Voldemort රැවටුනේ කොහොමද? | How Voldemort got betrayed? | Sinhala | Harry Potter

Фильм және анимация

Instagram : / sri_lankan_muggle_borns
Facebook : / srilankanmuggleborns
Sri Lankan Muggle Borns
Almost all the authorized personalities are credited.
Fair Use Notice: This video may contain copyrighted materials the use of which has not always been specifically authorized by the copyright owner. We are making such material available in our efforts to advance understanding of criminal justice, political, human rights, economics, democracy, scientific, and social justice issues etc. We believe this constitutes a fair use of any copyrighted material as provided for in section 107 of the US copyright law. In accordance with title 17 U.S.C. Section 107. The material on this site is distributed without profit to those who have expressed a prior interest in receiving the included information for research and educational purposes.

Пікірлер: 600

  • @hermionegranger9789
    @hermionegranger97892 жыл бұрын

    ලිලී හැරී වෙනුවෙන් මැරුනා.. මොලී ජිනී වෙනුවෙන් මැරුවා.. නාසිසා ඩ්‍රැකෝ වෙනුවෙන් මරු මුවට ලන් උනා..හැරී පොටර් කතා මාලාව පුරාම තියෙන්නේ අම්මගේ ආදරය ගැන..යාලුකම ගැන..ඒකය් හැරී පොටර් අමරණීය වෙලා තියෙන්නේ..𝕙𝕒𝕣𝕣𝕪 𝕡𝕠𝕥𝕥𝕖𝕣 කියන්නේ එදා මෙදා තුර පහල වු විශිශ්ටම කතා පෙලය්🤩🤩

  • @MagicCompass
    @MagicCompass4 жыл бұрын

    ඇත්තටම හැරී පෝටර් කතා මාලාව පුරාම මේ චරිත ගොඩ නගලා තියෙන්නෙ ආදරය එක්ක. ඒකනම් පුදුම දක්ශතාවයක්. ඒ වගේම දක්ශතාවයක් තමයි ඔබේ මේ විස්තර කිරීමේ හැකියාව. අන්තිම හරියට එද්දි ඇඟේ හිරිගඩු පිපෙන්න ගත්තා. ඉතම කදිමයි. 👍

  • @dayaamarasinghe3166

    @dayaamarasinghe3166

    4 жыл бұрын

    මේ වගේ තවත් කතා තියනවද JK R.ge පුදුම නිර්මානයක් හිතාගන්නත් බෑ

  • @viniii228

    @viniii228

    4 жыл бұрын

    matath

  • @ktngaming5400

    @ktngaming5400

    4 жыл бұрын

    Matath

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    4 жыл бұрын

    Magic Compass බොහොම ස්තූතියි... මේ වචන ඇත්තටම ලොකූ හයියක්!! 💙

  • @ajithranasinghe9789

    @ajithranasinghe9789

    2 жыл бұрын

    @@SriLankanMuggleBorns 😊

  • @chamodiheshani4978
    @chamodiheshani49784 жыл бұрын

    J k rowling ගේ thinking capacity එක ගැන නම් හිතල හිතලවත් හිතා ගන්න බෑ මට. 😮😮

  • @TheGHOST-ty6bh
    @TheGHOST-ty6bh4 жыл бұрын

    සතියකට අක්කගේ වීඩියෝ දෙකක්වත් ඕන කියන ලය්ක් කරන් යන්ඩෝ 😍

  • @sheshanikanishka3824

    @sheshanikanishka3824

    3 жыл бұрын

    Ow ekak madi

  • @ajithranasinghe9789

    @ajithranasinghe9789

    2 жыл бұрын

    Dan ekk wath na ne 😢

  • @harshakarunarathna9512
    @harshakarunarathna95124 жыл бұрын

    ලෝකේ බලවත්ම මැජික් එක ආදරේ ............. එ්කෙමුත් බලවත්ම මැජික් එක අම්මගේ ආදරේ ....... කතාව පුරාවටම ඒක කියවෙනවා ❤️ තැනක් යූ අක්කියෝ ❤️❤️❤️❤️

  • @wizardingworld168

    @wizardingworld168

    3 жыл бұрын

    ඒකන් නම් ඇත්ත...

