No video

Hufflepuff විස්තරය | All about Hufflepuff | Sinhala | Harry Potter

Instagram : / sri_lankan_muggle_borns
Facebook : / srilankanmuggleborns
For Business Inquiries only : srilankanmuggleborns@gmail.com
Sri Lankan Muggle Borns©
Almost all the authorized personalities are credited.
Fair Use Notice: This video may contain copyrighted materials the use of which has not always been specifically authorized by the copyright owner. We are making such material available in our efforts to advance understanding of criminal justice, political, human rights, economics, democracy, scientific, and social justice issues etc. We believe this constitutes a fair use of any copyrighted material as provided for in section 107 of the US copyright law. In accordance with title 17 U.S.C. Section 107. The material on this site is distributed without profit to those who have expressed a prior interest in receiving the included information for research and educational purposes.

Пікірлер: 756

  • @user-cn1ut7ue2i
    @user-cn1ut7ue2i4 жыл бұрын

    ඇත්තටම ජේ.කේ ව් රෝලින්ගේ පොත් මිනිස්සු අතර ජිවමාන වෙන එක පුදුමයක් නෙමේ අක්කි මේ තරන් ගලපලා වචනයක් වචනයක් ගානේ තවත් ලෝකයක්ම නිර්මාණය කරන්න තරම් ඇය විශිෂ්ට නිර්මානකාරිනියක්..❤️❤️❤️❤️❤️❤..මම නම් හිතන් නෑ තව අවුරුදු කොච්චරක් ඉදිරියට ලෝකය ගමන් කරත් මේ හැරී පෝටර් කියන චරිතය මිනිස්සු අතරින් වියෝ වේවි කියලා..ඒ තරන් අමරණීය,ශක්තිමත් චරිතයක් කතා මාලාවක් ඔස්සේ ඇය ගොඩ නංවල තියනවා❤️

  • @nirmanifernando2383
    @nirmanifernando23834 жыл бұрын

    මමත් කලින් හිතුවේ Hufflepuff තමයි වැඩකට නැතිම house ඒක කියලා, ඒත් මම දැන් ආඩම්බර වෙනවා මමත් Hufflepuff කෙනෙක් වීම ගැන.💛

  • @game_podda_109

    @game_podda_109

    Жыл бұрын

    මමත් hufflepuff 💛

  • @Nipunsathsarayoutube

    @Nipunsathsarayoutube

    10 ай бұрын

    Mokeda oyala hufflepuff une

  • @avishkaweerasekara1315

    @avishkaweerasekara1315

    9 ай бұрын

    මමත් Hufflepuff කෙනෙක් 😊❤

  • @avishkaweerasekara1315

    @avishkaweerasekara1315

    9 ай бұрын

    ​@@Nipunsathsarayoutube Wizarding world kiyla search karanna

  • @upekshakarunarathna8515

    @upekshakarunarathna8515

    8 ай бұрын

    @@Nipunsathsarayoutube wizarding world.

  • @natashablack5049
    @natashablack50493 жыл бұрын

    Not all griffindore are brave Peter pattigrew Not all ravenclaws are good Gildery Lockhart Not all slytherin are bad Severus snape Not all hufflepuff are boring Nymphadora tonks Proud to be a hufflepuff 💛🦡

  • @dilsiperera15
    @dilsiperera152 жыл бұрын

    මේ විඩියෝ එක බැලුවට පස්සෙයි pottermore එකෙන් house එක හොයාගත්තේ.දැනදැනම වෙන වෙන houses වලට අදාල උත්තර තෙරුවත් තේරුනෙ huffelpuff එකට.හැම චරිත ලක්ශනයක්ම එකතු වෙලා කියන එක ඇත්ත.

  • @Nipunsathsarayoutube

    @Nipunsathsarayoutube

    10 ай бұрын

    Mokakda e

  • @maheshakumarage486
    @maheshakumarage4864 жыл бұрын

    I am a Slytherin💚. But I respect all the other houses also. ❤💙💛

  • @ryder4247
    @ryder42474 жыл бұрын

    Hufflepuff = Lemon puff Lemon puff = අති විශිෂ්ටයි *~hufflepuff= අති විශිෂ්ඨයි*

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    4 жыл бұрын

    අන්න ඒක නේ! 💪🏼💛😎

  • @nawodyarubasinghe4546

    @nawodyarubasinghe4546

    4 жыл бұрын

    🤗🤗🤗

  • @pramilakrishanthi6724

    @pramilakrishanthi6724

    4 жыл бұрын

    👍👍👍👍👍😊😊😊😊😚😚😚😚

  • @nawodyarubasinghe4546

    @nawodyarubasinghe4546

    4 жыл бұрын

    😝😝😝😝

  • @dinildamsith6

    @dinildamsith6

    4 жыл бұрын

    Wow

  • @anutxtxara
    @anutxtxara4 жыл бұрын

    Honey badger- "the world's most fearless animal"💛💪

  • @hermoinejackson6910
    @hermoinejackson69103 жыл бұрын

    HUFFLEPUFF house එක නිකම් persy jackson එකේ හර්මීස් cabin එක වගේ කියලා මම හිතාගෙන හිටියේ. එත් hufflepuff lemon puff වගේ උනත් ඒ house එකට වැටුනේ නැති එකට දුකයි. ❤️❤️💛💛💛🧙

