අලුත් වුණු පරණ කුස්සිය | Maintain indoor plants| Organize with to do list

Пікірлер: 2 000

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 Жыл бұрын

    මට ඔබ මෙන් පිලිවෙල ,ලස්සන හුරැ නොවුවත් හැමදාම ඔබේ පිලිවෙල,ලස්සන දිහා බලාගෙන විදින්න පුරුදු වුනා ...දැන් හරිම වෙහෙසයි ජීවිතේ පුතේ ...ස්තූතියි ඔබව රස විදින්න අපිත් එකතු කර ගත්තාට...👏👏

  • @DoveGreens

    @DoveGreens

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි මහත්මිය බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @sajeewauduwana2739

    @sajeewauduwana2739

    Жыл бұрын

    @@DoveGreens මමත් එහෙමයි. දැකලා සතුටුවෙනවා. මටත් වෙහෙසයි.

  • @ashanishamani5969

    @ashanishamani5969

    Жыл бұрын

    Mama inne harima apiliewlata nendamma kenek ekka ekata.kochchara as kakath eya all karanawa.etq

  • @sithumwarnakula9699

    @sithumwarnakula9699

    Жыл бұрын

    මමත් බලා සැනසෙනව.. ඕව කරන්න කොහෙද වෙලාවක්..

  • @malagalkissa7944

    @malagalkissa7944

    Жыл бұрын

    ​@@ashanishamani5969 j

  • @foodhub709
    @foodhub70911 ай бұрын

    හරිම නිස්කලංකයි...❤😍👌කෑවෙ නැතත් බඩපිරෙන කුස්සියක් 🤗🍃

  • @sandarekafernando4596
    @sandarekafernando4596 Жыл бұрын

    ඔහු සිත පිනවන,දිරියක්වන යහපත් බිරිඳක්..❤️ දරුවන් රකින ආදර්ශමත් මව්තුමියක්..❤️ මව්පිය සෙනෙහෙ හඳුනනා උතුම් දියනියක්..❤️ නිවසන සිරි කැන්දනා පින්බර සිරි දෙව්දුවක්..🌼❤️ සුවහසක් දිවි ආලෝකමත් කරනා සෙනෙහෙබර හිතවතියක්...❤️

  • @DoveGreens

    @DoveGreens

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි ...හරිම ලස්සන පදවැල් 😊

  • @amalifernando896

    @amalifernando896

    Жыл бұрын

    මම හරිම ආසවෙන් ඔයාගෙ මේ dove green miracle vedioes බලන්නෙ.ඔයාගෙන් ගොඩක් දේවල් මන් ඉගෙන ගත්තා.බොහොම ස්තුතිය නන්ගි .

  • @poornisahasra3374

    @poornisahasra3374

    Жыл бұрын

    wooowww...actually...👏👏💖💖💖💖💖💖😍

  • @shashiwijerathne8002

    @shashiwijerathne8002

    Жыл бұрын

    Definitely

  • @kanchanasamarasingha4466

    @kanchanasamarasingha4466

    Жыл бұрын

    ඇත්තටම .මමත් හැමදාම ආසාවෙන් රස විදින විඩියෝ පෙලක්.ආදරේයි .😘

  • @shanihettiarachchi7070
    @shanihettiarachchi7070Күн бұрын

    අක්කා...අහම්බෙන් මම ඔයාගෙ වීඩියෝ එකක් දැක්කෙ හරිම මහන්සියෙන් කළකිරීමක ඉන්න වෙලාවක ..ඇත්තටම අක්කගෙ කටහඩ භාවනාවක් වගේ දැනුනෙ මට..ඉස්සර කියවපු ලස්සන කතන්දර පොතක් එක හුස්මට බලනවා වගේ මං වීඩියෝ ටික බලන්න ගත්තෙ ...ඇත්තටම අපූරුයි අක්ක.ස්තූතියි ඔයාට ..❤

  • @beautyconner8776
    @beautyconner8776 Жыл бұрын

    අක්කේ මන් ඔයා හින්දා ගොඩක් වෙනස් උනා..පිළිවෙලට ඉන්න පුරුදු උනා..පිරිසිදුව ඉන්න පුරුදු උනා..මන් වෙනුවෙන් කාලය වෙන් කරන්න මන් පුරුදු උනා..තව ගොඩක් හොඳ පුරුදු මන් ඔයා නිසා පුරුදු උනා..මගේ අම්මටවත් කරන්න බැරි උනා දෙයක් ඔයා කළේ..හැමෝම පුදුම වෙනවා මගේ වෙනස් වීම දැකලා..ආදරෙයි අක්කේ,පරිස්සමෙන් ඉන්න..ඉදිරියටම යන්න ලැබේවා...❤️❤️🤗🤗

  • @DoveGreens

    @DoveGreens

    Жыл бұрын

    ගොඩක් සතුටුයි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @hasanitalagala9057

    @hasanitalagala9057

    Жыл бұрын

    Me wage comment ekak dekkama apitath sathutui,,,

  • @chandhuninisansala8136

    @chandhuninisansala8136

    Жыл бұрын

    Same .. matath danenne ammek wage

  • @villagelife5885

    @villagelife5885

    Жыл бұрын

    @@chandhuninisansala8136 මටත් මට අම්මා ලග හිටියේ නෑ ගොඩක් දේවල් කියලා දෙන්න මේ අක්කා හින්දා ගොඩක් දේවල් ඉගෙන ගත්තා පිලිවෙල අරපිරිමැස්ම

  • @slkaviru7893

    @slkaviru7893

    Жыл бұрын

    Love you akke oyage attitudes walata..

