අපේ අතින් රට වටටම අවුරුදු කැව්ලි බෙදුන හැටි || New Year Kewili || MyDiary Sweets || My Diary

Ойын-сауық

Mydiary Sweets New Business
#sweets #sweet #newbusinessideas
Hello..... ආයුබෝවන් MyDiary Sweets 🥰🙏

Пікірлер: 317

  • @Nimeshadadallage
    @Nimeshadadallage2 ай бұрын

    මේවා මේ හදන විදියෙන්ම තේරෙනවා ලොකු ලාභයක් ගන්න බැහැ කියලා...ඔයාලා මේක හදවතින්ම කරන නිසා....සාදාරණ විදියට මහන්සි වෙලා කරන නිසා දවසක් අනිවාර්යයෙන් ලොකු ගමනක් යන්න පුලුවන් වෙයි...

  • @latasalan4900

    @latasalan4900

    2 ай бұрын

    දැකාහම අසා හිතුනා එයලා වතුරේ වේන්න ඇති ඔවා ගනාන් ගන්න එපා ඔයගේ වැඩේ සර්තකවේවා කියා පර්තනා කරනවා

  • @hashinibopearachchi1122
    @hashinibopearachchi11222 ай бұрын

    ඇත්තටම තෙල් වැඩී කියපු එකට නම් හෙන ගහනවා .ඕකුන්ට හරි යන්නෙත් නෑ අක්කේ .වංචාකාර එවුන්.ඕවට රිටර්න් උන්ටම හම්බෙයි දවසක .ඔයා පිරිසිදු ව කෑම හදනවා ❤❤❤❤

  • @dananjanirajapaksha1444
    @dananjanirajapaksha14442 ай бұрын

    මේ වෙන මහන්සිය, පිළිවෙල, පිරිසිදු කම බැලුවම මේවට මිලක් නියම කරන්නේ කොහොමද කියලා හිතෙනවා. ඇත්තටම ලොකු ලාභයක් නම් නැතුව ඇති තමයි. කමක් නෑ කරන දේ හරියටම කරන නංගි ඔයාලා දෙන්නට ජයෙන් ජයම ලැබෙන්න ඕනී ♥

  • @tharumalsuganda1740
    @tharumalsuganda17402 ай бұрын

    ඔහොම මිනිස්සු ඕන තරම් ඉන්නව අක්කා.හැමෝම එක වගේ නැ .අක්කයි අයියයි පවුලෙ අයයි ඔය දේවල් වෙනුවෙන් මහන්සි වෙන විදිය දන්න කෙනෙක් නම් ඔය වගේ දෙයක් කියන්නෙ නැ සහ කරන්නෙ නැ .අක්කල කෑම හදන පිලිවෙල පිරිසිදු බව අක්කගෙ වීඩියෝ වලින්ම පේනව.ඉතින් අයියටත් අක්කටත් ඉදිරියටත් මේ වගේ දේවල් කරන්න පුලුවන් වෙන්න කියල සුභ පතනව මගෙ හදවතින්ම❤

  • @NadiAnjali
    @NadiAnjali2 ай бұрын

    අපේ ගෙවල් වල මේ කැවිලි හදන නිසා මං ඕර්ඩර් කලේ නම් නෑ ඒත් ඒව දැක්කම ආස හිතුන.ලගක ඉදිය නම් බලන් ඉන්න හරි එනව.කොහොම උනත් ලස්සනට වැඩේ කරනව හැමෝම එකතු වෙලා.ප්‍රර්තනා කරනව අලුත් අවුරුද්ද සුබ වෙන්න කියල.සතුටින් ඉන්න හැමදාම හැමෝම ❤

  • @waruniherath7211
    @waruniherath72112 ай бұрын

    මම නම් order කරා...හරිම පිරිසිදුවට පිලිවෙලට එවලා තිබුන අක්කෙ ..මම නම් ඔයාලට හදවතින්ම සුබ පතනවා අක්කී🎉🎉🎉🎉🎉🎉

  • @wk-ws9iv
    @wk-ws9iv2 ай бұрын

    මමත් අම්ම එක්ක කලෙකට කලින් ඔය වගේම පුදුම කට්ටික් කෑවා,අම්මයි මමයි අපේ ගමන දිනුවා,අම්මා බලාගෙන ඉද්දි දියුණු උනා,පස්සේ අපේ ගෙදර 10 විතර වැඩ කලා ,ඔයාලා එකතුවෙලා මේ වැඩ කරනකොට මට ඒ අතීතය මතක් උනා නංගි.

