ගමේ කෑම එක්ක නිදහස් දවසක් | Food Vlog | A day in my life | My diary

Ойын-сауық

This video included about a day in my life
#shopping #mydiary #dayvlogs

Пікірлер: 161

  • @devikawitharana9072
    @devikawitharana90723 ай бұрын

    පිරිසිදු සුන්දර වටපිටාවක හරිම පිළිවෙලකට කතන්දරයක වගේ සොඳුරු ගැමි ජීව්තයක් ගත කරන ඔබගේ පව්ලේ, මේ වීඩියෝ බලද්දී මගේ හිතට සතුටක් සැනසිමක් ඇති වෙනවා. අඩු පහසුකම් තිබුණද ලංකාවේ ඉඳලා මහන්සි වෙලා මේ වීඩියෝ හදලා දානවට බොහොම ස්තුති ❤ සුභ අනාගතයක් , තෙරුවන් සරණයි !

  • @nethushiakarsha8888
    @nethushiakarsha888810 ай бұрын

    Vlog ekak danakam balagena hitiye akke♥️adath lassanayi vlog eka,Budu saranayi parissamin inna akke 😘♥️♥️

  • @nadeekachandrawansha6879
    @nadeekachandrawansha687910 ай бұрын

    ගොඩක් ලස්සනයි . චුටි පුතා නම් සොයි . ආදරෙයි ගොඩක් කියන්න එයාට. මන් නම් ඉතින් ඔයා ගේ කෑම වලට තමයි ගොඩක් ආස. බුදු සරණයි නන්ගියා

  • @irushiuthpala8986
    @irushiuthpala898610 ай бұрын

    Adnm akki vedio ek digt dla..lassnsii ane blgen inn asa hithenwaa dana ewwa😍❤️ hemdam sathutin inn adarei akkit❤️

  • @tharushijayasooriya3362
    @tharushijayasooriya336210 ай бұрын

    anee aiyai akkai harima shook😍😍😍😘adarei akkiiii😍😘

  • @maheshidananjani926
    @maheshidananjani92610 ай бұрын

    අදනම් දිග vlog එකක් දාලා. ශෝයි අනේ ඔයා නංගී ❤❤❤❤ලස්සනයි වීඩියෝ එක😘😘😘 ඔයත් පරිස්සමින් සතුටින් ඉන්න නංගී 🌸🌸🌸🌸ආදරෙයි නංගී 😘😘😘

  • @iroshanikumari4552
    @iroshanikumari45529 ай бұрын

    අනේ නංගා ඔයාගෙ මේ vlog එකත් හරිම ලස්සනයි ඔයාලගෙ ගෙදර වටපිටාව ඔයාල ජීවත් වෙන වදිහට මම පුදුම තරම් ආසයි මටත් ඔයාලගේ පැත්තෙන් ගෙයක් හදාගන්න හිතෙනවා ඉක්මනටම තවත් vlog එකක් අරගෙන එන්න බුදු සරණයි

  • @dahamitharushi
    @dahamitharushi10 ай бұрын

    Ada vlog eka lassni akka 😊❤ parissamin budusaranii ♥️

  • @NinaBg-oq4rl
    @NinaBg-oq4rl10 ай бұрын

    Vedio eka lassanai parissaman inna budu saranai❤❤

  • @lalinabayakoon5263
    @lalinabayakoon526310 ай бұрын

    Ane sudu Nungi baba oyage videos Excellent.👍. Harima kalathmaka daruwek oya duwe. Me nanda hamadama oyage video balanawa mage manika. Oyata godak adaren Mihiravi Nanda😃😄Ane harima hurathal akkage puthai, duwai😃😄😃😄ane mama harima adarei duwe dennatama🌹🌹🌹🌹❤💖💗💕👍👏👏👏👏Best of luck!

