No video

Unforgivable Curses විස්තරය | Sinhala | Harry Potter

Instagram : / sri_lankan_muggle_borns
Facebook : / srilankanmuggleborns
For Business Inquiries only : srilankanmuggleborns@gmail.com
Sri Lankan Muggle Borns©
Almost all the authorized personalities are credited.
Fair Use Notice: This video may contain copyrighted materials the use of which has not always been specifically authorized by the copyright owner. We are making such material available in our efforts to advance understanding of criminal justice, political, human rights, economics, democracy, scientific, and social justice issues etc. We believe this constitutes a fair use of any copyrighted material as provided for in section 107 of the US copyright law. In accordance with title 17 U.S.C. Section 107. The material on this site is distributed without profit to those who have expressed a prior interest in receiving the included information for research and educational purposes.

Пікірлер: 745

  • @julianarun1766
    @julianarun17663 жыл бұрын

    දවස පටන් ගත්තේ අක්කගෙ vedeo එකෙන් අදරෙයි හැමදාම හැමොටම

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    3 жыл бұрын

    Good morning malli 🤗💙

  • @avengersandfreefirevideosc1153

    @avengersandfreefirevideosc1153

    2 жыл бұрын

    GM

  • @pnbvideos
    @pnbvideos3 жыл бұрын

    කාලෙකට පස්සේ ඉස්සර වෙලාවට ම video එක 😊👌💙

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    3 жыл бұрын

    🙈🤗💙

  • @pnbvideos
    @pnbvideos3 жыл бұрын

    මේ මගේ 100 වෙනි comment එක මේ channel එකේ 😊 දැනට ❤️ 31ක් අරගෙන තියෙනවා. 😉😊

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    3 жыл бұрын

    Omg!!! Seriously??? Thank you so much malli! 🤗💙

  • @mangalikadissanayake4645

    @mangalikadissanayake4645

    3 жыл бұрын

    Wow you are real potterhead

  • @yasodharagunasekara7485
    @yasodharagunasekara74853 жыл бұрын

    Avada Kedavra මගෙ favorite spell එක වෙන්න තිබුනා.ඒත් goblet of fire එකේ දී Piter Pettigrew Cedric Diggory ව මැරුවෙ ඒක use කරලනෙ. ඒ නිසා මම ඒක මගේ favorite spell එක නෙවෙයි.අක්කේ් Molly Bellatrix ව මරපු spell එක මොකක්ද?Harry potter and the deathly Hallows වලදී hagrid Harry ව Dersly ලගෙ ගෙදර ඉඳලා Burrow එකට ගෙනියනකොට Voldemort Harry ට පහර දෙනවානේ.එතකොට Harry ගෙ wand එකෙන් golden colour spell එකක් පිටවෙනවා. Harry lupin ට කියනවා ඒ spell එක මොකක්ද කියලා එයා දන්නේ නැහැ කියලා.ඒ spell එක මොකක්ද අක්කේ?Cedric Diggory,Salazar Slytherin and Albus Severus Potter ගැන videos ඕනේ.වෙනදා වගේම සුපිරි.

  • @ranjancaldera9618

    @ranjancaldera9618

    2 жыл бұрын

    Molly weasley petrificus totalus karala reducto kare

  • @brodneyjeniliyacom201
    @brodneyjeniliyacom2013 жыл бұрын

    Nice Video Akki.Iam sure Sri Lanka muggle borns will take 5 stars in KZread history.

  • @huffelepaffchochang3166
    @huffelepaffchochang31663 жыл бұрын

    Thenx akke ,oya nam eththatama prof kenek thama 😃hariyata oya wizord teacher kenek vage

  • @jinnyweasley158

    @jinnyweasley158

    3 жыл бұрын

    Me oya ne?

  • @huffelepaffchochang3166

    @huffelepaffchochang3166

    3 жыл бұрын

    @@jinnyweasley158 ou

  • @wizardbro2004
    @wizardbro20043 жыл бұрын

    මගල් බෝන් අක්කිත් එක්ක දවස පටන් ගත්ත අය කෝ බලන්න.............

  • @dulithmaheiyanthuduwa6498

    @dulithmaheiyanthuduwa6498

    3 жыл бұрын

    mn....

  • @wizardbro2004

    @wizardbro2004

    3 жыл бұрын

    @@dulithmaheiyanthuduwa6498 අනේ ඇත්තටද මන් මේක දාලා මාසයක් වෙනවා ඔයා මේක දාලා තියෙන්නෙ පැය 8කට කලින් දැන් ඔයා කියන්නෙ ඔයා මගල් බෝන් අක්කත් එක්ක දවස පටන් ගත්තා කියලද?

