✔මේ විදිහට කුස්සිය තියාගත්තොත් උයන්න ආස හිතෙයි|KITCHEN ORGANIZING TIPS|🖤MADHU RAJAPAKSHA🖤

#srilankankitchen#mrkitchen#kitchentipssinhala#
පැන්ට්‍රි කබඩ් නැතුව පරණ කුස්සියේ ලස්සන කරමු👇👇
• ✔මේ විදිහට පරණ කුස්සිය...

Пікірлер: 370

  • @madhurajapaksha5744
    @madhurajapaksha57442 жыл бұрын

    shelf ගත්තේ Asian hardware Colombo online බඩු ගත්තේ daraz එකෙන් මිල ගණන් වල පොඩි වෙනසක් තියෙනවා ඕගොල්ලො බලලා ගන්න .

  • @thilinisamanthika1204

    @thilinisamanthika1204

    2 жыл бұрын

    අක්කේ daraz එකෙන් උපකරණ ගත්තට අවුලක් නැද්ද ඔයා dustbin 1,spoon set 1 ගත්තේ කොහෙන්ද

  • @m.h.malthaf5472

    @m.h.malthaf5472

    2 жыл бұрын

    Akke oya ara rose gold colour pizza cutter, whisk, can opener,grater,scoop kitchen gadget set eka gaththe kohendha kiyala kiyannako. And green colour silicone spoon set eka gaththe kohenda kiyala kiyannako please. 🙏.

  • @m.h.malthaf5472

    @m.h.malthaf5472

    2 жыл бұрын

    Video eken badu gaththa places kiwwath godak vatinava.

  • @telishamalindi2812

    @telishamalindi2812

    2 жыл бұрын

    ඔයාගෙ කිචන් එක ලස්සනට තියන් ඉන්නව 🤗

  • @thusithathusitha2560

    @thusithathusitha2560

    2 жыл бұрын

    Akke oya spoon set eka gaththe kohenda

  • @parindyachiranji6596
    @parindyachiranji65962 жыл бұрын

    අනිත් එක ඔයා ගොඩක් පිළිවෙලයි❤️

  • @chandimalokuwalpola5859
    @chandimalokuwalpola58592 жыл бұрын

    නියමයි නංගී හරිම වටිනා අදහස් ටිකක් 💡

  • @chathu8204
    @chathu8204 Жыл бұрын

    ඔයාගෙ video වලට මම ගොඩක් ආසයි අක්කෙ. ඔයාගෙ video බලලා මමත් මගේ කුස්සිය පිලිවෙලට තියාගෙන ඉන්නවා. ඔයා කියල දෙන විදිහට මම ගොඩක් ආසයි. වෙන අය වගේ බොරු සෝබන නෑ ❤️

  • @anuradhakalum389
    @anuradhakalum3892 жыл бұрын

    ඔයාගෙ Recipe ගොඩක් ලේසියි . ❤️ ... ඒ විතරක් නෙවෙයි Kichen එක හරිම ලස්සනයි .😍 . පිළිවෙලයි . Congratulations MR....

  • @user-lv1gb9kd5p
    @user-lv1gb9kd5p2 жыл бұрын

    ඔයාගෙ කටහඬ හරිම ලස්සනයි අපි ඒ කෑම එක දැන් මෙ හදන ගමන් ඉන්නේ හරිම රස ඇති. හැමදාම මේ වගේ වීඩියෝ අරන් එන්න.

  • @mihiri8688
    @mihiri86882 жыл бұрын

    හරිම ලස්සනයි ඔයාගේ kitchen එක.💖 ඔයාගේ recipe හරිම පහසුයි .💖 ස්තුතියි .පරිස්සමෙන් ඉන්න .💖💖

  • @shivanthamasushan6795
    @shivanthamasushan67952 жыл бұрын

    ඔයාගෙ කුස්සිය ගොඩක් ලස්සනයි . මගෙත් ලොකුම හීනෙ තමයි මගෙ කුස්සියත් ඔය වගේ හදාගන්න එක. ඒකට තව ගොඩාක් කල් යයි. අපි තාම ඉන්නෙත් රෙන්ට් එකට . ඒත් කවදාවත් උත්සාහය අතාරින්නෙ නෑ.

  • @chutibbh5726

    @chutibbh5726

    Жыл бұрын

    🤗❤

  • @Ds26736

    @Ds26736

    Жыл бұрын

    එහෙම නෑ අනේ. පුංචි පුංචි දේවල් වලින් ලස්සන කරන්න. ❤

  • @dammiranasingha2616
    @dammiranasingha26162 жыл бұрын

    හරිම ලස්සනයි. පිලිවෙලයි.ආස හිතුනා. සුභ පතනවා ඔයාට.

