No video

Rubeus Hagrid ගේ ජීවිත කතාව | Life of Rubeus Hagrid | Sinhala | Harry Potter

Instagram : / sri_lankan_muggle_borns
Facebook : / srilankanmuggleborns
Sri Lankan Muggle Borns
Rubeus Hagrid ගේ ජීවිත කතාව | Life of Rubeus Hagrid | Sinhala | Harry Potter
Almost all the authorized personalities are credited.
Fair Use Notice: This video may contain copyrighted materials the use of which has not always been specifically authorized by the copyright owner. We are making such material available in our efforts to advance understanding of criminal justice, political, human rights, economics, democracy, scientific, and social justice issues etc. We believe this constitutes a fair use of any copyrighted material as provided for in section 107 of the US copyright law. In accordance with title 17 U.S.C. Section 107. The material on this site is distributed without profit to those who have expressed a prior interest in receiving the included information for research and educational purposes.

Пікірлер: 793

  • @SriLankanMuggleBorns
    @SriLankanMuggleBorns4 жыл бұрын

    වීඩියෝ එකේ සමහර තැන් වල music අයින් කරන්න වුනු නිසා vocal quality එකට ටිකක් damage වුනා. ඒත් ඔයාලට කියන දේ පැහැදිලිව ඇහෙනවා ඇති කියලා හිතනවා.... 💙

  • @dinethashen2706

    @dinethashen2706

    3 жыл бұрын

    Yes

  • @gaviyagaming

    @gaviyagaming

    3 жыл бұрын

    ඇස්කබාන් ගැන විස්තරයක්

  • @user-bo9qo9ui7o

    @user-bo9qo9ui7o

    3 жыл бұрын

    @@gaviyagaming Ow

  • @sumanaranepurahewage9314

    @sumanaranepurahewage9314

    3 жыл бұрын

    Ow akka

  • @slbotyt9970

    @slbotyt9970

    2 жыл бұрын

    Ilovu●●●♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡

  • @malithasathsara1507
    @malithasathsara15074 жыл бұрын

    අද නම් ඇඬුනා...😭😭😭 අපිව පලවෙනි වතාවට මායා ලොකයට අරන් ගියේ හැග්රිඩ්. හැරී වගේම අපිත් දන්නෙ නෑනෙ මෙහෙම මායා ලෝකයක් ගැන. ඩම්බල්⁣ඩෝර් හැරීව විතරක් නෙවේ මේ ලෝකෙ අපි හැමෝවම මායා ලෝකයට එක්කගෙන යන වගකීම හැග්රිඩ්ට පැවරුව කියලයි මට හිතෙන්නෙ. ❤️❤️❤️

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    4 жыл бұрын

    💙💙💙

  • @thaalaproduction8649

    @thaalaproduction8649

    Жыл бұрын

    අද hagrid යන්නම ගියා පුතා😣 rest in peace

  • @sasankakasun
    @sasankakasun4 жыл бұрын

    J.K රෝලින් කියන්නේ මොනතරම් දක්ෂ රචකයෙක්ද? ඇය කතාවටම ඉතිහාසයක් මැව්වා! අවුරුද්දක දෙකක නෙවෙයි! ශතවර්ශ ගනන් අතීතයට! ඒවා කතාවෙන් කතාව එකිනෙකට බැදී තිබුණා! මම ජීවිතේට දැකපු හොදම රචනය!❤️

  • @harithasemasinghe8799
    @harithasemasinghe8799 Жыл бұрын

    අද මේක බලද්දි හැග්‍රෙට් ජීවතුන් අතර නෑ.. ඒත් මට ඊට පස්සේ දැනුනා දිගටම අපි හැරි පෝටර් බලද්දි හැග්‍රෙට්ට අපිත් එක්ක හැමදාම ඉදීවි සදා නොමැකෙන මතක එක්ක 😍

  • @sihinavishan9084
    @sihinavishan90844 жыл бұрын

    ඇත්තටම මේවා බොරු නෙවෙයි.... අපි හිතන විදිය අනුව තමයි ඒකේ සත්‍යතාව තීරණය වෙන්නේ😘😘😘😘 i love you sri lankan muggle bones❤️❤️❤️❤️❤️❤️❤️ මේක ඇත්ත කියලා හිතන අය like කරං යමු

  • @amilasankalpa6141
    @amilasankalpa61414 жыл бұрын

    Video එක දෙපාරක් බලන්න හිතෙන්නෙ මට විතරද?.. 💐💐 ලස්සනයි අනේ...❤❤

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    4 жыл бұрын

    Annehhh 💙💙💙💙

  • @umesharashmika5967
    @umesharashmika59674 жыл бұрын

    මේ හැම වීඩියෝ එකක්ම හොදයි කියල හිතෙන අය ලයික් එකක් දාගෙන යමූ ❤️❤

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    4 жыл бұрын

    💙💙💙

  • @sugithmallikarachchi7937

    @sugithmallikarachchi7937

    4 жыл бұрын

    @@SriLankanMuggleBorns new film ekake Enna nadeda?