  • @wizardbro2004

    @wizardbro2004

    3 жыл бұрын

    @@sadewwishmitha4354 💖💚💚🐍

  • @dulithmaheiyanthuduwa6498

    @dulithmaheiyanthuduwa6498

    3 жыл бұрын

    @@wizardbro2004 ow

  • @wizardbro2004

    @wizardbro2004

    3 жыл бұрын

    @@dulithmaheiyanthuduwa6498 oyaa kiyana ekak thama

  • @esandiupeja11c48
    @esandiupeja11c483 жыл бұрын

    Oyage vidio eka thamai mulinma baluwe akke. Niyamai 👍👍👍👍❤️❤️😊😊😊😊😊😊

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    3 жыл бұрын

    Thank you so much nanga 🤗💙

  • @yasalnilmin1038
    @yasalnilmin10383 жыл бұрын

    ඇත්තට ම ඇයි අක්කේ මායා බලයෙන් කෑම මවන්න බැරි විදිහට නීති තියෙන්නේ? මට ඒක මාර ප්‍රශ්නයක්

  • @apurvaranasinghe458
    @apurvaranasinghe4583 жыл бұрын

    ada udenma daala video ek................ek hodai akkiyo.............naththm balan innv keeytda enne ky ky........echchrt aasai tuesday en ape SLMB akkige video ek blnn...........keep it up.........good work akki❤️❤️😍😍

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    3 жыл бұрын

    Good morning nanga! 🤗💙Thank you so much! 💙💙💙💙

  • @apurvaranasinghe458

    @apurvaranasinghe458

    3 жыл бұрын

    @@SriLankanMuggleBorns good morning akkiyo........have a good day

  • @SHAGGYBOYLK
    @SHAGGYBOYLK3 жыл бұрын

    Video එකක් දානකන් ඉදියේ අක්කේ😌♥️👌

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    3 жыл бұрын

    🤗💙🤗💙🤗

  • @jayavihanransilu3557
    @jayavihanransilu35573 жыл бұрын

    ada video ekath hodata explain karala thiyanawa thank you so much akki

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    3 жыл бұрын

    Thank you malli 🤗💙

  • @illuminati489
    @illuminati4893 жыл бұрын

    මම කැමතිම Spell එක Crucio....ඊලඟට Avadakedavra... මේව ඇත්තටම තිබ්බනම් මේ වෙනකොට මම කී දෙනෙක්ට වද දීලද... කී දෙනෙක්ව මරලද... 😕😕😕😕

  • @shiromikasthuri9963

    @shiromikasthuri9963

    3 жыл бұрын

    🤭🤭🤣🤣

  • @nimanthaperera5260

    @nimanthaperera5260

    3 жыл бұрын

    😃😃😃

  • @lunalovegood2506

    @lunalovegood2506

    3 жыл бұрын

    OMG

  • @Dilshan_Anjana
    @Dilshan_Anjana3 жыл бұрын

    Harry potter movie එකේ තියෙන හැම spell එකක් ගැනම අනිවාර්යයෙන්ම video එකක් ඕනී... (Spells and means).....

  • @sahanrashmika5132
    @sahanrashmika51323 жыл бұрын

    Video ek explain karana widiha..👍🏻👍🏻👍🏻 Ahan innath asaiiiii.... 💙💙💙

  • @sarathgeeganagamage8609
    @sarathgeeganagamage86093 жыл бұрын

    හැරි පොටර් වලට සමාන අනෙකුත් ෆිල්ම්ස් ගැන වීඩියෝ එකක් කරන්නකෝ .

  • @blah1427

    @blah1427

    3 жыл бұрын

    Merlin

  • @ashanabeysekara5951

    @ashanabeysekara5951

    3 жыл бұрын

    Fantastic beasts ☣️📴📳

  • @anuraattanayake8708
    @anuraattanayake87083 жыл бұрын

    Congratulations akke..oya godak hondata me wade karagena yanawa.🙋‍♀️💁‍♀️

  • @mihiricharuninuwarapaksha1568
    @mihiricharuninuwarapaksha15683 жыл бұрын

    Thank you akkii.❤ හිතේ තිබුනු ගැටලු ගොඩක් විසදුනා..😘

  • @janeeshafernando2493
    @janeeshafernando24933 жыл бұрын

    Ethakota molly Weasley belatrix wa maranne mona curse ekenda? Ekath unforgivable ekk nemaida?