  • @rasanjaleemadhushika1675
    @rasanjaleemadhushika1675 Жыл бұрын

    ලස්සනම දේ තමා හැමවෙලේම තමන්ට ආදරය කරන්න කියලා දෙන එක..ගොඩක් වටින video එකක්..❤❤

  • @DoveGreens

    @DoveGreens

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි

  • @disansaliyanage4479
    @disansaliyanage4479 Жыл бұрын

    මොනව කියන්න ද කියලා හිතා ගන්න බැ අම්මේ ඒ තරම් පිළිවෙලක් පිරිසිදුකමක් ඒ තරම් කාල කළමනාකරණයක්‌ ඒ තරම් ජිවිතේ විදින කෙනෙක් ඔයා. ඔයාගේ ඒ පුංචි පුංචි video ඇතුලේ මේ තරම් සැනසීමක් හිතට දැනෙනවා නම් එකේ ලස්සන ජිවිතයේ නිර්මාර්තෘ වූ ඔයා ට ප්‍රීතියක් සතුටක් දැනෙනවා ඇත්ද? ඇත්තටම ගොඩක් දේවල් ඉගෙන ගනිමින් ඉන්නේ. ඇත්තෙන්ම ඔබ විශ්ව කෝෂයක්. ස්තුතියි ගොඩක් මේ විදිහට අපේ ජීවිතවලට ආවට අම්මේ. ආදරෙයි ගොඩක් පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි ❤🙏

  • @DoveGreens

    @DoveGreens

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි පුතේ බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @dinushikakrishanthi2574
    @dinushikakrishanthi2574 Жыл бұрын

    අලුත් වුණු මුළුතැන්ගේ ගොඩක් ලස්සනයි පිළිවෙලයි අක්කා. 😍👌💐

  • @DoveGreens

    @DoveGreens

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊

  • @ssubashi
    @ssubashi25 күн бұрын

    අක්කෙ ඔයාගේ vidieo බලන කොට හිතට හරිම සැනසීමක් දැනෙනවා ඔය කටහඩ නම් ආශිර්වාදයක් ❤️🌹

  • @vithanagevisintha5286
    @vithanagevisintha5286 Жыл бұрын

    උදේ ගෙදර වැඩ ටික කරලා කෑම එක කන ගමන් ඔයාගේ වීඩියෝ එක බැලුවහම හිතට ලොකු සැනසීමක් සහ ඉතිරි වැඩ ටික කරන්න ලොකු ශක්තියක් ලැබුණා ❤️❤️

  • @DoveGreens

    @DoveGreens

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊

  • @asekaperera.9377
    @asekaperera.9377 Жыл бұрын

    හැමදේම එක දවසකින් වෙන්නේ නෑ,ඉවසීම තියෙනවනම් අපටත් බැරි නෑ ,කාලයක් යයි හැබැයි ලස්සන දවසක් එනවා අපිටත් ,ඒ අදහස් වටිනවා අක්කේ 😍

  • @DoveGreens

    @DoveGreens

    Жыл бұрын

    ඔව්...තමන්ට කියල ඉලක්ක තියෙන්න ඕනෙ. ඒ ඉලක්කවලට යන්න වැඩ කරන්න ඕනෙ 😊

  • @asekaperera.9377

    @asekaperera.9377

    Жыл бұрын

    @@DoveGreens ❤️🙏

  • @anushapriyanwadhu1119
    @anushapriyanwadhu1119 Жыл бұрын

    එකම වර්ගයෙන් පැළ දෙකක් හදා ගන්න අදහස දුන්නට ගොඩ ගොඩාක් පිං 🙏😘🌷

  • @DoveGreens

    @DoveGreens

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊

  • @chamodiruvindya6064

    @chamodiruvindya6064

    Жыл бұрын

    ඔව් ඒක මරූ...❤️❤️

  • @RH-hx8qu

    @RH-hx8qu

    Жыл бұрын

    ඔව් ගොඩක් වටිනවා

  • @nishiliyanage8629

    @nishiliyanage8629

    Жыл бұрын

    ඔවු ඒක ගොඩක් වටිනවා මාත් ඒ අදහස ගත්තා ❤️

  • @indhikaamarathunaga8775
    @indhikaamarathunaga8775 Жыл бұрын

    හැමදාමත් හිත නිවන හොද motivetion එකක් දෙන ඔයා ගැන කියන්න වචන නෑ අක්කෙ.ගොඩක් අයට අමාරු කාලයක් තමයි මේ.හැබැයි අමාරුයි ,නෑ,බෑ, කියලා ඉන්නැතුව අමාරුවෙන් ඉස්සරහට යන්න ඕන .ඒ ගමනෙ හරි පාර හොයාගන්න ඔයා දෙන මේ motivetion එක ගොඩක් වටිනවා.හැමදාමත් ආදරෙයි අක්කෙ.පරිස්සමින් ඉන්න.🙏🙏🌹🌹♥️♥️

  • @DoveGreens

    @DoveGreens

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @deepthikamanel1918
    @deepthikamanel1918 Жыл бұрын

    හරිම ලස්සනයි සහෝදරී❤️♥️❤️❤️ ප්‍රයෝජනවත් හුගක් ,,ඒ වගේම ආසයි මෙහෙම වෙනස් වෙන්න,,, චූටී පතොක් පැළෙත් ලස්සනයි ❤️♥️❤️❤️ බුදු සරණයි

  • @DoveGreens

    @DoveGreens

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි

  • @chathurikaw.pchathurikapiy4638
    @chathurikaw.pchathurikapiy4638 Жыл бұрын

    වටිනා කියමන් සහ කාල කලමණාකරන ගැන පැහැදිලි කියලා දුන්නා මම ආසාවෙන් බලන් හිටියා 😍😘♥️

  • @DoveGreens

    @DoveGreens

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊

  • @shessmart4652
    @shessmart4652 Жыл бұрын

    අක්කි හරිම පිලිවෙලට ඉන්නවා වගේම අක්කිගෙ අකුරු හරිම ලස්සනයි . ස්තූතියි අක්කී . 🙏❤️

  • @kusalahansani1418
    @kusalahansani1418 Жыл бұрын

    අයියෝ ඉවර උනානේ ඉක්මනට ම. ගොඩ දවසකින් ආවෙත්. අක්ක වගේම අකුරු ත් හරි ලස්සනයි .බුදුසරණයි පවුලේ හැමෝටම .