  • @chathuvmicx2590
    @chathuvmicx25902 жыл бұрын

    අනේ හරිම පිලිවෙලයි..❤️❤️

  • @wasanthinanayakkara1871
    @wasanthinanayakkara18712 жыл бұрын

    මේ පැන්ට්‍රියේ බඩු ගොඩාක් වැඩියි.එහෙම උනාම පිළිවෙල මදි. අනික බඩුවල පාට වර්ග වැඩියි. පැන්ට්‍රියේ කලබල ගතියක් දැනෙනවා එතකොට.පුළුවන් තරම් තනිපාටකට හො ඒ ලගින් යන පාට දෙකක් තුනකට ඇරෙන්න තද වර්ණ ප්ලාස්ටික් බඩු සීමා කරන්න. එහෙම උනාම අස් වලටත් ප්‍රිය මනාපයි. හොදින් පිළිවෙල කැපී පේනවා.මම කිව්වේ මම කරන දේ සහ ඒ තුලින් ලබාගත් අත්දැකීම් 🙏

  • @rupamangalika4767

    @rupamangalika4767

    2 жыл бұрын

    1a aththa

  • @dulanjanihansika6160
    @dulanjanihansika61602 жыл бұрын

    ඔයාගෙ kitchen එක ගොඩාක් ලස්සනයි පිලිවෙලයි අක්කේ.මාත් ආසයි මෙහෙම ලස්සනට තියා ගන්න.😍

  • @viranjagunatilake7624
    @viranjagunatilake76242 жыл бұрын

    ඇහැ අහකට ගන්න හිතෙන්නෙ නැහැ.Excellent.

  • @kumudinishyamika8348
    @kumudinishyamika83482 жыл бұрын

    ගොඩක් වටිනවා ස්තුතියි❤️

  • @indikathushari2478
    @indikathushari24782 жыл бұрын

    Kitchen එක හරිම ලස්සනයි. පිලිවෙලයි.

  • @achinisandaliya8508
    @achinisandaliya85082 жыл бұрын

    පිළිවෙළයි වගේම ලස්සනයි...ස්තූතියි ...!!❤

  • @PiyumiMaheshika036
    @PiyumiMaheshika0362 жыл бұрын

    හරිම ලස්සනයි දැක්කම ආස හිතෙනවා...ඒ වගේම ඔයාගෙ වැඩ හරිම පිළිවෙලයි..

  • @apegedara-
    @apegedara-2 жыл бұрын

    හරිම ලස්සනයි...

  • @slganeshvideo6779
    @slganeshvideo67792 жыл бұрын

    ලස්සනයි, පිළිවෙලට තියෙන්නේ.... තැන්ක්ස් ඔයාට. ඔයාගේ දේවල් අපිට කියලා දෙනවට

  • @jayaminiherath8754
    @jayaminiherath8754 Жыл бұрын

    හරිම ලස්සනයි .පිරිසිදුයි .පිළිවෙලයි . ආස හිතෙන කුස්සියක් .............

  • @ws-df7xz
    @ws-df7xz2 жыл бұрын

    My favorite cookery channel 😘

  • @parindyachiranji6596
    @parindyachiranji65962 жыл бұрын

    Oyage kitchen eka godaak lassanai akki.oyat good luck.thankyou

  • @chatuishana5662
    @chatuishana56622 жыл бұрын

    Well organized kitchen.. Important video 👌👌

  • @devikarajapaksha4155
    @devikarajapaksha41552 жыл бұрын

    Ahala thiyana prashna වලින් කීපයකට hari repley කරනවා nam වටිනවා .

  • @mudithapalliyaguru7352
    @mudithapalliyaguru73522 жыл бұрын

    හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️

  • @anomaserasinghe8524
    @anomaserasinghe85242 жыл бұрын

    Oyge kitchen eka harima lassani 🌷🍄🌷 budusarani

  • @nazeesfoodnation4
    @nazeesfoodnation42 жыл бұрын

    Wow superb akka. So nice to see this much clean your kitchen is. Stay blessed. Greetings from Dubai 🎉🎉

