No video

Fantastic Beasts and Crimes of Grindelwald ගැන සිංහලෙන් | Film Review | Sinhala| Harry Potter

Instagram : / sri_lankan_muggle_borns
Facebook : / srilankanmuggleborns
Sri Lankan Muggle Borns
Almost all the authorized personalities are credited.
Fair Use Notice: This video may contain copyrighted materials the use of which has not always been specifically authorized by the copyright owner. We are making such material available in our efforts to advance understanding of criminal justice, political, human rights, economics, democracy, scientific, and social justice issues etc. We believe this constitutes a fair use of any copyrighted material as provided for in section 107 of the US copyright law. In accordance with title 17 U.S.C. Section 107. The material on this site is distributed without profit to those who have expressed a prior interest in receiving the included information for research and educational purposes.

Пікірлер: 548

  • @jayashan_b
    @jayashan_b4 жыл бұрын

    අක්කෙ ඔයාගෙන් පොතක් (fan made magical ) බලාපොරොත්තු වෙනවා මම. මොකද ඔයාගෙ මායා දැනුම, භාෂා භාවිතය විශිෂ්ඨයි. ඒ කියන්නෙ හරියට හොග්වාට්ස් ආරම්භය වගේ හරි, නැත්තන් මායාලෝකෙට ශ්‍රි ලංකාව ගලපලා හරි. අපි හිමිහිට ෆිල්ම් එකකුත් ගහමු🙈😍😍😍

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    4 жыл бұрын

    Ohhh ගහපු film එක විචාරය (criticize) කරන්න පුලුවන් මල්ලී ඒත් කතාවක් ලියන එකට ඇත්තටම ලොකු දක්ශකමක් නෑ මල්ලී 🙈💙

  • @chamodsanjeewa383

    @chamodsanjeewa383

    4 жыл бұрын

    @@SriLankanMuggleBorns ehema hitanna epa..akkata puluwan kiyala mata hitenawa

  • @jayashan_b

    @jayashan_b

    4 жыл бұрын

    @@SriLankanMuggleBorns බැරි නැ අක්කියෝ. අනිවාරෙන්ම පුලුවන්. ඒ ෆැන්ටසිය තුල ජිවත් වෙනකොට අපිට ඇත්ත ලොකෙත් පේන්නෙ ඒ වගේ. ඔය⁣ාට පුලුවන් ලංකාවෙ මායා පාසලක් ඒම තියෙන විදිහට කතාව ලියන්න. මොකද ලංකාවට රාවණාලා වගේ අත්බුත අයත් ඉන්න නාසා පහසුයි. මට මේවා හිතෙන්නෙත් මමත් හැරි කතාව තුල ඉන්න නිසා

  • @huffelepaffchochang3166

    @huffelepaffchochang3166

    4 жыл бұрын

    @@jayashan_b ravana kiyanne athbhuta charithayak nemei lankave puravurtha vath inna indiyave puravurtha valath inna athidalsha nayakayek 😌

  • @jayashan_b

    @jayashan_b

    4 жыл бұрын

    @@huffelepaffchochang3166 වෙන්න පුලුවන්. නමුත් ඔය කියන විදිහෙ ලෞකික නායකයෙක් වෙන්න බැ.

  • @yasodharagunasekara7485
    @yasodharagunasekara74854 жыл бұрын

    🌹🌹🌹Sri Lankan muggle borns තමයි අපේ Hogwarts. අපි තමයි Hogwarts students ලා. ඔයා තමයි අපේ Professor Dumbledore. 🌹🌹🌹

  • @dinushadushmantha1032

    @dinushadushmantha1032

    4 жыл бұрын

    nope shez McGonagall

  • @mihiricharuninuwarapaksha1568

    @mihiricharuninuwarapaksha1568

    4 жыл бұрын

    @@dinushadushmantha1032 yeah 👍♥️

  • @thusharajayawardana82

    @thusharajayawardana82

    4 жыл бұрын

    Owma thama

  • @harshanikarunarathne9158

    @harshanikarunarathne9158

    4 жыл бұрын

    Eeka ඇත්ත

  • @ishanibandara7129

    @ishanibandara7129

    4 жыл бұрын

    Dqsg

  • @sulochanalakshan7762
    @sulochanalakshan77624 жыл бұрын

    මං harry potter films දහසෑරේකටත් වඩා බලල තියනව. ඒත් voldermort, elder wond එක ගැන අහන නාකි මනුස්සය grindelwald කියල දැනගත්තෙ දැන්. 😂😂😂😂

  • @dayankodi884

    @dayankodi884

    4 жыл бұрын

    තව එකක් කියන්නද හැරි පොටර් 2 එකෙ ප්‍රොෆෙසර් මැගොනිගල් ගෙන් ලමයි ලෙච්චර් එකක් මැද්දෙ රහස් කුටිය ගැන අහන සිදුවිම බලන්න.. රොන් මියාව විදුරුවක් කරන වෙලාවෙ එතම එහා පැත්තෙ කුඩුවක වදුරෙක් ඉන්නවා . බලන්නකො පොර මොකද කරන්නෙ කියලා🤣

  • @vanushatillekaratna5002

    @vanushatillekaratna5002

    3 жыл бұрын

    @@dayankodi884 hahahahahaha.

