අද දවසෙන් ටිකක්🌼Day in my life🌼New Zealand🌼

Пікірлер: 395

  • @chaneeshanethmini9896
    @chaneeshanethmini98967 ай бұрын

    අනෙ අක්කියො ඔයා කියපු දෙ ගොඩාක් හිතට දැනුනා.අපි අපිට නැති දෙවල් ගැන දුක් නොවි තියෙන දෙවල් ගැන සතුටු වෙන්න පුරුදු උනොත් අපිට සතුටින් ඉන්න පුලුවන් ❤❤

  • @nimaljayasingha7949
    @nimaljayasingha79497 ай бұрын

    ඇත්තමයි අක්කේ ඔයාගේ නැන්දම්මා නම් ශෝක් අප්පා

  • @thusharicfrenando8858
    @thusharicfrenando88586 ай бұрын

    ඇත්තටම නංගී ඔයාට ලැබිලා ඉන්න සැමියා සහ ඔහුගේ පවුලේ අය ,බොහෝම හොද පාටයී.ඔයාගේ පුතාගේ වාසනාව.ජය වේවා .බුදු සරනයී

  • @asrilankanmomslifeinnewzea3514

    @asrilankanmomslifeinnewzea3514

    6 ай бұрын

    ❤️❤️❤️❤️

  • @ranihewage2267

    @ranihewage2267

    5 ай бұрын

    Oyage wasanawa oyawage Amma kenekui thathakenekui. Labichcha aka. Puthath wasanawanthai. Sam wage thaththek labichcha aka oya duwekwa hadanna a sokaya yawe jayenjayama wewa sadakalma. Oyata rajinakma labewakiya pathanawa. Jesupihitay.

  • @ranihewage2267

    @ranihewage2267

    5 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ranihewage2267

    @ranihewage2267

    5 ай бұрын

    Mama hamadama. Balanawa oyage geediyos.

  • @siriya3992
    @siriya39927 ай бұрын

    අක්කි ඔයාගෙ දම් පාට මල ඔයාට ඉක්මනින්ම ලැබෙයි. අලුත් අවුරුද්දේ අනිවාර්යයෙන්ම හොයාගන්න පුලුවන්... විශ්වාසෙන් ඉන්න..😍❤❤

  • @asrilankanmomslifeinnewzea3514

    @asrilankanmomslifeinnewzea3514

    7 ай бұрын

    ❤️❤️❤️❤️

  • @gamagerajalaksiriperera1116
    @gamagerajalaksiriperera11165 ай бұрын

    ඔයා හරිම ලකී නංගි. හැමදාම සතුටින් ඉන්න ලැබේවා. අයෙත් ඔයාගේ දුව ඔයාටම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

  • @user-ye4st6tx3t
    @user-ye4st6tx3t6 ай бұрын

    පුතා ලස්සනයි . දුව ගැන වැඩියෙ හිතන්න එපා මම දන්නවා ඉතින් එහෙම කරන්නැතුව ඉන්න බෑ කියලා ඒත් හිතන එක ටික ටික අඩු කරගන්න. ඒක ටිකක් අමාරු වෙයි ඒත් උත්සාහ කරන්න . ඇතිවෙනවා නැතිවෙනවා ඒක ලෝක ස්වභාව . We all are with you ❤

  • @asrilankanmomslifeinnewzea3514

    @asrilankanmomslifeinnewzea3514

    6 ай бұрын

    ❤️❤️❤️❤️

  • @pathminidesilva-eh4uq
    @pathminidesilva-eh4uq6 ай бұрын

    ඔයාට ඉතින් අපි හැමදාම ආදරෙයි ,,ඔයාලග බොරු පොශ් එක නැහැ ,,පොලවේ පය ගහලා ජීවත් වෙන කෙනෙක් ,ආදරෙයි හැමදාම පවුලටම බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර 👍👍👍👍❤️❤️❤️❤️❤️❤️🌹

  • @ishini.a2831

    @ishini.a2831

    3 ай бұрын

    Supermarket ekaka cashier kenekge mona posh kamakda ? 😂

  • @akediyaperera7637
    @akediyaperera76375 ай бұрын

    දුව ඔයාට මම ප්‍රාර්ථනා කරනවා ඉක්මනින් නිරෝගී දරුවකු ලැබෙන්නට කියලා දුව ඔයාට බුදුසරණයි

  • @saurianupama6692
    @saurianupama66927 ай бұрын

    ලස්සන වීඩියෝ එකක් අදත් ගෙනැල්ලා..ලංකාවේ වෙලාවෙන් ඔයා ඉන්න රටට කොච්චර වෙනසක්ද තියෙන්නේ අක්කේ...ඔයාල හැමෝම පරිස්සමින් ඉන්න..සුබම සුභ නත්තලක් වේවා ඔයාට.තෙරුවන් සරණයි ...