  • @twosisters5925
    @twosisters59252 жыл бұрын

    Thanks akki mama kiuwa widiyata pennuwata

  • @chamilaekanayake3927
    @chamilaekanayake39272 жыл бұрын

    ගොඩක් ලස්සනයි 😀😀

  • @aanisahmoondhu
    @aanisahmoondhu2 жыл бұрын

    හරිම ලස්සනයි පිලිවලට කුස්සිය තියාගෙන ඉන්නවා ඔයාගේ වැඩත් හරිම පිලිවෙලයි

  • @tharangikamadushani8676
    @tharangikamadushani86762 жыл бұрын

    ලස්සනයි අක්කේ ගොඩක් පිලිවලට තියන් ඉන්නවා

  • @milanifernando2593
    @milanifernando2593 Жыл бұрын

    හරිම ලස්සනයි පිලිවෙලට තියෙනවා බුදු සරණයි

  • @nilminipadhmakumari3935
    @nilminipadhmakumari39352 жыл бұрын

    තව ඔය වගේ විඩියෝ දෙන්න අපිට 👍

  • @chandanistephen9632
    @chandanistephen96322 жыл бұрын

    Thank you for your video. well organised and looks beautiful. ☺️

  • @shamoshi1956
    @shamoshi19562 жыл бұрын

    හරිම ලස්සනයි 😘😘

  • @malsharuvishani8873
    @malsharuvishani88732 жыл бұрын

    Adath harima lassanai akke 😍😍❤️

  • @nilushagunaratna7559
    @nilushagunaratna75592 жыл бұрын

    මධු නංගී ඔයාගේ kichen එක නම් හරිම ලස්සනයි වගේම හරිම පිළිවලයි ❤ ඔයාට ස්තූතියි අපිට මේ වගේ රස කෑම කියලා දෙනවට❤

  • @chamilaperera3162
    @chamilaperera31622 жыл бұрын

    ලස්සනයි ..පිලිවේලට තියෙනවා නංගී .♥️

  • @pavithrawanniarachchi15
    @pavithrawanniarachchi152 жыл бұрын

    Very important drln. Thank you. 😘

  • @every77
    @every772 жыл бұрын

    ආනේ අක්කා චැනල් එක වෙනස් කරලා ....මේක ලස්සනයි අක්කේ🥰🥰🥰🥰

  • @sasvinudissanayaka8137
    @sasvinudissanayaka8137 Жыл бұрын

    ඔයාගේ කුස්සිය හරිම පිළිවෙලයි,ලස්සනයි,අක්කේ👍👌😍😍😍💐💐💐💝

  • @anu2570
    @anu25702 жыл бұрын

    ලස්සනයි හරිම පිළිවෙලයි👌👌👌 ආස හිතුනා.😍

  • @princeamarasingha2434
    @princeamarasingha24342 жыл бұрын

    නියමයි අකිකේ

  • @pushpairangani9014
    @pushpairangani90142 жыл бұрын

    Waaaaaw harima ලස්සනයි

  • @ishanisashikala1134
    @ishanisashikala11342 жыл бұрын

    Oyt godak sthuthi akke me wage wadath vedio danawata.. oya harima piliwelai pirisidui.. bs oyage punchi pawlata..tnq.

  • @ramanimanukulasooriya6280
    @ramanimanukulasooriya62802 жыл бұрын

    Beautiful kitchen

  • @malanikumarawadu3675
    @malanikumarawadu3675 Жыл бұрын

    Oyage kichen eka harima piliwelai lasdanai oyata bhoma stuti apawa danuwath karata Teruwan saranai

  • @geethl.g.5832
    @geethl.g.58322 жыл бұрын

    Dear ඔයා video කරන table eka හදාගත්තේ කොහොම කියලා කියන්න පුළුවන් ? එක හරීම ලස්සනයි .❤️

  • @nishadit2604

    @nishadit2604

    2 жыл бұрын

    Ow eka hadagatte kohomada kiyanna puluwan da

  • @piyumidahanayaka8988

    @piyumidahanayaka8988

    2 жыл бұрын

    matat asai eka lassanata hadala pls e ganat kiyanako

  • @surangaindunil8826

    @surangaindunil8826

    2 жыл бұрын

    Matath denagnn ona

  • @cheramidealwis1063
    @cheramidealwis10632 жыл бұрын

    A cozy kitchen ❤❤

  • @sachininmadushani454
    @sachininmadushani4542 жыл бұрын

    Harima lassanai. ❤️ me table gatte kohenda dr

  • @kumarikumari7136
    @kumarikumari71362 жыл бұрын

    හරිම ලස්සනයි

  • @dhammikaperera1255
    @dhammikaperera12552 жыл бұрын

    ලස්සනයි පිලිවෙලයි ඔයාගේ kitchen එක. ඔයා ධාන්‍ය වර්ග දාලා තියෙන contrainer එකත් ගත්තේ online ද. නැත්නම් කොහෙන්ද තරහ නැතිව කියනවද

