✔කොච්චර වැඩ වැඩි වුනොත් සතුටින් මං වැඩ කරන විදිය |how to be happy every day💓

#dailyvlog#mrkitchen#dayinmylife#
එන්න මගේ අලුත් kitchen එක බලන්න
• ✔මගේ අලුත් kitchen එක|...

Пікірлер: 269

  • @kelumdhammika2368
    @kelumdhammika2368 Жыл бұрын

    ගෙදර සම්පූර්ණ වීඩියෝ එකක් ඔන❤

  • @niroshavsniro2598

    @niroshavsniro2598

    Жыл бұрын

    Ou onee

  • @lahiruranesihe8003

    @lahiruranesihe8003

    Жыл бұрын

    Ouuu

  • @vish9562

    @vish9562

    Жыл бұрын

    අනේ ඔව්.😍

  • @AyadhprinceAyadhprince

    @AyadhprinceAyadhprince

    Жыл бұрын

    Ye home tour vedio

  • @nimeshamadushani6928

    @nimeshamadushani6928

    Жыл бұрын

    Ow ane matanam mara asai mehema piliwelakata inna asama hine eka kohomahari haba karagannawa

  • @iroshanilmini7776
    @iroshanilmini77767 ай бұрын

    පිලිවලට ලස්සනට ඉන්න ගැහැණු කෙනෙක් ලබන්න පිරිමි කෙනෙක්ට පින තියෙන්න ඕන .මං හරිම ආදරෙයි පිලිවලට ඉන්න අයට .ඔයාගෙ හැමදේම පිලිවලයි පිරිසිදුයි .❤️🤗

  • @sujeewasenevevirathna5335
    @sujeewasenevevirathna5335 Жыл бұрын

    Kitchen එකය්,items ටිකය් හරිම ලස්සනයි .

  • @citymommy_vlog
    @citymommy_vlog Жыл бұрын

    මම දැකපු ලස්සනම kitchen එක තමයි මේ.ඔයාගෙ හැකියාවෙන් ලැබෙන සුන්දර ඵලය කියලායි මට හිතෙන්නෙ. සුබ පැතුම් නංගි. බුදු සරණයි පවුලේ සැමටම.

  • @travelwithudeshi

    @travelwithudeshi

    Жыл бұрын

    ඔව් ඇත්තටම....💯💯👍

  • @citymommy_vlog

    @citymommy_vlog

    Жыл бұрын

    @@travelwithudeshi ❤👐

  • @samanthifernando2284
    @samanthifernando2284 Жыл бұрын

    ඔක්කෝම කෙටියෙන් කිව්වොත්...ඔයා හරිම වාසනාවන්ත යි...ආදරෙයි...❤❤❤❤❤❤

  • @chandanapnilushi2202
    @chandanapnilushi2202 Жыл бұрын

    අනේ 🤗🤗හැමදේටම වඩා ආස හිතුනා අන්තිමටම කට්ටියම ඉදගෙන කෑම කද්දි.සුබ පතනවා අක්කා ඔයාට .ස්තුතියි වීඩීයෝ එකට.තෙරුවන් සරණයි හැමෝටම .❤️❤️❤️❤️

  • @BanduwathiWirakkodi-ei3nn

    @BanduwathiWirakkodi-ei3nn

    11 ай бұрын

    පිලිවලට වාඩ ට්ක කරනවා ලස්සනයි ciechan එක . තෙරුවන් සරනයි ❤️❤️

  • @sujaniwickramasinghe1682

    @sujaniwickramasinghe1682

    9 ай бұрын

    ​@@BanduwathiWirakkodi-ei3nn😮😮

  • @dilkiapsara2868
    @dilkiapsara2868 Жыл бұрын

    Lassanai akke vedio aluth kitchen ekat ekka hari refresh gathiyak tiynawa❤

  • @dilinilasanthi2115
    @dilinilasanthi2115 Жыл бұрын

    හරිම ලස්සනයි අක්කේ kichen එක..දිගටම මේ වගේ විඩියො දාන්න...