  • @irushiihani4264
    @irushiihani426410 ай бұрын

    Hemadama akkage video balanawa...game jiwithe harima shooi akka ❤❤

  • @user-ot3is5qg1j
    @user-ot3is5qg1j10 ай бұрын

    Gn akkiyooooooooo❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹💖💖💖💖💖බුදු සරනයි

  • @achaladesilva6132
    @achaladesilva613210 ай бұрын

    Adath video eka lassanai nangi adarei parissamin inna budusaranai 💜🌹

  • @mydiary8283

    @mydiary8283

    10 ай бұрын

    Thank you soo much akkaa 😘adareii

  • @kasundilantha7072
    @kasundilantha707210 ай бұрын

    Lassanaiiiiiii nangi video. Godak kal idala balanava.❤

  • @mydiary8283

    @mydiary8283

    10 ай бұрын

    Thank you sooo much akkaaa 😘😘adareiiiii.....good night

  • @maleeshamadhu6090
    @maleeshamadhu609010 ай бұрын

    හැම වැඩක්ම පිලිවෙලයි,ලස්සනයි ❤❤ හරිම ලස්සනයි අක්කි videos

  • @mydiary8283

    @mydiary8283

    10 ай бұрын

    ගොඩාක් ස්තූතියි පැටියෝ 😘 ආදරෙයී

  • @mayurilakmali1168
    @mayurilakmali116810 ай бұрын

    අද විඩියෝ එකත් ලස්සනයි නංගි😍 .දිග vlog ගෙන එක හොඳයි 😊.තවත් ලස්සන විඩියෝ එකක් අරන් එන්න ..පරිස්සමෙන් ඉන්න නංගි බුදු සරණයි ඔයාට ❤❤❤❤

  • @mydiary8283

    @mydiary8283

    10 ай бұрын

    ගොඩාක් ස්තූතියි අක්කේ ඔයාට ❤😘😘සුබ දවසක්..පරිස්සමින් ඉන්න

  • @sandyakumari3792
    @sandyakumari379210 ай бұрын

    Iassanai manika vidiyos eke..aderi.budu saranai.❤❤❤

  • @ravindyashanadi888
    @ravindyashanadi88810 ай бұрын

    ❤❤❤❤ වොයිස් එක ලස්සනයි අක්කි ... වීඩියෝ එකත් ලස්සනයි ... පරිස්සමෙන් ඉන්න අක්කි .. බුදු සරණයි ..💖

  • @mydiary8283

    @mydiary8283

    10 ай бұрын

    ගොඩාක් ස්තූතියි නංගා❤❤❤ආදරෙයි.....පරිස්සමින් ඉන්න පැටියෝ 😊

  • @HansikaDharmasiri
    @HansikaDharmasiri10 ай бұрын

    Adath video eka godak lassanai akki❤❤

  • @mydiary8283

    @mydiary8283

    10 ай бұрын

    Thank you patiyo 😘adareii

  • @harshanisamarawickrama2209
    @harshanisamarawickrama220910 ай бұрын

    Oyage 📸 Muna Eka 📹 Dana Bada Nangi. Nice 😍 ❤️

  • @senuvoleena8466
    @senuvoleena846610 ай бұрын

    Adath video eka lasanayi nangi hamadama video dana..rata wal wala thani wela ina apita me video godak watinawa... lankawata awith පොලොන්නරුව trip ekak awoth oya balana enam.. ආදරෙයි ❤❤❤ parisian ina nangi.. බුදු සරනයි

  • @mydiary8283

    @mydiary8283

    10 ай бұрын

    Awma ennako akkaa 😘😘😘adareiii..oyage hiina ikmnin hebe wenna kiyala man prarthana karanawaa.parissmin inna.adareii 😘