  • @dayankodi884

    @dayankodi884

    3 жыл бұрын

    @@vanushatillekaratna5002 😅

  • @anutxtxara
    @anutxtxara4 жыл бұрын

    Johnny depp as Grindelwald..ohh he's my fav actor😎🔥

  • @HarshMesh

    @HarshMesh

    4 жыл бұрын

    😍❤️

  • @Kanchana_R

    @Kanchana_R

    4 жыл бұрын

    Me too...#PiratesOfTheCaribbean

  • @supunsanjaya2485

    @supunsanjaya2485

    4 жыл бұрын

    Always he is the favorite of all time 😍

  • @sandharuperera1631

    @sandharuperera1631

    3 жыл бұрын

    me too.captain jack sparrow

  • @anutxtxara

    @anutxtxara

    3 жыл бұрын

    @@sandharuperera1631 🔥

  • @dracomalfoi4015
    @dracomalfoi40154 жыл бұрын

    මං දැක්කා Grinedelwald නිදහස් වෙන කොටස ඒක නම් නියමයි ඇත්තටම හරිම සැලසුම් සහගතව වැඩ කරන wizard කෙනෙක් එයා

  • @thimirakaushalya9108
    @thimirakaushalya91084 жыл бұрын

    Thank you අක්කෙ , මම දැන් දැක්කෙ, හරිම සතුටුයි, අද දවස sri lankan muggle borns එක්ක පටන් ගත්තා, ඉස්සර වගේ, 😃😃😃😃 අද වීඩියෝ එක නියමයි 👍, මේක එනකම් බලාගෙන හිටියේ , thank you dear sister 💙🤗

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    4 жыл бұрын

    💙💙💙💙

  • @anutxtxara
    @anutxtxara4 жыл бұрын

    In a very short time this channel became my fav KZread channel😍👏

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    4 жыл бұрын

    Omg thats so sweet nanga thank you so much! 🙈🤗💙

  • @Ramsey.001

    @Ramsey.001

    3 жыл бұрын

    Me too

  • @dilhanweerasinghe4145
    @dilhanweerasinghe41454 жыл бұрын

    ආහ්..ප්‍රශ්නෙ ඉවරයි නේද..hooray..ඔයා වීඩියෝ දානකොට නිදි නිසා දාපු ගමන් බලන්න බැරි උනා ඉතින්..දැන් තමා බලන්න වෙන්නෙ..😁

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    4 жыл бұрын

    😁🤗💙

  • @chamindakumara7043
    @chamindakumara70434 жыл бұрын

    The best channel in our world 😍 Thank you for this 😇 God bless you 🙏 Love you 💜️❤🖤 Sri Lankan muggle born 😇😍💜️❤🖤💕😘☺️

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    4 жыл бұрын

    So sweet of you malli 🙈🤗💙

  • @nisalrh7373
    @nisalrh73734 жыл бұрын

    goda kalayak idala ilapu video ekak. Niyamai. Thawa video godak one .harry potter katha malawe dakke nathi pathikadawal gana video ekak karanna.

  • @mashie_00
    @mashie_004 жыл бұрын

    You're the best..!! Finally you made it akki!! We're always with you darl❤️

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    4 жыл бұрын

    Thank you so much darling! 🙈🤗💙

  • @mashie_00

    @mashie_00

    4 жыл бұрын

    @@SriLankanMuggleBorns We're sri lankan muggle borns family..💞

  • @EVSDS
    @EVSDS4 жыл бұрын

    අක්කි j.k.Rollin. harry potter කතාවෙ මායා වචන ලියපු විඩි ගැන video එකක්.✍️✍️✌️

  • @chamithathukorala1985
    @chamithathukorala19854 жыл бұрын

    "උතුම්ම යහපත වෙනුවෙන්" ඒක ලස්සන වචනයක් ❤️❤️❤️

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    4 жыл бұрын

    For the greater good! 🤗💙

  • @sachinthaudayanga28
    @sachinthaudayanga284 жыл бұрын

    ආ......... මේන් video එක දාලා තියෙනවා කියල දැක්කහම දැනිච්ච සතුට..... 😊😊😊😊😊😊😊😊

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    4 жыл бұрын

    🙈🤗💙

  • @dracomalfoi4015
    @dracomalfoi40154 жыл бұрын

    කලින් එකේ ටික වෙලාවක් හිටියත් grindelwald වෙස්වලාගෙන හිටිය කෙනෙක් කියලා දැක්කාම ඒ වෙලාවේ තනියම ministry එකට අභියෝග කරපුවාම එයාව මට Harry Potterත් වඩා කැමති චරිතයක් වුනා කතාමාලාවේ දුෂ්ටයා වෙලත්. අක්කේ වෙලාවකට හිතෙනවා grinedelwaldගෙ අරමුණ වැරදි නෑ කියලා ඔයා මොකද හිතන්නේ?