  • @saduntharuka2758
    @saduntharuka27583 жыл бұрын

    Harry potter කතාවක්ම නෙවෙ මගෙ ජිවිතෙ වගෙ එ චරිත ජිවිතෙටම බද්ද වෙලා තියෙන්නෙ කතාව බලන ගානට ඇත්තටම මයා ලොකෙට යන්න තිබුනාම් කියලා හිතෙනවා ඔයාගෙ video බලන ගානට එවා අලුත් වෙනවා ❤️❤️❤️❤️

  • @chameeragayashan3530
    @chameeragayashan35304 жыл бұрын

    ගොඩක් ස්තූතියි අක්කේ, මන් ගොඩක් ආසාවෙන් බලන් හිටියා හැග්‍රිඩ් ගැනත් කියනවට, !

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    4 жыл бұрын

    💙💙💙

  • @GihanDoolwala
    @GihanDoolwala4 жыл бұрын

    හැරී පොටර් කතා මාලාවේ කැමතිම තවත් චරිතයක් හැග්‍රෙට් ❤️ හැමදාම වගේ ආසාවෙන් බලන චැනල් එකක්.... සුභ පැතුම් ❤️

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    4 жыл бұрын

    Thank yoy so much bro 💙

  • @janzzb8458
    @janzzb84583 жыл бұрын

    හැරී පොටර් කතාවේ ගොඩක් අදරෙ කරන කෙනෙක්.hagrid 😍❤️.. thnkz akki love your voice❤️😍🔥

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    3 жыл бұрын

    Anneeehhh 🙈💙 Thank you so much malli 🤗

  • @avishkadilranga2116
    @avishkadilranga21162 жыл бұрын

    ඇඩෙන්න වගේ ආවා. පවු ඒ මිනිහා. ඇග ලොකු උනාට අහිංසකයි❤️😥

  • @dananjanasewmini7382

    @dananjanasewmini7382

    Жыл бұрын

    😊 එයාගෙ ඇග ඇත්තටම ලොකු නෑ එයා කෙට්ටු කෙනෙක් ඇත්ත ජීවිතයෙ. ලොකු පොදියක් බැදන් ඉන්නෙ. ෆිල්ම් එකෙ

  • @shehanmsamaraweera
    @shehanmsamaraweera4 жыл бұрын

    ජේ කේ රෝලින් ලියල තියෙන්නෙ පොතක් නෙමේ.ලෝකයක් 💪👊

  • @kanchanadayani5817

    @kanchanadayani5817

    4 жыл бұрын

    Hmm

  • @samanthawijesingha3333

    @samanthawijesingha3333

    3 жыл бұрын

    hariyatama hari

  • @harshananandima6988

    @harshananandima6988

    3 жыл бұрын

    Aththatama

  • @kevinjay6454
    @kevinjay64544 жыл бұрын

    ඔයාගේ මේ වීඩියෝ එක බලන හැමදාම හොග්වෝට්ස් වල ජීවත් උන කෙනෙක් වගේ දැනෙනවා. අපිව ඒ ලෝකෙට ගෙනියනවා වගේ

  • @thaalaproduction8649
    @thaalaproduction8649 Жыл бұрын

    Rest in peace hagrid අපෙ ලමා කාලය ලස්සන කරපු ඔයා අද යන්නම ගියා😣

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    Жыл бұрын

    😔💙

  • @nouchalihettiarachchi699
    @nouchalihettiarachchi6994 жыл бұрын

    දැන් නැගිට්ටේ නැගිටපු ගමන් වීඩියෝ එක දකිද්දි තමා අද අගහරුවාදා කියලා දන්නේ. මේ වීඩියෝ එක මම ගොඩාක් ඉල්ලපු එකක් තැන්කිව් අක්කී. තව මේවගේ informative වීඩිඔස් හදන්න. මේව හරිම interesting and love your voice ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    4 жыл бұрын

    anehhh 💙💙💙

  • @nisaldissanayake2782

    @nisaldissanayake2782

    4 жыл бұрын

    Ow math. Thanks

  • @kaveeshabhoopathigunarathn552
    @kaveeshabhoopathigunarathn5523 жыл бұрын

    අක්කගේ හැම විඩීයෝ එකක්ම මිස් කරන්නේ නැතුව බැලුවා,ඔයාගේ පැහැදිලි කිරීම් නියමයි අක්කේ,🔥❤️