  • @rashmisaara
    @rashmisaara10 ай бұрын

    Video eka lassanai akkeee

  • @mydiary8283

    @mydiary8283

    10 ай бұрын

    Thank you nangaa 😘adareii

  • @sewwandisewwandi9534
    @sewwandisewwandi953410 ай бұрын

    ලස්සනයි අක්කි විඩියෝ එක 😊💖 ආදරෙයි අක්කි 😊😍

  • @mydiary8283

    @mydiary8283

    10 ай бұрын

    ආදරෙයි නංගා 😘😘පරිස්සමින් ඉන්න... Good night 😘😴

  • @hashinihashini6761
    @hashinihashini676110 ай бұрын

    ඔයා shok akkiyo හැමදාමත් දිග vlog ගේන්න ආදරෙයි හැමදාමත් ❤❤

  • @mydiary8283

    @mydiary8283

    10 ай бұрын

    ගොඩාක් ස්තූතියි පැටියෝ 😘ආදරෙයී..පරිස්සමින් ඉන්න නංගා

  • @-6395_
    @-6395_10 ай бұрын

    First comment akkii❤ harima ලස්සනයි vedio eka ❤ adarei 😍💟

  • @mydiary8283

    @mydiary8283

    10 ай бұрын

    ගොඩාක් ස්තූතියි පැටියෝ 😘 ආදරෙයී

  • @-6395_

    @-6395_

    10 ай бұрын

    ❤😍😁

  • @user-po5bd3oj2j
    @user-po5bd3oj2j7 ай бұрын

    Oyage වත්ත harima lassnayi piliwalyi

  • @Lakmalivlogs
    @Lakmalivlogs10 ай бұрын

    Godaaak lassanai adarei oyatath akkiyoo❤

  • @mydiary8283

    @mydiary8283

    10 ай бұрын

    Thank you nanga 😘adareii

  • @pradeepkumara813
    @pradeepkumara81310 ай бұрын

    Akki aiya wa iye mathaka kara witharai ada innawa ,mageth akki hadapu mal thiyenawa hebei akki ge wage godak warga nee,akki ge අලුත් gedarata geniyanna ekkath akki inna gaman mal pela thikak hadanna akki ,mama dannawa mama kiwath nethath akki gedara th kawadahari mal waththak wage akki lassana kara gannawa ,mama e gena kiwa de weradi nam mata sama wenna akki ,ada nam diga video ekak ,ayeth ikmaninma enna akki ,eka neme podda sook punchi t godak aaaaaadarei wage ,hethath godak diga lassana video ekakin enna තෙරුවන් සරණයි අක්කි ❤❤❤❤❤❤❤❤❤❤

  • @nayomikumari4664
    @nayomikumari466410 ай бұрын

    අදත් විඩියෝ එක ලස්සනයි නංගි චුටි පුතා නම් හරි සොක් අනේ බුදු සරනයි ඔයාට නංගි

  • @mydiary8283

    @mydiary8283

    10 ай бұрын

    Thank you sooo much අක්කා❤️🍃❤️🌸🌸🌸 ආදරෙයි ....එයා ශෝක් තමා අනේ පාලු නෑ මට එයා ගෙදර ඉද්දි 🤭මන් මොකක් කීවත් කරලා දෙනවා 😁

  • @ViharaShavindhi-lr1rz
    @ViharaShavindhi-lr1rz10 ай бұрын

    ඔයාගෙ වීඩියෝ මාරම ලස්සනයි අක්කෙ ❤️

  • @mydiary8283

    @mydiary8283

    10 ай бұрын

    ගොඩාක් ස්තූතියි පැටියෝ 😘 ආදරෙයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹😴😴😴😴😴

  • @sewwandikanchana9145
    @sewwandikanchana914510 ай бұрын

    Adath vlog eka lassanai ..adarei sudu akkiyooo ❤️❤️

  • @mydiary8283

    @mydiary8283

    10 ай бұрын

    Thank you nangaaaa 😘😘Good night patiyo 😘😴😴😴😴😴😴😴😴😴😴😴😴😴😴

  • @sewwandikanchana9145

    @sewwandikanchana9145

    10 ай бұрын

    @@mydiary8283 gn akki

  • @lalinabayakoon5263
    @lalinabayakoon526310 ай бұрын

    Oya harima methodically hamadema karanawa duwe. Duwekta thiyenna ona hama quality ekakkma thiyenawa puthe oyata😃😃😄😄😄Hoda daruwek oya, ammata thatthata kikaru daruwek dakkama mage hitha pirenawa mage duwe👍👏👏👏💕💗💖❤oyata godak adaren mihiravi nanda👏👏👏😄😃👍supiri.🌹🌹🌹💕💗💖❤💜💕❤💖💗💜👠💄👜👗🎁🎂🎀🎈🎉🎊🍦🍩☕🍰🍵🍪🍨🍧🍭🍷🍸🍺🍻🍳🍔🍟🍝🍕🍖🍗🍤🍣🍞🍜🍮🍛🍲🍥🍢🍡🍠🍌🍋🍊🍏🍎🍄🍅🍆🍇🍈🍉🍐🍒🍓🍍siyaluma dewasiriwada nirathuruwama labewa