  • @sulochanapallewela131
    @sulochanapallewela1313 жыл бұрын

    හදවතින්ම හෆල්පෆීයයි... 💛🖤💛🖤💛🖤💛🖤💛🖤💛🖤

  • @jayashan_b
    @jayashan_b4 жыл бұрын

    මම ස්ලිදරින් මං ඒ ගැන ආඩම්බරයි.(pottermore එකට අනුව) මං කෝ මත් ඒ ලක්ෂන තියෙන කෙනෙක්. ඒත් මාත් ගොඩක්ම කැමතියි පෆ් එකට. මොකද මොන දේ තිබ්බත් වැඩක් නැ මානුශීය නැත්නම්💛💛

  • @kazsuriya

    @kazsuriya

    4 жыл бұрын

    Math slytherin. Hema welema asadaranak una house eka

  • @artgallery8574

    @artgallery8574

    4 жыл бұрын

    😡😡😡

  • @artgallery8574

    @artgallery8574

    4 жыл бұрын

    @@kazsuriya 😡😡😡

  • @chandaniherath7457

    @chandaniherath7457

    4 жыл бұрын

    @@kazsuriya ow apiwa halanw

  • @kazsuriya

    @kazsuriya

    4 жыл бұрын

    Iresha Madhuwanthi ai boruda?? Poth tika kiyawala balanna

  • @hollymary4005
    @hollymary40054 жыл бұрын

    Hufflepufe අය පොලවේ පය ගහලා ඉන්නවනම් එයලත් "දෙවි බාලිකා" school එකටද දන්නෙ නැ ගියේ 😂😂😂😂😂

  • @Ramsey.001

    @Ramsey.001

    3 жыл бұрын

    Hogwarts

  • @kemithamedawala566

    @kemithamedawala566

    3 жыл бұрын

    Yako mu 😂

  • @renukabogamuwa87
    @renukabogamuwa874 жыл бұрын

    අක්කි, video එක බලාපොරොත්තු වුණා .thanks .මම Gryffindor house එකේ.මම පෞද්ගලික ව Hufflepuf house එකේ students ලා ගේ qualities වලට ගොඩ ක් respect කරනවා.එයා ලා අපි හැමෝටම ලොකු ආදර්ශය ක්. අද දවසම Hogwarts professor කෙනෙක් එනකම් බලන්න හිටියා💔💔😭😭😭. මම වගේම තව කවුද බලන් හිටියෙ?😉😉

  • @wendigo807
    @wendigo8074 жыл бұрын

    I'm a Hufflepuff and i'm proud to say that😊❤

  • @akilaranasinghe2719
    @akilaranasinghe27194 жыл бұрын

    මම නම් තේරුනේ Hufflepuff වලට... ♥️

  • @jinnyweasley158
    @jinnyweasley1584 жыл бұрын

    Pottermore එකෙන් අපිව තෝරන්නෙ අපේ ගතිගුනත් එක්ක houses වලට ගැලපෙන විදිහටනේ.ඒ නිසා hupplpuff තේරිච්ච හැමෝම එක්ක ඉන්න බය වෙන්න ඔනෙ නෑ.💛◼️💛◼️💛

  • @asankapriyadarshani116

    @asankapriyadarshani116

    3 жыл бұрын

    Pottermore ekata add wenne kohomada?

  • @ryder4247
    @ryder42474 жыл бұрын

    Wizarding world is full with, Fearful Gryffindors - Peter Pettigrew Kind Slitherins - Horase Slughorn Idiot Ravenclews - Gillidory Lokhart *Brave Hufflepuffs - Nymphadora Tonks*

  • @pnbvideos

    @pnbvideos

    4 жыл бұрын

    Further , our BRAVEST MAN , Snape is also Slytherin.

  • @jayashan_b

    @jayashan_b

    4 жыл бұрын

    It 's sure. You are Slytherin 🤣🤣🤣💔

  • @pnbvideos

    @pnbvideos

    4 жыл бұрын

    @@jayashan_b No , I'm Ravenclaw 💙💙💙😐😒

  • @ryder4247

    @ryder4247

    4 жыл бұрын

    @@jayashan_b I'm gryffindor

  • @julie_0818
    @julie_08183 жыл бұрын

    මං grifinndor, ඒ උනාට මගේ හොදම යාලුවා hufflepuff .. මාත් ඒකට ගරු කරනවා..❤❤❤

  • @silverwolf16628
    @silverwolf166282 жыл бұрын

    මම 2වෙනියට කැමතිම හවුස් එක හෆල්පෆ් 1 ඉතිං රෙවන්ක්ලොව් තමා 💙💙

  • @mathewsri7755

    @mathewsri7755

    10 ай бұрын

    Mamat kamati Revensclow.💙

  • @musicwithhansana3352
    @musicwithhansana33524 жыл бұрын

    Niyamai akke.huffulpuff ekata තේරුණ ගමන් අවුලෙන් hitiye . Et dan එහෙම na.huffulpuff 💪