  • @sujanbro5102
    @sujanbro51024 жыл бұрын

    Hagrid නැති හොග්වඩ් වැඩක් නෑ .. (හැරී) 😭😭😍

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    4 жыл бұрын

    💙💙

  • @dilushikasewwandi487

    @dilushikasewwandi487

    4 жыл бұрын

    Eka eththa 🥰👊

  • @dionisheraliyanage3634

    @dionisheraliyanage3634

    3 жыл бұрын

    ඩම්බල්ඩෝට පස්සෙ හොග්වාට්ස් headmaster උනේ කවුද?

  • @dionisheraliyanage3634

    @dionisheraliyanage3634

    2 жыл бұрын

    @@JR-gk8du ඊටත් පස්සෙ කවුද කියල කියන්නෙ නෑ නේ? හැරීලගෙ ළමයි යන කාලෙ

  • @ilsara

    @ilsara

    2 жыл бұрын

    ඔව් ඇත්ත

  • @viranga
    @viranga4 жыл бұрын

    මං ආසම චරිතයක්..💚 මැකෝනිගල් ගැනත් විඩියෝවක් දාන්නකෝ අක්කි ❤🤗

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    4 жыл бұрын

    Sure! 💙

  • @amandanipuni8936

    @amandanipuni8936

    4 жыл бұрын

    ඒක හොඳ අදහසක් 👌👌👌😊

  • @mrxzack6967
    @mrxzack69674 жыл бұрын

    හායි ශ්‍රිලංකන් මගල් බෝන්ස් ❤️අද මම ඔයාලට කියන්න යන්නෙ 😘😘😘 මේ ටික ඇහුනත් ඇති සතියම සුන්දරයි 💋

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    4 жыл бұрын

    aneehhh 💙💙💙💙💙

  • @mrxzack6967

    @mrxzack6967

    4 жыл бұрын

    @@SriLankanMuggleBorns දිගටම කරන් යමු අක්කා well done ❤️❤️

  • @sihinachanchala1182

    @sihinachanchala1182

    2 жыл бұрын

    Amme ow

  • @razanga5314
    @razanga53144 жыл бұрын

    Here we have "Quarantine Queen" 😍😍😂😂🤓🤓

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    4 жыл бұрын

    OMG 💙🙈

  • @shawnblackwood789

    @shawnblackwood789

    Ай бұрын

    😮

  • @sachinthaudayanga28
    @sachinthaudayanga284 жыл бұрын

    අක්කී video එකනම් සුපිරි. අක්කී රොන් වීස්ලි නැනයි වීස්ලි පවුල ගැනයි video එකක් නැති එක ලොකු අඩුවක්. ඒක ගැන video එකක් ඔනේ. එකට කැමති අය like එකක් දාගෙන යමු.......... Good Luck.............. 😋😋😋😋😋😋😋😋

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    4 жыл бұрын

    අනේ weasley පවුල ගැන දැන් ගොඩක් කල් ඉදලා වීඩියෝ එක හදනවා මල්ලී... ඉක්මනින්ම ගේන්නම්... 💙

  • @sachinthaudayanga28

    @sachinthaudayanga28

    4 жыл бұрын

    Ok අක්කි ඒ video එක එනකන් බලන්න් ඉන්න්නවා..............

  • @LCPTW1
    @LCPTW14 жыл бұрын

    තැන්කු අක්කී....හයිග්‍රට් අපි හැමෝටම ආදර්ශයක්...ආදරය ගැන හොදට කියල දීපු ආදරනීය චරිතයක්...