  • @user-bz1wu5uw6m
    @user-bz1wu5uw6m2 ай бұрын

    දැක්කම ආසයි දිනෙන් දින දියුණු වෙවා දුව තව ඉදිරියට යන්න ❤

  • @manelchandrasekara5876
    @manelchandrasekara58762 ай бұрын

    ඔයාලගේ video බැලුවාම ඔයාල හරිම ආදර්ශමත් උපාධ්දාරීන් දෙන්නෙක්. හරිම දිරිය කාන්තාවක් ඔයානම්. ඔයාලට හොඳ අනාගතයක් තියෙනවා . මම රජයේ විශ්‍රාම ලත් අධ්‍යක්ෂ පරිපාලන කෙනෙක් .මේ මෑතකදී විශ්‍රාම ගත්තේ .ඔයාලගේ videos විවේක වෙලාවට බලනවා. ඔයාගේ දොදොල්, කැවිලි , මස් , මාලු වල price list එකක් දෙන්න. අපිට ඉදිරියේදී ගෙන්න ගන්න. ඔයාලා ඉක්මනින් business එකක් පටන්ගන්න .රජයේ රැකියා වලට වඩා හොදයි . ඔයාල දෙන්නට සුබ පැතුම් .ඔයාලගේ පවුලේ සමගියත් ආදර්ශමත් .දෙමාපියන් සහ සොහොයුරිය.

  • @natashawickramasinhge5755
    @natashawickramasinhge57552 ай бұрын

    ඔක්කොම පට්ටම රසායියියියි අනේ....😌❤ ව්ලෝග් එකක් ගේනකම් බල බල හිටියේ අක්කේ...🥺❤ හැමදාමත් සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...🎉 බුදු සරණයි අක්කේ....❤

  • @sudarma8148
    @sudarma81482 ай бұрын

    බොරැ කියලා කාපු ඒවා හොදට දිරවන්න ඇති,ඕවා අත්දැකීම් වලට අරගෙන හොඳ ඉදිරියට යන්න ප්‍රාර්ථනා කරනවා,සුබ අලුත් අවුරුද්දක් වේවා ❤❤❤❤

  • @manjulasenanayake3693
    @manjulasenanayake36932 ай бұрын

    දැක්කාත් සතුටුයි පුතේ.ඔහොම තමයි මිනිස්සු දියුනු වෙන්නේ. රජයේ රස්සාම බලන් ඉන්න්නැතිව ඉදිරියට යන්න උත්සාහකරන පුතාලා දෙන්නාට ජයෙන් ජයම වේවා. සතුටින් පරිස්සමින් ඉන්න පුතේ .

  • @suvaniwathsalawhathsala2642
    @suvaniwathsalawhathsala26422 ай бұрын

    ඔයා හරියට ලස්සනට පිරිසිදුකමට ඵ් වැඩේ කරනවා ඔයාට සාර්ථකව ඵ් හැමදේම කරගන්න වාසනාව ලැබේවා සුභ අලුත් අවුරුද්දක් වේවා❤❤❤❤

  • @piyumimaduahika3994
    @piyumimaduahika39942 ай бұрын

    අනේ ඔයාලගෙ පවුලේ සමගිය නම් මාරයි. හැමෝම හැමෝටම සපෝට් නිසා මාරම ශක්තියක් නේද නංගා😍 ඉදිරියට ම යන්න. අර වගේ කැත වැඩ කරන මිනිස්සු නම් කොහෙත් ඉන්නවනෙ වෙච්ච අඩුපාඩුත් හදාගෙන තව අලුත් දේවල් කරන්න ජයම වේවා ඔයාල දෙන්නටම 🥰❤️💐

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu2 ай бұрын

    අදත් හරිම ලස්සනයි විඩියෝ එකක් ඔක්කොම කෑම රස පාටයි හැමදම සතුටින් ඉන්න❤❤❤❤❤

  • @user-km9zn7di8q
    @user-km9zn7di8q2 ай бұрын

    අනේ දුව ඇත්තටම හරිම රසයි ඔයාලගෙන් order කරගත්ත කැවිලි. ඔයාලට මම සුබ පතනවා. ජයෙන් ජයම වේවා. ඔයාලා හැමෝටම සුභ අළුත් අවුරුද්දක් වේවා !!❤❤❤