  • @chethanajayaviraj9519
    @chethanajayaviraj95193 жыл бұрын

    Black පවුලේ අයට තියෙන්නේ stars වල නම්, Sirius,Bellatrix වගේ.හැබැයි Narcissa කියන්නේ මලක නමක් කියලා අහල තියෙනවා.lily වගේම තමන්ගේ පුතාට ආදරේ නිසා ඒ නම ගැලපෙනවා

  • @dilukshajayaruk8553
    @dilukshajayaruk85534 жыл бұрын

    අම්මෝ අන්තිමට බායී කියන එකට තමයි මං ආසම 😃😘😘♥️

  • @hashanhemachandra4071
    @hashanhemachandra40714 жыл бұрын

    හැරි පොටර් ඔක්කොම බැලුවට මෙච්චර හත්තිලව්වක් තේරුණේ නැහැ, වැඩ තියෙද්දිත් විඩියෝ එක ස්කිප් නොකර දිගටම බැලුව. සුපිරි වැඩක්. ජය!

  • @mr.gagiya2002
    @mr.gagiya20024 жыл бұрын

    මේකේ deadly hallows තුන තමා Harry/Snape/Voldemort Voldemort - One who died for power Snape - one who died for love Harry - one who greeted death as an old friend

  • @prav5286
    @prav52864 жыл бұрын

    තාමත් හිතට දැනෙන සීරියස් එකක් තමයි හැරීපෝටර් කියන්නේ..කතාව ඉවරයි කියලා හිතෙන වාරයක් පාසා පපුවට අමුතු දුකක් එන්නේ..ඒ තරම් හැරීපෝටර් හිතට වැදිලා තියෙන්නේ..ඉතින් ඔයා දාන videos ආයි ඒ මායා ලෝකෙට ගෙනියනවා...සුබපතනවා ඉස්සරහටත් හොද videos දාන්න...

  • @Shan-sf3eb
    @Shan-sf3eb4 жыл бұрын

    Film එක බැලුවාට අපැහැදිලි තැන් ගොඩාක් තේරුම් ගත්තේ ඔයාගෙ වීඩියෝ වලින් අක්කේ❤️ නියමයි😍❤️

  • @thevinduudayana3979
    @thevinduudayana39794 жыл бұрын

    මමනම් එච්චරට හිතපු නැති දෙයක්... සුපිරි සිද්ධියක් තමයි.... නියමයි...👆🔥💪

  • @duminduslproduction7610
    @duminduslproduction76104 жыл бұрын

    බලා පොරොත්තු නොව්නු එකක්, මේකත් නියමයි💪😀

  • @Thenuabekoon
    @Thenuabekoon4 жыл бұрын

    කොයිතරම් වීඩියෝ ආවත් මග අරින්නැතුව දාපු දවසේ ම බලන එකම වීඩියෝ එක මේක ❤️

  • @rashweerasinghe4339
    @rashweerasinghe43394 жыл бұрын

    සුපිරියි ආ.... හිත හිත හිටපු VIDEO එකක් ලැබුන... අර New York වල තියන මායා පාසැල ගැන VIDEO එක එන සතියේ ඕන

  • @w.m.dulanjali5801
    @w.m.dulanjali58013 жыл бұрын

    I love Harry Potter series.💖

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    3 жыл бұрын

    🤗💙

  • @ashanmadapatha7609
    @ashanmadapatha76094 жыл бұрын

    තමා ගැන මෙන්ම තම බලය ගැන අවශ්‍ය ප්‍රමානයට වඩා විශ්වාස කිරීමේ වරද...හැමෝටම ආදර්ශමත් කතාවක්..good luck..

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    4 жыл бұрын

    හරියට හරි! 💙

  • @nishaniruwanthika6865
    @nishaniruwanthika68654 жыл бұрын

    මට අවුරුදු 12 අම්මා ෆෝන් එක දුන්න වෙලාවේ තමයි Aunty ගේ වීඩියෝ එක බැලුවේ. මම ඔයාගේ හොද fan කෙනෙක් මම ඔයාගේ හැම වීඩියෝ එකක්ම බලලා තියෙනවා I love you

  • @thevinduudayana3979

    @thevinduudayana3979

    4 жыл бұрын

    ආන්ටි ලු....😂😂😂

  • @ryder4247

    @ryder4247

    4 жыл бұрын

    ඇයි ඔයා එයාට aunty කියලා කිව්වේ?