  • @thaalaproduction8649

    @thaalaproduction8649

    Жыл бұрын

    අද hagrid යන්නම ගියා පුතා rest in peace

  • @thevinduudayana3979
    @thevinduudayana39794 жыл бұрын

    සුපිරි...🔥 නියමෙට තිබ්බා...💪 කාලෙක ඉදන් බලන් හිටපු වීඩියෝ එකක්...💜️

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    4 жыл бұрын

    Thank you!! 💙💙

  • @buddhikalakshanherath555
    @buddhikalakshanherath5554 жыл бұрын

    අක්කියෝ ටිකක් වෙනස් වීඩියෝ එකක් කරන්න ... සමහර සිදුවීම් මේ විදිහට උණානම් ලස්සනයි නේද . අපිට ආසා අපේ හිතේ මැවුනු චරිතයක් හොග්ස්වර්ඩ් හිටියනමම් වාගේ 😁

  • @samilafonseka3125
    @samilafonseka31254 жыл бұрын

    රොන් වීස්ලි ගැන vedio එකත් ලගදීම ඕනි අක්කී😘

  • @madaraudyani7032
    @madaraudyani70324 жыл бұрын

    ගොඩාක් දවස් බලාපොරොත්තුවෙන් හිටිය වීඩියෝ එකක්...😍😍😍 පව් හැග්‍රිඩ්... 😔😔😔

  • @SandalinduPamith
    @SandalinduPamith2 жыл бұрын

    Harry Potter කතාවට පිස්සුවෙන් වගේ වහ වැටුනෙ Harry Potter Theme song එකයි Lilly theme එකයි හින්ද 💖 Cast එක , Story එක wow wow I don't understand to explain it 🥺✨️

  • @slpotterheads9386
    @slpotterheads93864 жыл бұрын

    ඔයාගේ videos උත් හරිම ලස්සනයි! මං කරන්නෙ Hogwarts වල උගන්වපු subjects ගැන videos! 🤓📚

  • @SaNaLk
    @SaNaLk4 жыл бұрын

    akkige voiceeka patta ! sounds walta adenawa ! video eka ithin supiri eaka hindhama ! eath akka napurui ! oyage video balanna dhan godak aya ekathuwela iwarai oyata oyage fansla gana hithanna puluwan hodhama kaaalaya meaaka oya lagadhima sathiyata video dhekak dhanda patan gannawa neadha apith dhannawa ithin oowata thorathuru hoyana eka amaruy kiyala ane eath puluwan ikmanata sathiyata video dhekak dhanna akki ❤️👍

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    4 жыл бұрын

    අනේ... නපුරුකමකට නෙවෙයි මල්ලී හොද වීඩියෝ එකක් ගේනවා නම් කල් ඕනේ නේ... බලමුකෝ මම try කරනවා... 💙

  • @sudumal-DeArrow
    @sudumal-DeArrow4 жыл бұрын

    Hagrid කියන්නෙත් මන් ගොඩක් ආදරෙ කරන කෙනෙක් ඇත්තටම Harry Hagrid connection එක වෙලාවකට හැරිගෙ පවුලෙ කෙනෙක්ගෙ වගෙමයි " ඔයා නැතුව Hogwarts වලින් කිසිම වැඩක් නැ " හැරි ඒක එදා කියන කොට ඇස් වලට කදුලු ආවා. ඇත්තටම හැරි හරි එවගෙම Hagrid ගොඩක් දුක් විදපු කෙනෙක් කියලා අද දැනගත්තෙ කතාව ආසාවෙන් ආදරෙන් අහන් හිටියත් ඇස් වලට කදුලුත් ආවා. හරිම ලස්සනට ඔයාත් කතාව පැහැදිලි කරා හරිම පිලිවෙලට නියමට කතාව පැහැදිලි කරා💖

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    4 жыл бұрын

    Thank you so much malli 💙💙💙💙

  • @impressmania
    @impressmania4 жыл бұрын

    ගොඩක් කල් බලන් හිටියා මේ video එක බලන්න...ගොඩක් ලස්සනට මේ video එකත් විස්තර කළා...tnx for this video....

  • @achirasenewirathne5200
    @achirasenewirathne52004 жыл бұрын

    ඒක නම් මරු ♥️♥️♥️ ලබන සතියෙ සිරියස් ♥️♥️

  • @magichand3502
    @magichand35024 жыл бұрын

    පට්ට කියලා වැඩැක් නෑ සිපිරි වීඩියෝ එක.....දැක්ක හෝදම youtube චැනල් වලින් එකක් මේක...මේක දිගටම කරන්න ලැබේවා කියලා පාර්ථනා කරනවා..👌👌👌👌👌good job...

