Dove Greens Miracles

Dove Greens Miracles

Dove Greens is a KZread channel talks about home and home gardening. It helps the audience to organize homes and grow flowers and vegetables in their yards.

For further information , contact me @ [email protected]


Пікірлер

  • @nipunialoka
    @nipunialokaСағат бұрын

    Thamath balanawa me video... e tharam sundarai..❤

  • @manulanilesh7811
    @manulanilesh7811Сағат бұрын

    thank you very much

  • @niroshanacool
    @niroshanacoolСағат бұрын

    Very good video thanks very much

  • @rebeccawickremaratne8524
    @rebeccawickremaratne85242 сағат бұрын

    A beautiful motivating video.

  • @Sujee_Silva
    @Sujee_Silva2 сағат бұрын

    Akke ara egg storage container ekath oyage store eke thiyenawada

  • @supuniperera4846
    @supuniperera48462 сағат бұрын

  • @pabasaradmadugalla2587
    @pabasaradmadugalla25873 сағат бұрын

    සුරංගනා ලෝකයක්ම තමයි නැන්දා

  • @avanthijayarathne2325
    @avanthijayarathne23253 сағат бұрын

    Thanks akke...oya harima hoda kenek....❤

  • @keerthperera3459
    @keerthperera34593 сағат бұрын

    ❤❤❤

  • @sudarshiwk1359
    @sudarshiwk13594 сағат бұрын

    අක්කගෙ මම දැකපු ලස්සනම වීඩියෝ එක....අද වෙනකොට මේක කී වතාවක් බැලුවද කියල මමවත් දන්නෙ නෑ. කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ. අමුතු ශක්තියක් දැනෙනවා....❤❤❤❤මේ වගේ හිත් නිවන වීඩියෝස් තවත් ඉදිරියට කරන්න අක්කට ශක්තිය ලැබේවා....❤❤❤

  • @awanthipriyadarshani8603
    @awanthipriyadarshani86034 сағат бұрын

    Hitha niwana katahadak akka eka nm maraii....

  • @rebeccawickremaratne8524
    @rebeccawickremaratne85244 сағат бұрын

    Beautiful. Where is this location. I got your channel from Hashi Cook with Love.

  • @dinushikalakmini4023
    @dinushikalakmini40235 сағат бұрын

    Rahal Putha harima nirmana shili daruwek akki lassanata video eka karanawa budusaranai ❤❤

  • @AmaPerera-es5yj
    @AmaPerera-es5yj5 сағат бұрын

    Lassanai ❤❤

  • @HarryPotter-sr6fy
    @HarryPotter-sr6fy6 сағат бұрын

    Aluminium තාච්චි වලට දෙහි දාන්නේ නෑනේ.😅

  • @SwarnamaliSawrnamali
    @SwarnamaliSawrnamali6 сағат бұрын

    Oya kichan item sale kara Neda Akka den Eka neheda

  • @user-qk5ut3qc9o
    @user-qk5ut3qc9o6 сағат бұрын

    Ane akka oyage product items monada ewa ganna pluwan kohomada kiyala coment ekak danawada

  • @shalikanimalrathna1354
    @shalikanimalrathna13547 сағат бұрын

    මැනික මගෙ ආදරෙයි

  • @devikaniroshani4821
    @devikaniroshani48217 сағат бұрын

    Godak vatina video ekak thank u ❤❤

  • @DarshaniPriyanjali-oi2qs
    @DarshaniPriyanjali-oi2qs8 сағат бұрын

    Me vedio baluwahama jeewath wenna asa hitenawa

  • @DilaniDilrukshiLiyanage-iv5ve
    @DilaniDilrukshiLiyanage-iv5ve9 сағат бұрын

    හිත නිවන කතාන්දරයක් අහන් ඉන්නවා වගේ හරිම නිවමක් ඇතිවෙනවා.