  • @nimeshnonis659

    @nimeshnonis659

    4 жыл бұрын

    E lamayata aurudu 12 lu ne.ithin apita akka unata eyata Aunty tama.

  • @yasasindeepa3762

    @yasasindeepa3762

    4 жыл бұрын

    Aunty නෙවෙයි අක්කි

  • @nouchalihettiarachchi699

    @nouchalihettiarachchi699

    4 жыл бұрын

    එයට අවුරුද්දු 12 කියන්නෙ අක්කට තියන fan base eka ගොඩක් spread wela kiyana eka!! නැතුව අක්කට ඇන්ටි කියන එක වැඩක් නෑ.

  • @viranga
    @viranga4 жыл бұрын

    Thank you..supirima video ekak..🌃🌌🌌🌌

  • @vidayapawula5006
    @vidayapawula50064 жыл бұрын

    අක්කේ Tuesdays වලට විතරක් නැතුව හැමදාම videos දාන්නකූ😣😣😣

  • @AsithaDunesh
    @AsithaDunesh4 жыл бұрын

    Very descriptive video! loved it! ❤️❤️❤️

  • @ruvinnirmal5093
    @ruvinnirmal50934 жыл бұрын

    ඔක්කොම ටික බැලුව හරිම ආසාවෙන්.ඔයාගෙ වැඩේ මරු සුපිරි.දිගටම කරගෙන යන්න.ජයවේවා.

  • @slvehiclemodifications1338
    @slvehiclemodifications13384 жыл бұрын

    Superi wadak mewagema ඉස්සරහට yan god bless you........

  • @Amandi_Perera
    @Amandi_Perera4 жыл бұрын

    Video eka dnkn bln htye... adat niymi akki ✌❤

  • @maheeshagunathilake9975
    @maheeshagunathilake99754 жыл бұрын

    Eka supirii...niyamaii akkaa...oyge hma vedio ekkma wage blala tynwa....film okkma bluwtath wada gdk dwl dngnna puluwn una oyge vedios wlin ...great job..go ahead ...

  • @umesharashmika5967
    @umesharashmika59674 жыл бұрын

    අද වීඩියෝ එකත් වෙනද වගේම නියමයි 👌 ❤️👍❤️

  • @dinuxkitchen
    @dinuxkitchen4 жыл бұрын

    අද වෙනකල් ඇගිලි ගැන ගැන හිටියේ..😇😇♥️😘

  • @Sciker

    @Sciker

    4 жыл бұрын

    Me too

  • @manjarifernando5989
    @manjarifernando59894 жыл бұрын

    Nice work akki❤❤❤👌keep it up🔥😊

  • @chanikaprabhani760
    @chanikaprabhani7604 жыл бұрын

    ඔයා නියමෙට වැඩෙ කරනවා අක්කි....දිගටම කරගෙන යන්න.👍

  • @ravinduperera8824
    @ravinduperera88244 жыл бұрын

    අද කතාව මරු....Dark Arts ගැනත් වීඩියෝ එකක් ගේන්නකො...Sis...💚💚

  • @jayanianuradha6993
    @jayanianuradha69934 жыл бұрын

    Ammo akke a vedio ak supiri.... ❤️❤️❤️

  • @nisalrh7373
    @nisalrh73734 жыл бұрын

    wenada wagema supiri video ekak akke. Fantastic Beasts: The Crimes of Grindelwald eke movie reviwe eka ikmanata one. :-)

  • @dilushikasewwandi487
    @dilushikasewwandi4874 жыл бұрын

    Woww lassni akkioo. ❤️❤️❤️❤️ Me para video eka blnn parkku unaa 😁😁❤️❤️😍

  • @rashmimanjula8222
    @rashmimanjula82224 жыл бұрын

    Well done akki!!! Patronuses ganath video ekak oni...