  • @mydiary8283

    @mydiary8283

    10 ай бұрын

    Thank you soo much mihiravi nenda ❤️❤️❤️😘😘😘adareiiiiiiii...parissamin inna.theruwan saranii ..oyala wage aya mata adaren mumagehuna ekata mata godaak sathutui ❤️❤️❤️❤️😍😍😍😍😍😘😘😘😘🥰🥰🥰🥰🌷🌷🌷🌷🌷

  • @freeeducation3587
    @freeeducation358710 ай бұрын

    අදත් හරිම ලස්සනයි 💕

  • @mydiary8283

    @mydiary8283

    10 ай бұрын

    ගොඩාක් ස්තූතියි 😘😘😘😘😘

  • @Lifewithme612
    @Lifewithme61210 ай бұрын

    🥰 ලස්සනයි akke. Matath ohe enna asai 😊

  • @mydiary8283

    @mydiary8283

    10 ай бұрын

    Ennko ennko dwsk nanga 😘adareii

  • @MalithiFernando-sw2yh
    @MalithiFernando-sw2yh10 ай бұрын

    Ane harima lassanai akkige videos...❤️ mn hemadama balnawa...😊 adareiiiiii❤️❤️❤️ akki

  • @mydiary8283

    @mydiary8283

    10 ай бұрын

    ගොඩාක් ස්තූතියි පැටියෝ ඔයාට 😘😘 Good morning 🥰🌷🌷🌷adareiiii

  • @MalithiFernando-sw2yh

    @MalithiFernando-sw2yh

    10 ай бұрын

    @@mydiary8283 gm.mage akki..❤️

  • @user-po5bd3oj2j
    @user-po5bd3oj2j7 ай бұрын

    Akki man oyage video okkoma mama balnwa

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu10 ай бұрын

    හරිම ලස්සනයි අක්කා පරිස්සමෙන් ඉන්න

  • @mydiary8283

    @mydiary8283

    10 ай бұрын

    ගොඩාක් ස්තූතියි නංගා 😘ආදරෙයී

  • @priyanthiniluka5837
    @priyanthiniluka583710 ай бұрын

    අනේ ඔයානම් හරිම ශෝක්...❤❤❤❤

  • @mydiary8283

    @mydiary8283

    10 ай бұрын

    ගොඩාක් ස්තූතියි 😘😘😘😘😇පරිස්සමින් ඉන්න

  • @gayankumar8581
    @gayankumar858110 ай бұрын

    Lassanai nangi 👍👍🏞️🌳🌵🐒💝💖❤️🌴🌹🌷🧁🎉😭🌻🙏♥️👍👍👍👍👍👍👍

  • @mydiary8283

    @mydiary8283

    10 ай бұрын

    Thank you soo much akkaaa 😘😘😘

  • @nawanjanifernando6737
    @nawanjanifernando673710 ай бұрын

    ♥️

  • @dilhanidilhanideepika5257
    @dilhanidilhanideepika525710 ай бұрын

    විඩියෝ එක ලස්සනයි අක්කි සෙරෙප්පු වලටනමි ආසා හිතුනා ❣️❣️❣️❣️❣️❣️❣️ පරිස්සමෙන් ඉන්න පුතා නමි හරි ⁣ෂෝක්

  • @mydiary8283

    @mydiary8283

    10 ай бұрын

    ගොඩාක් ස්තූතියි පැටියෝ 😘 ආදරෙයි

  • @hsvlog2101
    @hsvlog210110 ай бұрын

    ❤❤❤ ආදරෙයි නංගෝ ..