  • @thelush3992
    @thelush39924 жыл бұрын

    Thank you very much akka. Puluwannam horcrukses gana video ekak karanna

  • @akilaranasinghe2719
    @akilaranasinghe27194 жыл бұрын

    Professor McGonagall ගෙ උපන්දිනය වෙනස් උන mistake එක නම් ගොඩක් බරපතලයි නේද අක්කෙ... අපරාදේ 😢

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    4 жыл бұрын

    ඔව් ඔව් මල්ලී... ඒක JK Rowling ඉදිරි කතාවලින් මොකක් හරි කතාවක් ගොඩ නගලා විසදුවොත් හිත නිදහස්! 🤗💙

  • @Garuka_Dissanayake

    @Garuka_Dissanayake

    4 жыл бұрын

    ඒත් ඔය කාලෙ වෙනකොට මිනර්වගෙ අම්මටත් 17යි. ඒ හින්ද එයා කියල හිතන්ඩත් බෑ.ආච්චිත් මගල් කෙනෙක්. කොහොම ගලපයිද මන්දා 🤔

  • @asunthakamani2590
    @asunthakamani25904 жыл бұрын

    327 weni like eka magen හරිම ලස්සන කතාවක් අක්කි..!!!!!

  • @pubudupushpika1615
    @pubudupushpika16152 жыл бұрын

    අද 26/12/21, ලබන අවුරුද්දෙ secrets of dumbledore එනව කියල මතක් වුනාම සතුටට ඇවිල්ල මේක බලල යන්න හිතුනා..

  • @peshansanuja2493
    @peshansanuja24934 жыл бұрын

    Thank you professor .... වීඩියෝ එකනම් මරු. අක්කා......✌️✌️✌️❤️❤️❤️❤️❤️

  • @praveendilshan3432
    @praveendilshan34324 жыл бұрын

    ඩම්බල්ඩෝට කොහොමද එච්චර දිග ජීවිත කාලයක් තියෙන්නේ

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    4 жыл бұрын

    මායා කාරයෙක් ගේ සාමාන්‍ය ආයු කාලය ගැන මෙන්න මේ වීඩියෝ එකේ කියලා දෙනවා මල්ලී 💙🤗 kzread.info/dash/bejne/fKhhssOmdZaeaNY.html

  • @nirmaniperera4550

    @nirmaniperera4550

    4 жыл бұрын

    Maya karayekge wayasa,muggle ekenekuta wada thiyenawa.

  • @dayankodi884
    @dayankodi8844 жыл бұрын

    සෙපෙල් එකයි කරෙ ඔය දලා තියන්නෙ හොද ලමය වගෙ 🤭🤭🤭❤️

  • @chaminduudara3866
    @chaminduudara38664 жыл бұрын

    ඉදිරියේ එන්න තියෙන Fantastic Beasts films 3 ඇතුළත අපිට Tom Marvolo Riddle (Lord Voldemort)ගෙ පොඩි කාලෙ scenes දකින්න ලැබෙයි කියල හරි අඩුම ගානෙ එයාගෙ නම mention කරන scene එකක් හරි දකින්න ලැබෙයි කියල ඔයා හිතනවද ? මොකද Dumbledore විසින් Grindelwald ව පරාද කරල elder wand එක දිනාගත්තෙ 1945දි. Harry Potter and the Half-Blood Prince එකේ කතාවට​ අනුව Wool's Orphanage එකේ හිටපු පුංචි Tom Marvolo Riddle ව බලන්න Dumbledore ආවෙ 1938දි. ඉතින් ඒ වෙනකොටත් අපිට නොපෙන්නුව උනාට​ Dumbledore සහ Grindelwald අතර යුද්ධය තිබිල තියෙනවා.

  • @h.m.s.jayarathna106
    @h.m.s.jayarathna1064 жыл бұрын

    ❤️ akke ada video eka notification walata awe nene wenda wage... mm channel ekta gihin bluwe nati hnda 🤔

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    4 жыл бұрын

    video එක publishing issue එකක තිබුනේ මල්ලී ඒ නිසා වෙන්න ඇති... 💙

  • @h.m.s.jayarathna106

    @h.m.s.jayarathna106

    4 жыл бұрын

    @Sri Lankan Muggle Borns ahh ekane 🙈 ❤️❤️

  • @Vihanga_Kothalawala
    @Vihanga_Kothalawala4 жыл бұрын

    me film 1 mn kamathima grindelwaldge speech 1n passe wechcha battle 1ta thanks for the vedio

  • @chenal_riyo_
    @chenal_riyo_3 жыл бұрын

    අක්කේ fantastic beasts and crimes of grindelwald එකේ Nagini හොඳ පැත්තෙනෙ හිටියේ, එතකොට එයා කොහොමද voldemort ගේ පැත්තේ ඉන්න, එයාට උදව් කරන hocrox එකක් වෙන්නේ?

  • @sumanaranepurahewage9314
    @sumanaranepurahewage93143 жыл бұрын

    Akka America wala waradi karana aya kohetada yawanne England wala nam azkaban walatane mehe koheda?

  • @senhaskaveesha8325
    @senhaskaveesha83258 ай бұрын

    Akke harry potter, fantastic beast vage hogwarts library kiyala poth vagayak thiyenava. E poth tika gana video ekak gennako.

  • @MagicCompass
    @MagicCompass4 жыл бұрын

    තවත් සුපිරියක්.