  • @sarathnandasiri1551
    @sarathnandasiri155111 ай бұрын

    පිළිවෙලයි ලස්සනයි

  • @ranichandrani5812
    @ranichandrani58122 жыл бұрын

    හරි පිලිවෙලයි ලස්සනයි

  • @vindi1309
    @vindi13092 жыл бұрын

    Lassanai akke kitchen එක akke කොහොමද video කරන table එක ගෙදරම හැදුවේ කියලත් කියනවාද

  • @purnimadayarathne9800
    @purnimadayarathne98002 жыл бұрын

    Thanks 😊very nice 👌

  • @wasanadilrukshi8880
    @wasanadilrukshi88802 жыл бұрын

    Godak lassanai...ewagema godak asa hithuna akke...😍😍😍

  • @kumududharmarathna5842
    @kumududharmarathna58422 жыл бұрын

    Please share us where these organisations items purchase.very beautiful and well organised. Thank you

  • @chathurasaranga6625
    @chathurasaranga66252 жыл бұрын

    හරිම ලස්සනයි ....🤗

  • @teklapriyadarshani1672

    @teklapriyadarshani1672

    2 жыл бұрын

    ඔව්

  • @nagendranpillai9309
    @nagendranpillai93092 жыл бұрын

    Harima lassanai nangi vedio eka.oyata budu saranai ❤️.

  • @shiyami3183
    @shiyami31832 жыл бұрын

    Beautiful kitchen.

  • @asmagodapathiranagekusumaw6963
    @asmagodapathiranagekusumaw69632 жыл бұрын

    ඔයා නම් නියමයි මධු

  • @sithuminidilakshi934
    @sithuminidilakshi9342 жыл бұрын

    Lassanayi pirisiduyi ❤❤😍

  • @nirodilsha3802
    @nirodilsha38022 жыл бұрын

    Harima lassanai piliwelai.👍❤️

  • @uditharajapaksa2460
    @uditharajapaksa2460 Жыл бұрын

    Very nice 👍 I like it so much.racks are nicely organized.

  • @indranibandara6876
    @indranibandara68762 жыл бұрын

    Akki oyage kitchen eka harima lassanai

  • @blissofcolors1077
    @blissofcolors10772 жыл бұрын

    Hi akki.your organizations are really beautiful..can u tell me where u get those cane baskets for onions

  • @ruchirayapa6536
    @ruchirayapa65362 жыл бұрын

    Harima piliwelai akki...ediriyatath me wage video oni...

  • @wasanthiranasinghe4815
    @wasanthiranasinghe48152 жыл бұрын

    Harima lassanai.piliwelai.watinaama vedio ekak.thanks oyata. Kichan items kohenda gaththe.

  • @maladesilva9819
    @maladesilva98192 жыл бұрын

    ඔයාගෙ kitchen එක ලස්සනයි මදු..මන් ඔයාගෙ වීඩියො බලන්න ආසයි. ඔයා vedio කරන අලුත් ටේබල් එක හැදුවෙ කොහොමද කියන්න පුලුවන්ද

  • @sunetraharangala9967
    @sunetraharangala9967 Жыл бұрын

    ලස්සනයි මධු.

  • @ashachandani7411
    @ashachandani74112 жыл бұрын

    ඔයා හදන කැම හරි රසවත්

  • @lasniamayadewanarayana5837
    @lasniamayadewanarayana58372 жыл бұрын

    Godak lassanai Akka,harima piliwalai..

  • @imeshamadushani5933
    @imeshamadushani59332 жыл бұрын

    Harima lassanai..piliwelakat kitchen eka thiyanw..

  • @teklapriyadarshani1672
    @teklapriyadarshani16722 жыл бұрын

    Tnx nangi ❤❤❤

  • @indikamanori6823
    @indikamanori68232 жыл бұрын

    Nande nanda harima pilivalai mama nandage katahadata asai🤗😄

  • @sanjulaishani399
    @sanjulaishani3992 жыл бұрын

    Lassanai akke kitchen eka.