  • @mydiary8283

    @mydiary8283

    10 ай бұрын

    ආදරෙයි අක්කා❤️🍃❤️🌸🌸🌸 පරිස්සමෙන් ඉන්න 😘

  • @kaushalyaahettiarachchi8790
    @kaushalyaahettiarachchi879010 ай бұрын

    ඔයාගේ හැම වීඩියෝ එකක්ම මම බලනව නංගී. ඔයාට හරිම ආදරේ හිතෙනවා. මම ලියන්න ඕනි කියල හිතුව කමෙන්ට් එකට වීඩියෝ එකේ අන්තිමට උත්තර හම්බ උනා. (හාල් තියෙන පැත්තක ඉඳලත් ඔයාලා ඇයි කඩෙන් හාල් ගේන්නෙ කියල.) බුදුසරණයි ඔයාට.🌹🌹

  • @mydiary8283

    @mydiary8283

    10 ай бұрын

    ඔව් අක්කේ අපේ තාත්තා ආසා නෑ කුබුරු කරන්න...ඒකයි අපි කුබුරු ගත්තේ නැත්තේ.......ආදරෙයි අක්කා❤️🍃❤️🌸🌸🌸 පරිස්සමෙන් ඉන්න

  • @dsvlog6100
    @dsvlog61009 ай бұрын

    ❤❤❤❤❤❤

  • @mydiary8283

    @mydiary8283

    9 ай бұрын

    🥰🥰🥰❤️❤️❤️

  • @khantikhanti2884
    @khantikhanti28848 ай бұрын

    අදත් බැලුවා දුව බුදු සරණයි

  • @kapilarathnayaka2649
    @kapilarathnayaka264910 ай бұрын

    ලස්සනයි අක්කා ❤❤❤❤

  • @mydiary8283

    @mydiary8283

    10 ай бұрын

    Thank you nangaa 😘adareii

  • @suba4459
    @suba445910 ай бұрын

    ❤❤

  • @ruwanichampica7887
    @ruwanichampica788710 ай бұрын

    හැමදාම වගෙ අදත්බැලුවා.හරිම පිලිවෙලයි පිරිසිදුයි. අනෙ මම හිතුවා වෙල්යාය ඔයාලගෙ කියලා.වතුර අැල චුටිටක් පෙන්නුවට ගොඩක් ස්කුතියි.හැමෝටම බුස.දිගටම video uplord කරන්න මැනික

  • @yashikachamali4297

    @yashikachamali4297

    10 ай бұрын

    😊😊😊ප්ල්ල්ල්ල්ල්ල්ල්ප්ල්ල්ල්ල්ප්ල්ල

  • @yashikachamali4297

    @yashikachamali4297

    10 ай бұрын

    😊😊😊ප්ල්ල්ල්ල්ල්ල්ල්ප්ල්ල්ල්ල්ප්ල්ල

  • @rashovlogs2386
    @rashovlogs238610 ай бұрын

    අදත් වීඩියෝ එක හරිම ලස්සනයි අක්කි😘❤️💕 අක්කිගෙ කිරිබත් එක නන් හරිම ලස්සනයි සහ හරිම රසම රස පාටයි අක්කි😘🤗💗😋😋😋😋 චූටි පුතා නන් හරිම shok ane😍🤗❣️💞❤️💕💖💗😘🤩 ආදරයි පැටියො❤❤❤❤❤❤❤❤❤😘😘😘😘😘😘😘😘😘😘❤️🥰 "පුංචිට එලවලු කපන ලෑලි හදන්නයි යන්නෙ🤗😍😘 " ශෝක් අක්කි එයා නන්❤❤❤❤❤❤❤❤❤❤ අග්ගලාත් හරිම රස පාටයි අක්කි😘🤗💗😋😋😋 අක්කිගෙ දවල් කෑම එක දැක්ක නන් කටට කෙලත් ආවා අක්කි 😍😘😍🤩🤗 ආයෙත් ලස්සන වීඩියෝ එකක් අරන් ඉක්මනින් එන්න අක්කි 😍😋 ආදරයි අක්කි😘❤️💕 බුදු සරණයි අක්කි😘❤️💕 පරිස්සමෙන් සතුටින් හැමදාම ඉන්න අක්කි😘❤️💕

  • @dilshanimadushika6077
    @dilshanimadushika607710 ай бұрын

    😘😘😘

  • @mydiary8283

    @mydiary8283

    10 ай бұрын

    😘😘❤️❤️

  • @hansimadubashini4360
    @hansimadubashini436010 ай бұрын

    Oyala maseta nemeda badu genne?