  • @kevin_9781
    @kevin_97814 жыл бұрын

    ඊයෙ ටිකක් ඖල් ගහල හිටියෙ වීඩියෝ එක නැති හින්ද...දැන් හරි...🤗♥️

  • @wizardmx1539
    @wizardmx15394 жыл бұрын

    අලුත් video එක එනකන් බලන් හිටියේ... ඒ කට හඩ අහන්න...🤩❤thnq ගොඩක් දන්නැති දේවල් කියල දෙනවට

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    4 жыл бұрын

    🤗💙

  • @lunalovegood2807
    @lunalovegood28074 жыл бұрын

    Amazing content akki... after watching your video I watched both the movies ... and now Im looking forward to watch the 3rd movie.....hope they release it soon.... thank you akki... this video changed my mind set about fantastic beasts movies

  • @Thesathsara

    @Thesathsara

    3 жыл бұрын

    One of luna lovegood nice

  • @hansakadilshanjayawardana
    @hansakadilshanjayawardana4 жыл бұрын

    Thank you akke. Puluwannam 31st July wala Harry Potter ge life eka danna. Edata api hamotam special dawasakne akke. ❤❤❤

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    4 жыл бұрын

    Harry Potter ගේ life එක channel එකේ goal video එකක් විදියට plan කරලයි තියෙන්නේ මල්ලී. ඊටත් එදා අගහරුවාදාවක් නොවෙන නිසා channel එක හරහා නොවුනත් Facebook and Instagram එකෙන් බලමුකෝ අපි මොනවාහරි කරන්න... 🤗💙

  • @Akila_2002

    @Akila_2002

    4 жыл бұрын

    @@SriLankanMuggleBorns ane akke kmk ne agaharuwadam wenn oni ne please 31 dann

  • @buddhikaamarasinghe628
    @buddhikaamarasinghe6284 жыл бұрын

    Thank you Sri Lankan muggle borns😘😘😘😘♥♥♥.....video eka daanne na kiwwama nm hithuna aiyooo thawa sathiyak balan inna epai kiyala

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    4 жыл бұрын

    Hehe 🙈🤗💙

  • @mihiricharuninuwarapaksha1568
    @mihiricharuninuwarapaksha15684 жыл бұрын

    Thank you akke. Me video eka enakan balagena hitiye..♥️♥️

  • @disithmitennakoon8613
    @disithmitennakoon86134 жыл бұрын

    හැමදාම වගේ සුපිරි

  • @shiraniabhayawansa8222
    @shiraniabhayawansa82224 жыл бұрын

    Akki oyage vedio 1 nm niyamai💓spells, charms genath vedio 1k krankooo plz

  • @sulochanalakshan7762
    @sulochanalakshan77624 жыл бұрын

    එතකොට අක්කෙ අර අන්තඅට grindelwald නිව්ට්ට කියන්නෙ, මට හරියටම මතක නෑ Can we die a little bit වගේ එකක් ඒකෙ තේරුම මොකද්ද??

  • @hermoinejackson6910
    @hermoinejackson69104 жыл бұрын

    Ane akke මම vedio එක බලන්න ටිකක් පරක්කු උනා. මොනව උනත් ගොඩක් ලස්සනයි akke

  • @rasikaprasadini5494
    @rasikaprasadini54944 жыл бұрын

    This is the best Sri Lankan KZread channel. Keep it up akki. You are the best ❣️😘

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    4 жыл бұрын

    Thank you so much nanga 🤗💙

  • @rasikaprasadini5494

    @rasikaprasadini5494

    4 жыл бұрын

    aww..... ur the best akki no need to thanks. cuz ur the one who is to be thanked.

  • @samudayarajapaksha1468
    @samudayarajapaksha14684 жыл бұрын

    adai baluwe akke, godak dewal therune na oyage video eka balanakan, dan sathuten nidagattahaki😍 😂😂

  • @renukabogamuwa87
    @renukabogamuwa874 жыл бұрын

    Video එක නම් wow! මම නම් තාමත් මේ මායා ලෝකය විශ්වාස කරනවා. අපි ට බැරි වෙයි ද අපේ රටෙත් මායා පාසල ක් පටන් ගන්න. 😋😋😋😋😉😉😉😉😉😁😁😁😁

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    4 жыл бұрын

    ලංකාවේ Harry Potter fan base එක වැඩි වුනොත් පුලුවන් වෙයි... 🤗💙

  • @renukabogamuwa87

    @renukabogamuwa87

    4 жыл бұрын

    @@SriLankanMuggleBorns Ok

  • @Thesathsara

    @Thesathsara

    3 жыл бұрын

    @@SriLankanMuggleBorns ane ehenam loku deyak akki.... ethin lankaveth ennavane potter fans la

  • @Skylar-c3r
    @Skylar-c3r3 жыл бұрын

    මේ movie එකෙන් තමා නගිනි ගැනත් ගොඩක් දේවල් දැනගත්තේ 🐍🐍🐍

  • @sewmi2318
    @sewmi23183 жыл бұрын

    mekedi leeta lestrange mokak balaporoththuwenda mulin grindlewald lagata yanna hadanne? passe ai eya ekka satan karanna hadanne?

  • @amadhijayasinghe7248
    @amadhijayasinghe72483 жыл бұрын

    Please akki can you please bring the life story of leta lestrange......🙏🙏🙏

  • @chamodsanjeewa383
    @chamodsanjeewa3834 жыл бұрын

    Ada video ekath supiri akke harima sathutui...video eka parakku wei kyl kmk na qwata itin podi dukak ati una video eka neti wei kyl..eth den sathutui.ayith sathiyak balan inna epai itin

  • @SamanKumara-jt9uo
    @SamanKumara-jt9uo3 жыл бұрын

    Newt scamander ගැන වෙනම video එකක් ඕන...

