ඔයාලට දෙන්න අපේ ගෙදර රසම රස කැවිලි හැදුන හැටි ||Sweets || Gifts || Place Your Order || My Diary

Ойын-сауық

Hello..! Welcome to MyDiary YT channel 🥰😘
Place Your Order here 👉 0719462134 Whatsapp ☎️
#sweet #sweets #sweetrecipe #giveaway #giveaways #youtube #viral #short

Пікірлер: 286

  • @mydiary8283
    @mydiary82833 ай бұрын

    0719462134 ☎️ - whatsapp 👈 place your Order

  • @dahamalla803

    @dahamalla803

    3 ай бұрын

    akki owa genna ganna kohomada ...mage asama kama varga tiyenne....katata kelath inuva.akkitai.aiyatai dirgau labewa...ochchara pirisiduva lassanata box karapu video dakkamai.

  • @jayaniwirasena3574

    @jayaniwirasena3574

    3 ай бұрын

    Ane akke mn pecnat kenek oya hadana kema dakala aththatama asa hithuna e kema ekak kanna 😢

  • @shanikathinnakoon

    @shanikathinnakoon

    3 ай бұрын

    😢🎉​@@dahamalla803

  • @user-yu5pu7jo3d

    @user-yu5pu7jo3d

    3 ай бұрын

  • @chamikanadee7995

    @chamikanadee7995

    3 ай бұрын

    ගනන් කොහොමද

  • @Nimeshadadallage
    @Nimeshadadallage3 ай бұрын

    මාරම පිරිසිදුයි...හදන විදිය මුල ඉදන්ම දැක්ක නිසා එයාලට බය නැතුවම කන්න පුලුවන්....❤❤❤❤

  • @user-du7tt8dv7x
    @user-du7tt8dv7x3 ай бұрын

    කැවිලි නොලැබුනත් සතුටුයි ,මේ පව්ලේ සහයෝගය දැක්කහම,හිතම පිරෙනවා,සියලුම දෙනාට තෙරුවන් සරනයි

  • @SewwandiNimalika-qw3jm
    @SewwandiNimalika-qw3jm3 ай бұрын

    හරිම ආස හිතුනා දැක්කාම...රස පාටයි..

  • @surangasanjeewa8516
    @surangasanjeewa85163 ай бұрын

    ඉස්සෙල්ලම වීඩියෝ එක බැලුවා ලස්සනයි කෑම දැක්කම ආසයි

  • @dilfernando7631
    @dilfernando76313 ай бұрын

    අනේ ශෝක්...හරිම පිලිවෙලයි.පිරිසිසුයි❤️ සුබ අනාගතයක් ඔයාට..

  • @user-sc3hi1yi5z
    @user-sc3hi1yi5z3 ай бұрын

    දැක්කත් හිත පිරෙනවා අක්කේ..❤

  • @KavindyaDilhani-lp3xt
    @KavindyaDilhani-lp3xt3 ай бұрын

    අනේ හරිම ලස්සණයි අක්කි ඔයාලා කැවිලි හදනවා හරිම පිරිසිදුයි ❤❤

  • @Kaveekavee2212
    @Kaveekavee22123 ай бұрын

    Gift Box eka awa akki...Thank you so much...godak adarei 😘❤

  • @user-cm2nf9dt6o
    @user-cm2nf9dt6o3 ай бұрын

    අනේ හරිම රස පාටයි වගේ හැමකැවිලිම දැක්කම අසහිතේනවා දැන්නම් ඔයාලගේ ගෙදර හොයාගෙන එන්න හිතේනවා නංගි❤❤❤

  • @AchinikaSewmini
    @AchinikaSewmini3 ай бұрын

    අනේ ගොඩක් රස පාටයි.නියමයි අක්කෙ. 🙂😍😋

  • @SanduandMudiVlogs
    @SanduandMudiVlogs3 ай бұрын

    හරිම ලස්සනට පිළිවෙලට pack කරා අනේ gift ටික .😍 මම කැවිලි වලින් කන්නේ දොදොල්,කොකිස් විතරයි. රස පාටයි දොදොල් එක 😋 cake එක දැක්කම butter cake බඩගින්නක් ආවා අනේ😍🥲

  • @user-ly2hp6wx8n
    @user-ly2hp6wx8n3 ай бұрын

    අනේ අක්කියෝ මට ඔය කැම පාර්සලයක් එවන්නකො.මටත් ආසායි ඔය කැම කන්න.ඔයාගේ මහන්සිය මට කියන්න .පිලිස් .❤❤❤❤

  • @user-kk2qq4kh1o
    @user-kk2qq4kh1o3 ай бұрын

    හරිම පිරිසිදු වට හදනවා හැම දෙයක්ම. ❤කෑම ටිකත් ලස්සන ට තියෙනවා ❤❤ බුදු සරණයි නංගො.