  • @user-uz7fs1bz1x
    @user-uz7fs1bz1x7 ай бұрын

    මම pregnant වෙලා ඉද්දි තමයි ඔයාගෙ videos බලන්න ගත්තෙ. ඔයා ජීවිතේ ශක්තිමත් වෙලා ඉස්සරහට යන විදිහට මාත් මගේ ප්‍රශ්න වලදි ශක්තිමත් වෙනවා. ගොඩක් ආදරණීය සැමියෙක් සහ පවුලක් ඉන්නවා ඔයාට

  • @asrilankanmomslifeinnewzea3514

    @asrilankanmomslifeinnewzea3514

    7 ай бұрын

    ❤❤❤❤

  • @YT_PASIYA_
    @YT_PASIYA_6 ай бұрын

    අනේ නංගී ඔයාට සුබ නව වසරක් වේවා තියන දෙයින් සතුටු වෙන්න කිවුවට එහෙම බැ නොලැබිම් ජිවිතයට වැවියි

  • @user-fu2no5ex9g
    @user-fu2no5ex9g6 ай бұрын

    අනේ මැණික ඔයාගේ වීඩියෝ මං හරි ආසාවෙන් බලනවා පුතේ ඔයාට මේ 2024 ලැබුවාවූ අලුත් අවුරුද්ද සතුටේ සාමය සෞභාග්‍ය උදාවෙලා සිතන පතන සියලුම පැතුම් ඉටු වෙලා ලස්සන අනාගතයක් ප්‍රාර්ථනා කරනවා මැණිකේ

  • @asrilankanmomslifeinnewzea3514

    @asrilankanmomslifeinnewzea3514

    6 ай бұрын

    🙏🙏🙏🙏

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht7 ай бұрын

    මගේ දූවගෙයි ඔයා හරිම නිහතමානීබව ඉතිරෙනවා ජීවිතයත් කිරිම ඉතිරේවා අනාගතයේදී සතුටින්ම ගෙවෙන්න ලැබේවා පතමි ❤❤❤❤

  • @asrilankanmomslifeinnewzea3514

    @asrilankanmomslifeinnewzea3514

    7 ай бұрын

    ❤❤❤❤

  • @amaliperera1822
    @amaliperera18226 ай бұрын

    අදත් වීඩියෝ එක හරිම ලස්සනයි නංගි විශේෂයෙන් නංගි සෑම් ගේ අම්මා බලන්නකෝ එයා විදේශීය කාන්‍තාවක් උනත් හරියට යාලුවෙක් වගේ ඔයාට පුතාට හරිම ආදරෙයි ❤️ඔයා හරිම වාසනාවන්තයි නංගි විශ්ව මාතාව ඔයාට හැමදාම ආශිර්වාද ලබා දේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි 😍😍😍

  • @asrilankanmomslifeinnewzea3514

    @asrilankanmomslifeinnewzea3514

    6 ай бұрын

    ❤️❤️❤️❤️

  • @champikahiroshini112
    @champikahiroshini1127 ай бұрын

    May the blessing of triple gem be with your lovely family always ❤

  • @madushikamadushi2397
    @madushikamadushi23977 ай бұрын

    තාරි අද ලස්සනයි මැනික.අම්මවත් මතක් කරන්න. ආදරෙයි ❤.ඔයාට ජයශ්‍රීමහ බෝ සමිදු පිහිටයි .

  • @asrilankanmomslifeinnewzea3514

    @asrilankanmomslifeinnewzea3514

    7 ай бұрын

    🙏❤️❤️❤️❤️

  • @dharshanidevika7088
    @dharshanidevika70887 ай бұрын

    ඔයා හරිම ලස්සනයි නංගී ...හරිම හිත හොද කෙනෙක් ....බලාගෙන ඉද්දී හරියනවා ඔයා වගේ කෙනෙක් ට ...සතුටින් ඉදිරියට යන්න ...චූටි දූ මැණික ආයෙත් ඔයාලා ගාවට ඉක්මනින් එනවා...සතුටින් හිටියොත් ඒක ඉක්මනින් වෙනවා ..තෙරුවන් සරනයි ඔයලා හැමෝටම ❤