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    3 жыл бұрын

    Sure! 💙🤗

  • @champajayalatha2283
    @champajayalatha22834 жыл бұрын

    Akka wade maru Dan agaharuwada enakan maga balan inne. Oya lassanata wade karanawa apita thibba gatalu okkoma meken visadenawa....good job akke....❤❤❤❤

  • @sadusaduni504
    @sadusaduni5044 жыл бұрын

    video eka nm super akkiyoo 😍😍😍😍😍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ keeyta demmat blnwa mn 😘😘😘😘

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    4 жыл бұрын

    Thank you so much nanga! 🙈🤗💙

  • @yasiranithulakajayasekara5727
    @yasiranithulakajayasekara5727 Жыл бұрын

    Again a great review!!! But a small correction : Not 2nd world War(1939-1945), it should be first world war(1914-1918)

  • @Dilsha_5
    @Dilsha_52 жыл бұрын

    එතකොට සීක්‍රට් ඔෆ් ඩම්බල්ඩෝ කතාව මේ කතාවට සම්බන්දයිද.🥺❤️🙏🤔

  • @zeroichideorum1757
    @zeroichideorum17574 жыл бұрын

    මම ඔයා කතාව කියලා දෙන විදියට හරිම ආසයි🙂

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    4 жыл бұрын

    🙈🤗💙

  • @janithnuwan666
    @janithnuwan6664 жыл бұрын

    Video eka niyamai... 💜 Oyata puluwanda( nagini )gana video ekak karanna. Nagini kohomada Voldemorta sambanda wenne kiyala ?🤔🤔

  • @Poornimahb
    @Poornimahb4 жыл бұрын

    Adath video eka lassanai mn balagena hitapu video ekak 😀😀😀

  • @lc4798
    @lc47984 жыл бұрын

    අඩෙ: .....මරු ආ.. ඉක්මනට ෆිල්ම් ටිකත් විස්තර කරන්න ලැබේවා ලස්සනටම........ සුබ පැතුම් ඈ.......

  • @sudumal-DeArrow
    @sudumal-DeArrow4 жыл бұрын

    JKR හැරි පොටර් සහා Wizarding world එක නිර්මාණය කරපු නිසා මන් හිතන්නෙ නැ මැග්නොනිගල් ගෙ වයස නැත්තන් කාල පරාසය වරදින්න ඇති කියලා බොහොදුරට ඉදිරියට අපිට ඩම්බල්ඩෝර් විතරක් නෙවෙ මැග්නොනිගල් වත් කතා ලොකුවට දකින්න පුළුවන් වෙයි නෙද❤️ ප්‍රශ්නෙ හරි ගිහින් නෙද මන් හිතුවෙ අක්කාගෙ පෞද්ගලික ප්‍රශ්නයක් දෝ කියලා මෙ අවුරුද්දෙ අපි හැමෝටම ටිකක් ප්‍රශ්න වැඩි අවුරුද්දක් නිසා🙂. මොන ප්‍රශ්නෙ ආවාත් හිනා වෙලා ශක්තිමත්ව මුහුණ දෙන්න ඔනෙ කියලා ඉගැන්නුවෙ Harry Potter එ ලෝකෙට එක්කන් ගියේ ඔයා ❤️ ප්‍රශ්නයක් තිබුණොත් ඒක අපිට කියන්න හරිද, පුලුවන් උදව්වක් නම් අනිවාර්යයෙන් එ දේ කරන එක කරනවා💖

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    4 жыл бұрын

    අනේ ඒ වචන ටිකත් වටිනවා මල්ලී... ගොඩාක් ස්තූතියි 🤗💙

  • @shanon101
    @shanon1014 жыл бұрын

    Akke. Mama fantastic beasts 3 film eke cast eka baluwa. Eke (credence / Aurelius Dumbledore) kiyala thibbe. E kiyanne credence dumbledore kenek thamai. Eka fantastic beasts 3 film eke oppu wei. Ak ke oyage video tika nam supiriyatama karanawa. E wagema ewa therenawa. Ohoma digatama yamu.....👍👍

  • @pasangidahanayaka4065
    @pasangidahanayaka40654 жыл бұрын

    Akke Fleur Delico ge life story eka ewnnakooo

  • @b.m.somawathi296

    @b.m.somawathi296

    3 жыл бұрын

    Mamath oya video ekama illuwa thama na.😁😁😁😁😁

  • @milroidaglas3058
    @milroidaglas30584 жыл бұрын

    අක්කිගෙ video එක එනකන් බලන් හිටියා . හැම video එකක්ම වගෙ මෙ video එකත් ලස්සනයි .💖💖💖

  • @lalithbotheju5157
    @lalithbotheju51573 жыл бұрын

    Akke mata dhanaganna puluwanda merlin kohomada harry potter ta join vunei?

  • @jayanathariyathilaka5490
    @jayanathariyathilaka54904 жыл бұрын

    Wow niyamai akkiyo. Plz Harry potter film series ekath mewage karannako🙏

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    4 жыл бұрын

    Sure 🤗💙

  • @vindyaweerasekera5797

    @vindyaweerasekera5797

    4 жыл бұрын

    @@SriLankanMuggleBorns Thank you akki

  • @rkcreation1464
    @rkcreation14644 жыл бұрын

    ලංකාවේ මයා අමාත්‍යාංශය තියෙන්නේ දියවන්නාවේ...