  • @Mihi_2.
    @Mihi_2.3 ай бұрын

    අනේ හරිම ලස්සනයි වැඩේ.හරිම පිලිවෙලයි.ඒbox එකට නම් මාරම ආසයි.අනෙ කොහොමද ගන්නේ කියන්න නංගි ❤

  • @chamilaparara9403
    @chamilaparara94033 ай бұрын

    ලස්සනයි වීඩියෝ කැම ටික රස පාටයි

  • @chandrkanthi7399
    @chandrkanthi73993 ай бұрын

    අනේ හරිම ආසයි දැක්කම හරිම ලස්සනයි කොහොමත් ඔයාල දෙන්නගෙම පවුල් දෙකම හරිම ආදරණීයයි ගොඩක් ගොඩක් ආදරෙයි ඔයාල දෙන්නටත් පවුලේ හැමෝටමත්❤❤❤❤❤

  • @ashandanushka7732
    @ashandanushka77323 ай бұрын

    ගොඩක් රස පාටයි 😍😋😋

  • @sn-kd7xn
    @sn-kd7xn3 ай бұрын

    Congratulations ❤ හරි ලස්සනට ඒ වැඩේ කලා

  • @shamalikumari-yv4eo
    @shamalikumari-yv4eo3 ай бұрын

    Rasama rasa patae.niyamae.❤❤❤

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu3 ай бұрын

    අනේ හරිම රස පාටයි මට කන්න ආසයි එහෙත් පැණි රස කන්න හොද නැහැ අක්කි මම සිංහල බොහොත් බෙන්නවා අක්කිගේ කැම කන්න ආසයි මොන කරන්නද එහොත් අදත් විඩියෝ එකක් හරිම ලස්සනයි හැමදම සතුටින් ඉන්න බුදු සරණයි❤❤❤❤❤

  • @nimmianuthtara5753
    @nimmianuthtara57533 ай бұрын

    හරිම ලස්සනයි ❤❤❤.දකිද්දී කන්න හිතෙනවා .මම ලංකාවට ආවම ඔය හැමදේම කනවා.

  • @mis.darshi1236
    @mis.darshi12363 ай бұрын

    නියමයි සුදු මාරම පිරිසිදුයි ගොඩාක් සතුටුයි ඔයාල ගැන ආදරෙයි 👍👍👍😍😍😍❤️❤️❤️❤️❤️❤️

  • @prabodhamadhushani-qs2uw
    @prabodhamadhushani-qs2uw3 ай бұрын

    ආස හිතෙනවා දැක්කාම..හරිම පිලිවෙලයි.පිරිසිදුයි..❤

  • @lochiakarsha1101
    @lochiakarsha11013 ай бұрын

    Pawu aiya🥥loku sahayogayak denwa akkita❤️attama kema harima pirisiduwa hadanwa.. Hoda eliyai hamadema hadana widiha opening 👍🏻good luck oyalata.. Budu saranai❤❤

  • @shamilaudayangani5616
    @shamilaudayangani56163 ай бұрын

    Dakinakota asai. Godak pirisiduwa wade karanawa.. teruwan saranai dennatama❤

  • @amilaruwan3661
    @amilaruwan36613 ай бұрын

    Godaaak rasa paatai ane.👌❤❤🙏

  • @achaladesilva6132
    @achaladesilva61323 ай бұрын

    කෑම ටික රස පාටයි අදත් ලස්සනයි වීඩියෝ එක නංගි බුදුසරණයි ඔයාලට ❤️❤️

  • @user-vf7bw9et9f
    @user-vf7bw9et9f3 ай бұрын

    අනෙ නියමයි අක්කි මැණික ❤❤❤ මත් ඉක්මනින් ඕඩරයක් දන්නම් ❤😂❤ ලස්සනයි ගොඩක් ❤ ආදරෙයි 🎉❤