  • @mydiary8283

    @mydiary8283

    10 ай бұрын

    Godk ewa maset gnna..samahar ewa aye gannwa. 💗

  • @malakoman8057
    @malakoman80579 ай бұрын

    තෙරුවන් සරණයි 💕💞ඔයාට

  • @mydiary8283

    @mydiary8283

    9 ай бұрын

    ❤️❤️❤️❤️❤️❤️පරිස්සමින් ඉන්න

  • @dilukumari1889
    @dilukumari188910 ай бұрын

    Kiri bath kiyanne mage asama kemak.nangi video lassanai

  • @mydiary8283

    @mydiary8283

    10 ай бұрын

    Math asai akkaa 😘adareiii..good night

  • @kswsl8967
    @kswsl896710 ай бұрын

    ❤❤❤❤❤

  • @dilhanidilhanideepika5257
    @dilhanidilhanideepika525710 ай бұрын

    තව day vlog එකක් ඉක්මනින් ගේන්න

  • @mydiary8283

    @mydiary8283

    10 ай бұрын

    හරි මන් video දාන්නම්කො 😘😘😘😘

  • @dilinidilrukshi4834
    @dilinidilrukshi483410 ай бұрын

    😍😍

  • @mydiary8283

    @mydiary8283

    10 ай бұрын

    😘😘

  • @irushiihani4264
    @irushiihani426410 ай бұрын

    Ammo maru lunch eka 😮

  • @mydiary8283

    @mydiary8283

    10 ай бұрын

    😍😍😍😍😍😘😘😘😘😘😘😘😘

  • @saranya549
    @saranya54910 ай бұрын

    ❤️🍃

  • @mydiary8283

    @mydiary8283

    10 ай бұрын

    😘😘😘

  • @ishara76
    @ishara7610 ай бұрын

    ❤❤lassanai akkiyo akke oylge love story ek gennko

  • @mydiary8283

    @mydiary8283

    10 ай бұрын

    Ha ha genmko 🤭😍❤️

  • @dilushamadushani1340
    @dilushamadushani134010 ай бұрын

    ❤❤❤

  • @mydiary8283

    @mydiary8283

    10 ай бұрын

    😘😘😘

  • @Samadhi276
    @Samadhi27610 ай бұрын

    ❤❤❤❤

  • @mydiary8283

    @mydiary8283

    10 ай бұрын

    😘😘😘

  • @kaveeshaparindi8009
    @kaveeshaparindi800910 ай бұрын

    Kamak ne adarei❤️❤️

  • @mydiary8283

    @mydiary8283

    10 ай бұрын

    Ikmnt danmko nanga 😘😘

  • @DayDilu
    @DayDilu10 ай бұрын

    ❤😋

  • @mydiary8283

    @mydiary8283

    10 ай бұрын

    😘😘😘

  • @shyamalisakunthala5893
    @shyamalisakunthala589310 ай бұрын

    ❤❤❤❤❤😘

  • @mydiary8283

    @mydiary8283

    10 ай бұрын

    😘😘😘

  • @malishalakmali2056
    @malishalakmali205610 ай бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @mydiary8283

    @mydiary8283

    10 ай бұрын

    😘😘

  • @ashanividushika6421
    @ashanividushika642110 ай бұрын

    Mn hithuwe ara kubura oyalage kiyala❤

  • @mydiary8283

    @mydiary8283

    10 ай бұрын

    Ane nee....api kuburu krnne ne..eka ape ge pitipsse wena kenekge ekk 🥲😇

  • @peshinikaluthanthri8053
    @peshinikaluthanthri805310 ай бұрын

    ලස්සනයි අක්කී වීඩියෝ එක මල් පෝච්චි වලට වඩා අයිස් කප් වල හිටෙවුවහම අමුතු ලස්සනක් තියෙනවා අක්කී...🥰