  • @asrilankanmomslifeinnewzea3514

    @asrilankanmomslifeinnewzea3514

    7 ай бұрын

    🙏❤️❤️❤️❤️

  • @huaweiy6shuaweiy6s75

    @huaweiy6shuaweiy6s75

    7 ай бұрын

    Hi

  • @jayaminimadushani121
    @jayaminimadushani1217 ай бұрын

    ❤🥰hamadama wage asawen baluwa haeima lassanai🥰❤️🤩😘god bless your family🙏🥰

  • @madhushikakarunarathna4154
    @madhushikakarunarathna41547 ай бұрын

    අද අක්කි ගොඩාක් ලස්සනයි අනෙ❤️

  • @veronicaperera8253
    @veronicaperera82536 ай бұрын

    Hi thari its a beautiful video so happy to see y i was waiting for a video from y wish u all a very happy Christmas may god bless u all take care need more videos from u❤❤❤

  • @asrilankanmomslifeinnewzea3514

    @asrilankanmomslifeinnewzea3514

    6 ай бұрын

    ❤️❤️❤️❤️

  • @ahasvimanthuliahasvimanthu4802
    @ahasvimanthuliahasvimanthu48023 ай бұрын

    ඔයාට හම්බෙලා ඉන්නවා වාගෙ නැන්දම්මලා හම්බෙන්නෙ බොහොම කලාතුරකින් හරිම ආදරනීය පවුලක් සතුටින් ඉන්න අක්කෙ...❤❤බුදු සරනයි ඔයාගෙ ව්ලොග් අනිවරෙන් මම බලනවා...ඔයා අනිත් අය වාගෙ හෙලුවෙන් නටන්නෙ නැ සන්වරව විඩියො කරනවා...respect..❤❤

  • @priyadarshanimeealla610
    @priyadarshanimeealla6107 ай бұрын

    Harima lassanaiii budu saranai ❤❤❤❤

  • @imadurawalamadurawala6776
    @imadurawalamadurawala67767 ай бұрын

    අම්ම අපේ අම්ම කෙනෙක් වගේ.ඔයාට හරියනව තවත්.ලබන අවුරුද්ද තවත් සතුට ලැබේවා.ආදරය ලැබේවා.ඔයාගේ පුතා ට දයාබර ආච්චිල සීයල ලැබිල .ඒ දේවල් ගැන සතුටු වෙන්න.විශ්වයට ස්තූති කරන එක හොදයි.ආදරෙයි දූ

  • @asrilankanmomslifeinnewzea3514

    @asrilankanmomslifeinnewzea3514

    7 ай бұрын

    ❤️❤️❤️❤️

  • @AshaniVihangana
    @AshaniVihangana7 ай бұрын

    අක්කි ගොඩක් ලස්සනයී..හැමදාමත් හිනා වෙලා ඉන්න..ඔයාගෙ හිතේ තියෙන උතුම් ප්‍රාර්ථනා ඉශ්ඨ වෙන්න කියලා හදවතින්ම සුභ පතනවා.තෙරුවන් සරණයි 🙏❤🤗💝

  • @asrilankanmomslifeinnewzea3514

    @asrilankanmomslifeinnewzea3514

    7 ай бұрын

    Thank u nangi ❤️

  • @anjalikgeetha8244
    @anjalikgeetha82446 ай бұрын

    හැමදාම සතුටින් ඉන්න ❤❤❤

  • @rohinarodrigo9023
    @rohinarodrigo90236 ай бұрын

    Thank you for sharing the video your mother in law ❤️ seems to be a kind hearted lady even you and Sam looks very smart and pretty God bless your family 🙏

  • @asrilankanmomslifeinnewzea3514

    @asrilankanmomslifeinnewzea3514

    6 ай бұрын

    🙏❤️❤️❤️❤️

  • @RoshalaSherin
    @RoshalaSherin6 ай бұрын

    Mamanam hithan na oyage video balana kisi kenek oyata irisiya karai kiyala bani kiyla mokda oya harima karunawantha penumak tyena ahinsaka charithyak wage apita pena nisa adarei manika❤

  • @asrilankanmomslifeinnewzea3514

    @asrilankanmomslifeinnewzea3514

    6 ай бұрын

    🙏🙏🙏🙏

  • @nilukakumari1752
    @nilukakumari17527 ай бұрын

    Video එක ලස්සනයි .❤❤❤

  • @vindya333
    @vindya3336 ай бұрын

    සැමදා සතුටින් ගතවේවා💖💖💖

  • @ChathuEdirisinghe-ny9bd
    @ChathuEdirisinghe-ny9bd6 ай бұрын

    Oyage videos godak ලස්සනයි mai dui balanawa ❤️

  • @pamisha-bk6em
    @pamisha-bk6em7 ай бұрын

    අපි ගොඩක් ආසාවෙන් ඔයාගේ විඩියෝ බලන්නේ... keep it up...❤❤❤🎉🎉 බුදු සරණයි...