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    4 жыл бұрын

    🤗💙

  • @isurumadusanka8106
    @isurumadusanka81064 жыл бұрын

    ඒක නම් හිතට වදින්න තියෙනවා.........ඇත්තටම ලස්සනයි......💙💙

  • @user-hd1es2dp6p
    @user-hd1es2dp6pАй бұрын

    ඇත්තටම මේ චැනල් ඉතාමත් වටිනා චැනල් එකක් සහා වැදගත් දෙවල් කියා දෙන යූ ටියුබ් චැනලයක්

  • @lakshanpremachandra5423
    @lakshanpremachandra54234 жыл бұрын

    හරිම ලස්සනයි .අක්කා...මේක බලද්දි ඇඩෙනවා...මේවා බොරු හිතින් මවපු දේවල් කියලා විස්වාශ කරන්න මම කැමති නෑ.....

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    4 жыл бұрын

    අනේ... 💙💙💙

  • @mihiricharuninuwarapaksha1568
    @mihiricharuninuwarapaksha15684 жыл бұрын

    මේක මමත් ඉල්ලපු වීඩියෝ එකක්. Thank you අක්කේ. ඔයාගෙ කටහඩ අපිව ගොඩක් සංවේදී කරනවා. Yor videos are great. ❤️

  • @-dreamingsoul-51
    @-dreamingsoul-514 жыл бұрын

    Great job as all the time! 🔥💕 He is one of the best character in the series. But hidden hero is Severus Snape... ALWAYS❣ My requests: 😊 1. Spells, curses & wands 2. Food in harry potter series ( in wizarding world)

  • @duvinduteekshana9657
    @duvinduteekshana96574 жыл бұрын

    නියමයි...අක්කෙ.දැන් නගිනි ගැන විස්තරයක්කරන්න මොකද පාස්ල්ටන් තුත් කොමද නිර්මානය වුනෙ කියලා දැනගන්න ආසයි😊

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    4 жыл бұрын

    Nagini ගැන ලොකු විස්තරයක් Fantastic Beasts 3 එකේදී එයි කියලා හිතනවා මල්ලි... ඒ කියන්නේ ලබන අවුරුද්දේ! මම community tab එකේ post එකක් දාලාත් ඇහුවනේ ඔයාලගෙන්, Nagini ගැන දැනට තියන විස්තර එකතු කරලා වීඩියෝ එකක් ගේන්න ද? නැත්නම් film එක ආවට පස්සෙ ඔක්කොම විස්තර එකතු කරලා සම්පූර්ණ එකක් ගේන්නද කියලා! ගොඩක් අය vote කරලා තිබුනා ඔක්කොම විස්තර film එක ආවට පස්සේ දෙන්න කියලා 🤗එතකම් තව ගොඩාක් දේවල් තියනවා නේ! එවා අපි කතා කරමු... 💙

  • @duvinduteekshana9657

    @duvinduteekshana9657

    4 жыл бұрын

    @@SriLankanMuggleBorns අක්කෙ ඔය සර්ප භාෂාව ගැනත් පොඩ්ඩක් දැනගන්න ආසයි එතකොට ඔය බැසිලිග්ස් ලා එහම කාටවත්ම බලන්න බැරි නම් කොමද ස්ලිදරින්ට මෙල වෙන්නෙ වුව.එතකොට මේ සර්ප භාෂාව තහනම්ද හොග්වොට්ස් වල ඉගන ගැනිම

  • @samaelshen

    @samaelshen

    4 жыл бұрын

    duvindu teekshana ඉගෙන ගන්න බෑ බ්න්. එක පරම්පරාවෙන් පරම්පරාවට එන එකක්. 😊

  • @sasankakasun

    @sasankakasun

    4 жыл бұрын

    ඒක පරම්පරාවෙන් එන එකක්! හැරී voldermote එක්ක නෑ වෙන නිසා හැරීටත් පුලුවන්.සහෝදරයෝ තුන් දෙනාගේ එක්කෙනෙක් හැරීහේ නෑයෙක්.අනික් කෙනා voldermote ගේ නෑයෙක්.ඉතින්.දෙන්නාම නෑයෝ.ඉතින් හැරීටත් සර්ප භාශාව පුලුවන්!