  • @sethjamespotter9218
    @sethjamespotter92183 жыл бұрын

    Thank you for explaining , all about Harry Potter, you are the best potter head ever

  • @yasodharagunasekara7485
    @yasodharagunasekara74854 жыл бұрын

    Sorry අක්කා.අද පරක්කු වුණා.අදනේ Back to Hogwarts Global Celebration එක (live)ඒ නිසා video එක බලන්න late වුණා. මම Slytherin.ඒත් මම Hufflepuff ලට ගොඩක් ගරු කරනවා.මගේ favorite Harry Potter character Cedric Diggory(and Tom Riddle )අනික වෙන හැම house එකකින්ම death eaters ලා බිහිවුණා. ඒත් Hufflepuff වලින් ඇර.ඒක තමයි මම Harry Potter and the cursed child පොතට අකමැති වෙන්න ප්‍රධාන හේතුව. වෙනිදා වගේම සුපිරි.අනේ අක්කා Cedric Diggory ගැන video එකක් කරන්න කෝ.අක්කේ ඔයාගෙ Hogwarts house එකයි patronus එකයි මොකක්ද?Slytherin ගැනත් video එකක් ඕනේ. 💚💛💚💛💚💛

  • @arunierosha4356
    @arunierosha43564 жыл бұрын

    According to pottermore I'm a slytherin...but I really respect hufflepuff...💛🖤

  • @chamithathukorala1985
    @chamithathukorala19854 жыл бұрын

    අක්කේ ඔයා ඩම්බල්ඩොර්ගේ මහා සැලැස්ම හෙලිදරව් කලයුතුයි

  • @pramilakrishanthi6724
    @pramilakrishanthi67244 жыл бұрын

    Me welawa hodai video akath godak hodai budusaranai nangiiii 👍👍👍😚😚😚😚

  • @kavishka5231
    @kavishka52313 жыл бұрын

    Wizarding world එකෙන් මාව තෝර ගත්තේ Hufflepuff තමයි 😇 මගේ favourite ම house එක Slytherin 😈

  • @kaviya1144

    @kaviya1144

    2 жыл бұрын

    Kohomada eka hoyaganne pls help me

  • @tsukasa8920

    @tsukasa8920

    2 жыл бұрын

    @@kaviya1144 wizarding world site ekata gihin balanna

  • @kaviya1144

    @kaviya1144

    2 жыл бұрын

    @@tsukasa8920 thank you 😀

  • @tsukasa8920

    @tsukasa8920

    2 жыл бұрын

    @@kaviya1144 welcome bro😇

  • @anushkakavindi5179

    @anushkakavindi5179

    2 жыл бұрын

    කෝමද එකට ගිහින් බලන්නේ

  • @lilyanderson7364
    @lilyanderson73644 жыл бұрын

    දුක හිතෙන පුවතක් සෙඩ්රික්ට කොරෝනා 😢😢😢😢😢😢😢

  • @chandrikaweerasinghe642
    @chandrikaweerasinghe6424 жыл бұрын

    💛💛I love hufflepuff💛💛.It's the only house with equality. Great work akki.👍👍

  • @chethiyalakshan5797
    @chethiyalakshan579710 ай бұрын

    Helga Huffelpuff කියන්නෙ හැමෝටම එක වගේ සලකපු කෙනෙක්.ඉතින් එයාගෙ නිවාසය කොහොමත් නියමයි 💛

  • @madhawa66
    @madhawa664 жыл бұрын

    Wizarding world has, Fearful Peter Pettigrew who was sorted to Gryffindor Brave, beloved,loyal, smart Severus Snape💜️💜️ who was sorted in to Slytherin Idiot Gildery Lockheart who was sorted to Ravenclaw Kind, loyal,brave Cedric Diggory and Nymphadora who was sorted in to Hufflepuff/Lemonpuff🍋🍋 I'm a Gryffindor but I respect every house as my house....... ❤💚💛💙

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca9784Ай бұрын

    මමත් හැමෝටම ගරුකරනවා විශේෂයෙන් ආත්මාර්ථයට වඩා ස්වාර්ථය වෙනුවෙන් වැඩාකරන Hufflepuff වගේ කට්ටියට විශේෂයෙන් ගරුකරනවා. Cedric ඒ අතරින් ඉහලින් ම ඉන්න සදා අමරණීය චරිතයක්... ♥️✨️