  • @channelds2010
    @channelds20109 сағат бұрын

  • @fazminarahman7066
    @fazminarahman706610 сағат бұрын

    Math aasaawen inne ehe gihin Badu ganna

  • @user-hu9ce2nu2g
    @user-hu9ce2nu2g11 сағат бұрын

    Fresh malda thiyenne me

  • @rashanu9523
    @rashanu952311 сағат бұрын

    පුතාගේ වීඩියෝ කිරීමේ හැකියාව නම්..ඉස්තරම් අක්කේ..හරීම ලස්සනයි..😍😍😍

  • @ayeshaharshani958
    @ayeshaharshani95811 сағат бұрын

    බෙහෙවින් ම ස්තූතියි ❤️

  • @Chutiyontaadaren
    @Chutiyontaadaren11 сағат бұрын

    මාරම වටින වීඩියෝ එකක් 😊 අද පොඩි සිද්දියක් නිසයි මං ඒකට විසදුමක් බැලුවෙ 🤭 ඔයාට ගොඩක් ස්තූයි අක්ක 😘🥰 දිගටම ඔයාව බලන්න ආස හිතුන 🥰🥰 උම්මා... 😘😘

  • @sandakuma
    @sandakuma11 сағат бұрын

    යන්න ආස හිතුන තැනක්,❤ ස්තුතියි ඔයාට...

  • @rumaliweerakoonkpopasia6911
    @rumaliweerakoonkpopasia691112 сағат бұрын

    ඒ කුකුල් පැටියව ගත්තේ කොහෙන්ද

  • @kowshikowshi3211
    @kowshikowshi321112 сағат бұрын

    Ara tag tika laminate Karla double tape gahuwanam kayalak tiyanawa Neda nande

  • @malkumarei4131
    @malkumarei413112 сағат бұрын

    Egg dana aka kohanda gathte

  • @NimalBandara-le6xo
    @NimalBandara-le6xo14 сағат бұрын

    Baawanawak akki. Budu saranai

  • @InokaSanjeewani-kh4em
    @InokaSanjeewani-kh4em14 сағат бұрын

    Ane nangi oya aththatama hama athinma sundara gahaniyak ❤suba pathanawa oyt hadawathinma

  • @amalinipunika9333
    @amalinipunika933314 сағат бұрын

  • @prabathedirisingha1885
    @prabathedirisingha188514 сағат бұрын

    Thank u sister.

  • @anoshameemaduma608
    @anoshameemaduma60814 сағат бұрын

    Adarei uthuranna...

  • @slsehansaremix9660
    @slsehansaremix966014 сағат бұрын

    Lassaama lassanai akki. kiyanna vachana na. budu saranai oyata.

  • @rangaprasad6040
    @rangaprasad604014 сағат бұрын

    අක්කේ ඔය ලේබල් හදා ගත්තේ කොහොමද

  • @dulminitissera9098
    @dulminitissera909815 сағат бұрын

    උදේ හැමෝම ගෙදරින් ගියාට පස්සේ නිදහසේ ඉදගත්තේ ඔයාගෙ video එක අහන්න. ඇත්තටම මනසට පුදුම සැහල්ලුවක් එක්ක දවස පටන් ගන්න පුදුම උද්‍යෝගයක් දැනුනේ. ❤

  • @PiyasenaWarawita
    @PiyasenaWarawita16 сағат бұрын

    Novel එකක් ඇතුලෙ ජීවත් වෙනවා වගේ මට දැනුනේ.හරි ආසයි ඒ සරල ජීවිතයට 🥰

  • @nature-living111
    @nature-living11118 сағат бұрын

    Very beautiful videos. ❤❤❤❤❤

  • @manulanilesh7811
    @manulanilesh781122 сағат бұрын

    thank you very much

  • @keerthperera3459
    @keerthperera345922 сағат бұрын

    Tharuwan saranay ❤

  • @akilasaminda1177
    @akilasaminda117722 сағат бұрын

    ❤❤❤❤❤❤