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    4 жыл бұрын

    😂🤦🏻‍♀️

  • @ni_shan54
    @ni_shan544 жыл бұрын

    Good explain sister keep it up ❤️🇱🇰👍

  • @user-dy7jh8yj1n
    @user-dy7jh8yj1n3 жыл бұрын

    අක්කේ පොත කියවද්දී එපා උනත් අර සත්තු චරිත එහෙම අදුර ගනිද්දී හිතෙන් මවා ගනිද්දී වෙනස්වීම් ඇති උනත් film එකට වාඩා පොත කියවන එක හොදය් නේද

  • @unknownwayquotes6663
    @unknownwayquotes66633 жыл бұрын

    please BARTY CROUCH JR gana video ekak one

  • @adeebro7930
    @adeebro79303 жыл бұрын

    Fantastic beasts and crimes grindelwald books ganne kohinda lankavada movies avada avanan cd kohinda ganne ava lankavada avama video akak danna harine

  • @adeebro7930
    @adeebro79303 жыл бұрын

    harry potter books lankave koheda thiyenne ganna

  • @dineshmaduranga7801
    @dineshmaduranga78014 жыл бұрын

    අක්කේ හැරී පොටර් කතා ඔක්කම මේ වගේ දාන්නකෝ ...❤️

  • @gayanmadusanka4478
    @gayanmadusanka44784 жыл бұрын

    හොර ගෙඩියා වගේ ඉදලා හෙමීටම දාලා නේද 😍😍

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    4 жыл бұрын

    🙈🤗💙

  • @OrbiterXD

    @OrbiterXD

    4 жыл бұрын

    ​ @Sri Lankan Muggle Borns අක්කේ, මට ප්‍රශ්න ටිකක් තියෙනවා. උත්තර දෙනවාද? 1. ඇයි Voldemort විතරක් hocroxus හැදුවේ. අනිත් අයටත් පුළුවන්නේ? 2. Hocroxus විනාශවෙන්නේ Grifindor Sword එකෙන්ද නැන්නම් Basilus Venom ගෑවිච්ච දේවල් වලින් ද? 3. හැරීට තනියෙම Dissaperate වෙන්න බැරිද? හැරී කවුරු හරි නැතුව කොහේදිවත් Dissaperate වෙන්නෑ Film වලදී. 4.Goblinsලයි Elfලයි අයිති මායා සත්ව ගනයටද? 5.Reducto spell එක මිනිස්සුන්ට වැඩ කරනවාද? 6.Neville longbottom pure blood ද?

  • @vidathamunugama9962

    @vidathamunugama9962

    4 жыл бұрын

    Mama danna tikak thiyenawa ee tikata iththara dennam 2 -basilus venom walin griffindor award eketh gaawila thiyenawa ee venom mokada harry second year eke basilus wa maruwe eeken nisa 5- ou eeka minissuntath wada karanawa habai godak dangerous ee nisa eeka minissunta paawichchi karanne na 6-ou eya pure blood kenek eyage ammai thaaththai dennama pure blood

  • @rashikapriyadharshani5701

    @rashikapriyadharshani5701

    4 жыл бұрын

    @@OrbiterXD නෙවිල් pure blood . Mokada longbottom kiyanne pure blood පරම්පරාවක් නිසයි

  • @sasankadinendra3349

    @sasankadinendra3349

    4 жыл бұрын

    H.K. Wanigasooriya 1. Pluwn kma thbbata eyla athmya kotas krnn baya una. Krpu ayath inna athi samaharavita. 2.pothe, film eke htiyt ehm thma. 3.harryta dissaperate wenn plwn thniym... Pothe eka thynw.. Eyat aniaytath kalin eka krnn pluwn unath wysa nthi nisa kle na. 4.oww 6. Ow eya pure blood Mge adhas smahravita wrdi wennath pluwn.. Mn darana mthaya kwwe

  • @Methz1007
    @Methz10074 жыл бұрын

    අක්කේ ඔයාගේ Videos දැන් කළින්ටත් වඩා superb. ඔයා ගොඩක් දියුණු වෙලා තියෙනවා 😋😋😋😋😋😍😍😍😍

  • @playgamewithchenula4973
    @playgamewithchenula49734 жыл бұрын

    Ada video ekath lassani akki😍😍😍🦁🐍🐹🦅

  • @dammikaratnayake879
    @dammikaratnayake8794 жыл бұрын

    Menna akki vedio eka dlaaa😍😍😍aiooo mn mechchara prkku wela na kwdawath blnnaa 😓kmk naaa dn blnwaaaa thku akki oya godk mhnsi wenwataaa mn asaama utuber oya thmiii 💙💙💙💙💙💙💙

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    4 жыл бұрын

    Thank you so much mallii 🙈🤗💙

  • @thimira1521
    @thimira15212 жыл бұрын

    The secret of dumbeldor Trailer එකෙන් video එකක් ගේමුද❤️😁

  • @chathukajayasekara9879
    @chathukajayasekara98793 жыл бұрын

    කොහොමද මට මේ වීඩියෝ එක මිස් උනේ 😕😱 දැන් දැක්කෙ බලාගෙන යන්නේ 😕

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    3 жыл бұрын

    🤗💙

  • @ryder4247
    @ryder42474 жыл бұрын

    අක්කෙ fantastic beasts and the where to find them පොතේ වර්ග දෙකක් තියෙනව නේද? Screenplay එකක් වගේම beastsලාගෙ හැදින්වීම් පොතක්. කොහොමද එහෙම උනේ?