  • @AsithaDunesh
    @AsithaDunesh4 жыл бұрын

    Woke up to this... this video and your voice made my day! ❤️

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    4 жыл бұрын

    🙈💙

  • @mandakinirajapakshe124
    @mandakinirajapakshe1244 жыл бұрын

    Draco malfoi ගැනත් දෙන්නකෝ අනේ 😒🥺

  • @TharindaEhelepola
    @TharindaEhelepola4 жыл бұрын

    Really appreciate your effort and watched each and every video till the end. BTW love your voice too

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    4 жыл бұрын

    Thank you so much!! These words really means a lot to me! 💙💙

  • @hasindujayarathna6710
    @hasindujayarathna67104 жыл бұрын

    ඇත්තටම ඒකෙ අන්තිම ටික අහද්දි පෝඩ්ඩක් ඇඩුන.. 😍

  • @rashi1648
    @rashi1648 Жыл бұрын

    මන් මේ විඩියෝ එක බලන්නෙ ඊයෙ දිනයේ හැග්‍රිඩ් මිය ගියාට පස්සේ.ඇත්තටම ගොඩක් හොද කෙනෙක් එයා. RIP

  • @chamaramaduwantha6540
    @chamaramaduwantha65404 жыл бұрын

    "Trwizard tournament" gena video ekak karanna puluwannam ❤️❤️❤️

  • @chandanaroshan1029
    @chandanaroshan1029 Жыл бұрын

    අද එයා අපිව දාලා ගියා 😢😢 good bye hagrid 💔

  • @LakshithaShamendra-vi9qy
    @LakshithaShamendra-vi9qy Жыл бұрын

    Rest in peace hagrid අපේ ළමා කාලය හැඩ කරපු ඔයා හැමදාම අපේ හදවතේ ඉන්නවා

  • @chathukadivanjana3297
    @chathukadivanjana32974 жыл бұрын

    හැග්‍රිඩ් හරි අවංකයි නෙද

  • @user-by8wg2et8x
    @user-by8wg2et8x4 жыл бұрын

    නියමයි අක්කේ ඔයානං සුපිරී හැමදාමත් වගේම අද වීඩියෝ එකත් සුපිරිම සුපිරී

  • @amldesh
    @amldesh4 жыл бұрын

    Minerva McGonagall ගැන එකක් කරන්ඩෝ... 😊

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    4 жыл бұрын

    Sure! 💙💙

  • @amldesh

    @amldesh

    4 жыл бұрын

    @@SriLankanMuggleBorns Thanks ❤️

  • @MrFIXX-gc8ie
    @MrFIXX-gc8ie4 жыл бұрын

    හැමදාම වගේ අදත් විඩියෝ එක නියමයි...❤️❤️

  • @sandumiweerasinghe4401
    @sandumiweerasinghe44014 жыл бұрын

    Akke akkage videos niyamai math akka wge harry potter and fantastic beast and wizarding world super fan kenek, akkata puluwanda disapparating and apparating and ewage transporting methods gana video ekka danna .😃😃

  • @madhuradilanka7973
    @madhuradilanka79734 жыл бұрын

    ඒ විඩියෝ එකට නම් ඇස් වලට කදුලු අවා අක්කේ❤❤❤

  • @salindigunasekara7355
    @salindigunasekara73554 жыл бұрын

    I love j.k.rowling & harry poter story❤,,u have sweet voice ️❤️

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    4 жыл бұрын

    Thank you so much 😊

  • @mr.gagiya2002
    @mr.gagiya20024 жыл бұрын

    මට මේක දැන් පුරුද්දට ගිහිල්ලා, හැබැයි ඒක හොදයි 😁👍

  • @chamudithaanjana4126
    @chamudithaanjana41264 жыл бұрын

    හම්මෝ ඉවසිල්ලක් නැතුව බලන් හිටියේ හැග්ග්‍රේට් ගැන විස්තරය කවදා දායිද කියලා..ස්තුති🙏🏽 අක්කේ ඔයාට❤️

  • @MalithGunathilaka-fz1vq
    @MalithGunathilaka-fz1vq11 күн бұрын

    අපි මේ කතාව ඇතුලේ තාම ජීවත් වෙනවා කියලා දැනෙනවා මේක බලද්දී ❤❤❤❤

  • @PrabhaviArushika
    @PrabhaviArushika4 жыл бұрын

    Wow your voice perfecrly suits to this♥️ love your explanations

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    4 жыл бұрын

    Thank you so much for the sweet words nanga 💙💙

  • @user-xg2oe5xu4l
    @user-xg2oe5xu4l3 жыл бұрын

    Oyage hama vidiyo ekakma ලස්සනයි akki

  • @kasundviths
    @kasundviths4 жыл бұрын

    Last night i was thinking about this.you made my day ❤

  • @piththa7690
    @piththa76902 жыл бұрын

    "මගෙ ඉස්සරහ ඩම්බල්ඩෝර්ට මුකුත් කියන්න එපා" 😉❤️

  • @sithuliamarasinghe7320
    @sithuliamarasinghe73204 жыл бұрын

    akke love you soooooo much aththtm oya apiwa wizarding wolrd ekt geniynw oyg katahadin adarei gadaaak . . .for grater good

  • @induwaragamage9008
    @induwaragamage90084 жыл бұрын

    @21:22 න් පස්සෙ වචන ටිකනම් තදින්ම හිතට දැනුන...