  • @DoveGreens

    @DoveGreens

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි

  • @deepikadharmarathna1348
    @deepikadharmarathna1348 Жыл бұрын

    ඔයාගේ අත් අකුරු හරිම ලස්සනයි..දිනෙන් දින සාර්ථක වේවා..තෙරුවන් සරණයි අක්කා.❤️❤️

  • @DoveGreens

    @DoveGreens

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි

  • @ireshapriyadarshani5436
    @ireshapriyadarshani5436 Жыл бұрын

    ඒ වචන ඇත්තටම හිත නිවනව.අහගෙන ඉන්න ආසයි .තව ටිකක් දිග වීඩියෝ දාන්න අක්කා .බුදු සරණයි ❤️

  • @DoveGreens

    @DoveGreens

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @kodituwakkurenuka1946
    @kodituwakkurenuka1946 Жыл бұрын

    පැල මාරු කරන අදහසනම් හරිම අගෙයි...අබි එකම පැලය එලියෙන් තියෙනවා පසුව ඇතුලට ගැනිම තමයි බොහෝවිට කරන්නෙ...හොද අදහස් ටිකක් මෙසේ සමාජගත කිරිම ගැන ස්තුතියි තෙරුවන් සරණයි 🙏

  • @nadeeshaellawala6201
    @nadeeshaellawala6201 Жыл бұрын

    අක්කගෙ කටහඩ ඇහුනත් ඇති ජීවිතේම වෙනස් කරගන්න .අක්ක නිසා පිලිවෙලට ලස්සනට ඉන්න පුරුදු උනා.ගොඩක් ස්තූතියි අක්කා 💞💞💞💞

  • @DoveGreens

    @DoveGreens

    Жыл бұрын

    ගොඩක් සතුටුයි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න

  • @chandanisamaraweera7827

    @chandanisamaraweera7827

    Жыл бұрын

    I think you can write a novel. Start your writing

  • @DoveGreens

    @DoveGreens

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊

  • @IshanSachira
    @IshanSachira Жыл бұрын

    Handwriting සුපිරි ❤️❤️❤️

  • @DoveGreens

    @DoveGreens

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊

  • @sahanudara7127
    @sahanudara7127 Жыл бұрын

    ජීවිතයට වැදගත් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් තැනක් . ගොඩක් ස්තුතියි ❤️❤️

  • @DoveGreens

    @DoveGreens

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊

  • @nishanigammaddage4497
    @nishanigammaddage4497 Жыл бұрын

    පැල්පතක හිටියත් ලස්සනට පිළිවෙළකට තියාගන්න බැරිකමක් නැහැනේ,,මාත් කාලයක ඉදන්ම අක්කා වගේම හැමදෙයක්ම පොතක note කරගන්නවා,to-do plan එකත් හුග කාලෙක ඉඳන් කරන දෙයක්,ඒ පිලිවෙලේ වටිනාකම දැනෙන්නෙ ඒ දේවල් වලට හුරුවෙලා තමන්ට තමන් ගැන තෘප්තිමත් වෙන්න පුලුවන් අයටයි.ඉස්සර ගෙදර අයත් හිනාඋනා හැමදේම පොත්වල ලියන එකට,ඒත් දැන් එයාලත් සතුටු වෙනවා හැමදේම ලස්සනට පිළිවෙළකට කළමනාකරණය කරගෙන ගෙදර ලස්සනට තියාගන්නවට,ස්තූතියි අක්කා තව තවත් අදහස් ලබා දෙනවට,තෙරුවන් සරණයි...❤️

  • @DoveGreens

    @DoveGreens

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න

  • @sumalifernando.7198
    @sumalifernando.7198 Жыл бұрын

    අනේ .. ඔයාගෙන් ඉගෙන ගන්න කොච්චර දේවල් තියෙනවා ද ... හරිම ලස්සනයි නංගී... අනේ ...ඒ පිළිවෙළට මම හරිම ආසයි ... (ඔයාගෙ Hand writing වල ලස්සන.😍) Thanks a bunch ! Nangi ... May God bless You and your family ! 💕

  • @DoveGreens

    @DoveGreens

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි අක්කේ .පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @user-oe1jg3wq7t

    @user-oe1jg3wq7t

    7 ай бұрын

    @@DoveGreens oyage gedara balanna asai

  • @user-oe1jg3wq7t

    @user-oe1jg3wq7t

    7 ай бұрын

    Oyage vodio balanne harima asawen

  • @sansala..45
    @sansala..45 Жыл бұрын

    ඉවර උනා කියලා දැනුනෙවත් නෑ නැන්දා හරිම ලස්සනයි ❤️❤️❤️❤️

  • @DoveGreens

    @DoveGreens

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි පුතේ 😊

  • @sssurangani6833
    @sssurangani6833 Жыл бұрын

    ලස්සන ප්‍රයෝජනවත් වැඩ සටහනක්.වීඩියෝ එක තව ටිකක් දිග වෙනවනම් හරිම ශෝක්.බුදු සරනයි ඔයා ඇතුලු පව්ලේ සැමටම.

  • @DoveGreens

    @DoveGreens

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊

  • @hirunichathupama8354
    @hirunichathupama8354 Жыл бұрын

    ඔයාගෙ වැඩ හරීම cute නැන්දේ....💚.....මමත් අද ඉදන් to-do list එකක් හදනවා...ඇත්ත්ටම ඒක ගොඩාක් productive....ඔයාට බුදු සරණයි

  • @DoveGreens

    @DoveGreens

    Жыл бұрын

    ගොඩක් හොඳයි පුතේ 😊 බුදුසරණයි

  • @arunashantha9484
    @arunashantha9484 Жыл бұрын

    හැමදාම වගේ අපිව දැනුමින පෝෂණය කරන, හිත් සතුටු කරන, අපිට නව ජවයක් ලබා දුන්නට ඔයාට ගොඩාක් ස්තුතියි

  • @DoveGreens

    @DoveGreens

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊

  • @sharmaperera485
    @sharmaperera485 Жыл бұрын

    I'm not rich and couldn't effort to buy luxury items but this video is an inspiration to improve our life, thank you very much for your effort, keep it up. We are going through a very difficult period even though we like to keep our house beautiful. .