  • @user-mq5mi8lw5i
    @user-mq5mi8lw5i2 ай бұрын

    අක්කා වීඩියෝ එකක් දානකන් බලන් හිටියේ. අලුත් බිස්නස් එකට සුභ පතනවා ලස්සනට නීට් එකට වැඩේ කරනවා ❤️ . congratulations 😍❤️

  • @ruwanpushpakumara1511
    @ruwanpushpakumara15112 ай бұрын

    කැවිලි ගොඩාක් රසයි නංගි. නියමයි.හරිම පිලිවෙලයි..ආසාවෙන් කන්න බලා හිටියා .නියමයි.සුබ අලුත් අවුරුද්දක් වෙිවා.❤❤❤❤❤

  • @nadeekalakmali5502
    @nadeekalakmali55022 ай бұрын

    මගෙ දූ මැණිකගෙ ඉදුල් කටගෑමටයි අවුරුද්දටයි ඕඩර් කරපු කැවිලි ගොඩක් රසට පිරිසිදුව හදලා එව්වට ගොඩක් ස්තූතියි ඔයලා හැමෝටම.❤❤❤

  • @shashikalaperera5648
    @shashikalaperera56482 ай бұрын

    හරිම ලස්සනයි පිළිවෙලයි ඔයාගේ වැඩ. තව තවත් මේ වගේ ඕඩර්ස් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා. තව තවත් ඉදිරියටම යන්න.

  • @hemaliyanage6673
    @hemaliyanage66732 ай бұрын

    ගොඩක් සතුටුයි ...දිනෙන් දින දියුනු වේවා ...තෙරුවන් සරනයි ..

  • @dulminikavindya872
    @dulminikavindya8722 ай бұрын

    හරිම ලස්සනයි අක්කේ ඒ වැඩේ දැක්කමත් ආස හිතෙනවා🥰

  • @samadidewmini1766
    @samadidewmini17662 ай бұрын

    දවසින් දවස දියුණු වෙන්න ඕනේ අක්කෙ ඔයාලා 😘 good luck සතුටින් ඉන්න හැමදාම ❤️🥰

  • @vavavavavavvavava
    @vavavavavavvavava2 ай бұрын

    පූතෙ දූවෙ ඹබට දෙදෙනා උගත් බුද්ධිමත් අය.මම හැමවිට ම ඔයාලගේ උත්සාහය අගය කරනවා.එත් අර වගේ මනූස්ෂ වෙශයෙන් ඉන්න අමනූස්ෂයන් අප අතර ඉන්න බව අමතක කරන්න එපා.කෑ දැ ටික වෙලාවකින් ගදයි.ඹයාලාගෙම රස කැවිලි අවන්හලක් පටන් ගන්න හිතන්න.මමත් ඔයාලගේ රසම රස කැවිලි රස බලන්න ආසයි.ඹබ දෙදෙනා ට සූභම සූභ අනාගතයක් වෙවා.

  • @user-ct6qx4ii2f
    @user-ct6qx4ii2f2 ай бұрын

    අනෙ අක්කි පිරිසිදුවට පිලිවෙලට හදනව කෑම ටික ඉස්සරහට වැඩෙ කරන ගෙන යන්න සුබ පතනව අක්කි ❤ අක්කිටයි අයියටයි පවුලෙ අයටයි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා අක්කී ❤

  • @champikasudarshani6938
    @champikasudarshani69382 ай бұрын

    හැමදාම ඉදිරියටම යන්න අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉

  • @srimaligunapala5048
    @srimaligunapala50482 ай бұрын

    අනේ හරිම පිලිවෙලක් තියෙනවා . දැක්කාම කන්නම ආසයි .ඔයාට ලොකු ගමනක්. යන්න පුළුවන් නංගි . බුදු සරණයි

  • @dahamikaveesha8611
    @dahamikaveesha86112 ай бұрын

    සුබ අලුත් අවුරුද්දක් වේවා අක්කෙ😊❤ ඔයාලට කිසිම කරදරයක් බාදාවක් නොවී ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලයි, අක්කගෙ ව්‍යාපාර කටයුතුත් දවසින් දවස දියුණු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා,😊❤ ආදරෙයි අක්කෙ, හැමදාම සතුටින් ඉන්න, තෙරුවන් සරණයි😊❤