  • @dilininisaa2758
    @dilininisaa27583 ай бұрын

    අනේ දැක්කාම ගොඩක් ආස හිතුනා අක්කි..තෙරැවන් සරණයි ❤

  • @prasadiniwathsala3014
    @prasadiniwathsala30143 ай бұрын

    තෙරුවන්සරනයි ....මේ හැම දේම අතිසාර්ථක වේවා කියලා මම මගේ හදවතින්ම පතනවා ඔයාල දෙන්නට .❤❤

  • @user-ct6qx4ii2f
    @user-ct6qx4ii2f3 ай бұрын

    පිරිසිදුවට කැම හදනවා ආස හිතනව දැක්කාම ඒක දැක්කාම ඇත්තටම කන්න හිතෙනව ❤ සුබ අනාගතයක් ඔයාට 💕 ආදරෙයි අක්කියෝ ❤

  • @AnushaKumari-jx4ip
    @AnushaKumari-jx4ip3 ай бұрын

    නියමයි අනේ හරිම අාසාවෙන් තමා බැලුවේ බුදුසරණයි❤❤❤❤

  • @Thinu_sLifestyle999
    @Thinu_sLifestyle9993 ай бұрын

    හරිම ලස්සනයි පිලිවෙලයි❤

  • @piyumikachamodini5717
    @piyumikachamodini57173 ай бұрын

    අනේ දැක්කම ආස හිතුනා අක්කෙ congratulations ❤

  • @renugamage5797
    @renugamage57973 ай бұрын

    Dodol wela price kohomda nangi.

  • @malani1115
    @malani11153 ай бұрын

    දකිනකොට කන්න ආසයි 🎉❤

  • @DilhariEdirisingha
    @DilhariEdirisingha3 ай бұрын

  • @pasindusampath7604
    @pasindusampath76043 ай бұрын

    ඇත්තටම හරිම පිරිසිදු විදියට වඩා හදනවාවීඩියෝ දෙකම මං බැලුවා❤❤❤❤❤❤❤දැක්කම ආස හිතෙනවා❤❤

  • @dilushamadushani1340
    @dilushamadushani13403 ай бұрын

    මරු අනේ අදහසනම්❤❤❤

  • @user-jh1fj5ts1r
    @user-jh1fj5ts1r3 ай бұрын

    ඔන්න මට නොමිලේ එකක් එවනවා කියලා පොරොන්දු උනා හොඳේ 😍 thnx

  • @hitheshinimtara9955
    @hitheshinimtara99553 ай бұрын

    නියමයී අක්කා ...මමත් ආසම කෑමක් තමා දොදොල්...ආසා හිතුනා ඔයාලා කෑම හදනවා දැක්කහම...

  • @Tsewwandi525
    @Tsewwandi5253 ай бұрын

    ලස්සනයි වීඩියො එක, ඉදිරියටම යන්න ❤

  • @yohanireshma9579
    @yohanireshma95793 ай бұрын

    හරිම ලස්සනයි කැවිලි හැම එකක්ම ❤ රස පාටයි ❤🥺

  • @VishArtigalage
    @VishArtigalage3 ай бұрын

    ගොඩාක් හොද අදහසක්

  • @user-fq2mp8lq3d
    @user-fq2mp8lq3d3 ай бұрын

    නංගි ඔයාගේ විඩියෝ ලස්සනයි ❤ ඉදිරියටම යන්න කියලා මන් සුබ පතනවා බුදු සරණයි❤🎉

  • @SupunUdayanga-lh4uz
    @SupunUdayanga-lh4uz3 ай бұрын

    Oylata suba anagatayak

  • @piyumihansika8694
    @piyumihansika86943 ай бұрын

    ❤😍

  • @aziskitchenandgarden
    @aziskitchenandgarden3 ай бұрын

    Wow! Looks so delicious ❤ Best wishes to ur business.