  • @DoveGreens

    @DoveGreens

    Жыл бұрын

    Thank you very much 😊

  • @rashininimeshika7954

    @rashininimeshika7954

    Жыл бұрын

    ​@@DoveGreenswa

  • @shehanmalsha2121
    @shehanmalsha2121 Жыл бұрын

    නැන්දි ඔයගෙන් ගොඩක් දේවල් ඉගන ගන්න පුලුවන් අපිට .ගොඩක් ස්තුතියි තුෂාරි නැන්දේ .මම මේ KZread channel eka මුල ඉදලාම බලනවා ගොඩක් දේවල් ජීවිතයට එකතු කර ගත්තා.ඔබ තුමිය විශ්ව විද්‍යාලයක් වගේ දැනුමින් වගේම හැම දෙයකින්ම ස්වයංපෝෂිතයි.ස්තුතියි .🙏🙏🙏😍❤

  • @DoveGreens

    @DoveGreens

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි පුතේ 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න

  • @wonderworldc
    @wonderworldc Жыл бұрын

    අලුත් වුන ඔයාගේ මුලුතැන්ගෙය හරිම ලස්සනයි අක්කේ ... ඒ වගේම ඔයා අද තවත් වැදගත් දෙයක් කියලා දුන්නේ ....💐💐💐💐💐💐💚💚💚💚💚💚

  • @DoveGreens

    @DoveGreens

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි නංගී 😊

  • @isurinayomi9250
    @isurinayomi9250 Жыл бұрын

    අනේ ටිකක් දිග වීඩියෝ දාන්නකෝ....ඇත්තටම ඉවර වෙනවා තේරෙන්නෑ...ගොඩක් ලස්සනයි ඔයාගෙ වීඩියෝ...ඔයාට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනෙ...👍👍👍👍👍👍👍

  • @DoveGreens

    @DoveGreens

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @tachinisilva9138
    @tachinisilva9138 Жыл бұрын

    නැන්දා , අද වීඩියෝ එක නම් හරිම ලස්සනයි. 🤗💖💐 විශේෂයෙන්ම to do list එකක් subtitles යටතේ වෙන් කරන හැටි ඉගෙනගත්තා. බොහොම ස්තුතියි ඒකට. 🙏🙏🙏 පුලුවන් නම් නැන්දගෙ gratitude journal එක ගැනත් ඊලග වීඩියෝ එකෙන් පොඩ්ඩක් පැහැදිලි කරන්න. 🤗💗 indoor plants ටිකත් හරිම ලස්සනයි. කුස්සියත් හරිම ලස්සනයි පිළිවෙලයි.. 🤗😊💐🙏 බුදු සරණයි නැන්දේ .. 🙏💐😊💗💖

  • @DoveGreens

    @DoveGreens

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි පුතේ 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න

  • @Life_with_daughter

    @Life_with_daughter

    Жыл бұрын

    Gratitude journal eka ගැන vedio ekak එනකන් බලාගෙන ඉන්නවා..පුළුවන් ඉක්මනට vedio එකක් කරන්න අක්කි..budusaranai

  • @anushkawijerathna1404
    @anushkawijerathna1404 Жыл бұрын

    ජීවිතයට අදත් රසවත් අලුත් අදහස් අරන් ඇවිත් අක්කා . සතුටින් ආදරෙන් පරිස්සමෙන් ඉන්න අක්කා බුදුසරණයි 💐💐💐❤️❤️

  • @DoveGreens

    @DoveGreens

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි

  • @maheshikaranasinghe9264
    @maheshikaranasinghe9264 Жыл бұрын

    ඔයාගෙන් ජීවිතයට වැදගත් ගොඩක් දේ නිතරම ඉගෙන ගන්නවා. ගොඩක් ස්තුතියි. ❤️❤️

  • @DoveGreens

    @DoveGreens

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊

  • @pramithaperera58
    @pramithaperera58 Жыл бұрын

    Love the handwriting. And I love your own version of the to-do-list. Really inspiring. Thank you!

  • @DoveGreens

    @DoveGreens

    Жыл бұрын

    Thank you very much 😊

  • @sumudusirithunga6420
    @sumudusirithunga6420 Жыл бұрын

    හරිම වටින වීඩියෝ එකක්,තව ටිකක් දිග උනානම් හොදයි කියලා හිතෙනවා ගෙදර වැඩ කරන්න ආස හිතෙනවා❤️❤️

  • @DoveGreens

    @DoveGreens

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි

  • @chathuchathu1043
    @chathuchathu1043 Жыл бұрын

    සින්ක් එක අක්කේ හරිම ෂෝක්...pennuuwata ගොඩක් ස්තුතියි...පරිස්සමෙන් ඉන්න..බුදු සරණයි...

  • @DoveGreens

    @DoveGreens

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @mithumchamara8740
    @mithumchamara8740 Жыл бұрын

    උදේ ඉදලා හවස් වෙනකම් එක එක දේවල් වලට වෙහෙසිලා ඉන්න මේ වාගේ හැන්දැවක අක්කගේ ව්ඩ්යෝ එකක් බැලුවාම හිතට සැහැල්ලුවක් දැනෙනවා ,ආසයි අක්කා වාගේම ලස්සනට ඉන්න ,අපිට මේ වාගේ වටිනා අදහස් දෙනවට ගොඩක් පින් ,පවුලේ හැමෝටම සතුට්න් නිරෝගිමත්ව ජිවත් වෙන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි අක්කේ ❤️🌹

  • @DoveGreens

    @DoveGreens

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි ආදරණීය නංගී බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @shainiwithanage1455
    @shainiwithanage1455 Жыл бұрын

    මගේ එදිනදා ජීවිතේ පුදුම තරම් විදිහට වෙනස් උන...🥰බොහොම ස්තුතියි❤❤ඇබ්බැහියක් වෙලා මේ කටහඬ , වැඩ වලට 🥰

  • @DoveGreens

    @DoveGreens

    Жыл бұрын

    ගොඩක් සතුටුයි 😊 බුදුසරණයි

  • @saranginiroshika9148
    @saranginiroshika9148 Жыл бұрын

    පුංචි වෙලාවකට ඇවිත් අපේ හිත් ලස්සන රටාවකට හුරු කරනවට අක්කට ගොඩක් පින් තෙරුවණ් සරණයි

  • @DoveGreens

    @DoveGreens

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි

  • @udayanganee1800
    @udayanganee1800 Жыл бұрын

    හරිම ලස්සනයි....පිලිවෙල අපූරුයි...ගොඩක් ආසාවෙන් මේ වීඩියෝ බලන්නේ..❤️❤️

  • @DoveGreens

    @DoveGreens

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊

  • @omalrandhula3258
    @omalrandhula3258 Жыл бұрын

    කටහඬ නම් අහන් ඉන්නකොට මාරම ආසයි අක්කේ ,ඒ වගේම කුස්සියේ ලස්සන ,හරිම වැදගත් viedo එකක් ❤️❤️