  • @nishanthinishanthi1235
    @nishanthinishanthi1235 Жыл бұрын

    අනේ හරිම ලස්සනයි. ඔයාගේ වීඩියෝ බලන්න දැන්නම් ඉස්සරට වැඩිය ඇබ්බැහි වෙලා.අලුත් කිචන් එක නිසා තවත් වැඩි❤️👌.තව තවත් දියුණු වේවා.තෙරුවන් සරණයි❤️❤️❤️

  • @travelwithudeshi

    @travelwithudeshi

    Жыл бұрын

    💯💯👍

  • @thilinamaduranga3643
    @thilinamaduranga3643 Жыл бұрын

    හරිම ලස්සනයි අක්කෙ ඔයාගේ වැඩ නම් ගොඩක් පිලිවෙලයි ලස්සනට තියාගෙන ඉන්න්වා . වැඩකටයුතු හැමදෙම සාර්ථකව කරගන්න ලැබෙවා .ප්‍රාර්තනා කරනවා . ❤️❤️❤️

  • @maheshikarathnaweera2613
    @maheshikarathnaweera2613 Жыл бұрын

    හරිම පිළිවෙලයි ❤දැක්කම ආස හිතෙනවා 😍😍😍😍😍

  • @nawanjanadewangani205
    @nawanjanadewangani205 Жыл бұрын

    ඔයාගේ වැඩ හරිම පිලිවෙලයි. මුල ඉදලම අපු ගමන දැක්කම අපිටත් ආසයි අක්කේ❤️❤️❤️

  • @chandramalkanthi2892

    @chandramalkanthi2892

    Жыл бұрын

    Lassana puthe

  • @sithumibanduwadewayalage6431
    @sithumibanduwadewayalage6431 Жыл бұрын

    Shaa niyamayi anee dan lassana lassana videos godak balanna puluwan luth kitchen eke 👍😊

  • @tharangapathirana
    @tharangapathirana Жыл бұрын

    Godak වටිනා video ekak. Thank you❤ . Theruwan saranai oyalata ❤❤❤

  • @mis.darshi1236
    @mis.darshi1236 Жыл бұрын

    අනේ දැන්නම් ඔයාගේ වීඩියෝ බලන්න තිබ්බ ආසාව තවත් වැඩි වුනා අලුත් කිචන් එක නිසා ඇබ්බැහි වෙලා ඔයාගේ වීඩියෝ වලට එදා ඉදලම හරිම ආසාවෙන් බලන්නේ ඔයාගේ වැඩ ගැනනම් කියන්න වචන නෑ නන්ගි ඒ තරම් පිලිවෙලයි තවත් ලස්සන වීඩියෝ ඉක්මනට ගේන්න ආදරෙයි ඔයාලට ගොඩාක් 👍👍😍😍😍❤️❤️❤️ පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න බුදුසරණයි

  • @sumithkumara9542
    @sumithkumara9542 Жыл бұрын

    හරිම කැමති ඔයාගේ වීඩියෝ බලන්න.තෙරුවන් සරණයි.

  • @ayeshanishshanka3140
    @ayeshanishshanka3140 Жыл бұрын

    Shook akki.hari lassanai Garden ekath

  • @ruvinimadukajeewani3937
    @ruvinimadukajeewani3937 Жыл бұрын

    මුලු ගෙදර ම විඩියෝ එකක් අක්කි නිදන කාබරේ සාලේ වගේ එකකුත් එනකම් මගබලාගෙන ඉන්නෙ බුදු සරනයි පරිස්සමින් ඉන්න ❤♥️

  • @rajapaksha-ug6gz
    @rajapaksha-ug6gz Жыл бұрын

    MN. Ath. Oyage. Okkoma. Video s. Balanava. Asaven. Ava. Gedarata. Yavanavaa. Ayala. A. Vidihata. Kama. Hadanavaa. Harima. Lassanai. Kitchen. Akath. Oyage. Vadath. Thanks

  • @nishankakumara3689
    @nishankakumara3689 Жыл бұрын

    Oyage video asavan balanava nangiyo.oya hari vasanavanthi.oyata nava arahadi buduguna pihitai.