  • @manikmanori6615
    @manikmanori66153 ай бұрын

    ❤❤❤❤❤

  • @kusumlatha1299
    @kusumlatha12993 ай бұрын

    Oyalage hitha hodai akai mewage dewal karanna hithenne akke budu saranai

  • @jmnwijekumara2157
    @jmnwijekumara21573 ай бұрын

    Wow... Super. Keep it up

  • @srilankatrawal404
    @srilankatrawal4043 ай бұрын

    matath One kalu dodol

  • @nisansalasewwandi8212
    @nisansalasewwandi82123 ай бұрын

    ❤❤

  • @jayamannajayamanna7870
    @jayamannajayamanna78703 ай бұрын

    Niyamai nangi.dinapu ayatath congratulations.pawle samagiya dekala mama godak sathutu una.oyala samajayata loku adarsayak nangi .budu saranai nangi.❤❤❤❤❤❤❤ nangi

  • @user-id4bm2pz9i
    @user-id4bm2pz9i3 ай бұрын

    Harima lassana vidiyoekak godak lassnai akke aiye ❤

  • @dineshimadumali839
    @dineshimadumali8393 ай бұрын

    ❤❤❤❤

  • @roshanroshan5965
    @roshanroshan59653 ай бұрын

    ❤❤❤

  • @hirunijayathilaka1017
    @hirunijayathilaka10173 ай бұрын

    Akke oyt puluwanm aurudata kalin me keweli hadana recipe video widiyata argena enn .

  • @s.m.sawall9663
    @s.m.sawall96633 ай бұрын

    Ada vlog Eka lassanai 😉 Oya kiyapu widiya ta ..Dodol heduwa ..hodata awa .. First time ne ...rasai 👌

  • @MalithiFernando-sw2yh
    @MalithiFernando-sw2yh3 ай бұрын

    අක්කි ගිෆ්ට් බොක්ස් එක ආවා...හරිම රසයි කෑම ...❤️ thank u soo much...❤️😘 ආදරෙයි ❤️😘

  • @mydiary8283

    @mydiary8283

    3 ай бұрын

    ආදරෙයි පැටියෝ 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @sajifernando3862
    @sajifernando38623 ай бұрын

    ❤❤ඔයාලගෙ උත්සහයට හරි යන්නම ඕනෙ

  • @ruwanipemarathna4210
    @ruwanipemarathna42103 ай бұрын

    👍❤️❤️❤️

  • @ireshasandamali5638
    @ireshasandamali56383 ай бұрын

    Rasa patai.... hamadema lassanata piliwelata pirisiduwa karannee..... ❤❤parissamin inna nangi ... bs

  • @champikasudarshani6938
    @champikasudarshani69383 ай бұрын

    රාස පාටයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂😂

  • @user-qc7dr1kl5u
    @user-qc7dr1kl5u3 ай бұрын

    Genna ganne kohomada

  • @laknihasarangi7621
    @laknihasarangi76213 ай бұрын

    ඇත්තටම පොඩි කාලයක් ඇතුලත 77K ගැහුව කියන්නෙ මරු ❤️ඇත්තටම සුබ පතනව හදවතින්ම🥰❤️

  • @buddininalika6681
    @buddininalika66813 ай бұрын

    ආදරෙයි මෑණිකේ ❤❤❤❤

  • @buddininalika6681
    @buddininalika66813 ай бұрын

    මටත් ඕන.... දකිනකොට කන්න ආස හිතෙනවා.... ❤❤❤

  • @dilanialuvihare7321
    @dilanialuvihare73213 ай бұрын

    Harima lassanata piliwelata kawili haduwa.labena Aya godak lucky .godak asa hithuna.❤

  • @inokasenevirathne5173
    @inokasenevirathne51733 ай бұрын

    Hemadekatama wada paule ekamuthuwa godaka lassanai oyalata budu saranai ❤❤

  • @dammikakarunarathna9819
    @dammikakarunarathna98193 ай бұрын

    හරිම ලස්සනයි ❤❤❤

  • @resetrest
    @resetrest3 ай бұрын

    අනේ යාලු වැඩේ නම් නියමයි

  • @nishanthikodi5888
    @nishanthikodi58883 ай бұрын

    Ane නංගී පහුගිය video ටික බලන්න une ne mata atthatama සතුටුයි oyala කරන me wade niyamai මරු නංගී ලස්සනයි dakkama කන්න හිතුණා

  • @user-dp8ei7on3p
    @user-dp8ei7on3p3 ай бұрын

    Number eka nane nangi kohomada order eka danne nangi

  • @user-xx8dn9en3u
    @user-xx8dn9en3u3 ай бұрын

    Aththatama mara sathutui nangi,math oyata kawili hadala ohoma karanna kiyala kiuwa,api kiyana de gana hituwata thanks,oyage me patan ganna yana business eka sarthaka wewa kiyala wish karsnawa,matath kawili box ekak one nangi,mn order eka dannam