  • @newilsentiago9650
    @newilsentiago96503 жыл бұрын

    මම රේවන්ක්ලෝ නමුත් මං හුගක් ගරු කරනවා හෆ්ල්පෆ් හවුස් එකට 💛💛💛💛

  • @dthanuja6045
    @dthanuja60454 жыл бұрын

    අද video එක නම් super අක්කි අද තමයි අක්ක හොදම video එක කලේ💛💛💛💛💛💛💛💛💛💛💛

  • @Seinon7
    @Seinon72 жыл бұрын

    Hufflepuff කෙනෙක් විදිහට තෝරගත්තු එක ගැන ගොඩක් ආඩම්බර වෙනවා...😍💛🖤💛🖤💓

  • @pnbvideos
    @pnbvideos4 жыл бұрын

    I respect all houses as a Ravenclaw 😊💙💙💙😊👍

  • @cheharaharith2002

    @cheharaharith2002

    4 жыл бұрын

    රේවක්ලොව්💙💙💙💙💙

  • @dinethsenuja9067

    @dinethsenuja9067

    4 жыл бұрын

    I am also rewenclaw

  • @cheharaharith2002

    @cheharaharith2002

    4 жыл бұрын

    @@dinethsenuja9067 මාත් රේවන්ලොව්💙💙💙💙

  • @apurvaranasinghe458

    @apurvaranasinghe458

    4 жыл бұрын

    I'm a Ravenclaw too. But I respect all houses

  • @tharukafernando9200

    @tharukafernando9200

    3 жыл бұрын

    Me too💙💙💙

  • @mashie_00
    @mashie_004 жыл бұрын

    අදත් ලස්සන දවසක් කලාට,thaks අක්කි❤️

  • @nipunasubhawikrama.8753
    @nipunasubhawikrama.87534 жыл бұрын

    අක්කි කවද් ද Harry Potter කතා ඔක්කොම ඔයාගෙ කටහඬින්ම අහන්ට ලැබෙන්නේ😁😁 ඔයාගෙ කටහඬයි විස්තර කරන විදිහයි එක්ක මරැවට තියෙයි😋😋😍😍🤗🤗

  • @shamaattanayaka4136
    @shamaattanayaka41364 жыл бұрын

    I am griffindow but I love and respect Hufflepuff

  • @pnbvideos
    @pnbvideos4 жыл бұрын

    අද නේද Hogwarts new year term එක පටන් ගන්නේ 😊💙💙💙🙄

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    4 жыл бұрын

    ඔව් මල්ලී... 💙🤗

  • @madhuthyahasuni3917

    @madhuthyahasuni3917

    4 жыл бұрын

    Api me train eke yana gamn video eo eka blnne 🤭😁

  • @pnbvideos

    @pnbvideos

    4 жыл бұрын

    @@madhuthyahasuni3917 මමත් ඉන්නවා කීවෙනි year එක ද ? 😊😅😅😉

  • @shiromikasthuri9963

    @shiromikasthuri9963

    4 жыл бұрын

    @@pnbvideos Mama nam me year eke thamai hogwards yanne.🤣🤣

  • @DoNotDial09

    @DoNotDial09

    4 жыл бұрын

    Yep

  • @ryder4247
    @ryder42474 жыл бұрын

    "හෆල්පෆ් කියන නම හරියට ලෙමන් පෆ් වගේ" -sri lankan Muggle borns (ඒක අහල තප්පර 23ක් හිනා ගියා යකෝ)

  • @menikemenike3572

    @menikemenike3572

    4 жыл бұрын

    😂😂😂😂

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    4 жыл бұрын

    🤦🏻‍♀️😂

  • @rashikadeepani6814

    @rashikadeepani6814

    4 жыл бұрын

    තප්පර ගාන කොහොමද හරිම කිවුවේ

  • @menikemenike3572

    @menikemenike3572

    4 жыл бұрын

    @@rashikadeepani6814 ගනින ගමන් හිනාවෙලා......😂😂😂😂

  • @rashikadeepani6814

    @rashikadeepani6814

    4 жыл бұрын

    @@menikemenike3572 ආාාාා 😂😂😂😂😱😱😁😄😄

  • @sumithkulathilaka854
    @sumithkulathilaka8544 жыл бұрын

    තව චැනල් දෙකක විඩියෝ දාලා තිබුනා ඒත් මම ඉස්සෙල්ලාම අක්කාගෙ විඩියෝ එක තමයි බැලුවේ

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    4 жыл бұрын

    Anneeehhh 💙💙💙

  • @Methz1007
    @Methz10074 жыл бұрын

    අක්කේ Godric Gryffindor ගේ room එක headmaster's room සහ Salazar Slytherin ගේ room එක Chamber of Secrets වගේ Helga Hufflepuff ටයි, Rowena Ravenclaw ටයි rooms තිබ්බේ නැද්ද? මට හිතෙන විදියට Room of Requirement කියන්නේ Helga Hufflepuff ගේ නිර්මාණයක්. මොකද එයා හැමෝටම සමව සළකන, හැම කෙනෙක්ටම උදව් කරන කෙනෙක් නිසා.