  • @DoveGreens

    @DoveGreens

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊 නංගී බුදුසරණයි

  • @oshadi9619
    @oshadi9619 Жыл бұрын

    Kitchen එක ලස්සනයි අක්කියෝ🤩🤩🤩

  • @DoveGreens

    @DoveGreens

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි නංගී 😊

  • @haymaranwaka2899

    @haymaranwaka2899

    Жыл бұрын

    හරිම පිලිවෙලයි හරිම ලස්සනයි

  • @lakshianuththara2769
    @lakshianuththara2769 Жыл бұрын

    To-Do list එකක් හදන විදිහ හරියටම කොහොමද කරන්නේ කියලා හොයාගන්න බැරිව හිටියේ අක්කේ..😌 thank you අක්කේ ❤️🌼

  • @DoveGreens

    @DoveGreens

    Жыл бұрын

    ද්ෂ්න් හදමු 😊

  • @manoriherath9133
    @manoriherath9133 Жыл бұрын

    හරිම ආසාවෙන් බලන් හිටියේ මේ වීඩියෝ එක එනකන්...... හරිම ලස්සනයි අක්කේ .... හරිම සතුටක් දැනෙනවා ....... කිසිම ලෝබකමක් නැතිව දෙන මේ දැනුමට ගොඩාක් පිං ❤️ ආදරෙයි අක්කේ හැමදාමත් ❤️❤️❤️....බුදුසරණයි

  • @DoveGreens

    @DoveGreens

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @charithmathirimana9782
    @charithmathirimana9782 Жыл бұрын

    හරිම ලස්සනයි🌹🌹 මටනම් ඇත්තටම හිත නිවන භාවනාවක් වගේ

  • @DoveGreens

    @DoveGreens

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි සොයුරිය බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @hansikasewvandhi6239
    @hansikasewvandhi6239 Жыл бұрын

    I started loving gardening by motivating my self watching your videos. Waiting for more videos on Gardening, planting vegies and creative ways to look them good and efficient... Thank you for this video too..

  • @DoveGreens

    @DoveGreens

    Жыл бұрын

    You are welcome 😊

  • @sanduniwishwanthi5878
    @sanduniwishwanthi5878 Жыл бұрын

    ආන්ටි,මමත් marry කරන්න ඉන්නෙ..ආන්ටිගෙ video බලලා මං දැන් ඉදන්ම හැමදේම plan කරල ඉන්නෙ..garden,kitchen,home පිලිවෙලට තියාගන්න ඕනි විදිය මං දැන් ආන්ටිගෙන් ඉගෙන ගෙන ඉවරයි.මට දැන් බයක් නැතුව මගේ අනාගතය හදාගන්න පුලුවන්..බොහොම ස්තුතියි ආන්ටි අපේ future එක හදාගන්න අත්වැලක් සපයනවට🙏🙏🙏🙏

  • @DoveGreens

    @DoveGreens

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි පුතේ 😊 බුදුසරණයි

  • @user-vq3df5oe6q

    @user-vq3df5oe6q

    28 күн бұрын

    මේක නම් ඇත්තටම ඇත්ත .

  • @dinushawithanaga7514
    @dinushawithanaga7514 Жыл бұрын

    ඔයාගේ වීඩියෝ එකක් ඉක්මනින් එනකල් බලන් ඉන්නෙ අක්කි.මගේ දුවත් හරි ආසයි.ගොඩාක් ස්තූතියි අක්කි ඔයාට අපිට ජීවිතේ විදින්න කියලා දෙනවට ❤️❤️❤️

  • @DoveGreens

    @DoveGreens

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි

  • @kanchanadesilva7960
    @kanchanadesilva7960 Жыл бұрын

    මේ කටහඬ නම් හරිම හිත සංසුන් කරනවා වගෙම එ වැඩ කරන්න හිතට ආසාවක් ඇති වෙනවා❤

  • @DoveGreens

    @DoveGreens

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊

  • @piyumihansika7643
    @piyumihansika7643 Жыл бұрын

    අක්කා නිසා ඉගෙන ගත්ත දේවල් ගොඩයි.. අදත් වටින අදහස් වලට අක්කට ගොඩක් ස්තුතියි...❤️❤️ අක්කත් හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි 🙏🙏

  • @DoveGreens

    @DoveGreens

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න

  • @piyumihansika7643

    @piyumihansika7643

    Жыл бұрын

    @@DoveGreens 💕🙏💕

  • @englishselfstudy9314
    @englishselfstudy9314 Жыл бұрын

    you are one of the best sample mom to spend a wholesome lifestyle,🙏I'm addicted to watch your vedios.. Love it😍

  • @DoveGreens

    @DoveGreens

    Жыл бұрын

    I'm glad to hear ths from you my dear. Stay blessed 😊

  • @AwanthiKarunathilaka
    @AwanthiKarunathilaka Жыл бұрын

    සොයුරියේ, හැමදාම වගේ අදත් ගොඩක් ප්‍රයෝජනවත් දේවල් ගැන අපිව දැනුවත් කළාට ගොඩක් ස්තූතියි. ඇත්තටම අපි කරන හැම වැඩක්ම සතුටින් කළාම ලැබෙන ප්‍රතිඵලය ලොකු සතුටක්..ඔබේ ඒ අදහස හරිම අර්ථවත් ❤️👍

  • @DoveGreens

    @DoveGreens

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊 සොයුරිය

  • @indikairoshanee2946
    @indikairoshanee2946 Жыл бұрын

    ප්‍රයොජනවන් වීඩියෝවක් ..බොහොම ස්තුතියි ඔබ ට..හරිම ආසාවෙන් බලාගෙන හිටියේ ..පරිස්සමෙන් ආරක්ෂිතව ඉන්න ..ඔබ ඇතුළු පවුලේ සැමටම ජේසු පිහිටයි !!❤️🙏

  • @DoveGreens

    @DoveGreens

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊 ජේසු පිහිටයි පරිස්සමින් ඉන්න

  • @nethmihansadi3739
    @nethmihansadi3739 Жыл бұрын

    හරිම පිලිවලට ලස්සනට තියනවා

  • @DoveGreens

    @DoveGreens

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊

  • @wijenayakarishani1887
    @wijenayakarishani1887 Жыл бұрын

    ඇයිද මන්දා ඉක්මණට ඉවරවෙන්නෙ,,,අනේ හරිම ලස්සනයි ...ලස්සන කතා පොතක් කියවනව ව්ගේ❤

  • @DoveGreens

    @DoveGreens

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න

  • @rasikashama1573
    @rasikashama1573 Жыл бұрын

    හරිම ලස්සනයි අද වීඩියෝ එකත් kitchen එකත් හරම ලස්සනයි හොඳ දේ කියා දෙනවාට ඔයාට ගොඩාක් ස්තුති සුභ දවක් වේවා.....