  • @ChandaniAmarasekara
    @ChandaniAmarasekaraАй бұрын

    හරිම ලස්සන යි ආස හිතෙනවා තෙරැවන් සරණයි !🌹🌹🌹

  • @vajirajayalal4136
    @vajirajayalal41362 ай бұрын

    ඔයාලව මානසිකව වැට්ටීමට උත්සාහ කරන අය ගැන නොසිතා ඔවුන් වෙනුවෙන් වචනවලටවත් කාලය වැය නොකර ඉදිරියටම යන්න උත්සාහ කරන්න. ❤🎉

  • @HimeshaKulatunga
    @HimeshaKulatunga2 ай бұрын

    Business එකක් කරන් යද්දි එක එක විදියේ customersla මුණ ගැහෙනව අක්කේ. වැටෙන්නෙ නැතුව ඉදිරියටම යන්න. ජය වේවා. ඔයාටයි පවුලේ හැමෝටමයි සුබ අලුත් අවුරුද්දක් වේවා.❤

  • @dpt7062
    @dpt70622 ай бұрын

    පිස්සෝ කියන දේවල් ගනන් ගන්න එපා අක්කේ වැඩේ හොදට කරගෙන යන්න. තවත් සාර්ථක වෙන්න ඕන. බුදු සරණයි 🙏

  • @maheshi98
    @maheshi982 ай бұрын

    හරිම ලස්සනයි හරිම නීට් එකට වැඩේ කරලා.කැවිලි රසම රස පාටයි ❤️ තව තවත් සාර්ථක වෙන්න ... ❤️

  • @nilminidewage3750
    @nilminidewage37502 ай бұрын

    දෝනි ඔයාලා දෙන්නට හරි යනවා උතුරන්න. බුදු සරනයි! සුභ අලුත් අවුරුද්දක් වේවා!!❤

  • @arunidavika3221
    @arunidavika32212 ай бұрын

    Harima sathutui .❤️❤️❤️❤️❤️ hadavathinma subapathanava.

  • @InnocentKayak-jg4zs
    @InnocentKayak-jg4zs2 ай бұрын

    සුබ අනාගතයක් ජය සතු ට පිරි සුබ අලුත් අවුරුදක් ❤❤❤

  • @dilanialuvihare7321
    @dilanialuvihare73212 ай бұрын

    Mamath oyagen dodol gaththa harima rasai harima hodata pack karala tibuna.harima lassanata pliwelata karanawa .oyata idiriyatama yanna suba pathanawa.❤

  • @jeewanandasilva8691
    @jeewanandasilva86912 ай бұрын

    සුබ පැතුම් ,ජයෙන් ජයම වේවා !

  • @tharangadissanayake956
    @tharangadissanayake9562 ай бұрын

    Kema hadana widiya dekkama order karanna thibunanam kiyala hithenawa..❤දියුනුවෙන් දියුණුවට පත් වේවා නන්ගි,මල්ලි ඔයාලා.ඔයාගෙ පව්ලේ සියලුම දෙනාටත් සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏🙏

  • @KavindyaDilhani-lp3xt
    @KavindyaDilhani-lp3xt2 ай бұрын

    ගොඩක් ලස්සනයි. අක්කි ඔයාලා හරිම සහයෝගයෙන් ලස්සනට වැඩ කරනවා ඒ වගේම දැක්ක තවත් දෙයක් අක්කෙ ඔයාගෙ අක්කා හරිම හොද කෙනෙක් එයා ගොඩක් මහන්සි වෙනවා මේ වැඩ වලට. ඔයාලා හැමෝම ඔය වගේම හැමදාම සතුටින් ඉන්න ❤❤

  • @wildcreationiresha

    @wildcreationiresha

    2 ай бұрын

    ❤❤❤❤

  • @user-rr5ms8yz9d
    @user-rr5ms8yz9d2 ай бұрын

    මෙ වගේ කැවිලි කොහෙන්වත් ගන්න බැ නන්ගි ❤තවත් සාර්තකව කරගන යන්න සුබ පතනවා❤❤❤❤❤සුබ අලුත් අවුරුද්දක් වෙවා

  • @roshanied357
    @roshanied3572 ай бұрын

    හරිම ලස්සනයි දිනෙන් දින දියුණු වේවා සුබ පතනවා

  • @AnomaDasanayaka-tc7nw
    @AnomaDasanayaka-tc7nw2 ай бұрын

    බොරු කරල කාල හොදින් ඉන්නවද දන් නෑ. ඇයි අනේ මෙහෙම දේවල් වෙන්නෙ.ඔයාල සැලෙන්න එපා.කොහොම හරි මේ ගමන යමු.