  • @annoyingstuff5802

    @annoyingstuff5802

    3 жыл бұрын

    Ethana avada kadavra newei , spell 2k use wenawa kelinma heart ekata wadinne,, freez karala pupurawanawa , freez karannai pupurawannai spells 2k use wenawa film ekey eka wadiya penne naa( eth hodata baluwoth penawa , mulinma karapu spell eken nil paatata freez wenawa denweni para yawana spell eka rathu paatai eken pupuranawa)

  • @senalarosh
    @senalarosh3 жыл бұрын

    අනේ අක්කේ ශ්‍රී ලංකාවෙ තියෙන මායාවන් ගැන ලබන සැරේ නෙට් එකක් දාන්නකෝ 🙏🙏🙏🙏🙏🙏

  • @wizardbro2004

    @wizardbro2004

    3 жыл бұрын

    akka danne hp gana witharaine bro

  • @hansadeneth3806

    @hansadeneth3806

    3 жыл бұрын

    😂

  • @sachi5729
    @sachi57293 жыл бұрын

    ආනේ. අද උදෙන්ම❤️❤️

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    3 жыл бұрын

    Good morning nangi! 🤗💙

  • @sachi5729

    @sachi5729

    3 жыл бұрын

    @@SriLankanMuggleBorns Good morning අක්කේ😘😘😘

  • @nawodyarubasinghe4546
    @nawodyarubasinghe45463 жыл бұрын

    Akkiyo cedric diggery genath video ekk oni 😩🥰🥰😍👍👍

  • @lunalovegood3464

    @lunalovegood3464

    3 жыл бұрын

    Hmmmm

  • @lakshanchamod1208
    @lakshanchamod12083 жыл бұрын

    Amazing voice 💚 Beautiful video 💛

  • @randipadehimaduwa8996
    @randipadehimaduwa89963 жыл бұрын

    හැරි පෝටගේ ජිවිත කතාව දෙන්නකෝ please akka

  • @methukisandulya5627
    @methukisandulya56273 жыл бұрын

    If you can do a video about the champions of the tri wizard tournament , pls

  • @Rasabandara2008
    @Rasabandara20083 жыл бұрын

    MY FAVOURITE 👍KZread CHANNEL- Sri Lankan muggle borns💖💖💖💖💯 MY FAVOURITE 👍BOOK COLLECTION- Harry potter series💖💖💖💖💖💯 Thanks a lot Akki..🤗🤗🤗 Keep it up...☺️☺️

  • @methukafernando7783
    @methukafernando77833 жыл бұрын

    Ithin ai kauruwath voldermote ta avadakadavra dala eyage body eka thavakalikawa destroy karala hocrux destroy karanda thawa welawa wadi karagaththe naththe??

  • @itsmewp4467
    @itsmewp44673 жыл бұрын

    Thank you akki.. ❤

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    3 жыл бұрын

    Welcome 🤗💙

  • @madhuthyahasuni3917
    @madhuthyahasuni39173 жыл бұрын

    Akkeee ara anthimt kyw video eka nm ikmantm one hodada. Mn balagen innv. 😊 Ada video ekth super 👌 thnk u akki ❤️💙

  • @sujithkumarasiri8416
    @sujithkumarasiri84163 жыл бұрын

    eth harry cruciatus curse eka bellatrix ta use kara ne

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    3 жыл бұрын

    ඔව් මල්ලී... ඒත් Harry ට ඒක රදාපවත්වගන්න බැරි වුනානේ! තත්පර ගානක් විතරයි නේ තිබුනේ! 💙

  • @methukafernando7783
    @methukafernando77833 жыл бұрын

    Avadakadavra wand eken release karaim passe maddata panina kenek marenawa athi neda?? Nathnam harry ta evapu killing curse eka headwing ta wadune😞😞🧐

  • @lunalovegood2506
    @lunalovegood25063 жыл бұрын

    Wow ! Superb ! 😄 👌 Akkioooo. Lassanai. Adarei godaaaak ❤️ ❤️ ❤️

  • @lunalovegood3464

    @lunalovegood3464

    3 жыл бұрын

    Owww aththatama

  • @lunalovegood3464

    @lunalovegood3464

    3 жыл бұрын

    Hi luna

  • @lunalovegood3464

    @lunalovegood3464

    3 жыл бұрын

    @@lunalovegood2506 yess

  • @lunalovegood3464

    @lunalovegood3464

    3 жыл бұрын

    @@lunalovegood2506 hodhin innawa oyata kohomadha luna lovegood

  • @lunalovegood3464

    @lunalovegood3464

    3 жыл бұрын

    Oyagee

  • @wasanthiedirisuriya5539
    @wasanthiedirisuriya55393 жыл бұрын

    Thank you very much. Your explanations are very clear. ❤🙃

  • @Methz1007
    @Methz10073 жыл бұрын

    අක්කේ, අද video එකත් superb. Ghost ලා ඉන්නේ Hogwarts වල විතරද??