  • @sithugamage.6418
    @sithugamage.6418 Жыл бұрын

    මම එක...❤️

  • @coxhandycrafts1827
    @coxhandycrafts1827 Жыл бұрын

    Harima lassani oyage kichen eka my dream balcon eka , superb 🙌🙌🙌🙌

  • @nadeeshaperera6171
    @nadeeshaperera6171 Жыл бұрын

    Hari lassanai akkiyoo .man akkige videos mulin innama balanna kenek a nisai ahanne ane akki akkila mee vidihara diunu unune kohomada monada kare kiyala video eka karannako ekath godaak ayata loku udawuwak wei dan thiyenana vidihath eka 😊😊😊😊❤❤❤

  • @sandamaliishara-mh1fh
    @sandamaliishara-mh1fh Жыл бұрын

    ලස්සනයි අක්කී. ආදරෙයි.💕❤️😍😘

  • @user-jn4gp6mp6f
    @user-jn4gp6mp6f Жыл бұрын

    Harima lassanai ..man me lagadi baluve oyage vidio harima lassanai ..harima pilivelaii..good luck

  • @senadeeratekla3094
    @senadeeratekla3094 Жыл бұрын

    තව මේ වගේ වීඩියෝ දාන්න mis Thanks

  • @thiliniprabodaneelawasam1629
    @thiliniprabodaneelawasam1629 Жыл бұрын

    Godak Lassanai oyage video man hari asawen balan innawa video danakam

  • @rashmisithara7310
    @rashmisithara7310 Жыл бұрын

    Akke oya fridge organizer set eka gaththe kohenda. Godak lassanai

  • @nisansalahansamali3637
    @nisansalahansamali3637 Жыл бұрын

    Oyage vedios balala aththatama loku motivation ekak labenawa.tnx akke.pin

  • @lalanishanthi6015
    @lalanishanthi6015 Жыл бұрын

    හරිම ලස්සනයි හිත නිවෙන තැනක් ඔයගේ කුස්සිය 🌹🌹 බුදුසරණයි ❤️❤️

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 Жыл бұрын

    Harima lassanai .harima piliwelai.balanna asahithenawa.❤️👍

  • @chathukasanu2375
    @chathukasanu2375 Жыл бұрын

    Soooo neat and sooo clean ❤

  • @thanuriliyanage8841
    @thanuriliyanage8841 Жыл бұрын

    කොච්චර වැඩ වැඩි උනත් ඔයාගේ විඩීයෝ බලන මම 😊

  • @darkangel-ht6kl
    @darkangel-ht6kl Жыл бұрын

    මමත් ඔය වගේමයි, හැබැයි මම නම් මාසෙකට ඇති වෙන්න බඩු ගේනවා එළවළු මස් මාළු ඇරුනම. මොකද මං online web designer කෙනෙක්.ඉතිං මට වෙලාව ගොඩක් වටිනවා.ඒ නිසා එක පාරම බඩු ගේනවා. ඔයා කිව්වා හරි හැමදේම පිලිවෙලට කලාම මාර ම සතුටක් දැනෙන්නේ.

  • @user-dy2cs2ek8s
    @user-dy2cs2ek8s Жыл бұрын

    ඔයාගේ වැඩ ලස්සනයි පිලිවෙලයි දැක්කා ම ආසයි .බුදු සරනයි

  • @nadeekamadushani113
    @nadeekamadushani113 Жыл бұрын

    හරිම ලස්සනයි ....

  • @roycearthur8060
    @roycearthur80602 ай бұрын

    Brilliant Sister. God Blessing, s. Jayawewa 🎉🎉🎉

  • @irushikaheshani2118
    @irushikaheshani2118 Жыл бұрын

    Harima lassanai akke..❤️❤️❤️

  • @menakamadushani4211
    @menakamadushani4211 Жыл бұрын

    හැමදේම හරිම ලස්සනයි පිළිවෙලයි නංගෝ..🤗❤️ ඔව් මාත් ඔහොමයි එතකොට හරි නිදහස් හිතට. 🙂

  • @salonkalani1023
    @salonkalani1023 Жыл бұрын

    Ane akki oyage ගෙදර hari lassaine. Gedara kitchen eke araeliyata thiyana peththa e tika pul videos ekak oni.

  • @achaladesilva6132
    @achaladesilva6132 Жыл бұрын

    Harima lassanai oyage videos walata mama godak asai .💜💜💜

  • @dinusharatnayake6681
    @dinusharatnayake6681 Жыл бұрын

    Nice...👍 I try your recepies. They r so easy to make..tnx...

  • @mis.darshi1236
    @mis.darshi1236 Жыл бұрын

    මම ආයෙත් ඔයාගේ මේ වීඩියෝ එක බැලුව ඒ තරම් ආසයි නංගි ඔයාගේ කිචන් එක ගැනනම් කියන්න වචන නෑ 😁😁😁😁👍👍👍❤️❤️❤️💔😘

  • @Vindyadilhani
    @Vindyadilhani Жыл бұрын

    Best video 👍

  • @ashaniashani6010
    @ashaniashani6010 Жыл бұрын

    Harim shok weda karanda harima asa hithenwa akkiyo meka dakkama oyanm harima piliwalai akkiyoo godak asaii me vidihata weda karanda hemadama sathuting inda adreeiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii inne....