  • @waruniherath7211
    @waruniherath72112 ай бұрын

    මමත් දොදොල් ගත්තා අක්කෙ හරිම රසයි...❤❤

  • @S.R.CCHAMILA-cx5sl
    @S.R.CCHAMILA-cx5sl2 ай бұрын

    Apith oder Kala, Harima rasai, mage babala dennath Kawa rasai Kiya Kiya, pirusiduwata hadanawa, ekai mmath genna gathte, labana auruddeth mma genna gannawa, oyalage wayaparaya dinen dina diyunu wenna one, sathutin inna. BUDU SARANAI...oyalata adarei❤

  • @s.m.sawall9663
    @s.m.sawall96632 ай бұрын

    Oyala ge vlogs na kiyala hithan hitiye..😮 Mata hithuna busy kiyala.. Patan gattu wede nam supiri 👏🏻😋🎉

  • @DilkiChathurangi-sw2si
    @DilkiChathurangi-sw2si2 ай бұрын

    Ana math oyagen dodoal genna ganna ona කොහොමද විස්තර kiyyanako

  • @sadunilakamali6282
    @sadunilakamali62822 ай бұрын

    සුභ ම සුභ අලුත් අවුරුද්දක් වේවා !!!! නංගී ඔය වගේ දේවල් වලින් සැලෙන්න එපා නංගී ❤❤❤❤❤❤

  • @samanmalibasnayaka2079
    @samanmalibasnayaka20792 ай бұрын

    සාමය සතුට සෞභාග්‍යය පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා ...❤

  • @NiroshaDamayanthi-uo9tc
    @NiroshaDamayanthi-uo9tc2 ай бұрын

    Oyala dannage me dawal kadakappal karanna hadanne nangii .attamai oyala danna karana me lassana wade attatama sarrthakai .parassna walata salenna apa ❤❤❤

  • @muragalachamara4364
    @muragalachamara43642 ай бұрын

    ජයෙන් ජයම වේවා කියල ප්‍රාර්ථනා කරනවා

  • @himasha1018
    @himasha10182 ай бұрын

    Godaaak rasai e kewili.thank you so much matath euwata.❤❤❤❤❤❤❤❤❤

  • @sriyanisenevirathne1417
    @sriyanisenevirathne14172 ай бұрын

    මමත් ලබන අවුරුද්දට ඔයාලගෙන් ගන්නවා. දැන් තමයි දැක්කේ.දියුණුවෙන් දියුණුවට පත් වේවා 🎉❤

  • @nandinidilani3676
    @nandinidilani36762 ай бұрын

    දැක්කත් බඩ පිරෙනවා .අපිටත් ආවා ගොඩක් සතුටුයි සුභ පැතුම් දුව ❤❤❤❤❤

  • @MalithiFernando-sw2yh
    @MalithiFernando-sw2yh2 ай бұрын

    අනේ අක්කේ ඕවා ගනන් ගන්න එපා..අක්කලා හරිම හොදයි.හරිම රසට ,පිරිසිදුව කෑම හදනවා...❤️ ඉදිරියටම යන්න සුබ පතනවා...💐 ආදරෙයි 💓❤️

  • @subashinisandamali625
    @subashinisandamali6252 ай бұрын

    හරිම ආඩම්බරයි අක්කේ මට ඔයා ගැන. මගේ කැම්පස් එකේ ඔයා. හැම දෙයක්ම සාර්ථක වෙන්න ඕනි ඔය දෙන්නගේ. බුදුසරණයි

  • @freeeducation3587
    @freeeducation35872 ай бұрын

    හරිම සතුටුයි දිනෙන් දින දියුණු වේවා 💕

  • @ThilinaMadusanka-cx2oy
    @ThilinaMadusanka-cx2oy2 ай бұрын

    ලස්සනයි අක්කෙ වැඩෙි❤

  • @user-vi9hn2dc8w
    @user-vi9hn2dc8w2 ай бұрын

    Manussayek nekitinn hadanakot kakulen adina eka me loke heti akkee .oyal issarahatama ynna 💕

  • @nilangikadeseram8041
    @nilangikadeseram80412 ай бұрын

    Sathutuo oyala denna gana nangi.patessamin sathutin wada karagena yanna.budusaranai.🎉🎉❤❤