  • @hashandesilva3418
    @hashandesilva34183 жыл бұрын

    අක්කේ..ප්‍රශ්නයක් තියනවා...හැරී පොටර් 5 ..ඒ කියන්නේ පීනික්ස් බලකාය ෆිල්ම් එකේ ඩම්බල්ඩෝර් ස්නේප්ට හැරීව අරන් යන්න දෙනවනේ මනස ඇතුලේ වෙන දේ බලන්න...එතකොට සෙවරස් මනස ඇතුලට ගියයින් පස්සේ ෆිල්ම් එකේ යන්නේ එතනින් ඉස්සරහට උන දේවල්නේ..ගිහින් ආයේ අර සෙවරස්ගේ කාමරේ සීන් එකටම එන්නේ කොහොමද...මට ටිකක් ඒක අපැහැදිලියි...පුලුවන්නම් මට පැහැදිලි කරලා දෙන්නකො

  • @kavithweragoda4644
    @kavithweragoda46443 жыл бұрын

    බලාපොරොත්තුවෙන් හිටපු වීඩියෝ එකක්✌️❤️

  • @mahelarathnayake2275
    @mahelarathnayake22753 жыл бұрын

    අක්කගෙ චැනල් එක නැත්තං මේවා නොදැනම තමයි මැරිලා යන්න වෙන්නෙ.. ස්තූතියි ❤️❤️❤️❤️

  • @shahinnavina5436
    @shahinnavina54363 жыл бұрын

    අක්කේ ඔයා ට ඇයි හැරී පොටර් ගැන you tube චැනල් එකක් හදන්න හිතුනේ ඇයි ???? ☺️☺️☺️☺️ එහෙම හිතන අය like කරගෙන යමු . අක්කගෙන් like එකකුයි reply එකකුයි ඕනා

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    3 жыл бұрын

    Ohhh ඒක රස කතාවක් මල්ලී... කවදාහරි ඒ ගැන වීඩියෝ එකක් අරන් එන්නම්... 💙🤗

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    3 жыл бұрын

    Ohhh ඒක රස කතාවක් මල්ලී... කවදාහරි ඒ ගැන වීඩියෝ එකක් අරන් එන්නම්... 💙🤗

  • @shahinnavina5436

    @shahinnavina5436

    3 жыл бұрын

    @@SriLankanMuggleBornsok akkka

  • @nawodyarubasinghe4546

    @nawodyarubasinghe4546

    3 жыл бұрын

    Anwa👍👍👍

  • @ravinerishani2207

    @ravinerishani2207

    3 жыл бұрын

    @@SriLankanMuggleBorns please give harry potter life

  • @priyanthakariyawasam3764
    @priyanthakariyawasam37642 жыл бұрын

    😊 Perfect video

  • @piyumalubayasiri2642
    @piyumalubayasiri26423 жыл бұрын

    Niyamaaai!!!! Udenma daala

  • @lunalovegood3464
    @lunalovegood34643 жыл бұрын

    Wowww akki supeer

  • @ginnyweasly5141

    @ginnyweasly5141

    3 жыл бұрын

    Yeh

  • @lunalovegood3464

    @lunalovegood3464

    3 жыл бұрын

    Hi gini

  • @lunalovegood3464

    @lunalovegood3464

    3 жыл бұрын

    Hi gini

  • @ginnyweasly5141

    @ginnyweasly5141

    3 жыл бұрын

    Hi luna lovegood

  • @GNipun-ou1xg
    @GNipun-ou1xg3 жыл бұрын

    Akke maru video eka

  • @chandrikaweerasinghe642
    @chandrikaweerasinghe6423 жыл бұрын

    💙Thank you so much akki💙 Superb👍👍👍👍

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    3 жыл бұрын

    Welcome! 🤗💙

  • @chamodsanjeewa383
    @chamodsanjeewa3833 жыл бұрын

    Adath video eka supiri akke

  • @maheshakumarage486
    @maheshakumarage4863 жыл бұрын

    New spells hadanne kohomada kiyala video ekak oneee...... PLZ Ada video ekath venada vagema 👍👍👍niyamai 👌👌👌

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    3 жыл бұрын

    Sure! 💙

  • @maheshakumarage486

    @maheshakumarage486

    3 жыл бұрын

    @@SriLankanMuggleBorns thanks💛

  • @lakshanangelo9204
    @lakshanangelo92043 жыл бұрын

    Akke Alastor moody gana review ekak genavada

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    3 жыл бұрын

    ඔව් මල්ලී ලගදිම ගේන්නම්... 💙

  • @Thenuabekoon
    @Thenuabekoon3 жыл бұрын

    ඔයා ගැනත් වීඩියෝ එකක් ඕනෙ 🙄

  • @hansadeneth3806
    @hansadeneth38063 жыл бұрын

    Molly weasley Bellatrixව මැරුවේ මොන spell එකක් use කරලද? එතකොට hogwarts battle එකේදි voldermoteට විරුද්ධව battle කරපු කව්රුත් unforgiveable curse use කරේ නැද්ද?