  • @ruwanichampica7887
    @ruwanichampica78873 ай бұрын

    අමිමො අමිමො යාලු කැවිලිබඩගිනි හැදුනා අනෙ

  • @SansalaSewwandiMaujud
    @SansalaSewwandiMaujud3 ай бұрын

    akke oya kawili hadanta gaththa pramanai e pramanayen hadanta puluwan pramanayai kiyannako

  • @user-rk3gt7ib6w
    @user-rk3gt7ib6w3 ай бұрын

    දකිද්දිත් ආස හිතෙනවා අක්කේ ❤🥺

  • @thejadamayanthi3724
    @thejadamayanthi37243 ай бұрын

    ❤❤❤ දූ වේ කොහොමද ඔඩර් එකක් දාන්නේ පැ නි වළලු ටික කුත් ගන්නා ඕන

  • @NadeekaLalani-jl1oe
    @NadeekaLalani-jl1oe3 ай бұрын

    Ane kohomada ganna pluwan

  • @dineshwasantha7314
    @dineshwasantha73143 ай бұрын

    Ane nangi phone eka kadila thibuna nisa massage Danna Bari una. Harima pirisiduwata kawili hadanawa. Dakkahama harima asai.

  • @samankumara398
    @samankumara3983 ай бұрын

    Harima pirisidui hadana vidiha.awata parisarayath

  • @M._Supu_
    @M._Supu_3 ай бұрын

    රසම රස වීඩීයෝ එකක් අදත් 😌🌼

  • @user-tu7dy9ct7x
    @user-tu7dy9ct7x3 ай бұрын

    and niyamai akke. suba pathanawa

  • @sandunidilshani6121
    @sandunidilshani61213 ай бұрын

    Mm me vedio eka dakke adane.iye kawm order ekak dunne.dela thibbe naththm mn kawm hadagannawa oyalata kiyala...

  • @user-ct8rz6kc9o
    @user-ct8rz6kc9o2 ай бұрын

    Harima Shok. ❤❤❤. Supiri

  • @chamudiniadikari4752
    @chamudiniadikari47523 ай бұрын

    Oyalage vlogs blnne marama asawen akki...hamadama ❤

  • @Mihiiii423
    @Mihiiii4233 ай бұрын

    Awuruddata oder karalawath oyage kaama Wala rasa balannamko.❤❤

  • @chamathkaimashi1649
    @chamathkaimashi16493 ай бұрын

    harima piliwelata pirisiduwata hemadeyakma karanawa....akka wagema family eke hemomath......balan inna asa hithenawa.

  • @NiroshaniNiro-qw1bs
    @NiroshaniNiro-qw1bs3 ай бұрын

    Nangi kohomada kama odaer karanne oyalagen awuruddata ganna puluwanda apita Api godak busy ekai Asai oyage dodol cake kanna

  • @presanali3948
    @presanali39483 ай бұрын

    Essesllama video aka lassanai .adath lassanai pirisiduwata harima piliwalata hadanawa nangi oyala.oyalata harima lassana hithk thiyeannea anea.👍👍😘

  • @shammiweerasekara1372
    @shammiweerasekara13723 ай бұрын

    දොදොල් මිලත් daanna nangi

  • @S.R.CCHAMILA-cx5sl
    @S.R.CCHAMILA-cx5sl3 ай бұрын

    Marathi dodol one, 1kg k kiyada

  • @chathushkabogoda1237
    @chathushkabogoda12373 ай бұрын

    Dodol hmmm😊rasapatai akka

  • @nilukasandamali981
    @nilukasandamali9813 ай бұрын

    Harima lassana wedak❤

  • @NilanganiWahalawatta
    @NilanganiWahalawatta3 ай бұрын

    Kevili wala mila danna puluwanda apitath ganna akkiyo

  • @NiroshaDamayanthi-uo9tc
    @NiroshaDamayanthi-uo9tc3 ай бұрын

    Oyala danna dakkama attama godak adar hithenawa .❤❤❤

  • @yasodaraparasathu5870
    @yasodaraparasathu58703 ай бұрын

    Godak lassana wedak..suba pethum oya dennta.....💐

  • @dahamalla803
    @dahamalla8033 ай бұрын

    akki dodol 1kg kiyada

Келесі