  • @deeshananihari6203
    @deeshananihari6203 Жыл бұрын

    Wowwww adath video eka harima lassanai ane.💖

  • @sugndikaumeli3133
    @sugndikaumeli3133 Жыл бұрын

    Hamadama oyage video asawen balanawa❤️❤️❤️

  • @indikademel4415
    @indikademel4415 Жыл бұрын

    Lassanai video eka

  • @gameschannel4659
    @gameschannel4659 Жыл бұрын

    God bless you dear ❤

  • @liyanage5463
    @liyanage5463 Жыл бұрын

    Kitchen එකත් ලස්සනයි ඔයත් ලස්සනයි❤

  • @AyadhprinceAyadhprince
    @AyadhprinceAyadhprince Жыл бұрын

    Nice work Akke, Ara blue colour paper kohedha gaththe sis plz reply

  • @shamalidisanayaka569
    @shamalidisanayaka569 Жыл бұрын

    Wow....❤️😘❤️😘

  • @cuisineofsrilankaofficial
    @cuisineofsrilankaofficial Жыл бұрын

    Good work akki

  • @achiraprabath4191
    @achiraprabath4191 Жыл бұрын

    අක්කගෙ කෑම වගේම වැඩත් පිලිවෙලයි ❤🥰

  • @dilushasumuduni415
    @dilushasumuduni415 Жыл бұрын

    Oyage wada harima piliwelai❤️❤️❤️❤️

  • @chamari.artperera3066
    @chamari.artperera3066 Жыл бұрын

    ලස්සනයි ❤❤💗

  • @gayaninisansala9579
    @gayaninisansala9579 Жыл бұрын

    Anee shooi akke..❤❤ oya ara fridge ekata daana box walatadaana tissue eka mokadda akke...

  • @nimeshiliyanage5773
    @nimeshiliyanage5773 Жыл бұрын

    Akka ara salt Dana set eka kohenda gaththe?

  • @sawenya5321
    @sawenya5321 Жыл бұрын

    Lassanai gdr akki bs ❤️

  • @sujeewarajapaksha525
    @sujeewarajapaksha525 Жыл бұрын

    Ane ow gedara video eka anivaryen one❤❤

  • @nilukakumari1752
    @nilukakumari1752 Жыл бұрын

    ලස්සනයි ♥️👍

  • @uzmanihab4064
    @uzmanihab4064 Жыл бұрын

    Where did you buy that tray you can cook.i saw when your washing?

  • @anupamashashini2158
    @anupamashashini2158 Жыл бұрын

    Akka man oyage videos nitharama balana kenek matath duwek innawa eyata kema hadanawa oyawa dekke adai me tike video balanna beriuna❤

  • @prettygirl-lm5lx
    @prettygirl-lm5lx Жыл бұрын

    ලස්සනයි mm asama kitchen ek oyge..podi deyk kynm..lid ledge eka udin thiyaddi yata peththata thiyanne ne..

  • @ramzeenasran8851
    @ramzeenasran8851 Жыл бұрын

    Mn me vage videos video's valata godak kemathi❤ gethara veda karanna aasa hithanava

  • @dilminikumari8648
    @dilminikumari8648 Жыл бұрын

    Harima asai akke dakkama.

  • @thilinidemel2220
    @thilinidemel2220 Жыл бұрын

    U are a super proud women madhu.. Can i know the model of your fridge ?❤

  • @fernandoreeta8331
    @fernandoreeta8331 Жыл бұрын

    Akka oya fridge organisation badu gathe gohetha

  • @sugandivijenayaka575
    @sugandivijenayaka575 Жыл бұрын

    බලන් ඉන්න ආසයි

  • @chamininilanthi4259
    @chamininilanthi4259 Жыл бұрын

    Akki oya kichen ekata ona karana items gathte kohenda

  • @shakiraanas3810
    @shakiraanas3810 Жыл бұрын

    Sis kitchen things okkoma kohenda gaththe?