  • @asrilankanmomslifeinnewzea3514

    @asrilankanmomslifeinnewzea3514

    7 ай бұрын

    ❤❤❤❤

  • @ShashikalaEdirisinghe-xc5dk
    @ShashikalaEdirisinghe-xc5dk2 ай бұрын

    සතුටක්ම ලැබේවා ❤

  • @chinthasenadira3220
    @chinthasenadira32207 ай бұрын

    Oyata lassana family ekak innawa ❤.oya hari wasanawanthayi.

  • @malshathushani207
    @malshathushani2077 ай бұрын

    ඔයා හරිම ශක්තිමත් බිරිඳක් අක්කේ🧡. හැමදාමත් සතුටින් ඉන්න.

  • @asrilankanmomslifeinnewzea3514

    @asrilankanmomslifeinnewzea3514

    7 ай бұрын

    ❤️❤️❤️❤️

  • @im_piyumi
    @im_piyumi7 ай бұрын

    ආදරෙයි අක්කී..❤❤ හැමදාම සතුටින් ඉන්න❤❤

  • @asrilankanmomslifeinnewzea3514

    @asrilankanmomslifeinnewzea3514

    7 ай бұрын

    ❤️❤️❤️❤️

  • @user-mz4es1gh3n
    @user-mz4es1gh3n7 ай бұрын

    Thari akke oya godaaaak lassana welaaa..❤❤❤❤❤❤

  • @dilinidinethma6878
    @dilinidinethma68787 ай бұрын

    Shoima shoi akki budu saranai oyalata adarei

  • @twinsmommySL
    @twinsmommySL7 ай бұрын

    හරිම ලස්සනයි සතුටින් ඉන්න

  • @niroshifernando1520
    @niroshifernando15207 ай бұрын

    Adath video aka lassanai akkiyo. Oyage pawle hamotama suba naththalak parthana karanawa, ❤❤❤❤

  • @asrilankanmomslifeinnewzea3514

    @asrilankanmomslifeinnewzea3514

    7 ай бұрын

    ❤️❤️❤️❤️

  • @bimalshabeenu6439
    @bimalshabeenu64397 ай бұрын

    Ane putha shoi ane.... parissamin inna akke.... puluwan hama welawema vedio ekak daanna... balagena innawa... adarei hamotama.... 😍❤️😘

  • @asrilankanmomslifeinnewzea3514

    @asrilankanmomslifeinnewzea3514

    7 ай бұрын

    ❤❤❤❤

  • @Sahashra.J
    @Sahashra.J6 ай бұрын

    Oyage jeevithe hriyann oneh..❤hitha hayya kara ganna❤ theruwan saranai❤

  • @asrilankanmomslifeinnewzea3514

    @asrilankanmomslifeinnewzea3514

    6 ай бұрын

    ❤️❤️❤️❤️

  • @marianfernando2896
    @marianfernando28967 ай бұрын

    Ane දුව ගොඩාක් කලෙකින් ඔයාගෙ වීඩියෝ එකක් balanne ගොඩාක් santosai දුව ❤jesu පිහිටායි බුදු සරණයි දුව පරිස්සමින් inna ❤❤❤

  • @asrilankanmomslifeinnewzea3514

    @asrilankanmomslifeinnewzea3514

    7 ай бұрын

    ❤❤❤❤

  • @Naturetheja
    @Naturetheja7 ай бұрын

    Akki vedio hamadama gennako. Mara relax ekak danenne oyage Vedio baladdi. B s akki. Hamadama sathutin inna ❤️

  • @asrilankanmomslifeinnewzea3514

    @asrilankanmomslifeinnewzea3514

    7 ай бұрын

    ❤❤❤❤

  • @RoshalaSherin
    @RoshalaSherin6 ай бұрын

    Atthatama mn ada thamai baluwe oyage video oyanam atthatama wasanawanthai ❤❤❤hamdama sathutin inna nangi oyala hamoma deviyange ashirwade hamadama labewaaa 🙏 nawatha wasanawantha punchi duwek ikamnatama labewaaa kiyala hadawathinma mama subapthanawa ashirwada karanawa ❤