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    4 жыл бұрын

    💙💙💙

  • @enoshbrendon7608
    @enoshbrendon76084 жыл бұрын

    ගොඩක් කල් ඉදන් ඉල්ලපු එකක් ස්තූතියි අක්කේ❤

  • @udayasudusinghe8293
    @udayasudusinghe82934 жыл бұрын

    The prettiest voice I've ever heard....nice work akko...👍❤️👏

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    4 жыл бұрын

    anehhh 💙💙💙

  • @vlogsbySau
    @vlogsbySau3 жыл бұрын

    lots of love..harry ganath kiyla dannakoooo .ethkota dnnethi dewal thwa danaganna puluwn weiiiiiiiiiiii

  • @arunierosha4356
    @arunierosha43564 жыл бұрын

    අක්කේ draco malfoy ගැන වීඩියෝ එකක් දාන්නකො

  • @Aadhi207
    @Aadhi2074 жыл бұрын

    කතාවේ වැඩියෙන්ම ආදරේ චරිතේ

  • @nisalrh7373
    @nisalrh73734 жыл бұрын

    Fantastic Beasts: The Crimes of Grindelwald movie reviwe ekak one.

  • @devinamarasinghe7656

    @devinamarasinghe7656

    4 жыл бұрын

    Ai bn kalin video eke thiyenne

  • @nisalrh7373

    @nisalrh7373

    4 жыл бұрын

    @@devinamarasinghe7656 ko bn mama dakke nane

  • @nisalrh7373

    @nisalrh7373

    4 жыл бұрын

    @@devinamarasinghe7656 eka fantastic beast and where to find them eke reviwe ekane

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    4 жыл бұрын

    Sure 💙

  • @Boom-el1xj
    @Boom-el1xj4 жыл бұрын

    බලං හිටපු වීඩියෝ එක 😍

  • @ravinduperera8824
    @ravinduperera88244 жыл бұрын

    Ada video ela supiri aaaa..💚💚......Dark Arts ගැනත් වීඩියෝ එකක් කරන්නකෝ...

  • @ttxh3823
    @ttxh38234 жыл бұрын

    Lovely video akki..❤❤❤ You've got a heart touching voice. Your explanations are heart touching too. My whole family appreciates you akki.👏👏👏👏👏👏👏👏👏👏 (Waiting for video about Draco Malfoy)

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    4 жыл бұрын

    Aneh! 💙 give my regards to ALL of then nanga... Sure! 💙

  • @dewalakmal2692
    @dewalakmal26924 жыл бұрын

    නගීනි කොහොමද සදහටම නයෙක් උනේ නගීනි කොහොමද වොල්ඩර්මෝර්ට්ට හමුවුනේ කියන්න අක්කේ

  • @impressmania
    @impressmania4 жыл бұрын

    ඊළඟට serious black ගැන video එකක් ඕනෙ අය කෝ බලන්න.....