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    4 жыл бұрын

    එක පොතක් JK Rowling ලියපු චිත්‍ර පටයේ පිටපත (Film Script) අනිත් එක ඒ චිත්‍ර පටයේ චරිතයක් වෙන Newt Scamender මායා සත්වයින් ගැන ලිව්ව පොත. Hogwarts වල පෙලපොතක් විදියටත් ඒක පාවිච්චි කලා. මෙන්න මේ වීඩියෝ එකෙන් මල්ලිට ඒක තේරුම් ගන්න ලේසි වෙයි kzread.info/dash/bejne/ZKqf1JNvhbexZdI.html 💙

  • @Thesathsara
    @Thesathsara3 жыл бұрын

    Ethakota akki amarican minister of magic thiyenam American hogwarts pava thiyeda ???????? 🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔

  • @pushparanasinghe4873
    @pushparanasinghe48734 жыл бұрын

    Propessor minerva mcgonagall ගේ කතාව දාන්නකෝ

  • @rajanishanthagamalajjage9479
    @rajanishanthagamalajjage94794 жыл бұрын

    Nice video Akki. Danui baluwe. Data damme danui.

  • @yasandaransilu9043
    @yasandaransilu90434 жыл бұрын

    Oyage gevall koheda

  • @harshanamadusanka6291
    @harshanamadusanka62914 жыл бұрын

    අනෙ අනෙ හොර අක්කියා හොරෙන්ම video එක දාලා ❤️❤️❤️

  • @padumaoshada7562
    @padumaoshada75622 жыл бұрын

    මොන ෆිල්ම් එක ආවත් harry potter එකේ story එකට ගහන්න මොකකටවත් බෑ

  • @nisalasavinda1837
    @nisalasavinda18372 жыл бұрын

    Grindelwald vs Voldemort meh dennagen kauda strong kiyala Dana ganna puluwan da... Google eke godak than wala dakka Grinderwald dangerous Voldemort powerful kiyala....

  • @amathilakarathne7498
    @amathilakarathne74984 жыл бұрын

    39 comment.... හොර ගෙඩියා වගේ කියන්නෙත් නැතුවම වීඩියෝ එක දාලා නේ අක්කා. අද හරි දුකෙන් හිටියේ. බලන්න නැතුව... love you akkiiii..... Keep it up......

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    4 жыл бұрын

    🙈🤗💙

  • @yasalnilmin1038
    @yasalnilmin10384 жыл бұрын

    අක්කියෝ අක්කියෝ. පොඩි බඩ්ඩක් අහන්නද? Fantastic Beasts films වලටත් harry potter වගේ ම නවකතා සෙට් එකක් jk ලියල තියෙනවද? නැත්නං මේක Films විතරක් එන එකක් ද? ඊළඟට ඇත්තට ම නගිනි කියන්නේ කොයි වගේ මායා සත්ත්වයෙක් ද? එයාට කොච්චර කල් ජීවත් වෙන්න පුලුවන් ද? ඒ වගේ ම තව තවත් අලුත් vidios ගොඩක් අරගෙන එන්න හොඳේ!

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    4 жыл бұрын

    Hi malli, Fantastic Beasts තිරපිටපත් books විදියට publish කරලා තියනවා මල්ලී... Fantastic Beasts එකේ තව Nagini ගැන විස්තර එන්න තියනවා ඊටපස්සෙ අපි බලමුකෝ 🤗💙

  • @yasalnilmin1038

    @yasalnilmin1038

    4 жыл бұрын

    @@SriLankanMuggleBorns අක්කියෝ. අර මැගොනිගල් සම්බන්ද දේ jk අතින් වුන වැරැද්දක් කියන්න බෑ නේද? මොකද අර තරම් බරසාර පොත් 7ක් නොගැලපෙන එක පිල්ලමක් නැතුව හදපු කෙනාගේ අතින් ඔය වගේ ලොකු වරදක් වෙන්න බෑ. ඔය මැගෝනිගල්ගේ අම්මා වුන මැගෝනිගල් වෙන්න බැරි ද? හරියට බාටි ක්‍රවුච් ගේ පුතාත් බාටි ක්‍රවුච් වුනා වගේ?

  • @sajeewasankalpa8016
    @sajeewasankalpa80164 жыл бұрын

    Akki Oya Hamadama apita balnna mahansi wela video hadanawane eka nisa apita puluwan help ekak api oyata krnawa Thank you 😊🙌💕✨

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    4 жыл бұрын

    Thank you so much mallii 🤗🙈💙

  • @samanwithanage3721
    @samanwithanage37214 жыл бұрын

    Gridelwald kohomada hira karala thibba thanin eliyata awilla wes maru kara gaththe

  • @madhukaabhishek4452
    @madhukaabhishek44524 жыл бұрын

    දාලා ආපහු😍❤️..තෑන්ක්ස් අක්කේ❤️

  • @Kiri_Kopi
    @Kiri_Kopi4 жыл бұрын

    No ! Kendra is Ammerican witch Its mentioned on rita skitter's book Aurelious should be half son of kendra After Percival locked up in prison Thats the case for age gap

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    4 жыл бұрын

    Nop! Thats not possible bro, cause Kendra ( Dumbledore's mum) died in 1899 and Credence was born in 1901. Theres a 2 years gap. And Even if we keep that aside Kendra being his mum wouldnt make Credence a "Dumbledore" 💙

  • @Kiri_Kopi

    @Kiri_Kopi

    4 жыл бұрын

    Ah yes yes Understand

  • @chamithathukorala1985
    @chamithathukorala19854 жыл бұрын

    මායා ලෝකයේ විශිෂ්ටතම සටන !