  • @asrilankanmomslifeinnewzea3514

    @asrilankanmomslifeinnewzea3514

    6 ай бұрын

    🙏🙏🙏🙏

  • @thakshilamadhuwanthi3519
    @thakshilamadhuwanthi35195 ай бұрын

    Theruwan saraniii akke parissming inna ❤❤

  • @shaninadeesha7455
    @shaninadeesha74556 ай бұрын

    පුතාගේ action මරු.අම්මාගේ මල් හරිම ලස්සනයි .මාත් හරිම ආසයි මල් වලට .මාව මතක තියා ගන්න.(shani perera)❤❤❤

  • @asrilankanmomslifeinnewzea3514

    @asrilankanmomslifeinnewzea3514

    6 ай бұрын

    ❤️❤️❤️❤️

  • @saranya549
    @saranya5497 ай бұрын

    ane ur mother in law is so friendly ur so blessed to have mother in law like thst

  • @asrilankanmomslifeinnewzea3514

    @asrilankanmomslifeinnewzea3514

    7 ай бұрын

    ❤️❤️❤️❤️

  • @damindakumara1496
    @damindakumara14965 ай бұрын

    videos walata hamontama enna kiyanna api adarayen oyalath ekka innawa kiyanna.👍👍👍❤️❤️❤️💖💖💖💖ammatath godak adarei kiyanna.

  • @niranjalaadikari3784
    @niranjalaadikari37847 ай бұрын

    ❤❤❤❤ Sathutin hamadama inna

  • @dimuthuabeyrathne9631
    @dimuthuabeyrathne96315 ай бұрын

    Nice vlog akki...

  • @yashodhakumari5095
    @yashodhakumari50957 ай бұрын

    Oya lassana wala❤❤😊 oya wagama satutin inna.❤❤

  • @imalisamarawickrama505
    @imalisamarawickrama5057 ай бұрын

    Oya hari wasanawanthai akki... ❤❤

  • @dilrukshl
    @dilrukshl7 ай бұрын

    ඔයාලාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤ ඔයාලාට ජෙසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️

  • @asrilankanmomslifeinnewzea3514

    @asrilankanmomslifeinnewzea3514

    7 ай бұрын

    ❤️❤️❤️❤️

  • @praneedipraneedi9731
    @praneedipraneedi97316 ай бұрын

    අක්කිගේ කොන්ඩෙි ලස්සනයි, තව ටිකක් සාත්තු කලා නමි ගොඩක් දිගට වැවෙයි. පුලුවන් හැමවෙිලාවෙිම video දාන්න අක්කි, video හැමදාම බලනවා හරිම ලස්සනයි රෝස මල් ටික❤❤❤

  • @asrilankanmomslifeinnewzea3514

    @asrilankanmomslifeinnewzea3514

    6 ай бұрын

    Thank u ❤️❤️❤️❤️

  • @dilumisithara9495
    @dilumisithara94957 ай бұрын

    Akki oya hari lassanai.amma kenek kiyala kiyannawath ba.kondeth kaluma kalui lassanai.body shape eka superb akke.podi kellek wage❤ oyage family ekath maru.eyala oyata godak suport karan innawa.sam ge mama nam hena funny wage❤

  • @asrilankanmomslifeinnewzea3514

    @asrilankanmomslifeinnewzea3514

    7 ай бұрын

    🙏❤️❤️❤️❤️

  • @rihanaaziz2288
    @rihanaaziz22887 ай бұрын

    Love you well done keep going ❤❤❤❤❤

  • @ramaniegodfrey3640
    @ramaniegodfrey36406 ай бұрын

    Your so lucky to have a loved family and proud that your a srilanka girl

  • @asrilankanmomslifeinnewzea3514

    @asrilankanmomslifeinnewzea3514

    6 ай бұрын

    ❤️❤️❤️❤️

  • @user-ld3eg8rp1w
    @user-ld3eg8rp1w6 ай бұрын

    Harima ලස්සනයි nangi oyage video balanna balanna asai oyalata hamadama hodin enna labewa good lak

  • @asrilankanmomslifeinnewzea3514

    @asrilankanmomslifeinnewzea3514

    6 ай бұрын

    ❤️❤️❤️❤️

  • @anushakumari6235
    @anushakumari62352 ай бұрын

    ඔයාගේ වීඩියෝ ලස්සන ඒකේ බොරු මවාපෑම් නෑ. ඇත්ත තමා තියෙන්නේ මං ඔයාගේ වීඩියෝ බලන්නේ පිස්සුවෙන් වගේ, හරි ආසයි...❤❤❤❤

  • @ashanim1
    @ashanim17 ай бұрын

    Aneee....harima shok nangi..you look so pretty today 😊. Im so glad to see your pretty smile.