  • @mydiary8283

    @mydiary8283

    10 ай бұрын

    ඔව් නේද නංගා 😇😇😇😇😇😇පරිස්සමින් ඉන්න නංගා

  • @dilshiekanayaka
    @dilshiekanayaka10 ай бұрын

    😁😁😁😁මමත්.ඔය අයිස්.කප් වල මල් හදනවා..යටින් හිල් කරනවා වතුර.යන්න.....කෑම.එක.දකිද්දි නම්😢😢😢😢😢😢😢...හරි.ලස්සනයි මැණිකේ .ඔයාගෙ.වීඩියෝ බලන්න ආස හිතෙනවා අනේ...නංගි පෑන් කේක් හදන වීඩියෝ එකක්.කරන්නකෝ😢😢😢😢😢.මම අදත්.හැදුවා..සීනි උණු කරලා ඒකට උණු වතුර දාද්දි කැට වෙනවනි...අනේ වීඩියෝ එකක් ගේන්නෝ❤️❤️❤️❤️❤️...අපිත් වෑවි මාලු අද කෑවේ😁😁. .ආදරෙයි නංගා.බුදුසරණයි .🙏

  • @mydiary8283

    @mydiary8283

    10 ай бұрын

    හරි අක්කා මන් video එකක් අරන් එන්න්ම්කො 😘වැව් මාලු කන එක හොදයි අක්කා chicken එහෙම කනවට වඩා.ලිපේ රස්නේ වෑඩි වෙලාද දන්නේ නෑ කැටි ගැහුනෙ අක්කා❤️🍃❤️🌸🌸🌸 මන් video ekak aniwaren gennmko 😘parissamin inna akkaa 😘adareii

  • @dilshikapolonnaruwa3081
    @dilshikapolonnaruwa308110 ай бұрын

    Ada gdk paluwen hitiye akki onn dm thamai hri giye

  • @iroshanikumari4552
    @iroshanikumari45529 ай бұрын

    මේ චුටි පුතාට💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖ආදරෙයි ගොඩා😙😘😚😚😙😘ක්

  • @BritnyKaneshya-jk6tu
    @BritnyKaneshya-jk6tu10 ай бұрын

    Adari

  • @mydiary8283

    @mydiary8283

    10 ай бұрын

    😘😘❤️❤️❤️

  • @neeshaneehara9092
    @neeshaneehara909210 ай бұрын

    Akki math polonnaruwe ❤❤

  • @mydiary8283

    @mydiary8283

    10 ай бұрын

    Shokne patiyo 😘kohed polonnaruwe oya

  • @neeshaneehara9092

    @neeshaneehara9092

    10 ай бұрын

    @@mydiary8283 mn girithale inne akki ❤

  • @chamalbandara7270
    @chamalbandara727010 ай бұрын

    Godak asawen vedio balanawa oyage

  • @mydiary8283

    @mydiary8283

    10 ай бұрын

    Thank you soo much ❤️❤️❤️❤️❤️

  • @shiromishiromanisubasinghe8334
    @shiromishiromanisubasinghe833410 ай бұрын

    nangie. hamadama vage adarie aewalu kapana lale vikunane nadda

  • @mydiary8283

    @mydiary8283

    10 ай бұрын

    Ane wikunna newe akka gedrta heduwe...oyata ewnna thibba hebei cost ek gdk wedi wei kuriar krddi..gas kapana kenekt kiyala podi gahaka peththak wage kapa ganna puluwn nm 😘

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in10 ай бұрын

    Adarei samata

  • @mydiary8283

    @mydiary8283

    10 ай бұрын

    Thank you soooo much 😘😘😘😘😘

  • @HashiniSandunika-el3rm
    @HashiniSandunika-el3rm10 ай бұрын

    අද අම්මයි මමයි ඔයාව මතක් කලා මගේ අක්කියෝ ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @mydiary8283

    @mydiary8283

    10 ай бұрын

    අනේ 😘😘😘ආදරෙයි පැටියෝ 😘😘😘ඔයාගේ අම්මවත් ආදරෙන් මතක් කරා කියන්න නංගා

  • @badrikaanushangani4146
    @badrikaanushangani414610 ай бұрын

    ඔයා පොළොන්නරුවේ කොහෙද නංගා මමත් හිඟුරක්ගොඩ

  • @mydiary8283

    @mydiary8283

    10 ай бұрын

    මාත් හිඟුරක්ගොඩ 😍😍😍😍😍අක්කා 😘😘😘😘😘

  • @SilmiyaGhouse
    @SilmiyaGhouse10 ай бұрын

    අපිත් ඔයාට ගොඩාක් ආදරෙ සුදු නන්ගා..♥️♥️🌸🌸💑💑❤❤👍👍

  • @mydiary8283

    @mydiary8283

    10 ай бұрын

    ගොඩාක් ස්තූතියි අක්කේ 😘😘ආදරෙයී..පරිස්සමින් ඉන්න ... Good night 😘

  • @koggalasomalatha8931

    @koggalasomalatha8931

    10 ай бұрын

    Ow aneee....harima shoi...