  • @iresh1509
    @iresh15092 ай бұрын

    දැක්කම සතුටුයි .පවුලේම අය එක්ක කරන්න පුළුවන් විදිහේ ලොකු බිස්නස් එකක් දක්වා දියුණු වෙවා.❤❤❤❤

  • @deepikafrancis7320
    @deepikafrancis7320Ай бұрын

    සුභ පතනවා ඔයාට දිගටම කරගෙන යන්න❤❤

  • @noname-nf9pp
    @noname-nf9pp2 ай бұрын

    Oyalage uthsaha wantha kamata suba pathanawa duwa.subama suba aluth awuruddak wewa Dodol tikak order karaganne kohomada duwa.theruwan saranai.dilini aunty

  • @dsvlog6100
    @dsvlog61002 ай бұрын

    මහන්සියට ලෙන්ගතුකමට වටිනාකමක් ලැබෙනවා . නියමයි ජය වේවා !

  • @SurangiLakshmi-xk6zo
    @SurangiLakshmi-xk6zo2 ай бұрын

    Aurudden passa dodol ganna barida

  • @sanduranasinghe2403
    @sanduranasinghe24032 ай бұрын

    Harima lssanai , piliwelai. Me hamadeima penne oyage jiwite pliwela. Jayen jayama wewa . Thawa thawath diyunuwata pathwewa ❤

  • @user-lm5ox3no7p
    @user-lm5ox3no7p2 ай бұрын

    Budusaranai dawasin dawasa diunuweanna onea oyala 🙏🙏🙏♥️👌👌🌹🌹🌹

  • @EnaraPahanvi
    @EnaraPahanvi2 ай бұрын

    පිරිසිදුwata පිලිවෙලට ලස්සනට වැඩේ කරනවා ඔයාල අවංකව වැඩේ ලස්සනට කල ඒ පින ම ඇති ඔයාලට බුදු සරණයි නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා වැඩේ සහ සම්බන්ධ උන පවුලේ අයට th

  • @mydiary8283

    @mydiary8283

    Ай бұрын

    ගොඩාක් ස්තූතියි ❤

  • @nishanthikodi5888
    @nishanthikodi58882 ай бұрын

    ලස්සනයි niyamai නංගී wada හරිම සතුටුයි suba පැතුම් ඔහොම jara මිනිස්සු ඉන්නවා ගණන් ගන්න epa

  • @ryansamaranayake45
    @ryansamaranayake452 ай бұрын

    Math akkigen dodol gatta, piliwelatalu, ewala tibuna Rasath ee wagemai.... Hadawathe ma suba pathnwa, tawath diyunu wenna oni

  • @chathurikalakmini4279
    @chathurikalakmini42792 ай бұрын

    ❤onna mamath dodol kewa godak rasaaiii oyalage dodol 👌❤oyalat jayaweewa Suba aluth auruddak weewaa 🎉Theruwan saranai oyalat ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @khanthikw8523
    @khanthikw85232 ай бұрын

    Ane harima lassanata wade karanawa nangi

  • @pubuduprasanna3989
    @pubuduprasanna39892 ай бұрын

    Ane oya wage minissu innwa.kaum thel walin hadan nathuwa wathuren hadn puluwanda.samaharu innwa thel nathuwne knne.mn danna knkuth innwa .

  • @user-lw9cy8ls2w
    @user-lw9cy8ls2w2 ай бұрын

    බුදු saranai දුව ,edereyata කරගෙන yanina දුව ❤❤❤❤

  • @a.w.indunildarshanathilaka728
    @a.w.indunildarshanathilaka7282 ай бұрын

    Mn beuva ai vlog ekak damme neththe kiyl akkala..godak besy velane oyaneda ❤️❤️

  • @voharavip3669
    @voharavip36692 ай бұрын

    Nangi awurddata witaraida dodol ganna puluwan ? Aye barida?

  • @suduputha-bi7vt
    @suduputha-bi7vt2 ай бұрын

    මමත් ආසයි මේ වගේ වියාපාරයක් කරන්න ඔයාට ඔයාගේ වියාපාර කටයුතු සාර්ථක වේවා ❤

  • @r.lakshikaniroshaniariyara264
    @r.lakshikaniroshaniariyara2642 ай бұрын

    නංගියෝ ඔයාගේ වියාපාර කටයුතු දිනෙන් දින දියුණු වෙන්න කියලා මම හදවතින්ම සුබ පතනවා ඔයාලාට කවමදාවත් වරදින්නේ නෑ බුදුසරණයි සුබ නව වසරක් වේවා

  • @slbuy830
    @slbuy8302 ай бұрын

    Anee oyalata suba pathanawa jayen jayama wewa....