  • @rashikadeepani6814

    @rashikadeepani6814

    3 жыл бұрын

    ඒ වුනාට ඒක Revenclaw හැදුව වෙන්නත් පුළුවන් මොකද ඒ room එක හදන්න තරං බුද්ධියක් Hufflepuff ට වඩා Revenclaw ට තියනව කියල මට හිතෙනව

  • @rashikadeepani6814

    @rashikadeepani6814

    3 жыл бұрын

    ඒ වුනාට ඒක Revenclaw හැදුව වෙන්නත් පුළුවන් මොකද ඒ room එක හදන්න තරං බුද්ධියක් Hufflepuff ට වඩා Revenclaw ට තියනව කියල මට හිතෙනව

  • @sudeshlaknath5421

    @sudeshlaknath5421

    3 жыл бұрын

    මම හිතෙන්නේ hufflepuff හැදුවේ හොග්වෝට්ස් kithchen එක කියල. Ravenclaw හැදුවේ room of requirement කියලා. මොකද හෆ්ල්පෆ් ගොඩක් කෑම ස්ම්බන්දයෙන් තමයි ප්‍රසිද්ද.

  • @Methz1007

    @Methz1007

    3 жыл бұрын

    Kitchen එක හදන්න දෙයක් නෑ නේ ඒක කොහොමත් තිබ්බනේ, kitchen එකේ recipes හැදුවේ නම් Helga තමයි. ගොඩක් අය විශ්වාස කරන්නා Room of requirements එක Hufflepuff හදලා, Hogwarts වලට ළමයින්ව තෝරගන්න Quill එකයි, book එකයි තියෙන room එක Ravenclaw හැදුවා කියලා.

  • @Methz1007

    @Methz1007

    3 жыл бұрын

    @@rashikadeepani6814ගොඩක් අය හිතනවා නේ Ravenclaws ලට විතරයි බුද්ධියක් තියෙන්නේ කියලා. නමුත් Ravenclaw traits වෙන්නේ Wisdom and creativity නේ. එයාල ලෝකෙ දිහා වෙනම ඇහැකින් බලනවා. දැනුම (Knowledge) සහ බුද්ධිය (wisdom) අතර ලොකු වෙනසක් තියෙනවනේ. අනික් Hufflepuff trait එකක් වෙන hardwork හොඩක් වැදගත් වෙනවනේ ඒ වගෙ නිර්මාණයක් කරන්න. 😅💙💛

  • @cnawodya2791
    @cnawodya27914 жыл бұрын

    Proud to be a Hufflepuff....💛🖤

  • @chethanajayaviraj9519
    @chethanajayaviraj95193 жыл бұрын

    අක්කේ මම කැමැත්තෙන් හිටියේ Slytherin වලට. ඒත් potter more එකෙන් මං තේරුණේ Hufflepuff වලට.මං දුකෙන් හිටියේ.ඒත් මේ video එක බලද්දී මට ඇත්තටම ඇඩුණා අක්කේ.

  • @chanikaprabhani760
    @chanikaprabhani7604 жыл бұрын

    Hey akke godk hoda video ekk.thanks ❤❤.onn ad mg first comment ek demm heee.😊.niyamai akkiyooooooo oy hemdm wg hodt me video ekkth krl thiyenwooo.😍.ane ai re dnn berid video ek hemdm me welwt blnn beri wei akke.😢

  • @anonymousfun7667
    @anonymousfun76674 жыл бұрын

    If someone can explain why harrypotter didnot select for hufflepuff though he had all of these qualifications would be really appreciated.

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    4 жыл бұрын

    Some may have all these features. But the most strong features are the ones that decide to sort him. Harry Potter had More strong Slytherin features than Gryffindor. But his consent wasnt given for Slytherin.Thats why he ended up in Gryffindor. He could have been sorted into Hufflepuff but he had more features that suits Gryffindor than Hufflepuff. After all he always wanted to PROVE he is different from Voldemort. Which reveals his showy side. (not in a bad way. But still proving his innocence for the world) 🤗💙

  • @nimansabandara6361
    @nimansabandara63614 жыл бұрын

    මාත් Huffle puff😃

  • @chabiya2003

    @chabiya2003

    3 жыл бұрын

    කොහොමද දන්නෙ

  • @yasinduthalagala9075
    @yasinduthalagala90753 жыл бұрын

    proud to be a hufflepuff!!!!

  • @roshainfernando3016
    @roshainfernando30164 жыл бұрын

    අක්කෙ occlumency and legilimency ගැන පැහැදිලි කරලා video එකක් කරන්න පුලුවන් ද ❤️ අද video එක නියමයි 💛

  • @artgallery8574
    @artgallery85744 жыл бұрын

    නියමයි අක්කියෝ වීඩියෝ එක මම සබ්ස්ක්‍රයිබ් කරාම ඔයා දාපු පලවෙනි වීඩියෝ එක නියමයි අක්කියෝ

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    4 жыл бұрын

    🤗💙

  • @chaminduudara3866
    @chaminduudara38664 жыл бұрын

    මමත් pottermore එකේ register උනා කාලෙකට කලින්. මාවත් තේරුනේ Hufflepuff house එකට​.

  • @maheshakumarage486

    @maheshakumarage486

    4 жыл бұрын

    Kohomada Pottermore ekata register venne.....? Aneeee please reply.......

  • @nishanthasamarasinghe7986

    @nishanthasamarasinghe7986

    4 жыл бұрын

    Matath kiyannako kohomada regester venne kiyala.....