  • @lalanimadhusha7046
    @lalanimadhusha70462 жыл бұрын

    අක්කේ frige organization video එකක් ගෙන්නකෝ

  • @user-lw8on7zs4j
    @user-lw8on7zs4j9 ай бұрын

    Aththatama kiuwoth me akkage kitchen eka lassanai piliwelai habai me widiyata karanna loku wiyadam yanawa ithin aththatama uyanna asa hithenne kitchen eka pirisinduwa thibunoth ne thiyena dewal walin lassana karam pirisinduwata thiya gaththama hari ✍️♥️😋

  • @vijithahettiarachchi1369
    @vijithahettiarachchi13692 жыл бұрын

    Sha ...........a niyamai .piliwalai.harima lasanai.

  • @chmindadias2843
    @chmindadias28432 жыл бұрын

    Oyaage.kichen Eka lassanata thiyaagena innava.godaak pirisidui.

  • @vihangakavindi3275
    @vihangakavindi3275 Жыл бұрын

    harima Lassani kichen

  • @chandanijayawardane9249
    @chandanijayawardane92492 жыл бұрын

    Oyage kichan eka harima lassanai💜💜💜

  • @lakmalirathnayaka3892
    @lakmalirathnayaka38922 жыл бұрын

    බොහොම ස්තුතියි මදු, තෙල් කූබී ගේ ඇතුලට එන එක වලක්වා ගන්න ක්‍රමයක් කියන්න පුළුවන් නම් ලොකු උදව්වක්

  • @nujysrecipe990
    @nujysrecipe9902 жыл бұрын

    Godaak lassanai🥰❤

  • @iroshakumari8733
    @iroshakumari87332 жыл бұрын

    Ane akkii me kitchen appliances gtte kohenda kyla wgema online gtta nm e page ekka prices ekkama video ekak krnnko.oya wgema lassnata piliwelata kitchen eka apitath tiyagnna puluwn wei.godk lassana ideas gnna puluwn harima wadagath video ekak akki thanqqq godk ❤️❤️

  • @Suvanianuththara
    @Suvanianuththara2 жыл бұрын

    Harima lassanai

  • @durgasundar3959
    @durgasundar39592 жыл бұрын

    beautiful...😊😊😊

  • @sajinishehani642
    @sajinishehani6422 жыл бұрын

    harima piliwelai. 😍 Kitchen eka piliwelata thiyaganna eka gana thawa videos karanna please ❤️

  • @upekshahemamali9892
    @upekshahemamali98922 жыл бұрын

    Woww

  • @chamaliliyanage7454
    @chamaliliyanage74542 жыл бұрын

    Wonderful kitchen and delicious food recipes, thank u so much, bs

  • @nirashagamage3785
    @nirashagamage37852 жыл бұрын

    හරිම ලස්සනයි මුලුතැන්ගය

  • @chandanalakshaman3751
    @chandanalakshaman37512 жыл бұрын

    So beautiful kitchen....😍

  • @nuwanprasad2997
    @nuwanprasad29972 жыл бұрын

    Hari a lassanai akke aasa hithenawa matath thibunanam me wage kussiyak

  • @sinathulsoharasohara2035
    @sinathulsoharasohara20352 жыл бұрын

    Very beautifull😍

  • @champiy5006
    @champiy50062 жыл бұрын

    Nice! Hang the napkin ( what you kept near the hand soap) on the wall. 😊💜🇺🇸

  • @ashokapriyangani1531
    @ashokapriyangani1531 Жыл бұрын

    Godak lassanay kitchen aka

  • @iroshakumari8733
    @iroshakumari87332 жыл бұрын

    Harima piliwelai lassanai asa hithenwa.oya me badu gaththa shops prices Eka video ekak krnna ko dr please

  • @naturesfan7563
    @naturesfan75632 жыл бұрын

    Akke oya mara creative.desent!! Thawa me wage video one

  • @maheshalakmali4688
    @maheshalakmali46882 жыл бұрын

    A beautiful, tidy kitchen. Oya kali karapu kitchen transformation video eke thawa detail denna thibuna kiyala hithanawa Oyala hadapu video cooker top eka harima lassanai. Eka hadapu vidiya apith dakka nam??? apitath ideas ganna puluwan. Man harima aasa oyage punchi punchi badu walata. Me videos dekama ref karala, thawa video ekak karanna ko akki. Explain karapu hema item ekak gaththe kohenda, hada gaththe kohomda kiyala. Plate drainer rack, microwave oven eka thiyapu rack eka cutting board holder, cane baskets, wall wood racks, mop brush holder, small ornament sheep, liquid dispenser yellow, Ash bottles, black table mats, flower deco, kitchen light & lamp shade,if can all the utencils

Келесі