  • @nipunyasas8649
    @nipunyasas86493 жыл бұрын

    සුපිරි 😀

  • @botman907
    @botman9073 жыл бұрын

    Akke spell wala colours walata therumak thiyeda?

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    3 жыл бұрын

    තාම ඒකට හේතුවක් හෙලිකරලා නෑ මල්ලී... 💙

  • @botman907

    @botman907

    3 жыл бұрын

    @@SriLankanMuggleBorns kamak ne . Akkage reply thibunama mata athi😇

  • @botman907

    @botman907

    3 жыл бұрын

    @@SriLankanMuggleBorns 🧐ath ahenam avade kedvra cola pata ai kiyala kattiya vedio danne (vedio ake nama witarak beluwa)

  • @lunalovegood3464

    @lunalovegood3464

    3 жыл бұрын

    Yes

  • @lunalovegood2506
    @lunalovegood25063 жыл бұрын

    Man ape ayyata hamathissema kiyana cruse eka thamai 'Riddikulus'. Eka wada nokarama ayya mata hina wenawa. Ethakota man kiyanawa man wadipurama baya kena oya nemei kiyala.

  • @jinnyweasley158

    @jinnyweasley158

    3 жыл бұрын

    Ohhhh 😄😄😄😁

  • @lunalovegood2506

    @lunalovegood2506

    3 жыл бұрын

    @@jinnyweasley158 😎😋

  • @madhuthyahasuni3917

    @madhuthyahasuni3917

    3 жыл бұрын

    Muggle world eke magic krnn epa ane.. Oyat punish kari.. 🤭

  • @lunalovegood2506

    @lunalovegood2506

    3 жыл бұрын

    @@madhuthyahasuni3917 Ooo ekath aththa thama. Professor MacGonigal hari Professor Snape hari danagaththoth punish karai neda? 😉

  • @madhuthyahasuni3917

    @madhuthyahasuni3917

    3 жыл бұрын

    @@lunalovegood2506 Ekne prissmin. 🤭

  • @kavindueashakadias
    @kavindueashakadias3 жыл бұрын

    අද video එක අන්තිමට subscribe කරන්න කියලා මතක් කරපු එක හොදයි.මොකද මෙච්චර හොද විස්තර ගෙනල්ලත් එකට කෙලෙහි ගුණ දක්වන්නෙ නැති අයට එක තේරුම් ගන්න.

  • @nouchalihettiarachchi699

    @nouchalihettiarachchi699

    3 жыл бұрын

    True

  • @__ruchith___savindya__7407
    @__ruchith___savindya__74073 жыл бұрын

    Wizarding world එකේ හැම spells එකක් ගැනම විඩියෝ එකක් කරන්නකො 😋💙 අද විඩියෝ එක 👍 නියමයි . 💙🦅

  • @dinawithtravel
    @dinawithtravel3 жыл бұрын

    Niyamai

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    3 жыл бұрын

    Thank you! 🤗💙

  • @chaminduudara3866
    @chaminduudara38663 жыл бұрын

    ඇයි ඩම්බල්ඩෝර් හොරස් ස්ලග්හෝන්ගෙන් අර මතකය ලබාගන්න Imperius ශාපය හරි, එයාගෙ තියෙන Legilimency හැකියාව හරි පාවිච්චි නොකරේ ?

  • @samaelshen

    @samaelshen

    3 жыл бұрын

    Slughong th lesi na eyath athi dkahsayek ehema kalata wadak na mokada horas ganata memory eka wens krala thibbe eka eyama dunnoth misak balen wath ganna bari wenna ekai. Eya lawwa kamaththen ganna harry wa yawwe

  • @prathi__mhee7620
    @prathi__mhee76203 жыл бұрын

    Barty Crouch Jr කොයි වෙලාවෙදි ද Harry ට Imperio Curse එක කරේ අක්කි??? 🤔🤔🤔

  • @SampathKumara-bm6eb

    @SampathKumara-bm6eb

    2 жыл бұрын

    eka pothe thiyanne

  • @udithabandara8581
    @udithabandara85813 жыл бұрын

    akke "vipera iwaneska" kiyana curses eka unforgivable curses ekak nemeida??????

  • @chandanajayakodi4283
    @chandanajayakodi42833 жыл бұрын

    Good morning akki 😀

  • @shalinda_
    @shalinda_3 жыл бұрын

    Superb ♥️✨️

  • @yosathminsitha
    @yosathminsitha3 жыл бұрын

    first wizard kauda?

  • @pruthuvijayasuriya7695
    @pruthuvijayasuriya76953 жыл бұрын

    ඩෙටා නතුව ඉදියෙ.ඩෙටා ලෙබිච්ච ගමන් මුලින්ම බෙලුවෙ අක්කගෙ video එක තමය්.😍😍😍😍😍😍🤩🤗😄

  • @maheshakumarage486
    @maheshakumarage4863 жыл бұрын

    Ai voldamote Snapeva Avada Kedavra valin maruve naththe ?