  • @shashikaprobodine4179

    @shashikaprobodine4179

    3 жыл бұрын

    Oya. Kohomada. Pottermore. Aketa. Register. Una. Kiyala. Kiyaneko.

  • @Naduniiii_94

    @Naduniiii_94

    2 жыл бұрын

    Khmda eka krne

  • @pnbvideos
    @pnbvideos4 жыл бұрын

    මට නිකමට හිතුණා තාම Hufflepuff ගැන video එකක් ගෙනෙයි කියලා 😊

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    4 жыл бұрын

    Hehe 🤗💙

  • @nawodyarubasinghe4546

    @nawodyarubasinghe4546

    4 жыл бұрын

    👍👍

  • @pnbvideos
    @pnbvideos4 жыл бұрын

    අද නම් අවුලක් නෑ. හැබැයි අනිත් දවස්වල් නම් රෑට තමයි එවලේ ම බලන්න පුළුවන්.😢😢😔

  • @jayashan_b
    @jayashan_b4 жыл бұрын

    Exam හෙට 🤭 ඒත් අපි අනිවා බලනවා අක්කෙ😍🤗💖💖

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    4 жыл бұрын

    Ohhh මල්ලී... Break එකක් ගන්න වෙලාවට videos බලන්න... Exam එකනේ වැදගත්ම දේ වෙන්නේ... 💙

  • @jayashan_b

    @jayashan_b

    4 жыл бұрын

    @@SriLankanMuggleBorns 💚😍💙💙

  • @Nmaha-co4mk
    @Nmaha-co4mk3 жыл бұрын

    Proud to be a hufflepuff 💛💛

  • @newilsentiago9650
    @newilsentiago96503 жыл бұрын

    ලංකාවේ ගොඩක් විසර්ඩ්ලා තමන් හෆල්පෆ් කියලා කියන්නේ නෑ. ඒත් එගොල්ලෝ දන්නේ නෑ අනිත් හවුස් වල අයට වඩා එගොල්ලෝ ගොඩක් විශේශයි කියලා 😔😔😔

  • @ilsara

    @ilsara

    2 жыл бұрын

    Mama හෆල්ෆෆ්

  • @rashmimadushani6385
    @rashmimadushani63854 жыл бұрын

    I'm proud Hufflepuff ❤️

  • @jinnyweasley158

    @jinnyweasley158

    4 жыл бұрын

    👍

  • @chamodhmedisPN
    @chamodhmedisPN4 жыл бұрын

    Mee channel eke hama video ekakma mama balanw okkoma hodi niyamai marama aasa channel ekak mama...Akke Harry Potter gana witharak nathuwa....mee dawas wala karaliye thiyena Merlin ganath video ekak wena channel ekaka hri krnnkooooo

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    4 жыл бұрын

    Merlin TV series එක මට Harry Potter තරම් දැනුනේ නෑ මල්ලී... ඒ නිසා ඒක ඔක්කොම බැලුවේ නෑ. බලමුකෝ... 🤗💙

  • @methminianupama9905
    @methminianupama99054 жыл бұрын

    මාත් hufflepuff😍

  • @jinnyweasley158

    @jinnyweasley158

    4 жыл бұрын

    👍

  • @cedricdiggory6537
    @cedricdiggory65374 жыл бұрын

    Wond ekak thamanwa thoragannawanam_____ nirayuda kirima,horakan kirima,aithikarayawa marala aithi kara genima, ...... wage e walin onama wand ekak labagaththoth ekath thamata aithi wenawane akke🤔🤔?🤔🤔

  • @nisalrh7373
    @nisalrh73734 жыл бұрын

    akke dan oya harry potter ekata adala magic world ekamadha oya merlin thawa oya middle age katha(hobbit,lord of the ring,game of throns) walata thiyenne .nathama wenas wenawadha .reply ekak one .Puluwan nam e gana video ekak karanawanam loku deyak.

  • @vindyaweerasekera5797

    @vindyaweerasekera5797

    4 жыл бұрын

    Ya good idea

  • @udara1983au
    @udara1983au11 ай бұрын

    Thanks oyata apiwa hamadama hari de pennanawata 💛💛💛💛 "your are the best mugal born" ❤❤❤❤❤❤❤❤❤

  • @musicwithhansana3352
    @musicwithhansana33524 жыл бұрын

    Thanks akke .mamat huffulpuff .a හින්දා බලන්න kalin ma like rkk dmma 👍

  • @shashikaprobodine4179
    @shashikaprobodine41794 жыл бұрын

    Thanks. Akki. Mame. Elapu. Video. Ake. Dunata

  • @asankapriyadarshani116
    @asankapriyadarshani1163 жыл бұрын

    Aththatama me harry Potter lokaya nam aththama aththak. Wena kisima novel ekak me widiyata hithata wadune na. Man lagadi thama oyage video balanna gaththe akke.ewa nam niyamai. Thawa thawa video godak karanna akke api balan innawa...