  • @DoveGreens

    @DoveGreens

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි

  • @vish9562
    @vish9562 Жыл бұрын

    හරිම ලස්සනයි kitchen එක.💗💗🌸🌸

  • @kaveeshasilva8508
    @kaveeshasilva8508 Жыл бұрын

    ඉවර උනා තේරුනෙත් නෑ අක්කේ..ශ්‍රියාකාන්තාවක් ඔයානම්❤️

  • @DoveGreens

    @DoveGreens

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊 නංගී

  • @subhaniedirisinghe6260

    @subhaniedirisinghe6260

    Жыл бұрын

    ඇත්තෙන්ම🌻🌻🌻💕

  • @pradeepchathu1376
    @pradeepchathu1376 Жыл бұрын

    You can be a proud LADY!.You made everything possible with your hardwork.No body can come to this level although they have lot of money even.Hard work and the desire to be developed have made you up to this level! Be proud always!

  • @DoveGreens

    @DoveGreens

    Жыл бұрын

    Thank you very much ...I'm so lucky to hear this from you 😊 Stay bessed

  • @nalanirajapaksha806

    @nalanirajapaksha806

    Жыл бұрын

    Very true. Hard work is main reason for her success. Will bless her bottom of heart to be more more success. 🙏🙏🙏

  • @poornisahasra3374

    @poornisahasra3374

    Жыл бұрын

    Yes me tooo...😍

  • @methyugathusitha4983

    @methyugathusitha4983

    11 ай бұрын

    yes

  • @indukanimsara346
    @indukanimsara346 Жыл бұрын

    ඔයාගේ විඩියෝ අරන් එනකල් ඉන්නේ හරිම උනන්දුවකින් .ආසයි ඒ පිලිවෙලට මාත් සමහර දෙවල් කරලා හරිම සතුටක් ලබන්නේ

  • @DoveGreens

    @DoveGreens

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊

  • @chamikamadushani8849
    @chamikamadushani8849 Жыл бұрын

    හරිම ලස්සනයි අක්කා ❤️❤️ ගොඩක් ස්තුතියි ❤️❤️💐💐 ඔයාගේ සියලු වැඩ කටයුතු සර්වප්‍රාකාරයෙන්ම සාර්ථක වේවා 🙏🙏 සම්මා සම්බුදු සරණයි🙏🙏 විශ්වයේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා 🙏🙏

  • @DoveGreens

    @DoveGreens

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @namal8843
    @namal8843 Жыл бұрын

    ඔබ වැනි බිරිදක්,මවක් ලැබූ ස්වාමි පුරුෂයා,දරුවන් වාසනාවන්තයි....

  • @DoveGreens

    @DoveGreens

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊

  • @sumedasamankumari7107
    @sumedasamankumari7107 Жыл бұрын

    ලස්සනයි, ප්‍රයෝජනවත් නමුත් මේ හැමදේටම සල්ලි ඕන. කුස්සිය නෙවෙයි සමහර දුප්පත් මිනිස්සු ඉන්න තැන් ගැන හිතන කොට ඇයි මිනිස්සු ආශාවන් පස්සෙ මෙච්චර දුවන්නෙ කියලා හිතෙනවා.

  • @DoveGreens

    @DoveGreens

    Жыл бұрын

    ස්තුතියි

  • @thevindusenarathna3059

    @thevindusenarathna3059

    Жыл бұрын

    Ipadena kota higannek marenakam higannek wage innawa nam eka pera karapu akusal..jeewithe diyunu wenna oana tharam dewal thiyenawa..anungen yapennama balan inna aya hamadama ethanamai

  • @shehara.218

    @shehara.218

    Жыл бұрын

    ashaven psse divvoth vthrai diunu venna puluvn.e minissu duppth vela inne ksima ashavak psse duvanne nthuva ohe inna hnda.

  • @panchayt8606

    @panchayt8606

    Жыл бұрын

    Eka thamai karmaya kiyala deyak tiyenawa.pera pina athi aya ta labenawa.elata chodana karana eka waradi

  • @madushani2530

    @madushani2530

    Жыл бұрын

    ගොඩාක් සතුටින් වීඩියෝ එක බලලා,comment ටික බලන්නෙත් සතුටින් .එහෙම වෙලාවක මේ වගේ comment එකක් දාන්න එපා.ඒ සතුට මොහොතකට හරි හිත් වල තියෙන්න දෙන්න.මොකද අපි හැමෝම මේ ගෙවන්නෙ ගොඩාක් අමාරු කාලයක්.

  • @nayanasubhashini6583
    @nayanasubhashini6583 Жыл бұрын

    මමත් දැන් පිලිවෙලට ලස්සනට ඉන්න පුරුදු වෙලා.ඇත්තටම මට හරිම සතුටුයි.ඔයාට බොහොම ස්තූතියි මේ වටිනා උපදෙස් දෙනවට.අනේ අනික් පොත් ගැනත් ඉක්මනින්ම වීඩියෝ එකක් ගේන්නකො.අක්කට බුදු සරණයි.

  • @DoveGreens

    @DoveGreens

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න

  • @nimashagamage3493
    @nimashagamage3493 Жыл бұрын

    හරිම ලස්සනයි අක්කි. ජිවිතේ හරිම ලස්සනට ගත කරන ඔයා දිහා බලලා ජිවිතේට ගන්න තියන පාඩම් ගොඩයි.ජිවිතෙට මොටිවෙෂන් එකක් දෙනවා කියන්නේ තවත් කෙනෙක්ට ඒක ඔයාට ගොඩක් ලොකු පිනයි .සතුටින් නිරෝගිමත්ව ඉදිරියටත් ලස්සන විඩියෝ කරන්න ලැබෙන්න කියලා විෂ් කරනවා❤

  • @DoveGreens

    @DoveGreens

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි

  • @liyanthikasudarshani9424
    @liyanthikasudarshani9424 Жыл бұрын

    ලස්සනයි අක්කා ඔයාගෙ කුස්සිය . ඔයාගෙ සියලුම බලාපොරොත්තු තව තවත් ඉෂ්ට වේවා අක්කා ! තෙරුවණ් සරණයි මුළු පවුලටම

  • @DoveGreens

    @DoveGreens

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි

  • @sandunisajeevika8723
    @sandunisajeevika8723 Жыл бұрын

    ගොඩාරියක් දේවල් ඔයාගෙන් ඉගෙන ගන්නවා අක්කේ..හරිම ප්‍රයෝජනවත් දේවල් කියලා දෙන්නේ ඔයා..ස්තුතියි ..ජේසු පිහිටයි !!!