  • @geshujesy9878
    @geshujesy98783 жыл бұрын

    අක්කගෙ සමහරක් videos හිතටම දැනෙනව..❤️

  • @navodyakarunarathne2931
    @navodyakarunarathne29314 жыл бұрын

    vedios tika lassanai.....❤❤Ron gana video ekakuth ikmanata danawanm kamathi.....😍😍😍

  • @adithya6666
    @adithya66664 жыл бұрын

    Video එකක් එනකම් හිටියේ....සුපිරි...👍👍👍👍👍

  • @christinasurani9661
    @christinasurani96614 жыл бұрын

    Akki oyage ada vedio ekath superb.👏👏👏😊😊😊❤ ❤

  • @sreenisajana9571
    @sreenisajana95714 жыл бұрын

    Harry potter mechchara logical fantacy ekak kyla hithuwe na😍😍😍oyage explanations patta..good luck and keep it up😘😘

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    4 жыл бұрын

    💙

  • @nouchalihettiarachchi699
    @nouchalihettiarachchi6994 жыл бұрын

    මේක නම් මාරම interesting ❤️

  • @sadusaduni504
    @sadusaduni5044 жыл бұрын

    instagram dakiddi mta hithuna meya gena thma video eka kiyla 😍😍😍 💖💖 ada video ekat super 👍👍👍

  • @mayuragunathilaka8354
    @mayuragunathilaka83544 жыл бұрын

    ලස්සනයි... අක්කේ ... 😘❤️

  • @srilankanphilatelic
    @srilankanphilatelic4 жыл бұрын

    ඒක නියමයි...😍❤️

  • @maleeshanethmina832
    @maleeshanethmina8324 жыл бұрын

    සතියට වීඩියෝ දෙකක්වත් ඕන අක්කේ❤️🔥

  • @apsarasaparamadu6480
    @apsarasaparamadu64804 жыл бұрын

    Niceee video eka akkiyooo. Movie eke matath prashnayak wela thibba deyak oka nam😊👌🏻

  • @justinsrk8094
    @justinsrk80944 жыл бұрын

    සතියකට වීඩියෝ දෙකක් වත් ඕනේ.❤❤

  • @chabiya2003
    @chabiya20033 жыл бұрын

    මාරම Interesting video 1ක් 😊

  • @anurakumara7305
    @anurakumara73054 жыл бұрын

    Wow.interesting and good job..❤❤❤

  • @nipuniishanka1727
    @nipuniishanka17274 жыл бұрын

    Lassnai akke💙wond akak kaduwama thawa akak ganna barida akke💙

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    4 жыл бұрын

    පුලුවන් මල්ලී... 💙

  • @impressmania
    @impressmania4 жыл бұрын

    me video ekath niyamai ..hamadaama wage..❤❤❤

  • @ravindrahewathilake9818
    @ravindrahewathilake98184 жыл бұрын

    Niyamai akke...sathiyakata videyos 2wath karannkoo

  • @user-cn1ut7ue2i
    @user-cn1ut7ue2i4 жыл бұрын

    Thnqqqqqq.♥️♥️♥️♥️♥️.බලන් හිටියේ.♥️

  • @sandarunimnada7745
    @sandarunimnada77454 жыл бұрын

    Me vedio eka enakan bala bala hitiye Superb👍👍👍

  • @hirushasathsara8001
    @hirushasathsara80014 жыл бұрын

    supiriiiiii . video eka awama thama mathakbwenne ada agaharuwada kiyala. oyata godaak sthuthii apiwa pinawanawata.

  • @supipikawmadi7464
    @supipikawmadi74644 жыл бұрын

    පට්ටම පට්ට video eka අක්කේ venada වගේම mai

  • @pj-qk9yj
    @pj-qk9yj4 жыл бұрын

    Mata hithuna eeye instergram post eka akki dapu nisa🙈😍niyamaii akki aluthma ekak❤❤ dan oyage channel eka hufflepuff colours hinda mn godakma asai

  • @akindusenan6223
    @akindusenan62234 жыл бұрын

    Akke oya nm niyamai.💕oya me පැහැදිලි karana widihata karana widihata film eka wath pothawath balala nathi ayatath me kathawa තේරුම් ganna puluwan.❤anika film eke අපැහැදිලි than godak hariyata dana gaththe oyage vedio walin🙏digatama karan yamu❤️❤️❤️

  • @a.a.nirmalanirmala5577
    @a.a.nirmalanirmala55774 жыл бұрын

    Thnk you akke oyage voice eka nm mara lassanai ahan inna hithenwa

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    4 жыл бұрын

    Thank you so much 🙈💙

  • @julianarun1766
    @julianarun17664 жыл бұрын

    Supiri akka.❤❤❤

  • @razanga5314
    @razanga53144 жыл бұрын

    The way u r saying #Byeeeeee😍😍 isn't it too much😂😂 Just kidding As usual, clear nd nice explanation sis.😊 nd hoping to hear ur nxt byeeee..🤗

