5 ай бұрын

    Herima lasanai ❤❤

  • @hemalipriyadarshani2410
    @hemalipriyadarshani24105 ай бұрын

    කවී❤❤

  • @user-dy9dg3ot1n
    @user-dy9dg3ot1n5 ай бұрын

    beautiful

  • @user-rh4hx8jj6l
    @user-rh4hx8jj6l5 ай бұрын

    Oyawa dakinna asai godakkkk🥰 adreiii dennatama❤

  • @kavindyadulshaniactress

    @kavindyadulshaniactress

    5 ай бұрын

    🥹🫶

  • @ramanichandrakanthi1336
    @ramanichandrakanthi13365 ай бұрын

    Aneeee shoii❤

  • @kavee9660
    @kavee96605 ай бұрын

    Hi kavi akki❤

  • @vindayadasanayaka8422
    @vindayadasanayaka84225 ай бұрын

    😅❤ hadamth adari nango

  • @bunnygirl4412
    @bunnygirl44125 ай бұрын

    ඔයා මාරම මාර ලකී🌝🌝🌝🌝

  • @ishiworld7743
    @ishiworld77435 ай бұрын

    Buddika aiyawa balana apu aye koo😉😁

  • @navodyadiviyanjali9584
    @navodyadiviyanjali95845 ай бұрын

    බලන් ඉන්නවා තව විඩියෝ එකක් අරන් එන්න අක්කී 🥰ආදරෙයි හැමදාමත්❤️

  • @kavindyadulshaniactress

    @kavindyadulshaniactress

    5 ай бұрын

    Ikmanin daannm♥️

  • @navodyadiviyanjali9584

    @navodyadiviyanjali9584

    5 ай бұрын

    @@kavindyadulshaniactress Ha🥰

  • @nelumgunawardena6717
    @nelumgunawardena67175 ай бұрын

    Thank you dear ❤👍❤️

  • @user-vg5qv8hb7y
    @user-vg5qv8hb7y5 ай бұрын

    Kavi akke oyge cooking videos and oyge garden eke pala wawana video ehm gennkoo ewa shok

  • @kavindyadulshaniactress

    @kavindyadulshaniactress

    5 ай бұрын

    Oky♥️🫶

  • @wijethungagedipthika3393
    @wijethungagedipthika33934 ай бұрын

    Hoda hasban enik labila enni akkita

  • @nithufdo3477
    @nithufdo34775 ай бұрын

    ❤🤗

  • @user-tz9fn1fv9x
    @user-tz9fn1fv9x5 ай бұрын

    Nicee

  • @ranjansamantha4854
    @ranjansamantha48545 ай бұрын

    හැමදාම මගේ ❤️ආදරය ❤️ඔය දෙන්නට ලස්සනයි නංගි 🌸❤️🌸👍

  • @kavindyadulshaniactress

    @kavindyadulshaniactress

    5 ай бұрын

    🫶🫶

  • @user-no6nb3zn4p
    @user-no6nb3zn4p5 ай бұрын

    😍🖐🖐👍

  • @chandrkumara2807
    @chandrkumara28075 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤

  • @SriyaniVimalkanthi
    @SriyaniVimalkanthi5 ай бұрын

    ❤️❤️❤️

  • @ruwanidipika8408
    @ruwanidipika84085 ай бұрын

    ❤❤❤❤

  • @user-up4ww3fb7k
    @user-up4ww3fb7k5 ай бұрын

    ❤❤

  • @user-no6nb3zn4p
    @user-no6nb3zn4p5 ай бұрын

    💝💖

  • @user-id3ux4mg8q
    @user-id3ux4mg8q5 ай бұрын

  • @priyangikafernando4542
    @priyangikafernando45425 ай бұрын

    ❤❤❤❤😊

  • @piumimadushika2675
    @piumimadushika26755 ай бұрын

    ❤❤❤❤❤

  • @Danu123day
    @Danu123day5 ай бұрын

    Party eke re gatta tika danne nadda kavee

  • @udhenirenuka7038
    @udhenirenuka70385 ай бұрын

    ඔයලා දෙනාම දැන් තවත් ලස්සන වෙලා හැබැයි කවි ටිකක් වාගෙ මහත් වෙලා එ ඇදුමටද මට පෙන විදිහද දන්නෙ නැ ඔයලා සියලුම දෙන්නාටම දළදා සමිඳුන් පිහිටයි ❤❤❤❤❤

  • @kavindyadulshaniactress

    @kavindyadulshaniactress

    5 ай бұрын

    ♥️🫶

Келесі