  • @lahirusandeepaweerarathne5409
    @lahirusandeepaweerarathne54094 жыл бұрын

    මාත් griffindore ඒත් hufflepuff වලටත් ආදරෙයි ❤

  • @wishuyz2484
    @wishuyz24844 жыл бұрын

    හම්මො school ගිහින් ආපු ගමන්ම දැන් බලන්න පුලුවන් 💛💛

  • @artgallery8574
    @artgallery85744 жыл бұрын

    නියමයි අක්කියෝ ගොඩාක් ලස්සනයි අනේ වීඩියෝ එක ඔයා මරු

  • @dinukaprabash5475
    @dinukaprabash54754 жыл бұрын

    Wow akki ada viedio eka niyamai

  • @yasalnilmin1038
    @yasalnilmin10384 жыл бұрын

    වීඩියෝ එක පොඩී. පුලුවන්නං ටිකක් දිග වීඩියෝස් හදන්න අක්කියෝ

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    4 жыл бұрын

    පැහැදිලි කරන්න තියන විස්තර ප්‍රමාණය අනුව එක කියලා දෙන වෙලාව වෙනස් වෙනව නේ මල්ලී... අනවශ්‍ය විදියට වීඩියෝ එක දිග කරන එක තේරුමක් නෑ නේ 🤗💙

  • @yasalnilmin1038

    @yasalnilmin1038

    4 жыл бұрын

    @@SriLankanMuggleBorns ඒක නම් ඇත්ත. ඒත් ඉතින් ආයේ සතියක් බලන් ඉන්න වෙනවා කියලා මතක් වෙද්දී දුකායි

  • @rasikaprasadini5494
    @rasikaprasadini54944 жыл бұрын

    I USED TO DISLIKE THE HOUSE FOR THEY WERE TOO SHY!! BUT YOU MADE ME CHANGE MY ATTITUDE. YOUR THE BEST UWU...... UWU.. EVEN THOUGH I AM A SLYTHERIN I DO RESPECT THE HOUSE "HUFFLEPUFF"

  • @lunalovegood2506
    @lunalovegood25064 жыл бұрын

    Slytherin ganath video ekak ona

  • @sunerajeewantha9122
    @sunerajeewantha91223 жыл бұрын

    Attatama oyage vedionm maarai mama lagadi joim unath mama danne nathi eewa dana gatta keep it up and good luck 💖💖💝💝

  • @rohanperera7857
    @rohanperera78574 жыл бұрын

    නියමයි අක්කේ

  • @maneeshalasindu7128
    @maneeshalasindu71282 жыл бұрын

    I am a slytherin💚. But l respect hufflepuff💛

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    2 жыл бұрын

    Thats a great Slytherin! 🤗💙

  • @dilankabhashika9892
    @dilankabhashika98924 жыл бұрын

    Proud to be a ❤️ HUFFLEPUFF ❤️

  • @dthanuja6045
    @dthanuja60454 жыл бұрын

    රෙගියුලස්ට මොකද වුනේ එයත් black පවුලෙ ගොඩක් අය වගේ නරක කෙනෙක් වුනාද??💛💛💛💛💛

  • @sudumal-DeArrow
    @sudumal-DeArrow4 жыл бұрын

    මන් Gryffindor එත් hogwarts ඇප් එකෙ ගොඩක් මට ඉන්නෙ Hufflepuff යාලුවෝ . ඇත්තටම හැරි පොටර් එකෙ නම් hufflepuffලා ගැන ලොකුවට කතා නොවුනත් Cedric නම් Hufflepuff කෙනෙක් කියන්නෙ ඇත්තටම කවුද කියලා හොදින්ම පෙන්නුවා අපි ගොඩක් පෙන දෙනෙ විශ්වාස කරන්නෙ එත් නොපෙන දෙ ගැන හොයන්නෙ නැ එ වගෙම තමා Hufflepuff ලාගෙ අපිට නොපෙනෙන දෙ අපි දැක්කා නම් ඇත්තටම hufflepuff වලට ආදරෙ හිතෙනවා. ඉල්ලීමක් :- අනෙ අක්කෙ විඩියෝවෙ Ending එකට අර අනිත් track එක දාන්නකො අර luna ගැන , වීස්ලි පවුල ගැන කියද්දි අන්තීමට අක්කාගෙ වචන පේලියත් එක්ක එ ට්‍රැක් එක ලස්සනයි ❤❤❤

  • @artgallery8574
    @artgallery85744 жыл бұрын

    අනේ නියමයි අක්කියෝ මගේ ආසම පොත හැරී පොටර් ආසම කතාව හැරී පොටර් අක්කියෝ 😊😊😊☺️☺️☺️☺️