  • @lahiruprasad3535
    @lahiruprasad35354 жыл бұрын

    ලස්සනයි අක්කේ කතාව❤❤

  • @manjulathennakoon7507
    @manjulathennakoon75073 жыл бұрын

    Really interesting content is good.. Slove some dark spots in happy Potter film

  • @heshdsrm3913
    @heshdsrm39134 жыл бұрын

    Vedio eka niyamai thawa thibba nan thawath niyamai❤️ #SLMB#

  • @dilmishihara2391
    @dilmishihara23914 жыл бұрын

    Akkiiiiyoooo ane oya shoiiii.ada video aka blnna parkku unaaa...haffa Adlai oytai oyaga voice akatai.balagana hitiya video aka dnakn

  • @himalkadissanayaka831
    @himalkadissanayaka8314 жыл бұрын

    Niyama video ekak .thawa karanna suba pathanawa

  • @hermoinejackson6910
    @hermoinejackson69104 жыл бұрын

    බලන්න කලින්ම ලස්සනයි හොදේ

  • @nalinsanjeewa5452
    @nalinsanjeewa54524 жыл бұрын

    නියමයි අක්කා වීඩියෝ එක.හැමදාම මම වීඩියෝ බලනවා.කොහොමද අක්කේ මෙච්චර විස්තර හොයන්නේ.

  • @yasawathiweerakkodi618
    @yasawathiweerakkodi6184 жыл бұрын

    Niyamai Puthe...❤👍👍

  • @chamindakumara7043
    @chamindakumara70434 жыл бұрын

    Thank you akke ammalage adarayata katawath mukuth karanna baha ammalage adaraya ee tharamma ශක්තිමත් kiyala meken penawa 💖💕💕💖💖💕💕💖

  • @dilaidiniy4720
    @dilaidiniy47204 жыл бұрын

    Supiri ada agaharuwada kiyala amathaka una

  • @blackcats4732
    @blackcats47324 жыл бұрын

    නියමයි. ඔයා විස්තර කරන විදිය අහන් ඉන්න ආසයි. 8 දෙනෙක් unlike කරල තියෙනව. මං හිතන්නෙ සිංහල භාශාව තේරෙන් නැති එවුන් ටිකක් වෙන්න ඇති උන්. 😕

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    4 жыл бұрын

    Hehe ඒ unlike කරන අය ඉන්න එකෙන් මම දන්නවා වීඩියෝ එකේ හොද නරක දෙකම දකින අය ඉන්නවා කියලා මල්ලී... 💙ඒ නිසා ඒකත් හොදයි... 😁🤗

  • @anuradhadaksitha3552
    @anuradhadaksitha35524 жыл бұрын

    Good morning 🤗 miss... Wow it's so interesting... Thanks for two things 1st thing for this nice video, other thing download button is back on action... Thanks miss 💙💙💙💙💙💙💙💙💙

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    4 жыл бұрын

    The download button was disabled by KZread due to an issue in the video mallii... It wasnt me! 💙

  • @anuradhadaksitha3552

    @anuradhadaksitha3552

    4 жыл бұрын

    @@SriLankanMuggleBorns I know that miss.... Thank you 💙💙

  • @amilasankalpa6141
    @amilasankalpa61414 жыл бұрын

    ලස්සනයි ..... , ඔයගෙ කටහඩින් ඇරෙන්න වෙන කෙනෙක් ගේ හඩින් ඒ ෆීලින් එක ගන්න බැහැ... nice...

  • @shirandamsara1371

    @shirandamsara1371

    4 жыл бұрын

    Sira kathawa ban!