  • @DoveGreens

    @DoveGreens

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊 ජේසු පිහිටයි 😊

  • @thamaraperera448
    @thamaraperera448 Жыл бұрын

    අදත් හිතන්න අලුත් යමක් එක් කලාට බොහොම ස්තූතියි ..🌹🌹🌹

  • @DoveGreens

    @DoveGreens

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊

  • @nalakagunasekara9960
    @nalakagunasekara9960 Жыл бұрын

    හරිම ලස්සනයි .ඔබත් පරිස්සමෙන් ආරක්ශිතව සතුටින් ඉන්න. තෙරුවන් සරණයි !!!

  • @DoveGreens

    @DoveGreens

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @sudarshijayasinghe6696
    @sudarshijayasinghe6696 Жыл бұрын

    ⁣අදත් ජීවිතේට ගොඩක් වටිනා දේවල් ටිකක් එකතු කරගත්තා. ගොඩක් ස්තූතියි අක්කෙ ඔයාට. හැමදාම සතුටින් ඉන්න. තෙරුවන් සරණයි අක්කි ..😊😊🌹❤

  • @DoveGreens

    @DoveGreens

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි

  • @techome3925
    @techome3925 Жыл бұрын

    ගොඩාක් ප්‍රයෝජනවත්.ස්තුතියි ඔයාට.❤️❤️

  • @DoveGreens

    @DoveGreens

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි

  • @samanthisandamali1667
    @samanthisandamali1667 Жыл бұрын

    හැමදාම වගේ අදත් හරිම ආදරනීය යි.තෙරුවන් සරනයි !!! ඔබ තුමියට .❤️❤️❤️

  • @DoveGreens

    @DoveGreens

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි බුදුසරණයි .😊

  • @shyamaperera933
    @shyamaperera933 Жыл бұрын

    හැමදාම අලුත් අදහස් අපිට ඔයාගෙන් ලැබෙනවා ගොඩාක් ස්තුතියි ❤️❤️❤️ අක්කේ

  • @DoveGreens

    @DoveGreens

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි නංගී 😊

  • @chathudharmadasa7211
    @chathudharmadasa7211 Жыл бұрын

    හරිම ලස්සනයි අක්කේ.. බලන් ඉන්න ආස හිතෙනවා ඔයගේ පිලිවෙල.. 💐💐💐💐

  • @DoveGreens

    @DoveGreens

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි

  • @chathuedirisingha9803
    @chathuedirisingha9803 Жыл бұрын

    ගොඩක් ස්තුති ඇන්ටි සින්ක් එක ගැන කිවුවට විස්තර ....අද විඩියො එක ගොඩක් වැදගත් උනා අපිට to do list එක තරුණ අපිට ගොඩක් වැදගත් ...මෙ වගෙ දෙවල් අප සමඟ බෙදා ගන්න එක ඇන්ටි ට ගොඩක් ස්තුති...

  • @DoveGreens

    @DoveGreens

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි පුතේ 😊 බුදුසරණයි

  • @dilshanidisanayaka566
    @dilshanidisanayaka566 Жыл бұрын

    වෙනදා වගේම ගොඩක් වටින විඩියෝ එකක් , හරි අසාවෙන් බැලුවේ අක්කේ මටත් වඩා ⁣මගේ චුටි දුව හරි අසාවෙන් බැලුවා . ඔයාගේ කට හඩ ඇහුනත් දුවගෙන එනවා . බුදුසරණයි අක්කේ ❤️❤️

  • @DoveGreens

    @DoveGreens

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න

  • @aselakumara2431
    @aselakumara2431 Жыл бұрын

    ඔයාව දැකීම ලොකු සතුටක් අක්කේ......අත්‍යාවශ්‍යම වීඩියෝ එකක් අක්කේ....ඔයා ගෙන් ඉගෙන ගත යුතු දේ බොහොමයි.....අනේ අක්කාගේ කුස්සියේ ලස්සන......හරිම පිළිවෙලයි පිරිසිදුයි......එදිනෙදා වැඩ ටික කොටස් වශයෙන් වෙන් කර ගෙන අපිට මගනොහැරෙන විදියට වැඩ ටික කර ගන්න අක්කගේ මේ වීඩියෝ එක ගොඩක් වටිනවා ‌‌‌අක්කේ..... අක්කට ගොඩාක් පිං🙏🙏 මේ දේවල් කියලා දෙනවට.....තෙරුවන් සරණයි! අක්කට.....💖💖💖💖💖❤❤❤❤❤

  • @DoveGreens

    @DoveGreens

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න

  • @janakiwijesekara4670
    @janakiwijesekara4670 Жыл бұрын

    වෙනදා වගේම අදත් වැදගත් අදහස් ටිකක් දුන්නාට ස්තුති අක්කි ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න 💗💗💗💗😍😍😍😍🌻🌻🌻🌻

  • @DoveGreens

    @DoveGreens

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි නංගී 😊

  • @namalweerasekare3519
    @namalweerasekare3519 Жыл бұрын

    හිත හිතා හිටියේ..ඇයි පරක්කු කියලා..ඔයාගේ videos හිත සතුටින් පුරවනවා..හරිම ප්‍රයෝජනවත්..තව තවත් රසවත් videos කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා..බුදු සරණයි

  • @DoveGreens

    @DoveGreens

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න

  • @umaselvi2626
    @umaselvi2626 Жыл бұрын

    අක්කගෙ කිචන් එක තවත් ලස්සන වෙලා .. දැක්කත් හිත පිරෙනවා❤❤

  • @DoveGreens

    @DoveGreens

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි

  • @oshanidanisha4867
    @oshanidanisha4867 Жыл бұрын

    අලුත් අදහස් ගොඩක් අක්කාගෙන් ඉගන ගත්තා.... thankyou...❤

  • @DoveGreens

    @DoveGreens

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි

  • @vinuvlogs12345
    @vinuvlogs12345 Жыл бұрын

    Wow it is a motivational story specially for young girls as they have big responsibilities in future. Thanks for sharing these kind of amazing videos😍❤️

  • @DoveGreens

    @DoveGreens

    Жыл бұрын

    Thank you very much 😊

  • @achaladesilva6132
    @achaladesilva6132 Жыл бұрын

    Harima lassanai godak dewal igenagatta budusaranai !