  • @sumithruwan1856
    @sumithruwan1856 Жыл бұрын

    ඔයා හරිම වාසනාවන්තයි. මගෙත් ලොකුම හීනයක් ලස්සන kitchen එකක්. හිත පිරෙනවා ඔයාගේ kitchan ඒක දැක්කම, බුදුසරණයි

  • @anojamadumathi7018

    @anojamadumathi7018

    11 ай бұрын

    Aneh mageth ehemai. Mm gedara hadanin gaman. Kitchen eka me wage hada ganna athnan. Harima asai

  • @champikadilrukshi9059
    @champikadilrukshi9059 Жыл бұрын

    නියමයි

  • @ruvinimanchanayaka2628
    @ruvinimanchanayaka2628 Жыл бұрын

    Squar shape sause pan eka purchase kale kohenda?

  • @gayandammage4064
    @gayandammage4064 Жыл бұрын

    Aluth kitchen eka hadanna wiyadama keeyak Vitara giyada

  • @kanchanamala4730
    @kanchanamala4730 Жыл бұрын

    ඔයාගෙ වැඩ nam ලස්සනයි

  • @anjaliwickramathunge1240
    @anjaliwickramathunge1240 Жыл бұрын

    Lassanai ❤

  • @nilushkadissanayaka5834
    @nilushkadissanayaka5834 Жыл бұрын

    Mn dakapu lassanama kitchen eka

  • @srilanka8552
    @srilanka8552 Жыл бұрын

    ඔයාගෙ කට හඬ ලස්සනයි 💘💘

  • @lif9248
    @lif9248 Жыл бұрын

    ❤ nice madu

  • @sanjananimakshi9520
    @sanjananimakshi9520 Жыл бұрын

    akke oyage kitchen eka thinne uda තට්ටු weda? Full video ekak dannakoo❤

  • @hasinihasini-ls8st
    @hasinihasini-ls8st Жыл бұрын

    නියමයි අක්කෙ . රෑට කන්න පුළුවන් ගුණාත්මක ලේසි ආහාර ටිකක් කියලා දෙන්නකො ❤️

  • @dilshan1328
    @dilshan1328 Жыл бұрын

    Dining area එක ලස්සනයි 😊

  • @shamilazakariya9900
    @shamilazakariya9900 Жыл бұрын

    Hi where did u buy the rotti pan and the big red ceramic jug pls dear?

  • @wsp47siriwardanaw.m.b.m67
    @wsp47siriwardanaw.m.b.m67 Жыл бұрын

    Akki roti thatiya kohenda gtte?

  • @nuwanthikawickramasinghe6387
    @nuwanthikawickramasinghe6387 Жыл бұрын

    Me container box kohenda gaththe

  • @Anu-ul8mi
    @Anu-ul8mi Жыл бұрын

    Ane dekkama asa hithenawa harima piliwelayi. Oyage frig eka godak ida thiyanawa.

  • @muragalachamara4364
    @muragalachamara4364 Жыл бұрын

    Oyath lassanai.gedarath lassanai

  • @tharindushan5333
    @tharindushan5333 Жыл бұрын

    Anee oya kohenda oya tap eka gaththe akki. Plz reply

  • @annesuzette3096
    @annesuzette3096 Жыл бұрын

    Storage box walta dana papers kohanda gtte kiyna puluwan da pls.❤️

  • @wasanakarunathilake2498
    @wasanakarunathilake2498 Жыл бұрын

    Shopping vedio ekak gennako akkiyoo ❤️❤️

  • @diliniperera4317
    @diliniperera4317 Жыл бұрын

    Lassanai

  • @nayomiudage8046
    @nayomiudage8046 Жыл бұрын

    Akke sudu lunu dana glass box gthe koheda

  • @vish9562
    @vish9562 Жыл бұрын

    💗💗🌸🌸

  • @veemansivanadan1068
    @veemansivanadan1068 Жыл бұрын

    Hai Akki so sweet

  • @ysenaliyapankpank5194
    @ysenaliyapankpank5194 Жыл бұрын

    Oya harima wasana wanthai akka.

  • @hansanibaphansani3880
    @hansanibaphansani3880 Жыл бұрын

    Harima lassanai

  • @nimashikaushalya2688
    @nimashikaushalya2688 Жыл бұрын

    😍

  • @sachini9684
    @sachini9684 Жыл бұрын

    ❤❤

  • @tharangadilhani8074
    @tharangadilhani8074 Жыл бұрын

    Ana akki ඔයාගෙ gadara සම්පූර්ණ video akak danna piss .

Келесі