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    3 жыл бұрын

    මේ ගැන වීඩියෝ එකකදීම කියන්නම් මල්ලී...

  • @maheshakumarage486

    @maheshakumarage486

    3 жыл бұрын

    @@SriLankanMuggleBorns Ane ikmanata... 😖😖😖 Thank you! 😊😊

  • @maheshakumarage486

    @maheshakumarage486

    3 жыл бұрын

    @@SriLankanMuggleBorns මල්ලි නෙවෙයි නංගි... 😂😂😂

  • @anuraattanayake8708
    @anuraattanayake87083 жыл бұрын

    Wow...akke....niyamai..👏

  • @chathidu7927
    @chathidu79273 жыл бұрын

    මට මායා ලෝකයේ තියෙන මායා කර්ම ගැන වීඩියෝවක් ඕනි .මේ වීඩියෝව සුපිරි යි.

  • @rasanjalialwis9675
    @rasanjalialwis96753 жыл бұрын

    Super

  • @aparnajagoda7660
    @aparnajagoda76603 жыл бұрын

    අක්කේ grindelwald ගැන video එකක් දාන්නකෝ 🤗🤗🤗🤗🤗🤗🤗🤗

  • @sithuminnishchala3401
    @sithuminnishchala34013 жыл бұрын

    මායා ලෝකයේ ෆිනික්ස් ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන් ද?

  • @Didula_Hansaka
    @Didula_Hansaka3 жыл бұрын

    Akki oyata subscribersla keeyd

  • @kevinperera4450
    @kevinperera44503 жыл бұрын

    Akke oya inna gama aduma tharame district ekavath kiyanna barida 😃✌

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    3 жыл бұрын

    Hehe 🙈💙

  • @kevinperera4450

    @kevinperera4450

    3 жыл бұрын

    Apooo😅✌ gamaha da kiyala vitharak kiyannako eh athi

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    3 жыл бұрын

    Hehe 100K subscribers hit කලාම ඔක්කෝම විස්තර ගේන්නම්... 🙈🤗💙

  • @kevinperera4450

    @kevinperera4450

    3 жыл бұрын

    Mn heta marunoth mokada venne😅 muggle born eke Akka kauda kiyala hitha hitha thamai marenna venne , kohomahari kamak nah 100 k sub avama dennako ✌😒😃 Mona vunath api oyage video balanava

  • @botman907

    @botman907

    3 жыл бұрын

    @@SriLankanMuggleBorns aya newe kawru hari oyage fan kenek merunoth holmanak wela 👻 akka gawata awi. Ai anthimata hithala thiyenneth akkagenane😊

  • @sandarunishakare8406
    @sandarunishakare84063 жыл бұрын

    Akka harry potter vitharada kiyavanne vena poth kiyavanne nadda?