  • @asrilankanmomslifeinnewzea3514

    @asrilankanmomslifeinnewzea3514

    6 ай бұрын

    Thank u ❤️❤️❤️❤️

  • @BhagyaLihini
    @BhagyaLihini6 ай бұрын

    අනේ තැඹිලි පාට ලස්සනයි ඔයාට... 🥰🧡

  • @chandidenashi8946
    @chandidenashi89467 ай бұрын

    god bleas you and your familly

  • @ShiharaRathnayake
    @ShiharaRathnayake7 ай бұрын

    Thari oya godak lassana girl kenek oyawa wishwa mathawa hamadama balaganiwi❤❤❤❤adarei

  • @asrilankanmomslifeinnewzea3514

    @asrilankanmomslifeinnewzea3514

    7 ай бұрын

    ❤❤❤❤

  • @dilrukshisasanthika9100
    @dilrukshisasanthika91007 ай бұрын

    ලස්සනයි අක්කි පන❤️❤️❤️ ...කට්ටියත් එක්කම ආදරේන් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ❤️❤️❤️👍👍

  • @asrilankanmomslifeinnewzea3514

    @asrilankanmomslifeinnewzea3514

    7 ай бұрын

    ❤️❤️❤️❤️

  • @WasanthiChandima-vl4xt
    @WasanthiChandima-vl4xt6 ай бұрын

    Budusarani duwa udawena awrudde oyath lassan doni kenek labevi

  • @asrilankanmomslifeinnewzea3514

    @asrilankanmomslifeinnewzea3514

    6 ай бұрын

    🙏❤️❤️❤️❤️

  • @damindakumara1496
    @damindakumara14965 ай бұрын

    oyata adaraya karana demapiyan adarayen mathak kala kiyanna.adarei amma.❤️❤️❤️❤️

  • @rukshalasriekanayaka
    @rukshalasriekanayaka7 ай бұрын

    ඔයා ගොඩක් හොද කෙනෙක් අක්කි ඒ නිසා ඔයාට ඔයා හිතන හැමදේම ඉක්මනින්ම ළගට හම්බෙනවා අක්කි ❤බුදුසරනයි

  • @asrilankanmomslifeinnewzea3514

    @asrilankanmomslifeinnewzea3514

    7 ай бұрын

    ❤️❤️❤️❤️

  • @sampathudayakumara4108
    @sampathudayakumara41087 ай бұрын

    Budu Saranai Oyala Hamotama............

  • @jayanigunarathna1255
    @jayanigunarathna12556 ай бұрын

    උදේ පාන්දර තමා අයිස් කන්න හොදම වෙලාව 😅❤ 😁😁😁

  • @inaraflannery644
    @inaraflannery6446 ай бұрын

    Morning Now 7am oyage vedio Eka balala mage Davasa start karanava, your voice very calm,,, make my day ❤thank, gb your beautiful famaily,

  • @asrilankanmomslifeinnewzea3514

    @asrilankanmomslifeinnewzea3514

    6 ай бұрын

    Have a good day ❤️❤️❤️❤️

  • @user-re7kt7cf3y
    @user-re7kt7cf3y2 ай бұрын

    Hari lassanai akke

  • @MaduShi-wj3gg
    @MaduShi-wj3gg6 ай бұрын

    Ane mta ahmben oyge video hambune . Hrima lassni dr. All the best sudu❤

  • @asrilankanmomslifeinnewzea3514

    @asrilankanmomslifeinnewzea3514

    6 ай бұрын

    ❤️❤️❤️❤️

  • @melanikaluarachchi3704
    @melanikaluarachchi37046 ай бұрын

    So beautiful video ❤

  • @ireshadesilva4621
    @ireshadesilva46217 ай бұрын

    Chooty du inna thenaka sathutin oya diha balan athi thari...oya hari dairiya wantha kellek..adarei akka hemadama...❤

  • @asrilankanmomslifeinnewzea3514

    @asrilankanmomslifeinnewzea3514

    7 ай бұрын

    ❤❤❤❤

  • @asiriperera5328
    @asiriperera53285 ай бұрын

    Oya Duwa gana keyanakota Mata godak dukai. Mata babala ne rattaran, oya keyana de hare,nathe de gana hethan narakai.❤

  • @ishanikarunarathna383
    @ishanikarunarathna3836 ай бұрын

    බුදු සරණයි අක්කි ❤❤❤🙏🙏🙏🙏

  • @lochiakarsha1101
    @lochiakarsha11017 ай бұрын

    Suba dawasak oyata. Man ada dakke oyage video mn baluwa attama. Harima shok. Satutui. First time mn dakk video s. Math enna try karana gamn inne new Zealand. Mata chuti deyak danganna puluwan d oyagen. Mata kiyannko ona documents monwada kiyala. A wagema danna kenek innwanm kohomd enna puluwan kiyala.