  • @visalirusha1392

    @visalirusha1392

    4 жыл бұрын

    🙋♥

  • @impressmania

    @impressmania

    4 жыл бұрын

    @@visalirusha1392 mawath subscribe karanna amathaka karanna epaa

  • @thisadharamasena1897
    @thisadharamasena18974 жыл бұрын

    ලබන අඟහරුවාදා වෙනකම් ඉන්න බෑ akkeh 😌🙈

  • @akindusenan6223
    @akindusenan62234 жыл бұрын

    Niyamai akke❤

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    4 жыл бұрын

    💙💙💙

  • @maheshchamara1436
    @maheshchamara14364 жыл бұрын

    අම්මෝ.එනකන් බලන් හිටිය වීඩියෝ එකක්.👍👍

  • @octeeratte3816
    @octeeratte38164 жыл бұрын

    ඔක්කොම බැලුවා අක්කේ. මැගොනිගල් ගැනත් කියන්න හොඳේ

  • @ravindulakshan0408
    @ravindulakshan04084 жыл бұрын

    Spells, charms, curse ගැන video එකක් ඕනි. Plzzzzz

  • @elegancebysrima8666
    @elegancebysrima86664 жыл бұрын

    I was waiting for this video.❤🍃🦄

  • @leejieunii5345
    @leejieunii53457 ай бұрын

    2024 මේ වීඩියෝ එක බලන මන් වගේ අය සිටීද😂❤

  • @shanumadushani8752

    @shanumadushani8752

    4 ай бұрын

    Ooo

  • @oshadasithmina811
    @oshadasithmina8114 жыл бұрын

    හරිම ලස්සනයි ! අක්කෙ 🤗

  • @ajithlaxman470
    @ajithlaxman4704 жыл бұрын

    අක්කේ මම බලාගෙන ඉන්නවා අක්කා Draco malfoy ගැන video එකක් දානකම් තාම නැනේ .හැමදාම වගේ ඔයා හොඳට අක්කාගේ වැඩේ කරනවා .මම සුභ පතනවා ඉදිරියටත් හොඳ video කරන්න .

  • @ganeshamadhushankha4930
    @ganeshamadhushankha49304 жыл бұрын

    Thank You Hagrid for taking us to wizarding world. ❤️ ❤️ ❤️ 😢 😢 😢

  • @mr.pm.j8768
    @mr.pm.j87684 жыл бұрын

    Super der.❤👍✌

  • @supunanuradha8914
    @supunanuradha89144 жыл бұрын

    රොන් ගැන ඕනේ ඊලගට අනිවාර්යයෙන් 😍

  • @anindyaperera9026
    @anindyaperera90264 жыл бұрын

    Newt Scamander ගැන වෙනම video එකක් ඔනේ.

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    4 жыл бұрын

    Sure 💙

  • @pradeeprasanka9125
    @pradeeprasanka91254 жыл бұрын

    ගොඩක් මහන්සි වෙලා තියෙනවා.ඔයාගෙ කැපකිරිම අගය කරනවා . දිගටම කරගෙන යන්න 👍👍🌹🌹

  • @doubletime8762
    @doubletime87622 жыл бұрын

    2:20 සම්ම්ම්මානය 😍

  • @CursedKitsune
    @CursedKitsune4 жыл бұрын

    I wish if my memories are gone so I can read again and watch it again 😢

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    4 жыл бұрын

    do you really have to obliviate yourself to re watch and re read? I do it in regular basis! 🤗💙

  • @christinasurani9661
    @christinasurani96614 жыл бұрын

    Hamadama wage ada vedio ekath asawen balana ayako.😊😊😊 Akke ada vedio ekath superb.👏👏❤

  • @shehanshasmitha3882
    @shehanshasmitha38824 жыл бұрын

    හැම video එකක්ම වගේ මෙ video එකත් සුපිරි fantastic......

  • @nirmaniperera4550
    @nirmaniperera45504 жыл бұрын

    Akke mama me vedio eka danakan thamai bala ba hitiye..lassana vidio ekak

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    4 жыл бұрын

    Thanks nanga 💙

  • @hoshitha56
    @hoshitha563 жыл бұрын

    Hagrid Is My 😌 Legend 🌟🌟🌟🌟🌟

  • @malindumalaka8480
    @malindumalaka84804 жыл бұрын

    Akki ඔයත් lankaවේ harry potter වගේ film එකක් ගහන්න. මරු මොලේ😂

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    4 жыл бұрын

    🙈😂

  • @sajithsri08
    @sajithsri084 жыл бұрын

    Love + Loyalty = Hagrid

  • @chandaniviki7987
    @chandaniviki79874 жыл бұрын

    අක්කේ සීරියස් බ්ලැක්ගෙයි එයාලාගේ ෆැමිලි ට්‍රී(family) එක ගැනයි වීඩියෝ එකක් දාන්න ඔයාගේ වීඩියෝස් බලලා මං ගොඩක් දේවල් ඉගෙන ගත්තා මායා ලෝකේ ගැන..thanku akki ❤❤❤😍😍

  • @SriLankanMuggleBorns

    @SriLankanMuggleBorns

    4 жыл бұрын

    Sure 💙

  • @sadusaduni504
    @sadusaduni5044 жыл бұрын

    😍hagrid mn eyata harima kamathii mulu film eka purama eyage adare ,senehasa radila thiyenawa ......thanks akkiyoo... 😍😍😍

  • @HiranChathurangaband
    @HiranChathurangaband4 жыл бұрын

    Video eka baluwan film eke miss wechcha than aya gihin balanawa!! !thank you🥰🥰

Келесі