  • @thegirlwholived6891

    @thegirlwholived6891

    3 жыл бұрын

    Math bro

  • @chariya96
    @chariya964 жыл бұрын

    අපි Gryffindor 😎😎🦁🦁😎😎

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    4 жыл бұрын

    අපි Ravenclaw! 😎😎🦅🦅😎😎

  • @pnbvideos

    @pnbvideos

    4 жыл бұрын

    @@SriLankanMuggleBorns අපිත් Ravenclaw 💪💪💙💙💙💪💪👍

  • @madhuthyahasuni3917

    @madhuthyahasuni3917

    4 жыл бұрын

    @@SriLankanMuggleBorns Math akkii 💙💪

  • @vinodpeiris
    @vinodpeiris4 жыл бұрын

    අනේ අක්කි අද Video එක ලස්සනයි❤😘😘

  • @saneditor908
    @saneditor9084 жыл бұрын

    අක්කේ ඔයා තමා මම දන්න විදියට ලංකාවේ මායා ලොකේ අයිතිකාරිය.😆😉

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    4 жыл бұрын

    🙈🤗💙

  • @b.msomawathi8872
    @b.msomawathi88723 жыл бұрын

    Mama kamathima you tube Chanel eka thamai meka. Mama okkoma balanawa. Flar delakur ganath video ekak karannako please.

  • @withanuda2823
    @withanuda28234 жыл бұрын

    I am from hufflepuff 💕

  • @chrishtamali5106
    @chrishtamali51064 жыл бұрын

    Some parts of this vedio is not in Harry Potter movies. It's awesome

  • @thimiradilakshana4411
    @thimiradilakshana44114 жыл бұрын

    I am griffindore but respect hufflepuff 💪

  • @janithnik7312

    @janithnik7312

    4 жыл бұрын

    How could you be a griffindor 😂

  • @thimiradilakshana4411

    @thimiradilakshana4411

    4 жыл бұрын

    @@janithnik7312 sorting hat bro 😂

  • @artgallery8574

    @artgallery8574

    4 жыл бұрын

    🤔🤔🤔😲😲😲

  • @artgallery8574

    @artgallery8574

    4 жыл бұрын

    What

  • @artgallery8574

    @artgallery8574

    4 жыл бұрын

    I am also gryffindor to the favourite gryffindor house my favourite book is Harry Potter I love it so much it's beautiful you are Sinhala that's why you have a sinhala name can you speak sinhala are you in the world of Magic

  • @rwindrarathna5265
    @rwindrarathna52652 жыл бұрын

    Akki jk rolin aththatama kauda. ? Mata me kathawa nisa hithenawa jk rolin mayakariyak kiyala . mawa mayakarayo innawa kiyala viswasa karanna pelabenawa. Ane please mata kiyanna jk rolin kauda kiyala 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @malithasathsara1507
    @malithasathsara15074 жыл бұрын

    J.k. rowling කියන විදිහට මට හිතෙන්නෙ අැත්තටම මේ මායා ලෝකය තියනව කියල. නැත්තම් අපි හොග්වාට්ස් තේරුණු විදිහටද එයාලත් තේරුණේ.

  • @Punsara_10_29.
    @Punsara_10_29.2 жыл бұрын

    Api dannathi thawa godak dewal kiyala denawath thanks😍😍

  • @sl_ruby1777
    @sl_ruby17774 жыл бұрын

    6:26 දේවි බාලිකා වෙන්න ඇති නේ

  • @piyumalubayasiri2642

    @piyumalubayasiri2642

    4 жыл бұрын

    Ambo

  • @lc4798
    @lc47984 жыл бұрын

    අනේ.....😢😢 මම hufflepuff කෙනෙක් නොවෙන එක ගැන දුකයි...😢 ඒත් ටිකක් හරි ඒ ගතිගුන තියන එක ගැන සතුටුයි..උත්සහ කරනව සම්පූර්නයෙන්ම hufflepuff කෙනෙක් වෙන්න.....💖 අදත් වීඩියෝ එක සුපර්..... ජයෙන් ජය... බායි...👌🌻

  • @ScamanderR2002
    @ScamanderR2002 Жыл бұрын

    Be proud to be a Hufflepuff 🖤💛🦡

  • @SLDirectioners
    @SLDirectioners4 жыл бұрын

    Cedric ✨️

  • @tharushidhananjana4459
    @tharushidhananjana44594 жыл бұрын

    නියම video eka

  • @huffelepaffchochang3166
    @huffelepaffchochang31664 жыл бұрын

    Ane mn hufflepuff kiynna lejja ne ,hufflepuff kiyanne godak vishesha ayata,😊💛🖤

  • @nisalkavesha8840
    @nisalkavesha88404 жыл бұрын

    Apet kalen baluwa

  • @user-zz3wg8uv4b
    @user-zz3wg8uv4b8 ай бұрын

    Hufflepuff: why if some thing happens its always you three 🤨 Slytherin :🙄 Ravenclaw :🙄 Gryffindor:🙄

  • @sajeewarathnayake2048
    @sajeewarathnayake20484 жыл бұрын

    Hufflepuff kenek wima gana adambarai 💪💪💪

  • @krishanthalakman8208
    @krishanthalakman82084 жыл бұрын

    My favourite house is hufflepuff since I started watching HP

  • @user-lb4cq2nl5v
    @user-lb4cq2nl5v7 ай бұрын

    I am select for Grifindor but we have to keep brotherhood each other

  • @Gormiti-o3d
    @Gormiti-o3d Жыл бұрын

    Cedrik diggory ganath video ekak dennako.....

Келесі