  • @seirihana8881
    @seirihana88812 ай бұрын

    Hii... I enjoy your videos. I also had a beautiful childhood in the village close to yours called Medirigiriya. I wish you all the best in your channel and hope you build a successful business. Love from the USA

  • @user-tv2sd5hp9j
    @user-tv2sd5hp9j3 күн бұрын

    Well done .keep it up.All the best ❤

  • @dahamitharushi
    @dahamitharushi2 ай бұрын

    හැමොම එක වගේ නෑනේ අක්කා ❤🥺 don't worry 💗💗💗 බුදුසරණයී අයියා ❤අක්කා

  • @Lazy570
    @Lazy5702 ай бұрын

    12:53 E kena kawda kiyala prasidda karanna thiyenne😂iya maha jara minissuu..

  • @maheshikajayawardhana8257
    @maheshikajayawardhana8257Ай бұрын

    ඔයාගේ ගෙදර හරිම ලස්සනයි ❤️❤️❤️

  • @mathishanethsara4105
    @mathishanethsara41052 ай бұрын

    ජය වේවා මල්ලි නංගි ......❤❤❤

  • @ayeshaherath5936
    @ayeshaherath59362 ай бұрын

    Nangi hadi kawm hadana widiha kiyala bennako

  • @kanachananishini22
    @kanachananishini222 ай бұрын

    🙏👍❤️Jaya wewa nirogi suwa labewa

  • @wk-ws9iv
    @wk-ws9iv2 ай бұрын

    අනේ දැක්කම හරි දුකයි..⁣කොච්චර මහන්සි වෙලාද ඔයාලා ,සුභ පතනවා නංගි....කිසිම දේකට දුක්⁣වෙන්න එපා,පිනක් කරගත්තා කියලා සතුටු වෙන්න නංගි..ඔයාලගේ මහන්සියට වටිනාකමක් දවසක ලැබෙනවාමයි ,බුදුසරණයි සරණයි...🙏🙏🙏

  • @Akarsha99
    @Akarsha992 ай бұрын

    හරිම ලස්සනයි ❤ koi taram මහන්සි වෙනවද

  • @nilanthajanaka3783
    @nilanthajanaka37832 ай бұрын

    Oyalata suba aluth auruddak veva dinen dina diyunu veva ❤❤

  • @user-ez3vm1zl7d
    @user-ez3vm1zl7d2 ай бұрын

    Harima adaraniyai, suba pethum❤❤❤

  • @malshaasangi7438
    @malshaasangi74382 ай бұрын

    Oder baragena cuuriyer karata passe kisima widiyakata apahu salli denna apa. Ahema aye Mona widiyakatawath salli aye dennek kiyala kiyala tiyanna

  • @chamininilanthi4259
    @chamininilanthi42592 ай бұрын

    Oyala pita ratata deliver karanne nadda

  • @mangalifernando9611
    @mangalifernando96112 ай бұрын

    Dakiddie godak asai Oyala godak pirisiduwa keranawa ❤❤❤❤

  • @anusha1019
    @anusha10192 ай бұрын

    Good luck akki & aiya.. ❤️❤️

  • @niroshahewawasam3211
    @niroshahewawasam3211Ай бұрын

    දිනෙන් දිනම ඔබේ ව්‍යාපාරය දියුණුවේවා , සාර්ථකත්වයට පත්වේවා , ජයෙන් ජයම වේවා 🙏🙏

  • @mydiary8283

    @mydiary8283

    Ай бұрын

    🙏🙏🙏🥰🥰🥰🥰 ගොඩාක් ස්තූතියි

  • @shanthidharmarathna4012
    @shanthidharmarathna40122 ай бұрын

    Loku wadak karanna kota Podi Podi waradeem wenawa .ghamadeyakma niwaradi karagena ediriyata yanna jayawewa.

  • @februarycell7886
    @februarycell78862 ай бұрын

    දියුණුවට පත්වෙිවා

  • @tiptoptiktok4947
    @tiptoptiktok49472 ай бұрын

    ඔබ 2 සුබ පතනවා

  • @Yaseera26
    @Yaseera262 ай бұрын

    Aney i also want to order..please tell me how to order.

Келесі