  • @asrilankanmomslifeinnewzea3514

    @asrilankanmomslifeinnewzea3514

    7 ай бұрын

    ❤❤❤❤

  • @anushkaperera372
    @anushkaperera3726 ай бұрын

    Harima lassanai ❤nangi ❤❤jesu pihitai ❤❤

  • @ranthungaarachhigemadushan5916
    @ranthungaarachhigemadushan59166 ай бұрын

    Akki oya ohoma innawa dakiddi mage hitatat loku sanasimak danenawa..hamadema daragena jiwithe geniyanna oyage oya hitata thawat shaktiya labenna ona akki..adarei

  • @asrilankanmomslifeinnewzea3514

    @asrilankanmomslifeinnewzea3514

    6 ай бұрын

    🙏❤️❤️❤️❤️

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht7 ай бұрын

    සතුටුයි ඔයාට ඔයාගෙ මහත්තයගෙ දෙමාපියන් හරිම ආදරණීය ඉන්නවා අඇති ඔයාඑක්ක මට නම් හරිම සතුටුයි ඔයා ගැන මගේ දූ වගේ බුදු සරණයි සතුටින් ඉන්න ❤❤❤

  • @asrilankanmomslifeinnewzea3514

    @asrilankanmomslifeinnewzea3514

    7 ай бұрын

    ❤❤❤❤

  • @KannangaraUpeka-ev7mc
    @KannangaraUpeka-ev7mc6 ай бұрын

    Ane harima lassanai oyalage badeema budu saranai akki

  • @asrilankanmomslifeinnewzea3514

    @asrilankanmomslifeinnewzea3514

    6 ай бұрын

    ❤️❤️❤️❤️

  • @saranya549
    @saranya5497 ай бұрын

    sathutin inna akka❤

  • @GunawathiWanninayaka-dy7ig
    @GunawathiWanninayaka-dy7ig7 ай бұрын

    Mata අහම්බෙන් oyge වීඩියෝ dakke මම හරිම ආසාවෙන් බලනවා වේලාවට කඳුළු එනවා budusaranai හැමෝටම

  • @asrilankanmomslifeinnewzea3514

    @asrilankanmomslifeinnewzea3514

    7 ай бұрын

    ❤❤❤❤

  • @lakmalidibikotuwa4627

    @lakmalidibikotuwa4627

    7 ай бұрын

    ❤❤❤❤❤❤oyalata udusarani.

  • @dilminimeshanimesha693
    @dilminimeshanimesha6937 ай бұрын

    අක්කි ලස්සන වෙලා අම්මත් හරි ආදරනිය කෙනෙක් අක්කගෙ කතාව ඇත්ත අපි තියෙන දෙවල් වලින් සතුටු වෙන්න ඔනෙ හැමදාම ආදරෙන් සතුටින් ඉන්න බුදු සරනයි ❤

  • @RanjaniPerera-wh4gp

    @RanjaniPerera-wh4gp

    7 ай бұрын

    Oyage amma godak karuna wanthaiy.

  • @asrilankanmomslifeinnewzea3514

    @asrilankanmomslifeinnewzea3514

    7 ай бұрын

    ❤❤❤❤

  • @ChamindaThilakarathna-zo6mg
    @ChamindaThilakarathna-zo6mg7 ай бұрын

    Lankwea ayeth mea wage vibyos dannawa man eaa unata awa balanne. Nea. Oyage vidyos mama balanne. Asawea n. Mokada oya godak ahinsaka gathiguna hoda nagi keaneak akaii anika pita rara minissu. Godak hoda manussayo apea ratea minissu nam ohoma nea balanna ea femili aka adareii nangi oyata suba weanna onea heama dawasama ❤❤❤