  • @janithnuwan666
    @janithnuwan6663 жыл бұрын

    Thanks ❤️ 💜 Oyage yluwage channel ekatath api kamathi thanks video eka dammata

  • @ginnyweasley6254

    @ginnyweasley6254

    3 жыл бұрын

    Mkkd yluwge channel ek

  • @janithnuwan666

    @janithnuwan666

    3 жыл бұрын

    @@ginnyweasley6254 kzread.info/dash/bejne/qI6Wy8SYdL2ve7Q.html

  • @nethu5983
    @nethu59833 жыл бұрын

    Akke oyge vdeo ekn thma ada dws ptn gtte👊👊👊👊👊👊👊👊😊😊😊😊

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    3 жыл бұрын

    එහෙනම් මල්ලිගේ දවසම සුභ වෙන්න ඕනේ... 🤗💙

  • @nethu5983

    @nethu5983

    3 жыл бұрын

    @@SriLankanMuggleBorns aniw akke mn hithpu hama dema una

  • @cedricdiggory6537
    @cedricdiggory65373 жыл бұрын

    ada udenma dala 😁💛

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    3 жыл бұрын

    Good morning 🤗💙

  • @cedricdiggory6537

    @cedricdiggory6537

    3 жыл бұрын

    @@SriLankanMuggleBorns Good morning akke💛

  • @pasindusamarasinghe8016
    @pasindusamarasinghe80163 жыл бұрын

    @muggle born එල්ඩර් වොන්ඩ් එකෙන් තියා නෝමල් වොන්ඩ් එකකින්වත් කර්ස් එකක් කරද්දි ඉරිතලන කතාවක් jk rowling කියල නෑනෙ පොත් ටිකේ අනික එතනදි දාල තිබ්බ ප්‍රටෙක්ශන් එක අයින් කරන්න නෙ හැදුවෙ හැරීව මරන්න නෙමේනෙ අනික ෆොරෙස්ට් එකේදි හැරිට කිලින් කර්ස් එක කරද්දි හැරී මැරෙන්නෙ නෑ කට්ටිය කියන්නෙ මාස්ටර් ඩෙත් කියල ඒත් ඒ වෙලාවෙ හැරී අතේ ස්ටෝන් එක විතරයි තියෙන්නෙ ලෝගුවත් නෑ එල්ඩර් වොන්ඩ් එකත් නෑ අනික ස්පෙල් එක කරනෙත් එල්ඩර් වොන්ඩ් එකෙන් අනික හැරී පෝටර් 1 එකේ අන්තිමට හැරීට ඩම්බල්ඩෝ කියනව කිසිම මායාවකට මැරිච්ච අය ගේන්න බෑ කියල තව එකක් fantastic beats එකේ නිව්ට් කාරයත් එක්ක ඉන්න කෙල්ල ග්‍රින්ඩවෝල්ඩ් ඩිසාර්ම් කරනවනෙ අන්තිම හරියෙ ඒ වෙනකොටත් එල්ඩර්වොන්ඩ් එකේ නියම අයිතිකාරය ග්‍රින්ඩවෝල්ඩ් නෙ (එයා තරුන කාලෙනෙ elder wand එක හොරකම් කරන්නෙ යශ්ටි හදන කෙනාගෙන්) එතකොට අර කෙල්ල නෙ alder wand එකේ අයිතිකාරය ඒම නොවුන කියමුකො අනික ඩම්බල්ඩෝ කෝමද ග්‍රින්ඩවෝල්ඩ් කාරයව පරද්දන්නෙ බලවත්ම යශ්ටිය ඒකනෙ අක්කෙ මට ඒ ටිකේ පොඩි අව්ලක් තියනව මන් ඔයාගෙ වීඩියෝ ටික ඔක්කොම බැලුව ඒත් අව්ල ලෙහුනෙ නෑ ලොකු උදව්වක් මේ ටික ගැන පොඩ්ඩක් කිව්වොත්

  • @mrpilot99
    @mrpilot992 жыл бұрын

    Avada Kadavra block kare koomada kiyala video ekak geenawa kiwwata thama genawe nane

  • @ricksanchez-jl8uk
    @ricksanchez-jl8uk3 жыл бұрын

    2021 eke release වෙන harry potter and the cruse child film eke trailer එක wanner bros la dala tiyanawa. E gana video එකක් dannako

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    3 жыл бұрын

    නෑ නංගී... ඒ fans ලා හදපු ඒවා විතරයි. Cursed Child movie එකක් එන්නේ නැහැ💙

  • @ricksanchez-jl8uk

    @ricksanchez-jl8uk

    3 жыл бұрын

    @@SriLankanMuggleBorns ඔන්න dala tiyana trailer 4k vitara damma. Ewage tiyenne 2021 eke release වෙනවා කියලා tiyenne

  • @botman907

    @botman907

    3 жыл бұрын

    @@ricksanchez-jl8uk wena channel akaka kiwa April 1 oyawage vedio fansla danawa. මෝඩයාගේ දවස නිසා kiyala. Kohomath muggleborn akkath kiyanna ahema film anne ne kiyalanam thawa monawada?

  • @HorrorHeaven.123
    @HorrorHeaven.1233 жыл бұрын

    Great

  • @cheharaharith2002
    @cheharaharith20023 жыл бұрын

    නියමයි අක්කී....💙💙💙💙💙💙💙

  • @shenalchithrabhanu4574
    @shenalchithrabhanu45743 жыл бұрын

    Thank you akki❤️😉😉 mata adawath❤️ ekak one

  • @champikaperera3732
    @champikaperera37323 жыл бұрын

    Akka Ada kalinma video eka daalane.akki Mata podi prashna dekak thiyanawa 1.mokakda akke Halloween kiyanne 2.dan oya Friday Harry potter prashna danne Nedda please Mata me dekata reply ekak denna

  • @champikaperera3732

    @champikaperera3732

    3 жыл бұрын

    Ane mekata uththarayak dennako please

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    3 жыл бұрын

    1. මලවුන්ගේ දිනය වගේ කිස්තියානි ආගමට සම්බන්ධ celebration එකක්. 2. Johnny Depp ගේ වීඩියෝ එක ගැන වගේ ප්‍රශ්න අහන්න දෙයක් නැති නිසා මේ සතිය මග ඇරුනා නංගී/මල්ලී... මේ සතියේ එනවා 🤗💙

  • @champikaperera3732

    @champikaperera3732

    3 жыл бұрын

    Thank you akki🙂

  • @ravinushantha93
    @ravinushantha933 жыл бұрын

    Indiyawe maya amathyanshayak thiyenavada?