  • @buddhinichamika3933
    @buddhinichamika393310 ай бұрын

    අක්කි පන සල්ලඩ 5:07 කියන්නෙ මොකද්ද ....දන්නෙ නැති නිසා ඇහුවෙ😘

  • @mydiary8283

    @mydiary8283

    10 ай бұрын

    ආහ් ඒ වැලි හලන්නේ දැලකින් සිමෙන්ති වලින් වැඩ කරද්දි එහෙම...ඒ වගේ එක්කින් මන් පස් හලා ගත්තේ පැටියෝ 😘😘😘😘😘😘😘😘

  • @buddhinichamika3933

    @buddhinichamika3933

    10 ай бұрын

    @@mydiary8283 ආ.......හරි හරි😘❤️

  • @malki3498
    @malki349810 ай бұрын

    Akke අපි හෙට anuradapure enawa campus ekata🥰🥰

  • @mydiary8283

    @mydiary8283

    10 ай бұрын

    Shokne nanga...😘man oyata hadawathinma wish kranwa oyage jiwithe godaak සාර්තක වෙන්න කියලා 😘😘පරිස්සමින් එන්න පැටියෝ 😘මාත් 18 එනවා...ආදරෙයි නංගා.......

  • @malki3498

    @malki3498

    10 ай бұрын

    @@mydiary8283 අපි හෙට awilla newathila idala anidda uthsawe thiyenne,ඊට passe apita ටික kalayak online yanne,thanks akke🥰

  • @SachiniGodagamaga-vh7jc
    @SachiniGodagamaga-vh7jc10 ай бұрын

    අක්කි ඔයා කොහෙද ❤

  • @mydiary8283

    @mydiary8283

    10 ай бұрын

    Polonnaruwa nangaa 😍❤️

  • @shyamalisakunthala5893
    @shyamalisakunthala589310 ай бұрын

    බෝ කරගෙන අපිටත් දෙන්න❤

  • @mydiary8283

    @mydiary8283

    10 ай бұрын

    Ha ha denmko 😘

  • @user-ot3is5qg1j
    @user-ot3is5qg1j10 ай бұрын

    Hi akkiyoo.akkige nama mokakda

  • @mydiary8283

    @mydiary8283

    10 ай бұрын

    Dinusha nangaa 😇😘good night patiyo ....

  • @kaveeshaparindi8009
    @kaveeshaparindi800910 ай бұрын

    Ko akkiyo rathimal video 😒me deweni eka thama ne

  • @mydiary8283

    @mydiary8283

    10 ай бұрын

    Eka danm patiyo 😘😘😘😘😘adareii

  • @SND_267
    @SND_26710 ай бұрын

    හිඟුරක්ගොඩ kade mokadda akki

  • @mydiary8283

    @mydiary8283

    10 ай бұрын

    Liberty ek patiyo 😘

  • @__noob__adee__3559
    @__noob__adee__35599 ай бұрын

    අනෙ සූදු නං ගි කිරි බත් උයන්න ඉගෙන ගන්න මල්ලිට රසට උයලා දෙන්න

  • @AkshikaSumuduni-il3cb
    @AkshikaSumuduni-il3cb7 ай бұрын

    Ane oya vim nam පාවිච්චි karanna epa

  • @lithulitenara3256
    @lithulitenara325610 ай бұрын

    ❤❤

  • @mydiary8283

    @mydiary8283

    10 ай бұрын

    😘😘

  • @shashiniwanasinghe9610
    @shashiniwanasinghe961010 ай бұрын

    ❤❤❤❤

  • @mydiary8283

    @mydiary8283

    10 ай бұрын

    😘😘

Келесі