  • @asrilankanmomslifeinnewzea3514

    @asrilankanmomslifeinnewzea3514

    7 ай бұрын

    ❤❤❤❤

  • @maheshadulanjalee991
    @maheshadulanjalee9916 ай бұрын

    ඇත්තටම මමත් හරිම ආසාවෙන් ඔයාගෙ වීඩියෝ බලනවා ආදරනීය පව්ලක්❤

  • @asrilankanmomslifeinnewzea3514

    @asrilankanmomslifeinnewzea3514

    6 ай бұрын

    ❤️❤️❤️❤️

  • @sachitrajayasingha6825
    @sachitrajayasingha68256 ай бұрын

    අක්කියෝ කොහොමද ....ඔයයි අම්මයි අක්කයි නන්ගි වගේ..ඔයාලට සතුට උතුරල යන්න ඔනී ලබන අලුත් අවුරුද්දේ ..පරිස්සමින් සතුටෙන් ඉන්න අක්කේ..❤❤❤

  • @asrilankanmomslifeinnewzea3514

    @asrilankanmomslifeinnewzea3514

    6 ай бұрын

    🙏❤️❤️❤️❤️

  • @kalanichathumalika5887
    @kalanichathumalika58876 ай бұрын

    Akke puluwan nam NZ wala wisthara poddak kiyannako. A wage ratak thora gaththoth family economic aka wage. 65 wenakl job karanna oni kiyla thibbe oyage vedio ake . A gena denaganna asai

  • @mdoman6937
    @mdoman69376 ай бұрын

    ❤ oyage vedio eka baluwa ... sathutui... adarei oyala hamotama

  • @asrilankanmomslifeinnewzea3514

    @asrilankanmomslifeinnewzea3514

    6 ай бұрын

    ❤️❤️❤️❤️

  • @liyanageliyanage6195
    @liyanageliyanage61955 ай бұрын

    ආදරෙයි මැනික 🙏❤️

  • @shaninadeesha7455
    @shaninadeesha74556 ай бұрын

    අම්මා මාර jolly ,love all of you thari❤

  • @asrilankanmomslifeinnewzea3514

    @asrilankanmomslifeinnewzea3514

    6 ай бұрын

    ❤️❤️❤️❤️

  • @prabhagothami7006
    @prabhagothami70067 ай бұрын

    ඔයාගෙ vido ලස්සනයි satutin inna ❤❤❤❤❤❤

  • @chathurangamadushan7568
    @chathurangamadushan75683 ай бұрын

    So beautiful video❤❤❤

  • @RanjaniPerera-wh4gp
    @RanjaniPerera-wh4gp7 ай бұрын

    Hi medam proud about you you are so beautiful god bless love so much 🙏🙏🙏🎄🎄🎄🎄stay safe

  • @user-fc8nz8sy8x
    @user-fc8nz8sy8x5 ай бұрын

    Ochchara hoda aya innawada ane ❤

  • @NethuNethmini-sz9no
    @NethuNethmini-sz9no7 ай бұрын

    මගෙ අක්කි ❤❤💮

  • @PRIYANGANI-vr1jr
    @PRIYANGANI-vr1jr6 ай бұрын

    Akke Mama kalekata passe oyage widiyo akak dakke Mama akkage duwawa hewwa passe thamai Dana gaththe duwa nathi Una kiyala😢Mata harima dukai akke math godak sanwedi kenek mama oyage paulatama yahapathakma wewa kiyala prarthana karanawa mama akkage paule hamatama adarei ❤ekmanin thawa ran katiyek labenna kiyala prarthana karanawa 😊❤bai

  • @asrilankanmomslifeinnewzea3514

    @asrilankanmomslifeinnewzea3514

    6 ай бұрын

    🙏❤️❤️❤️❤️

  • @sandarenualmaida7397
    @sandarenualmaida73972 күн бұрын

    Oyage hama video ekakma balanawa, eth tika dawasaka edan na, oyaa koo dr.

  • @subadra.sudarshani9164
    @subadra.sudarshani91646 ай бұрын

    සඳූ අද ලස්සනයි ,පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ❤️🌹😘

  • @asrilankanmomslifeinnewzea3514

    @asrilankanmomslifeinnewzea3514

    6 ай бұрын

    Thank u sudu 💋💋

  • @sanjeewanirodrigo6705
    @sanjeewanirodrigo67057 ай бұрын

    නංගී ඔයා අද හරිම ලස්සනයි ❤❤❤ සතුටෙන් ඉන්න හැමදාමත්. ආදරෙයි ඔයාලට ❤️😍 බුදු සරණයි!

  • @asrilankanmomslifeinnewzea3514

    @asrilankanmomslifeinnewzea3514

    7 ай бұрын

    ❤❤❤❤

Келесі