  • @vindyaweerasekera5797
    @vindyaweerasekera57974 жыл бұрын

    Akkiyo oya kochchara magic trust karanawada? 🎀Always 🎀Never 🎀Some times

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    4 жыл бұрын

    Sometimes 💙

  • @vindyaweerasekera5797

    @vindyaweerasekera5797

    4 жыл бұрын

    Me too akkiyo

  • @Ramsey.001

    @Ramsey.001

    3 жыл бұрын

    I also

  • @sumanaranepurahewage9314
    @sumanaranepurahewage93143 жыл бұрын

    Akka ara mcgonegal wena ekkenek da danne nane

  • @lahiruprasad3535
    @lahiruprasad35354 жыл бұрын

    Akke fantastic beasts movies Sinhala subtitles Ekka download karanna kramayak nadda mobile quality eken 🙏 please help me🥺

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    4 жыл бұрын

    Baiscope කියන website එකේ ඇති මල්ලී... 💙

  • @sahanaccess4579
    @sahanaccess45794 жыл бұрын

    Nagini kiyanne Harry potter eke inna naginida?

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    4 жыл бұрын

    ඔව් මල්ලී Voldemort ලග හිටිය Nagini 💙

  • @harindragunaratne8817
    @harindragunaratne88174 жыл бұрын

    Hamadama wge balan hityaa akka video eka danakal. Akke nagini gana poth deke tynne katha dekak neda? Eka gana kyla dennako. Twa harry potter locations gana video ekak oniii.. much love 😘😘😘

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    4 жыл бұрын

    Nagini ගැන ලොකු විස්තරයක් Fantastic Beasts 3 එකේදී එයි කියලා හිතනවා මල්ලි... ඒ කියන්නේ ලබන අවුරුද්දේ! මම community tab එකේ post එකක් දාලාත් ඇහුවනේ ඔයාලගෙන්, Nagini ගැන දැනට තියන විස්තර එකතු කරලා වීඩියෝ එකක් ගේන්න ද? නැත්නම් film එක ආවට පස්සෙ ඔක්කොම විස්තර එකතු කරලා සම්පූර්ණ එකක් ගේන්නද කියලා! ගොඩක් අය vote කරලා තිබුනා ඔක්කොම විස්තර film එක ආවට පස්සේ දෙන්න කියලා 🤗එතකම් තව ගොඩාක් දේවල් තියනවා නේ! එවා අපි කතා කරමු... 💙

  • @harindragunaratne8817

    @harindragunaratne8817

    4 жыл бұрын

    Tnx akke. Harry Potter locations gana nm aniwa video ekk oni 😄.. Ewa muggle world ekth ekk shape eke tyna widiya hari shok 😍

  • @thimiradilakshana4411
    @thimiradilakshana44114 жыл бұрын

    Niyamai akke eelaga film eke release ekk gana kiyala na neda thama👍👍👍👍

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    4 жыл бұрын

    අනේ... කමක් නෑ මල්ලී... ඉගෙනීම අංක එක නේ! Harry Potter කියන්නේ ඔයා ගේ stress relief එකක් කරගන්න 💙🤗

  • @thimiradilakshana4411

    @thimiradilakshana4411

    4 жыл бұрын

    Ow akke.....👍👍👍👍👍 thanks next film eke releaase date eka deelada thiyenne

  • @hometissera8141
    @hometissera81414 жыл бұрын

    Akke chuti prashnayak thiyenawa newt gei leta lestrange mokak hari sambandayak thibbada?. Crimes of grindelwald eke ehema kotasak thiyenawa neda?

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    4 жыл бұрын

    ඔව් මල්ලී Newt Leeta ට ආදරය කලා 💙

  • @hometissera8141

    @hometissera8141

    4 жыл бұрын

    @@SriLankanMuggleBorns thank you akke

  • @champajayalatha2283
    @champajayalatha22834 жыл бұрын

    Akke,.. Harry Potter , fantastic beasts katha walata amatharawa, J.K Rowling liapu thawa wizarding world eka gana poth nadda..

  • @impressmania
    @impressmania4 жыл бұрын

    Parakku unath video Eka lassanai......good job..

  • @duminduslproduction7610
    @duminduslproduction76104 жыл бұрын

    This is my favourite youtube channel ever.....👍😁

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    4 жыл бұрын

    🙈❤️🤗

  • @yasodharagunasekara7485
    @yasodharagunasekara74854 жыл бұрын

    අක්කි Grindelwald ගෙ ජීවිත කතාව ගැන video එකක් කරන්නකෝ. please 😢😢😢😢

Келесі