  • @DoveGreens

    @DoveGreens

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න

  • @sumuduniroshika3542
    @sumuduniroshika3542 Жыл бұрын

    විටෙක ඇවිත් හිත නිවන...භාවනාවක් වගේ ඔබත්.🙏❤ ස්තූතියි අක්කෙ .

  • @DoveGreens

    @DoveGreens

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි නංගී 😊

  • @gmrasanthika7224
    @gmrasanthika7224 Жыл бұрын

    සතුටුයි .හැමදාමත් වගෙ වටිනා විඩියෝ එකක් .ඔබතුමියගේන් ඉගෙනුමට ගොඩක් දෙවල් තියෙනවා .ඔබතුමිය කියාදෙන හැමදෙටම ගොඩක් ස්තුතිය ඔබතුමියට සහ පවුලේ සියලු දෙනාටම බුදු සරනයි ..නිදුක් නිරෝගී දිර්ගායුෂ ලැබේවා .

  • @DoveGreens

    @DoveGreens

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න බුදුසරණයි

  • @dilrukshimapa7738
    @dilrukshimapa7738 Жыл бұрын

    Harima lassanayi akki.ilaga video ekath ikmanata genna. Aluth deyak igena gaththa. Suba dawasak

  • @DoveGreens

    @DoveGreens

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි නංගී 😊

  • @sulakshidesilva4502
    @sulakshidesilva4502 Жыл бұрын

    අනාගතයේ සුන්දර දිවියකට ඔබගෙන් ලැබෙන ආදර්ශය අතිමහත්ය.ඔබට ස්තුතියි.😊

  • @DoveGreens

    @DoveGreens

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊

  • @saduninilakshika5616
    @saduninilakshika5616 Жыл бұрын

    හරිම ලස්සනයි අක්කි.ගොඩාක් ආසාවෙන් අහගෙන ඉන්නේ.😍😘 ඉවරවෙනකොට දුකයි.ඒ වගේම ගොඩාක් වැදගත් දේවල් කියලා දෙනවාට ස්තූතියි. 🎉️

  • @DoveGreens

    @DoveGreens

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි

  • @maneesasarojani9196
    @maneesasarojani9196 Жыл бұрын

    හරිම පිළිවෙලයි . බුදු සරණයි !

  • @DoveGreens

    @DoveGreens

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි

  • @dineshfernando9916
    @dineshfernando9916 Жыл бұрын

    හරිම වැදගත් වීඩියෝ එකක් .. Thank you akke ..❤️❤️❤️

  • @DoveGreens

    @DoveGreens

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @kushanthichamodya5354
    @kushanthichamodya5354 Жыл бұрын

    අද තමයි නැන්දගෙ වීඩියෝ බලන්න පටන් ගත්තේ..දැන් ඉදන් නිවාඩුපාඩු තියන වෙලාවට එක හුස්මට විඩියො ටික බලනවා..ඒතරම් ලස්සනයි ...පුදුම සැනසීමක් ඒ කටහඩ ඇතුලෙ තියෙන්නෙ...ගෙදරින් වෙන් වෙලා ජීවිතේ අලුතින් පටන් ගන්න යන තරැනියන්ට නැන්දගෙ මේ උපදෙස්,ගෘහනියකගෙ, අම්මා කෙනෙකුගෙ වගකීම් ඒ ගත කරන ජීවිතය ගොඩක් ආදර්ශමත් ❤️❤️

  • @DoveGreens

    @DoveGreens

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි පුතේ 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න

  • @sandyakumuduni6313
    @sandyakumuduni63135 ай бұрын

    Oyage vedios walin aththatama motivate wenawa akki.mamath kitchen eke design kara gatta oyage vedios babala.thanku akki❤

  • @nilukakumari1752
    @nilukakumari1752 Жыл бұрын

    හරිම ලස්සනයි .මුලු ගෙදර ම බලන්න ආසයි.♥️♥️♥️♥️

  • @DoveGreens

    @DoveGreens

    Жыл бұрын

    😊

  • @pavithra_home_made
    @pavithra_home_made Жыл бұрын

    ජීවිතය රහට කියා දෙන ඔබට ස්තූතියි .දහස් වාරයක් 🙏🙏🙏

  • @DoveGreens

    @DoveGreens

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊

  • @rasanganinikeshla9869
    @rasanganinikeshla9869 Жыл бұрын

    අක්කිගෙ පිලිවෙලට මන් ගොඩාක් ආසයි හැමදාම සතුටින් පරිස්සමින් ආරක්ශිතව ඉන්න .

  • @DoveGreens

    @DoveGreens

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි

  • @ruvinimadukajeewani3937
    @ruvinimadukajeewani3937 Жыл бұрын

    ලස්සනයි good k oyage kichan eka .බුදුසරණ යි parissamin inn

  • @DoveGreens

    @DoveGreens

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න

  • @sumududissanayaka2787
    @sumududissanayaka2787 Жыл бұрын

    ඔයාගේ කුස්සිය හැමදාම ලස්සනයි අක්කේ...ඒකට ඔයා කරපු වෙනස නිස තවත් ලස්සනක් වගේම පිළිවෙළක් ඇවිත්.😊ඔයා හොඳ අනාගත ආයෝජනයක් අක්කා...🤗සතුට කියන්නෙ අනාගතේට ඉතිරි කරන්න ඕනි දෙයක් නෙවෙයි.ගෙවෙන හැම මොහොතකම විදින්න ඕනි දෙයක් කියලා අපිට කියලා දෙන්නෙ ඔයා...😍😍ඒ වෙනුවෙන් ස්තූතියි අක්කා..❤️පරිස්සමින් ඉන්න.තෙරුවන් සරණයි ...!!

  • @DoveGreens

    @DoveGreens

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න

Келесі