  • @kalanisamarakoon3664
    @kalanisamarakoon36644 жыл бұрын

    oka mata thibba loku prashnayk.thx akki❤️❤️❤️❤️❤️

  • @mmeditor2539
    @mmeditor25394 жыл бұрын

    Video eka lassanai asawen balan hitapu ekak. Ane ron weasly gana video ekak karannako. Samaharu kiyanawa eyath death eater kenk kiyala

  • @crushbaby6410
    @crushbaby64104 жыл бұрын

    I watched your videos since long time ago and i normally check likes that you get for your videos beacause i m really like your videos and i think why people dont hit likes for this much attractive videos ..however now i m really pround of you girl. you get 1.4K likes now.. i m really happy about it thank you so much ❤️❤️💐

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    4 жыл бұрын

    anehhh such a kindness! Thank you so so much! 🙈🤗💙

  • @chandikahishan831
    @chandikahishan8314 жыл бұрын

    ඔයා නම් සුපිරි අක්කෙ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @amldesh
    @amldesh4 жыл бұрын

    එකේ පන්තියෙ ටීච වගෙ.. ❤️

  • @shalinda_
    @shalinda_4 жыл бұрын

    Supiri 💗💗

  • @harshakavinda
    @harshakavinda4 жыл бұрын

    නියමයි 👍👍👍👍❤️❤️❤️

  • @nakilafernando2067
    @nakilafernando20674 жыл бұрын

    Maru video akaka👍👍👍

  • @wasanthiwijebandara3585
    @wasanthiwijebandara35854 жыл бұрын

    නියමයි !!!!!!!! 👍👍👍👍👌👌👌👌

  • @sanathgunathilaka3017
    @sanathgunathilaka30174 жыл бұрын

    Interesting 😍

  • @oshadasithmina811
    @oshadasithmina8114 жыл бұрын

    හරිම ලස්සනයි අක්කෙ 🤗😀😁

  • @venurasandaruwan5928
    @venurasandaruwan59284 жыл бұрын

    Supiri ❤ 💪👍👏

  • @shiromepriyadarshni7211
    @shiromepriyadarshni72114 жыл бұрын

    Mata deathly hallows part 2 dawas dekakata kalin balapuwama thibba question ekak thamai meka , ada oya ekata galapenna me video eka karala thank you akke Digatama me wage videos karanna💙

  • @geethravindu8415
    @geethravindu84154 жыл бұрын

    Niyamai patta❤️❤️❤️❤️

  • @sajispeiris1687
    @sajispeiris16874 жыл бұрын

    Supiri eka❤️❤️❤️

  • @iresha327
    @iresha3274 жыл бұрын

    Super... akkiyo.... 😍😍😍😍😍😍😍

  • @TheNaturelia1977
    @TheNaturelia19773 жыл бұрын

    හොඳම හොඳම හොඳ වීඩියෝ එකක්.

  • @isurikawijesinghe6253
    @isurikawijesinghe62533 жыл бұрын

    Niymi akkii❤❤❤

  • @madushisulakshana4429
    @madushisulakshana44294 жыл бұрын

    Harry Potter and Ron Weasley ganath dannako akkii

  • @ttxh3823
    @ttxh38234 жыл бұрын

    Luv this video and luv you too akki... ❤❤❤❤❤❤

  • @madujaverjini9892
    @madujaverjini98924 жыл бұрын

    Channel ekh❤❤

  • @vimukthimangala1802
    @vimukthimangala18024 жыл бұрын

    Niyamai❤️ Eka prashnayak thiyenawa...... Harry ara kiyapu dewal kiwwe mona film ekeda? Koi hariyeda

  • @kanishkasandipa6574
    @kanishkasandipa65744 жыл бұрын

    බලාපොරොත්තුවෙන් ඉදපු video එකක් අක්කේ.ඒ වගේම තමයි ඔයාව දැකගන්නත් මම ගොඩාක් කැමතියි අක්කේ.ඔයාගේ කටහඩත් ගොඩාක් ලස්සනයි.මම ඔයාට ආදරෙයි අක්කේ 😞❤️

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    4 жыл бұрын

    අනේ... 🙈💙

  • @kanishkasandipa6574

    @kanishkasandipa6574

    4 жыл бұрын

    @@SriLankanMuggleBorns akke....😍

  • @lilyanderson7364
    @lilyanderson73644 жыл бұрын

    Niyamai akki

  • @dineshchathuranga1338
    @dineshchathuranga13384 жыл бұрын

    1st comment..

  • @ramhathgurusinghe9826
    @ramhathgurusinghe98264 жыл бұрын

    Super work

  • @prashut
    @prashut4 жыл бұрын

    niyamai...

Келесі