  • @randipadehimaduwa8996
    @randipadehimaduwa89963 жыл бұрын

    please give harry potter life akka

  • @ravinerishani2207

    @ravinerishani2207

    3 жыл бұрын

    Please

  • @ravinerishani2207

    @ravinerishani2207

    3 жыл бұрын

    Please

  • @ravinerishani2207

    @ravinerishani2207

    3 жыл бұрын

    Please

  • @ravinerishani2207

    @ravinerishani2207

    3 жыл бұрын

    Please

  • @sasiyar6609
    @sasiyar66093 жыл бұрын

    Akke, balan hitapu video ekk 😍😍😍🤟🤟🤟

  • @gamingbros4632
    @gamingbros46323 жыл бұрын

    අක්කි අනිත් curses ගැනත් දාන්නකෝ.

  • @xiaolian3552
    @xiaolian3552 Жыл бұрын

    Harryt koi weled imperio curse ek wadune

  • @shyanaliemedonza1320
    @shyanaliemedonza13203 жыл бұрын

    Akke harry potterta dewani broom eka denne kawda? ai eya gena heli nokare ? Aniwaren comment ekak danna pls

  • @astoriamalfoy9311

    @astoriamalfoy9311

    3 жыл бұрын

    Sirius black

  • @shyanaliemedonza1320

    @shyanaliemedonza1320

    3 жыл бұрын

    @@astoriamalfoy9311 thank you

  • @methukafernando7783
    @methukafernando77833 жыл бұрын

    Ethakota voldermote eeyagema followers lagen kenekwa ara Hogwarts shield eka bindama maranne echcharatama wairayak eya ekka thibbada??

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    3 жыл бұрын

    ඔව් මල්ලී... 💙

  • @supunrathnayake7575
    @supunrathnayake75753 жыл бұрын

    ලිලී ගැන වීඩියෝ එකක් කරන්න කෝ

  • @mithilajayawardhana4256
    @mithilajayawardhana42563 жыл бұрын

    ඊලග video එකෙන් harry potter film එකේ deleted scenes ගැන විස්තර කරන්න පුලුවන් ද?😍

  • @GTXSUPER-sg6ik
    @GTXSUPER-sg6ik3 жыл бұрын

    TOM DUMBULDORE DUAL eke use krpu spells gana kiynn nct video eken

  • @shashiniavishka5623
    @shashiniavishka56233 жыл бұрын

    After a long time...😍😍

  • @deepthanuwandissanayake3461
    @deepthanuwandissanayake34613 жыл бұрын

    Ane akke Avada Kadavra curse eka gana vidio eka ikmanata gennako please

  • @rasikamanori8324
    @rasikamanori83243 жыл бұрын

    Akke crucio curse eka block karanna puluwanda

  • @milroidaglas3058
    @milroidaglas30583 жыл бұрын

    Harry කවමදාවත් ඇවඩකෙඩෙව්‍රා use කළෙ නැ .💖💖💖 Thanks අක්කිගෙ video එකට .👍👍

  • @ginnyweasley6254

    @ginnyweasley6254

    3 жыл бұрын

    Yep🤗🤗

  • @bgangster6301

    @bgangster6301

    2 жыл бұрын

    ඒක කියාගන්න තරම් හයියක් නෑ ඒ පින්නයට ඒකට ස්ලිදරින් උන්ගේ ශ්‍රේෂ්ටත්වය බලපන් කෙනෙක් මරන්න දෙපාරක් හිතන්නෙ නෑ

  • @cesrickliem3540
    @cesrickliem35403 жыл бұрын

    Akke boggartsla gana video ekak karanna...

  • @sanithmarubasinghe1732
    @sanithmarubasinghe17323 жыл бұрын

    Akki mama oyage hama video ekakma baluwa ❤️🙂 lily and james potter love story eka gana video ekak karannako akki mama hamadama illanawa plz akki 🙁🙏❤️

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    3 жыл бұрын

    මේ වීඩියෝ එකේ අපි ඒ ගැන කතා කලානේ නංගී... kzread.info/dash/bejne/qZ6gxsF9ZZbUpaQ.html💙

  • @danushkakumara6188
    @danushkakumara61883 жыл бұрын

    Akki pavithra nanda muttiya gagata damme mona portion eka use kralada.. portion recipe eka apata dennko

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    3 жыл бұрын

    Politics නම් ඒ ඒ නැන්දලාගෙන්ම තමයි අහන්න ඕනේ මල්ලී... 😜

  • @unknownwayquotes6663
    @unknownwayquotes66633 жыл бұрын

    please BARTY CROUCH JR gana video ekak one

  • @dubmania5851
    @dubmania58513 жыл бұрын

    Thanks Akkiyo..

  • @gamingyaka7909
    @gamingyaka79093 жыл бұрын

    Thank you akke ♥️♥️♥️♥️

Келесі